ලංකාවේ ශාරුක් ඛාන් ජාත්‍යන්තර වේදිකාවට 😎 | Geeth Khan | Sri Lanka's Got Talent | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 358

  • @twominuteskorean3621
    @twominuteskorean3621 2 หลายเดือนก่อน +104

    2004 ෂාරුක්ගෙ ශෝ එකේ ගීත් ඩාන්ස් කලා.. ඉන් පස්සෙ සුනාමි ඇවිත් ගීත් ගෙදර සියල්ලම මුහුදට ගසාගෙන ගියා. ගීත් එවෙලෙ බේර ගත්තෙ ෂාරුක් එක්ක ගත්තු ෆොටෝ එක විතරයි.. මම හරි නේද ගීත් සහෝදරයා ..

    • @geethkhanno1252
      @geethkhanno1252 2 หลายเดือนก่อน +15

      හදවතින්ම බොහොම ස්තුතියි ❤

    • @samanperera5865
      @samanperera5865 2 หลายเดือนก่อน

      Mahattaya….

  • @ChamithSooriyabandara-g4u
    @ChamithSooriyabandara-g4u 2 หลายเดือนก่อน +78

    ගීත ඛාන් කියන්නේ සුපිරි කොල්ලෙක් මේ කතාව සත්‍ය කතාවක්❤❤❤❤

    • @geethkhanno1252
      @geethkhanno1252 2 หลายเดือนก่อน

      ස්තුතියි සහෝදරයා 🙏

    • @Lahirudhushan
      @Lahirudhushan 2 หลายเดือนก่อน

      ​@@geethkhanno1252 ane matath Sharuk kange original fb page eka hari email ekak hari dennako..... I Love SRK❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @dhananjamotors
      @dhananjamotors หลายเดือนก่อน +1

      හූ...කොපි කැට්...හූ.........හුහුහ
      .. හූ.............කොපියා

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE1888 2 หลายเดือนก่อน +19

    ගීත් කාන් ❤ ආයෙ කරලියට ආව එක ගැන නම් මාරම සතුටුයි ❤❤

  • @ChamithSooriyabandara-g4u
    @ChamithSooriyabandara-g4u 2 หลายเดือนก่อน +57

    මේ ගීත කාන්ගෙ කතාව සත්‍ය කතාවකි අවංක කොල්ලෙක්❤❤❤❤❤

    • @geethkhanno1252
      @geethkhanno1252 2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි හදවතින්ම 🙏

  • @Rc_Leo
    @Rc_Leo 2 หลายเดือนก่อน +61

    ඒ දවස් වල පට්ටම සුපිරි dance කලේ. මාරම energy perform කරද්දි. හැබැයි කවුරුවත් අත දුන්නෙ නෑ. ඒකාලෙ හැටියට මට මතක හැටියට ලංකාවෙ actor කෙනෙක්වත් මේ විදියට dance කලේ නෑ. අදටත් මට හිතෙන්නෙ එහෙමයි. මෙයාගෙන් මාරම වැඩක් ගන්න තිබ්බ මනුස්සයෙක් ..
    ඉස්සරහට හරි හොද දේවල් වලින් දකින්න ප්‍රාර්ථනා කරනවා.. good luck අයියේ...❤❤❤

    • @prasadirathnayake2110
      @prasadirathnayake2110 2 หลายเดือนก่อน +2

      Oya Hari bro

    • @geethkhanno1252
      @geethkhanno1252 2 หลายเดือนก่อน +3

      හදවතින්ම බොහොම ස්තූතියි මං ගැන සටහනක් තැබුවට ❤️

    • @geethkhanno1252
      @geethkhanno1252 2 หลายเดือนก่อน +2

      දැන් සිරසෙන් දුන්නනේ බොහොම ස්තූතියි හදවතින්ම ❤

    • @NethumDunuweera
      @NethumDunuweera หลายเดือนก่อน

      ❤​@@geethkhanno1252

    • @Rc_Leo
      @Rc_Leo หลายเดือนก่อน

      @@FunNPlayGames copiyak උනත් සුපිරියටම කරල තියේ නේ. පුළුවන් නම් ඔයා dance එකක් කරල ඒකෙ link එක මේ reply එකට එවන්න්කො.
      බලන්න. මනුස්සයෙක් දෙයක් කරාම ඒක අගය කරන්න පුරුදු වෙයන් බං. එහෙම නැත්නම් අඩුම ගානෙ කටවහගෙන හරි ඉදපං.
      කුහකකම පෙන්නන්නෙ නැතුව..

