ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කෙනෙක්ගේ උපන් දිනය , ජීවන අංකය ඔක්කොම 4 උනොත් මොකද වෙන්නේ මිස් ??? නමේ එකතුවත් 4 උනොත්.....ජන්ම අංකය 4 ගැන කියන්න පුලුවන් ද මිස්....4 කියන්නේ රාහු ට අයිති අංකයක් නේ..... නමක් දාද්දී අංක විද්‍යාවෙන් සමහර අය කියන්නේ නමේ එකතුව 1 වෙන්න දාන්න කියලා , 1 කියන්නේ රවිට අයිති අංකය නේ , එතකොට ජෝතීශයේදී රවි සහ රාහු සතුරු යි නේ , එතකොට අංක විද්‍යාවෙ දී 1 ,4 ගැලපෙන්නේ කොහොමද මිස් , එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද ????
කෙනෙක්ගේ උපන් දිනය ,
ජීවන අංකය
ඔක්කොම 4 උනොත් මොකද වෙන්නේ මිස් ??? නමේ එකතුවත් 4 උනොත්.....ජන්ම අංකය 4 ගැන කියන්න පුලුවන් ද මිස්....
4 කියන්නේ රාහු ට අයිති අංකයක් නේ..... නමක් දාද්දී අංක විද්‍යාවෙන් සමහර අය කියන්නේ නමේ එකතුව 1 වෙන්න දාන්න කියලා , 1 කියන්නේ රවිට අයිති අංකය නේ , එතකොට ජෝතීශයේදී රවි සහ රාහු සතුරු යි නේ , එතකොට අංක විද්‍යාවෙ දී 1 ,4 ගැලපෙන්නේ කොහොමද මිස් , එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද ????