Seneth Rasanga - Amme Oya Mage Suragana Wela | අම්මෙ ඔයා මගේ සුරගන වෙලා | (Official Music Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Full Song Available On
    Stream & Download : bfan.link/amme...
    Spotify : tinyurl.com/4f...
    Apple Music : tinyurl.com/y9...
    ♪ Artist : Seneth Rasanga
    ♪ Music And Melody : Tharindu Bandara (TB Recordz)
    ♪ Lyrics : Chathu Bandara
    ♪ Director & DOP - Damsara Bandaranayake
    ♪ Mix & Mastering - Tharindu Bandara (TB Recordz)
    ♪ Flute - Kosala Prasad
    ♪ Script - Chathu Bandara
    ♪ Film By - Motion D Production
    ♪ Powering By TR TUNES
    ♪ Chanel Network TR TUNES LIFE STUDIO
    Dial Now … For Download "Amme Oya Mage Suragana Wela" song as your RingIn Tone ..
    ☎ Hutch - Soon
    ☎ Mobitel - 74797392
    ☎ Dialog - 8713145633
    ☎ Airtel - Soon
    #senethsaranga #Amme Oya Mage Suragana Wela #newmusic #sinhalasongs
    Follow for all TB Recordz's updates
    Facebook : bit.ly/45gAjBr
    TikTok : bit.ly/45dzt8N
    (C)2024 TB Recordz
    (P)2024 TB Recordz
    This is the Official Music Video of Seneth Saranga "Amme Oya Mage Suragana Wela".

ความคิดเห็น • 1.5K

  • @tharindubandara9196
    @tharindubandara9196 3 หลายเดือนก่อน +919

    මගේ අතින් නිර්මණය වුනු මේ ගීතයටත් ඔයාලගෙ මේ ලැබෙන ආදරෙට ස්තූතියි ආදරෙයි ❤🙏

    • @senethrasanga
      @senethrasanga 3 หลายเดือนก่อน +12

      ❤️❤️

    • @hewanalla
      @hewanalla 3 หลายเดือนก่อน +5

      ජය වේවා

    • @lakmalanuruddha6219
      @lakmalanuruddha6219 3 หลายเดือนก่อน +8

      Niyami ayye mtth oniii supiriyj

    • @avishkasandaruwan3570
      @avishkasandaruwan3570 3 หลายเดือนก่อน +3

      සුපිරි මචෝ❤❤

    • @nilomacharuni4003
      @nilomacharuni4003 3 หลายเดือนก่อน +2

      Wow lassnai ane❤❤❤❤

  • @senethrasanga
    @senethrasanga 3 หลายเดือนก่อน +323

    අම්මේ ඔයා මගෙ සුරගන වෙලා ♥
    Hit එකක් කරමු යාලුවනේ 🙈
    Thank You හැමෝගෙම Commentවලට 😘

  • @sachi_yash
    @sachi_yash 3 หลายเดือนก่อน +500

    අනාගතයේ මේ පොඩ්ඩා සුපිරි ගායකයෙක් වෙයි කියලා හිතන අය ලයික් එකක් දාගෙන යන්න 🥺💗

  • @sehanisewwandi2
    @sehanisewwandi2 3 หลายเดือนก่อน +145

    " අම්මේ ඔයා මගේ සුරංගන වෙලා එනවාද ඔබේ පුතු සොයාලා" ඒ කොටස ඇහෙද්දි ඒක දැනෙනවා 😢❤ එයාට දැනෙන දුක 😭

