ජ්‍යෝතිෂ්‍ය දැනුම(හත අධිපති සිටින භාවය අනුව සහකරුහෝ සහකාරිය හමුවීම)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 587

  • @mewanmanjusri5161
    @mewanmanjusri5161 ปีที่แล้ว +3

    මම කේන්දර බලන්න ⁣ඉගෙන ගන්න කෙනෙක් , හරිම පැහැදිලියි ඔබතුමා ඉදිරිපත් කරන විදිය.❤

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว +1

      ස්තූතියි හොදට ඉගෙන ගන්න උදව් කරන්නම් වෙලා එවන්න 0779167114 ට

    • @mewanmanjusri5161
      @mewanmanjusri5161 ปีที่แล้ว

      1983.10.04 උදේ 8.11 කොළඹ

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว +3

      තුලා ලග්නය පුවපල් නැකත ඔබේ කේන්දුය ඉතාම යහපත් ලෙස තිබෙනවා ඔබට ජ්‍යෝතිෂ්‍ය ඉගෙන ගන්න පුළුවන් කරගෙන යන්න

  • @manikjayasinghe270
    @manikjayasinghe270 2 ปีที่แล้ว +1

    ,ගොඩක් ස්තූතියි ලස්සන වැඩසටහනක් හොදට තේරුම් ගියා

  • @devikadevi9713
    @devikadevi9713 ปีที่แล้ว +1

    හොඳ පැහැදිලි කිරිමක් තෙරුවන් සරණයි

  • @wathsalaherath8839
    @wathsalaherath8839 3 ปีที่แล้ว

    2000.4.8 pandar 1.13 kuliyapitiya danu lagnaya.. 2 -kethu 3 -buda 4-ravi ,shukra. 5-guru,shani,kuja. 6-chandra 8-rahu sahakaru gana hamuweema gana wistr dangnn puluwnd oben

  • @niaansanipawani6339
    @niaansanipawani6339 10 หลายเดือนก่อน +1

    1:46 mahaththaya 7 adipathi tuma langa kotuwe ten kihipayaka innwane ethakota kohomada hoyagnne... nawanshakaye num palaweni kotuwe 7 adipathi shani thuma inne ethakota mage anagatha sahakaru kohomada hamu wenne

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน +1

      රාශියට බලවත්ම වන ග්‍රහයා වෙතින් බලන්න

  • @niaansanipawani6339
    @niaansanipawani6339 5 หลายเดือนก่อน

    Sinha lagnaye 2 kotuwe guru ,kethu siteema
    9 kotuwe kuja sitiima
    12 kotuwe ravi ,budha ,shani siteema magin doctor kenek wenna wasanawa toyenawada

  • @kaveeshanidarshi1912
    @kaveeshanidarshi1912 2 หลายเดือนก่อน

    2001.1.5
    Ude 6.43ta
    Anuradapura hospital
    Ane puluwanan kiyannako mahathya

  • @ImashaRodrigo-v1b
    @ImashaRodrigo-v1b 10 หลายเดือนก่อน

    2002.10.13 පෙ.ව.9.6 නවගමුව රෝහලේ (කොළඹ දිස්ත්‍රික්කයේ) උපන්නෙමි. මගේ විවාහ සහකරු පිළිබඳ දැනගැනීමට කැමැත්තෙමි. ස්තූතියි..🙏

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน

      වෘශ්චික ලග්නය පුවසල නැකත ඔබට විවාහ ප්‍රමාද හෝ අවිවාහක තතවයක් තිබෙනවා විවාහයක් වෙනවා නම් ලැබෙනා කෙනා ඉතා යහපත් කෙනෙක්

  • @livelivemov
    @livelivemov 2 ปีที่แล้ว +1

    ලග්නය තුලා.
    1-කුජ,සිකුරු
    4-ගුරු,සදු
    5-කේතු
    6-සෙනසුරු
    11-රවි,බුධ,රාහු
    විවාහය සිථිරවම සිදුවේද,දැන් වයස 25 යි.

    • @livelivemov
      @livelivemov 2 ปีที่แล้ว

      විවාහ වෙනවානම් ඇයගේ ගති ලක්ෂණ මොනවගේ වෙයිද.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 ปีที่แล้ว +1

      චාම් ප්‍රසන්න පෙනුම උසේ තරමට මහත ටිකක් සැර පරුෂ උණුවෙන් සිකත් ඇති කෙනෙක්

  • @malshaamarasinghe4189
    @malshaamarasinghe4189 3 หลายเดือนก่อน

    Sir mata prpcel awa kumba lagany nawnshank arises laganya mn makra laganya nawnshank wusba galpanwa sir plz..

  • @sadeepshamal3595
    @sadeepshamal3595 9 หลายเดือนก่อน

    මකර ලක්නය කන්‍යා නවාංශකය හත අධිපති චන්ද්‍රයා බුද රවි සමඟ 1 කොටුවේ සිටීනම් සහකාරිය හමුවෙන ආකාරය කියන්න පුළුවන්ද සර්

  • @tharukaudaani2449
    @tharukaudaani2449 ปีที่แล้ว +1

    උපන්දිනය:2002/05/23
    උපන් වෙලාව:10.47.am
    Anuradhapura
    ගුරුතුමනි!
    මගෙ විවාහය පිලිබද ටිකක් බලල කියන්න
    මොනවගෙ කෙනෙක්ද කොහෙන්ද.
    කොයිකාලෙ වගෙද මුනගැසෙද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      කටක ලග්නය සිත නැකත 2023/11 ඉදිරපත් වෙන අය ඉන්නව .යමක් ඇති අය

    • @tharukaudaani2449
      @tharukaudaani2449 ปีที่แล้ว

      @@ARIYAPALAHEWAGE ස්තූතියි!

  • @chathuthennakoon2789
    @chathuthennakoon2789 7 หลายเดือนก่อน

    Mage 7 kotuwe kethu...හත්වැන්නාදිපති sikuru 2 kotuwe siti...vivha wena kena kohomda hamuwanne
    1993.12.30
    Ude 4.49

  • @malshaamarasinghe4189
    @malshaamarasinghe4189 5 หลายเดือนก่อน

    Makra lagan 1992 09 05 kiyan pluwantha sir man.marry karna mon awurthata

  • @nuwandanushkan8561
    @nuwandanushkan8561 ปีที่แล้ว +1

    1985'4'20,udea1'55 kohomada viwahaya

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      මකර අස්විද දරුඵල දුර්වලයි තමන් බලාපොරොත්තු වන කෙනෙක් ලැබෙන්නෙ නෑ
      හදිසි විවාහ නම් පවතින්නෙකත් නෑ 07 අධිපති කේතුගෙ නැකතෙ නිසා විවාහ ප්‍රමායකුත් තිබෙනවා ඔබ ගෙදර බලවතා වන නිසා තම උපන් නිවසෙ විවාහ හරියන්නෙ නෑ

  • @SevinduKavinda-kw1xz
    @SevinduKavinda-kw1xz 29 วันที่ผ่านมา

    1997.04.05 8.24 p.m විවාහය කොහොමද මගේ

  • @WeenawiPahasara
    @WeenawiPahasara 3 หลายเดือนก่อน

    කන්‍යා ලග්නය කන්‍යා නවාංශකය හත අධිපති ගුරු ශනි සමග 8 වැන්නේ සිටීනම් සහකරුගේ වයස පරතරය සහ විවාහය සිදුවන වයස දැනගන්න පුලුවන්ද සර්

  • @buddhikasachini1920
    @buddhikasachini1920 ปีที่แล้ว

    1.Mithuna lagnaya -shani
    2.kuja/guru
    3.buda/ravi
    4.sikuru
    6.kethu
    7.chandra
    8.neptune
    9.yurenas
    12.rahu
    2002.08.19
    විස්තරයක් ?
    විවාහය/අනාගතය

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      විවාහය ප්‍රමාද වෙන ග්‍රහපිහිටීම් තිබෙනවා අම්ම තාත්ත තමයි ඔබගේ විසදුම් තීරක වෙන්නෙ

  • @Dimashananayakkara2626
    @Dimashananayakkara2626 10 หลายเดือนก่อน

    Sir mata danaganna puluwanda mage rakiyawa, wivaha sahakaru hamuweema, adyapanaya kiyana dewal,
    Lagnaya - danu
    Upandinaya - 2006.04.20
    Upanwelawa - 11.29 PM
    Upansthanaya - Nawalapitiya rohala
    1-
    2- cha
    3-shu
    4- rahu, buda
    5- rawi
    6 -
    7-kuja
    8- shani
    9-
    10-kethu
    11- guru
    12 -

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน

      ධනු ලග්නය උත්‍රසල නැකත 04 රාහු බුධ නීච වීම හා 08 වැන්නේ සෙනසුරු කටක රාශියේ සිටීම නිසා සැමදෙයටම බාධා ඇති කරනවා කේන්ද්‍රරය හොද දෛවඥ කෙනෙකුගෙන් බලා ගන්න වැඩි විස්තර සමග

