ගිය ආත්මයේ කරන ලද අකුසල් මත මේ ආත්මය ඔබට හැදෙන පාප රෝග පහ |දේශක විශ්ව බන්ඳු මහේෂ් බෝධිකොටුව.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 253

  • @saduninisansala5036
    @saduninisansala5036 ปีที่แล้ว +63

    මා මෙන්ම මගේ දෙමාපියන් ,ගුරුවරුන් ,සහෝදර ,සහෝදරියන් ,නෑදෑයන් ,හිතවත් අහිතවත් ,මැදහත් සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා! දුකින් මිදෙත්වා! සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @surandiharshamali4613
    @surandiharshamali4613 ปีที่แล้ว +21

    ඔය කුෂඨ කියන ලෙඩේ මට තිබ්බා. මම ඉපදෙනකොටම ඔය ලෙඩේ එක්ක ඉපදුන කෙනෙක්. ගිය ආත්මේ කරපු ලොකු පවකට තමයි එහෙම උනේ කියලයි මමත් හිතන්නේ. චූටි කාලේ මම හුගක් ලස්සනයිලු. හැබැයි කවුරුවත් වඩාගන්නවත් කැමති නැහැලු. අවුරුදු 6 වෙද්දි මගේ අම්මයි තාත්තයි මගේ පස්සෙනම ඉදලා කොහොමහරි මාව හොද කරගත්තා. දැන් මට 25. හැබැයි දැන් කිසිම ලෙඩක් නෑ. ඔබතුමා කියන දේ ඇත්ත. මම අදටත් විස්වාස කරන්නේ එහෙම උනේ ගිය ආත්මේ පවකට කියලා. නැත්තම් ඉපදුන ගමන්ම දරුවෙක්ට එහෙම වෙන්නේ නෑ. ඩොක්ටස්ලා උනත් කියලා තිබ්බේ මාව ජීවත් කරවන්න බෑ මැරෙයි කියලා. පව වගේම මම කරපු බලවත් පිනකුත් තියෙන්න ඇති. ඒකයි ඒ හැම දේම වෙලත් අද වෙද්දි මම නිරෝගීව ලස්සනට ජීවත් වෙන්නේ. කර්මය 100% සත්‍යයයි. ඒ වගේම මගේ දෙමාපියන්ට මම ණයයි. ❤🙏
    සියලු සත්වයෝ ලොව සුවපත් වෙත්වා... !!! 🙏🙏

  • @br8246
    @br8246 2 วันที่ผ่านมา +2

    Lokawasi siyalumadena, siyaluma sathwayo niduk wethwa,nirogi wethwa, suwapath wethwa.
    Siyalumadenata Budusarani🙏🙏🙏

  • @rohanathilaka6658
    @rohanathilaka6658 ปีที่แล้ว +23

    සබ්බ පාපස්ස අකරණන් කුසලස්ස උප සම්පදා සචිත්ත පරියෝ දපනං ඒතං බුද්දානූ සාසනං...😢🙏🙏❤
    අප මහා ගෞතම අමාමෑණි ලොව්තුරු බුදු රජානන් වහන්සගේ දර්මය සියලුම මිනිස්සුන්ට අවබෝද වේවා සාදු සාදු සාදු 😪🙏🙏🙏☸️☸️

  • @kanthi1038
    @kanthi1038 ปีที่แล้ว +19

    සියළු දෙනා ලොව සුවපත් වේවා !!!!!

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 ปีที่แล้ว +7

    කරුණු කරනා වටහා දුන් ඔබ තුමාට ගොඩක් පිං හැම දෙනාටම තෙරුවන් සරණයි 🌹🙏

  • @srimathihp5787
    @srimathihp5787 ปีที่แล้ว +4

    ඔබ තුමාට නිදුක් නිරෝගි දීර්ඝායුශ ලැබෙිිවා . බුදු සරණයි .

