Grama Niladhari Exam | ග්‍රාම නිළධාරී විභාග | Government Jobs Sri Lanka | New Job Vacancies 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • Grama Niladhari Exam | ග්‍රාම නිළධාරී විභාග | Government Jobs Sri Lanka | New Job Vacancies 2022
    Hit Jobs is the only TH-cam channel in Sri Lanka that first brings you job descriptions that match your qualifications .
    මීට පෙර වර්ශයන් වල පැවති ග්‍රාම නිලදාරී තෝරා පත් කර් ගැනීමේ තරඟ විභාගයන් වල ප්‍රශ්න පත්‍ර හා අනුමාන ප්‍රශ්න පත්‍ර කට්ටලය ඉතා සුලු මුදලක් ගෙවීමෙන් ඔබට ගෙදරටම ගෙන්වා ගත හැක
    පහත සඳහන් දුරකථන අxකය මගින් විමසීම් කරන්න. කුරියර් පහසුකම්ද ලබා ගත හැක
    071-0112190
    gramasewaka exam 2021 application form,grama niladhari gazette 2021,gramasewaka gazette 2021,grama niladhari vacancy 2021,grama niladhari exam past papers and answers,open competitive examination for recruitment to grama niladhari grade iii,grama niladhari job vacancies 2021,grama niladhari qualification sudusukam,jobguidesrilanka,ග්‍රාම නිලධාරී අයදුම්පත් 2021,ග්‍රාම නිලධාරී ගැසට්,ග්‍රාම සේවක ගැසට් 2021,ග්‍රාම නිළධාරී විභාග ප්‍රශ්න පත්‍ර හා පිලිතුරු,බඳවාගැනීම්
    #governmentjob #gramaniladhari #rakiya

ความคิดเห็น • 198

  • @vikasithakalansooriya
    @vikasithakalansooriya 2 ปีที่แล้ว +15

    නියම වීඩියෝ එකක්. හැම විස්තරයක්ම පැහැදිලිව නිවැරදිව කියලා දෙනවා. ඉස්සරහටත් මේ වගේ වීඩියෝ දිගටම අරගෙන එන්න. 😊😊😊😊👍👍👍👍

    • @hitjob
      @hitjob  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි. ගැසට් එක දාපු ගමන් අපි චැනල් එකේ දානවා. දිගටම චැනල් එකත් එක්කඑකතු වෙලා ඉන්න. 😊😊

  • @pramodyadilshari3906
    @pramodyadilshari3906 2 ปีที่แล้ว +11

    දිගටම මේ වගේ vedio දාන්න.. පිළිවෙලින් තේරුම් ගන්න පුළුවන් විදිහට vedio එක හදල තියෙනවා.👍👍☺☺

    • @hitjob
      @hitjob  2 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි. ගැසට් එක දාපු ගමන් අපි චැනල් එකේ දානවා. දිගටම චැනල් එකත් එක්කඑකතු වෙලා ඉන්න. 😊😊

    • @sarojanipushpalatha2170
      @sarojanipushpalatha2170 ปีที่แล้ว

      👍

  • @chamindaranasinha5176
    @chamindaranasinha5176 ปีที่แล้ว +6

    2023 ගැසට් පත්ත්‍රය ගැන කවද වගේ නිකුත් කරයිද

  • @neranjanarajapaksha6361
    @neranjanarajapaksha6361 2 ปีที่แล้ว +5

    නියමයි.මේ වගේ වෙන ජොබ් ගැනත් දාන්න.💪

    • @hitjob
      @hitjob  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම. 😊😊😍 දිගටම චැනල් එකත් එක්ක රැදිලා ඉන්න. 😊😊😊

  • @sashinihasangika7136
    @sashinihasangika7136 9 หลายเดือนก่อน +1

    2023 දෙසැම්බර් 02 වෙනිදා විබහගය පැවැත්වෙනවා . එදාට මං ඒ සදහා සහබාගී වීමට නියමිතයි. මට දැන ගන්න පුලුවන් ද පසුගිය ප්‍රශ්න පත්‍ර කුරියර් කරලා ගෙන්න ගන්න පුලුවන් ද කියලා . 😊

