ඉටි රූපෙ අපූරුව විඳින්න මං හරි ආසයි Ceylon Boiz Editz

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024

ความคิดเห็น • 93

  • @HGihan
    @HGihan ปีที่แล้ว +55

    ඔබ ඇපල් මලක් වාගේ
    ලස්සන වසන්ත කාලේ
    මට හදිස්සියෙන් වාගේ හමු වූ
    පායන්න දෑස මානේ
    උනුහුමට ගින්දරී
    ගෙනියන්න මාගෙ ගානේ මේ හිතම සුන්දරී
    දිගු දෑසෙ බැල්ම ඔබගේ
    ඇයි සොදුරු ඔය හැටී
    ඔබ ඇපල් මලක් වාගේ
    ලස්සන වසන්ත කාලේ
    මට හදිස්සියෙන් වාගේ හමු වූ
    ඇස් පියෙන් අදී කෑලි කැපෙන රලු රාත්රියේ
    කීරි ගැහෙන සිත අනුහස අයදී ප්රේමයේ
    එය පමනක් ශේශය වී නම් පූර්වාත්මයේ
    ඔබ ගැවසෙන මා හිත අවිනීතයි
    අවනත නැති නෙතටද අවිවේකයි
    හුදෙකලාව අවනඩුවක්... ගෑනු ළමයෝ
    ඔබ ඇපල් මලක් වාගේ
    ලස්සන වසන්ත කාලේ
    මට හදිස්සියෙන් වාගේ හමු වූ
    ඉටි රූපෙ අපූරුව විදින්න මන් හරි ආසයි
    පින්තූරෙ වගේ ඔබ හිනැහෙනකොට මට ලෝබයි
    අහිතක් හිතන්නෙ නැති නම් මන් හරි ආදරෙයි
    කියාගන්න බැරි කමින් හිත බරයි
    ඊයේ අද මෙන් හෙටත් එහෙම වෙයි
    හුදෙකලාව අවනඩුවක්... ගෑනු ළමයෝ
    ඔබ ඇපල් මලක් වාගේ
    ලස්සන වසන්ත කාලේ
    මට හදිස්සියෙන් වාගේ හමු වූ
    පායන්න දෑස මානේ
    උනුහුමට ගින්දරී
    ගෙනියන්න මාගෙ ගානේ මේ හිතම සුන්දරී
    දිගු දෑසෙ බැල්ම ඔබගේ
    ඇයි සොදුරු ඔය හැටී
    ඔබ ඇපල් මලක් වාගේ
    ලස්සන වසන්ත කාලේ
    මට හදිස්සියෙන් වාගේ හමු වූ

  • @himaldananjaya5736
    @himaldananjaya5736 ปีที่แล้ว +20

    එදා වගේ අදටත් මං ආදරය කරන සිංදුවක්..💙💙💙

  • @SameeraMayadunna
    @SameeraMayadunna ปีที่แล้ว +24

    අඩෝ අහම්බෙන් සෙට් උනේ.. මේක තමයි ඕනෙ... 🎉❤

  • @moganadiyean5733
    @moganadiyean5733 11 หลายเดือนก่อน +9

    මං ආසම සිංදුව ,ඒක වෙනම රහක් ලස්සනයි හිතම නිවෙනවා ❤

  • @everything-is-a-fun
    @everything-is-a-fun ปีที่แล้ว +9

    තේරුම් ganna පුළුවන් song ekak lassanai ❤

  • @H.M.S.N
    @H.M.S.N 6 หลายเดือนก่อน +8

    හුදකලාව අවනඩුවක් ගෑනු ළමයෝ....🥺❤️

  • @dahamtharaka3825
    @dahamtharaka3825 ปีที่แล้ว +19

    භාවනාවක් වගේ 🥺❤

  • @pereraruwashi3909
    @pereraruwashi3909 ปีที่แล้ว +2

    Me sinduwata hadala.tyana lassanama.cover eka.meka 🥺❤...mge favorite dan 😊❤🥺🌹

  • @KADNA36
    @KADNA36 8 หลายเดือนก่อน +3

    December 21/2023 Listening at 2:58 pm 🥺💎💜💕💗

  • @himayawasudewa7586
    @himayawasudewa7586 ปีที่แล้ว +8

    I love this type of songs

  • @thilinimadu3333
    @thilinimadu3333 3 หลายเดือนก่อน +1

    ලස්සනයි song එක ❤

  • @chamodiyasintha2333
    @chamodiyasintha2333 11 หลายเดือนก่อน +3

    ගෙනියන්න මාගෙ ගානේ මේ හිතම සුන්දරී 🥺❤️🫂

  • @damithasanka3620
    @damithasanka3620 ปีที่แล้ว +3

    Mekanam pissu hadena voice ekak❤❤❤

  • @ish-nn9my
    @ish-nn9my ปีที่แล้ว +5

    ahapu lassanama cover eka....

