චාමර වීරසිංහ Pearlwoodland වේදිකාවේ | Pearlwoodland 2022 - | ගල්නෑව || ප්‍රසංග මාලාව || 02 - 10

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2022
  • Live | Pearlwoodland 2022 - | ගල්නෑව || ප්‍රසංග මාලාව || 02 - 10 - 2022 || Purple Range Vs Feedback
  • บันเทิง

ความคิดเห็น • 443

  • @musicworld2852
    @musicworld2852 ปีที่แล้ว +272

    දැං වගෙ නහයෙන් අඩන මල් පො## වගේද චාමර වීරසිංහලා ,දමිත් අසංකලා...හදවතේ ගායකයෝ....❤️❤️❤️❤️

  • @kalumshanaka1076
    @kalumshanaka1076 ปีที่แล้ว +23

    හිතට බයක් එනවා චාමර වීරසිංහගේ කට හඩට ලංන් වෙන්න කවුරු හරි එයිද කියලා. ඒත් දන්නවා එහෙම එකෙක් මේ ලංකාවේ තාම ඉපදුනේ නෑ කියලා. ඒක නිසා ආඩම්බරයි
    චාමර වීරසිංහයානන්ට . හදවතේ තැන තාමත් එහෙමම තියෙනවා. ❤❤❤❤❤❤❤❤❤චාමර වීරසිංහ ❤❤❤❤❤❤

  • @naduncherath3910
    @naduncherath3910 ปีที่แล้ว +113

    කවදාවත් මේ කටහඩ සම කරන්න, කාටවත් බැරි වෙයි, හැමදාමත් හදවතේ ගායකයා. " චාමර වීරසිංහ "❤😍

    • @sail_with_podiya
      @sail_with_podiya ปีที่แล้ว +1

      දමිත්ට ගහන්න කවුරුත් නැ යිතිම් 😏

    • @ChanakaDewapriya-zf6ie
      @ChanakaDewapriya-zf6ie ปีที่แล้ว

      @@sail_with_podiya හ

    • @FDOHearttouch-
      @FDOHearttouch- 11 หลายเดือนก่อน

      ​@@sail_with_podiya දමිත් ට ගහන්නත් කව්රුවත් නැහැ , චාමරට ගහන්නත් කව්රුවත් නැහැ.මොකද මේ ෆීලින්ග් දෙකක්.හැබැයි මෙයාලව කොපි කරන අයට නම් ඔරිජිනල් වෙන්න බැහැ.දමිත් අසංක , චාමර වීරසිංහ කියන්නෙ මගේ හදවතේ පෙණහලු දෙක ❤❤

  • @buddhikaliyanage9794
    @buddhikaliyanage9794 ปีที่แล้ว +52

    H R ජෝතිපාල මහත්මයට පස්සෙ මෙච්චර ජනප්‍රියත්වයට පත් උන ජීවමාන ගායකයා වෙන්නෙ ඔහුයි❤... අනිවාර්යයෙන් තව අවුරුදු 100ක් ගියත් මේ ගීත අමරනීයයි ....❤ හදවතට ගයපු ලියපු සිංදු ❤... අනිවාර්යයෙන් ජෝතිපාල මහත්මයා වගෙ චාමර අයියත් අමරනීය චරිතයක් වෙනවා නොඅනුමානයි❤... එ වගේම අනිත් ගායකයා තමා දමිත් අසංක අයියා❤ හදවතින්ම ඔයාලා දෙන්නට ආදරෙයි😍❤

  • @buddhiwijemanna5821
    @buddhiwijemanna5821 7 หลายเดือนก่อน +41

    චාමර අයියා අසනීපයෙන් කලුබෝවිල රෝහලේ ඉන්නකොට දුක දරා ගන්න බැරුව ආයි ආයි අහන මං.😢😢❤❤

  • @sanojsanjo1034
    @sanojsanjo1034 ปีที่แล้ว +146

    මිනිස්සු වයසට ගියත් මේ සින්දු වයසට යන්නෙ nh චාමර වීරසිංහ හදවතේ ගායකයා මොන සින්දුව කිවුවත් පට්ටම ලස්සනයි ❤ ආදරෙයි

