ගමන් මාර්ගය හා විස්තරය | Dimbulagala Inscription Hiking

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • සෙල්ලිපියේ ගල වෙන්කර තිබෙන ආකාරය.
    එය සොයාගත් හැටි .
    දිඹුලාගල නාමල් පොකුණ විහාරයේ සිට සෙල්ල්ලිපිය දක්වා ගමන් මාර්ගය.
    Road map and Technolgy of Dimbulagala large rock cut Inscription

ความคิดเห็น • 250

  • @sarathdayananda3665
    @sarathdayananda3665 9 หลายเดือนก่อน +22

    පුරාවිද්‍යාවෙ හොරැ බොරැ කරන්නෙ උන් දන්න මගුලක් නෑ ජයරත්න පති ආරච් මහත්තයට අවස්ථාව දෙන්න ඕන ඵවිටම මෙහි සත්‍ය තොරතුරු දැනගැනීමට හැකිය

    • @hpurohana1963
      @hpurohana1963 4 หลายเดือนก่อน

      Iii99oio9iiiiiiiiiiii9iiiiiiiiiiiiiiiiiii9iiiiiiiiiii8iiiiiiii8iiiiiiiiiiiiiii8ii88iiii88i8i88i88iii8iiiiii8iiiiiiuiiuiiiuuiiiiiiiuiiuiiiuiiiiiiiuiiiiiiuiiiiiiiuuuuiuiiiuuuuiiiiuuuuuuiiiiiiuuuuuuuuiiuiiuuuuuuuuuuiiiiiiuuuuuuuuiiiuuuiiiuuihu8ui

  • @DkNanayakkara-ji7ll
    @DkNanayakkara-ji7ll 9 หลายเดือนก่อน +31

    ලංකාවෙ අතීතය වෙනස් කරන්නෙ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තමයි. කට ඇරියොත් බොරැ කෙලින්නෙ

  • @aniebatagoda1523
    @aniebatagoda1523 9 หลายเดือนก่อน +35

    හරිම සතුටුයි ඔබතුමා මේ සෙල්ලිපිය බලන්න යාම සහ ඒ ගැන නැවැතත් දැනුවත් කිරීම සම්බන්ධව. පතිර ආරච්චි මහතා කිව්වෙත් මිනිසුන් මේවා ගැන නිහඩව ඉදීම ඉතිහාසය යටපත් කරන අයට හොදයි කියලනේ. වැදගත්ම දේ ඔබතුමා වැනි උගත් බුද්ධිමත් අය මේවා ගැන යලි යලිත් සමාජගත කිරීමමයි. තෙරුවන් සරණයි 🙏❤️

  • @Neha-m7gm7g
    @Neha-m7gm7g 9 หลายเดือนก่อน +13

    ප😢හොර පුරාවිද්‍යා ව ඒකත් හොරට සුද්ද කරලා හරියට සුද්ද කොරන්නැතුව බාගෙට අකුරු අරන් කොහොමද නිවැරදිව කියවන්නේ මේ පුරාවිද්‍යාව.... මමනම් හිතන්නේ නැහැ හරි තොරතුරු දෙයි කියලා මේ හොරහැත්ත

  • @Neha-m7gm7g
    @Neha-m7gm7g 9 หลายเดือนก่อน +20

    ඔමතුමාගේ වීඩියෝ දර්ශන පට ඉතා උසස් මට්ටමෙන් තියෙනව😊 හරිම පැහැදිලියි. මාරම ලස්සනයි ඒ ප්‍රදේශය පුරාවටම අමුතූ ගාමිබීර බවක් තේජාන්විත බවක් මට පේනවා මේ හැම දසුනකින්ම. අපේ අතීත හෙල අභිමානය මේ ගස්කොළන්වල ගල්පතුරු වල දිය පහරවල් වල හැංගිලා..
    හරිම ලස්සනයි පරිසරය. මේ සෙල්ලිපිය ගොඩාක් දේ අපිට පවසාවී..... ඒ සෑම දෙයක්ම නිවැරදිව පැහැදිලිව දැනගැනීමට අප වාසනාවන්ත වූනොත් විශාල බලපෑමක් වෙයි වසන් කර ඇති සත්‍ය ඉතිහාසය යලිත් මතුවෙයි..
    අපේ අතීත තේජවත් වූ මුතුන් මීත්තනූවන් යලී උපදීවී මේ පින් බූමියේ..
    ඒ දවස් වැඩි ඈත නොවේවා
    පිවිතුරු සත්‍ය ලක් ඉතිහස අපට මුනගැසෙන දින දුර නොවේවා..... ඒ සඳහා වෙහෙසෙන සියලු දනන්හට දේවාශිර්වාද ලැබේවා..
    ප්‍රසාද් මහතාණෙනි ඔබට ජයෙන් ජයම වේවා. බුදු සරනයි

    • @UKDNRANASINGHE
      @UKDNRANASINGHE หลายเดือนก่อน

      කෘලය මහන්සිය නොබලා දායකත්වය ලබා දෙන සැමට ප්‍රනාමය.

  • @samanwijenayake4261
    @samanwijenayake4261 9 หลายเดือนก่อน +19

    ඔබගේ විචාරාක්ෂිය හරිම තාත්විකයි විශ්වසනීයයි. කටාරම් යුගයට පෙර සෙල්ලිපියක් බව සඳහන්වීම හරි තර්කානුකූලයි. එහි සෙල්ලිපියේ වැදගත්කම තවත් ඉහළයි. පතිරඅාරච්චි මහතා කලින්ම කිව්ව නිවැරදි පරිදි සෙල්ලිපිය පිටපත් කරල නෑ කියල. එය නිවැරදි ප්‍රකාශයක් බව ඔබ මනාව සාක්ෂි සහිතව ඔප්පු කළා. මට විශ්වාසයි පතිරඅාරච්චි මහතා කෙසේ හෝ රහසිගතව පැමිණ සෙල්ලිපිය නිවැරදි පරිදි අක්ෂර ටික පූර්ණ වශයෙන්ම සටහන් කර ගනීවි කියා. කොහොම හරි පුරාවිද්‍යා විශාරද පට්ටම් කාරයින් වනගත කරන්න පතිරඅාරච්චි මහතාට හැකිවෙයි. ඉතා උපේක්ෂාවෙන් බලා සිටිමි.මේ අාකාරයටම දින 3ක වගේ කාලයක් ගත කිරීමට පසුබිම තනාගෙන ඔබ විසින්ම පතිරඅාරච්චි මහතා කැටුව යාමට පියවර ගන්නේ නම් එය මේ රට හා මුළුමහත් ජාතිය වෙනුවෙන් වගේම බුද්ධ ඉතිහාසය මතුකිරීමට යුගයේ ගන්නා මාහැඟිම කාර්යය වනු නියතයි. එ් සඳහා පවතින බාධා සියල්ල ඔබට ජයගත හැකිවනු අැත.