  • @tharangafernando89
    @tharangafernando89 2 หลายเดือนก่อน +96

    සුපිරි කොල්ලෙක්, මෙයා මේ කියන ඔක්කොම ඇත්ත, ඉදිරියටම යන්න සුබ පතනවා ❤❤❤

    • @geethkhanno1252
      @geethkhanno1252 2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏

  • @saliyamihiraj2443
    @saliyamihiraj2443 2 หลายเดือนก่อน +14

    ශාරුක් නැතුව තනිගමනක් යනවානන් ඌ ඇත්තටම වැඩ්ඩෙක් ❤️

  • @hw.chamodshanuka167
    @hw.chamodshanuka167 2 หลายเดือนก่อน +54

    ශාරුක් කන් වාගෙ සුපිරි කොල්ලොක් ❤️🔥👍

    • @geethkhanno1252
      @geethkhanno1252 2 หลายเดือนก่อน

      හදවතින්ම බොහොම ස්තූතියි සහෝදරයා ❤️

    • @heshansankalpa4445
      @heshansankalpa4445 2 หลายเดือนก่อน

      😂😂

    • @DinujaRashmika
      @DinujaRashmika หลายเดือนก่อน

      @@hw.chamodshanuka167 😅🤌

  • @NadunudayasiriEkanayaka
    @NadunudayasiriEkanayaka 2 หลายเดือนก่อน +48

    මේ ඩයල් එක කියන සේරම ඇත්ත.ඒ දවස් වල ඉදන් පොර ගැන දන්නවා

    • @geethkhanno1252
      @geethkhanno1252 2 หลายเดือนก่อน +2

      බොහොම ස්තූතියි හදවතින්ම ❤️

  • @rasikaamapriya2398
    @rasikaamapriya2398 2 หลายเดือนก่อน +56

    ශාරුක් හග් කරපු ලංකාවෙ එකම කොල්ල පොර..ලගදි ඉන්දියාවෙ ගියා ශාරුක් මුන ගැහෙන්න.....තාම 2004 ශාරුක් සයින් කරපු අත්සන් තීනව පොර ගාව....පොර තරම් ලන් වෙල නෑ ශරුක්ට ලංකාවෙ කවුරුත්ම....කිසිම ආටිස්ට් කෙනෙක්වත් නැ

    • @Lazy570
      @Lazy570 2 หลายเดือนก่อน +3

      @ManilkaSheshadra Ubata wada sharuk charithayak 😂uba mona higannekda🤣ekai minissu salakamme🤣eka uge pina🤣tho wage haddek newei sharuk

    • @Lilysuzy1234
      @Lilysuzy1234 2 หลายเดือนก่อน

      Ai Kumar sangakkara sharukge friend kenek

    • @aurora0534
      @aurora0534 2 หลายเดือนก่อน +1

      එකම නම් නෙමේ . ක්‍රිකටර්ලා හැරුනාම නම් ඔව් වෙන්නැති 😊😊😊

    • @heshanthiwanka5211
      @heshanthiwanka5211 2 หลายเดือนก่อน +1

      Sanga hag karanawa ipl wala dakala nadda 😂

    • @geethkhanno1252
      @geethkhanno1252 2 หลายเดือนก่อน +1

      අපි ලංකාව ඔක්කොමත් එක්ක හොඳ ගමනක් යමු ❤

  • @kiwilifewithsama
    @kiwilifewithsama หลายเดือนก่อน +1

    Very talented ❤❤

  • @iamstar3747
    @iamstar3747 2 หลายเดือนก่อน +59

    හිත හොද කොල්ලේක්....ගිත් කියන්නේ....

    • @geethkhanno1252
      @geethkhanno1252 2 หลายเดือนก่อน

      හදවතින්ම බොහොම ස්තූතියි ❤️

    • @iamstar3747
      @iamstar3747 2 หลายเดือนก่อน

      @@geethkhanno1252 මම නලියා Dancing karana mathkada 🤗🤗

  • @realisticgaming4947
    @realisticgaming4947 2 หลายเดือนก่อน +131

    mu hoda kollek. dan generation eke unta nam hithei me mokekda kiyala. meya kiyanneh okkoma aththa boru newe. mama dannawa me comment eka kiyawawanawa oyath. 90 ganan wala apita mara kick ekak danenawa oya mehema e songs walata dance karaddi. mata oyata kiyanna tyenneh backup dancers la ganna. oyage energy eka hatiyata backup eke godak aya dance karanam lassanai. stage lighting illanna. costume eka hodata hadanna. good luck

    • @kokilaharshani2648
      @kokilaharshani2648 2 หลายเดือนก่อน +11

      ඔව් සමහරු බොරු කියලා හිතුවට එයා කියන්නේ ඇත්ත.මටත් මතකයි ⁣අපි පොඩි කාලේ එයාගේ photos තරුණයා වගේ පත්තරවල මුල් පිටුවලත් තිබුනා..Films වල First day first show එක බලද්දි කීප වතාවක් අපිට මුණ ගැහිලා තියනවා එයාව.හරිම නිහතමානී චරිතයක්.