  • @erandakasun5506
    @erandakasun5506 9 หลายเดือนก่อน +1

    ජය වේවා ❤❤❤ ගෝඩාක් මහන්සි වෙලා .. බුදු සරණයි

  • @yamunasarojani2309
    @yamunasarojani2309 11 หลายเดือนก่อน +5

    ගණිතයට S තිබුනොත් බැරිද

  • @amandibandara88
    @amandibandara88 ปีที่แล้ว +19

    2023 අවුරුද්දෙ ග්‍රාමසේවක විභාගය ගැනත් වීඩියෝ එකක් හදලා දාන්න..

    • @ravindyaprasangi4724
      @ravindyaprasangi4724 ปีที่แล้ว

      Ane ou

    • @nim0731_
      @nim0731_ ปีที่แล้ว

      Owwww update ekk oniiiii

    • @menakarathnayake4508
      @menakarathnayake4508 ปีที่แล้ว +2

      2023 ග්‍රාමසේවක ඇප්ලිකේෂන් බාරගෙන ඉවර ද දන්න කෙනෙක් කියන්නකො

    • @gayanmadusanka873
      @gayanmadusanka873 ปีที่แล้ว

      2023 gramasewaka wibagayata application danna puluwanda

    • @danajayaisuru8871
      @danajayaisuru8871 11 หลายเดือนก่อน

      Tama gan nedda

  • @danukadanukahimalsha4189
    @danukadanukahimalsha4189 23 วันที่ผ่านมา

    ක ල් ගතවූ රැකියා පුරප්පාඩු ඉවත් කරන්න.

  • @surangikariyawasam1121
    @surangikariyawasam1121 11 หลายเดือนก่อน +2

    Maths walata s ekak thibunoth berida

  • @samadhibandara8496
    @samadhibandara8496 ปีที่แล้ว +1

    මං මේ වීඩියෝ එක බැලුවෙ මේ අවුරුද්දෙ ගැසට් එක දාලද

  • @n.vtarushadilshandilshan4083
    @n.vtarushadilshandilshan4083 11 หลายเดือนก่อน +1

    Mtath අයදුම් පත්‍රයක් ගන්න පුළුවන්ද විස්තරත් තියෙන

  • @chathurikalakmali6672
    @chathurikalakmali6672 2 ปีที่แล้ว +2

    මං 2015 o/l කලේ... මට 6/8ක් result තියෙන්නේ.. මට කරන්න ජොබ් එකක් තියෙනවනම් දාන්නකෝ...

    • @hitjob
      @hitjob  2 ปีที่แล้ว

      අපි මීලගට ගේන වීඩියෝ එක බලන්න. හෙට ඒක upload කරනවා. වෘතීමය පාඨමාලාවක් හදාරලා ඒ මගින් ඉහල රැකියාවකට යන්න පුලුවන්. හෙට දාන වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. 😀😊😊

  • @shanikadilrukshi6866
    @shanikadilrukshi6866 2 ปีที่แล้ว +3

    O/ l maths walata s ekk tibbma berida

  • @shenu2711
    @shenu2711 2 ปีที่แล้ว +1

    මම අදයි මේ විඩියෝ එක බැලුවේ.2022 ගැසට් කළාද.දැන් අයදුම් කරන්න පුලුවන්ද

  • @k.asurangi2345
    @k.asurangi2345 ปีที่แล้ว +2

    Thanks 😊 🙏🏻🌺💞

  • @user-mu8fh1qk5v
    @user-mu8fh1qk5v ปีที่แล้ว +1

    2023ග්‍රාම සේවක ගැසට් කරලද තියේන්නේ කියන්න්කෝ

  • @maragodagekrishantha2982
    @maragodagekrishantha2982 ปีที่แล้ว +1

    උසස් පෙල විවිධ විෂය දාරා වලින් කරපු අයට ගාම නිලධාරී විභාගය ලියන්න පුලුවන්ද

  • @nethmiadikari2422
    @nethmiadikari2422 11 หลายเดือนก่อน +2

    2023 ta update ekk dennko

  • @nirodhadissanayaka3911
    @nirodhadissanayaka3911 2 ปีที่แล้ว +3

    කවදද අයදුම්පත් භාර ගන්න අවසාන දවස

  • @sanju.1738
    @sanju.1738 2 ปีที่แล้ว +1

    Giya අවුරුද්දේ juni wala gazzet karapu akata aplication damma exame tibbe na neh. Dan aimath gazzet karalada