    • @benaimaamai6283
      @benaimaamai6283 9 หลายเดือนก่อน

      අකුරු කොටලා ගල් බෑ දෙක අලවලා වහලා තිබ්බ රාජ්‍ය ලේඛකයක් යම් හේතුවකින් ගැලවී ඇති බව පතිරේ මහා දැන මුත්තා කියා සිටියේය

    • @Neha-m7gm7g
      @Neha-m7gm7g 9 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම ර්‍පතිරාරච්චි මහතා මේ සෙල්ලිපිය කියවිය යුතුයි. ඔහුට ව්තරයි පුලුවන් මේ සෙල්ලිපියේ නිවැරදි තොරතුරු අරගන්න

    • @darshanimalalanayake2572
      @darshanimalalanayake2572 3 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් කියවිය යුතුයි සැබෑ නිවැරැදි ඉතිහාසය සොයා ගැනීමට නම්

  • @Neha-m7gm7g
    @Neha-m7gm7g 9 หลายเดือนก่อน +22

    ප්‍රසාද් මහත්තයා ඔබ හරි ලස්සනට වීඩියෝ එක කරනවා.. පසුබිම් සංගීතයත් ලස්සනයි. මාසතුනකට කිට්ටුවෙන් ආවත් තාම මේ සෙලාලිපියේ අඩංගු දේ කීව්වේ නෑ. හොර පුරාවිද්‍යාව ඇත්ත වසන් කලොත් ලංකාවේ සිංහල මිනුසුන් නිකම් ඉන්න එපා. අපේ හෙල ඉතිහාසය නිවැරදිව දැනගන්න අපිට අයිතියක් තියෙනවා. මේවැනි විශාල සෙල්ලිපියක් අනිවාර්යයෙන්ම ඉතාමත් වටිනා තොරතුරු තිබිය යුතුමයි. ජනතාව ඒගැන විමසිල්ලෙන් සිටිය යුතු නොවේද.... ප්‍රසාද් මහතාට ගෞරවපූර්වකව ස්තුතිවන්ත වෙනවා. දීර්ඝායුෂ වේවා..
    ඔබටත් ඔබේ පවුලේ සැමටත්.. බුදු සරන වේවා

    • @vijayafernando1
      @vijayafernando1 8 หลายเดือนก่อน

      strange that the writing has not been translated

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 9 หลายเดือนก่อน +33

    හරිම ආශ්චර්යය ක් මේකෙ තියෙන්නෙ මොනවද කියන එක දැනගන්න අපිට අයිතිය ක් තියෙනවා❤

  • @samarakoonwansaratne8219
    @samarakoonwansaratne8219 9 หลายเดือนก่อน +10

    දිබුලාගල මේ ගමනට යන අය ප්ලාස්ටික් බෝතල් පෙට්ටි බෑග් අරගෙන ගිහින් පරිසරය විනාශ කරන්න එපා.2023 වසරේදී මෙය විවිර උනා වගේම තවත් වසර දහස් ගානක් සිංහල යීන් ගේ ඉතිහාසය මතු පරම්පරාවන් ට දැක බලා ගන්න ලැබේවා.

  • @Neha-m7gm7g
    @Neha-m7gm7g 9 หลายเดือนก่อน +32

    අතීත ලංකාවේ ජීවත් වූ අපේ මුතුන්මිත්තන් මොනතරම් ඥනවන්තයෝද.!! මේ තාක්ෂනය අද කෝ

    • @curioussac
      @curioussac 9 หลายเดือนก่อน +1

      Lankawe witarak newe. Tawa rata walat me wage. Mokk hri ekkin awa yata gihin.

  • @univers5414
    @univers5414 9 หลายเดือนก่อน +15

    වැරදිච්ච ඉතිහාසය හරිගස්සන්න වෙර දරන උබ තුමාලට ගොඩක් ස්තූතී !

  • @shyamaliepa3154
    @shyamaliepa3154 9 หลายเดือนก่อน +23

    සිය පවුලටම බෝහෝම පින් ලැබේවා තේරැවන් සරනයි
    නැවතත් බුද්ද සාසනයට අනුව විඩියෝවක් කරන්න

  • @Neha-m7gm7g
    @Neha-m7gm7g 9 หลายเดือนก่อน +15

    ඈත්තටම මේ සෙල්ලිපිය ඉතාම වටිනා තොරතුරු අඩංගු වී ඇති බවනම් පේනවා

  • @hmkodi
    @hmkodi 9 หลายเดือนก่อน +14

    ප්‍රසාද් ඔබේ උත්සාහය මම අගය කරමි. අපේ රටේ උරුමයන් සහ අයිතිහාසික තොරතුරු මේ රට ආක්‍රමණය කල සුදු ජාතිකයන්ගේ ඔල මොට්ටල සැලසුම් සහ ඔවුන්ගේ බහට අවනතවූ සහ ඔවුන් දුන් වරප්‍රසාද වලට කෑදර කමින් යටපත් කල ටයි කෝට් ඇඳි අපේම රටේ කළු සුද්ධන් විසින් වසා දමා ඇති යුගයක ඒවා යලි මතුකිරීමට ඔබ කරන මේ කර්තව්‍ය අගය කරමි. ඔබට ජයවේවා ...

  • @divinejourney-official50
    @divinejourney-official50 9 หลายเดือนก่อน +11

    ඇත්තටම ලෝකයේ පුදුම දේවල් අතරට එකතු විය යුතු ලෝක උරුමයක් තරම් පුදුමයි !! ගල කපල තියන හැටි ,,ලියල තියෙන්නේ මොනවාද කියල තවම කියන්නේ නැත්තේ ඇයි ?? 😳

    • @kithsiriwickramaratne4201
      @kithsiriwickramaratne4201 8 หลายเดือนก่อน

      තියන දේ නමි දන්නව ඒත් පුරා විද්‍යා එකෙන් වසන් කරනව ඇත්ත කියන්නේ නැ....ඹය සෙල් ලිපි⁣යේ තියෙන්නේ ..සුරම්‍ය මාලිගාව පිටිපස්සේ එ⁣කෙ ලියල තියෙන්නේ සුද්ධෝදන රජ තුමා ඇතුලු පවුලේ අය තමන්ගේ මාලිගාව සසුනට පුජා කරල ගිහිගෙය හැර ගිය බව..

  • @nava-kit
    @nava-kit 9 หลายเดือนก่อน +8

    සෙල් ලිපිය google map එකට දන්මානම් ගොඩක් වටී, සුවපත්වේවා

  • @Sandakathmini01
    @Sandakathmini01 9 หลายเดือนก่อน +5

    නාමල් පොකුණ කියන්නේ කුකුත්තා නදිය. එදා බුදු රජාණන් වහන්සේ අවසාන වතාවට ආනන්ද හාමුදුරුවන්ගෙන් පැන් ඉල්ලුවා. ඒ වෙලාවේ කුකුත්තා නදිය බොර වෙලා තිබුනේ. ඒ නිසා ආනන්ද හාමුදුරුවෝ පැන් නොගෙන හැරිලා ගියා.
    බලන්න ඉතින්..... එදා ඉඳලා තාමත් බොර වෙච්ච ගමන්

    • @WasanthaWickramasinghe-cu5ro
      @WasanthaWickramasinghe-cu5ro 9 หลายเดือนก่อน

      කුකුත්ථා නදිය තියෙන්නේ බුදුගල.

