නර්ස් කෙනෙක්ගේ වැටුප කීයක් ද | How much Salary for Nurse in Sri Lanka | SL Nurse

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 633

  • @anandadiasdahanayaka7032
    @anandadiasdahanayaka7032 7 หลายเดือนก่อน +29

    නර්ස් ගැන විතරක් නෙමෙ හැම කෙනෙක් ගෙම පඩිය දැනගන්න මිනිස්සු හරීම ආසයි සියලු රැකියාවල්වල පඩි ගැන වීඩියෝ කරන්න පට්ට විදියට වීව් ගන්න පුලුවන්

    • @slnurse7282
      @slnurse7282  7 หลายเดือนก่อน +2

      හොද අදහසක්

  • @sumudasylvia3769
    @sumudasylvia3769 7 หลายเดือนก่อน +88

    Nurses lage සේවයට ලක්ෂ 3k wath lebenna oni. මුළු ජීවිතේ ma රෝහල් වල ගත කරන්නේ . තමුන්ගෙ personal life ekak නැති තරම්

    • @slnurse7282
      @slnurse7282  7 หลายเดือนก่อน +5

      Definitely

    • @trasfffffgfggggg
      @trasfffffgfggggg 7 หลายเดือนก่อน

      ​@@slnurse7282,හු.....නැතුව හිටියනම් හරි නේ 😂😂😂😂😂
      ලක්ෂ 3ක් ඕන , උබලගෙ ගෑනිව,නන්ගිව ගෙනල්ලා ඇරපන් ලක්ෂ නැවෙය් ඕන්නම් දහදාහක් දෙන්නම්

    • @irajeranga4721
      @irajeranga4721 7 หลายเดือนก่อน +4

      ​@@slnurse7282 danata salary wadi , by doing strike time to time got increment as well as reduce hrs per week , now they are working 30 hrs per week . need to increase 48 hrs per week ,these all nursing staff taking overtime .if nursing staff need to get 300k then MBBS doctor minimum salary need to keep 01 million and consultant doctor salary need to increased 50 million , we can bring Indian, Nepalis, Philippine s nursing staff less than 200k , sri lanken nursing staff don't have chance to work in USA or any European country they can work as caregivers, nursing staff in sri lankan just demanding , no any dedication to work ,

    • @westpark2992
      @westpark2992 7 หลายเดือนก่อน +7

      Personal life ekak nathnam mokatada salli oya dena gana athi wediyen dunnata wiyadan karanna welawak nathiwa athi 😁

    • @sumudasylvia3769
      @sumudasylvia3769 7 หลายเดือนก่อน +15

      මම nurse la ගැන kathakalata nurse kenek newei . Principal kenek . මම karapitiya hospital eke duwath එක්ක ඉන්නකොට මට denuna ඔවුන් විශාල karya භාරයක් karana බව . E දවස්වල මට හිතුනා ඔවුන් ta ලොකු වැටුපක් ගෙවනවා nam හොඳයි කියලා .

  • @SL_Hiruwa_Online
    @SL_Hiruwa_Online 7 หลายเดือนก่อน +20

    හෙද සේවයට ලැබෙන වැටුප නම් ඇත්තටම මදි...ඒ මිනිස්සු මාරම කැපවීමක් කරන්නේ...😢 බහුතරයක් ෆීමේල් නර්ස්ලට රෝහලෙන් තොර පෞද්ගලික ජීවිතයක් ගත කරන්න ලැබෙන වෙලාව පවා සෑහෙන්න අඩුයි...😓 අනිත් අතට අද කාලේ එක්ක වියදම් වෙන විදිහ එක්කත් සෑහෙන්න මදි කියලා හිතෙනවා...ගොඩක් සාමාන්‍ය මිනිස්සු හිතන විදිහට නර්ස්ලා වැඩ කරන්නෙ අඩුවෙන්,හෙනම ලොකුකම ඔය වගේ දේවල්... සමහර වෙලාවට මටත් ඔහොම හිතිලා තියෙනවා...හැබැයි ඒ කතාව සම්පුර්ණයෙන්ම හරි නෑ කියලා මට තේරුනා හෙදියක්ව ම බදින්න ලැබුන නිසා... ඒ මිනිස්සු මාරම ස්ට්‍රෙස් එක්ක ඉන්නව...😢 සමහර හොස්පිටල් වලින් ඒ ස්ට්‍රෙස් එක ඩබල් වෙනවා... රජයේ හෙදියන්ට nts වලින් උගන්නන විදිහටම පේශන්ලට සත්කාර කරන්න බැරි වෙන එක,බාහිර රෝගින් එක්ක නුරුස්සන ගති එන එකට හේතුවක් විදිහට මං දකින්නෙ දැනට හෙද වෘත්තීය ක්‍රියාත්මක වෙන විදිහ...ඒ මිනිස්සු සෑහෙන්න අසරණයි කියලා තේරෙනවා... nts එක්කින් කොච්චර හොද නර්ස් කෙනෙක් එලියට ආවත්...හොස්පිටල් වලදි වෙනස් වෙන්නෙ ඔය හින්දා 😢 නර්ස්ලා ගැන මිනිස්සු හිතන විදිහ වෙනස් වෙන්න නම්...රෝහල් වලට යන මිනිස්සුත් වෙනස් වෙන්න ඕන..ආකල්ප වලින්...😊 හිතලා බලන්න පැය දෙක තුනකට හෙදියෝ රෝහල් වල හිටියෙ නැත්තම්...දොස්තරලා දාහක් හිටියත් ඒ රෝහල් වැටෙනවා..ඒකයි නර්ස් කෙනෙක්ගෙ විශේෂත්වය...
    නර්ස් කෙනෙක් කියන්නේ දැණුම් සාගරයක් රෝහලකට... ඒ සේවයට මීට වඩා වැටුපක් ගෙවන එකේ වරදක් නෑ...ලැබෙන්නම ඕන...🥺

    • @slnurse7282
      @slnurse7282  7 หลายเดือนก่อน

      ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට

    • @JJayathissa-ez9gg
      @JJayathissa-ez9gg 7 หลายเดือนก่อน

      ඔය රැකියාව විතරක් නෙමෙයි කොයි රැකියාවෙත් 80% විතර මානසික පිඩනයෙන් තමයි ඉන්නෙ

    • @bnuhash4493
      @bnuhash4493 7 หลายเดือนก่อน +2

      හෑල්ලම කියවන්න බැරි උනා. පැය හයෙන් පස්සේ OT නේද? ඉතින් රජයෙන් පවුද්ගලික ජීව්තේ නැති කරලා නෑනේ 😂

    • @BLacK-br3eb
      @BLacK-br3eb 6 หลายเดือนก่อน

      @@bnuhash4493 awurudu 3k,4k panayanakan igenagena minissunge kunu jarawa ada ada dawasama wage hitagena idala 32000k aragena gedara ennada uba kiyanne 😂

    • @GDinIsu
      @GDinIsu 6 หลายเดือนก่อน

      ​@@bnuhash4493my mother is a nurse I am still studying.Lately my mom has fallen sick and still has to do O.T due to lack of staff .They are doing night shifts just by 2 nursing officers.To our family there is no need for my mom to do O.T. she just work as she thinks she can still support us as she has 6 more years to work.(she hope to retire as soon as i finish my studies)she is still sick but I saw her yesterday after 24 hour shift.Easy for you to say but we see the real struggle.