    • @hitjob
      @hitjob  2 ปีที่แล้ว

      ගිය අවුරුද්දේ ගැසට් එකේ විභාගය මේ අවුරුද්දේ ජූනි වල හරි ජූලි වල තියනවා. තාම date එක fix වෙලා නැහැ.

  • @imesha2001
    @imesha2001 2 ปีที่แล้ว +2

    මේ අවුරුද්දෙ september වලට 21 ලබන කෙනෙක්ට මේ අවුරුද්දෙ gazet එකට apply කරන්න පුලුවන්වෙයිද?..

    • @hitjob
      @hitjob  2 ปีที่แล้ว +1

      ඔව් පුලුවන්. දින වකවානුත් එක්ක අපි උදාහරණයක් දාලා තියෙනවා වීඩියෝ එකේ. 😊😊😊

    • @malshinadeesha7625
      @malshinadeesha7625 2 ปีที่แล้ว

      Oya apply kalada

  • @hashanchathuranga6733
    @hashanchathuranga6733 9 หลายเดือนก่อน

    2023 කට්ටියට කවදද එන්නෙ gazzet එක

  • @AmashaBandara-qn7kw
    @AmashaBandara-qn7kw ปีที่แล้ว +2

    2023 ග්‍රාමසේවක ගැසට් කරන්නේ කවද්ද?

  • @gaminiyapaabewardana5303
    @gaminiyapaabewardana5303 2 ปีที่แล้ว

    Bio Karla s3 second eķe thiyenawa palaweni para s2 eth 2022 application dana kota matath apply karana puluwanda?

  • @anushadamayanthi3449
    @anushadamayanthi3449 ปีที่แล้ว +3

    2023 එකක් දාන්න

  • @ChamiKalpika-ge3fz
    @ChamiKalpika-ge3fz 15 วันที่ผ่านมา

    2024 සදහා ව්බාගෙ කවදාද

  • @thilinisandamali7737
    @thilinisandamali7737 ปีที่แล้ว +1

    2023 තාම නැද්ද 🙄

  • @rangarajapaksha3871
    @rangarajapaksha3871 ปีที่แล้ว +1

    2023 nadda

  • @looswt299
    @looswt299 2 ปีที่แล้ว +5

    ගැසට් කරපු එක ගත්තෙත් නෑ

    • @hitjob
      @hitjob  2 ปีที่แล้ว

      කොරෝනා තත්ත්වය එක්ක ඒක කල් ගියා. නමුත් ඉක්මනටම ඒකේ විභාගය තියයි. බොහෝ විට ජූනි හරි ජූලි වල. ඉතින් ඒකට අයදුම්පත් යොමුකරන බැරි උන අයට මීලග අවුරුද්දේ එකට දාන්න තමා පෙර සූදානමක් විදියට මේ වීඩියෝ එක අරගෙන එන්නෙ.

  • @isharapathirana7726
    @isharapathirana7726 2 ปีที่แล้ว +1

    Niyamai.....hodata pahasiliy....

    • @hitjob
      @hitjob  2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි. 😊😊😊😊😍

  • @isankadilhani4061
    @isankadilhani4061 ปีที่แล้ว

    Mn ada dekke video ekh..taama ගැසට් krl nedd nettm ගැසට් krl iwaraid..