  • @JanakaNimesh
    @JanakaNimesh 3 หลายเดือนก่อน +363

    මේක Trending යන්න ඕනම සිංදුවක් කියන අය ලයික් එකක් දාන් යමු

    • @senethrasanga
      @senethrasanga 3 หลายเดือนก่อน +2

      ❤❤

    • @diliniheshani700
      @diliniheshani700 3 หลายเดือนก่อน

      Aniwaren

    • @JanakaNimesh
      @JanakaNimesh 3 หลายเดือนก่อน

      @@diliniheshani700 oyata mawa mathakada halo

    • @VENIZIA2017
      @VENIZIA2017 2 หลายเดือนก่อน

      AnuwA

    • @kalu_Rasa
      @kalu_Rasa 9 วันที่ผ่านมา

      Aiwa❤🎉

  • @TharinduDinelka-wl5vv
    @TharinduDinelka-wl5vv 3 หลายเดือนก่อน +110

    2024 අහපු අදරිණියම ලස්සනම සිංදුව. ආදරේ කියන හැඟිම ට හරිම වටිනාකම දුන්න එකම කෙනො අම්මා විතරයි.. මගේ අම්මා වාගේම ලොකේ ඉන්න හැම අම්මා කෙනෙක්ම නිදුක්වේවා නිරොගි වේවා සුවපත් වේවා💜🥺

  • @SHANPUTHA
    @SHANPUTHA 2 หลายเดือนก่อน +43

    වෙනම රහක් ❤☑️
    බුදුසරණයි මල්ලි

    • @krishmanoj4864
      @krishmanoj4864 2 หลายเดือนก่อน +1

      Shana putha❤️

    • @senethrasanga
      @senethrasanga 2 หลายเดือนก่อน

      ❤❤

    • @gooddeer6291
      @gooddeer6291 2 หลายเดือนก่อน +1

      සානා 😮❤

  • @tstechacademy8670
    @tstechacademy8670 3 หลายเดือนก่อน +66

    මටනම් මේ සින්දුව හිතට හොදටම වැදුනා...❤❤අම්මා නැති අම්මාට පනට වගේ ආදරේ ලමයින්ටනම් ඇඩෙනවා සත්තයි

    • @senethrasanga
      @senethrasanga 2 หลายเดือนก่อน

      ❤❤

    • @user-be3rm6eo4d
      @user-be3rm6eo4d 2 หลายเดือนก่อน

      ඒක ඇත්ත 😔😔😔

    • @sahanpriyankara3546
      @sahanpriyankara3546 2 หลายเดือนก่อน

      ඉන්න අයටත් එහෙමයි ලග නැති අයට

  • @sahanmadu2934
    @sahanmadu2934 3 หลายเดือนก่อน +118

    මේ සිංදුවෙ 2ක් එයි කියල හිතෙන අය මේ කොනට.අම්මට උන දෙයක් නෑනෙ🥺

    • @tharindubandara9196
      @tharindubandara9196 3 หลายเดือนก่อน

      ❤❤

    • @senethrasanga
      @senethrasanga 3 หลายเดือนก่อน +2

      ❤❤

    • @m.h6239
      @m.h6239 3 หลายเดือนก่อน +1

      එක මහා පකෙ සින්දුවක් බන් කිසි තෙරුමක් නැනේ

    • @diminahimansa4532
      @diminahimansa4532 2 หลายเดือนก่อน

      ​@@m.h6239pissuda 🙁😟

  • @RuwNk50
    @RuwNk50 2 หลายเดือนก่อน +39

    ගැමිමාක් තාමා සුද්ද අමිමෙි ඔයා කි⁣යද්දි ඇගේ මයිල් කෙලින්වුන මල්ලි ඔයා හොද ගයකයේක් වෙිනවා ⁣නේ ගයිස් ඒහොම වෙිනවට ආසා අයා මගේ පැත්තට ලයික් ඒකක් දන්න කොල්ලෝ කෙ⁣ාල්ලෝ ❤❤❤❤❤❤❤❤😊😊

  • @ALone_music_6
    @ALone_music_6 3 หลายเดือนก่อน +121

    1 million යන්න කලින් බලන සෙට් එක කෝ❤️😩

  • @mkcreation8507
    @mkcreation8507 2 หลายเดือนก่อน +59

    Treanding කරමු කොහොම හරි
    අම්මේ ඔයා එකේ ලස්සන ❤ සිංදුවට කැමති කට්ටිය කෝ ❤❤

  • @SunethMadu-zk8fv
    @SunethMadu-zk8fv 3 หลายเดือนก่อน +29

    අම්මා කියන්නෙ අම්මට අම්ම කෙනෙක් නැති වෙන්න ඕනි අම්ම ගැන තේරෙන්න❤ ලියපු දැතට බුදු සරනයි❤

