අවුරුදු 05 ගෙඩි හැදෙන අධිශ්‍රේණියේ දූරියන් පැළ පොඩි ඉඩේ හදන්න පුළුවන් Duriyan plants in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 59

  • @KrushiNewsLK
    @KrushiNewsLK  3 หลายเดือนก่อน +1

    ගොඩ දෙනෙක් අහලා තියෙනවා මේ පැල ගන්න පුලුවන් කොහෙන්ද කියලා. මෙන්න මේ ලින්ක් එකෙන් ගිහිල්ලා තමන්ට ලගම තියෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ හා රෝපන ද්‍රව්‍ය අලෙවි සැල හොයා ගෙන එතෙන්ට යන්න. මේ අලෙවේ සැල් වල ලන්කාවෙම තියෙන එකම සහතික මිලක්. එ වගෙම සහතික කල ගුණාත්මක පැල. doa.gov.lk/spmdc-salescenter-s/

  • @lata1283
    @lata1283 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තුති හොය හොයා හිටියා මේ palayak ganna පේරාදෙණිය kusikarmen ගන්න පුළුවන් ඔබතුමාට navthath ගොඩක් ස්තුති

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 หลายเดือนก่อน

      ඔබටත් ගොඩක් ස්තූතියි තොරතුරු බෙදා ගත්තට❤️

  • @Weerasakara
    @Weerasakara 26 วันที่ผ่านมา

    Mama balangoda ganna thenak thiyeda laga

  • @ashokawithanage8216
    @ashokawithanage8216 3 หลายเดือนก่อน

    Thank u✨👍

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 หลายเดือนก่อน

      You're welcome 😊

  • @ThushaKarunathilaka
    @ThushaKarunathilaka 4 หลายเดือนก่อน

    Obatath bohoma sthuthei mahathmaya apawa denuwath kalata

  • @AravinduBhagya-tt1ur
    @AravinduBhagya-tt1ur 4 หลายเดือนก่อน

    ආසම කෑම ❤

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 หลายเดือนก่อน

      මමත්

  • @jayanthajayawikkrama.1841
    @jayanthajayawikkrama.1841 4 หลายเดือนก่อน +3

    Homagama kenek mama ganne kohenda

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 หลายเดือนก่อน

      ගොඩ දෙනෙක් අහලා තියෙනවා මේ පැල ගන්න පුලුවන් කොහෙන්ද කියලා. මෙන්න මේ ලින්ක් එකෙන් ගිහිල්ලා තමන්ට ලගම තියෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ හා රෝපන ද්‍රව්‍ය අලෙවි සැල හොයා ගෙන එතෙන්ට යන්න. මේ අලෙවේ සැල් වල ලන්කාවෙම තියෙන එකම සහතික මිලක්. එ වගෙම සහතික කල ගුණාත්මක පැල. doa.gov.lk/spmdc-salescenter-s/

  • @mddamendadamenda
    @mddamendadamenda 3 หลายเดือนก่อน

    jaya wawa❤

  • @NilanthaRoshan-g5i
    @NilanthaRoshan-g5i 3 หลายเดือนก่อน

    Treekunamale prdesaye wawanna puluwanda.

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 หลายเดือนก่อน

      නිර්දේශ කරලා තියෙන්නෙ තෙත් කලාපයට.

  • @samanpriyantha7527
    @samanpriyantha7527 3 หลายเดือนก่อน +1

    Sir kalakin

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 หลายเดือนก่อน +1

      ඔව් දැන් ආයේ දිගට video දෙන්නම්❤️😊

  • @ksperera5457
    @ksperera5457 3 หลายเดือนก่อน

    Ratnapure koheda ganna thiyenne

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 หลายเดือนก่อน

      shops list eka man comment karala tiyenawa

  • @monikaherath6457
    @monikaherath6457 4 หลายเดือนก่อน

    Meewa koheenda ganna puluwan

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 หลายเดือนก่อน

      ගොඩ දෙනෙක් අහලා තියෙනවා මේ පැල ගන්න පුලුවන් කොහෙන්ද කියලා. මෙන්න මේ ලින්ක් එකෙන් ගිහිල්ලා තමන්ට ලගම තියෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ හා රෝපන ද්‍රව්‍ය අලෙවි සැල හොයා ගෙන එතෙන්ට යන්න. මේ අලෙවේ සැල් වල ලන්කාවෙම තියෙන එකම සහතික මිලක්. එ වගෙම සහතික කල ගුණාත්මක පැල. doa.gov.lk/spmdc-salescenter-s/