  • @sudathsanjeewaka5444
    @sudathsanjeewaka5444 9 หลายเดือนก่อน +5

    සෙල් ලිපියේ තවත් පිටපත් කරන්න අකුරු තිබෙනවා වගෙයි පේන්නෙ, නිලධාරීන්ගේ ඇස් යොමුවේවා . ඔබතුමාලට ගොඩාක් ස්තුතියි .

  • @sanjeerlankeshwara4668
    @sanjeerlankeshwara4668 9 หลายเดือนก่อน +21

    ජයවේවා 🙏සිව්හෙලයට

  • @sw-ph7yg
    @sw-ph7yg 9 หลายเดือนก่อน +16

    දනහිසේ අමාරුවක් තියෙන කෙනෙක්ට.....දීර්ඝ කාලයක් අසනීපයෙන් ඉන්න කෙනෙක්ට......වයසක කෙනෙක්ට සාමන්‍යයෙන් මේ වගේ තැනකට යන්න අමාරුයි.....පින් ඔබට මෙහෙම දර්ශන පෙන්නනවාට......අපිත් සෙල් ලිපිය ලග හිටියා වගේ දැනුනා......ඔබතුමා පෙන්නපු සෙල් ලිපිය ඒ කන්ද උඩ දර්ශන.....ඒ පලාතේ නවාතැන් පහසුකම්....ගමන් මාර්ග විස්තර හරිම වටිනවා මෙතෙන්ට යන්න බලාපොරොත්තු වෙන් සිටින කෙනෙක්ට.......ඔබ අතුලු පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරනයි

    • @xtreme_lk
      @xtreme_lk 8 หลายเดือนก่อน

      පතිරආරච්චි මහත්තයා ගියා, එතුමාගේ චැනල් එකේ බලන්න

    • @vijayafernando1
      @vijayafernando1 8 หลายเดือนก่อน +1

      අපිට දේශපාලනඥයන් අවශ්‍ය නැහැ. බලන්න බොරිස් ජොන්සන්, සිරිසේන (ඔහු පාස්කු ඉරිදා කුමන්ත්‍රණය ගැන බොහෝ දෙනෙකුට අනතුරු ඇඟවීය. එය නැවැත්වීමට ඔහු කුමක් කළත් ඔහු දහස් ගණනකට අනතුරු ඇඟවූයේ නැත), ටෝනි බ්ලෙයාර් (ඉරාක ජාතිකයන් 500,000 ක් ඝාතනය කළේය), චර්චිල් ඉන්දියාවේ මිනිසුන් 4,000,000 ක් මරා දැමීය. දුප්පතුන් අපිව යුද්ධයට ගෙන යනවා. පොහොසත් අය පොහොසත් වෙනවා.

  • @champasirimanne6253
    @champasirimanne6253 9 หลายเดือนก่อน +7

    එක අකුරකින් වුවද අදහස විකෘති කල හැකියි. කලින් සෙල්ලිපි එහෙම කරල තිබුණු නිසා විශ්වාසවන්ත කණ්ඩායමක් කියවීම කල යුතුයි. අනෙක සුද්දගෙ කාලෙ ඉන්දියාවේ තියෙන එකක් දෙකක් සෙල්ලිපි කියෙව්වේ ලංකාවේ රත්නපාල කියල කෙනෙක් කියල අසා ඇත. ඒනිසා ඉන්දියාවේ හොර සෙල්ලිපි ලියන්නත් එයාගෙ උදව් ගත්තා විය හැකිය . ඉතින් වෙනත් රටවල අය අවශ්‍ය නෑ මේ සෙල්ලිපි කියවන්න. පතිරආරච්චි මහතා වඩා සුදුසුයි.

    • @Sandakathmini01
      @Sandakathmini01 9 หลายเดือนก่อน

      රත්නපාල කියන්නේ HCP Bell මහත්තයාගේ ගෝලයා

    • @sahasdulmina4783
      @sahasdulmina4783 9 หลายเดือนก่อน

      ​​@@Sandakathmini01
      ඌ එංගලන්තේ උපාධි ගත්ත එකෙක් නෙවෙයි.
      සාමාන්‍ය කම්කරුවෙක්.
      උඹ ඉතිං සුද්දන්ගේ අසූචි සුවදයි කියල
      " හිතෙන " මානසික ලෙඩක් තියන එකෙක් නේ...💯💯🤣🤣🤣

    • @sahasdulmina4783
      @sahasdulmina4783 9 หลายเดือนก่อน +2

      ​​​@@Sandakathmini01
      බෙල් කාරයා ගහක් උඩ නැගල මුත්‍රා කලා නං
      රත්නපාලයත් ගහ උඩ නැගල මුත්‍රා කලා විනා
      බෙල් කාරයට වැරදුන තැන් හෝ
      බෙල් කාරයා හිතා මතා වැරැද්දුව තැන් ඌ නිවැරදි කලේ නෑ.
      තෝ වගේම...
      පර සුද්දන්ට වැඳගෙන ඉදලා
      උන්ගේ සපත්තු ලෙවකාල
      උන්ගේ අසූචිත් සුවඳයි කියල
      "හිතුන" මානසික ලෙඩෙක්.

  • @AziSamah
    @AziSamah 9 หลายเดือนก่อน +7

    ඔබ තුමා මෙි කරන හෙලි කිරීම හරිම වටිනවා..හැකි හැම අවස්ථා වකම සියල්ලෝම අවධානයෙන් සිටිය යුතුය .දැනට මෙි ශිලා ලේඛනය පිලිබද යම් අදහසක් ඉදිරිපත් කලේ මිමනපලානේ ස්වාමීන් වහන්සේ පමණයි .එදා මහ වැසි දවසේ උන්වහන්සේ ඉතා අපහසු වෙන්,නොබියව ඒකන්ද තරණය කිරිමත් ඒ අධිෂ්ඨාන ශිලි භාවය මනාව පිළිබිඹු කල අවස්ථාව ක් ..සත්‍ය එලි⁣දකිත්වා......සැමට සෙත්වෙිවා....