  • @geethapriyani9611
    @geethapriyani9611 ปีที่แล้ว +5

    Me voice ekth ekka mehm ahaddi thiyenne puduma lassanak. Me voice ekenm thaw music videos ei kiyla hithanaw. Good luckk 💐

  • @ChamindiMalsha-iv4mq
    @ChamindiMalsha-iv4mq ปีที่แล้ว +13

    හුදෙකලාව අවනඩුවක් ගෑනු ලමයෝ 🥺❤️

  • @jayawikrama7431
    @jayawikrama7431 11 หลายเดือนก่อน +2

    Wow......මාර ම ලස්සනයි....😍😍😍😍😍😘

  • @djprofessor5604
    @djprofessor5604 ปีที่แล้ว +8

    පට්ට ❤️

  • @NayanikaTharushi
    @NayanikaTharushi 2 วันที่ผ่านมา

    Ammohh 😳 Voice 🔥

  • @NavodyaMadukalpani-by7yw
    @NavodyaMadukalpani-by7yw ปีที่แล้ว +3

    my Favourite song ❤

  • @SurangaFernando-zw6oy
    @SurangaFernando-zw6oy 9 หลายเดือนก่อน +1

    Eda wagema adath e sinduwa ahen kota hithata mara sanipai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @arunadhanushka7394
    @arunadhanushka7394 ปีที่แล้ว +68

    අදරයෙ රිද්මය එක් වෙදනවක් පමනි

    • @ireshalakmali5610
      @ireshalakmali5610 ปีที่แล้ว +14

      ඒක වේදනාවක් නෙමෙයි ඒක මහ අමුතු හැගීමක්. හරිම කෙනා හරිම වෙලාවෙදි මුන ගැහුනම විදින හැගීමක්. වැරදි කෙනා වැරදි වෙලාවක මුන ගැහුනම විදවන හැගීමක් සහෝදරයා

    • @yohaniperera5475
      @yohaniperera5475 ปีที่แล้ว +3

      ආදරේ වේදනාව එක් රිද්මයක් පමණි❤

    • @Gustopk
      @Gustopk 3 หลายเดือนก่อน +1

      Sira hlow😢

    • @Gustopk
      @Gustopk 3 หลายเดือนก่อน +1

      Sira hlow😢

    • @DinumMahawela
      @DinumMahawela 2 หลายเดือนก่อน +1

      කාලෙකින් දැක්ක සිරාම කමෙන්ට් එකක්

  • @SinoliMerenanage-zt2lt
    @SinoliMerenanage-zt2lt ปีที่แล้ว +4

    ☺love it

  • @hirunimahanama9337
    @hirunimahanama9337 11 หลายเดือนก่อน +1

    One of my favorite song 😍

  • @HkdijdbdHehe1
    @HkdijdbdHehe1 4 หลายเดือนก่อน

    මගේ පළමු ආදරේ පළවෙනියටම voice record ekak ewwa sinduwa Eda feel wechcha Dey ehemmama e sinduwa ahaddi feel wenawa ❤

  • @chamaramadusanka675
    @chamaramadusanka675 3 หลายเดือนก่อน +1

    🙇‍♂️💆‍♂️❤

  • @hiru9097
    @hiru9097 ปีที่แล้ว +3

    💞💞

  • @eventssrilanka9410
    @eventssrilanka9410 ปีที่แล้ว +4

    😍😍

  • @hasithawishvajithh2158
    @hasithawishvajithh2158 ปีที่แล้ว +2

    ❤❤C ❤❤

  • @ImalshaEdirisingha-yx8ew
    @ImalshaEdirisingha-yx8ew ปีที่แล้ว +5

    🌻🖤

  • @lost_girl1999
    @lost_girl1999 ปีที่แล้ว +2

    Nostalgic.....

  • @rashmihettiarachchi8029
    @rashmihettiarachchi8029 ปีที่แล้ว +4

  • @DevidPriyashantha
    @DevidPriyashantha 9 หลายเดือนก่อน +5

    කවුරු කිවුවත් අමරසිරි පීරීස් මහත්මයා කියන තරම් feel වෙන්නේ නෑ ....