  • @NethuIshu-sf2tv
    @NethuIshu-sf2tv 2 หลายเดือนก่อน +16

    මේ සිංදුව අහල ඇස් වලට කදුලු ආව දුර රටක ඉදන් හීන දකින තරම් අම්මව තුරුල් කරගන්න 🥺 අම්මා කියන්නෙම සසරක් 🥺❤️🫂🌍

  • @thaksarapramodani1872
    @thaksarapramodani1872 3 หลายเดือนก่อน +36

    ලස්සනයි පැටියො ඔයා කියන විදිහ ❤
    ලස්සනයි පද රචනය ✍️
    හැමොටම සුභ පතනවා 🎉❤

  • @KiTiYa_SL
    @KiTiYa_SL 3 หลายเดือนก่อน +23

    ඇත්තටම නියමයි තරිදු අයියෙ මේ වගේ මල්ලිලාට ඉහලට එන්න උදව් කරනවාට..❤️

  • @Nimsar_a
    @Nimsar_a 2 หลายเดือนก่อน +31

    පොඩි බොස් ඉස්සරහදි රටම හොල්ලනවා🎉❤

  • @ruvinifernando8285
    @ruvinifernando8285 3 หลายเดือนก่อน +20

    Video එක දානකල් බලන් හිටියේ... හරිම ලස්සනයි

  • @namaledirisingha6520
    @namaledirisingha6520 3 หลายเดือนก่อน +39

    Trending යන සින්දුවක් කීවොත් මම නිවැරදි යි... එහෙම නේද යාළුවනේ 🙂💯💙

    • @tharindubandara9196
      @tharindubandara9196 3 หลายเดือนก่อน +1

      ❤ ස්තූතියි ❤

    • @senethrasanga
      @senethrasanga 3 หลายเดือนก่อน +2

      ❤️❤️

    • @namaledirisingha6520
      @namaledirisingha6520 3 หลายเดือนก่อน +2

      ​@@senethrasanga❤ සින්දුව ලස්සනයි මල්ලි...😘💝

  • @user-de6mr4vo2i
    @user-de6mr4vo2i 2 หลายเดือนก่อน +16

    අපි මොන වයසෙක මොන තත්ත්වෙක හිටියත් අම්මා අපිව තනි කරන්නැ,මන් හරි ආදරෙයි මගේ අම්මාට🥺💖🫶
    congratulations poddo❤️🎉🎉

  • @ChathuBandara-ov6zv
    @ChathuBandara-ov6zv 3 หลายเดือนก่อน +33

    අම්මේ ඔයා මගේ සුරඟන වෙලා ❤️ Tik Tok එකේ හැමෝම හොයපු ඒ සින්දුව 🥰

  • @JOKERBOY11146
    @JOKERBOY11146 2 หลายเดือนก่อน +10

    මල්ලි ඔයාගේ කටහඩ මාරම ලස්සනයි කියන්න වචන නැහැ . ❤❤❤ congratulations 😇💪

  • @BuddhikaPramod-gu7re
    @BuddhikaPramod-gu7re 3 หลายเดือนก่อน +70

    මේ සින්දුව හිතටම වදිනවා කියන මේ පැත්තට👍❤❤❤

  • @RidmaKushani
    @RidmaKushani หลายเดือนก่อน +2

    අනේ ගොඩාක් ලස්සනයි හදවතට දැනෙන ලස්සන ගීයක්.ආදරෙයි පුතේ ❤❤❤❤❤❤

  • @dineshpriyankaraperera7375
    @dineshpriyankaraperera7375 3 หลายเดือนก่อน +19

    හෙල්පින් ශ්‍රිලංකා චිල්රන් අපේ සංවිධානයේ අවංක ආදරය පුදකරමි!! ලස්සන සිංදුවක් ඒ වගේම ගායනයත් සෙනෙත් සුභ පැතුම්❤❤

  • @user-nf4ht6rp4z
    @user-nf4ht6rp4z หลายเดือนก่อน +3

    Harima lssanai pithe oya sinduwa kiyanawa math amma kenek wenna inne ❤ budisarani pethe❤