  • @chamuofficial__9917
    @chamuofficial__9917 10 หลายเดือนก่อน +3

    මේ රෝග හැදෙන්නෙ නැති වෙන්න කරන්න පුලුවන් ලොකු පිනක් තමා බෝ මලුව සැදැහැ සිතින් ඇමදීම.. 😊🙏❤

  • @devikadevi9713
    @devikadevi9713 ปีที่แล้ว +21

    සසර බියකරුයි නොපමාව කුසල් රැස් කරමු දහම් දේශනා කරන ලද ඔබ තුමා ට🙏🙏🙏බුදු සරණයි .

    • @sasarakelawarata
      @sasarakelawarata  ปีที่แล้ว

      ඔබ තුමියටත් තුනුරුවන්ගේ අනන්ත අශිර්වාදය ලැබේවා ....

    • @ashokadissanayake7893
      @ashokadissanayake7893 ปีที่แล้ว

      Thuruwan saranai onathumage dharma desanawa harima vedagath. 🙏🙏🙏

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว +15

    සාදූ සාදූ සාදූ බොහො කුසල් වැඩේවා පින්වත් ඔබට උතුම් ධර්ම දානය අනිශංස බලයෙන් උතුම් නිර්වාන සුවය බොහො දුර නොවේවා සාදු සාදු සාදු උතුම් තෙරුවන් සරණයි දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

    • @pushpaupali7671
      @pushpaupali7671 ปีที่แล้ว +2

      සාදු සාදු සාදු යහපත් ම වේවා උතුම් වූ නිර්වාණය අවබෝධ කර ගැනීමට හැකියාව ලැබේවා...!!!

  • @maheejananayakaya5721
    @maheejananayakaya5721 ปีที่แล้ว +9

    පැහැදිලි කල ඔබ තුමාට දීර්ගායුස ලැබේවා බුදු සරනයි

  • @padminikyriakou6359
    @padminikyriakou6359 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි නොපමාව කුසල් රැස් කරන්න . සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා ධර්ම දේශනා වක් තුලින් සසර බිය කෙරුbawa වටහා දුන් ඔබට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා .❤ සාදු සාදු සාදු

  • @indralathadesilva5113
    @indralathadesilva5113 ปีที่แล้ว +8

    සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා

  • @ruwanfernando6266
    @ruwanfernando6266 ปีที่แล้ว +13

    මහත් පිං ලැබෙන සත්ක්‍රියාවක් ධර්මය පිලිබඳව කුසල් අකුසල් වලින් ලැබෙන කර්ම විපාක හා ඉන් මිදී වඩ වඩාත් යහපත් ක්‍රියාවන් නිරත වීමට වාසනාවන්ත වේවා සම්මා සම්බුදු සරණයි ඔබට

    • @sasarakelawarata
      @sasarakelawarata  ปีที่แล้ว

      ඔබටත් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @jeewaniewalpala6109
    @jeewaniewalpala6109 2 ปีที่แล้ว +35

    සසර බියකරු බව සිහිපත් කරවන පණිවිඩයක් දහම් කරුණු හා ගලපමින් සමාජයට ලබා දීම වෙනුවෙන් බොහෝ පින් ලැබේවා ! තෙරුවන් සරණයි !

  • @punyarathnayaka3804
    @punyarathnayaka3804 ปีที่แล้ว +5

    මෙවැනි ධර්ම කරුණු ඉදිරිපත් කර ඔබට තෙරුවන් සරණයි!