  • @mudithashashiranga6258
    @mudithashashiranga6258 ปีที่แล้ว +50

    දකුනු ලකින් ආ සිංහ හඩ වීර සිංහයා...❤️🥰💕🤘💪 🇱🇰

  • @erangasahan5371
    @erangasahan5371 ปีที่แล้ว +44

    චාමර රනවක ,දමිත් අසංග,චාමර විරසිංහ,අසංග ප්‍රියමන්ත 🔥❤😍👈

  • @chanduntheekshana2605
    @chanduntheekshana2605 ปีที่แล้ว +43

    අවුරුදු ගානක් ගියත් අමතක නොවන සිංදු... 💖 දකුනේ සිංහයද්

  • @hellkumbura
    @hellkumbura ปีที่แล้ว +31

    දුකින් ,පීඩනයෙන්,කනස්සල්ලෙන් අපේ ජීවිත ගෙවෙන මේ දූපතේ ,ලයාදර මේ කටහඬ හදවතට කිඳා බහින්නේ මොහොතකට හරි හිතට සතුටක් ගෙනල්ල.ස්තුති චාමර අයියේ...

  • @pushpakanalin7569
    @pushpakanalin7569 ปีที่แล้ว +65

    දකුණට ලොකුම ගැම්මක් අරන්දුන්. අපේකමදන්න සුපිරිම වීරසිංහයා.ආදරෙයි 🌹Good luck 🌹💕💕💕💕

  • @hansikasandaruwan862
    @hansikasandaruwan862 ปีที่แล้ว +39

    ඒ ගීත තවමත් තරුණයි අදටත් හෙටටත් එය එලෙසමයි ❤ ඒ වගේම තමයි ඒ කටහඩට අතිබහුතරයක් ශ්‍රී ලාංකිකයින් ආදරය කරන්නේ හිතාගන්න බැරි විදිහට 😍ඇතැම්විට ඒ චාමර වීරසිංහයන් පෙර කළ පින් මහිමයක් වන්නට ඇත ❤

  • @binagayethmin-wb2ji
    @binagayethmin-wb2ji ปีที่แล้ว +33

    ලක්ශ ගණන් ගායකයො බිහි වේවි ඒත් චාමරට සම කරන්න කව්රුත් නැති වේවි

    • @srilanka5150
      @srilanka5150 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම

    • @user-fu6xb8mc3y
      @user-fu6xb8mc3y หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @ravindudeshan2909
    @ravindudeshan2909 ปีที่แล้ว +172

    තව අවුරුදු ගානක් ගියත් ඒ කටහඩටවත් ඒ සින්දුවලටවත් ගහන්න ගායකයෙක් නැති වෙයි❤️

  • @weekendvlog6487
    @weekendvlog6487 ปีที่แล้ว +14

    කවදාවත් කිසිම කේනේක් කමේන්ට් එකකින්වත් බනින්නේ නා පුදුම ආදරේයි හැමෝම චාමර අයියා ❤❤❤

  • @maheshachathurangi1381
    @maheshachathurangi1381 ปีที่แล้ว +20

    සමාජයෙ කැපී පෙනෙන චරිතයක් වෙන්නත් හැමෝගෙම ආදරය ලබන්නත් පිං කරන්න ඕන අයියා. හදවතේ ගායකයා වගේම වේදිකාවෙ නිහඩ නිහතමානී ගායකයත් ඔයයි දමිත් අයියයි තමයි තෙරුවන් සරණයි