    • @Dimashananayakkara2626
      @Dimashananayakkara2626 10 หลายเดือนก่อน

      @@ARIYAPALAHEWAGE anagathaya gana obathumata keti hadinwimak denna barida?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน

      0779167114 ට එවන්න

  • @malshaamarasinghe4189
    @malshaamarasinghe4189 6 หลายเดือนก่อน

    Makar lagna wushaba laganya kata laganya nawsanshak danu laganya galpanwa plz sir kiyan pluwantha?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  6 หลายเดือนก่อน

      දෙන්නගෙ උපන් වේලා එවන්න බලල කියන්නම් 0779167114 ට

  • @malshaamarasinghe4189
    @malshaamarasinghe4189 ปีที่แล้ว +1

    Lahiru Sadaruwan maga hothama yaluwa arises laganya galpanwa makar lagna reply massage thankan man balgan inwa sir

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว +1

      මේෂ මකර රාශි ගැලපීම ශුභයි

    • @malshaamarasinghe4189
      @malshaamarasinghe4189 ปีที่แล้ว

      Ethkota sir kawdatha divorce wana na natha sir

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      දෙන්නගෙ උපන් වේලා එවන්න බලල කියන්න

    • @malshaamarasinghe4189
      @malshaamarasinghe4189 ปีที่แล้ว

      Makar lagana wicumaba nawnshan hawsa 4.02 pm aries laganya galpanwa

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      මධ්‍යමයෙන් ගැලපෙනවා

  • @yasodhasewwandi1522
    @yasodhasewwandi1522 ปีที่แล้ว

    1994.01.10 udasana.11.43, mina lagnaya (sir,mage viwahaya siduwana kalasimawa.ha .sahakaru muna gasena akaraya pahada denna pluwanda?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      මීණ ලග්නය මුල නැකත විවාහය ප්‍රමාද කරන ග්‍රහ පිහිටීම් වලින් යුක්තයි 07 අධිපතිය බුධ 22 වන දෙර්කාණාධිපති නිසා ඉක්මන් විවාහයක් කරගැනීම හොදයි

  • @chathurikasandamali9722
    @chathurikasandamali9722 3 หลายเดือนก่อน

    2001.09.28 තුලා ලග්නය උදේ 8.15 විවාහ සහකරු මොන වගේ කෙනෙක් ද

  • @chamarachamara2098
    @chamarachamara2098 2 ปีที่แล้ว

    Kumba lagnaye.
    1 rahu
    2 kuja
    3 chandra
    4 guru
    5 sikuru
    6 ravi , budha
    7 kethu
    8
    9
    10
    11 shani
    12
    1988. 08.05
    Rathree 7.28
    Hikkaduwa

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 ปีที่แล้ว

      විවාහය ප්‍රමාද වන්න පුළුවන් රෝගී කෙනෙක්,රෝ හල කදි හෝ අවමංගල අවස්ථාවක නැන්ද මාම මැදිහත් වීමකින් අදාල අය හමුවිවීම සිදුවන්න ඉඩතිබේ

    • @chamarachamara2098
      @chamarachamara2098 2 ปีที่แล้ว

      @@ARIYAPALAHEWAGE sir mage wiwahaya ikmanin sidu una.mahaththayata danata nam rogayak pennum karanne na. Mata eyawa hamu une class yanakota paredi. Enema wenne kohomada sir. ?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 ปีที่แล้ว

      ඔබේ කේන්ද්‍රය බලල මම සිතුවා ඔබ ප්‍රශ්ණනෙ අහන්නෙ තාම විවාහනොවු කෙනෙක් ලෙසටයි දැන් ඔබට ගත වෙන්නෙ රාහු මහ දසාවෙ සිකුරු අන්තර් දසාව මෙම කාලයේ තමයි ඔබට හිමි නියම කෙනා හමුවන්නෙ ඔබ ඉක්මන් වෙලා වැඩියි. මම කියනවා ඔබ කරගෙන ඇති විවාහය කොහොමත් සාර්ථක නැතිව ඇති

    • @chamarachamara2098
      @chamarachamara2098 2 ปีที่แล้ว

      @@ARIYAPALAHEWAGE ow sir.

    • @chamarachamara2098
      @chamarachamara2098 2 ปีที่แล้ว

      Sir mata wideshagatha weemak idiriyata thibenawada? Diyunuwak thibenawada. ?

  • @malshaamarasinghe4189
    @malshaamarasinghe4189 ปีที่แล้ว

    Makara laganya galpanwa aries laganya dragon laganya galpanwa natha maga hothama yaluwa Lahiru Sadaruwan arises laganya galpanwa plz

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      මම පෙර මෙයට පිලිතුරු දී ඇත

  • @malikawithnature9833
    @malikawithnature9833 ปีที่แล้ว

    Sir,
    Mage 7 adipathi Sani ema sthanayema 7 Guru samaga
    Mata husband munagasune rakiya sthanayedimai (7 n vyapaara ganath kiyanawa neda?)

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว +1

      07 අධිපතියගේ දසාකාල උන්තර්දසාකාල වලදී සහ මංගල උත්සවයකදී

  • @kalpaniprasangika3694
    @kalpaniprasangika3694 2 ปีที่แล้ว

    7 wennadipathi kuja grahaya 5 ස්ථානය rahu saha sadu samaga සංයෝග wima hoda tathwayak neweida sir?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 ปีที่แล้ว +1

      හොදයි ප්‍රේම සබදතා ඇතිවීම සරාගිකවීම සිදුවෙනවා

    • @kalpaniprasangika3694
      @kalpaniprasangika3694 2 ปีที่แล้ว

      @@ARIYAPALAHEWAGE thank u.sir.

  • @Tharushiamanda-xw9rf
    @Tharushiamanda-xw9rf ปีที่แล้ว +1

    2003.01.08 - රාත්‍රී 8.27
    2006.04.25 - සවස 4.16
    ගැලපෙනවද කියා ඔබතුමාට පැවසිය හැකිද ?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      මේකෙ ස්ත්‍රී කවුද පුරුෂ කවුද

  • @TheThe-ov6ue
    @TheThe-ov6ue 6 หลายเดือนก่อน

    Mage lagnya makara සදූ 1සිකුරු 7 eth mn thanikadai den badina wayasth pahu wela inne . Bandoth viwhaya kedenwa kiyl kiyla tibba

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  6 หลายเดือนก่อน

      0779167114 ට එවා බලා ගන්න

    • @TheThe-ov6ue
      @TheThe-ov6ue 5 หลายเดือนก่อน

      ගෙවීමක් කරනවා ද මහත්මයා

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  5 หลายเดือนก่อน

      එහෙම හොදයි

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  5 หลายเดือนก่อน

      එහෙම හොදයි

    • @TheThe-ov6ue
      @TheThe-ov6ue 5 หลายเดือนก่อน

      ගෙවිමක් කරන්න නොහැකිය මම තාම ඉගෙන ගන්න කෙනෙක් මහත්මයා😢

  • @malshaamarasinghe4189
    @malshaamarasinghe4189 ปีที่แล้ว +1

    Maga hothama yaluwa Lahiru Sadaruwan arises laganya galpanwa eya marry kra wichika laganya 2023 eyal divorce wanwa

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      දෙන්නගෙ උපන් වේලා එවන්න බලල කියන්න

    • @malshaamarasinghe4189
      @malshaamarasinghe4189 ปีที่แล้ว

      Sir normally kiyan pluwantha

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 ปีที่แล้ว

    kawuru wunath dukak athikara maha dukak..dan kisima adhipathiyek one wenne na ayi minis sitha wedanawata manasika asahanayata piidawata path kiriima hoda kriyawak da..

  • @anuradhachamath4802
    @anuradhachamath4802 ปีที่แล้ว

    1996.06.13
    1.30 p.m.
    kagalle hospital
    lagnaya - kanya
    1-Rahu
    4-Guru
    7-Shani,Kethu
    8-Chandraya
    9-Budha,Sikuru,Ravi,Kuja
    sir, mage anagatha sahakariya mona wageda ? hamuweema sidu wanne kohomada?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      කන්‍ය කැති නැකත විදේශ ගිය කෙනෙක් විදේශකෙනෙක් ගෙදර අයගේ හෝ සම්බන්ධයකින් නැත්නම් විදේශ ගතවීමෙන්

  • @malshaamarasinghe4189
    @malshaamarasinghe4189 ปีที่แล้ว

    Sir makara laganya gan kiyan pluwantha sir upan waluwa utha 4.02 am afair Nathan arises laganya afair Nathan marry karan plz

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      මධ්‍යමයෙන් ගැලපෙනවා

  • @malshaamarasinghe4189
    @malshaamarasinghe4189 ปีที่แล้ว

    Makara laganya kataka laganya galpan na Nathan sir ..

