New Government Job Vacancies 2024 | Ministry of Health Job Application | MA | Rajaye Rakiya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Hello friends,
    New Government Job Vacancies 2024 | Ministry of Health Job Application | MA | Rajaye Rakiya
    🔴 වැඩි විස්තර සහ අයදුම් පත්‍රය - www.rajayejobs...
    👉Whats app Group link - bit.ly/rajayej...
    This Video includes,
    How to apply for Ministry of Health Job Vacancies 2024
    Management Assistant, Pharmacist, Analyst Jobs Vacancies 2024 (step by step),
    New Government Job Vacancies in Sri Lanka 2024
    Management Assistant, Pharmacist, Analyst - Ministry of Health
    Ministry of Health, State Pharmaceuticals Corporation Job Applications
    My social media -
    👉Whats app Group link - bit.ly/rajayej...
    👉Application page link - / gazettejob
    👉Application group - / gazettejob
    👉Telegram - t.me/rajayerakiya
    👉App (free) - play.google.co... (play store) (මෙමඟින් රැකියා විස්තර සහ අයදුම්පත්‍ර ලබාගත හැක. කිසිදු ගාස්තුවක් අය නොකෙරේ.)
    #Jobs #governmentjobs #Application
    Keywords -
    Jobs, Vacancy, Ministry of Health, New Jobs, Jobs in Sri Lanka, Management Assistant, Pharmacist, Analyst, vacancies, OL jobs, Online application 2024, Government job application 2024, Driver Jobs, Hospital jobs, New job vacancies 2024, රජයේ රැකියා, rajaye rakiya, Rajayejobs, karyala sahayaka, Job exam past papers in Sinhala, petroleum vacancies 2024, Management Assistant job vacancies

ความคิดเห็น • 40

  • @chandrikawijesooriya6530
    @chandrikawijesooriya6530 7 หลายเดือนก่อน +4

    වැටුප ගැන සදහන් කිරීම වැරැදි .මුලින්ම සදහන් මුදල( නිද.42600/=) හා අනුමත වෙනත් දීමනා)ලැබේවි.

    • @ErandiKalani
      @ErandiKalani 7 หลายเดือนก่อน +2

      Kamak na

    • @rajayerakiya
      @rajayerakiya  7 หลายเดือนก่อน

      කමෙන්ට් එකට බොහොම ස්තූතියි!.❤
      මම එතනදි මාසික ආසන්න වැටුප කියල සඳහන් කරන්නෙ, ඒ සියල්ල එකතු වුණාට පසුව ලැබෙන මුදල. මොකද salary scale එකේ විදියට කීවොත් සමහර අයට තේරෙන්නෙ නෑ.

  • @priyankagunawardhana171
    @priyankagunawardhana171 6 หลายเดือนก่อน +1

    උපස්ථායක තනතුරැ සදහා වේකන්සි .නැද්ද

  • @sampathpersonal5968
    @sampathpersonal5968 7 หลายเดือนก่อน +1

    ඔවාපට්ට පල් බොරුවකි එතැන් වලට ගිහින් විමසා බැලීම ට ගිය විට එහෙම පුරප්පාඩු දැනට නැහැ කියලා කියනවා..

    • @rajayerakiya
      @rajayerakiya  7 หลายเดือนก่อน

      දැන් ඇහුවොත් කොහොමත් නෑ කියනවා. මේකට අයදුම් කරන්න පුළුවන් කාලය අවසන් වෙලා දැනට සති 2කටත් වැඩී. අනිත් කරුණ තමයි ආයතන නාමයක් භාවිතා කරල කිසිදු අසත්‍ය තොරතුරක් අපට ඉදිරිපත් කරන්න නීතිමය අයිතියක් අපට නෑ. මේ පුරප්පාඩුව මුදිත මාධ්‍ය වල (Sunday Observer - 2024.01.28) වගේම ආයතන වෙබ් අඩවියෙත් ප්‍රදර්ශනය කරල තිබුණා. අප ආයතනය මගින් නීත්‍යානුකූලව ප්‍රසිද්ධ කරන ලද පුරප්පාඩු හැර වෙනත් කිසිදු රැකියා දැන්වීමක් පළ කරන්නේ නැත.