  • @nawodha2001
    @nawodha2001 7 หลายเดือนก่อน +55

    සමහර රෝහල් වල කාලකන්නි නර්ස් වගේම කාලකන්නි දොස්තර ලත් ඉන්නවා
    උන්ට කොච්චර සල්ලි හම්බ උනත් මදි
    ලෙඩෙකුට කරුනාවෙන් කතා කරන්න වත් දන්නෑ

    • @slnurse7282
      @slnurse7282  7 หลายเดือนก่อน +4

      ඔවු එහෙම අයත් ඉන්නවා.

    • @PadmaIlleperuma
      @PadmaIlleperuma 7 หลายเดือนก่อน +9

      නර්ස්ල docter ලට වඩා ලොක්කෝ වගේ බොහෝ දෙනෙක්.කිසිම කරුණාවක් නැහැ තමයි ලෙඩ්ඩුන්ට 😊

    • @ar1920
      @ar1920 7 หลายเดือนก่อน +2

      අශික්කිත පව්ල්වලින් එන එවුන් ඒ

    • @thilinasrinath5744
      @thilinasrinath5744 7 หลายเดือนก่อน

      දුස්කර රජකරිය කරන අයගේ ටන්සර් ගැන හොයලා බලන්න කියන්න වගකිවයුත්තන්ගේන්

  • @upekhanppd
    @upekhanppd 7 หลายเดือนก่อน +20

    I have been Hospitalised several times in Kalutara Nagoda Teaching Hospital. There I understood how hard working schedule those nursing staff follow of longer hours but maintain patients, kindness & dedication. Therefore, I assume their service can't evaluate by money. Such a hard but essential professional for mankind . I owe them a lot !

  • @සප්තරිශි
    @සප්තරිශි 5 หลายเดือนก่อน +3

    ඔව් nurse ලාගේ salary එක වැඩි වෙන්න ඕන. අනික එයාලා ඉන්න environment එක හරිම stressful. නිවාඩුවක් ගන්න ලැබෙන්නේ නෑ. ඒ වගේම ඒ job eke වගකී ම් වැඩි. 🤔🤔😒

    • @slnurse7282
      @slnurse7282  5 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

  • @DenshilKolamunne
    @DenshilKolamunne 7 หลายเดือนก่อน +4

    බටහිර රටවලනම් නර්සලට ලංකාවෙ ඇටන්ඩන්ට්ල කරන වැඩත් කරන්න අවශ්‍යයි. UK වල දවසකට පැය 10ක් අනිවාර්යයෙන් වැඩ කල යුතුයි.

    • @slnurse7282
      @slnurse7282  7 หลายเดือนก่อน

      එහෙමද

  • @AththanayakaNew
    @AththanayakaNew หลายเดือนก่อน +1

    වැඩක් නෑ සැලරිය දැනගෙන,ගවර්මන්ට් නර්ස් කෙනෙක් කියන්නෙම මට හීනයක් වෙලා ඉවරයි අනේ,පරයිවට් නම් යන්තම් ඩෙල්මන් හොස්පිටල් එකට පින්සිද්ද වෙන්න අවුරුදු දහයක් කරගත්තා,මැරි කලාට පස්සේ හස්බන්ඩ් ට ඒ සැලරියත් මදි වෙලා ඔක්කොම ඉවරයි, මොනවා කරන්නද කමක් නෑ,ඔහුව ලැබුණනේ

    • @slnurse7282
      @slnurse7282  หลายเดือนก่อน

      ඉතින් ඒකනේ

  • @AngelaParker-l7u
    @AngelaParker-l7u 7 หลายเดือนก่อน +20

    මුලු ජීවිතේ ම රෝහලේ ගතකරලා කීයක් ගත්තත් මොකටද . සාමාන්‍ය කාන්තාවකට දරුවෝ හදන්න , රැකබලාගන්න, උගන්නන්න , අසනීප උනාම දරුවෝ බලාගන්න ., පවුලක් ගෙනියන්න, යුතුකම් ඉටුකරන්න ගියොත් පැය 100ක් ඕ. ටී. කරන්නේ කොහොමද ..
    ජීවිතේ විදින්නේ නැතුව රු. 80000ක් ගත්තත් මොකටද . නිවාඩුව ක් ගන්න බෑ.
    මේ මුදල මූලික වැටුප් ලෙස ගෙන, ඕටී නොකර ඉන්න තිබුනානම් සැලකිය යුතු වැටුපක් කියන්න තිබුනා. මානසිකත්වය ක් සිත්න්නේ නැතුව , කියන දේවල් නිසා මිනිස්සු අපිට ලොකු පඩි ලැබිලත් ස්ට්‍රයික් කරනවා කියලා බනිනවා. ඒ වගේම ස්ට්‍රෙස් එකේ ඉන්න නිසා නපුරුයි කියලා සමාජගත කරනවා.
    ලස්සන ජීවිතය කෝ.

  • @edusrilanka2943
    @edusrilanka2943 26 วันที่ผ่านมา +2

    සර් A/L අවශ්‍ය සුදුසුකම් ඔක්කොම hari . O/L අවශ්‍ය subjects වලින් Maths වලට witharak S ekak තියෙන්නේ . Eka awulak නැද්ද සර්

    • @slnurse7282
      @slnurse7282  26 วันที่ผ่านมา

      කමක් නෑ

  • @Primerose172
    @Primerose172 7 หลายเดือนก่อน +42

    සමහර nurses ලා ඇයි ඔච්චර සැර. ලෙඩ්ඩුන්ට සද්ද දාන්නෙ ඒගොල්ලන් වැටුපක් ගන්නැතුව නිකම් සෙවය කරනව වාගේ 😢

    • @slnurse7282
      @slnurse7282  7 หลายเดือนก่อน

      එහෙම අයත් ඉන්නවා.

    • @harshanieharischandra1498
      @harshanieharischandra1498 7 หลายเดือนก่อน +6

      අපේ නර්ස් අක්කා නම් කිව්වේ එයාලා ගන්න වැටුපට වඩා වැඩ කරන්න ඕනේ කියලා .මං ඇහුවා,ඔයාලා ජොබ් එකට එන්නේ ඔය ගැන දැනගෙන නේද,අනික අසරණ ලෙඩ්ඩු ඒකට පලි නෑ නේද කියලා .එදා ඉඳන් එයා මාව නෑකමෙන් අයින් කලා,ජොබ් එකට අපහාස කලා කියලා .😂

    • @rajakanagarathnaraja8795
      @rajakanagarathnaraja8795 7 หลายเดือนก่อน +4

      Job eka labaganta eka ekage passen gihin job eka lebunata passe napuru gehenu eya leddun dekkata passe wedi karagannawa.

    • @ar1920
      @ar1920 7 หลายเดือนก่อน +1

      අශික්කිත පව්ල්වලින් එන එවුන් තමයි ඒ විදියට හැසිරෙන්නේ

    • @AngelaParker-l7u
      @AngelaParker-l7u 7 หลายเดือนก่อน

      මෝඩ පෝස්ට් දාලා සේවය බාල්දුකරනවා. මිනිස්සු හිතන්නේ එක එකා පස්සේ ගිහින් ලේසියට හෙදියන් වෙන්න පුලුවන් කියලා.එහෙම ගිය කෙනෙක් ගැන දන්නවානම් දාන්න බලන්න .
      ලෙඩක් වෙලා වාට්ටුවේ ඉන්නකොට හතරට පහට නැමිලා මිසී කියාගෙන තමුන්ගෙ වැඩේ කරගන්න මිනිස්සු දන්නේ නෑ මේ තරම් ලොකු ගාණක් ලෙඩ්ඩු හෙදියන් කීප දෙනෙක් කලමණාකරනය කරලා සනීපකරලා එලියට යවන්නේ මොනතරම් කැපකිරීමක් කරලද කියලා.මේ වීඩියෝ එක දාපු මනුස්සයා එදාවේල කන්න නැතුව් හිටපු කෙනෙක් වගේ පේනවා.ලොකු පඩියක් කියන එකෙන්. තමන්ට බැරි දේවල්, වග්ස්කීමක් නැති දේවල් නොදා ඉන්නවනම් ඉස්සරහට නීතියෙනුත් බේරිලා ඉන්න පුලුවන් වෙයි.