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      ලග්නදෙක ගැලපෙනවා

  • @malshaamarasinghe4189
    @malshaamarasinghe4189 10 หลายเดือนก่อน

    Capprion laganya Leo laganya galpanwa please sir kiyan pluwantha sir

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน

      මධ්‍යමයි

  • @Badra72
    @Badra72 ปีที่แล้ว

    2007.09.06 mge උපන්දිනේ... උදේ 5.40 ඉපදීම.. වතුපිටිවල... වෙලාව asubada?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      සිංහ අද නැකත උපන් වේලා ඉතාම හොදයි ධර්මයට බරකරන වේලාවක්

  • @malshaamarasinghe4189
    @malshaamarasinghe4189 10 หลายเดือนก่อน

    Makara laganya sihangha laganya galpanwa plz sir

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน

      ලග්න වලට වඩා තව ගැලපීම් විය යුතු කාරණා තිබෙනව. ඒ ගැන අවධානය යොමු කිරිම මැනවි.

  • @malshaamarasinghe4189
    @malshaamarasinghe4189 ปีที่แล้ว

    Sir arises laganya wichicka laganya galpanwa please reply Eyal 2023 Mary kara please

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      මේෂ වාශ්චික හොදයි කුජගෙ රාශිනෙ හැබැයි බර බර ඉදදිරියේ තියේවි

    • @malshaamarasinghe4189
      @malshaamarasinghe4189 ปีที่แล้ว

      Eyal divorce wanwatha wichakck aries laganya mata dangan ona

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      දෙන්නගෙ උපන් වේලා එවන්න බලල කියන්න

    • @malshaamarasinghe4189
      @malshaamarasinghe4189 ปีที่แล้ว

      Bara bara kiyan mokatha sir mata danga ona

    • @malshaamarasinghe4189
      @malshaamarasinghe4189 ปีที่แล้ว

      Aries laganya 1991 12 18 wishak laganya 1991 07 28 eyal Divorce wanwatha

  • @nadeekafernando1153
    @nadeekafernando1153 2 ปีที่แล้ว +3

    Lagna - Mithuna
    3- Ravi , Buddha
    4_ Shu
    5- Cha,Shani
    6- Ketu, Kuja,Yu
    7- Guru , Neptune
    12- Rahu
    Date of birth - 1984- 09- 01
    Will I ever get married?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 ปีที่แล้ว +1

      ඔබේ ලග්නයේ 07 අධිපති කේතුගේ මුල නැකතේ බැවින් විවාහය බොහෝ ප්‍රමද වීම හො නොවීම වෙන්න පුළුවන් ගුරු 07 සිටීමත් මෙයට හේතුවක් වෙනවා විවාහයක් අවශය නම් හදිසි විවාහයකට යන්න

    • @nadeekafernando1153
      @nadeekafernando1153 2 ปีที่แล้ว

      @@ARIYAPALAHEWAGE Thanks

    • @nadeekafernando1153
      @nadeekafernando1153 2 ปีที่แล้ว

      I think I will remain single. I have no attraction to anyone.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 ปีที่แล้ว

      Do not think so, you have a good time ahead, you will meet someone next time

    • @nadeekafernando1153
      @nadeekafernando1153 2 ปีที่แล้ว

      @@ARIYAPALAHEWAGE Appreciate your kindness

  • @hashinisewwandi7082
    @hashinisewwandi7082 2 ปีที่แล้ว

    Kataka lagnaya..
    1994.03.28
    2.50p.m.
    Ragama.
    1.
    2.
    3. Chandra
    4. Guru.
    5. Rahu.
    6.nepchun
    7.urenas.
    8.kuja, shani, buda
    9.ravi
    10. Sikuru.
    11. Kethu.
    12.
    Wiwahaya saha rakiyawa gana danaganna puluwanda mahathmaya..

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 ปีที่แล้ว

      ප්‍රේම සබදතා සාර්ථක නෑ ගෙදර අය මැදිහත් වන යෝජනාවකින් විවාහය හරියන්න‍ෙ රැකියා සැලුන් හෝටල් ආහාර සේවා තමයි හොදටම හරි යන්න‍ෙ

  • @malshaamarasinghe4189
    @malshaamarasinghe4189 10 หลายเดือนก่อน

    Makara laganya makara laganya galpanwa please sir

  • @Titi35-ub8zi
    @Titi35-ub8zi 6 หลายเดือนก่อน

    කුම්භ ලග්නය
    1993.11.19
    උදේ 06:02 (කොළඹ)
    විවාහය හරියටම සිදුවන කාලයක් කියන්න පුලුවන්ද🙏

  • @malshaamarasinghe4189
    @malshaamarasinghe4189 ปีที่แล้ว

    Maga hothama yaluwa Lahiru Sadaruwan arises laganya aries laganya galpanwa

  • @malshaamarasinghe4189
    @malshaamarasinghe4189 ปีที่แล้ว

    Magazine lagnya makar lagana arises laganya galpanwa plz

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      0779167114 ට කේන්ද්‍ර එවා පරීක්ෂා කරගන්න.

  • @madarakumarasinghe6282
    @madarakumarasinghe6282 2 ปีที่แล้ว

    Mithuna lagnaya
    1995.05.25
    8.23a.m
    Rathnapura
    විවාහය පිලිබදව දැන ගන්න ඕනි සර්

  • @nilukachandani5584
    @nilukachandani5584 3 ปีที่แล้ว +1

    Sar mage lagnaya kataka
    4-shani
    5-ravi kethu
    6-budha,guru,sikuru
    7-kuja,,sandu
    11-rahu
    Mage sahakaru hamuwana dishawa koheda

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  3 ปีที่แล้ว

      07 වැන්න මකර රාශිය අධිපති සෙනසුරු ඉන්නෙ 04 වැන්න තුලා රාශියෙ උච්ච වෙලා ඔබේ සීයලගෙ පැත්තෙ කෙනෙක් වෙන්න බොහෝ ඉඩ තිබෙනව උපන් ස්ථානයේ සිට දකුණ දිසාවට වෙන්න දෙදෙනාට අයති ඉඩමක් තුලදි තමන්ගෙ දෙරට ආව වෙලාවක ගෙදර අයගෙ මැදිහත් වීමෙන් විශේෂයෙක් සීයල වෙන්න පුළුවන්.

    • @nilukachandani5584
      @nilukachandani5584 ปีที่แล้ว

      සර් උපන් ස්ථානයේ.සිට දකුණු දිශාව කියන්නේ පදිංචි ප්‍රදේශයට ආසන්නවද නැත්තම් දුර ප්‍රදේශයක් ද කුමන පළාතක්ද පුලුවන් නම් සර් පිළිතුරක් ලබා දෙන්න

  • @nipunidula2718
    @nipunidula2718 3 ปีที่แล้ว +2

    සර් මගේ ලග්නය මිතුන මගේ 7 අදිපති ඉන්නේ ගුරු ඉන්නේ 2,2 සිකුරු සදු හා කුජත් ඉන්නවා.7 රාහු ,හමුවන ආකාරය කියන්න පුළුවන් ද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  3 ปีที่แล้ว +1

      ප්‍රිය සම්භාහණයකදී සුහද කථාබහක් ඇති වෙලා දෙදෙන කථාවට වශී වෙලාමෙම හමුවීම උපන් තැන සිට නැගෙනහිර සහ ගිණකොණ අතර වගේම 10 මීණ රාශිය නිසා මෙය උතුරෙන්ද විය හැක.

  • @arunapriyankara3258
    @arunapriyankara3258 2 ปีที่แล้ว

    Laganaya kumba 1shikuru=2ravi buda=3na=4=na5kethu=6na7guru=8sadu=9na=10na11rahu=12shani kuja sahakariya hamuwanne kuma akaraenda

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 ปีที่แล้ว

      විවාහ මංගල්‍ය කදි,ප ප්‍රිය සම්භාෂණයකදි හෝ කථා බහෙන්

    • @arunapriyankara3258
      @arunapriyankara3258 2 ปีที่แล้ว

      @@ARIYAPALAHEWAGE thanks sir

  • @malshaamarasinghe4189
    @malshaamarasinghe4189 ปีที่แล้ว

    Makara laganya arises laganya galpanwa maga hothama yaluwa Lahiru Sadaruwan arises laganya galpanwa eyawa marry karan labanwatha

  • @shehanmalli1076
    @shehanmalli1076 ปีที่แล้ว +1

    2000/06/27 උදේ 12.40 අස්විද නැකත කේතු මහ දශාව.මොහුගේ අද්‍යාපනය හා විවාහය කෙසේද?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว +1

      කන්‍ය ලග්නය අස්විද නැකත උසස් අධයපන භාග්‍ය ඇත රැකියා කරන කෙනෙක් විවාහයට ලැබෙනවා

    • @shehanmalli1076
      @shehanmalli1076 ปีที่แล้ว

      @@ARIYAPALAHEWAGE meke hari lagnaya meena wenna ona neda?