  • @KavindyaDilrukshi-og4ug
    @KavindyaDilrukshi-og4ug 2 ปีที่แล้ว +1

    Exam ekata ena gk prashna gana viedeo ekak karannko

    • @hitjob
      @hitjob  2 ปีที่แล้ว +1

      හරි, ඉදිරියේදී ඒ ගැන අරගෙන එන්නම්. 😀😀😀😊

  • @hirushinirasha5673
    @hirushinirasha5673 2 ปีที่แล้ว +2

    2022 wasarata gesatt krd kiynn puluwm plzz..

    • @hitjob
      @hitjob  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම. ගැසට් එක දාපු ගමන්ම අපි චැනල් එකේ දානවා. දිගටම චැනල් එකත් එක්ක එකතු වෙලා ඉන්න.

  • @dnarayanage9260
    @dnarayanage9260 2 ปีที่แล้ว +3

    Maths walta S ekk thinam berida..

  • @sanjaybro7200
    @sanjaybro7200 ปีที่แล้ว +1

    Vibaga prashna peper akak vidio akak krannako

    • @bg2195
      @bg2195 10 หลายเดือนก่อน

      ane ow pptiynw nm dannko

  • @selvifernando1197
    @selvifernando1197 2 ปีที่แล้ว +1

    Mata bb dekai english pass eka vitharai thiyenne

  • @user-wv8wk3ln7i
    @user-wv8wk3ln7i 11 หลายเดือนก่อน

    Man den aluthin padinchiyata apu kenek. Mita kalin itapu kottasaye padinchiya ain kala. Apply karanna baida

  • @chamindaruwan1968
    @chamindaruwan1968 2 ปีที่แล้ว

    සර් මං මේ එක්සෑම් එක දැම්මෙ පරන id එකෙන්,නමුත් දැන් අලුත් එක තියෙන්නෙ,මේක ප්‍රශ්නයක් වෙයිද එක්සෑම් එකේදි,දිවුරුම් ප්‍රකාශයක් ඕන වෙයිද

  • @deepashikamaduwanthi8368
    @deepashikamaduwanthi8368 ปีที่แล้ว

    Comman pepers eka fail wela palweni parm pradan subject thuna pass unoth dann puluwan ned kiynnkoo

  • @user-xr9em9mz5s
    @user-xr9em9mz5s 5 หลายเดือนก่อน

    මේ අවුරුද්දේ ගැසට් එක දාලද

  • @chamodidilrukshi9297
    @chamodidilrukshi9297 2 ปีที่แล้ว +1

    Kochchr kalayk daham pasal guruwryek wela tynn oneda

    • @hitjob
      @hitjob  2 ปีที่แล้ว

      කාලයක් බලන්නේ නැහැ. ඒ අවශ්‍යය සහතිකය ලබා ගන්න පුලුවන් නම් ගැටලුවක් වෙන්නෙ නැහැ

  • @dilshaniudeshika9165
    @dilshaniudeshika9165 11 หลายเดือนก่อน

    Maths walata s pass aekak. Thiyenne. MN third. Shy maths pass une.
    O/l 8.4
    A/l ccs Mt mekat apply keruwoth therenne nethi weda

  • @lokkasway7637
    @lokkasway7637 2 ปีที่แล้ว +1

    O/L වල ගණන් වලට s තිබ්බොත් පොඩි හරි චාන්ස් එකක් නැද්ද

  • @imaleeswarnakanthi7777
    @imaleeswarnakanthi7777 2 ปีที่แล้ว +1

    National shool teaching karannar sudusukam monad

  • @samaditakshila355
    @samaditakshila355 ปีที่แล้ว

    2021 aplikeshan dapu ayata wibage tibbada kiyanna puluwanda

  • @worladfans
    @worladfans 9 หลายเดือนก่อน

    අපි exam එක කරන්න යද්දි සල්ලි බදින්න ඕනෙද

  • @ravindusheshan39
    @ravindusheshan39 ปีที่แล้ว

    Man me video eka beluwe Ada Mata maths walata thiyanne s man o/l 7 5 samath
    A/l art kale result eka
    A/c/s Mata puluwan weida aplay karanna

  • @sitharanethmini953
    @sitharanethmini953 2 ปีที่แล้ว +2

    අවුරුදු කීයකට සැරයක් ද ගැසට් කරන්නේ

    • @hitjob
      @hitjob  2 ปีที่แล้ว

      එහෙම හරියටම කියන්න බැහැ. ඇතිවන පුරප්පාඩු ගණන මත තමා එයාලා ගැසට් කරන්නේ.