  • @pabodamadushani
    @pabodamadushani 8 วันที่ผ่านมา +1

    Mn 2022/2023 z score eka - 0.1962 gampaha district maths kare mawa nts thereida sir

  • @kavinidelgoda2202
    @kavinidelgoda2202 6 หลายเดือนก่อน +2

    ඩොක්ටර්ස්ලාගේ salary ගැන මේ වගේ වීඩීයෝ එකක් ඕනි❤️

    • @slnurse7282
      @slnurse7282  6 หลายเดือนก่อน

      බලමු.

  • @Chamodikaveesha914
    @Chamodikaveesha914 6 หลายเดือนก่อน +1

    Sir mn bio kale .ccs result.z.core 0.5750 trincomalee district ..mawa nts select weida.2023A/L ..s thiyenne physics walata..O/L A7i B2i ..female

    • @slnurse7282
      @slnurse7282  6 หลายเดือนก่อน

      සිලෙක්ට් වෙයි

    • @Chamodikaveesha914
      @Chamodikaveesha914 6 หลายเดือนก่อน

  • @UserUser-q8j
    @UserUser-q8j 7 หลายเดือนก่อน +3

    Sir mn bio CSS results 22 a/l z0.0589 badulla mawa nursing silect weid?

    • @slnurse7282
      @slnurse7282  7 หลายเดือนก่อน

      වෙයි

  • @YpPriyanka
    @YpPriyanka 5 หลายเดือนก่อน +2

    Private hospital වල නර්ස්ලාට මාසෙකට කොච්චර වැටුපක් හම්බවෙනවද . නර්සින් කෝස් එක කරලා යන අයට . Plzz විස්තර ටිකක් දෙන්නකෝ

    • @slnurse7282
      @slnurse7282  5 หลายเดือนก่อน

      ඒක කෝස් එක අනුව වෙනස් වෙනවා

    • @shalukawijenayake426
      @shalukawijenayake426 11 วันที่ผ่านมา

      Kandy wala tiyena hodama කොස් එක මොකක්ද😢 Ani pizz mag ekl oni👀

  • @UshodaNethsara
    @UshodaNethsara 11 วันที่ผ่านมา +1

    Sir CSS results eken nursing apply kroth සිලෙක්ට් වෙයිද ?

    • @slnurse7282
      @slnurse7282  8 วันที่ผ่านมา

      දාලා බලන්න

  • @isurikakumudini7781
    @isurikakumudini7781 หลายเดือนก่อน +1

    Mn 2022 al kle bio sss result z ek -0.36 district ek rathnapura ol english -A science -A ,maths -B mwa nts select weid girl kenek

  • @stbiologyandchemistry
    @stbiologyandchemistry 7 หลายเดือนก่อน +2

    Sir mage nangita me para Al bio results thiyenne CSS ,,Gampaha district eken ,,Z score eka 0.1 i ganak ,,O/l walata A6 B2 k thiyenawa science maths dekatama A ,,eyata NTS yanna puluwan weida sir

    • @slnurse7282
      @slnurse7282  7 หลายเดือนก่อน

      සාමාන්‍ය පෙල ඉංග්‍රීසි වලට C නම් අනිවාර්යයෙන් පුලුවන්.

    • @stbiologyandchemistry
      @stbiologyandchemistry 7 หลายเดือนก่อน

      @@slnurse7282 ow sr eyata Ol walata C ekak thiyenawa english

  • @irajeranga4721
    @irajeranga4721 7 หลายเดือนก่อน +2

    by doing strike time to time got increment as well as reduce hrs per week , now they are working 30 hrs per week . need to increase 48 hrs per week ,these all nursing staff taking overtime .if nursing staff need to get 300k then MBBS doctor minimum salary need to keep 01 million and consultant doctor salary need to increased 50 million , we can bring Indian, Nepalis, Philippine s nursing staff less than 200k , sri lanken nursing staff don't have chance to work in USA or any European country they can work as caregivers, nursing staff in sri lankan just demanding , no any dedication to work

    • @slnurse7282
      @slnurse7282  7 หลายเดือนก่อน

      Thanks for your comment

    • @irajeranga4721
      @irajeranga4721 7 หลายเดือนก่อน

      @@slnurse7282 what is the current average patients per nurse in SL per year

  • @KN_unprofessional
    @KN_unprofessional 7 หลายเดือนก่อน +1

    Sir mama 2023 al kandy z eka 0.5731.
    Nts male nursing select weida ?

    • @slnurse7282
      @slnurse7282  7 หลายเดือนก่อน

      කියන්න බෑ

  • @s.ranjani7875
    @s.ranjani7875 6 หลายเดือนก่อน +1

    Sir, mn 2022/2023 a/l kare
    Z score eka - 0.4560 mawa nursing thereida

    • @slnurse7282
      @slnurse7282  6 หลายเดือนก่อน

      කියන්න බැහැනේ.

  • @SinadiSuhansa
    @SinadiSuhansa 2 หลายเดือนก่อน +1

    Ane docter hoda course ekak karala yana praivate nurse kenekge monthly sallery eka kohomada

    • @slnurse7282
      @slnurse7282  2 หลายเดือนก่อน

      කෝස් එක අනුව වෙනස් වෙනවා

  • @shalukawijenayake426
    @shalukawijenayake426 11 วันที่ผ่านมา +1

    Nursing walata engilsh oni mada😢 සාමාන්‍යයෙන් තිබුණොත් මදිද Ani pizz kiyannako

    • @slnurse7282
      @slnurse7282  8 วันที่ผ่านมา

      මේක බලන්න. th-cam.com/video/BAQuACIIC-E/w-d-xo.htmlsi=KrfTguxb3am39rUQ

    • @shalukawijenayake426
      @shalukawijenayake426 7 วันที่ผ่านมา

      @slnurse7282 Thanks🤗

    • @shalukawijenayake426
      @shalukawijenayake426 7 วันที่ผ่านมา

      වැඩේ අමාරැයි වගේ😔

  • @pasinduudara7212
    @pasinduudara7212 7 หลายเดือนก่อน +5

    මාසෙ දවස් 30ම දවසට පැය 3 ගානෙ ඕටී කරන්න ඕන ඔයගාන ගන්න. එච්චර කරන්න පුලුවන්ද 80000ක් වෙනුවෙන්. ගෙදර දොරේ කොච්චර වැඩ තියේද එයාලට.