  • @SUDESH0831
    @SUDESH0831 ปีที่แล้ว +43

    *හදවතේ ගායකයා චාමර වීරසිංහ ❤️🔥👈*

  • @gitame9014
    @gitame9014 6 หลายเดือนก่อน +2

    චමර වීරසිංහ හදවතේ ගායකයාට ඉක්මන් සුවය ලැබෙවා. ගාල්ලේ අපි ලෙබන්න සිට. ❤❤❤❤❤❤

  • @gayanchameera598
    @gayanchameera598 ปีที่แล้ว +6

    චාමර වීරසිංහ දමිත් අසංක දෙන්නටම දෙන ගරුත්වය විශිෂ්ඨයි ❤️❤️❤️❤️❤️❤️❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @michico76
    @michico76 ปีที่แล้ว +48

    ඇත්තමයි චාමර අයියා මේ තරම් රටක්ම ඔයාට මෙච්චර ආදරේ කරන්නෙ ඔයා සසරෙ කරපු ලොකු පිනකට. හරිම සුන්දර පුද්ගලයෙක් ඔයා. හැමදාම නොවෙනස් වන ඒ නිහතමානීකම. ආදරෙයි හැමදාම. කවදාවත් ඔයාට ඔය ආදරේ නැති වෙන්න එපා ❤🌼

  • @maneethdulajanushanga
    @maneethdulajanushanga ปีที่แล้ว +6

    ආරාධනා ඒකනායක අක්කේ චාමර අයියා මේ සිංදු කියනකොට ඔයාව තමයි මුලින්ම මතක් වෙන්නේ ඔයාටත් ගොඩක් ආදරෙයි ❤❤

  • @arjunadayana3449
    @arjunadayana3449 ปีที่แล้ว +7

    ඇත්තට චාමර විරසිංහ හදවතේ ගායකයාම තමයි❤️❤️❤️❤️❤️❤️

  • @chamidurashen2825
    @chamidurashen2825 ปีที่แล้ว +13

    ❤️ දකුනේ අකුණ ❤️ චාමර වීරසිංහ ❤️

  • @tharakakularathna7839
    @tharakakularathna7839 10 หลายเดือนก่อน +14

    චූටි කාලේ මූගෙ සින්දු ඇහුවේ තේරුම දන් නැතුව ලස්සන නිසා.දැනුත් අහනවා...මැරෙනකන්ම අහනව.මූ මැරුනත් සින්දු ටික හැමදාම ජීවත් වෙයි❤

  • @isharadulanjalie5461
    @isharadulanjalie5461 ปีที่แล้ว +11

    මගේ ආසම ගායකයා...😍 ඉදිරියටත් ඒක වෙනසක් වෙන්නේ නැහැ... ආදරෙයි ගොඩක්.. chamara weerasinghe ❤️❤️❤️

  • @amilagayan2772
    @amilagayan2772 ปีที่แล้ว +16

    හදවත් හොරා චාමර අයියා 💓💓💓💓

  • @chanyadilum6398
    @chanyadilum6398 ปีที่แล้ว +20

    නිකමට හිතිල චාමරගෙ ගීතයක් ඇහුවොත් දවස් ගානක් එක දිගට හොය හොය අහන්න හිතෙන ඇබ්බැහියක් ඒ හඩනම්.චාමර ඔයාගෙ හඩ ඉනා බෙහෙතක්..ආදරෙයි ❤️

  • @nalakarubasinha1512
    @nalakarubasinha1512 ปีที่แล้ว +6

    ආදරෙයි චාලී අයියේ💚❤️💚❤️💚❤️💚❤️💚❤️💜️💜️💜️💚❤️❤️❤️❤️❤️❤️💚❤️💚❤️💜️💜️💜️💜️💜️💜️💜️💜️😘💜️😘😘💜️😘😘😘💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💚❤️💚❤️💚❤️💚❤️💚❤️💚❤️💚❤️💚❤️💚❤️❤️💚❤️💚❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️හදවතේ අංක එක❤️❤️💚💚❤️💚❤️💚💚💚💚💚💚💚💚💚💚💚❤️❤️💚💚💚💚💚💚❤️💚💚💚💚💚💚❤️❤️❤️💚💚💚💚💚💚💚💚💚💚