  • @chamodidilrukshi9297
    @chamodidilrukshi9297 2 ปีที่แล้ว

    Me awuruddata gazet krama application dala me awuruddem exm tynwd nettn ilaga awurudde Juni walada

  • @GayanNakandalagedon
    @GayanNakandalagedon 11 หลายเดือนก่อน

    O/L witharak thibunoth berida

  • @indikaherath4357
    @indikaherath4357 2 ปีที่แล้ว +2

    Grama niladari 2021 awrudde gasat karala mama application demma.2022 apahu gasat karanawada

    • @hitjob
      @hitjob  2 ปีที่แล้ว

      2021 ගැසට් එකේ විභාගය මේ අවුරුද්දේ ජූනි වල හරි ජූලි වල හරි තියෙනවා. ඒ නිසා ඒකට සූදානම් වෙන්න. පරණ විභාග ප්‍රශ්න පත්‍ර වලින් හදපු අනුමාන ප්‍රශ්න පත්‍ර කරලා විභාගයට සූදානම් වෙන්න.

    • @anintruder96
      @anintruder96 2 ปีที่แล้ว

      @@hitjob then rate thiyana thathveta exam peweth weitha

    • @indikaherath4357
      @indikaherath4357 2 ปีที่แล้ว

      Thank you

    • @lakshikadilshanigunasekara5146
      @lakshikadilshanigunasekara5146 ปีที่แล้ว

      Math ekata apply Kara eeth exame ekakatawath liyumwth awe neni. Eekata thoragana iwarada

  • @sathsarasupun
    @sathsarasupun ปีที่แล้ว

    Dawani para o/l Math karpu ayata apply krnna barida

  • @chamodidilrukshi9297
    @chamodidilrukshi9297 2 ปีที่แล้ว +2

    Paper wtrk krl thaniyen pramanawthda.cls tynwd me exm ekta

    • @hitjob
      @hitjob  2 ปีที่แล้ว +1

      ක්ලාස් වල ගිහිල්ලත් කරන්නෙ පේපර්ස් ටික කරන එක තමා. 😊😊 ක්ලාස් වල කරන පේපර්ස් වලට වඩා පිටු 70කට වඩා තියන අනුමාන පේපර්ස් පොතක්ම අපි එවනවා. හරියට පේපර්ස් ටික අරගෙන ඒ ටිකම කරන්න. නිකන් බොරුවට සල්ලි වියදම් කරගෙන ක්ලාස් යන්නෙ නැතුව. 😊😊😊

    • @chamodidilrukshi9297
      @chamodidilrukshi9297 2 ปีที่แล้ว +1

      Thanks🙂

  • @chamodidilrukshi9297
    @chamodidilrukshi9297 2 ปีที่แล้ว +1

    Thma gazet nokara me para Juni wala exm ekt liynn bene neda.me para daana ayata exm Krnn wenne ilaga awuruddeda

    • @hitjob
      @hitjob  2 ปีที่แล้ว

      කොරෝනා ප්‍රශ්න නිසා තමා විභාගය කල් ගියේ. මේ අවුරුද්දේ අයදුම්පත් කැදවන අයට මේ අවුරුද්දේම විභාගය තියයි

  • @sathsaraniweerasingha4688
    @sathsaraniweerasingha4688 2 ปีที่แล้ว +1

    මේකේ closing date kawadda.... on lineda daanna tiyenne kiyannko

    • @hitjob
      @hitjob  2 ปีที่แล้ว

      මේකෙ ගිය අවුරුද්දේ ගැසට් කරපු එකේ විභාගය බොහෝ දුරට මේ අවුරුද්දේ ජූනි හරි ජූලි වල තියනවා. ඒකට අයදුම්පත් යොමු කරගන්න බැරි උන අයට මේ අවුරුද්දේ ගැසට් එක ආවාම අයදුම්පත් යොමු කරන්න පුලුවන් වෙන්න පෙර සූදානමක් විදියට තමයි අපි මේ වීඩියෝ එක අරගෙන එන්නෙ. ගැසට් එක අවුට් උන ගම්න් අපි චැනල් එකේ ඒ ගැන දානවා