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 9 หลายเดือนก่อน +5

    ඇයි මඟේ 🌹 බුදුපියේ මඟේ බුදුපියේ 🌹මඟේ බුදුපියේ🌹ඇයි මේවා අපිට වසන් කරන්නේ අනේ හත් දෙවියනේ සතර වරං දෙවියනේ ඇයි අපිට මේ සත්‍ය හෙළි නොකරන්නේ අපි හැම දාම මාරයාට නතුයිද??!!දෙවියනේ අපි නිවංදකින්නේ නැතිද??!!!අනේ පංසල්වල වැඩ හිටින සඟරුවනේ ඇයි ඇස් කං පියාන ඉන්නේඒඒඒඒඒඒ මේ සත්‍ය හෙළිනොවුනොත් ඉන්ඳියානුවෝ මේවාඅපේ කියලා ඉල්ලුවොතින් ලොකු කරදරයක් නේද??!!වෙන්නේඒඒඒඒඒඒඒ ඇයි(01) ආරියමග්ග හිමිවගේ (02)මීවනපලානේ හිමිවගේ (03)අම්පාරේ ධම්මගවේසි හිමිවගේ(04)ඌව වෙල්ලස්සේ තුන්පළාතේ සංඟනායක බදුලුගම්මනසුමන සාරහිමිවගේ (05)මූකළංඟමුවේප්‍රඥ්ඥානන්ඳ හිමිවගේ(06)ජයරත්න පතිරාරච්චි විද්වතානන්වගේ (06)විදුළි ඉංඦිනේරු සිසිර විද්වතාවගේ (07)ජනිත් හර්ෂ මැතිතුමා වගේ (08)උඩුවේ ධම්මාලෝක හිමිවගේ තවත් විද්වත් කන්ඬායමක් මේ වටා ඉඳිද්දී ඇයි ඇස් කංපියාන ඉන්නේඒඒඒඒඒඒඒ අපි ආයේමේ සත්‍ය කවරදාද ලෝකෙට කියන්නේ ??!!හතර වරං දෙවියෝ නැතිද මේ රටේඒඒඒඒඒඒඒඒඒ අයියෝ දෙවියනේ අසරණ ලෝක සත්වයා අපාදුකින් මුඳවන්න මේ දහම් දිවයිනට ආයේ කවදාද වඩින්නේඒඒඒඒඒඒඒඒ🌹🙏🌹🙏🌹🙏🏵️🌹❤️🌹🏵️✋✌️👍💪🌹💎🌹🏵️🌹👑️🌹👍💪🙏🙏🙏😭😭😭🌹❤️🌹👍💪🙏🙏🙏

    • @Neha-m7gm7g
      @Neha-m7gm7g 9 หลายเดือนก่อน

      ඔබ ගොඩාක් වේදනාවකින් මේ ගැන කතාකරන බව පේනවා.නියම සිංහල බෞද්ධ ඕනෑම අයෙකුට ඔය වගේ වේදනාවක් ඇතිවිය යුතුයි සිංහලයාගේ බෞද්ධ ඉතිහාසය මේ රටින් උගුල්ලා දාන්න දරන වංයමක් තමයි නිවැරදි ඉතිහාස තොරතුරු අපිට ලබා දෙන්නේ නැති එක. ඒකට හරිම දුකක් ඇතිවෙනවා.. හරියට ඔබට වගේම

  • @hashilasudaraka9115
    @hashilasudaraka9115 9 หลายเดือนก่อน +33

    හෙලයට ජය❤💪💪 පුරාවිද්‍යාවට හෙන!

  • @samarakoonwansaratne8219
    @samarakoonwansaratne8219 9 หลายเดือนก่อน +4

    ප්‍රසාද් මහත්තයා ගේ උවමනාව සිංහලයන්ගේ අනික් අයට දැනෙනවා ද මන්දා. ආණ්ඩුව බයයි මේ සෙල්ලිපියේ නිවැරදි තිත්ත ඇත්ත හෙළි වෙනවාට. මිසානරින් ට ඕනේ විදියට රටේ පාලකයින් බය කරගෙන NGO ඩොලර් වලට යට කරලා තියෙන්නේ. ඔබ ගේ උත්සහයට හෙළයට ආදරේ දු පුතුන් එකතු කරගෙන දිබුලාගල හෙළයන් ගේ නිවැරදි තිත්ත ඇත්ත ලෝකයට විවිර කරන්න. පුරාණ රජවරුන් හොඳ වෙලාවට කළුගල් වල ලිපි ලේකන කලේ. කඩදාසි හෝ වෙනත් දේ වල කරානම් මෙහෙලකටත් විනාශ වෙලා. අපේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ත් NGO වලට යට වෙලා ඇති. මොකද එහෙම කියන්නේ අද රටේ හැම තැනම දුෂිතයී.

  • @sudumalli4786
    @sudumalli4786 9 หลายเดือนก่อน +6

    සාතාගිරි යක්ශය පිළිබඳ පිරිත්පොතේ තියනව ආටානාටිය සූත්‍රය බලන්න

    • @Sandakathmini01
      @Sandakathmini01 9 หลายเดือนก่อน +1

      සාතාගිර සහ හේමවත කියලා තියෙන්නේ. යක්ෂ යාලුවෝ දෙන්නෙක්

  • @lathaudagedara2749
    @lathaudagedara2749 9 หลายเดือนก่อน +4

    මෙි සෙල්ලිපි කියවන තාක්ෂනය මෙි ඉගෙන ගන්න දරුවන්ට කියලා දුන්නා නම් මොකද ටික දෙනෙක් දන්නවා එයාලා මැරුනම එතැනින්ම ඒකත් ඉවරයි

  • @senavibanda3357
    @senavibanda3357 9 หลายเดือนก่อน +9

    ගරැ මැතිදුනි ඔබගේ පෙර දිනක කියමනක් මාහද රැවි පිලිරැවි දෙන්නේමය෴225 දෙනා නොව රටට පිලිකාවක් වි අැත්තේ පුරාවිදු වරැයි ඉතිහාස වරැන්මයි෴

    • @prasannaranji.npp.4188
      @prasannaranji.npp.4188 5 หลายเดือนก่อน

      😂😂 අනේද කියන්නේ 🐷🐷🐷🐷🐷🐖🐖🐖☠️☠️🦴🦴🦴👹️👹️👹️ පුරාවිද්‍යා ඌරු පැටවු ටික තමයි රටටම හෙනයක් වෙලා තියෙන්නේ 🐷🐷🐖🐖🐖🐖☠️☠️🦴🦴🦴🦴🦴

  • @sitharaperera2277
    @sitharaperera2277 9 หลายเดือนก่อน +18

    මහත්තයා පුලුවන්නම් ජයරත්න පතිරආරච්චි මහත්තයා වත් එක්කන් යන්න ....හෙල දේශයට ජයෙන් ජයම වේවා ....සත්‍ය කිසිදා යටපත් කල නොහැක....ඔබතුමාලාට බුදු සරණයි .🙏🙏🙏🙏🙏🙏 කරුනාකරලා පසුබිම් සංගීතය දාන්න එපා ......😢😢😢

    • @Shan-b7c-v7n
      @Shan-b7c-v7n 9 หลายเดือนก่อน

      ඇයි එහෙම කරන්නේ ඔයාට බැරිද

    • @ILovepetanimals
      @ILovepetanimals 9 หลายเดือนก่อน +1

      You are right ❤

    • @wpmsomasiri6789
      @wpmsomasiri6789 9 หลายเดือนก่อน

      ß

  • @sajeedh2822
    @sajeedh2822 9 หลายเดือนก่อน +6

    මුන් ඕකේ සත්‍ය එලියට දෙන්න බයයි...

  • @sunilsenevirathna4002
    @sunilsenevirathna4002 9 หลายเดือนก่อน +7

    අද ලංකාවේ ශෙල්ලිපි කියවන්න හැකියාවක් ඇති කිසිම කෙනෙක් ලංකාවේනැ පුරාව්ද්‍ය දෙපර්ථ මේන්තුවේ ඉන්නේ හිස් පඹයන්ය.
    ලංකාවේ කියවන්න හැකි කෙනකුට කියවන්න දීපල්ලා පසුව එහිවරදක් දකීනම් විවාද්දකව පෙන්නාපල්ලා හෙල ඉතිහාසය වලලන්එපා එසේකලහොත් උඹලාගේ සොහොන් වලටත් හෙනගහනවා.