  • @InushaNethmini
    @InushaNethmini 3 หลายเดือนก่อน +21

    හරිම ලස්සන සිංදුවක් පද රචනය මෙන්ම මේ මල්ලිගෙ වොයිස් එකත් ගොඩක් ලස්සනයි

  • @_production3844
    @_production3844 3 หลายเดือนก่อน +13

    හිතට මාරම විදිහට දැනෙනවා අම්මා ගැන. කියන්න වචන නෑ. ගොඩක් ලස්ස්නයී. 🥺🙏❤️

  • @ShehaniJayakodii
    @ShehaniJayakodii หลายเดือนก่อน +4

    අම්මා කියන්නෙම සසරක් 🥺❤

  • @Dewmi1-x
    @Dewmi1-x 5 ชั่วโมงที่ผ่านมา +1

    Aiiyoooo patta malliyooo asa hithunaaa ekatanm nice voice

  • @nethmihansika4332
    @nethmihansika4332 2 หลายเดือนก่อน +6

    ඒකනම් මාරම හැකියාවක් තමා , එ කටහඩ ❤🎼👍 congratulations 😍❤️

  • @user-hp6jb2ji9t
    @user-hp6jb2ji9t หลายเดือนก่อน +3

    Oyata budusaranai puthe. Lassana song ekak❤❤❤❤❤

  • @RamaniFernando-yd5jq
    @RamaniFernando-yd5jq 2 หลายเดือนก่อน +6

    මේ සිංදුව අනිවාර්යයෙන්ම Trending වෙන්න ඕනේ ❤❤❤❤

  • @mohottimohotti3899
    @mohottimohotti3899 2 หลายเดือนก่อน +6

    ජීවිතය ට පනක් දෙන්න ඕනෙ මේ පුතා ට කවුරු හරි...හරිම අගෙයි...😍🙏🤝

  • @KaaviftnKaaviftn-bc5ub
    @KaaviftnKaaviftn-bc5ub 3 หลายเดือนก่อน +11

    Congratulations ජයෙන් ජයම වෙවා අදරෙයි ❤️❤️❤️❤️👍👍👍👍

  • @amandisewmini139
    @amandisewmini139 3 หลายเดือนก่อน +9

    සුභ පැතුම් සෙනෙත් මල්ලී ඔයාගෙ ගමන ඒ විදියටම සාර්තක වෙන්න ඕනෙ🥰❤️

  • @Malintha_Rathnayake
    @Malintha_Rathnayake 3 หลายเดือนก่อน +16

    තව පැයයි.... 💣💣

  • @user-my7lh6px9y
    @user-my7lh6px9y หลายเดือนก่อน +3

    සිංදුව අහන ගමන් නොදැනීම කදුලක් ආව පුතේ ...🥺🥺❤❤❤

  • @hitmusical_official
    @hitmusical_official 3 หลายเดือนก่อน +106

    Congratulations 🎉❤

  • @sadunichamaya7514
    @sadunichamaya7514 3 หลายเดือนก่อน +4

    ඇත්තටම මේ සින්දුව අහලා ඇස්වලට කදුලක් ආවා.අපේ දරැවන්ගේ දුක මේ වීඩීයෝ එකෙන් දැක්කා .සුබ පැතුම්

  • @Malintha_Rathnayake
    @Malintha_Rathnayake 3 หลายเดือนก่อน +25

    හැමෝම බලල ශේයා පාරක් දාගෙන යමූ❤

  • @user-du3sp2ul6n
    @user-du3sp2ul6n 2 หลายเดือนก่อน +3

    Harima lassana song ekka ❤❤ congratulations I love my mother ❤❤❤❤❤

  • @SahanHasintha-hk2ci
    @SahanHasintha-hk2ci 3 หลายเดือนก่อน +6

    ලස්සනයි මල්ලි තවදුරටත් අලුත් අලුත් සින්දු ඕනි ඔයාට මගෙන් සුබ පැතුම්

  • @GangaPushpika
    @GangaPushpika 7 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි පුතේ ..හරිම අපුර්වයි ..❤️❤️❤️