    • @sathsaraniweerasingha4688
      @sathsaraniweerasingha4688 2 ปีที่แล้ว +1

      ගිය අවුරුද්දේ අපි Apply කරා... exam තාම ආවේ නෑ නේද

    • @hitjob
      @hitjob  2 ปีที่แล้ว +1

      exam මේ අවුරුද්දේ ජූනි වල නැත්නම් ජූලි වල තියනවා. ඒ නිසා ටිකක් විමසිල්ලෙන් ඉන්න.

    • @srimaliprasangika5713
      @srimaliprasangika5713 2 ปีที่แล้ว +1

      @@hitjob mn විභාග ගාස්තු විභාග කොමසාරිස් ta bara kle nh niknm vibaga gasthu vidiht bara kle eeka prashnayak weida

    • @hitjob
      @hitjob  2 ปีที่แล้ว

      ගෙවපු කුවිතාන්සිය යැව්වාද

  • @nimnageethmal937
    @nimnageethmal937 2 ปีที่แล้ว +1

    Me aurudde aniwarenma gazzet karaida gramasewaka

  • @user-xd5bl9uf1z
    @user-xd5bl9uf1z 10 หลายเดือนก่อน

    Me dws wla vacancy thiyena government jobs monwd kiynnako

  • @nimnageethmal937
    @nimnageethmal937 2 ปีที่แล้ว +1

    Hama auruddakama grama niladari gazzet. Karanawada na neda

    • @hitjob
      @hitjob  2 ปีที่แล้ว

      නැහැ. තියන පුරප්පාඩු සංක්‍යාව නිසා මේ අවුරුද්දේ බොහෝ දුරට එන්න ලොකු ඉඩක් තියනවා

  • @user-xu6tb2bu7e
    @user-xu6tb2bu7e 8 หลายเดือนก่อน

    Exam result kawadda out karanne

  • @user-eg9gt8eb8c
    @user-eg9gt8eb8c 11 หลายเดือนก่อน

    O/l walata palaweni para sammana 5k ekka subject 6 pass wela deveni para ganan walata s gaththama barida

  • @niroshasurangani4248
    @niroshasurangani4248 ปีที่แล้ว

    Ape පදිංචිය auruddak විතරi aka අවුලk weida

  • @chathurangichathurangichut2278
    @chathurangichathurangichut2278 2 ปีที่แล้ว +2

    Ane 2022 gazett karanne kawada da kiyannako plz

    • @hitjob
      @hitjob  2 ปีที่แล้ว

      ගැසට් එක දාපු ගමන් අපි දානවා චැනල් එකේ. ගැසට් එක දාන්න කලින් පෙර සූදානමක් වශයෙන් තමයි අපි මේ වීඩියෝ එක දැම්මෙ. දිගටම චැනල් එකේ ඉන්න.