  • @nethmimaheshi3589
    @nethmimaheshi3589 7 หลายเดือนก่อน +2

    Sir mn 2022 maths A/L sss
    O/L A7 B2 English A
    Z ek 0.0916 mw Nts select weid ratnapura distract

    • @slnurse7282
      @slnurse7282  7 หลายเดือนก่อน

      ගොඩක් වෙලාවට හම්බෙයි

    • @nethmimaheshi3589
      @nethmimaheshi3589 7 หลายเดือนก่อน

      Samhrwit select wenneti weid maths nis

  • @kavindya4233
    @kavindya4233 7 หลายเดือนก่อน +1

    sir mn bio 2021 Al kre.result CSS. Z eka 0.06 galle district .OL english A. Al english B.nts select weid

    • @slnurse7282
      @slnurse7282  7 หลายเดือนก่อน

      වෙයි

    • @Chandrani-v4m
      @Chandrani-v4m 7 หลายเดือนก่อน

      Oyt mokk hri campus ekak awada halo

    • @kavindya4233
      @kavindya4233 7 หลายเดือนก่อน

      @@Chandrani-v4m ne hlo

  • @TharuliPathi
    @TharuliPathi 2 หลายเดือนก่อน +1

    Sir 22 A/l gazet karnne koi kale wageda,adahasak denna puluwnda

  • @DasuniRathnayake-fg8rp
    @DasuniRathnayake-fg8rp 7 หลายเดือนก่อน +1

    2024 A/L man kurunegala
    Agri science walin NTS yann ethkot samanyen kohom Z ekk wge oned? Ccc wge thibboth athi weid? Ane plz rp

    • @slnurse7282
      @slnurse7282  7 หลายเดือนก่อน

      ඇති

  • @AyeshaHewakanage
    @AyeshaHewakanage 7 หลายเดือนก่อน +5

    1 Uk nurse kenek widiyt ynn lnkawe experience ek awurudu kiyk thiyenn oond
    2 Ehem uk giyoth salary ek kiyak wge weyid
    3 Lnkawedi salary ek miita wada wedi krgnn berid
    4iets pass ek oon klyak wlngu wenwd
    5 ඇත්තටම nursing amaruyid
    6 Mge meda results ek BCC,campus aply krnne nethuw nts ynn heduwe klin shy results eken,me rate yn thathweth ekk,eek hodyi need?
    Thank you very much sir❤️🙏
    Nursing job ek gena pehedimak athi une me channel ek nisa

    • @slnurse7282
      @slnurse7282  7 หลายเดือนก่อน

      අපේ කලින් වීඩියෝ වලින් මේවායෙන් කීපයක් විසදගන්න පුලුවන්. අනිත් ඒවාට ලගදීම Q & A එකක් දාන්නම්.

    • @Ashsandeepa
      @Ashsandeepa 7 หลายเดือนก่อน

      Aussie ynnt pulwn ned 🥺

    • @belieber.
      @belieber. 7 หลายเดือนก่อน

      Hey
      UK nurseslage salary eka godak aduy
      Eyala underpaid
      Nurse keneknam Aussie wage honday

  • @manulawijesiriwardhana6594
    @manulawijesiriwardhana6594 7 หลายเดือนก่อน +2

    Arts කරපු අයත් Nursing යනවනෙ Private through. එතකොට එයලගෙ Salary එකත්, මේ Government Nursing salary එක වගේම හම්බෙනවද? නැත්නම් ඊට අඩුද?

    • @slnurse7282
      @slnurse7282  7 หลายเดือนก่อน +1

      ළගින් යනවා

  • @maneeshanethmini-s8m
    @maneeshanethmini-s8m 7 หลายเดือนก่อน +1

    UGC registration eka krla thiyena kenekta registration cancel krgththoth nursing danna barida

    • @slnurse7282
      @slnurse7282  7 หลายเดือนก่อน

      පුලුවන්.

    • @maneeshanethmini-s8m
      @maneeshanethmini-s8m 7 หลายเดือนก่อน

      Mama 2021,2022 A/L kle Maths wlin.1st shy Z eke 0.5005 ...2nd shy Z eka 0.8009.. mekta ahu wei neda...UGC registration cancel krgnna widiha kiynnko poaddak

  • @MadhushikaDikkumburage
    @MadhushikaDikkumburage 3 หลายเดือนก่อน +2

    2023(24) batch ekt application call krnne koi kale waged..plz reply 🙏

  • @dilmiheshani7066
    @dilmiheshani7066 6 หลายเดือนก่อน +1

    Kamathinm witharada sir OT karanne.nathnm karyamandalaya adu hospital ekakata ahuunoth aniwaren OT karanna oni athi neda

    • @slnurse7282
      @slnurse7282  6 หลายเดือนก่อน +1

      ඕටී කිරීම තීරනය වෙන්නේ රෝහල අනුව. තමන්ගේ කැමැත්ත මත නෙවේ.

  • @DilashaSamindi
    @DilashaSamindi 15 วันที่ผ่านมา +1

    Mage result maths walin css z ek - .0666 mata nts ynn plvn weyd....

  • @OshiDil
    @OshiDil 6 หลายเดือนก่อน +1

    Matanam epama una nursla...mage daruwa labune c section ekakin...mage kakul wala ehema hiri aruna ganam mata nagitinna kiyala mage bada 4ra 5s parak mirikuwa mata e awa wedanawa daruwa labedddi danuna wedanawata wada wadi..epa karapu karya mandala innawa kisima anukampawak na

    • @slnurse7282
      @slnurse7282  6 หลายเดือนก่อน

      හැමෝම එහෙම නෙවෙයි.

    • @erangasavindi
      @erangasavindi 6 หลายเดือนก่อน

      ඒක කාර්‍ය මණ්ඩලයේ වරදක් නෙමෙයි.හිරි ඇරුන ගමන් ඇදෙන් බස්සන්නෙ අම්මලගෙම හොදට.ඉක්මනින් මැහුම් වේලිලා තුවාලෙ හොද වෙන්නෙ එතකොට.බඩ මිරිකන්නෙ බඩේ ලේ කැටි හැදිල නම් අයින් වෙන්න.මාත් c section 2කින් මගේ දරුවො දෙන්නම හම්බ වුනේ.එයාල සැරෙන් උනත් ඒ දේවල් කියන්නෙ අපෙ හොදට

    • @OshiDil
      @OshiDil 6 หลายเดือนก่อน

      Eka mn dannawa ane eth ehema kare mata vitharai ekai

  • @harshanidamayanthi5222
    @harshanidamayanthi5222 7 หลายเดือนก่อน +2

    Sir,
    Me para nursing interview man giya. Eth thawama selection list ekakwath damme nahane. Patan ganna dawasak ganawath danumdimak nahane. A gana monawa hari kiyanna puluwanda

    • @slnurse7282
      @slnurse7282  7 หลายเดือนก่อน +1

      අපි දන්නෙත් නෑ. ජූලි කියලා කියනවා අමාත්‍යාංශයේන්

  • @Chandrani-v4m
    @Chandrani-v4m 7 หลายเดือนก่อน +1

    Mata bio walin CSS thiyenne z core eka -.1191 kaluthra district .. mawa nursing eida

    • @slnurse7282
      @slnurse7282  7 หลายเดือนก่อน

      සිලෙක්ට් වෙයි

    • @Chandrani-v4m
      @Chandrani-v4m 7 หลายเดือนก่อน

      @@slnurse7282 mata mokak hari campus ekak eida

  • @bhagyasamadini9891
    @bhagyasamadini9891 7 หลายเดือนก่อน +13

    2023 බැජ් එකට මොන අවුරුද්දෙ වගේ ගැසට් කරයිද.අනේ රිප්ලයි කරන්නකෝ

    • @slnurse7282
      @slnurse7282  7 หลายเดือนก่อน +3

      ඊලග අවුරුද්දේ වගේ තමයි

    • @bhagyasamadini9891
      @bhagyasamadini9891 7 หลายเดือนก่อน

      @@slnurse7282 2020 ලීව අයට 2023 නේද සර් ගැසට් කරේ.එතකොට අපට තව කල් යන්නෙ නැද්ද ,අවුරුදු තුනක් වගේ යන්නෙ නැද්ද ගැසට් කරන්න ☹️