  • @nadeethbigusara3295
    @nadeethbigusara3295 11 หลายเดือนก่อน +4

    හදවතේ ගායකයන් 3දෙනාගෙන් එක්කෙනෙක් චාමර අයියේ ❤🎉💕✨️😘🥰

  • @isurumadhushan8598
    @isurumadhushan8598 11 หลายเดือนก่อน +4

    හදවතේ ගායකයා චාමර වීරසිංහ ආදරෙයි ❤❤❤

  • @rumeshkumara3091
    @rumeshkumara3091 ปีที่แล้ว +10

    හැමදාමත් chamara weerasinghe අයියාට ආදරෙයි

  • @Srilankamisucart
    @Srilankamisucart ปีที่แล้ว +14

    1.25 galnawe api
    Kiyl bird ek allan inne mama🥰🥰🥰

  • @sangeethdilshan2155
    @sangeethdilshan2155 ปีที่แล้ว +37

    ආඩම්බරයි දකුණේ අපේ ගායකයෙක් ❤️‍🔥

    • @ManelDisanayaka-tj8nj
      @ManelDisanayaka-tj8nj 6 หลายเดือนก่อน

      දකුන 👍👍👍👍👍 අම්පාරෙ මම 😇😇😇😇😇

  • @rohanarathnayaka9075
    @rohanarathnayaka9075 ปีที่แล้ว +11

    චාමර අයියේ ඔයා නම් පිස්සු වක්‍ හොදේ... 🎶🎶🎶

  • @dinushikalakshani766
    @dinushikalakshani766 ปีที่แล้ว +3

    හැමදාමත් ආදරෙයි චාමර අයියාටයි දමිත් අසංක අයියාටයි බුදු සරනයි ජේසු පිහිටයි හදවත් නිවනවට ගොඩාක් පිං

  • @malithlakshith5495
    @malithlakshith5495 ปีที่แล้ว +42

    නිහතමානී, සුපිරි හදවතේ හැමදාම ඉන්න හදවතෙ ගායකයා චාමර වීරසිංහ ❤❤.ආදරෙයි හැමදාම ♥️

  • @nisharadewmina7015
    @nisharadewmina7015 6 หลายเดือนก่อน +2

    හදවතේ ගායකයා
    චාමර වීරසින්හ ❤

  • @a33889
    @a33889 ปีที่แล้ว +16

    පර්පල් රෙන්ජ් එකේ ලිඩ් ගිටාරිස් කි බොඩිස් ඩර්මා කියන්න වවන නෑ සුපිරියට ප්ලේ කරනවා පට්ට 👏❤️