    • @p.adushmantha1578
      @p.adushmantha1578 2 ปีที่แล้ว

      Kasadada gazette karanne

  • @arunadeepal2515
    @arunadeepal2515 ปีที่แล้ว

    Man apply karala den awruddakatath wedi ..kawada thiyaida danne exam

  • @shamalipushpa7790
    @shamalipushpa7790 19 วันที่ผ่านมา

    2024 නැද්ද

  • @shiromani6737
    @shiromani6737 2 ปีที่แล้ว +1

    Ayiya 2022 ta gasate kalada

  • @worldwinner5361
    @worldwinner5361 ปีที่แล้ว +1

    2023 අයදුම්පත් කවදද එන්නෙ

  • @IreshaMedagama
    @IreshaMedagama 3 หลายเดือนก่อน

    2024 exam thiyeenne mona maseda nathnm thibunada

  • @apsaraaththanayaka2650
    @apsaraaththanayaka2650 ปีที่แล้ว

    2022 gazet krlad?dann kenek mekt reply ekk denn

  • @lakminisaubhagya8247
    @lakminisaubhagya8247 2 ปีที่แล้ว

    Mn giya aurudde application demma.eke exam kawadda thiyenne

  • @maheshdananjaya282
    @maheshdananjaya282 ปีที่แล้ว

    A/l karala tiyennam oneda

  • @imeshaimesha905
    @imeshaimesha905 ปีที่แล้ว

    2022 sadaha thama apply karanna berida

  • @bhagyamunasinghe1477
    @bhagyamunasinghe1477 2 ปีที่แล้ว

    2021 gazet karapu exam thama thibune ne neda.thama mukuthma exam thibune ne neda.kalamanakarana niladhari exam ema.thawa ara govijana sewa wala exam ema

    • @sanduni6728
      @sanduni6728 ปีที่แล้ว

      Thawama mukuth thibune ne

  • @pavithradilshan1430
    @pavithradilshan1430 ปีที่แล้ว

    තවම අපට exama ekata danna පුළුවන් da

  • @sarojanipushpalatha2170
    @sarojanipushpalatha2170 ปีที่แล้ว

    2023 exam eka gen den ganna පුළුවන්ද

  • @user-ql2px1mz3s
    @user-ql2px1mz3s 10 หลายเดือนก่อน +1

    2023 ta thama gesat nedda

    • @bg2195
      @bg2195 10 หลายเดือนก่อน

      Math dana ganna oni

  • @sherangasadhhera6078
    @sherangasadhhera6078 2 ปีที่แล้ว

    අයදුම් පත්‍ර බාරගන්න අවසාන දිනය කවද්ද

  • @rasikamadhushanranasingha6966
    @rasikamadhushanranasingha6966 2 ปีที่แล้ว

    Mee dawaswala badawa genim karanne neda ayadum path danna berida

  • @danapalaatapaththu8084
    @danapalaatapaththu8084 ปีที่แล้ว

    2022/2023 ayadum kirima sidu wanne kawadada

  • @Shamiya0
    @Shamiya0 2 ปีที่แล้ว +1

    රජයේ tec වල course කරන්න සල්ලි අය කරනවද මන් කරන්න හිතන් ඉන්නේ ict course එකක්‌?

    • @hitjob
      @hitjob  2 ปีที่แล้ว

      රජයේ tech වල අය කරන්නෙ නැහැ. කෝස් එක කරනවාට දිරිදීමනාවක් කෝස් එක කරන අයට ගෙවනවා

    • @Shamiya0
      @Shamiya0 2 ปีที่แล้ว +1

      @@hitjob ඒ course වල පිළිගැනීමක් තියනවද? රජයේ ඒවගේ

    • @hitjob
      @hitjob  2 ปีที่แล้ว

      ඔව්. nvq සහතිකය කියන එක අන්තර්ජාතික මට්ටටමේත් පිලිගන්නවා. අනික ප්‍රායෝගික පුහුණුවීම් ලබා දෙන නිසා ඉහල වැටුප් වලට යන්න පුලුවන්ද

    • @hirunisadarangi469
      @hirunisadarangi469 ปีที่แล้ว

      නැහැ

  • @ChamaLJanaka-ic4ep
    @ChamaLJanaka-ic4ep ปีที่แล้ว

    2023ta application dala iwarada . please kiynnko

  • @kvcmallika6000
    @kvcmallika6000 2 ปีที่แล้ว +1

    ගුරු සහායක ඇබෑර්තු නැද්ද

    • @hitjob
      @hitjob  2 ปีที่แล้ว

      තාම නම් මේ ගැන ඇබෑර්තුවක් ආවේ නැහැ. ගැසට් කරපු ගමන් අපි දාන්නම්.

  • @p.a.rdeepthi1868
    @p.a.rdeepthi1868 ปีที่แล้ว

    ඔබට ගොඩක් ස්තූති 👍🙏🙏

  • @lakminisaubhagya8247
    @lakminisaubhagya8247 2 ปีที่แล้ว

    MA 2020 exam eka kawadda thiyenne...