    • @shehanmalli1076
      @shehanmalli1076 ปีที่แล้ว

      Mata kumana anshayakin rakiyawak labeida?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      @@shehanmalli1076 උපන් වේලාව එවන්න බලන්න 0779167114 ට

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      විද්‍යා තාක්ෂණ ඉතාම ගැලපෙනව

  • @shanimathathsarani5275
    @shanimathathsarani5275 9 หลายเดือนก่อน

    Sir mama 1990.04.18 ude 10.00 negombo hoshpital sir mata vivaahayak hariyannadda.hariyanawanam kawada wageda

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  9 หลายเดือนก่อน

      මිථුන ලග්නය උත්‍රසල නැනත සදුගෙන් 06 ගුරු මෙය “සකට යෝගය උදාවීමක් මෙම පීඩාව විවාහයටත් බලපානවා විවාහයක් කරගන්න පදිංචිය වෙනස් කර ගන්න

  • @shiromilakmalilakmali4858
    @shiromilakmalilakmali4858 2 ปีที่แล้ว

    Lagnaya - danu
    1 -
    2 - Cha
    3 - sha
    4-
    5- ke
    6-
    7-
    8-
    9- ra , shu
    10- bu
    11- ku,ra
    12 - gu
    Birthday- 1995.9.7 hawasa 2.46
    Wiwahayak sidda weida koi kale wageda ?

  • @ishaniweerasinghe7571
    @ishaniweerasinghe7571 3 ปีที่แล้ว

    1.kuja shani rahu
    2guru
    3his
    4his
    5his
    6his
    7kethi
    8his
    9nepchun
    10yurenas
    11rawi...sadu
    12buda sikuru
    Lagne wrushaba......
    Wisthara tikkak kiyannako

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  3 ปีที่แล้ว

      උපන් වේලාව දුන්නනම් පහසුයි කියන්න

    • @ishaniweerasinghe7571
      @ishaniweerasinghe7571 3 ปีที่แล้ว

      @@ARIYAPALAHEWAGE 2002.4.11
      10.25ude
      කලුබෝවිල

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  3 ปีที่แล้ว

      නක්ෂත්‍ර වේලාව උදේ 09.55 හරිනේද නැකත “උත්‍රප්‍රටුප“ කථාවට දක්ෂයි නේද සිකුරු කුජ 01 12 පරිවර්ථන ග්‍රහ තත්වය මෙය “දරිද්‍ර“ යෝගයක් ජීවත් වෙන්න ලොකු සටනක් කරන්න වෙනව වැඩුපුරම බාධා වලට මුහුණ පාන්න වෙනවමයි 2022 මැයි වල 07 අවුරුදු දෙනසුරු ඒරාෂ්ඨක අපල උදාවෙනවා මේක ජයගන්න එම කාලයේ හොදට දුක් විදිමින් වැඩක යෙදෙන්න අපලෙ නිකන්ම ගෙවෙයි කරන වැඩෙන් යහපතක් වෙයි වැඩි විස්තර 0771396855 ලබා ගන්න

    • @ishaniweerasinghe7571
      @ishaniweerasinghe7571 3 ปีที่แล้ว

      @@ARIYAPALAHEWAGE wiwaha bada tyenawada sir....mage dan tyena sambande kadeida

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  3 ปีที่แล้ว

      ​ඒක ප්‍රශ්ණාර්යක් පුළුවන්නම් දෙන්නගෙ කේනද්‍ර දෙකමට එවන්න 0771396855 ට මම බලල කියන්නම් විස්තර එවනකොට ඔබ ගැන දැනගන්න සටහන් තබන්න

  • @imeshapriyadarshani64
    @imeshapriyadarshani64 6 หลายเดือนก่อน

    සර් මගේ
    1. කේ
    2. කුජ
    3. සිකුරු, බුද
    4. ර
    5 හිස්
    6. හිස්
    7. රා
    8. හිස්
    9. ශනි
    10. ච
    11. හිස්
    12. ගු
    2005.1.24
    කුරුණෑගල රෝහල
    තුලා ලග්නය
    මෙයාගේ විවාහය සිදුවෙන වයස කියන්න පුළුවන් ද සර්..

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  6 หลายเดือนก่อน

      වයස 24 සිට 27 දක්වා කාලය

    • @imeshapriyadarshani64
      @imeshapriyadarshani64 6 หลายเดือนก่อน

      @@ARIYAPALAHEWAGE හම්බෙන කෙනා මොන වගේ කෙනෙක් වේවිද? රාහු 7 සතුරුව සිටින නිසා බයයි.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  6 หลายเดือนก่อน

      ඔබෙන් වියදම් කරවන කෙනෙක් වෙනවා

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  6 หลายเดือนก่อน

      හොදයිනෙ

  • @ruwanchamara4495
    @ruwanchamara4495 2 ปีที่แล้ว

    1991.09.22 8.44 p.m.mathugama. mage sahakariya mona wageda.munagasenne khmda😊

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 ปีที่แล้ว +1

      මේෂ ලග්නය සියාවස නැකත එය උගත් කෙනෙක් බොහෝ විට ඥාති ඒක රාශිවීමකදී හෝ ගෙදර උත්සවයකදී

    • @ruwanchamara4495
      @ruwanchamara4495 ปีที่แล้ว

      ස්තුතියි

  • @malshaamarasinghe4189
    @malshaamarasinghe4189 ปีที่แล้ว

    Makar lagna kohmatha marry karan afair akintha please

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      ලග්න ගැලපුනාට අනිත් කරුණු ගැලපෙන්නෙ නැත්නම් හොදටම හොදද යන්න කියන්න බැහැ

    • @malshaamarasinghe4189
      @malshaamarasinghe4189 ปีที่แล้ว

      Sir makara laganya kohmatha marry karan

  • @Ni_shu
    @Ni_shu 11 หลายเดือนก่อน

    2002.03.17
    12.15 pm
    මහනුවර
    මට විවාහ සහකරු හමුවන ආකාරය සහ ඔහුගෙ ගතිගුණ ගැන දැනගැනීමට හැකිද මහත්මයා

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  11 หลายเดือนก่อน

      වෘෂභ ලග්නය අස්විද නැකත. උත්සව අවස්ථාවක ,
      සමාජ හෝ පුණ්‍ය කටයුතු අවස්ථාවක එය සැරපරුෂ කෙනෙක්

  • @ushanmaduranga3001
    @ushanmaduranga3001 ปีที่แล้ว

    උපන් දිනය - 1999/4/29
    උපන් වේලාව - හවස 3.59
    ලග්නය - කන්‍යා
    1-
    2- ච , කු
    3- ප්ලු
    4-
    5-යු, කේ, නැ
    6-
    7- බු, ගු
    8-ර , ශ
    9- ශු
    10-
    11-රා
    12-
    මගේ විවාහය සිදුවන කාලය විවාහ වන කෙනා මොනවගෙ කෙනෙක්ද විවහය ජීවිතය කොහොමද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      කන්‍ය ලග්නය සිත නැකත චන්ද්‍රමංගල දෝෂය 07 08 දුර්වල කරල 08 ශනි නීචයි ලේසි නෑ විවාහයක් කරගන්න
      ඇති වෙන්න බාධා කේනද්‍රය සම්පූර්ණ බලා ගන්න 0779167114 ට එවන්න

  • @srimalijayasekara1045
    @srimalijayasekara1045 2 ปีที่แล้ว

    1997.01.15
    11.14 am
    Meena lagnaya
    Raahu ,kuja 7 pawathima wiwahayata balapnne keseda?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 ปีที่แล้ว +1

      පිළිතුර ලියා ඇත අවිවාහක යෝග වැඩසටහනේ බලන්න

  • @imalkadulanjalee5814
    @imalkadulanjalee5814 3 ปีที่แล้ว

    සර් මගේ lagnaya kannaya 1 kotuwa his, 2 චන්ද්‍ර 3, ප්ලු 4, කෙ,කුජ 5, යූ,නැ. ,6 හිස් 7 හිස් 8 ශ, 9 ශ,ර,ගු 10 බු,රා 11 හිස් 12 හිස් meyata anuwa Kohomad muna gahenne

    • @imalkadulanjalee5814
      @imalkadulanjalee5814 3 ปีที่แล้ว

      Sorry 8 ශු

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  3 ปีที่แล้ว

      විදේශ ගමන් මුල්කරගෙන වන්දනා ගමනකදි පූජනීය ස්ථාන වලදි හෝ පිය පාර්ශ්‍රවයේ මැදිහක් වීමකින් සිදුවෙයි

  • @poornimaperera169
    @poornimaperera169 2 ปีที่แล้ว

    Sir mn wrushaba lagnaya
    1,2,3,4 හිස් 5 ,ච /6,කේ/7,ශ /8 හිස්/9,ගු/10, ර/11,බු ශු/12,කු රා.
    මගේ විවාහය කවදා කොයි වගේ කෙනෙක් සමගද කුමන පලාතකින් සිද්ද වෙයිද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 ปีที่แล้ว

      මට උපන් වේලාව දෙන්න මෙහි සදහන් කරන්න බැරිනම් වට්ස්ඇප් කරන්න 0779167114 ට ඉන්පසු පිළිතුරු දෙන්නම්