  • @indikavithana1355
    @indikavithana1355 ปีที่แล้ว +19

    ගී ලොවේ වීර සිංහයා...🌹❤️❤️❤️ චාමර ... උබට ඇබ්බැහි වෙලා ඉවරයි කොල්ලො ...🌹❤️

  • @shashimihirani5922
    @shashimihirani5922 ปีที่แล้ว +6

    මගෙ හදවතේ ගායකයා❤❤❤❤🙏🙏🙏🙏👍👍🌹

  • @Glowacki-Francis
    @Glowacki-Francis ปีที่แล้ว +7

    ඔය ඇස් අමතක වෙන්න නම් 🥺
    මගේ ඇස් පියවෙන්න වෙයි 😔❤️

  • @adheeshasasith8775
    @adheeshasasith8775 ปีที่แล้ว +27

    හදවතේ ගායකයා 💛

  • @mkmusicalclub3165
    @mkmusicalclub3165 ปีที่แล้ว +2

    හදවතට කතාකරන හදවතේ හඩ.ආදරෙයි චාමර අයියේ

  • @ashy8717
    @ashy8717 ปีที่แล้ว +8

    හදවතේ ගායකයා චාමර වීර සිංහයා 🦁❤️ආදරෙයි හැමදාමත්…🦁🦁❤️❤️

  • @dulanjanwimarshana3960
    @dulanjanwimarshana3960 ปีที่แล้ว +5

    ඒ වොයිස් එක ❤❤❤❤ ආදරෙයි චාමර අයියේ

  • @bhanthesamitha98
    @bhanthesamitha98 ปีที่แล้ว +4

    දකුණේ වීර සිංහයා...🇱🇰

  • @himayamadushika342
    @himayamadushika342 ปีที่แล้ว +6

    කොච්චර ගායකයො ආවත් වැඩක් නෑ හදවතේ ඉන්නෙ එක ගායකයයි

  • @sathsara7243
    @sathsara7243 ปีที่แล้ว +5

    කවදාවත් එපා ⁣ෙවින් නැති හඩක්❤

  • @DilakshiMunagama
    @DilakshiMunagama 2 หลายเดือนก่อน

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති සින්දු

  • @kasuntharanga9760
    @kasuntharanga9760 6 หลายเดือนก่อน +1

    Damith chamara ❤️❤️❤️ aiyala denna.❤❤❤❤❤❤❤ බුදුසරණයි

  • @sangeethdilshan2155
    @sangeethdilshan2155 ปีที่แล้ว +13

    චාමර වීරසිංහ 🥳❤️‍🔥

  • @domdom2210
    @domdom2210 ปีที่แล้ว +3

    මේ ගැම්ම ගන්න වෙන කෙනෙක් නැහැ ඉතින් 🙏🥺❤️‍🔥 චාමර වීරසිංහ , දමිත් අසංක රෙස්පෙක්ට් 🙏🙏🙏 ආඩම්බරයි දකුණේ ගැම්ම ❤️‍🔥

  • @sirimal1018
    @sirimal1018 ปีที่แล้ว +5

    කවදාවත්ම අමතක කරන්න බැරි හඬක් ❤️❤️❤️❤️

  • @upulnuwan3973
    @upulnuwan3973 ปีที่แล้ว +3

    චාමර අයියාගේ සිංදු කොච්චර ඇහුවත් ඇතිවෙන්නැ

  • @madurangaudayakumara9124
    @madurangaudayakumara9124 ปีที่แล้ว +2

    ගී ලොව විර සිංහයා චාමර විරසිංහ 🥀🥀🥀🥀🥀🌹🌹🌹🌹

  • @prabuddhalakmal
    @prabuddhalakmal ปีที่แล้ว +3

    ආදරෙයි අයියා හැමදාම දමිත් අයියටත් ❤❤❤

  • @madusankaabeywickrama8405
    @madusankaabeywickrama8405 ปีที่แล้ว +1

    Sadda badda ne weda vitharai.adarei chamara aiya❤️❤️❤️❤️

  • @indika5931
    @indika5931 ปีที่แล้ว +1

    මගේ දුව ඔයාගේ සින්දු වලට ගොඩක් ආසයි

  • @Ruwankumara-by6ck
    @Ruwankumara-by6ck ปีที่แล้ว +6

    චාලි පිස්සුවක් බන්...❤❤❤😘👍

  • @donisewwandi8971
    @donisewwandi8971 ปีที่แล้ว +3

    ❤️❤️‍🔥හදවතේ ගායකයෙක්.