  • @sumedhagunathilka5082
    @sumedhagunathilka5082 ปีที่แล้ว +7

    මේවැනි දහම් කරැනු පැහැදිලිව කරැනු කරනා කියාදුන් ඔබතුමාටත් පවුලේ සැමදෙනාටමත් නිදුක්නිරොගි වේවා බුදුසරණයි දෙවිරැකවරණයි

    • @sasarakelawarata
      @sasarakelawarata  ปีที่แล้ว

      ඔබටත් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @gemathboyvgi5993
    @gemathboyvgi5993 ปีที่แล้ว +5

    සාධු සාධු සාධු මෙය ආත්ම භවයේ මගේ සිත කය වචන යන තුන් දොරින් කිසිම පාපයක් නොවේවා මා කල කුසල කර්ම පමණක්ම මට සිහිවෙවා සියලු සත්වයො සුවපත් වෙවා සුවපත් වෙවා සුවපත් වේවා තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @christeenlaity3201
    @christeenlaity3201 ปีที่แล้ว +1

    ගොඩාක් පිංසිද්ධවෙගනවා
    ජිවිතේ ගැන හොද පාඩමක් කියා
    දුන්නාට අනෙකවාරයක් පිංදෙමි🙏🌹

  • @user-yd4hv8cb3x
    @user-yd4hv8cb3x ปีที่แล้ว +1

    ඔබ තුමාට බොහොම පිං...🙏

  • @jeewanthianuruddikaanurudd3123
    @jeewanthianuruddikaanurudd3123 ปีที่แล้ว +5

    ඔබතුමාට අනේක වාරයක් පින්සිදුවේවා 🙏🙏🙏

  • @jayantasis4852
    @jayantasis4852 ปีที่แล้ว +2

    ඉතාම වැදගත්ය පින් ඔබ තුමාට 🙏🙏🙏🙏🙏

  • @pushpakanthimarasingha1442
    @pushpakanthimarasingha1442 ปีที่แล้ว +17

    සත් හට වන බව දුකට වෙදානන් "
    කර්මයෙන් මිදීමේ එකම මග ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීමයි.

  • @sandyakumari3231
    @sandyakumari3231 ปีที่แล้ว +7

    බණ කථා විදිහට කව්වම අහන්න කැමති නැති නිසා ඔය විදියට ඔයිට වඩා කෙටියෙන් කියල දෙන්න ස්තූතියි නිදුක් නිරෝගී සුව අත්වේවා දීර්ඝායුෂ ලැබේවා.🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸🌠

  • @deepikakumudunee3794
    @deepikakumudunee3794 ปีที่แล้ว +5

    සියලු දෙනා ලොව සුවපත් වේවා 🙏🙏🙏

  • @shiromidilhani4543
    @shiromidilhani4543 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි ඔබ තුමාට ඔබ තුමාගේ කතාව හරි ගොඩක් කල් ඉදල මගේ ඔලුවෙ ගෙඩි වගයක් එනව බෙහෙත් කලත් නිට්ටාවට සුව වෙන්නෑ පෙර අකුසල් නිසා තමයි

  • @nilanthiabeykoan
    @nilanthiabeykoan ปีที่แล้ว +3

    🙏බුදුසරණි ඔබට .දැනුවත් උනා.සාදු සාදු 🙏

    • @sasarakelawarata
      @sasarakelawarata  ปีที่แล้ว

      නිතර ධර්මය ශ්‍රවණය කරන්න ඔබට තෙරුවන් සරණයි...

  • @hho3720
    @hho3720 ปีที่แล้ว +5

    බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 ปีที่แล้ว +4

    උතුම් වැඩසටහන් හමුවේ අවබෝධය නිවනයි!!

  • @සෝමලතා
    @සෝමලතා 5 หลายเดือนก่อน +1

    ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායු අධිෂ්ඨාන කරමු සුවපත්වේවා සුවපත්වේවා සුවපත්මවේවා සුවපත්මවේවා සුවපත්මවේවා

    • @sasarakelawarata
      @sasarakelawarata  5 หลายเดือนก่อน

      🙏🙏🙏 ඔබටත් උතුම් තුනුරුවන්ගේ අනන්ත අශිර්වාදය ලැබේවා

  • @MohandiramDaya-xm4rw
    @MohandiramDaya-xm4rw ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි..සාදු සාදු සාදු

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc ปีที่แล้ว +7

    සසරේ බයකරඋබව.කියාදුන්ඹබතුමාට.නිවන.අවබොද.වෙවාබුදු.සරනයි.🙏🙏🙏🙏🇱🇰🇰🇼

  • @BhagyaWanniarachchi
    @BhagyaWanniarachchi ปีที่แล้ว +3

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා!නීරෝගී වෙත්වා!සුවපත් වෙත්වා!😞🙏

  • @mahadikari6902
    @mahadikari6902 ปีที่แล้ว +3

    Sadu ,sadu sadu .Theruwan saranai .