  • @ushanmaduwantha4113
    @ushanmaduwantha4113 3 หลายเดือนก่อน +4

    Congratulations ❤ Tharindu aiya Chathu akka supiri wedak❤

  • @kusumherath1035
    @kusumherath1035 หลายเดือนก่อน +1

    Omg harima lassanai puthe jayawrwa ❤❤❤❤❤

  • @Chethana_Abeyrathna
    @Chethana_Abeyrathna 3 หลายเดือนก่อน +9

    අනේ ඇත්තටම මාරම ලස්සන සින්දුවක් 🥺♥️✨

  • @jesikasewminisewmini211
    @jesikasewminisewmini211 3 หลายเดือนก่อน +10

    අම්මෙ ඔයා මගේ සරගන වෙලා…….❤️❤️✨

  • @ridhmikawmadi7411
    @ridhmikawmadi7411 3 หลายเดือนก่อน +9

    මම කවදාවත් සින්දුවක් එන කන් බලන් ඉන්න කෙනෙක් නෙවි...හැබැයි මේ සින්දුව බලන්න මම හරිම ආසාවෙන් හිටියේ...එ තරම් ලස්සනයි....❤

  • @vihangaashen3268
    @vihangaashen3268 2 หลายเดือนก่อน +3

    ලස්සනයි sinduwa❤👌😊

  • @stylishidiot8082
    @stylishidiot8082 3 หลายเดือนก่อน +9

    මෙකත් අනිවාරෙන් හිට් වෙනවා මල්ලියා දවසක උතුරන්න ඔන කට හඩවල් ❤💯✌️

  • @Dasanayakapahan-vr9ug
    @Dasanayakapahan-vr9ug 2 หลายเดือนก่อน +3

    Godak duka hithenawa.hitha athulatama waduna.ලස්සනයි ලස්සනයි

  • @mufeeshakareem4332
    @mufeeshakareem4332 3 หลายเดือนก่อน +6

    පුතේ ගොඩක් ලස්සනයි. උතුරන්න හරි යන්න ඕන පුතා ට. ජයවේවා

  • @sudarsani8778
    @sudarsani8778 2 หลายเดือนก่อน +4

    ලස්සනයි මල්ලි . ❤❤❤.math අම්මාට ගොඩක් ආදරෙයි . Mage bana අම්මා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dinithideumini1287
    @dinithideumini1287 3 หลายเดือนก่อน +8

    Congratulations මගේ පැටියෝ හොද අනාගතයක් තියෙනවා ඔයාට good luck 👍❤️⭐💎හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න අදරෙයි අපි ❤❤