  • @nethminarmada3045
    @nethminarmada3045 ปีที่แล้ว +4

    😚❤️❤️

  • @chathu4733
    @chathu4733 5 หลายเดือนก่อน

    Wow lassna❤

  • @shanikaupamali5640
    @shanikaupamali5640 ปีที่แล้ว +4

    ♥️✨✨

  • @lahirukaushal4070
    @lahirukaushal4070 5 หลายเดือนก่อน

    2024.04.06🖤🥰

  • @user-xh7ic6dy7u
    @user-xh7ic6dy7u ปีที่แล้ว +1

    💜️💜️💜️

  • @nawodyadilmini3705
    @nawodyadilmini3705 ปีที่แล้ว

    Very beatiful ☺️

  • @donlyrics4348
    @donlyrics4348 ปีที่แล้ว +4

    Supumal ge voice eka ne

  • @rbsasl9550
    @rbsasl9550 9 หลายเดือนก่อน

    Solid😘😍

  • @apekshikasewwandi8363
    @apekshikasewwandi8363 ปีที่แล้ว

    hitha niwena kata hadak 😍😍😍

  • @ardanasusu6767
    @ardanasusu6767 ปีที่แล้ว

    Wowww

  • @chanukajaliya8572
    @chanukajaliya8572 ปีที่แล้ว

    ✨M❤️

  • @Dineth334
    @Dineth334 11 หลายเดือนก่อน

    🌼🌼🌼

  • @piyumikamadhubhashini7858
    @piyumikamadhubhashini7858 6 หลายเดือนก่อน

    🥺🥺❤❤

  • @sanduninisansala3288
    @sanduninisansala3288 ปีที่แล้ว

    Hiran aiya.😢❤

  • @isuriupadhya535
    @isuriupadhya535 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @YamunaPriyadarshani-ic4mt
    @YamunaPriyadarshani-ic4mt 8 หลายเดือนก่อน

    🥺❤️

  • @ssdharmarathne4747
    @ssdharmarathne4747 ปีที่แล้ว

    💜💜

  • @Sithuuuu11
    @Sithuuuu11 ปีที่แล้ว

    🥺🌷

  • @samadarafernando9534
    @samadarafernando9534 9 หลายเดือนก่อน

    ❤😢

  • @sheharasuraweera5764
    @sheharasuraweera5764 ปีที่แล้ว +1

    Perfect♥️

  • @lakshikakumarasinghe3858
    @lakshikakumarasinghe3858 ปีที่แล้ว

    🙂🖤

  • @shayynii5452
    @shayynii5452 ปีที่แล้ว

    Kaged me voice eka

  • @himajirajapakshe8552
    @himajirajapakshe8552 ปีที่แล้ว +3

    Me cover eks kageda

  • @CHUCKY-tc9vu
    @CHUCKY-tc9vu ปีที่แล้ว +2

    🥺❤️‍🩹

  • @user-tj6sk7hr4u
    @user-tj6sk7hr4u 11 หลายเดือนก่อน

    Feel it❤

  • @user-io4ch1yl2p
    @user-io4ch1yl2p 2 หลายเดือนก่อน

    ❤️‍🩹

  • @chamodsathsara8801
    @chamodsathsara8801 ปีที่แล้ว +2

    🤍✨

  • @smusic677
    @smusic677 9 หลายเดือนก่อน

    Etin widimuko

  • @chamithiwantha-lw2ox
    @chamithiwantha-lw2ox ปีที่แล้ว +1

    සිංදුව කෑවනම් මීට වඩා හොදයී..

    • @rbsasl9550
      @rbsasl9550 9 หลายเดือนก่อน +2

      ලිංමැඩි උත්ත්තලා තොපි😂😂👌

  • @maduvlogs5858
    @maduvlogs5858 ปีที่แล้ว +3

    😍😍

  • @thulshi
    @thulshi ปีที่แล้ว +2

    ❤️

  • @jayanisenadheera5303
    @jayanisenadheera5303 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @SeniDesilva-rc3vf
    @SeniDesilva-rc3vf ปีที่แล้ว

    🥺❤️

  • @lakshikasadaruwani491
    @lakshikasadaruwani491 ปีที่แล้ว +4

    ❤️❤️

  • @dewmimiattigala6452
    @dewmimiattigala6452 3 หลายเดือนก่อน

  • @sakucashuwal770
    @sakucashuwal770 11 หลายเดือนก่อน +1

  • @user-gt3gs7kx6d
    @user-gt3gs7kx6d ปีที่แล้ว +1

  • @chillibrothers9005
    @chillibrothers9005 ปีที่แล้ว +1

  • @nithyapeiris412
    @nithyapeiris412 6 หลายเดือนก่อน

  • @user-by3id9we8b
    @user-by3id9we8b 6 หลายเดือนก่อน

    ❤❤

  • @user-nd8ee4qw8f
    @user-nd8ee4qw8f 7 หลายเดือนก่อน

  • @PrabhaviArushika
    @PrabhaviArushika ปีที่แล้ว

    ❤️