  • @malshaamarasinghe4189
    @malshaamarasinghe4189 10 หลายเดือนก่อน

    Leo laganya Kuma laganya galpanwa plz sir

  • @lakshanimadhuwanthi9512
    @lakshanimadhuwanthi9512 2 ปีที่แล้ว

    මගේ ලග්නෙ ධනු බුධ ග්‍රහයා ඉන්නෙ දහවැන්නෙ භාව කේන්දරේ බුධ ග්‍රහයා ඉන්නෙ දෙවැන්නෙ එතකොට සහකාරය හම්බ වෙන්නෙ කොහොමද විවාහය කොහොමද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 ปีที่แล้ว

      රැකියාව මුලු කරගෙන හෝ පියා මැදිහත් වීමෙන් විවාහය ගෙනියන්න මෙහිදී ස්ත්‍රියත් ආදායම් හොයන්න වෙනව

    • @lakshanimadhuwanthi9512
      @lakshanimadhuwanthi9512 2 ปีที่แล้ว

      @@ARIYAPALAHEWAGE ඔය දේ වෙනස් වෙන්නත් පුලුවන් නේද මොකද මට දැනටත් පෙම්වතෙක් ඉන්නව ඒක සාර්ථක කරගන්න පුලුවන් වෙයි නේද මම දැනට රැකියාවක් කරන්නෙ නෑ පෙම්වතා නම් දැනට මාව අතහැරල ඉන්නෙ 😥

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 ปีที่แล้ว

      මේ වගෙ සංකීරණ ප්‍රශ්ණ වලට පිළිතුරු දෙන්න කේනද්‍ර බලන්න ම වෙනවා
      එවන්න 0779167114 ට වටිස් ඇප්

    • @lakshanimadhuwanthi9512
      @lakshanimadhuwanthi9512 2 ปีที่แล้ว

      @@ARIYAPALAHEWAGE මම මැසේජ් එකක් දැම්මා

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 ปีที่แล้ว

      2027 න් පස්සෙ හරි වැටහීම ඇතිවේවි එතෙක් ඉවසන්න

  • @malitelevlogs23
    @malitelevlogs23 2 ปีที่แล้ว

    Sir mage lagnaya dhanu
    1 -
    2 -
    3 - shani
    4 -
    5 - kuja
    6 - budha saha Ravi saha kethu
    7 - sikuru
    8 -
    9 - sandu
    10 -
    11 - guru
    12 - rahu
    Sir mage sahakaru kohoma knkda hambawenne kohomd. Wiwahaya monawaged kiynnko

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 ปีที่แล้ว

      ඔයා ගොඩක් ප්‍රශ්ණ අහනව ඒක නිසා දෙන්නගෙ කේනද්‍ර දෙක මට එවන්න ඊට පස්සෙ පිළිතුරු දෙන්නම්

    • @malitelevlogs23
      @malitelevlogs23 2 ปีที่แล้ว

      @@ARIYAPALAHEWAGE ha sir sms karannd

    • @malitelevlogs23
      @malitelevlogs23 2 ปีที่แล้ว

      Sirge video beluwe mn mulinma pereda okkoma eka para beluwe sir samawenna ekai eka eka video ekata prashna ahuwe. Karadarayak unanm samawenna sir. Sirge video walin godaaak dewal igenagaththa sirta deergausha lebewa thawa thawath mehema dewal krnn budusaranai

  • @sanduni925
    @sanduni925 ปีที่แล้ว

    මම මීන ලග්නය . මගෙ ශුක්‍ර, ගුරු 10 කොටුවෙ තියනවා. රවි බුධ 9 කොටුවෙ තියනවා. සදු 5 තියනවා. මගෙ සහකරු අධ්‍යාත්මික මට්ටමකදීද හමුවන්නෙ.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      ඇත්තටම ඔව්

    • @sanduni925
      @sanduni925 ปีที่แล้ว

      @@ARIYAPALAHEWAGE මේවා බලන් යද්දි 100% ඇත්ත මම කුණ්ඩලීනි යෝගාභ්‍යාස චක්‍රා අභ්‍යාස කරන කෙනෙක් මට මගෙ පෙම්වතා හම්බ උනේ අන්න ඒ අධ්‍යාත්මික පරිසරයේදී ❤. මීන ලග්නයෙ කුජ ගුරු එකට 10 කොටුවෙ ඉන්නවා ශුක්‍ර ත් තියනවා ඒ කොටුවෙම . රවි බුධ 9 කොටුවෙ. ධර්ම කර්මාධිපති යෝගය යෙදී තිබේද මහත්මා. විවාහයෙන් පසු හොදය්ද මේ යෝගයට. ගුරුගෙ මහ දසා කාලෙද මේ.

  • @jeewanthasenavirathna8124
    @jeewanthasenavirathna8124 3 ปีที่แล้ว

    Wrushaba lagnaya...kuja 7...ethakota kohomada meeka wenne

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  3 ปีที่แล้ว

      ඉන්න‍ෙ බටහිර පැත්තට වෙන්න

  • @maheshawijewansha7478
    @maheshawijewansha7478 ปีที่แล้ว

    1990/09/17
    4.24 am
    Kegalle
    Female
    thama marrage eka wela na

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      සිංහ ලග්නය මා නැකත ඔබට හරියන්න තිබුණෙ පාසැල් වියේ ඇති වුන ප්‍රේම සබදතාවක් ඒක නැතිවුන නිසා දැන් ප්‍රමාදයි 2026/2027 ඒකට කාලය එනවා

  • @chathurimalshani8014
    @chathurimalshani8014 2 ปีที่แล้ว

    සර් මගෙ උපන් දිනය හා වේලාව 1997/12/19 උදේ 7.59ට උපන් ස්ථානය කොළඹ සොයිසා රෝහල.මගෙ සහකරු හමුවන විදිහ ගැනයි,විවාහ වෙන සහකරුගෙ ගති ලක්ෂණ ගැනයි, විවාහය සිදු වන කාලය ගැනයි, විදේශ ගමන් බිමන් තිබේද එක ගැනයි විස්තරයක් කියන්න පුළුවන්ද සර්.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 ปีที่แล้ว

      07 අධිපති බුධගෙ දෙට නැකතෛ විවාහය ප්‍රමාදයි චන්ද්‍ර රාහු යෝගය ලග්නයේ රවි සදුගෙන් 08 ශනි විවාහය බොහෝ ප්‍රමාද වේවි.
      සහකරු සාමාන්‍ය කෙනෙක් විවාහ ප්‍රමාද නිසා ඒය වයස කෙනෙක් වෙන්න පුළුවන් විදේ ගමන් බාධා ඇත ට්‍රයි කරන්න

  • @UpulPerera-eb2ti
    @UpulPerera-eb2ti 4 หลายเดือนก่อน

    Mage lagnya sinha guru 7 inne. 1986/08/03
    08.56Am

  • @ShenYash
    @ShenYash ปีที่แล้ว

    මහත්මයා මගේ පුතුණුවන්ගෙ ජන්ම පත්‍රයට අනුව
    ලග්නය - වෘෂභ
    1 - ශනි
    2 - රාහු / ගුරු
    7 - චන්ද්‍රයා / සිකුරු / රවි
    8 - බුධ / කේතු
    9 - යුරේනස් / නෙප්චූන්
    10 - කුජ
    දරුවාගේ විවාහය කොපමණ කාලයකින් සිදුවේ ද ?
    කුමන ගති ලක්ෂණ සහිත බිරිදක් ලැබේද ?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      හරියට වෙලාව හදා ගන්න උපන් වේලාව දෙන්න රහශ්‍ය
      නම් 0779167114 ට වට්ස් ඇප් කරන්න

    • @ShenYash
      @ShenYash ปีที่แล้ว

      @@ARIYAPALAHEWAGE මෙය වැරදි හදහනක් ද ?
      මම වට්ස්ඇප් කරා

  • @malshaamarasinghe4189
    @malshaamarasinghe4189 10 หลายเดือนก่อน

    Makar lagna danu lagna galpanwa plz sir

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน

      2 සහ 12 අයිත් වන නිසා හොද ගැලපීමක් නොවෙයි

  • @kumudupreethika7236
    @kumudupreethika7236 2 ปีที่แล้ว

    1997.8.5 දවල්12.43 විවාහය ගැන දැනගන්න පුඑවන්ද?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 ปีที่แล้ว

      තුලා ලග්නය “මා “ නැකත 07 අධිපති කුජ ලග්නයේ රැකියාව මුල් කරගෙන විවාහය සිදුවීමට නියමිතයි 10 11 පරිවර්ථන යෝගය 09 10 ධර්මකර්මාධිපති යෝගය
      මේම තත්වය නිසා උසස් විවාහයක් ලැබීමට නියමිතයි 2024/2 සිට 2026/7 තුල මෙය වන්න හොදටම ඉඩ තිබේ

  • @sadukalu7340
    @sadukalu7340 3 ปีที่แล้ว

    1986.02.16. paswaru 12.15..lagne ushaba.sar viwahaya ,sahakariya lebena disawa ,pedeshaya Gena Dena gnn puluwnd.1 wiwahaya kededa.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  3 ปีที่แล้ว

      වෘෂභ “ කැති “ නැකත 07 අධිපති කුජ සෙනසුරුගෙ අනුර නැකතේ මෙය විවාහ ප්‍රමාද හෝ අවිවාහක තත්වයක් . සහකාරිය ඉන්න‍ෙ උපන් ස්ථානයෙන් බටහහිරට වෙන්න හමු වෙනව නම් මගුල් උත්සවයකදි තමයි.