    • @Sandakathmini01
      @Sandakathmini01 9 หลายเดือนก่อน

      සෙල් ලිපියක් කියවන්න අපටත් පුළුවන්. පැරැණි බ්‍රාහ්මීය අක්ෂර මාලාව මේ දක්වා විකාශනය වූ ආකාරයට.
      ඔබ තුමා
      ඒ සේරටම කලින් හරියට අකුරු ටිකක් කොටා ගන්න බලන්න.

    • @achiramalkanthi9344
      @achiramalkanthi9344 3 หลายเดือนก่อน +1

      ​@@Sandakathmini01කියවලා ඉතිහාසය එලි කරන්නකෝ ඉතින්

    • @Sandakathmini01
      @Sandakathmini01 3 หลายเดือนก่อน

      @@achiramalkanthi9344 ඔබත් උත්සාහ කරන්න.
      ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ යූ ටියුබ් නාලිකාව බලන්න.

  • @නත්ථිරාගසමෝඅග්ගි
    @නත්ථිරාගසමෝඅග්ගි 9 หลายเดือนก่อน +6

    ❤❤❤🙏🙏🙏 විශිෂ්ටයි.ඔබගෙන් video එකක් එනකම් බලන් ඉන්නෙ.notification එක දැක්ක ගමන් ලොකු සතුටක් ආවා ❤❤🙏🙏🙏

  • @kashoka6661
    @kashoka6661 9 หลายเดือนก่อน +5

    අහස්මාලිගාව නොවේ ඔතන තියෙන්නෙ සුරම්ම්‍ය මාලිගාව.
    සිදුහත් කුමරුට හදලදීපු.

    • @Sandakathmini01
      @Sandakathmini01 9 หลายเดือนก่อน

      ආන්න ඒකයි 🤣 ඔයාට විතරමයි තේරුනේ

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 9 หลายเดือนก่อน +6

    ආදි මුතුන් මිත්තන් ඒ කාලෙ ගැන විතරක් නෙමෙයි මේ කාලය ගැනත් හොඳට දැනං උන්න. ඒකයි ගල්වල කොටල තියෙන්නෙ. පුරාවිද්‍යාවෙ උන්දැලා ගැන දැනං ඉඳල නෑ. ඒ බව දැනගෙන හිටියනං සිංහලෙන්ම ලියනවා. ඒතරං මගඩිරාලල තමයි මෙහෙ ඉන්නෙ . මේ සෙල්ලිපිය පුරාවිද්‍යාවෙ සත්‍යතාවය දර්මතාවයෙන්ම හෙලිකරාවි. කි‍බුල්වත්පුර ඉපැරනි රාජධානියේ නට‍බුන්...

    • @Neha-m7gm7g
      @Neha-m7gm7g 9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් මොනාහරි ඉතාමත් වටිනා දෙයක් ලියලා ඇති

    • @Sandakathmini01
      @Sandakathmini01 9 หลายเดือนก่อน

      කපිලවස්තු පුරයත් කිට්ටුයි

  • @dpriyapriya6877
    @dpriyapriya6877 9 หลายเดือนก่อน +3

    ප‌‌‌රා විද්‍යවේ ඉන්නේ සුද්දන්ට කත් අදින ගල් පැලෙන බොරු කියන ඔවුන්.

  • @Miniskama
    @Miniskama 9 หลายเดือนก่อน +2

    මේකනම් පුරාවිජ්ජාවෙන් කවදාවත් කියවන්නේ නැ, මොවුන්ට පඩි ගෙවන්න GST බදු තවත් වැඩිකරලා. මේ අභිලෙකන අංශ වල උදවිය මොනවද ඉගෙනගෙන තියෙන්නේ ?

  • @kumuduhewagama4306
    @kumuduhewagama4306 9 หลายเดือนก่อน +2

    මහත්තයා ඔක්කොම හොදයි ඔයාගේ වාදනය අප්පිරියයි ඊලග වැඩසටහන් වලට යොදන්න එපා අහිංසක ඉල්ලීමක් ස්තුතියි

  • @moragodabandara9016
    @moragodabandara9016 9 หลายเดือนก่อน +3

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිළිබඳව අපගේ කිසිම විශ්වාසයක් නැත.අද වන විට අපහටත් එකම ධෛර්යය ඔබතුමා වැනි ශ්‍රේෂ්ඨ මිනිසුන් පමණි.අප විදේශ රටක සිටියත් අපගේ අතීත අභිමානය දැන ගැනීම පිණිස ි දැඩි විඩාවක සිටිම නිසාම සත්‍ය තර්කානුකූලව ඉදිරිපත් කර අපගේ අභිමානය එළිපෙහෙළි කිරීමට ඔබතුමාලාට ශක්තිය ධෛර්යය ලැබේවා...

  • @sujathakalugala3444
    @sujathakalugala3444 9 หลายเดือนก่อน +7

    ඉතාමත් ආශාවෙන් වැඩ සටහන බැලුවා ඔබ තුමා ට බොහෝ ස්තුතියි

  • @unekadamayanthi2380
    @unekadamayanthi2380 9 หลายเดือนก่อน +6

    බොහොම ස්තුතියි ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි ❤

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 9 หลายเดือนก่อน +10

    ඉතාමත් හොද හෙලිදරව් ක් ස්තූතියි ❤

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 9 หลายเดือนก่อน +10

    Excellent video

  • @rajapaksharanbanda7858
    @rajapaksharanbanda7858 9 หลายเดือนก่อน +3

    පරම නිබ්බාන දර්මය මතුව තිබෙන අවස්තාවෙ බුදු ඉතිහාසය හෙලිවෙවා ඔබ සියලු දෙනාටම යහපතක්ම වෙත්වා

