SL Singing Bird
SL Singing Bird
  • 18
  • 108 654
Warada Kothanada /Chandul Ekanayaka New song වරද කොතැනද
Warada kothanada
Lyrics -Samantha Wickramarachchi
Music - Sanjeeva Alvis
Sing - Chandul Ekanayake
Director - Lassana Jayasekara
Makeup - Asiri Chaturanga
Cinematography- Gihan Viraj
Produced by -Charminda Dinush
"වරද කොතැනද"
ගී පද - සාමන්ත වික්‍රමාරච්චි
සංගීතය- සංජීව අල්විස්
ගායනය - චන්දුල් ඒකනායක
රූපරචනය- ලස්සන ජයසේකර
වේශ නිරූපණය - ආසිරි චතුරංග
කැමරාකරණය- ගිහාන් විරාජ්
නිෂ්පාදනය- චාමින්ද දිනූෂ
කොහිල කටුවට ඇඳුම හිල් වී
එකයි තිබුනේ කහට ගැල්වී
තලන්නට මට එපා ගුරු මවුනේ
එනවා අඩු නම් මමත් ඉස්කෝලේ
සීනි හැදිලා කකුල කපලා
අම්මා ඇඳ උඩ ඈත බලනවා
නිදහසක් නැති සිපිරි ගෙදරක
තාත්තා තව කූරු ගණිනවා
පාසලෙන් යමි කොහිළ කොටුවට
බසින හිරු දැක එනවා ගෙදරට
පොලොස් ගැටයක් කඩා තම්බා
වේල තුන පිරිමැ⁣හෙනවා
මටත් රහසින් කඳුළු සඟවන
දෑස රතු වී වැටෙන කඳුලක
සාරිපොට ඈ වසාගෙන මුව
ඇයගේ ඉකිහඬ ඇහෙනවා
වැරෙන් තැලු වේවැල කඩා දා
අරන් තුරුලට හිසද අතගා
වරද කොතනද හඳුනාගනු බැරි
උපාධිය ගැන සිතනවා......
มุมมอง: 2 228

วีดีโอ

Meth Mal Pibidewa (Cover) song මෙත් මල් පිබිදේවා
มุมมอง 514หลายเดือนก่อน
"මෙත් මල් පිබිදේවා සිත් තුළ මෙත් මල් පිබිදේවා කරුණා ගුණ දේවා සිත් තුල කරුණා ඉතිරේවා " මුල් ගායනය මොරිස් දහනායක මහතා විසින් මෙම ගීතයේ පුහුණු කිරීම සංජීව අල්විස් මහතා සහ අසංගිකා අරණමාලි මහත්මිය. වාදනය මොණරාගල සංජීව අල්විස් සංගීත ආශ්‍රමයේ දරු දැරියන්. ගායනය ගීතය වාදනය කළ දරුවන්ගේ දෙමව්පියන්.
Senasuru Maha Dasawaklu/ Chandul Ekanayaka Song සෙනසුරු මහ දසාවක්ලු
มุมมอง 1.8K3 หลายเดือนก่อน
Senasuru Maha Dasawaklu #music #sinhalasongs #new #kids Lyrics ..Sunil Shantha Helapalla .... Music Somasiri Soyza... Sing...Chandul Hansana Ekanayaka ... Video Lassana Jayasekara... සෙනසුරු මහ දසාවක්ලු.... ගී පද සුනිල් ශාන්ත හෙලපල්ල.... සංගීතය සෝමසිරි සොයිසා... ගායනය චන්දුල් හන්සන ඒකනායක ... වීඩියෝ ලස්සන ජය⁣සේකර...
මොණරාගල රාජකීය විදුහලේ 2023 පළමු වසරට පැමිණි දරුවන් පිළිගැනීමට ගැයු ගීතය....
มุมมอง 290ปีที่แล้ว
මොණරාගල රාජකීය විදුහලේ පළමු වසරට සිසුන් ඇතලත් කරගැනීමෙි උළෙලේදී ගැය පිළිගැනීමෙි ගීතය..... පද රචනය.- නෙවිල් ඩයස් මහතා, තනු නිර්මාණය - සංජීව අල්විස් මහතා, පුහුණු කිරීම අතුල දිසානායක මහතා සමග මොණරාගල රාජකීය විදුහලේ සංගීත අංශය, ගායනය ප්‍රාථමික අංශ දරුවන්
Monaragala Royal College Primary Western Band
มุมมอง 7Kปีที่แล้ว
Monaragala Royal College Primary Western Band, Big match, Wellassa Ground, Primary Band,
Monaragala Royal College Primary Western Band
มุมมอง 90Kปีที่แล้ว
Monaragala Royal Collage Primary Western Band, Western Band, Primary Band, Royal Collage Monaragala
මොණරාගල රාජකීය විදුහලේ 2022 පළමු වසරට පැමිණි ළමුන් පිළිගත් අපූරු පිළිගැනීමේ ගීතය
มุมมอง 9992 ปีที่แล้ว
2022.04.21 දින පැවති මොණරාගල රාජකීය විදුහලට 2022 පළමු වසරට පැමිණි දරුවන් පිළිගත් ගායනය... මොණරාගල රාජකීය විදුහලේ 3,4 හා 5 වසරවල දරුවන් විසින් ඉදිරිපත් කරන ලදී. මෙම ගීතයේ පද රචනය නෙවිල් ඩයස් ගුරුතුමා විසින් සිදුකරන ලද අතර සංගීතය අතුල ගුරුතුමන් විසින් සිදු කරන ලදී. වාදනය මොණරාගල රාජකීය විදුහලේ සංගීත අංශය විසින් සිදුකරන ලදී.
SOS Kindergarten - Monaragala - Sport Meet 2022
มุมมอง 742 ปีที่แล้ว
SOS Kindergarten Sport Meet 2022
Mihikatha Nalawala මිහිකත නළවාලා
มุมมอง 2472 ปีที่แล้ว
Mihikatha Nalawala මිහිකත නළවාලා Chandul Hansana චන්දුල් හන්සන SL Singing Bird මුල් ගායනය සුනිල් ශාන්ත මහතා
චූටි කුරුල්ලනි චූටි බටිත්තනි / Chooti Kurullani Chooti Batiththani ( Chandul Hansana Ekanayaka)
มุมมอง 2332 ปีที่แล้ว
චූටි කුරුල්ලනි චූටි බටිත්තනි / Chooti Kurullani Chooti Batiththani ( Chandul Hansana Ekanayaka)
කවිකාරියේ KAVIKARIYE SINDU KIYANA LANDE
มุมมอง 1662 ปีที่แล้ว
කවිකාරියේ KAVIKARIYE SINDU KIYANA LANDE
මං ඉතාලියේ තනි උනා | Man Ithaliye Thani Una | Cover by Chandul Ekanayaka & Chenuthi
มุมมอง 3952 ปีที่แล้ว
මං ඉතාලියේ තනි උනා | Man Ithaliye Thani Una | Cover by Chandul Ekanayaka & Chenuthi