  • @malshaamarasinghe4189
    @malshaamarasinghe4189 10 หลายเดือนก่อน

    Leo laganya capprion laganya galpanwa sir

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน

      සිංහ මකරර ගැලපෙනව ඒ වුනත් ලග්න වලට වඩා තව ගැලපීම් විය යුතු කාරණා තිබෙනව. ඒ ගැන අවධානය යොමු කිරිම මැනවි.

    • @malshaamarasinghe4189
      @malshaamarasinghe4189 10 หลายเดือนก่อน

      @@ARIYAPALAHEWAGE monwatha kohmatha galpan na

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน

      ගැලපීම නැත්නම් නොකර ඉන්න එක හොදා

    • @malshaamarasinghe4189
      @malshaamarasinghe4189 10 หลายเดือนก่อน

      @@ARIYAPALAHEWAGE monwatha makar laganya leo laganya galpanwa thwa galpim monwatha

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน

      නැහැ ගැලපෙන්නෙ නෑ

  • @AS-sp3tj
    @AS-sp3tj 2 ปีที่แล้ว

    ලග්නය කන්‍යා ,නවාන්ශය වෘෂභ ,සිකුරු ,චන්ද්‍ර තමා 7වෙනි කොටුවෙ තියෙන්නෙ විවාහය කෙසේද දැන ගන්න හැකිද කුමන ලග්නයක කෙනෙක්ද වඩාත් සුදුසු

    • @AS-sp3tj
      @AS-sp3tj 2 ปีที่แล้ว

      1
      2
      3ගු
      4ප්ලු
      5
      6යු ර රා බු
      7ච සි
      8
      9
      10
      11(ශ)
      12කේ විවාහය සහ රැකියාව කෙසේද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 ปีที่แล้ว

      කුජ කොහේද 07 සදු සිකුරු හොද විවාහයක් වෙන්න තියෙන ග්‍රහ පිහිටීමක්

  • @pamudithasajini7662
    @pamudithasajini7662 3 ปีที่แล้ว

    Sir mama sinha lagnaya. Shani , Ravi 7 sikuru 5 guru 4 rahu 3 mage vivahaya khmda, Kohoma kenek labaida

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  3 ปีที่แล้ว

      කොටු වල ඉන්න අය ඔක්කොම ලියන්න ඊට පසු කියන්නම්

    • @pamudithasajini7662
      @pamudithasajini7662 3 ปีที่แล้ว

      Sir, mage 2-sadu 3 rahu 4guru,5 sikuru, 6buda,7 shani Saha ravi, 9 kethu, 12 kuja sinha lagnaya. Vivahaya khmda labena kena saha love affair ekak da kyala dana ganna oni

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  3 ปีที่แล้ว

      උපන් වේලා එවන්න 0779167114 ට ඊට පසු කියන්නම්

  • @dewmiashirwada7265
    @dewmiashirwada7265 ปีที่แล้ว

    Sir mageth vivahaya gana kiyanna puluwan da kataka lagnya upan sthanaya homagama
    1-ශ
    2-
    3-
    4-කුජ
    5-රා
    6-යු
    7-නැ
    8-ප්
    9- ශු
    10-බු,ගු
    11- ර,කෙ
    12-

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว +1

      උපන් වේලාව දෙන්න බලන්න

    • @dewmiashirwada7265
      @dewmiashirwada7265 ปีที่แล้ว

      2.00am

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว +1

      @@dewmiashirwada7265 අවුරුද්ද මාසෙ දිනයක් නැද්ද

    • @dewmiashirwada7265
      @dewmiashirwada7265 ปีที่แล้ว

      @@ARIYAPALAHEWAGE 2005.10.17

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว +1

      කටක ලග්නය රේවථී නැකත දැන් 07 අවුරුදු සෙනසුරු ඒරාෂ්ඨකය ආරම්භ වෙලා තව වසර 05 යනතුරු විවාහයට යාම හොද නැහැ

  • @kavindiaberathna735
    @kavindiaberathna735 2 ปีที่แล้ว

    1998.5.26.දවල් 12.35 ට .මට හමු සහකරු මොනවගෙ කෙනෙක්ද.?කොයි කාලෙ වගේ හමුවෙයිද.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 ปีที่แล้ว

      2024/6 ට කලින් හමුවෙයි. ඔබ රැකියාවෙන් ඉදිරියේ බලවත් කෙනෙකු වන නිසා හමුවෙන අය බොහොම විනෝද කාමියෙක් වෙයි

  • @sanjanawishvapalee1687
    @sanjanawishvapalee1687 ปีที่แล้ว

    1997.07.18
    පාන්දර 05.53
    හොරණ රෝහල
    මිථුන ලග්නය
    1-
    2- ර,බු,සි
    3- රා
    4- කු
    5-
    6- ප්ලු
    7- ච
    8- ගු,යු,නෙ
    9- කේ
    10- ශ
    11-
    12-
    විවාහය සිදුවෙන වයස හා විවාහ වන පුද්ගලයා ගැන දැන ගන්න පුලුවන්ද සර් 🙏

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      මිතුන ලග්නය මුල නැකත 2025/3 න් පසු විවාහ වන්න පුළුවන් ලැබෙන අය ටිකක් ආත්මාර්කාමියි

  • @dilinisandareka2386
    @dilinisandareka2386 2 ปีที่แล้ว

    Sr mama 1999.9.10 පාන්දර 2.17 ට ගම්පොලදි ඉපදුනේ.මගෙ සහකරු සිටින ප්‍රදේශය දැනගන්න පුලුවන්ද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 ปีที่แล้ว

      මිථුන පුවපල් නැකත එයා ඉන්න‍ෙ උතුර වයඹ හෝ ඒ දෙක අතර , ඔබ උපන් ස්ථානයේ සිට

  • @piumimalsha6952
    @piumimalsha6952 2 ปีที่แล้ว

    Sir , upan dinaya = 2001.06.08
    Upan velawa = sawasa 4.33 pm
    Mt videshagatha vivahayak thibeda

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 ปีที่แล้ว

      මෙයට වෙන වැඩ සටහනක පිළිතුරු දී ඇත බලන්න

  • @sangeethjayawardena8547
    @sangeethjayawardena8547 2 ปีที่แล้ว +2

    උපන්දිනය : 1999.06.18
    උපන් වේලාව : පෙ.ව. 11.30
    උපන් දවස : සිකුරාදා
    උපන් ස්ථානය : මාතර
    ලග්නය : සිංහ
    1.චන්ද්‍ර
    3.කුජ
    6.කේතු , යුරේනස් , නැප්චුන්
    9.ගුරු , ශනි
    11.රවි , බුධ
    12.ශුක්‍ර , රාහු
    මගේ අනාගත සහකාරිය හමුවීම සිදුවන්නේ කොහොමද? ඇගේ ගතිගුණ මොනවද?
    තෙරුවන් සරණයි 🙏

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 ปีที่แล้ว +3

      උතුර හෝ වයඹ පැත්තෙන් තද නීති රිතී තියෙන කෙනෙක් සෘජු ගති වැරද්දේදී සමාව ලේසියෙන් නොදෙන කෙනෙක්

  • @eart9793
    @eart9793 3 ปีที่แล้ว

    පිරිමි කෙන්ඩරයෙ ඩනු (danu) ලග්නය , , 7 කොටුව , Buda , Chandra , Ravi එකට සිටියොත් කුමක් ,කිමට පුලුවන් ද සහකරිය පිලිබඳ

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  3 ปีที่แล้ว

      එතකොට 07 වැන්න “මිථුන“ 07 බුධ චන්ද්‍ර රවි මෙම යෝගය ඇති අය යහපත් ගුණ නුවණ ඇති උගත් අය විය යුතුමයි 07 බැවින් එය ඉතා හොදයි 7 ට බුධ බලවත් ප්‍රමාද වෙලා හරි හොද විවාහයක් සිදුවෙනවා සහකාරිය බොහෝ කාර්ය ශීලි අයක් වෙනවා

  • @dilinisandareka2386
    @dilinisandareka2386 2 ปีที่แล้ว

    මගෙ ලග්නෙ මිතුන.ගුරු ඉන්නෙ සෙන්සුරු එක්ක 11 කොටුවෙ.මන් ශනි මන්ගල දෝශෙන්ද ඉපදිලා ඉන්නෙ .මගෙ විවාහය කොම වෙයිද සර්