    • @sasifdo3642
      @sasifdo3642 2 หลายเดือนก่อน +5

      Ow matath mathakai paththara wala ehema meyage 4to thibba sharuk ekka...

    • @sandamalipksd1077
      @sandamalipksd1077 2 หลายเดือนก่อน +1

      Ehema birthday ekata yanna puluwanda

    • @kokilaharshani2648
      @kokilaharshani2648 2 หลายเดือนก่อน

      පුලුවන්.

    • @geethkhanno1252
      @geethkhanno1252 2 หลายเดือนก่อน

      ස්තුතියි මගේ සහෝදරයා හදවතින්ම 🙏

  • @isharanarangoda5
    @isharanarangoda5 2 หลายเดือนก่อน +2

    මං එක්ක සිරස තරුමංසල වැඩසටහනේ හිටියා.. තරුමංසල 100 එල්ෆින්ස්ටන් එකෙ Show එකෙදි මට ආයේ හමු උනේ

  • @surangashashika3336
    @surangashashika3336 2 หลายเดือนก่อน +16

    කොල්ලට දැන් අවුරුදු 40ක් වත් ඇති මං හිතන්නේ, ඒ වයසට ගොඩක් හොදයි..

    • @geethkhanno1252
      @geethkhanno1252 2 หลายเดือนก่อน +2

      මට දැන් හතළිස් අටක් බොහොම ස්තූතියි ඔයාට ❤️

  • @NipunAwantha-d6c
    @NipunAwantha-d6c 2 หลายเดือนก่อน +2

    Ape lankawe kenek meya .mayage uparimen meya sharukge charitheta e ha samana godak danse karuwa kiyl mamanm athathatma hithanawa .good luck ❤ geeth kahan

  • @KumaraAj85
    @KumaraAj85 2 หลายเดือนก่อน +5

    ලංකාවෙ ප්‍රසිද්ධයි කියන දක්ශයි කියන එක නලුවෙක්ගෙන්වත් මේ තරං enrgy එකක් දැකල නෑ...
    මේ මනුස්සයට කිසි කෙනෙක් චාන්ස් එකක් දීල නෑ...
    හැබැයි ටික් ටොක් එකේ නටන හාල් කෑලි තරු කරනව drama වලට ගෙනැල්ලා🤣

    • @Meesha-y5i
      @Meesha-y5i 2 หลายเดือนก่อน +1

      එකගයි

  • @user-ow9kq6fg6d
    @user-ow9kq6fg6d 2 หลายเดือนก่อน +25

    Energy ❤ love from india

    • @geethkhanno1252
      @geethkhanno1252 2 หลายเดือนก่อน +1

      thank you so much ❤️

  • @NilminiJayasuriya-z6y
    @NilminiJayasuriya-z6y 2 หลายเดือนก่อน +36

    ❤❤ගොඩක් ලස්සනයි හැබැයි මලේ බන්දු ගේ ඇක්ටින් හෙම කරන්න එපා දායි හිරේ

    • @kmanil8689
      @kmanil8689 2 หลายเดือนก่อน +4

      ඔව් ශාරූක් කුහක නෑ

    • @MediaLifeSL
      @MediaLifeSL 2 หลายเดือนก่อน +1

      සිරාවටම 😂😂😂😂

    • @Laiya
      @Laiya 2 หลายเดือนก่อน

      😂😂

  • @Savindu-ng8pn
    @Savindu-ng8pn 2 หลายเดือนก่อน +5

    Perfect 👌 supiri collek geeth khan good luck for your future 👍 😊❤😊

    • @geethkhanno1252
      @geethkhanno1252 2 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ❤️