    • @tharindubandara9196
      @tharindubandara9196 3 หลายเดือนก่อน +1

      ❤❤

    • @senethrasanga
      @senethrasanga 3 หลายเดือนก่อน +1

      ❤❤

    • @dinithideumini1287
      @dinithideumini1287 3 หลายเดือนก่อน

      @@senethrasanga අදරෙයි මගේ පැටියෝ ❤️🥰🐰☀️

  • @HimayanganaPathirana
    @HimayanganaPathirana 2 หลายเดือนก่อน +4

    මාර විදිහට feel වෙන voice ekk❤💐✨

  • @DilkiImalsha
    @DilkiImalsha 2 หลายเดือนก่อน +3

    ලස්සනයි ආදරණීයයි , ඔයාට හදවතින්ම සුභ පැතුම් පුතේ! ජය වේවා! 🌹💯 ♥️🙌

  • @crazygirl-es6sy
    @crazygirl-es6sy 2 หลายเดือนก่อน +3

    Superb♥️

  • @RASHAA2004
    @RASHAA2004 3 หลายเดือนก่อน +8

    අම්මා ❤😊

  • @senudancinggroup8180
    @senudancinggroup8180 3 หลายเดือนก่อน +1

    Marma lassani malliyoo ♥️♥️♥️ issarahatama yamu ❤ good luck ❤💐

  • @RoshanThimira
    @RoshanThimira 2 หลายเดือนก่อน +3

    ලස්සනයි ❤😍

  • @kumarakumara2782
    @kumarakumara2782 2 หลายเดือนก่อน +2

    Harima lassana sinduwak subapatum putha❤❤❤❤

  • @DasuniKaveesha-d4h
    @DasuniKaveesha-d4h 2 หลายเดือนก่อน +3

    Lyrics වගේම මල්ලි ඔයාගේ කටහඩ නම් භවෙනාවක් 🥺❤️‍🩹

  • @SandhyaSanjeewani-n2v
    @SandhyaSanjeewani-n2v หลายเดือนก่อน +1

    Ane සාධු සාධු🙏🏻🙏🏻 සිංදුවකින් උනත් අහන අහන හිත් නිවන්න හැමෝටම පින නෑ.❤❤

  • @Malintha_Rathnayake
    @Malintha_Rathnayake 3 หลายเดือนก่อน +13

    Congratulations ❤

  • @JanithThisaranga
    @JanithThisaranga 2 หลายเดือนก่อน +3

    මල්ලිගෙ කඩහඩ නාම් සුපිරියක් මල්ලි ☺️.. මරූ

  • @හේමන්තසචී
    @හේමන්තසචී 3 หลายเดือนก่อน +4

    අනේ ඒ වචන ටික මාරම විදියට හිතට දැනෙනව බුදු සරනයි මගේ අම්ම වගේම ලෝකේ හැම අම්මකෙනෙක්ම නිදුක් නිරෝගී වේවා....🙏❤️

  • @SRMusicR
    @SRMusicR 3 หลายเดือนก่อน +1

    Niyamai Sinduwa.
    Melody eka and Music excellent 🎵

  • @Roshi-jx5lv
    @Roshi-jx5lv 2 หลายเดือนก่อน +3

    🙏❤අද තමයි අම්මේ ඔයා මගේ සුරගන වෙලා......❤️🥰අද තමයි මුලු සිංදුව අහන්නේ.....

  • @user-iq1th3hx5e
    @user-iq1th3hx5e 2 หลายเดือนก่อน +2

    Mage ammawa mathak wenawa😢😢😢😢😢😢😢😢😢😢😢😢😢puduma lassanai me song aka

  • @subashinirathnathilaka6134
    @subashinirathnathilaka6134 2 หลายเดือนก่อน +4

    ඒ වචන,ඒ රූප රටා හදවතටම දැනුනා 😢😢මමත් රට ඉන්න අම්ම කෙනෙක් ,,මට මගේ පුතාව මැවිලා පෙනුනා,එයාටත් අම්මා නැති අඩුව දැනෙනවා ඇති 😢,ලස්සන නිර්මාණයක් ,පොඩ්ඩට ඉදිරියට ම යන්න ශක්තිය, ධෛර්යය ලැබේවා !!!❤❤❤❤❤

  • @Thisal_G
    @Thisal_G 2 หลายเดือนก่อน +3

    jaya wewa 🖤

  • @user-do9go9tx2p
    @user-do9go9tx2p 2 หลายเดือนก่อน +3

    නියමයී පුතා.. ඔයා හැමෝටම ආදර්ශයක්. ලස්සන කටහඩක්♥️

  • @NilushaChulani-il6gc
    @NilushaChulani-il6gc 2 หลายเดือนก่อน +1

    😍godak lassanai puthe.good luck 😇😇😊😊😊👍👍👍

  • @GAMINGOSSA-kh9lp
    @GAMINGOSSA-kh9lp 3 หลายเดือนก่อน +5

    ඒක සුපිරි ❤❤❤❤ good job

  • @renukakumari5890
    @renukakumari5890 3 หลายเดือนก่อน +2

    දැන් තමා දැක්කේ හරිම ලස්සනයි පුතේ බුදු සරණයි ඔයාට ආදරෙයි ඔන්න මම ඔයාව සබ් කලා 😍😍😍