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 9 หลายเดือนก่อน +4

    රජයේ පඩිය අරගෙන පෙන්ෂන් ගන්න එවුන් රටට කරන හානිය

  • @dasunmadhubhashini4302
    @dasunmadhubhashini4302 9 หลายเดือนก่อน +3

    සුද්දා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හදලා තියෙන්නේ ,අපේ රටේ ඉතිහාසය අපේ රටේ සාමාන්‍යය ජනතාවගෙන් හංගලා ,අනාගත පරපුර.දීන පරගැති ජාතියක් බවටපත් කිරිමට වගේම වටිනා නිධන් වස්තුන් කොල්ල කන්න,විශේෂ යෙන්නම රක්ෂිත කාලාප හැදුවේ මේකට ,වැඩේ තියෙන්නේ සිවුරු දරන් ලොකු පුටුවල ඉන්න ලොකු හාමුදුරුවරුන්ට මේ දේ තේරෙන්නේ නැති එක ,ආණ්ඩුව දරණ මතයට එහාහින් හිතන්වත් භයයි, බුදු හාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියන එක ඒගොල්ලෝ දකින්නේ මදිකමක් හැටියට ,ලෝක ස්භාවය වන වෙනස්වීම ගැන මනාව පැහැදිලි කරන දර්ශනක පහස ලැබුනත් ඒගොල්ලන්ට ඒ ගැන අවබෝධයක් නෑ ,මේ වගේ පුංචි රටක බුදුන් ඉපදෙන්න බෑ කියන මතේ ඇරෙන්න ගවේෂණාත්මකව සොයාබලා තර්කානුකූලව යම් දෙයක් තේරුම් ගැනීමට ශක්තියක් නෑ ,අද පුංචි රටක් වුණත් එදා මීට වඩා විශාලත්වයක් තිබුණා කියලා අවබෝධයක් නෑ ,කැණිතිස්ස රාජ්‍ය සමයේ ගම් හාරලක්ෂ ගානක් මුහුදු බත් වුණා කියලා මුලශ්‍රවල සදහන්ව තියෙදිත් බුදු උපතක මේ භුමිය පොඩි වැඩි කියන අන්ධ ශ්‍රද්ධාවක ඉන්නේ අනික් සියළුම සාධක අමතක කරලා සුද්දා එයාලාගේ පැවැත්ම වෙනුවෙන් එයාලගේ යටත් විජිතවල ඉතිහාසය විකෘති කරපු එකතමයි කලේ

    • @Neha-m7gm7g
      @Neha-m7gm7g 9 หลายเดือนก่อน

      රටේ වගකිවයුතු හාමුදුරු නමවල් ඇසාකන් පියාන ආවාස ගේ ඇතුලට වෙලා ඉන්න ඇයි ඒගොල්ලෝ පෙරට එනවනම් මේ සත්‍ය ඉතිහාසය එලිවෙනවා නේද? ඒකත් අපේ අවාසනාවද😢😢

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 5 หลายเดือนก่อน +1

    මමත් ඉක්මනින්ම යන්න හිතෙනවා 🎉 ගොඩක් ලස්සනයි ඔබතුමාගෙ වීඩියෝ එක 🎉 ගොඩක් ආසාවෙන් බැලුවෙ 🎉🎉🎉 තෙරුවන් සරනයි💖💖💖 සියලු දෙනාටම 🎉 යහපතක්ම වේවා 🎉🎉🎉

  • @saliyaweerasinghe8809
    @saliyaweerasinghe8809 9 หลายเดือนก่อน +5

    ප්‍රසාද් අයියා. ඔයාට🙏🙏🙏

  • @kariyawasamdias1975
    @kariyawasamdias1975 9 หลายเดือนก่อน +2

    ජයවේවා.... සමාජය... දිරිමත් කරන්න.... එතකොට... නිවැරදි ඉතිහාසය මතුවේ....
    ඔබතුමා.... බොහොම පින්

  • @viharahope2014
    @viharahope2014 9 หลายเดือนก่อน +4

    Drone තාක්ෂණය ඉක්මනින්ම ලංකාවේ භාවිත යට ගත යුතුය. මේවාගේ පලාත්වල වැසිජල ටැංකි පිහිටීම කල යුතුය.

  • @GaminiWijerathna-o8l
    @GaminiWijerathna-o8l 9 หลายเดือนก่อน +1

    මෙතන පුරාවිද්‍යාව බොරුවක් කරල තියෙන්නේ. ඒකයි සුද්දකරල නැත්තේ. පුරාවිද්‍යාව ඇයි බොරු කරන්නේ. කාගේ වුවමනාවටද? ඇයි ඉතාහාසය හංගන්නේ.

  • @pjsamarasekara8580
    @pjsamarasekara8580 5 หลายเดือนก่อน +1

    " සාතාගිරෝ හේමවතෝ පුන්නකෝ කරතියෝගුලෝ " මේ ආටානාටිය සූත්‍රයේ කොටසක් . එතකොට සාතාගිර ඉන්දියානුවෙක් ද?

  • @KAMalani-z8m
    @KAMalani-z8m 9 หลายเดือนก่อน +5

    ඔබතුමාට බුදුසරණයි දීර්ඝායුශ වේවා

  • @ranuranu1234
    @ranuranu1234 9 หลายเดือนก่อน +1

    මහත්තයා video එකට music Danna apa අවබෝධ කර ගැනීම පිණිස බාදාවක

  • @epleblomst91
    @epleblomst91 6 หลายเดือนก่อน +1

    දිඹුලාගල ශෙල්ලිපිය ගැන සත්ත්‍ය තොරතුරු ජනතාවට ලබාදීම ඒ සම්බන්දව යොමුව වැඩ කරන සියලුම දේනාගෙන්ම ඉතා ඕනෑ කමින් ඉල්ලා සිටිනවා 🙏🏻🙏🏻🙏🏻

  • @keerthirajapaksha2598
    @keerthirajapaksha2598 8 หลายเดือนก่อน +1

    පුරාවිද්‍යා මහාචාර්ය කුක්කනි බත්බැලයිනි මෙවා බලලා මෙයාගෙන්වත් හරි දේ ඉගන ගනවු!

  • @wimalawathiwa7594
    @wimalawathiwa7594 9 หลายเดือนก่อน +2

    මෙම.පැහැදිලි.කිරීමට ගොඩාක්.පින්.මෙම.සත්‍ය ඉක්මනින් මතු කිරීමට හැකිවෙිවා.

  • @SyamaleeJayasundara
    @SyamaleeJayasundara 7 หลายเดือนก่อน +1

    ජයරත්න පතිආරච්චි මහත්මයාණෙනි ඔබ තුමා මේක හෙලිදරව් කරන්න

  • @md.4968
    @md.4968 8 หลายเดือนก่อน +1

    අපරාදෙ පුරාවිද්‍යා එකෙ හොර බල්ලොන්ට මෙක කිවෙ හාමුදුරුවෝ එක්ක කතා කරගන ගමෙ සෙට් එකත් එක්ක එකතුවෙල හොරෙන්ම ඔක කියවන්න පුලුවන් ජයරත්න පතිආරච්චි මහත්තය එක්කන් ඇවිත් කිව්වනම් හරි ඔක පුරාවිද්‍යා එකෙ බල්ලො ඔකත් ඉන්දියවට දෙවි

  • @SudamAnjana-sd5wo
    @SudamAnjana-sd5wo 9 หลายเดือนก่อน +5

    🎉🎉🎉❤S🎉🎉🎉a

  • @immiyaatukoralalagesunilkulara
    @immiyaatukoralalagesunilkulara 9 หลายเดือนก่อน +2

    කරුණාකර දැනට පේන අකුරු හොදින් පේන ආකාරයට කොටස් වලින් පොටෝ අරගෙන තියාගන්න . ඕක විනාශ කරන්න පුළුවන්

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 9 หลายเดือนก่อน +2

    මේ තොරතුරු පෙන්වන ඔබතුමාට දීර්ඝායු වේවා රතනත්‍ර්‍යේ ආනුභාවයෙන් දිව්‍ය ඇස් ලැබේවා ප්‍රඥ්ඥාව පහළවේවා නිඳුක්වේවා නිරෝගී වේවා දුකින්මිඳේවා සුවපත්වේවා ජාති ජාතිත් මේ පිංවන්ත රටට වාසනා වේවා මතු බුදුබවම ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏🙏🙏🌹❤️🌹🙏✋✌️👍💪🙏🙏🙏🌹💎🌹🏵️🌹👑️🌹👍💪🙏🙏🙏 සාදු 🏵️සාදු🏵️සාදු🙏🙏🙏