  • @Shah-rukh-pagal.18
    @Shah-rukh-pagal.18 2 หลายเดือนก่อน +25

    ශ්‍රි ලංකන් ශාරුක් ❤😊

    • @geethkhanno1252
      @geethkhanno1252 2 หลายเดือนก่อน +2

      බොහොම ස්තූතියි හදවතින්ම ❤️

    • @Shah-rukh-pagal.18
      @Shah-rukh-pagal.18 2 หลายเดือนก่อน

      @@geethkhanno1252 ❤️❤️

    • @heshansankalpa4445
      @heshansankalpa4445 2 หลายเดือนก่อน +1

      ​@@geethkhanno1252ශාරුක්ව හම්බවෙන්න ගියා කියලා උබ ශාරුක් වෙන්නෙ නෑ යකො😂 talent show එකකට ඇවිල්ල ඇයි මෙහෙම නෝන්ඩි වෙන්නෙ 😂

  • @premadasa3545
    @premadasa3545 หลายเดือนก่อน +1

    Ape kollek jayawewa ❤❤❤❤❤❤

  • @nihalrathnayaka6798
    @nihalrathnayaka6798 2 หลายเดือนก่อน +14

    දක්ෂ කොල්ලෙක්. මෙයාට අනිවාර්යයෙන්ම ඉනිමග තියන්න.

    • @geethkhanno1252
      @geethkhanno1252 2 หลายเดือนก่อน

      හදවතින්ම බොහොම ස්තුතියි දාපු සටහනට ❤️🙏

  • @Lahirugamage54
    @Lahirugamage54 หลายเดือนก่อน +1

    Geeth mulinma scene ekata enter wenne Temptation show eken mama hithanne 2004/2005 wage. Ekedi SRK Geethwa dance karanna gannawa stage ekata. Mama dekka article ekak Geethta SRK birthday ekatath invite karala thibba

  • @lakshanperera329
    @lakshanperera329 2 หลายเดือนก่อน +5

    ගීත් අයියා... ජයවේවා ❤ සුපිරි කොල්ලෙක් ගීත් කාන්.

    • @geethkhanno1252
      @geethkhanno1252 2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි හදවතින් ❤️

  • @slcgrohana-ib4jf
    @slcgrohana-ib4jf หลายเดือนก่อน

    ජයමවෙිවා මචං

  • @likelook6712
    @likelook6712 2 หลายเดือนก่อน +3

    සුපිරි පොරක් ❤🎉

  • @roma2075
    @roma2075 หลายเดือนก่อน +1

    lankawe actorslata wediya hondai me pora ekenma.face reaction ehema superb❤

  • @sanjeewa530
    @sanjeewa530 หลายเดือนก่อน +1

    ඇයි මට මේක බලද්දී ලැජ්ජ හිත්තෙන්නෙ 😢

  • @attanayakaboralagesriyani1201
    @attanayakaboralagesriyani1201 หลายเดือนก่อน +2

    Excellent 👍👍👍👍❤️❤️❤️❤️❤️❤️

  • @k__oviZ2006
    @k__oviZ2006 2 หลายเดือนก่อน +39

    මෙයාව Hamilton තඩියගෙ video එකෙ දැකපු අය ඉන්නවද 😌

    • @wasanakodithuwakku4969
      @wasanakodithuwakku4969 2 หลายเดือนก่อน +4

      Ou...mn dkka...eke hty mthk wel thama mek dakk gmn blnn awe❤

    • @amilaprasanna2011
      @amilaprasanna2011 2 หลายเดือนก่อน +3

      මොකෙද්ද තඩිය😂

    • @k__oviZ2006
      @k__oviZ2006 2 หลายเดือนก่อน +1

      @@amilaprasanna2011 ඇයි අහල නැද්ද හැමිල්ටන් තඩිය 😌

    • @hey_niroshan_b
      @hey_niroshan_b 2 หลายเดือนก่อน +1

      Maoo

  • @thesara338
    @thesara338 2 หลายเดือนก่อน +18

    Geeth Talented kollek,good luck

    • @geethkhanno1252
      @geethkhanno1252 2 หลายเดือนก่อน

      thank you so much ❤️

  • @SuranRanasingha
    @SuranRanasingha 2 หลายเดือนก่อน +3

    ගීත් ඛාන් 😂❤

  • @Emy_Jay
    @Emy_Jay 2 หลายเดือนก่อน +2

    Super energy ⚡💯🔥❤️ geeth ayya all the best.. 🤗

    • @geethkhanno1252
      @geethkhanno1252 2 หลายเดือนก่อน

      හදවතින්ම බොහොම ස්තූතියි මල්ලි ❤️

  • @සුදුමල්ලි-ශ8ජ
    @සුදුමල්ලි-ශ8ජ 2 หลายเดือนก่อน +4

    geethta loku wadak karana puluwan.. lankawe inna dakshama narthana shilpiyek yatathe thawa thawa narthana hadaranna. Oyata thawa dakshathawan tikak ekathu unoth oyata loku gemak gahanna puluwan