    • @DSPRODUCTION.worldno.1
      @DSPRODUCTION.worldno.1 7 หลายเดือนก่อน +4

      වෙබ් එකට ගිහිල්ලා බලන්න.
      2019 බැජ් එක බඳවා ගත්තේ 2021 නොවැම්බර් මාසයේ.
      ගැසට් කරනවා සිකුරාදා ලංකා දීප පත්තරේ වගෙයි මතක.
      සිකුරාදා පත්තරේක තමයි ගැසට් කරන්නේ.
      පත්තර කඩේකින් අහන්න.
      සෞඛ්‍ය අමාත්‍යන්ෂය වෙබ් එකෙත් දානවා.
      අපේ දුවට NTS යන්න ක්‍රමය දන්නා අයවත් කිවේ නැ.
      ඒ තරම් ආත්මාර්ථකාමි මිනිස්සු තමයි ඉන්නෙ මේ සමාජයේ.

    • @DSPRODUCTION.worldno.1
      @DSPRODUCTION.worldno.1 7 หลายเดือนก่อน

      ලබන අවුරුද්දේ 2,3 මාස ටිකේ විමසිල්ලෙන් ඉන්න ගැසට් කරයි

    • @bhagyasamadini9891
      @bhagyasamadini9891 7 หลายเดือนก่อน

      @@DSPRODUCTION.worldno.1 අනේ ගොඩාක් ස්තූතියි😊♥️

  • @ireshajayakodi1479
    @ireshajayakodi1479 7 หลายเดือนก่อน +1

    Open University register unot nts enna barida
    Mama nts interview awa 19/20 gazette eken

    • @slnurse7282
      @slnurse7282  7 หลายเดือนก่อน

      ඕපන් කමක් නෑ. සල්ලි ගෙවලනේ කරන්නේ.

    • @DeepaniAlgama
      @DeepaniAlgama 7 หลายเดือนก่อน

      Sir 2021 gazzet katanne kawadada

  • @GamingSoul-tn3rs
    @GamingSoul-tn3rs 7 หลายเดือนก่อน +2

    මම පොලොන්නරුවෙන bio karala CSS , z score eka -0.0094 .පිරිමි ලමයෙක්ට nts eka ahuweida kiyl danna කෙනෙක් kiyannako please

    • @slnurse7282
      @slnurse7282  7 หลายเดือนก่อน

      අහුවෙයි.

  • @chalanisewwandi4529
    @chalanisewwandi4529 7 หลายเดือนก่อน +1

    Sir pharmacist license aragena nursing apply karann puluwan da?

    • @slnurse7282
      @slnurse7282  7 หลายเดือนก่อน

      පුලුවන්.

    • @DinithiRidmika
      @DinithiRidmika 7 หลายเดือนก่อน

      Phamacy exam eka amarui d

  • @HashiniMalewana
    @HashiniMalewana 7 หลายเดือนก่อน +1

    Campus apply karoth nts danna barida sir mm 22 a/l kre 23th a/l kra 23 result eken campus danne eka prashnayak weida nts danna sir

    • @slnurse7282
      @slnurse7282  6 หลายเดือนก่อน

      රෙගිස්ටර් උනොත් බෑ

  • @TharuliPathi
    @TharuliPathi 2 หลายเดือนก่อน +1

    Sir 22 A/l SSS zscore -.29 Galle NTS select weida

  • @JeewaniRasanjalee
    @JeewaniRasanjalee 7 หลายเดือนก่อน +2

    Sir mn 2023 A/L
    Agri Science- C
    Biology- S
    Chemistry- S
    Z-Score (-.1139)
    mt NTS ynna pluwn weida

    • @slnurse7282
      @slnurse7282  7 หลายเดือนก่อน +2

      පුලුවන්.

    • @JeewaniRasanjalee
      @JeewaniRasanjalee 7 หลายเดือนก่อน

      Thank you sir

  • @shav4163
    @shav4163 7 หลายเดือนก่อน +3

    සර් මම 2023 A/L කරේ මාතලේ දිස්ත්‍රික්කයෙන්.මට ,
    Agri science (C)
    Biology (S)
    Chemistry (S)
    තියෙනවා ..Z (-0.0914)
    සර් මම මාතලේන් nursing select වෙයිද සර්..O/L,A/L english තියෙනවා

    • @slnurse7282
      @slnurse7282  7 หลายเดือนก่อน +1

      ඔයා ගෑනු ලමයෙක් නම් ගොඩක් දුරට සිලෙක්ට් වෙයි

    • @shav4163
      @shav4163 7 หลายเดือนก่อน

      @@slnurse7282 ow sir man girl kenek..thank you sir

    • @NimeshikaHansani
      @NimeshikaHansani 7 หลายเดือนก่อน

      ​@@shav4163oya select wei

  • @Userrrrrrr7535
    @Userrrrrrr7535 6 หลายเดือนก่อน +1

    කීයක් උනත් වැඩක් නෑ කන කටට..මට හැකිනම් කියනවද අයෙක් නයිට් දානවනම් එක දිගට කී වතාවක් වැඩ කරන්න දැම්මකිද කියලා.

    • @slnurse7282
      @slnurse7282  6 หลายเดือนก่อน

      නයිට් මාසෙට 5 සිට 15 දක්වා වෙන්න පුලුවන් රෝහල අනුව.

    • @Userrrrrrr7535
      @Userrrrrrr7535 6 หลายเดือนก่อน

      @@slnurse7282 එක ළඟ එක දිගට දවස් කියක් නොකඩවා නයිට් දැම්මකිද?

  • @ranjanikusumalatha8135
    @ranjanikusumalatha8135 7 หลายเดือนก่อน +1

    Rataka nursing karapu kenekuta yammdawasaka lankawata apu dawasaka me rekiyawa karanna asai pinakwagema rekiyawak onema nisa uparima kalayak sewaya karanna balaporothu wenawa

    • @slnurse7282
      @slnurse7282  7 หลายเดือนก่อน

      මේක බලන්න.
      උසස් පෙළින් පසු නර්ස් කෙනෙක් වෙන හැටි | After A/Level How to Become a Nurse in Sri Lanka | SL Nurse
      th-cam.com/video/PBlBWGdNl4E/w-d-xo.html

  • @m.g.avishkashashiniperera3434
    @m.g.avishkashashiniperera3434 7 หลายเดือนก่อน +1

    Sir NTS enakan government bank ekaka. HRI mahawali adikariye Hari tika kalekata wada karata eka NTS walata prashnayak wenne nadda

  • @SethuWarnakulasooriya
    @SethuWarnakulasooriya 12 วันที่ผ่านมา +1

    Sir A/l private karal government danna barida

    • @slnurse7282
      @slnurse7282  8 วันที่ผ่านมา

      පුලුවන්.