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +4

    පිං වත් ඔබතුමාට සමිමා සමිබුදු සරණයි .🙏🙏👍❤️

  • @nethminethmi4641
    @nethminethmi4641 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි හැමෝටම !!!

  • @kusumraveena
    @kusumraveena ปีที่แล้ว +4

    godak watina banak.
    Obathumata godak pin
    🙏🙏🙏💐
    Thawa ona me wage Bana 🙏🙏🙏

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි. බොහොමත්ම පින්. 🙏🙏🙏🙏🙏

  • @එස්එම්එස්සේනාරත්න

    ගොඩක් පිං අද ගැලපෙන ධර්ම දේශනා ක්‍රමය ඔබ තුමා හදුන ගත්ත බුදු සරනයි,, එදා මිනිසුන්ට තේරුම මදි කියල හිතල ජාතක කතා විදිහට ධර්මය දේශනා කරා, අද එ ක්‍ර්මයට කිවුවම ටීවී එක ඔෆ්ෆ් කරනව යූටුබ් එකෙන් අහන්නෙත් නෑ එක කරුණක් පැහදිලි කරන්න ගියාම වෙනම පැයක් ගන්නව අවසානෙ මුලත් මැදත් අගත් මතක නෑ,කොච්චර දේශනා කරත් වැඩක් නෑ ංඒ බණ අහන්න පුලුවන් පෙන්ශන් ගිහින් නිදහසේ ඉන්න කෙනෙක්ට විතරයි,, ඔබ තුමා හරිම දේ තේරුම් ගත්ත සිගාලෝවාද සූත්‍ර කරුනු , ඒ වගේ අටලෝ දහම, කල්‍යාණ මිත්‍රත්වය ,,,සීලය ,වගෙ දේවල් මේ ආකාරයෙමන් පැහිදිලි කරන්න ,,ඒක්‍රමය හොදයි,, අද හොරු, වන්චා කරුවො ,හිත්වලින් ජරා මිනිසු ඉන්නෙ,පවුලක් නෑ ජාතියත් ,ධර්මයත් ගනන් ගන්නෑ,අද කාලෙ හැටියට දේශනා අහන්න මිනිස්සු නෑ මල ගෙදරක ,දානයක් දෙන තැනක වත් අහන්න ආස නෑ, මුන්ට බුද්ධ ධර්මය කරුණු විදිහට කියා දෙන්න ගොඩක් පින්

    • @sasarakelawarata
      @sasarakelawarata  ปีที่แล้ว +1

      අපගේ ධර්ම දේශනා ශ්‍රවණය කිරීම පිළිබඳව ස්තුතිය පුද කරන අතර. ඔබතුමා සඳහන් කර ඇති කරුණු පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. උනන්දුවෙන් ධර්ම ශ්‍රවණය කිරීම, සතියෙන් ධර්ම ධර්මශ්‍රවණය කිරීම නිවන් දොරටුවක් ලෙස ධර්මයේ සඳහන් වෙනවා. ඔබතුමා ඉතාම උනන්දුවෙන් දේශනාව තුළ ඇති කරුණු පිළිබඳව අවධානයෙන් ශ්‍රවණය කළ බව වැටහේ. ඔබතුමාට උතුම් නිර්වාණය අවබෝධ වේවා තෙරුවන් සරණයි