    • @geethkhanno1252
      @geethkhanno1252 2 หลายเดือนก่อน +1

      අනිවාර්යෙන්ම ❤️

  • @sachithrakodithuwakku7525
    @sachithrakodithuwakku7525 หลายเดือนก่อน +3

    LED Wall එකෙන් කොච්චර ලස්සන වැඩක් ගන්න තිබුනද?

  • @SachiniAmaratunge
    @SachiniAmaratunge 2 หลายเดือนก่อน +1

    wow..... සුපර් ❤

  • @virajsilva8671
    @virajsilva8671 หลายเดือนก่อน

    👌

  • @BonsaiArtbyPradeep
    @BonsaiArtbyPradeep 2 หลายเดือนก่อน +2

    Congratulations 🎉🎉🎉🎉🎉geeth

  • @Donkaboy
    @Donkaboy หลายเดือนก่อน +1

    Machan Geeth ubt talent eka thiyenwa, mewage comment dada walalena kalaknninta reply kra kra innepa, practice well, oyata talent eka thiyenwa saha godak ayata nathi wasanawath thiyenwa, mamath SRK fan kenek, thawa hodata oyge winadi 3ta organize wenna.. e tika hadagena issrht ynna, molen gema gahamu.. ❤

  • @Japanese_diary_
    @Japanese_diary_ หลายเดือนก่อน +1

    Talented 😍

  • @amilaprasanna2011
    @amilaprasanna2011 2 หลายเดือนก่อน +2

    ගීත් ❤

  • @SenalTharu-dr6rm
    @SenalTharu-dr6rm 2 หลายเดือนก่อน +2

    වැඩ්ඩෙක්❤️😊🎧

    • @geethkhanno1252
      @geethkhanno1252 2 หลายเดือนก่อน

      හදවතින්ම බොහොම ස්තූතියි ❤️

  • @anonymous-gx2wo
    @anonymous-gx2wo 2 หลายเดือนก่อน +8

    ගීත් ,ක⁣ාලෙක ඉදන් මෙයාව දන්නව ,ඉස්සර සංගීතවලට ඇවිත් නටනව පොර,පට්ට ඩාන්ස් ටිකක් දානව, අවුරුදු ගානකට කලින් අපේ ගෝල්ඩන් නයිට් කොට්ටාවෙ ශෝ් එකකට ආව

    • @geethkhanno1252
      @geethkhanno1252 2 หลายเดือนก่อน

      හදවතින්ම බොහොම ස්තූතියි 👍❤️

  • @sampathranaweera6766
    @sampathranaweera6766 2 หลายเดือนก่อน +3

    Best of luck brother

  • @iruumayanga2006
    @iruumayanga2006 2 หลายเดือนก่อน +8

    හිනාව❤❤❤❤

  • @Dineth334
    @Dineth334 2 หลายเดือนก่อน +4

    wow patta❤🎉

    • @geethkhanno1252
      @geethkhanno1252 2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️

  • @adhiproduction
    @adhiproduction 2 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤

  • @NimeshRandika-ti5ps
    @NimeshRandika-ti5ps 2 หลายเดือนก่อน +13

    මේ රතු තඩියාව පෙන්න බැරි මට විතරද ගෙම්බා

    • @geethkhanno1252
      @geethkhanno1252 2 หลายเดือนก่อน +1

      👍❤️

    • @DinujaRashmika
      @DinujaRashmika 2 หลายเดือนก่อน +1

      😂

    • @Meesha-y5i
      @Meesha-y5i 2 หลายเดือนก่อน +2

      මටත්

    • @anushkasanjuna1511
      @anushkasanjuna1511 หลายเดือนก่อน

      ඌත් කට්ට කාලා ආපු එකෙක් බං.. උගෙ කතාව තිබ්බා යූටියුබ් එකේ වැඩසටහනක.. දැන් පොඩ්ඩ්ක් පණ්ඩිත ලයින් තිබ්බට.. ටැමිල් පොරක්