  • @Dini866
    @Dini866 7 หลายเดือนก่อน +2

    Please reply
    2022 A/l maths s3i z eka -1 ganak thinne
    Nts ynn puluwn weid
    22 ayata gazzet krnne september wged
    Mn 2023 th A/l kara
    Ccs
    Z eka 0.28

    • @slnurse7282
      @slnurse7282  7 หลายเดือนก่อน

      සිලෙක්ට් වෙන්න අවස්ථාව තියෙනවා

    • @slnurse7282
      @slnurse7282  7 หลายเดือนก่อน

      හරි නම් සැප්තැම්බර් ඔක්තෝබර් තමා ගැසට් කරන්න ඕනේ

  • @gimnadeshanjali1375
    @gimnadeshanjali1375 7 หลายเดือนก่อน +1

    Sir mm maths kare mata css k thynne c thynne chemistry wlt mm nursing ahuweida sir

    • @slnurse7282
      @slnurse7282  7 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් අහුවෙයි. හොද රිසාල්ට් එකක්නේ.

    • @warukanchi5318
      @warukanchi5318 6 หลายเดือนก่อน

      ​@@slnurse7282Maths ayawa nursing gannavada? 🤣

  • @amashavidumini4144
    @amashavidumini4144 7 หลายเดือนก่อน +1

    external degree eka awulak nehe neda sir.man 19/20 interview select wela interview gihin inne sir

    • @slnurse7282
      @slnurse7282  7 หลายเดือนก่อน

      ඒක ප්‍රශ්නය ක් නෑ.

  • @VlogwithSACHI
    @VlogwithSACHI หลายเดือนก่อน +1

    2023 a/l ayta gazette krnne koi kaleda plz kiynnako

  • @ishanSrimantha
    @ishanSrimantha 7 หลายเดือนก่อน +1

    Mn 2021 agri ekka kre..result SSS z score eka 0.0081 rathnapura district eken mwa NTS select wewida..

    • @slnurse7282
      @slnurse7282  7 หลายเดือนก่อน

      කොල්ලෙක් නිසා විස්වාස නෑ.

  • @shashikaanjana6649
    @shashikaanjana6649 7 หลายเดือนก่อน +1

    nurse kenek welanma ne nursekenekge wela enne man govermnt nurse kenek gf

  • @viduruvans
    @viduruvans 7 หลายเดือนก่อน +6

    ඇයි අපේ නර්ස් නෝනල මෙච්චර සැර ? හැබැයි පඩියනම් අනිවාර්යයෙන් වැඩි කරන්න ඕනේ. ඒ එක්කම සේවයේ ගුණාත්මක භාවය

    • @slnurse7282
      @slnurse7282  7 หลายเดือนก่อน

      🤨

    • @Gkushan
      @Gkushan 6 หลายเดือนก่อน

      Nursela ge mola wadi ne machn e nisa sarai 😁

  • @kalpidevanarayana3275
    @kalpidevanarayana3275 6 หลายเดือนก่อน +1

    80000ද ලැබෙන්නේ,ඒක තමයි ඒ තරං සැර.තව පඩියෙන් කැපෙන්න loan එකක් ගත්ත නම් කම්මුතුයි

  • @priyadarshani2873
    @priyadarshani2873 6 หลายเดือนก่อน +1

    Cumps nursing giym training period eke salary ndd

    • @slnurse7282
      @slnurse7282  6 หลายเดือนก่อน

      රජයේ NTS ද හොද රජයේ හෙද උපාධිය ද | SL Nurse
      th-cam.com/video/BscMmg6ZZjo/w-d-xo.html

  • @Ruksboy
    @Ruksboy 11 วันที่ผ่านมา +1

    Bsc. Nurse ලව බඳව ගන්නෙ නැද්ද දැන් ?

    • @slnurse7282
      @slnurse7282  8 วันที่ผ่านมา

      ගන්නවා

  • @chamiamuvitagamage
    @chamiamuvitagamage 7 หลายเดือนก่อน +3

    Sir 2022 a/l bio science ccs z eka 0.4211 matarin select wewida? Mona mase wageda 21/22 gazette wenne?🙄

    • @slnurse7282
      @slnurse7282  7 หลายเดือนก่อน +1

      පුලුවන් යන්න. සැප්තැම්බර් ඔක්තෝබර් වෙයි

    • @chamiamuvitagamage
      @chamiamuvitagamage 7 หลายเดือนก่อน

      Thank you sir💐

  • @malshanidilhara7966
    @malshanidilhara7966 7 หลายเดือนก่อน +1

    BSc Nursing, NTS Nursing, salary wenasak thiyenawada job eka karanakota government hospital ekaka

    • @slnurse7282
      @slnurse7282  7 หลายเดือนก่อน

      රජයේ NTS ද හොද රජයේ හෙද උපාධිය ද | SL Nurse
      th-cam.com/video/BscMmg6ZZjo/w-d-xo.html

  • @RashiniSandupama-kw3pl
    @RashiniSandupama-kw3pl 7 หลายเดือนก่อน +2

    Sir bio science agri ekk Result CSS chemistry C
    Hambanthota district
    Z score 0.076
    Nts selecte weid ?

    • @slnurse7282
      @slnurse7282  7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම. තේරෙයි.

    • @trasfffffgfggggg
      @trasfffffgfggggg 7 หลายเดือนก่อน

      ​@@slnurse7282ප... තමා

  • @එස්එම්එස්සේනාරත්න
    @එස්එම්එස්සේනාරත්න 7 หลายเดือนก่อน +3

    මහත්මයා,විදෙස් රට වල ගෙවන වැටුප් විස්තරත් කියමු,

  • @chandrasekarawanisekara5473
    @chandrasekarawanisekara5473 7 หลายเดือนก่อน +2

    වැටුප නොවේ ඔවුන්ගෙන් වෙන සේවය ගැන කතා කරන්න.ඔවුන්ගෙන් වෙන සේවය සම කරන්න පුලුවන්ද.

    • @slnurse7282
      @slnurse7282  7 หลายเดือนก่อน

      අලුතෙන් එන අය හොයන්නේ වැටුපනේ.

    • @JJayathissa-ez9gg
      @JJayathissa-ez9gg 7 หลายเดือนก่อน +1

      ඒ ඒ රැකියාවලට අරගෙන තියෙන්නෙ තමතමන්ගෙ කැමැත්ත මත කිසිම කෙනෙක් කිසිම රැකියාවකට බලෙන් අරගෙන නැහැ හැම රැකියාවකම තමන්ට පැවරැන රාජකාරිය කරන්න බැදිල ඉන්නව ඒක ලේසි වෙන්නත් අමාරැ වෙන්නත් පුළුවන් ඒක අදාල නැ රටක හමුදාවට බදවාගන්නෙ යුද්ධයක් ආවොත් රටත් මහජනතාවත් දෙපලත් ආරක්ෂා කරන්න ඒකෙදි සෙබළු මියයනව තුවාල වෙනව ආබාධිත වෙනව ඒක එයාලගෙ රැකියාව එහෙමනමි ඒ මිනිස්සු සේරටම වැඩිය රටක සේවයක් කරනව ඒක නිසා අර රැකියාව මෙිරැකියාව වැඩියෙන් කැපවෙනව මහන්සි වෙනව කියල කියන්න බැහැ

  • @sew7749
    @sew7749 11 วันที่ผ่านมา +1

    Digree ekak thiyena nurse kenekge salary eka keeyada

    • @slnurse7282
      @slnurse7282  8 วันที่ผ่านมา

      රජයේ නම් රු. 2,500 ක් පමණ වැඩියි

  • @anjulelwala
    @anjulelwala 7 หลายเดือนก่อน +1

    Sir thma 2021 gazzete eka awe na...thwa hugak kal yawida

    • @slnurse7282
      @slnurse7282  7 หลายเดือนก่อน

      මේ සැප්තැම්බර් ඔක්තෝබර් එන්න ඕනේ හරි නම්

  • @kusumnm60
    @kusumnm60 7 หลายเดือนก่อน +1

    HND පාඨමාලාවකට register වෙලා ඉන්න කෙනෙක්ට නර්සින් වලට apply කරන්න බැරිද. එහෙම කෙනෙක් තෝර ගන්නෙ නැද්ද.