  • @niluminilumi8383
    @niluminilumi8383 3 หลายเดือนก่อน

    Galla kohanda Ganna puluwan

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 หลายเดือนก่อน

      check this list doa.gov.lk/spmdc-salescenter-s/

  • @jayawardanatharu2466
    @jayawardanatharu2466 4 หลายเดือนก่อน +1

    koheda thiyenne

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 หลายเดือนก่อน

      doa.gov.lk/spmdc-salescenter-s/

  • @nuwanchamara2724
    @nuwanchamara2724 4 หลายเดือนก่อน

    👍

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 หลายเดือนก่อน

      ස්තුතියි

  • @monikaherath6457
    @monikaherath6457 4 หลายเดือนก่อน

    Ganne kohomada

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 หลายเดือนก่อน

      ගොඩ දෙනෙක් අහලා තියෙනවා මේ පැල ගන්න පුලුවන් කොහෙන්ද කියලා. මෙන්න මේ ලින්ක් එකෙන් ගිහිල්ලා තමන්ට ලගම තියෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ හා රෝපන ද්‍රව්‍ය අලෙවි සැල හොයා ගෙන එතෙන්ට යන්න. මේ අලෙවේ සැල් වල ලන්කාවෙම තියෙන එකම සහතික මිලක්. එ වගෙම සහතික කල ගුණාත්මක පැල. doa.gov.lk/spmdc-salescenter-s/

  • @manojlasantha7681
    @manojlasantha7681 3 หลายเดือนก่อน

    Kuriyar karanawada

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 หลายเดือนก่อน

      තවම එහෙම කරන්න පහසුකම් නැහැ ❤️

  • @NayanaSanjeewani-ho9nu
    @NayanaSanjeewani-ho9nu 3 หลายเดือนก่อน

    අපි දෙල්ගොඩ මටත් ගන්න තැනක් කියන්න ගම්පහ පැත්තේ නැද්ද

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 หลายเดือนก่อน

      Link eken. Lagama tanata yanna

  • @MohamedhassimMohamedhassim
    @MohamedhassimMohamedhassim 3 หลายเดือนก่อน

    දූරියන් පෙල ගන්නේ කොහෙන්ද කියල දන්වන්න

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 หลายเดือนก่อน

      කියලා තියෙන්නේ

  • @deepikalakmali1702
    @deepikalakmali1702 4 หลายเดือนก่อน +1

    කෑගල්ලෙ ඉන්න කෙනෙකුට ගන්න ලගම තැන කොහෙද?

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 หลายเดือนก่อน +2

      doa.gov.lk/spmdc-salescenter-s/

    • @randunurandu7237
      @randunurandu7237 3 หลายเดือนก่อน

      Palayak kiyada

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 หลายเดือนก่อน

      @@randunurandu7237 video eke kiwwa ne price eka

  • @NelumLanka
    @NelumLanka 4 หลายเดือนก่อน

    සර් අනුරාධපුර පලාතේ දූරියන් ගස් සහ ගෙඩි හැදෙනව.. ද... පිලිතුරු දෙන්න

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 หลายเดือนก่อน +1

      තෙත් කලාපයට තමයි නිර්දේශ කරලා තියෙන්නෙ. වානිජ වගා කරන්න බෑ. වතුර දිලා ගහක් හදා ගන්න පුලුවන්

    • @NelumLanka
      @NelumLanka 4 หลายเดือนก่อน

      @@KrushiNewsLK ස්තූතියි ස්තූතියි ස්තූතියි සර්

  • @chathuranga3585
    @chathuranga3585 3 หลายเดือนก่อน

    මේ පැල හිටවලා ඵලදාව ගන්න අය ඉන්නවද මේ වෙනකොට

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 หลายเดือนก่อน

      ඔව් ඕනේ තරම්.ඉන්නවා. වාණිජ වගා කරන විශාල ක්ෂේත්‍ර තියෙනවා. හොරණ පලතුරු භෝග පර්යේෂණ ආයතනයට ගියා නම් දූරියන් එහෙම සුපිරි වගාවන් තියෙනවා❤️

  • @sisiramalan5382
    @sisiramalan5382 3 หลายเดือนก่อน

    ගන්න තියන තැන කියන්නකෝ.