  • @chef44
    @chef44 2 หลายเดือนก่อน +1

    Good luck ❤

  • @S.R-YOUTUBE-005
    @S.R-YOUTUBE-005 2 หลายเดือนก่อน +4

    අපෙ තිස්සමහාරාමයේ කොල්ලෙක් නියමයි ගීත් අයියේ...❤

    • @geethkhanno1252
      @geethkhanno1252 2 หลายเดือนก่อน +1

      හදවතින්ම බොහොම ස්තූතියි තිස්සමහරාමයේ ඔයාට ❤️

  • @dakhmitarao
    @dakhmitarao 2 หลายเดือนก่อน +3

    Super ❤️
    ✨️

    • @geethkhanno1252
      @geethkhanno1252 2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️

  • @hirutours1207
    @hirutours1207 2 หลายเดือนก่อน +1

    Superb bro

  • @tyrant97
    @tyrant97 2 หลายเดือนก่อน +2

    ශාරුක්ට ඇසිඩ් ගැහුවම කොයිවගේද කියල දැං මං දැක්කා. 😂

  • @NATURES_SNAPSHOTS
    @NATURES_SNAPSHOTS 2 หลายเดือนก่อน +9

    හිනාව ශාරුක් කාන්ගේ වගේමයි. 😁❤️

  • @gayshema
    @gayshema 2 หลายเดือนก่อน +4

    සුප්පා 👍🏾👍🏾නියමයි ❤️❤️

    • @geethkhanno1252
      @geethkhanno1252 2 หลายเดือนก่อน

      වැඩසටහන බල්ලා දාපු සටහනට බොහොම ස්තුතියි හදවතින්ම ❤

  • @RuwanIleperumaarachchi
    @RuwanIleperumaarachchi หลายเดือนก่อน +1

    පොර ඔහොම හිටියට කජුකිරි කන කොල්ලන්ට වඩා බොහොම වයසයි,,මෙයා ශාරුක් එක්ක නටපු ශො එක මතකයි,,ඒ කාලෙ තරුණයා පත්තරේ ගියා ඒ විස්තර,,,ඩාන්සින් වලින් දෙයක් කරල ඉදිරියට එන්න මේ කොල්ලට ඒකාලෙ අත දුන්න අඩුයි මතක විදිහට,,

  • @kokilaharshani2648
    @kokilaharshani2648 2 หลายเดือนก่อน +21

    ලස්සන Dance එකක්.සුබ පැතුම් !! 💜️

    • @geethkhanno1252
      @geethkhanno1252 2 หลายเดือนก่อน +1

      අපේ ශාරුකන්ගේ හොඳම රසිකාවියක් හදවතින්ම බොහොම ස්තූතියි ❤️

  • @shonubro4917
    @shonubro4917 2 หลายเดือนก่อน +1

    niyamai brother photo dakala thiyenwa sharuk ekka gahapu oya pepsi sadde ehema sharukta igannuwa ne 😁😁❤

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 2 หลายเดือนก่อน +2

    Supiri 👍👍👍👍👍

  • @ChanakaNagodaOfficial
    @ChanakaNagodaOfficial 2 หลายเดือนก่อน +3

    Congratulations brother ❤

    • @geethkhanno1252
      @geethkhanno1252 2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 👍❤️

  • @funshana3004
    @funshana3004 หลายเดือนก่อน +1

    මාත් ෂාරැක් වගේ තමයි

  • @madums8951
    @madums8951 2 หลายเดือนก่อน +3

    Matanm podiwat sharuk kan ge penumak nehe😄 dance ekanm super

  • @IyeliMinradha
    @IyeliMinradha 2 หลายเดือนก่อน +9

    ඒකනම් පට්ටයි බන් ❤

    • @geethkhanno1252
      @geethkhanno1252 2 หลายเดือนก่อน

      හදවතින්ම බොහොම ස්තූතියි ❤️

  • @johnson27803
    @johnson27803 2 หลายเดือนก่อน +8

    This country is full of comedy 😂

  • @Budddhima
    @Budddhima 2 หลายเดือนก่อน +1

    ඊළග එපියෙ අශ්නික සිල්වා ශෙහාන් වගෙ සිංදු කියන්න බැරි නෑ 😂

  • @Sasiniduishal
    @Sasiniduishal 2 หลายเดือนก่อน +1

    Super ❤

    • @geethkhanno1252
      @geethkhanno1252 2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️