  • @UshanUshan-h9z
    @UshanUshan-h9z 7 หลายเดือนก่อน +15

    O/L ෆෙල් වෙලත් මෙක බලපූ මම

    • @rajayerakiya
      @rajayerakiya  7 หลายเดือนก่อน +2

      ආයෙ O/L කරමු, නැත්නම් වෘත්තීය සුදුසුකමක් හදාගන්න❤️

    • @siromagangani2012
      @siromagangani2012 7 หลายเดือนก่อน

      😂​@@rajayerakiya

    • @KamalaEdirisinha
      @KamalaEdirisinha 3 หลายเดือนก่อน

      😊8😮8​@@rajayerakiya

  • @SamanSisirakumara
    @SamanSisirakumara 5 หลายเดือนก่อน +1

    මුන් බොරු බයිලා කියනව ගිහින් හම්බ වෙලා අහපු අයට එහෙම ජොබ් නෑ කියනව

    • @rajayerakiya
      @rajayerakiya  5 หลายเดือนก่อน

      Closing date pahu vela

  • @hashanmaduranga3609
    @hashanmaduranga3609 7 หลายเดือนก่อน +3

    Meke closing date heta nd.. eka wenas wnne nti wei nd

  • @masssharma7667
    @masssharma7667 8 หลายเดือนก่อน +3

    Thank you

    • @rajayerakiya
      @rajayerakiya  8 หลายเดือนก่อน +2

      You're welcome❤️

  • @sakucreations5128
    @sakucreations5128 8 หลายเดือนก่อน +2

    Thank you 👍

  • @kumarichandrakanthi4670
    @kumarichandrakanthi4670 7 หลายเดือนก่อน +1

    ඔව් මේවා පට්ට බොරු.සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ කරන මිනිස්සුවත් දන් නැති බොරු දාන්නේ.

    • @rajayerakiya
      @rajayerakiya  7 หลายเดือนก่อน

      අමාත්‍යාංශයේ වැඩ කරන කෙනා මුළු අමාත්‍යාංශය ගැනම සහ ඒ සම්බන්ධ සියළුම ආයතන ගැන දන්න එක ගැන නම් මට ගොඩක්ම සතුටුයි. ඒත් ඒ කෙනාට කියන්න (sunday observer 2024/01/28) මේකත් පොඩ්ඩක් බලල දැනුම වැඩි කරගන්න කියලා🤣

  • @renukaniranjali5869
    @renukaniranjali5869 3 หลายเดือนก่อน

    Upasthika තනතුර සඳහා nada

  • @HasithaHishan-i2l
    @HasithaHishan-i2l 7 หลายเดือนก่อน

    Mama o/l b1,c5,s3i . English fail ,a/l s2 c1 mata barida rajaye rakiyawaka apply karanna

  • @SujikaDeMel
    @SujikaDeMel 3 หลายเดือนก่อน

    අයුර්වෙද ජොබ් නැහැ ද?

  • @k.t.s.tsathsara1863
    @k.t.s.tsathsara1863 8 หลายเดือนก่อน +3

    thank u sir ❤️

  • @PgAnura-kb4kc
    @PgAnura-kb4kc 6 หลายเดือนก่อน +1

    චන්දෙ කිට්ටුව රැකියා ඇබර්තු තියෙනවා

  • @hmanula3691
    @hmanula3691 7 หลายเดือนก่อน +2

    😊

  • @GayathriJo-m6p
    @GayathriJo-m6p 3 หลายเดือนก่อน +1

    Hi sir

  • @ErandiKalani
    @ErandiKalani 7 หลายเดือนก่อน +2

    Matat dannako

  • @MalaJaysinghe
    @MalaJaysinghe 7 หลายเดือนก่อน +1

    Ammo òya Amattyanse Name epo

  • @NavodTrishan
    @NavodTrishan 4 หลายเดือนก่อน

    2022 ol krpu kenekta aye ol krnda baid puluwan nm e kohomd

    • @bagyasewuwandi4348
      @bagyasewuwandi4348 3 หลายเดือนก่อน +1

      Sch ekata gihin application danna naththan praiwat danna

  • @dushangeethanjana1281
    @dushangeethanjana1281 8 หลายเดือนก่อน +1

    Aleval maths karapu ayata apply krnna barida

  • @Sithuminiramyasiri
    @Sithuminiramyasiri 8 หลายเดือนก่อน +3

    Meken job hmbun kurut innwd

  • @PalithaRohini
    @PalithaRohini 7 หลายเดือนก่อน +1

    Number aka awanna pluwada sr

  • @nishanthimanjula8398
    @nishanthimanjula8398 7 หลายเดือนก่อน

    Thank you❤️❤️❤️

    • @rajayerakiya
      @rajayerakiya  7 หลายเดือนก่อน

      You are so welcome❤️