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 หลายเดือนก่อน +1

      department of agriculture seeds and planting material sales shops available in island wide. this is the sales shops list. doa.gov.lk/spmdc-salescenter-s/

  • @sumithrakanthi716
    @sumithrakanthi716 3 หลายเดือนก่อน

    Pala ganna thanak kiyanna barinam dammata wadak naha

    • @palaweniarachchigebsenadee1930
      @palaweniarachchigebsenadee1930 3 หลายเดือนก่อน

      ඒ කතාවට මාත් එකගයි

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 หลายเดือนก่อน

      Comment එකක් දාලා තියෙන්නේ

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 หลายเดือนก่อน

      Comment එකක් දාලා තියෙන්නේ ඒ ගැන

  • @videoloke3405
    @videoloke3405 4 หลายเดือนก่อน

    මටත් පැලයක් එවන්න පුලුවන්ද නුවරට

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 หลายเดือนก่อน

      නුවර නම් ගන්නොරුවෙන් ගන්න පුලුවන්නේ

  • @thilakdunuvila5073
    @thilakdunuvila5073 4 หลายเดือนก่อน +2

    තියෙන තැනක් කිව්වෙ නෑනෙ. ගන්නොරුවෙ නැද්ද

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 หลายเดือนก่อน

      ගොඩ දෙනෙක් අහලා තියෙනවා මේ පැල ගන්න පුලුවන් කොහෙන්ද කියලා. මෙන්න මේ ලින්ක් එකෙන් ගිහිල්ලා තමන්ට ලගම තියෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ හා රෝපන ද්‍රව්‍ය අලෙවි සැල හොයා ගෙන එතෙන්ට යන්න. මේ අලෙවේ සැල් වල ලන්කාවෙම තියෙන එකම සහතික මිලක්. එ වගෙම සහතික කල ගුණාත්මක පැල. doa.gov.lk/spmdc-salescenter-s/

  • @irfanmohideen9839
    @irfanmohideen9839 3 หลายเดือนก่อน

    Your information is not sufficient, what is the harvest in 5 years.. only one fruit..😂😂😂

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 หลายเดือนก่อน

      Your question is not clear. Please mention your requirements.

  • @palaweniarachchigebsenadee1930
    @palaweniarachchigebsenadee1930 3 หลายเดือนก่อน

    ගම්පහ නැද්ද ?
    කෘෂිකර්ම වල තියෙන්නෙ වැඩිපුරම ඒකෙ වැඩකරන අය හදල ගෙනත් දාන පැල..
    ඇහුවම ලොවෙත් නැති කතා කියන්නෙ.ඔය අදිශේනි පැල ගම්පග කොහෙද ගන්න තියෙන්නෙත් දාන්න.නැතිනම් තේරුමක නැති බොරු දාන TH-cam කාරයෙක් මට්ටමට ඔබතුමාවත් අපට දැනෙයි.

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 หลายเดือนก่อน

      මම video එකේ පැහැදිලිව කියනවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ හා රෝපණ ද්‍රව්‍ය අලෙවිසල් කියලා.... එතකොට වෙන වෙන අලෙවිස්සල්වලට ගිහිල්ලා ගොවිජන සේවා වගේ තැන්වලට ගිහිල්ලා වෙන වෙන ඒවට රැවටෙන්න එපා. අනිත් එක මම වීඩියෝ එකේ පැහැදිලිවම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අලවිසල් තියෙන ලිස්ට් එක comment එකක් විදිහට දාලා තියෙනවා..... අනිත් එක රාජ්‍ය ලාංඡනය සහිත කහ පාට සහතික කළ ලේබල් එක ගැන මම කියනවා. ඔය ටික තේරුම් ගත්තා නම් වරදින්න විදියක් නෑ