  • @madurangasampath5656
    @madurangasampath5656 2 หลายเดือนก่อน +2

    කවදාවත් මිනිස්සු අනුකරණය කරන්න එපා 😂😂😂

  • @harshasadaruwan7991
    @harshasadaruwan7991 2 หลายเดือนก่อน +2

    මාර දක්ශතාවක් 😂

  • @pzimr
    @pzimr 2 หลายเดือนก่อน +1

    wow broo 😍

    • @geethkhanno1252
      @geethkhanno1252 2 หลายเดือนก่อน +1

      හදවතින්ම බොහොම ස්තූතියි ❤

  • @HISHANBHASHITHA
    @HISHANBHASHITHA 2 หลายเดือนก่อน +2

    Supiri ayye❤

    • @geethkhanno1252
      @geethkhanno1252 2 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි මල්ලි ❤️

  • @DhanujaNipuna
    @DhanujaNipuna 2 หลายเดือนก่อน +5

    මොන ශාරැක් ද මුනිකන් මුහුන කොස් ඇට යක් වගෙ ටිකක් වත් නැ ශාරැ කාන් වගෙ නැ මම ඉරිසිවට නෙනෙයි ඇත

    • @geethkhanno1252
      @geethkhanno1252 2 หลายเดือนก่อน +1

      ඔයාට කරපු වරද මොකක්ද ❤

    • @savindalakruwan9081
      @savindalakruwan9081 10 วันที่ผ่านมา

      Ube maha eka wenna athi kos ate gothaya 😂

  • @WenuraHeshan-hm4nb
    @WenuraHeshan-hm4nb 2 หลายเดือนก่อน +1

    👍👍

  • @rasikaprasad8534
    @rasikaprasad8534 2 หลายเดือนก่อน +2

    😊❤🤘👍

  • @DinukAngelo
    @DinukAngelo 2 หลายเดือนก่อน +1

    Hamilton Thadiyage video eketh hitiye me bosa ned🥲

    • @geethkhanno1252
      @geethkhanno1252 2 หลายเดือนก่อน +1

      ඔව් සහෝදරයා ❤️

  • @Sasiniduishal
    @Sasiniduishal 2 หลายเดือนก่อน +1

    wow ❤

    • @geethkhanno1252
      @geethkhanno1252 2 หลายเดือนก่อน

      හදවතින්ම බොහොම ස්තූතියි ❤️

  • @zeus66e-sports19
    @zeus66e-sports19 2 หลายเดือนก่อน +1

    Supiri aiye 48k wela ohoma inna eka maraai

  • @chamilarjuna5422
    @chamilarjuna5422 2 หลายเดือนก่อน +5

    සාරැක් පාන්😂😂😂

    • @geethkhanno1252
      @geethkhanno1252 2 หลายเดือนก่อน

      මෙතන මල්ලි අකුරක් වැරදිලා ❤

    • @DinujaRashmika
      @DinujaRashmika 2 หลายเดือนก่อน +2

      අර පිස්ස්ව දැක්කොත් Srk දැක්කොත් වහ කනෝ 😂😂

    • @savindalakruwan9081
      @savindalakruwan9081 10 วันที่ผ่านมา

      Ube maha ekada 😂

  • @Krishanaravinda1996
    @Krishanaravinda1996 2 หลายเดือนก่อน +1

    Niyamai macho

    • @geethkhanno1252
      @geethkhanno1252 2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි මචෝ ❤️

  • @aurora0534
    @aurora0534 2 หลายเดือนก่อน +2

    මට පොඩි මතකයක් මෙයා ගැන තියෙනවා . අර අන්තිමට කට ඇතුලෙ කරන වැඩෙන්

    • @geethkhanno1252
      @geethkhanno1252 2 หลายเดือนก่อน

      ඔයා අනිවාර්යෙන්ම හරි ❤

  • @GlobalHambantota-j2z
    @GlobalHambantota-j2z 2 หลายเดือนก่อน +2

  • @ajithkumara2401
    @ajithkumara2401 2 หลายเดือนก่อน +4

    Daksayek Good luck Brother

    • @geethkhanno1252
      @geethkhanno1252 2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි හදවතින්ම ❤️🙏

  • @MinoshiMandakini
    @MinoshiMandakini 2 หลายเดือนก่อน +3

    Such a nice guy❤

  • @agentbaam5260
    @agentbaam5260 2 หลายเดือนก่อน +2

    Niyamai ❤❤❤

    • @geethkhanno1252
      @geethkhanno1252 2 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ❤️

  • @user-10in10sl
    @user-10in10sl หลายเดือนก่อน

    𝗚𝗼𝘁 𝘁𝗲𝗹𝗮𝗻𝘁 එකට පිස්සු හුකන්නොත් එනවා 😂😂😂

  • @TheKingDulsen
    @TheKingDulsen 2 หลายเดือนก่อน +4

    Good luck for your talent !