  • @s.avideoslk9734
    @s.avideoslk9734 ปีที่แล้ว +3

    ඒ අල්ලාගෙන ඉන්න බෝඩ් එක ❤️❤️

  • @himansaranasinghe9406
    @himansaranasinghe9406 ปีที่แล้ว +10

    Supiri 🧡💛චාමරගේ රටාව කොපි කල සම කල nohaki 🧡

  • @cinthakasamira2464
    @cinthakasamira2464 ปีที่แล้ว +2

    Hadawate gayakaya chamara වීරසිංහ ❤️❤️

  • @cj-gn1sp
    @cj-gn1sp 7 หลายเดือนก่อน +1

    පර්පල් රේන්ජ් චාමර කියන්නෙ ඉතින් උඩම තමයි ❤

  • @sahankavinda839
    @sahankavinda839 ปีที่แล้ว +4

    චාමර වීරසිංහ හදවතේ ගායකයා😍

  • @arunasameera164
    @arunasameera164 ปีที่แล้ว +7

    Gammamkma thamai onna mamai ara bod eka ussan inne e mage gayakaya

  • @s.avideoslk9734
    @s.avideoslk9734 ปีที่แล้ว +3

    මෙවා තමයි අදිමාත්‍රා❤️✊

  • @nelsonamarathunga1615
    @nelsonamarathunga1615 ปีที่แล้ว +11

    හදවතෙ සුපිරි ගායකයෙක්❤️❤️

  • @ManelDisanayaka-tj8nj
    @ManelDisanayaka-tj8nj 5 หลายเดือนก่อน +1

    චාමර ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ තෙරුවන් සරණින් ඉක්මනින් සුවපත් වේවා

  • @aroshasemasinhe9077
    @aroshasemasinhe9077 ปีที่แล้ว +1

    හදවතේ ගායකයා චාමර විරසිංහ

  • @nuwanchamara2649
    @nuwanchamara2649 ปีที่แล้ว +4

    පිස්සුවක් තමයි ⁣ඉතින්... ආදරෙයි ආදරෙයි චාමර අයියෙ.. 💞💞💞💞💞

  • @sameeralakmal9146
    @sameeralakmal9146 ปีที่แล้ว +1

    සදා අමරණීය හඩ පිස්සුවෙන් අහන❤️❤️❤️චාමර අයියා

  • @deepthiwasala6943
    @deepthiwasala6943 ปีที่แล้ว +9

    හදවතෙ ගයකයා අදරෙයි ❤️❤️

  • @asankakumara292
    @asankakumara292 ปีที่แล้ว +39

    සෙනක අයියා ගොඩ දපු තරැවක් සෙනක අයියා නැත්නමි චමර අද චත්ත්‍ර අදිනවා සෙනක අයියා 1997 බැන්ඩෙකට අරගෙන සිංදු කරලා දිලා සිතින් විතරක් අල්බමි එක නිකන් කරලදිලා පර්පල් රේන්ජ් ශබිදා ගරේ චමර මෙ තත්වෙට ගත්තේ හදවතේ නායකයා සෙනක අයියා චමරට ඔවා මතකද දන්නැ

    • @chathudkc5831
      @chathudkc5831 10 หลายเดือนก่อน +3

      අංකල් කියන එකක් තමයි

    • @FootballFanaticsUnited304
      @FootballFanaticsUnited304 7 หลายเดือนก่อน +1

      ​@@chathudkc5831පර්පල් රෙන්ජ් එකට ලීඩ් ගිටාර් ගහන්න හොයපු ඩයල් එකක් තමයි දැන් අපි හැමෝගේම හොදම ගායකයා වෙලා ඉන්නේ.❤

    • @ChanuDewa-fj3kq
      @ChanuDewa-fj3kq 7 หลายเดือนก่อน

      දන්නෑ බන් 😂😂

    • @sathsara3421
      @sathsara3421 7 หลายเดือนก่อน +4

      දන් නෑ චාමරගෙන් අහන්න එපැයි 😂

    • @rumeshjayasundara506
      @rumeshjayasundara506 7 หลายเดือนก่อน +2

      Pala pakayo yanna

  • @anil.kumara
    @anil.kumara ปีที่แล้ว +3

    දමිත් ta චාමර ta gahanna ගායකයෝ aye me ලංකාවේ ipadeida.....

    • @domdom2210
      @domdom2210 ปีที่แล้ว +2

      කවදාවත් නැහැ බන් ❤️‍🔥

  • @ishansudaraka6217
    @ishansudaraka6217 ปีที่แล้ว +3

    Good organization doctor
    good luck🖤💙
    Chamara 🖤
    Purple range & feedback 🖤