ความคิดเห็น

  • @user-rs8wz8un5p
    @user-rs8wz8un5p 2 วันที่ผ่านมา

    ❤❤❤❤ ඇත්තටම ලස්සන සිංදුවක්...🥺

    • @slsingingbird6772
      @slsingingbird6772 2 วันที่ผ่านมา

      @@user-rs8wz8un5p ස්තූතියි

  • @kamalinadeeshani6424
    @kamalinadeeshani6424 16 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @ireshamendis607
    @ireshamendis607 18 วันที่ผ่านมา

    හරිම ලස්සනයි...🥹❤️

    • @slsingingbird6772
      @slsingingbird6772 18 วันที่ผ่านมา

      @@ireshamendis607 ස්තූතියි

  • @KgsandiyakumariGamage
    @KgsandiyakumariGamage 25 วันที่ผ่านมา

    Very beautiful

  • @sasindibandara9261
    @sasindibandara9261 26 วันที่ผ่านมา

    Well done Chandul❤

  • @AmayaNethmi-sj8oy
    @AmayaNethmi-sj8oy 26 วันที่ผ่านมา

    Godak lassnai mlli❤❤

  • @rashimanel2302
    @rashimanel2302 26 วันที่ผ่านมา

    මගේ පාසලේ සමහර දරුවෝ ගෙවන ජීවිත සම්බන්ධ ගොඩක් කතා මේ වගේ...ඒ නිසාම වෙන්න ඇති මගේ ඇස්වල කදුලු මේ තරම්... නිර්මාණාත්මක හැකියාව ඔබගේ අගය කරමි පුතේ...තුණුරුවන් සරණයි 🙏

  • @user-nl1jk9ey8w
    @user-nl1jk9ey8w 26 วันที่ผ่านมา

    ලස්සනයි පුතේ.

  • @Upeshi-ij9ky
    @Upeshi-ij9ky 26 วันที่ผ่านมา

    Congratulations putha ❤❤

  • @hemanthigunawardhana8717
    @hemanthigunawardhana8717 26 วันที่ผ่านมา

    Loku kathawak ❤❤

  • @dasunekanayake2005
    @dasunekanayake2005 27 วันที่ผ่านมา

    ඒ music video එක මාරම ලස්සනයි හදවතට ම දැනුනා 😢

  • @gayanimala1500
    @gayanimala1500 27 วันที่ผ่านมา

    ❤❤ lassanai puthe

  • @madurangiupeksha1605
    @madurangiupeksha1605 27 วันที่ผ่านมา

    හරිම ලස්සනයි පුතේ.... සුභ අනාගතය ක් ලැබේවා පුතාට !!!