  • @chathurikabandara3267
    @chathurikabandara3267 2 ปีที่แล้ว +1

    Deadline kawadda??

    • @hitjob
      @hitjob  2 ปีที่แล้ว

      වීඩියෝ එක මුල ඉදං බලන්න. මේ වීඩියෝ එකේ අපි දාලා තියෙන්නෙ ඉදිරියේදී අයදුම්පත් කැදවීම් කරන්න කලින් මේකට අයදුම්පත් යවන්න කලින් හදා ගන්න ඕන සියලුම කරුණු අඩංගු විස්තරයක්. ඉදිරියේදී මේ ගැසට් එක අවුට් වෙන්න නියමිතයි.

  • @othercreative970
    @othercreative970 2 ปีที่แล้ว

    අයියෝ 21 වෙනකල් ඉන්න ඕනේද 😒😒

  • @nimnageethmal937
    @nimnageethmal937 2 ปีที่แล้ว +1

    Hama auruddema gramasewaka gazzet karanawada

    • @hitjob
      @hitjob  2 ปีที่แล้ว

      නැහැ. හැම අවුරුද්දේම ගැසට් කරන්න ඕනේ. ඇතිවෙන පුරප්පාඩු වලට. ඒත් එහෙම වෙන්නෙ නැහැ. මේ අවුරුද්දේ ගැසට් එක එනවා කියලා තියනවා

  • @NishaniAdikari-yn3pn
    @NishaniAdikari-yn3pn ปีที่แล้ว

    2023t garam nildri gazat krnne kawadda. Awsan dinya kawdda aydympth bargnna🙄🙄

  • @user-pe7em5ic2u
    @user-pe7em5ic2u 3 หลายเดือนก่อน

    2024 aye gesat karanawada.

  • @kanishkaweerasinha8086
    @kanishkaweerasinha8086 9 หลายเดือนก่อน

    Ganithaya" s., '" thiye ayata baida

  • @ravindyaprasangi4724
    @ravindyaprasangi4724 ปีที่แล้ว

    2023 thama gasat karana dinayak nadda

  • @imeshamalindi9670
    @imeshamalindi9670 2 ปีที่แล้ว

    තාම ගැසට් කරලා නැද්ද

  • @gaminiyapaabewardana5303
    @gaminiyapaabewardana5303 2 ปีที่แล้ว

    Palaweni para s2 awulda ?😓

  • @asangidasanayake9669
    @asangidasanayake9669 2 ปีที่แล้ว

    2021 gramaniladari exam ekt aply krpu aya nawatha aplykrna onida?

    • @kumaridisanayake2036
      @kumaridisanayake2036 ปีที่แล้ว

      2022 අවුරුද්ද ට ගැසට් කලාද

  • @muthumalihansika8067
    @muthumalihansika8067 ปีที่แล้ว

    Kalin dapu eke exam thibbe nane

  • @vijithabandara7196
    @vijithabandara7196 2 หลายเดือนก่อน

    2024 ayadum kalada

  • @nishajipunsara4882
    @nishajipunsara4882 ปีที่แล้ว

    Closing det eka kwdda ane.

  • @h.m.jayasinghejayasinghe4978
    @h.m.jayasinghejayasinghe4978 ปีที่แล้ว

    science walin pass dekk thibboth baid

  • @umeshapeshali3884
    @umeshapeshali3884 2 ปีที่แล้ว

    Sathosa vecuncess nadda

  • @mihirisewwandi3399
    @mihirisewwandi3399 2 ปีที่แล้ว +1

    Dan meka iwaraida..aye gazet wenn koi kaleda

    • @hitjob
      @hitjob  2 ปีที่แล้ว

      මේ අවුරුද්දේ තාමා ආවේ නැහැ. ආපු ගමන් චැනල් එකේ දානවා. දිගටම චැනල් එකක් එක්ක රැදිලා ඉන්. 😊😊