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 ปีที่แล้ว

      11 සෙනසුරු නීචයි 07 අධිපති 08 අධිපති ශනි සමග සිටීමෙන් විවාහ ප්‍රමාද හෝ නොවීම සිදු වෙන්න පුළුවන්

  • @sewwandidharmarathne572
    @sewwandidharmarathne572 2 ปีที่แล้ว

    1-ශ,කේ
    2,3,4,5,6-හිස්
    7-රාහු,කුජ,චන්ද්‍ර
    8,9,10=හිස්
    11-ගුරු
    12-රවි,බුද,සිකුරු
    උපන්දිනය -1997.2.26
    උපන් වේලාව -උදේ 8.3
    ලග්නය -මීන
    නවාංශකය-කටක
    මොන වගේ කෙනෙක් හමුවෙයි ද? යාලුකමකින් පටන් ගත්ත ආදරයකින්ද විවාහය වෙන්නේ??මොන කාලයට කලින් ව්වාහය වෙයිද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 ปีที่แล้ว

      නැකත සිත 07 කුජ රාහු ලගනයේ ශනි 07 අධිපති බුධ 06 සහ 07 අධිපති සමග දොළහේ අවිවාහක යෝගයක් පමණක් නොව
      තව කාරණා ඇත. මේනිසා අහපු ප්‍රශ්ණ වලට පිළිතුරු නැත.ඒ වුනාට සල්ලි හොයන්න පුළුවන් භාග්‍යක් ඇත තවද ශනි කේතු උදාකල “දරිද්‍ර“ යෝගයක් ද ඇත.

    • @sewwandidharmarathne572
      @sewwandidharmarathne572 2 ปีที่แล้ว

      @@ARIYAPALAHEWAGE ඒ කියන්නේ විවාහය වෙන්නේ නැද්ද?? විදේශ ගත වෙන්න බැරිද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 ปีที่แล้ว

      කේනද්‍රය සම්පූර්ණයෙන් බලා ගන්න දක්ෂ දෛවඥ මහතෙකුට දීල එයා කියයි සියල්ල

  • @DharmasenaSiriwardhana
    @DharmasenaSiriwardhana ปีที่แล้ว

    1992.02.24 රාත්‍රී 12.23 ට රත්නපුර දී උපන්. විවාහය ගැන කියන්න පුළුවන්ද සර්? සිදුවන කාලසීමාව සහ ලැබෙන සහකරු යනාදිය

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      වෘශ්චික අනුර නැකත දැනට කොච්චර බලල තිබෙනවද එක්කො ඔබට අඩුවක් පේනවා නැත්නම් අනිත් අය කැමති නෑ ඉතින් කොහොමද විවාහ වන්නෙ තවත් පසු වෙයි

    • @DharmasenaSiriwardhana
      @DharmasenaSiriwardhana ปีที่แล้ว

      @@ARIYAPALAHEWAGE විවාහය සිදුවන කාලසීමාවක් කියන්න පුළුවන්ද සර්?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      කාලයක් නෑ අවශ්‍යනම් එයට වටපිටාව හදාගන්න බලය දෙන කාල නෑ

    • @DharmasenaSiriwardhana
      @DharmasenaSiriwardhana ปีที่แล้ว

      @@ARIYAPALAHEWAGE විවාහයක් වෙන්නේ නැතිවෙයිද සර්? මෑතකදීත් විවාහයක් සිදුවෙන්නට නියමිතව තිබියදී එය අසාර්ථක වුනා.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      @@DharmasenaSiriwardhana කේනද්‍රය එවන්න බලන්න 0779167114 ට

  • @gimsaranianjana5366
    @gimsaranianjana5366 ปีที่แล้ว

    2003.8.12 වෘශ්ච්ක
    පස්වරු 2.16
    1කේ
    2
    3ච
    4කු
    5
    6
    7රා
    8ශ
    9ර ශු
    10බු ගු
    11
    12
    විවාහ වන කාල සිමාව
    විවාහවන පුද්ගලයා ගැන දැනගන්න පුලුවන්ද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      වෘශ්චික ලග්නය දෙනට නැකත 2028/2031 අතර විවාහය විදේශ හෝ විදේශ රැකියා කරන කෙනෙක්

    • @gimsaranianjana5366
      @gimsaranianjana5366 ปีที่แล้ว

      ගොඩක් ස්තුති සර්

  • @tharukimalsadi2186
    @tharukimalsadi2186 2 ปีที่แล้ว

    7adipathi neechawi bawa kekdaraye 12 sitiwita viwahaya kese weda

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  2 ปีที่แล้ว

      විවාහ සතුටට බාධා ඇතිවේවි

  • @nadeedesilva4350
    @nadeedesilva4350 2 ปีที่แล้ว

    sir
    උපන් වේලව 9.20 Am
    colombo
    1989.12.02
    ලග්නය- මකර
    නවංශකය -මකර
    1 - සි රා
    2-
    3-
    4-
    5-
    6- ගු
    7- කේ
    8-
    9-
    10- කු ප්
    11- බු ර
    12- ච ශ
    යු නෙ
    මගෙ විවහය ඉඩිරි ජිවිතේ ගැන දැන ගන්න පුළුවන් ද.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      මකර උත්‍රසල 2023-2026 විවාහ වන්න බැරි වුනොත් බොහෝ ප්‍රමා වේවි

  • @Samadhi-nk3og
    @Samadhi-nk3og 8 หลายเดือนก่อน

    සර් මං 1999.11.22 පාන්දර 4.29 ට පොලොන්නරුවේ දී ඉපදුනේ..මගේ විවාහය සිදු වන වයස, සහකරු සිටින ප්‍රදේශය දැනගන්න පුලුවන් ද..ඔහු මොන වගේද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  8 หลายเดือนก่อน +1

      කුලා ලග්නය බෙරන නැකත උතුර දිසාවෙන් වැඩි බලපෑම තිබෙනවා ඔහු ඉඩකඩම් දේපළ ඇති කෙනෙක්

    • @Samadhi-nk3og
      @Samadhi-nk3og 8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබ තුමාට..මට තව එක කරුණක් පමණක් දැන ගත හැකිද..මගේ විවාහය සිදුවන වයස දැන ගන්න පුලුවන් ද..

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  8 หลายเดือนก่อน

      2027 හොද කාලයක් තිබෙනවා

  • @thakshilaupamali1384
    @thakshilaupamali1384 4 หลายเดือนก่อน

    මහත්මයා මගේ ලග්නය මිථුන .7 කොටුවෙ මොකුත් නෑ.ගුරු ඉන්නෙ 9 කේතුත් එක්ක.එතකොට මොකද වෙන්නෙ .මම 1998/11/5 රාත්‍රි 8.40 රෝහල් වේලාව.දියතලාවෙ .මට ගෙදරින් කසාද හොයනවා බදින්න හිතෙන් නෑ ගෙදරින් ප්‍රශ්න ඒ නිසා.😔😔😔 පිං සිද්ධ වෙයි මහත්තයා කියන්නකො

  • @samansirihapuarachchige5154
    @samansirihapuarachchige5154 3 ปีที่แล้ว

    Sir mage ගුරු /රා 1 kotuwe inne lagnaya mithuna ethakota sahakaraywa hamuwnne Kohomada

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  3 ปีที่แล้ว

      තෙවන පාර්ශ්‍රවයක මැදිහත් වීමකින් සිදුවීමට නියමිතයි

    • @samansirihapuarachchige5154
      @samansirihapuarachchige5154 3 ปีที่แล้ว

      Bohoma sthuthi mathmaya

    • @samansirihapuarachchige5154
      @samansirihapuarachchige5154 3 ปีที่แล้ว

      2005 .11.22 lagnya danu upan welwa ude 8.39 sir mata adyapanya ktayutu Saha idiri anagathya gaan Dana gann puluwanda

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  3 ปีที่แล้ว

      රාහු 04 කුජ 05 රාහු ගුරුගෙ සා නැකතෙ නිසා ඉගෙන ගන්න පුළුවන් ඒ උනාට උනන්දුවෙන්න වෙනව 2030 සිකුරු මහ දසාව ලබනව එතන සිට ඉතාම ශුභයි

    • @samansirihapuarachchige5154
      @samansirihapuarachchige5154 3 ปีที่แล้ว

      Idiri O/L exam Eka hodin samth weemata hakiywa thibeda mathmaya

  • @chalanishamika3613
    @chalanishamika3613 2 ปีที่แล้ว

    සර් ලග්නය කුම්භ 1989 උපත(අවිවාහකයි) ,7 කොටුවේ කේතු ඉන්නේ, 7 අධිපති රවි දෙවැන්නේ ඉන්නෙ සිකුරැත් සමග.ශනි ඉන්නේ 11, කුජයි ගුරැයි දෙන්නම ඉන්නේ 4 , චන්දරයා ඉන්නෙ 6,රාහු 1, විවාහයට සුදුසු කොයි වගේ කෙනෙක්ද? කොයි කාලෙක් විවාහය සිදුෙවයිද.