  • @ChathurangaJanaka-kf6gf
    @ChathurangaJanaka-kf6gf 10 วันที่ผ่านมา

    ❤❤❤chamara thama mage hadawathe gayakaya adarei❤❤❤

  • @dojithaweerasinha7686
    @dojithaweerasinha7686 10 หลายเดือนก่อน +1

    Mage aiye ubata hamadama jaya ❤

  • @user-bp7iw4fl8n
    @user-bp7iw4fl8n 3 หลายเดือนก่อน +1

    එදා show එක බලන්න ගිය අය මේ කොනට 😇

  • @madhuralalakalanka7442
    @madhuralalakalanka7442 ปีที่แล้ว +11

    හදවතේ ගායකයා 💛😍

  • @sadeeshasankalpa7587
    @sadeeshasankalpa7587 ปีที่แล้ว +4

    චාමර දමිත් කියන්නෙ කිසි අවුලක් නැතුව ලයිව් ශෝ එකක් ගමටම ඇහෙන්න දාන්න පුලුවන් දෙන්නෙක්♥

  • @Glowacki-Francis
    @Glowacki-Francis ปีที่แล้ว +3

    චාමර වීරසිංහ 🙏❤️❤️‍🔥

  • @sangeethdilshan5273
    @sangeethdilshan5273 ปีที่แล้ว +3

    චාමර ❤️ හදවත ❤️

  • @indrajithjayashantha
    @indrajithjayashantha ปีที่แล้ว +1

    චාමර අයියේ ඔබත් මගෙ හදවතේ ගායකයෙක් තමයි... මගෙ හදවතේ දෙපැත්තේ ඉන්න දෙන්න තමයි ඔයා සහ දමිත් අයිය.....

  • @rumeshdilshan2590
    @rumeshdilshan2590 ปีที่แล้ว +4

    Best singer in our country.😍😍

  • @enokaarunakumari3937
    @enokaarunakumari3937 ปีที่แล้ว +2

    දකුනේ සද්දබද්ද නැති අකුණ 🥺❤️

  • @namalsandaruwan8627
    @namalsandaruwan8627 ปีที่แล้ว +4

    Chamara thama ithin හදවත

  • @ishanTharu-rt6fd
    @ishanTharu-rt6fd 9 หลายเดือนก่อน +1

    My Hart with chamara virasingha....super siging 🔥💗

  • @RangiVidanapathiranage-bn2bs
    @RangiVidanapathiranage-bn2bs 9 หลายเดือนก่อน

    Chamara aiye oya dawasaka Vishnu devi wevi waramakin budu wenawa.I bless you.

  • @kavishkadilshan54
    @kavishkadilshan54 ปีที่แล้ว +2

    හදවතේ ගායකයා

  • @anushkadilshan216
    @anushkadilshan216 ปีที่แล้ว +6

    පට්ටම සින්දු සෙට් එක 😍💞 ආදරෙයි 🌼🥰

  • @tharaofficial
    @tharaofficial ปีที่แล้ว +2

    හදව්වත ආදරෙයි ආදරෙයි ආදරෙයි 😘

  • @chamoddilshan2500
    @chamoddilshan2500 ปีที่แล้ว +2

    හදවතේ ගායකයා. චාමර අයියා ❤️

  • @user-dx4qc9ct8h
    @user-dx4qc9ct8h หลายเดือนก่อน +1

    Jaya wewa Aura lanka ❤️

  • @iroshaniangodabandarage5905
    @iroshaniangodabandarage5905 ปีที่แล้ว +6

    ❤❤❤❤❤ lovely voice ❤️❤️❤️

  • @chamilashyamali4242
    @chamilashyamali4242 ปีที่แล้ว +2

    💝💝💝My best singer......💝💝💝

  • @duminduniroshan5457
    @duminduniroshan5457 ปีที่แล้ว +1

    Best of chamara weerasinghe 1 singer sri lanka super singer.

  • @sachinthadilhara1085
    @sachinthadilhara1085 ปีที่แล้ว +2

    සීතල වැහි බිංදු සේම කඳුලු ❤

  • @Glowacki-Francis
    @Glowacki-Francis ปีที่แล้ว +2

    කමෝන් චාමර අයියා ❤️‍🔥

  • @RangiVidanapathiranage-bn2bs
    @RangiVidanapathiranage-bn2bs 9 หลายเดือนก่อน +1

    Super boice,super lycris,super band