  • @sudeshnadeesha6742
    @sudeshnadeesha6742 2 หลายเดือนก่อน +1

    Ape Akek Ela.

    • @geethkhanno1252
      @geethkhanno1252 2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️

  • @P.N.N.P.Hettiarachchi
    @P.N.N.P.Hettiarachchi 2 หลายเดือนก่อน +1

    Konde mru ❤

    • @geethkhanno1252
      @geethkhanno1252 2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️

  • @deshanbandara5005
    @deshanbandara5005 2 หลายเดือนก่อน +2

    ❤🎉

  • @ChamodMadusanka-pf2fs
    @ChamodMadusanka-pf2fs 2 หลายเดือนก่อน +1

    Congratulations

  • @dumbaramitiyawatha
    @dumbaramitiyawatha 2 หลายเดือนก่อน +1

    Thaman asaama tharuwa wage inna hadana1 lassanayi❤

  • @DisalNaavindu
    @DisalNaavindu 2 หลายเดือนก่อน +4

    Pitarataval ekka baladdi api kochchara pallehada inne 😢😂

    • @madhushisewwandi623
      @madhushisewwandi623 2 หลายเดือนก่อน

      🥲

    • @geethkhanno1252
      @geethkhanno1252 2 หลายเดือนก่อน

      ඒකට අපේ ඉන්න සමාජ ඔක්කොම හැදුනොත් ලංකාව ගොඩ ගන්න බැරි නෑ ❤

    • @geethkhanno1252
      @geethkhanno1252 2 หลายเดือนก่อน

      හැබැයි මෙහෙම දෙයක් හරි සිරසෙන් කරන එක සතුටු වෙන්න ❤

  • @nuwanniresha4739
    @nuwanniresha4739 2 หลายเดือนก่อน +6

    Adoo geeth mama nuwan dikwella village wedakarana kale

    • @geethkhanno1252
      @geethkhanno1252 2 หลายเดือนก่อน

      කොහොමද මචෝ ❤️

    • @nuwanniresha4739
      @nuwanniresha4739 2 หลายเดือนก่อน

      Machan hondin innawa

  • @SandaruwanLiyanage-ce8wn
    @SandaruwanLiyanage-ce8wn 2 หลายเดือนก่อน +4

    වියළි කලාපයේ 😂

    • @geethkhanno1252
      @geethkhanno1252 2 หลายเดือนก่อน +1

      ඒ අයට උදව්වක් කරන්න

    • @SandaruwanLiyanage-ce8wn
      @SandaruwanLiyanage-ce8wn 2 หลายเดือนก่อน

      @@geethkhanno1252 me video eke hitau kenage official account ekda

    • @DinujaRashmika
      @DinujaRashmika 2 หลายเดือนก่อน

      වියලි කලාපයේ පිස්සන් 😂

    • @savindalakruwan9081
      @savindalakruwan9081 10 วันที่ผ่านมา

      Ube maha ekada 😂

  • @sugathkumara9553
    @sugathkumara9553 2 หลายเดือนก่อน +2

    පපඩම්, විගඩම්

  • @heshansankalpa4445
    @heshansankalpa4445 2 หลายเดือนก่อน +1

    ඇයි බන් මූට හොද කියන්නෙ😂පිස්සු ඩයල් එකක් නෝන්ඩි වෙනෝ රටක් ඉස්සරහ 😂😂😂

  • @prabathsenadipathi8776
    @prabathsenadipathi8776 2 หลายเดือนก่อน +2

    ගොඩ 🎉🎉

  • @lakshandinujaya3012
    @lakshandinujaya3012 2 หลายเดือนก่อน +2

    Awesome job geeth aiya ❤

    • @geethkhanno1252
      @geethkhanno1252 2 หลายเดือนก่อน

      හදවතින්ම බොහොම ස්තුතියි මල්ලි ❤

  • @dhananjamotors
    @dhananjamotors หลายเดือนก่อน

    මේකා කොහොමද ශාරුක් කියන්නෙ ළඟින් යන කට් එකක්වත් නෑ.මේකා ශාරුක්ඛාන් දැකලා නෑ .වරෙන් මම කියලා දෙන්නම්...

  • @Relax2004deneth
    @Relax2004deneth 2 หลายเดือนก่อน

    මොකක්ද ටැලෙට් එක 🙂❣