  • @CrisSudes
    @CrisSudes 9 หลายเดือนก่อน +1

    අත් භූතයි මේ තාක්ෂණය ලෝකයේ හැම තැනින්ම හම්බු වෙනවා like Egypt Rome india iran expecially sigiriya

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 9 หลายเดือนก่อน +5

    Thank you

  • @paligan1234
    @paligan1234 8 หลายเดือนก่อน +1

    සෙල්ලිපියත් භාගෙට කියවපු සීන් එකක් වගේ පේන්නේ🤔

  • @wimalkumarathunga533
    @wimalkumarathunga533 9 หลายเดือนก่อน +3

    මේක කියවලා වැරදි අදහසක් සමාජගත කරන්න කලින් මේකේ ඇත්ත සමාජ ගත කරන එක තමයි වැදගත් වෙන්නේ.. ස්තූතියි ඔබට 🙏

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 9 หลายเดือนก่อน +4

    😅එතකොට මට මතකයි නාමල් උයන කියල තැනකට මමගිහින් තියනවා .රොස තිරිවන කන්ද .කරැවල ගස් ඉදන් තියනවා?.මම ගොඩක් කලින් ලංකාවේ ඉන්න කාලේ ගියේ එතරම් මතක නැ

    • @WasanthaWickramasinghe-cu5ro
      @WasanthaWickramasinghe-cu5ro 9 หลายเดือนก่อน +1

      ඒ වෙන තැනක්. මාත් ඉස්සර ගියා.

  • @Mohomadfarukh
    @Mohomadfarukh 7 หลายเดือนก่อน +1

    මෙය කියවා රටට සත්‍ය හෙලි කරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමු .👍

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 9 หลายเดือนก่อน +4

    ❤ All Of Them Suwapathweva 🙏🙏🙏

  • @danushkachinthakanahallage2923
    @danushkachinthakanahallage2923 9 หลายเดือนก่อน +1

    සේල්ලිපිය කවද්ද හරියටම වර්තාව ගන්න පුළුවන්

  • @charu65
    @charu65 9 หลายเดือนก่อน +2

    ඉතා වැදගත් වීඩියෝවක්🙏❤️ජය වේවා

  • @SuSaRaproduction
    @SuSaRaproduction 9 หลายเดือนก่อน +1

    පුරා විද්‍යාවට හෙනම ගහපන් කරන බොරුවට😡😡😡

  • @mariofdo123
    @mariofdo123 9 หลายเดือนก่อน +2

    ඔබ තුමාට ගොඩක් ස්තූතියි. Dibulagalin watura Aran giya am lagapathaka ma wenna oona. Dambadiwa thiyennet lankawema thama.

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 9 หลายเดือนก่อน +3

    ඔය ගල කපල තියෙන්නේ වතුර පෙසර් කරලා .😅

  • @AjithKumara-xs2bv
    @AjithKumara-xs2bv 9 หลายเดือนก่อน +1

    මම මෙකෙ 1 වෙනි විඩියො එක බැලුවා මෙ සෙල්ලිපිය හොයා ගත්තෙ මියක් කඩන්න ගිය කෙනෙක් කියලනි

  • @thisaradilan
    @thisaradilan 9 หลายเดือนก่อน +1

    Bagayak kiyawala Wedak Nene. obathuma okkoma pitapath karagena pathiraarachchi mahathata kiyala kiyawanna.

  • @skolesuresha5233
    @skolesuresha5233 9 หลายเดือนก่อน +4

    බොහොම ස්තූතියි ඔබතුමාට

  • @indunildivigalpitiya2264
    @indunildivigalpitiya2264 9 หลายเดือนก่อน +1

    ඩ්‍රෝන්එකක් තමයි යොදාගන්න තියෙන්නේ

  • @kashoka6661
    @kashoka6661 9 หลายเดือนก่อน +2

    ඕක හොයන්න ගියපු ගමනක් නොවේ නිදං හොයන්න ගියපු ගමනක තමා ඕකහමු උනේ.

  • @wasanthaedirisingha3883
    @wasanthaedirisingha3883 9 หลายเดือนก่อน +3

    lamaya dekala poto gaththe nethnam meka bila gahanawa

  • @RangithWijepala
    @RangithWijepala 9 หลายเดือนก่อน +1

    ඔය ගල්පලු දෙක එකට අලවල තිබිල තියෙන්නෙ
    පතිරාඅරච්චී මහත්තය කිව්වෙ

  • @ShamaliPushpakumari-xh9qb
    @ShamaliPushpakumari-xh9qb 9 หลายเดือนก่อน +1

    පතිරආරච්චි මහතා කිව්වේ සෙල්ලිපිය ලියා එය ආරක්ෂා වීම ස්දහා එම ගල් එකට අලවා තබා ඇති බවයි.පසු කාලයේ භූමියේ ඇති වූ කම්පනයක් නිසා එය මෙසේ වෙන් වී ඇති බවයි

  • @janithkumara5637
    @janithkumara5637 9 หลายเดือนก่อน +1

    ඉතාම හොදින් වීඩියෝව සැලසුම් සහගතව කරල තියෙනව. අපි එතැනටගියා වගේ තමයි.
    අර මියුසික් එක ශබ්දය ටිකක් අඩු වුනානම් හොදයි

  • @dgsamantha5991
    @dgsamantha5991 9 หลายเดือนก่อน +1

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නොව පුරාවිජ්ජා දෙපාර්තමේන්තුවක් බවයි පෙනෙන්නේ ....

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 9 หลายเดือนก่อน +2

    කොලපාටට තියෙන්නේ ගහේ හෙවන නිසා දියරැදිම නිසා කොළපාට වෙනවා ඇති

  • @s.u.c.h.i.r.a
    @s.u.c.h.i.r.a 9 หลายเดือนก่อน +2

    ඔයා දිගටම ඔය වැඩපිළිවෙල කරගෙන යන්න සත්‍ය ඉතිහාසය ලොවට හෙළි කරන එක ලොකු පිනක් ්‍රියා කරපු තැන් හැම තැනම ගිහින් ජනතාව දැනුවත් කරන්න නැත්තං එක්තරා පිරිසක් විසින් අල්ලපු රටට එක්කන් යනවා ලොකු ජාවාරමක් සිදුවෙනවා ඔබට මේ කරන්න දහිර ශක්තිය ලැබේවා ඔබට තෙරුවන් සරණයි

  • @smkerandith7200
    @smkerandith7200 9 หลายเดือนก่อน +1

    Pura vidyawata hana hatama gahanna ona lankawa mhhara budnga pruda itihasayak tiyaddi api indiyawa para suddo karapu boru nirmana pannapuwata lankawa kalu suddot innawa indiyawata kat adina tup vitark 😢 taruwansaranai mhatmaya api dakuna aya oba samagi omatumaga pawula ayata gogak pin ma karana satkarayata❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 9 หลายเดือนก่อน +3