  • @Makaraman6209
    @Makaraman6209 27 วันที่ผ่านมา

    Congratulations ❤❤❤❤

  • @anyonekj1720
    @anyonekj1720 28 วันที่ผ่านมา

    Best song ❤

  • @anyonekj1720
    @anyonekj1720 28 วันที่ผ่านมา

    සුපිරි සින්දුව... ❤❤

  • @NiroChoco
    @NiroChoco 28 วันที่ผ่านมา

    හරිම ලස්සනයි.. ❤❤❤❤❤

  • @dananjaya7422
    @dananjaya7422 28 วันที่ผ่านมา

    ගොඩාක් සතුටුයි පුතා ලස්සන සින්දුවක්.සමාජයට හොද පණිවිඩයක් දෙනවා ඔයා.ඉදිරියටත් මේ වගේ නිර්මණ කරන්න සුභ පතනවා..

  • @somasiriwedage2260
    @somasiriwedage2260 2 หลายเดือนก่อน

    හරිම අගෙයි නිර්මාණ කර්තව්‍යය පදමාලාව සංගීතය ගායනය සියල්ල මනාව සංයෝජනය වී තියෙනවා

  • @chinthikasthuriarachchi6912
    @chinthikasthuriarachchi6912 3 หลายเดือนก่อน

    Well done chandul!!!! ❤ In a very young age your presenting skill should be appreciated!!! 🥰👍

  • @anushkavirajani7156
    @anushkavirajani7156 3 หลายเดือนก่อน

    ගායනය ,පද රචනය ,තනුව ගොඩක් ලස්සනයි...ජය වේවා....!

  • @sunilsanthahelapalla227
    @sunilsanthahelapalla227 3 หลายเดือนก่อน

    හරිම ලස්සනෛ.දුවයි පුතයි හොදටම කලා.

  • @sunilsanthahelapalla227
    @sunilsanthahelapalla227 3 หลายเดือนก่อน

    පුතගෙ ගායනය හරිම ලස්සනෛ.සොයිස මහතාගෙ තනුවත් හරිම ලස්සනෛ.

  • @chesaralakshithnanayakkara9923
    @chesaralakshithnanayakkara9923 3 หลายเดือนก่อน

    Ape kolla.. changul❤❤❤

  • @NeranjanKumara-lp8jt
    @NeranjanKumara-lp8jt 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @walpolaanuradha
    @walpolaanuradha 3 หลายเดือนก่อน

    දෙමාපියන්ට ලොකු පනිවිඩයක් දෙන අගේ ඇති ගීතයක්..‌විශේෂයෙන් ප්‍රාථමික දරුවන්ගේ දෙමාපියන්ට....චන්දුල් මහත්මයාගේ සුමිහිරි හඬත් සමඟ පද පෙළ අපූරුවට ගැළපෙනවා.....චන්දුල්ගේ ඉදිරි ගමනට ජය.....

    • @ameesha9067
      @ameesha9067 3 หลายเดือนก่อน

      මිත්‍යවෙන් පිරුනු රටට පනිවිඩයක්.

  • @niroshasamarasinghe6715
    @niroshasamarasinghe6715 3 หลายเดือนก่อน

    Congratulations chandul!!!!🎉❤❤❤❤🎉🎉🎉😂

  • @sandamalirathnayake3968
    @sandamalirathnayake3968 3 หลายเดือนก่อน

    So nice Chandul puthe! Great🎉❤❤❤❤ all the best!!!🎉

  • @gayanimala1500
    @gayanimala1500 3 หลายเดือนก่อน

    Wow chandul. Congratulations ❤

  • @rithikathiveyn-ch5fr
    @rithikathiveyn-ch5fr 3 หลายเดือนก่อน

    WOW🎉🎉🎉🎉 WELL DONE CHANDUL ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Mahathun-bj5mm
    @Mahathun-bj5mm 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @mahadevchoudhary5786
    @mahadevchoudhary5786 11 หลายเดือนก่อน

    🎉

  • @pasiduaththanayaka3332
    @pasiduaththanayaka3332 ปีที่แล้ว

    kandayappp nosalen

  • @kumarasenarathne566
    @kumarasenarathne566 ปีที่แล้ว

    Wow❤

  • @MudiyanseGnanathilake-ph2tm
    @MudiyanseGnanathilake-ph2tm ปีที่แล้ว

    හරිම ආඩම්බරයි.

  • @SPORT74775
    @SPORT74775 ปีที่แล้ว

    ආ චන්දුල්

  • @sftsciencefortechnologypra5627
    @sftsciencefortechnologypra5627 ปีที่แล้ว

    Very good wayase hitiyata puthala

  • @sumakarunarathna1351
    @sumakarunarathna1351 ปีที่แล้ว

    Super

  • @chesaralakshithnanayakkara9923
    @chesaralakshithnanayakkara9923 2 ปีที่แล้ว

    Very nice🥰❤❤❤❤❤

  • @chesaralakshithnanayakkara9923
    @chesaralakshithnanayakkara9923 2 ปีที่แล้ว

    Super

  • @shehannandathilaka4018
    @shehannandathilaka4018 2 ปีที่แล้ว

    Superb performance putha.