    • @slnurse7282
      @slnurse7282  7 หลายเดือนก่อน

      රජයේ course එකක ඉදලා නර්සින් යන්න බෑ. පස්සේ කාලේ අසාදු ලේඛනගත කරනවා

    • @oshanikosala7382
      @oshanikosala7382 7 หลายเดือนก่อน

      HND idn vidyapeeta giyapu aya innwa.oya poddak hariyata hoyla blnna dr ...

    • @harshani5171
      @harshani5171 6 หลายเดือนก่อน

      අසාදු ලේඛන ගත කරනවා කියන්නේ මොකක්ද​@@slnurse7282

  • @g.a.shashikalahansamali
    @g.a.shashikalahansamali 2 หลายเดือนก่อน +1

    Nurselage තියෙන ලොකු කම නිසා මන් කැමති na 😐💔

    • @slnurse7282
      @slnurse7282  2 หลายเดือนก่อน

      🤓😎👈🏿

    • @g.a.shashikalahansamali
      @g.a.shashikalahansamali 2 หลายเดือนก่อน

      @slnurse7282 ☺️nurse la unata wedak na patient ta hariyt treat krnn beri nam 😐💔doctorslata wada nurselage loku kama 😂💔

  • @minurafernando8731
    @minurafernando8731 7 หลายเดือนก่อน +1

    Sir
    Mama 2021 A L kale
    Bio walin
    CCC result ekk thiyenne
    Z score 0.6019
    Mawa NTS ekta select weyida
    Male habayi....

  • @IsuriAmadara-er3kz
    @IsuriAmadara-er3kz 5 หลายเดือนก่อน +1

    අවුරුදු 3 පාඨමාලාව කරපු private nurse කෙනෙක්ට කීයක් විතර salary ගන්න පුලුවන්ද?

  • @aktwins6336
    @aktwins6336 7 หลายเดือนก่อน +1

    සාමන්‍යයෙන් privet nurse කෙනෙක්ට salary එක කොහොමද කියලා poddak කියන්න පුළුවන් ද

    • @slnurse7282
      @slnurse7282  7 หลายเดือนก่อน

      ඒක වෙනස් වෙනවා රෝහලෙන් රෝහලට, කරපු කෝස් එකෙන් කෝස් එකට

    • @PawaniMadhuhara
      @PawaniMadhuhara 7 หลายเดือนก่อน

      Nursing diploma ekak nm samanyen kiyk wged

  • @NethmiHansika-tj6vg
    @NethmiHansika-tj6vg 7 หลายเดือนก่อน +2

    2023 Al result apu ayt gasset ekk enn thw kochchr kal yaid sir

    • @slnurse7282
      @slnurse7282  7 หลายเดือนก่อน

      තව ටිකක් කල් යයි.

  • @GamingSoul-tn3rs
    @GamingSoul-tn3rs 7 หลายเดือนก่อน +1

    Mama 2021 exam liuwa කෙනෙක් .polonnaruwen liuwe.Css results ek.bio C. Z score ek -0.0094. Mawa nursing ahuweid kiyl dann කෙනෙක් kiyannako please

    • @bandaranayake441
      @bandaranayake441 7 หลายเดือนก่อน +2

      Pw..pulunhane..

    • @slnurse7282
      @slnurse7282  7 หลายเดือนก่อน +1

      පුලුවන්.

    • @anjulelwala
      @anjulelwala 7 หลายเดือนก่อน +1

      21 gazzete eka kawda wage ewida

  • @chamidinipathirana8572
    @chamidinipathirana8572 7 หลายเดือนก่อน +4

    1-sir mama 2023 Al kle z eka 0.57 bsc nursing krnna government campus rkakata select wena ekak nathi weida
    2-sports walin all island certificates tyn nisa eken z eka wadi krgnna puluwan kramayak tynwd campus apply kraddi

    • @slnurse7282
      @slnurse7282  7 หลายเดือนก่อน +2

      01. කැම්පස් සිලෙක්ට් වෙන එක ගැන නම් මට කියන්න බෑ. කලින් ඔයාගේ District එකෙන් නර්සින් ගිය කෙනෙක්ගෙන් අහලා බලන්න.
      02. ක්‍රීඩාවයි නර්සින් වලයි ගැලපීමක් මේ වෙනකන් ආපු ගැසට් වල මා දැකලා නෑ

    • @LifeWith-Lakshi
      @LifeWith-Lakshi 7 หลายเดือนก่อน

      Private diploma එකක් කරන්න හොද තැනක් recommend කරන්න පුලුවන්ද

  • @sujiwasanjiwani5018
    @sujiwasanjiwani5018 7 หลายเดือนก่อน +4

    Sir මට O/L english ,maths S මට nts යන්න second shy english විතරක් කරොත් මදි ද? Maths කරන්න ඕනද?

    • @slnurse7282
      @slnurse7282  7 หลายเดือนก่อน

      සාමාන්‍ය පෙල ඕනේ ඉංග්‍රීසි විතරයි

    • @monaliravindya117
      @monaliravindya117 7 หลายเดือนก่อน

      ​@@slnurse7282නෑ.ඉංග්‍රීසි,ගණිතය,සිංහල,විද්‍යාව වලට C සාමාර්ථයට වඩා ඕනේ.

    • @sujiwasanjiwani5018
      @sujiwasanjiwani5018 7 หลายเดือนก่อน

      @@monaliravindya117 man ahuwe nts yanna අක්කේ

    • @monaliravindya117
      @monaliravindya117 7 หลายเดือนก่อน

      @@sujiwasanjiwani5018 government nts yanna thama mama kiwwe..thawa Al Science or maths karala pass wela thiyennath ona.☺️

    • @sujiwasanjiwani5018
      @sujiwasanjiwani5018 7 หลายเดือนก่อน

      @@monaliravindya117 thanks අක්කේ 🥰

  • @ishanimadushika6053
    @ishanimadushika6053 7 หลายเดือนก่อน +1

    Pls reply 🙏 sir 19/20 nursing select list danna kochchara kal yaida..

    • @slnurse7282
      @slnurse7282  7 หลายเดือนก่อน +1

      තව ටික දවසකින් දායි

  • @srilankanwomenactivityproj9701
    @srilankanwomenactivityproj9701 6 หลายเดือนก่อน +1

    Padiya hambu wenwa thamai eth job eke wagakima saha manasika pidanaya 😢gena kiyanna wachanane😢😢😢

  • @Studyreminder2024
    @Studyreminder2024 2 หลายเดือนก่อน +1

    2023 nursing gaset karanna kochchara kalayak yaida?

  • @dayanuwarapaksha6360
    @dayanuwarapaksha6360 7 หลายเดือนก่อน +1

    මුලික වැටුප වැඩියෙන්න ඕන කරන සේවය ටරජයේ නිවාඩු ඩෙිඕප් වැඩ කරලා ගන්න පුලුවන් ද ගෙදර පොඩි කිරිදෙන දරැවො ඉන්න අයට

    • @slnurse7282
      @slnurse7282  7 หลายเดือนก่อน

      ඔව්.