    අපේ පුරාවිද්‍යා එකේ අයට කීවේ අපරාදේ ඔය සෙල්ලිපිය ගැන කියන්න තිබ්බේ ජයරත්න පතිරාරච්චි මහතාටයි මුලින්ම කියන්න තිබුනේ ඔය සෙල්ලිපි වල තිබෙන්නේ බුදුහිමි සිරිලාංකිකයෙක් ඒ ගැන තොරතුරු වසංකිරීම මිනිසුන්ඟේ නිවන වසා දැමීමකි සැම දැනුවත්වී මේ සත්‍ය ලෝකෙටම පෙන්වාදෙමු බෞද්ධයෝ එක්වව් ප්‍රඥ්ඥාවෙන් බලනු මේ තොරතුරු පෙන්වා දුන් ඔබතුමා ඇතුලු කණ්ඩායමට බොහෝපිං සුවපත්වේවා තුනුරුවන්සරණයි සැම දෙවිපිහිටයි 🌹❤️🌹🏵️🌹🏵️🌹💎🌹🏵️🌹👑️🌹👍💪🙏🙏🙏

  • @wm6655
    @wm6655 9 หลายเดือนก่อน +5

    Infrared අධෝරක්ත පින්තූරයක් ගත්තොත් දිය සෙවල තිබුනත් අකුරු පැහැදිලිව දකින්න පුලුවන් වෙයි ද?

    • @prasadku
      @prasadku  9 หลายเดือนก่อน +1

      කැමරාවක් තියෙනවද ?

    • @sahasdulmina4783
      @sahasdulmina4783 9 หลายเดือนก่อน

      ​​@@prasadku
      th-cam.com/video/5vqfOx4gDJ8/w-d-xo.htmlsi=KHXJguRXQS9N7lQt
      මේ වීඩියෝ එකේ කියවෙන විදිහට...
      නාසා එකේ වැඩ කරන
      සරත් ගුණපාල මහත්තයට තමයි අධෝරක්ත කැමරාවල
      පේටන්ට් බලපත්‍රය ඇත්තේ.
      ඒ මහත්තයව සම්බන්ධ කර ගන
      ඒ කැමරාවක් ගෙන්න ගන්ඩ බැරි වෙයිද?
      ප්‍රසාද් මහත්තයාට දිගටම
      ඔය වගේ කැමරාවක් තියනවා නං
      ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා.

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 9 หลายเดือนก่อน +2

    සංගීතය නැතිනම් හොදයි.ඹඛගෙකටහඩ.ඇති

  • @WasanthaWickramasinghe-cu5ro
    @WasanthaWickramasinghe-cu5ro 9 หลายเดือนก่อน +1

    සංගීතය හරි ඝෝෂාකාරී යි.බාධාවක් .

  • @KumudinieRanasinghe
    @KumudinieRanasinghe 9 หลายเดือนก่อน +1

    ඔබතුමාට ගොඩක් පිං සෙල්ලිපිය බලන්න ගියාට අපිව ද නුවත් කලාට

  • @rohinisudarma2897
    @rohinisudarma2897 9 หลายเดือนก่อน +1

    දැන් වත් පුරා විද්‍යාව කුමක් කියයිද. ?

  • @prasanthadhammika5822
    @prasanthadhammika5822 2 หลายเดือนก่อน

    සුද්දන්ට බැන බැන සුද්දන්ගෙම ඔපෙරාවක music පසුබිමට දාගෙන.

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 3 หลายเดือนก่อน

    ආයුබෝවන් ප්‍රසාද් මහත්මයා ඉතාමහොඳයි . බෙහෙවින්ම ස්තූතියි

  • @samanpriyantha7527
    @samanpriyantha7527 9 หลายเดือนก่อน +7

    Jayawava sir

  • @rathnasinghaarachchigepiya8228
    @rathnasinghaarachchigepiya8228 3 หลายเดือนก่อน

    ❤ ඔබට ගොඩාක් පින් ❤ මේ දරණ නොපසුබට ❤ උත්සාහයට ❤. මගෙන් 🎉 මිටක්. ❤

  • @mohodathali
    @mohodathali 9 หลายเดือนก่อน +4

    oba thumata oka kiyawanna badaa

    • @Sandakathmini01
      @Sandakathmini01 9 หลายเดือนก่อน

      මූට පිස්සු

    • @mohodathali
      @mohodathali 9 หลายเดือนก่อน +1

      katada

    • @Sandakathmini01
      @Sandakathmini01 9 หลายเดือนก่อน

      බුදු රජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියලා හිතාගෙන ඉන්න ජම්බුකයන්ට

  • @චින්තනවිප්ලවය
    @චින්තනවිප්ලවය 5 หลายเดือนก่อน

    ඔබේ විස්තර කිරීම බොහොම වටිනවා,,හැබැයි පසුබිමින් ඇහෙන වාදනය නම් අන්තිම සවුත්තුයි,,,මේ වගේ පෞරාණික සිද්ධස්ථානයක්. විස්තරයක් කරනකොට.ඊට ගැලපෙන පසුබිම් වාදනයක් සකස් කරන්න ඔබට වැටහෙන්න කියලා අපි සිහිපත් කරනවා.බටනලා වාදනයක් වාගේ සොබා දහමට ගැලපෙන වාදනයක් යොදන්න ,,,,,,,,බොහොම වටිනා වැඩසටහනක්,,,,,,

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 9 หลายเดือนก่อน +1

    ඉතාම හොද චාරිකාවක් අපිවත් දැනුවත් කලා ඔබතුමා සදහන් කලා ගල් කටාරම්වල අකුරු කොටන්නත් කලින් කරපු සෙල්ලිපියක් කියලා එකට මමත් එකගයි මගෙත් පුංචි අදහසක් එකතු කරන්නම් ඔය කපලා වෙන් කරපු පුංචි ගල් කුට්ටියේ ඇයි මහ ගල් පරුවතේ සෙල්ලිපිය කොටන්නේ නැතුව මෙයිට වැඩිය ආරක්ෂාවක් ලැබෙනවා මහ ගලේ සෙල්ලිපිය කොටලා තිබුනානම් මම වැරදි සොයනවා නෙමෙයි අර ඔබතුමා මතක් කලා වගේ සෙල්ලිපි කටාරම් කරන කාලෙටත් එපිට කරපු එකක් වගෙයි මට හැගෙන් අනිත් කාරනය ලොකු සැඟ වෙච්ච කාරනයක් මේ සෙල්ලිපියේ තියෙනබව පැහදිලියි. දුස්කර ගමනක් ගෙවාගෙන විඩියෝ කරලා අපිවත් දැනුවත් කලාට ස්තුතියි ඔබ ඇතුලු පවුලේ සැමට
    යහපතක්ම වේවා !
    සම්මා සම්බුදු සරණයි

  • @sujathakalugala3444
    @sujathakalugala3444 9 หลายเดือนก่อน +5

    ඔබ තුමාට බොහෝ පිං ඔබ තුමා සුවපත් වේවා නිදුක් නීරෝගී වේවා දීර්ඝායුශ ලැබේවා