  • @udayarangith4764
    @udayarangith4764 ปีที่แล้ว

    2006.12.06.
    04.20am vivahaya kohomada mahaththaya

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      තුලා ලග්නය මුවසිරස නැකත 02 යෝගය යහපත් නිසා
      විවාහය යහපත්වේවි

  • @imeshidilrangi6549
    @imeshidilrangi6549 3 ปีที่แล้ว +1

    සර් ,
    මගේ ලග්නය - වෘච්චික
    3 -ගු
    4 -කේ
    5 -ශ
    7 -ච
    10- ර,බු,රා
    11-ශු
    12-කු විවාහය ගැන සදහන් කල හැකිද?
    සහකරු ගැන ඇතුලුව

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  3 ปีที่แล้ว

      ඔබ විවාහ කරගන්න කෙනා හරිම වාසනා වන්තයි ඔබ එකසිතන් ආදරයම කරන කෙනෙක් හොද සහකරුවෙක් ලැබෙයි පවුලේ කෙනෙක් හෝ මිතුරන් ගෙන් හෝ මුදල් ගණුදෙනු කරන අවස්ථාවක හමුවෙයි

  • @rameshperera7637
    @rameshperera7637 ปีที่แล้ว +1

    7 කොටුව හිස් නම් මොකද්ද වෙන්නෙ

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      07 කොටුව හිස් අය ඕන තරම් ඉන්නවා. හැබැයි බලන්න ඕන 07 අධිපති ඉන්නෙ මොන කොටුවෙද කියල

  • @sonaligamage6583
    @sonaligamage6583 3 ปีที่แล้ว +1

    Sir mage lagnaya kanya. Welawa - 3.47 a.m. 1999.11.16. Birth place - Sri Jayewardenepura maha rohala.
    1- ශු
    2- ර, බු
    3-මුකුත් නැ
    4 - කු
    5- ච, කේ
    6 - මුකුත් නැ
    7 - මුකුත් නැ
    8 - ගු, ශ
    9 - මුකුත් නැ
    10- මුකුත් නැ
    11 - රා
    12 - මුකුත් නැ
    Mage wiwaha sahakaru kohe kenek da? Eya mona kaleda hambenne? Sarthaka wiwahayakda? Danaganimata awashyai.. 🙏🙏

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  ปีที่แล้ว

      තුන යහපත් කෙනෙක් 2026 දී හමුවෙයි මධයමයි

  • @u.s.gamage5730
    @u.s.gamage5730 3 ปีที่แล้ว +1

    සර් මගේ අනාගත රැකියාව සහ විවාහ සහකරු ගැන දැනගන්න පුලුවන්ද?☺🙏
    උපන් වේලාව - ප.ව.11.40
    උපන් දිනය - 1997.02.01
    ලග්නය - තුලා
    1 - මුකුත් නෑ
    2 - ච, පලු
    3 - බු
    4 - ර,යු,නැ,ගු,ශු
    5 - මුකුත් නෑ
    6 -ශ, කේ
    7 - මුකුත් නෑ
    8 - මුකුත් නෑ
    9 - මුකුත් නෑ
    10 - මුකුත් නෑ
    11 - මුකුත් නෑ
    12 - රා, කු

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  3 ปีที่แล้ว +1

      තුලා ලග්නය “වීසා නැකත මුරණ්ඩු තද සිතක් පහල කරන ග්‍රහ පිහිටීමක් ගුරු සහ සදු නීචයි ගෙදර අණදෙන්න ද එහෙම නොවුනොත් දේපල ඉඩකඩම් ලබන කෙනෙක් වෙන්න ඕන 12- 06 රාහු කේතු “ ෂෙෂ්නාග“ කාල සර්ප යෝගයෙන් යුක්තයි
      සතුරන් වැඩි කරනව පවුලේ අය නෑදෑයො නිසා ඇතිවෙන්න අපහසු කම් ඇති කරයි රැකියා වාසනා අඩුයි අධ්‍යපනයට සරිලන රැකියා ලැබෙනව අඩුයි ඉගෙනීම අතර මග නැවතුනානම් රැකියා ප්‍රශ්ණයත් වඩා ගැටළු සහගත වෙනව.අන්තිම විවාහ අවස්ථාව 2028 2029 පමණයි එයට පෙර විවාහ නොවුනොත් විවාහය ප්‍රශ්ණයක් වේවි.කාල සර්පය සහ කුජ රාහු 12 තිබෙන යෝගය මෙයට බලපානවා සහකරුගෙන් ශක්තිය නෑ ඔබ තමයි ශක්තිය වෙන්න ඕන

    • @u.s.gamage5730
      @u.s.gamage5730 3 ปีที่แล้ว

      @@ARIYAPALAHEWAGE සර් සහකරු හමුවන ආකාරය සහ ඔහු ජීවත් වන ප්‍රදේශය පිළිබඳ සඳහන් කරන්න පුලුවන්ද? 🙏

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  3 ปีที่แล้ว +1

      ​ඊසාණ දිසාව හෝ නැගෙනහිර පැත්තට වෙන්න ඉන්නෙ හමුවන්නේ සුභසාධනයක නියලී ඉන්න අවස්ථාවක හෝ සමාජ සේවා ස්ථානයකදී

    • @u.s.gamage5730
      @u.s.gamage5730 3 ปีที่แล้ว

      @@ARIYAPALAHEWAGE බොහොම ස්තූතියි සර් 🙏

  • @chamodikaushalya532
    @chamodikaushalya532 3 ปีที่แล้ว

    සර් විවාහය රැකියාව ඉදිරි අනාගතය ගැන කියන්න පුලුවන්ද මකර ලග්නය 1- කේතු / 2-හිස් /3- චන්ද්‍ර / 4- ගුරු ,ශනි/ 5- හිස්/ 6-හිස්,7-රාහු/8-බුධ,රවි/9- හිස් /10- හිස්/11- කුජ/ 12- හිස්

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  3 ปีที่แล้ว

      විවාහය ප්‍රමාදයි එහි වැඩි විස්තර සදහා උපන් වේලා අවශයයි රැකියාව ගැන කියන්න සිකුරු ඉන්න රාශිය දැන ගන්න ඕන.විස්තර එකවර දෙන්න

    • @chamodikaushalya532
      @chamodikaushalya532 3 ปีที่แล้ว

      @@ARIYAPALAHEWAGE උපන්දිනය- 1999.8.30
      උපන් වේලාව- සවස 4.20
      උපන් ස්ථානය- වතුපිටිවල රෝහල
      ලග්නය- මකර

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  3 ปีที่แล้ว

      07 අධිපති සදු බුදගෙ දෙට නැකතේ ඒ වගේම සදු නීචයි .මේ අනුව විවාහය ප්‍රමාදයි ස්වයං හෝ ව්‍යාපාර තමයි ඔබට වඩාත් යෝග්‍ය වන්නේ2021 සිට 2041 දක්වා සිකුරු මහ දසාව මෙම කාලය ඉතාම හොදයි හැබැයි තම ශක්තිය යොදවල වැඩක යෙදුනොත් පමණක් ඉදිරිය හොදවෙයි ඔබට මහන්සි නොවී ආදායම් ලබන්න අමාරුයි

    • @chamodikaushalya532
      @chamodikaushalya532 3 ปีที่แล้ว

      @@ARIYAPALAHEWAGE සර් කොච්චර කා⁣ලයකට විවාහය ප්‍රමාද වෙනවද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  3 ปีที่แล้ว

      07අධිපති සදු ඉන්නෙ බුධගෙ රේවතී නැකතෙ මෙය විවාහ ප්‍රමාද කරන ග්‍රහ තත්වයක්. 05 සහ 09 අධිපති සිකුරු රාහු 07 සිටීම විවාහ සතුට බාධා කරන ග්‍රහ පිහිටීමක් මෙම කරුණ නිසා විවාහයට කරුණු මත්වෙලා යටයන තත්වයක් ඇති කරනව 2026 සිට 2029 කාලය තුල පමණයි විවාහයට වටපිටාව හදන් නෙ ඊට පසු බොහෝ පුමාද හෝ නොවීම වෙන්න පුළුවන් රූපලාවන්‍ය හෝ එයට අනුගත රැකියා වලට බොහෝ ඉඩ ඇත ස්ථිර රැකියා වලට බාධා ඇත.ඉදිරිය වඩා හොද හෝ නරක නැත මධයමයි

  • @madushanidilrukshika3236
    @madushanidilrukshika3236 3 ปีที่แล้ว +1

    Mge guru 7 mithuna lgny

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  3 ปีที่แล้ว

      විවාහයට ශුභයි එහෙත් පසු කලෙක විවාහයේ සතුට අඩුවීමක් සිදුවෙනවා හදිසි විවාහයක් සිදුවීමට ඉඩ ඇත