  • @thilokadewmini8936
    @thilokadewmini8936 7 หลายเดือนก่อน +1

    Mn 2022 al agry science krl sss z ek -.2456 monragalin mw nts ahuweid sir

    • @slnurse7282
      @slnurse7282  7 หลายเดือนก่อน

      ගොඩාක් දුරට අහුවෙයි

  • @chathubandara495
    @chathubandara495 7 หลายเดือนก่อน +1

    Sir 2019/2020 ayata nts me awrudda athulatha patn gnnwd?
    Plz reply sir 🙏

  • @Malshanirathnayaka
    @Malshanirathnayaka 6 หลายเดือนก่อน +3

    ඇයි නර්ස්ලාගේ මෙච්චර ආඩම්බරයක් 🤔

    • @slnurse7282
      @slnurse7282  6 หลายเดือนก่อน

      ටික දෙනෙක් එහෙමයි.

  • @Bunnylive404
    @Bunnylive404 7 หลายเดือนก่อน +1

    BsC nursing degree ekta salary khmda?

    • @slnurse7282
      @slnurse7282  7 หลายเดือนก่อน

      මුලින් ගත්ත අයට නම් 5,000 ක් විතර වැඩියි. දැන නම් රජයේ රෝහල් වලට ගන්නේ නෑ ඔවුන්ව.

    • @Bunnylive404
      @Bunnylive404 7 หลายเดือนก่อน

      @@slnurse7282 ඇයි ඒ..එතකොට මොන රෝහල්වලටද යවන්නෙ.

  • @ajithkumaraajithkumara9890
    @ajithkumaraajithkumara9890 7 หลายเดือนก่อน +1

    වසර 10 ක පමන සේවා කාලයක් සේවය කරපු හෙදියකගෙ මාසික වැටුප කීයක් පමණ වෙයිද?

    • @slnurse7282
      @slnurse7282  7 หลายเดือนก่อน +2

      100,000/= වගේ

  • @MadushaniHarshani-e3r
    @MadushaniHarshani-e3r 7 หลายเดือนก่อน +1

    O/l english seken shi krl C ekk arn ynn barida

    • @slnurse7282
      @slnurse7282  7 หลายเดือนก่อน

      පුලුවන්. වාරය බලපාන්නේ නෑ

  • @KuwaitKuwait-y2t
    @KuwaitKuwait-y2t 3 หลายเดือนก่อน +1

    Private nurse kenekuta sallry eka kohomada

    • @slnurse7282
      @slnurse7282  3 หลายเดือนก่อน

      පාටමාලාව අනුව වෙනස් වෙනවා

  • @rajakanagarathnaraja8795
    @rajakanagarathnaraja8795 7 หลายเดือนก่อน +3

    Mun leda niwadui uthgoshanai karanne thawa ihala wetup illala ne.

  • @HtLakmali
    @HtLakmali 7 หลายเดือนก่อน +1

    මං බයෝ කරල CCS..
    Chemistry bio C physics S.. Z අගය 0.34 .. කලුතරින් මාව nts select වෙයිද සර්

    • @slnurse7282
      @slnurse7282  7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

    • @sasinsathsara2777
      @sasinsathsara2777 7 หลายเดือนก่อน

      Mona year eked Als

    • @HtLakmali
      @HtLakmali 7 หลายเดือนก่อน

      @@sasinsathsara2777 2022

  • @PrasadSenadeera-i6p
    @PrasadSenadeera-i6p 6 หลายเดือนก่อน +1

    Mama 15 years military nursing idala retire wune 2017. Mama me wenakal kisima job ekak kale naha banana podi nisa. Dan mata aphu govern ment. Join wenna puluwNda

    • @slnurse7282
      @slnurse7282  6 หลายเดือนก่อน

      බෑ. සෙමි රෝහලකින් ගන්න වෙලාවක තමා ජොයින් වෙන්න වෙන්නේ

  • @Delightcake112
    @Delightcake112 7 หลายเดือนก่อน +4

    Campus nursing gana, video ekk dennko, eke graduation eke photos ekka❤❤

    • @slnurse7282
      @slnurse7282  7 หลายเดือนก่อน +1

      ඉදිරියේදී බලමු.

  • @ajithperera2434
    @ajithperera2434 5 หลายเดือนก่อน

    ආදරණීයයි ... ඔයාලාට ❤
    මාලිමාවට ජයවේවා ... ! ❤🎉🎉🎉

  • @traveleat2859
    @traveleat2859 7 หลายเดือนก่อน +3

    nursing select list danne kawadada sir?

    • @slnurse7282
      @slnurse7282  7 หลายเดือนก่อน

      තව ටික දවසක් යයි.

  • @BimnaNethvindi
    @BimnaNethvindi 3 หลายเดือนก่อน +1

    Private hospital nurse la genath oya vage video ekk gennko

    • @slnurse7282
      @slnurse7282  3 หลายเดือนก่อน

      ඉදිරියේදී බලමු.

  • @pasinduTharushaka
    @pasinduTharushaka 7 หลายเดือนก่อน +1

    සර් මට english 1st shy S තිබුන්නෙ මන් අව්රුදු 5 කින් english C ekk දාගත්තෙ 2nd shy කරල ඒක ප්‍රශ්නයක් නෑ නේද nts apply krnn

    • @slnurse7282
      @slnurse7282  7 หลายเดือนก่อน +1

      වයස හරිනම් ප්‍රශ්නය ක් නෑ

  • @dhananjayachathuranga5638
    @dhananjayachathuranga5638 6 หลายเดือนก่อน +1

    Nurse kenek set Kara ganna puluwanda
    Dhananjaya de silva

    • @slnurse7282
      @slnurse7282  6 หลายเดือนก่อน

      ඔයා උත්සාහ කරන්න.

  • @niranji4755
    @niranji4755 7 หลายเดือนก่อน +1

    Sir factory nurse kenekuge salary kiyak witharada normal yanne 11/2 year training ,pvt hospital 5years experience . Pl mata value eka danaganna on

    • @slnurse7282
      @slnurse7282  7 หลายเดือนก่อน

      55,000 ක් වගේ තමයි

  • @KokilaRajapaksha-qp1pj
    @KokilaRajapaksha-qp1pj 7 หลายเดือนก่อน +1

    PUTGALIKA ROHAIWALA HEDASEWAYATA KIYAK GEWANAWADA

    • @slnurse7282
      @slnurse7282  7 หลายเดือนก่อน

      හොයලා බලන්න වෙනවා

  • @samanpriyawijesinghe3586
    @samanpriyawijesinghe3586 7 หลายเดือนก่อน

    පේරාදෙනිය හොස්පිටල් එකේ word no.02..පිස්සු හොල්මන් ගෑනු ටිකක් ඉන්නේ..අප්පිරියයි උන් දැක්කාමත්...

    • @slnurse7282
      @slnurse7282  7 หลายเดือนก่อน

      සමහරු එහෙම හැසිරෙනවා.

  • @MadushaniHarshani-e3r
    @MadushaniHarshani-e3r 7 หลายเดือนก่อน +1

    Sir a/l liyl mesare o/l english liyl reslt enkn gaset eka eida

    • @slnurse7282
      @slnurse7282  7 หลายเดือนก่อน

      මේ රටේ හැටියට ඒක කියන්න බෑ