  • @newtonperera7929
    @newtonperera7929 3 หลายเดือนก่อน +16

    ලස්සන මියුරු ගීතයක් සුබ පැතුම් දායක වුනු සියලුම දෙනාට ජය වේවා ❤️

  • @sudeshsuranga6927
    @sudeshsuranga6927 2 หลายเดือนก่อน +3

    Lassanai malli

  • @SohanThamuditha
    @SohanThamuditha หลายเดือนก่อน +3

    1M yanawa eka hodatama shuwar ❤

  • @VishmiTharundi
    @VishmiTharundi หลายเดือนก่อน +1

    Mewane hit wenna one❤
    Ee mallige katahadanm pissuwak❤

  • @ThushanDilshara
    @ThushanDilshara 3 หลายเดือนก่อน +3

    Supiri mlli❤

  • @isharasewwandi6270
    @isharasewwandi6270 2 หลายเดือนก่อน +2

    Congratulations 👍 ❤puthe budu saranai 💕

  • @dularaprasath
    @dularaprasath 2 หลายเดือนก่อน +3

    ලස්සන මල් උනත් ගොඩක්වෙලවට පිපෙන්නේ මඩේ මල්ලී ඔයට ඉස්සරහටම යන්න මම සුබ පතනවා ❤❤❤❤❤

  • @AmarnganiJayathilaka
    @AmarnganiJayathilaka 2 หลายเดือนก่อน +6

    Patta

  • @DimuthuDamayanthi-nt8vd
    @DimuthuDamayanthi-nt8vd 2 หลายเดือนก่อน +4

    අම්මේ ඔයා මගෙ සුරගන වෙලා
    එනවාද ඔබෙ පුතු සොයාලා❤❤❤😢

  • @user-xz4om8uv4t
    @user-xz4om8uv4t 3 หลายเดือนก่อน

    Lassanai manika congratulations patiyoooooo ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ adreiiiiii goda godakkk ❤❤❤❤❤❤❤

  • @damithpiyatissa7521
    @damithpiyatissa7521 3 หลายเดือนก่อน +4

    මේකනම් trending තමා..පට්ට ලස්සන වැඩක් ❤️❤️❤️

  • @nimeshwasanths1056
    @nimeshwasanths1056 2 หลายเดือนก่อน +2

    Maru pattooo❤❤❤❤❤

  • @dissanidissanayake1025
    @dissanidissanayake1025 2 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි
    බුදු සරණයි පැටියෝ..

  • @ShaniJayasinhe
    @ShaniJayasinhe 2 หลายเดือนก่อน +2

    අනේ හරිම ලස්සනයි මැණික 🥰 සුබ අනාගතයක් පුතේ ඔයාට 😘❤️

  • @anu__girl__3
    @anu__girl__3 3 หลายเดือนก่อน +3

    අම්මේ ඔයා මගෙ සුරගන වෙලා
    එනවාද ඔබෙ පුතු සොයලා...... ඒ වචන ටික 🥺💓

  • @DulaniSakunthala-lg1ft
    @DulaniSakunthala-lg1ft 2 หลายเดือนก่อน +1

    Aes walin kadulak wetune mata vitharada adaraniya hegumbara song akak harima lassanai ❤

  • @chatuproduction94
    @chatuproduction94 2 หลายเดือนก่อน +3

    සුපිරි❤❤❤

  • @user-us6df3dx9r
    @user-us6df3dx9r 2 หลายเดือนก่อน +2

    Sudda supiri ❤

  • @MihirukS
    @MihirukS 3 หลายเดือนก่อน +9

    Lssni malli keep it up❤🎉

  • @NethmimadushikaWickramasinghe
    @NethmimadushikaWickramasinghe 2 หลายเดือนก่อน +2

    හදවතට දැනෙන ලස්සන සිංදුවක්❤❤❤

  • @AvishkaSathsara-235
    @AvishkaSathsara-235 3 หลายเดือนก่อน +5

    පට්ටම ලස්සනයි 💖☺️ මල්ලිගෙ වොයිස් එක ලස්සනයි පට්ට☺️👍

  • @subarathna
    @subarathna หลายเดือนก่อน +2

    හරිම ලස්සන සින්දු එකතුව

  • @SadeshAkarshana
    @SadeshAkarshana หลายเดือนก่อน +3

    මගේ අමිමො ඔයා ❤

  • @DanushkaMsdudhan
    @DanushkaMsdudhan 2 หลายเดือนก่อน +2

    Lassani malli good luck