    • @malithbro8728
      @malithbro8728 ปีที่แล้ว +1

      Ow meham darm dasana karma tharanawa thama hodata

    • @එස්එම්එස්සේනාරත්න
      @එස්එම්එස්සේනාරත්න ปีที่แล้ว

      @@malithbro8728 අනිවාර්‍යෙන්ම, තෙරුවන් සරනයි දෙවි පිහිටයි,,

  • @sumithrawijesuriya1957
    @sumithrawijesuriya1957 ปีที่แล้ว +2

    ධර්මදානය දුන් ඔබතුමාට පිං

  • @nuwanisuru4819
    @nuwanisuru4819 6 หลายเดือนก่อน +1

    මගේ සියළුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏

    • @sasarakelawarata
      @sasarakelawarata  5 หลายเดือนก่อน

      ඔබතුමියටත් නිදුක් නීරොගීභාවය ලැබේවා

  • @sithijasanjalee9351
    @sithijasanjalee9351 ปีที่แล้ว +1

    Oba thumata බොහොම pin .budusaranai !🙏

  • @samanpriyantha8616
    @samanpriyantha8616 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @sarojakusum3973
    @sarojakusum3973 ปีที่แล้ว +2

    තෙරැවන් සරනයි ඔබ තුමාට

  • @PriyanthaPerera-r1s
    @PriyanthaPerera-r1s ปีที่แล้ว +5

    ඔබ ට ගොඩක් පිං

  • @adsbha6192
    @adsbha6192 ปีที่แล้ว +2

    පිළිකා සෛල හැමොගෙම ඇගේ තියෙනවා.ඒවා වැඩෙන්නේ තමන් කන බොන විෂ සහිත ආහාර,හැසිරෙන විදිය.දුක දරාගෙන කාලයක් සිටීම ,තරහ ගැනීම වැනි දේවල් නිසා.මෛත්‍රී සිතක් තබා ගැනිමෙන් සුවවු අය ඉන්නවා.

  • @manikerathnayaka6605
    @manikerathnayaka6605 ปีที่แล้ว +1

    බොහෝම පිං ධර්ම කරැනු කියා දුන්නා ට තෙරැවන් සරනයි

  • @RohinimabaranaArachchige-bz8hl
    @RohinimabaranaArachchige-bz8hl ปีที่แล้ว +1

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා!

  • @naliniperera612
    @naliniperera612 ปีที่แล้ว +4

    පින් සිදු වේවා!

  • @nishadiwijesinghe5488
    @nishadiwijesinghe5488 ปีที่แล้ว +1

    බොහෝමත්ම පින්🙏🙏🙏 අසා තිබෙන විදියට ලෙඩ දුක් හැදීමට හේතු වෙන කර්මයනම් සත්ත්ව හිංසනයයි.. මේ එක් එක් රෝග වලට කුමනාකාරයේ අකුසල කර්මයන් හේතු වීදැයි පැවසුවානම් තවත් අගෙයි.. පාප රෝග 5 ඉතිරි කාරණා 5 යනුවෙන් පැවසූ වීඩීයෝ එක සොයාගන්නට නොහැකි උනා.. බුදු සරණයි ඔබතුමාට..🙏🙏🙏

    • @sasarakelawarata
      @sasarakelawarata  ปีที่แล้ว

      th-cam.com/video/IB8WeRZqfZ0/w-d-xo.html

    • @sasarakelawarata
      @sasarakelawarata  ปีที่แล้ว +1

      මෙම වීඩියෝව නරඹන්න දසවිධ කර්ම වේග වල පාප රෝග පහයි.. මේ ආත්මභාවය අපට මුණගැහෙන පුද්ගලයන් පස් දෙනයි

    • @nishadiwijesinghe5488
      @nishadiwijesinghe5488 ปีที่แล้ว

      @@sasarakelawarata බොහොම ස්තූතියි.. එම වීඩියෝවත් ඒ එක්කම බැලුවා මහත්මයා..🙏

    • @sasarakelawarata
      @sasarakelawarata  ปีที่แล้ว

      🙏🙏🙏ඔබට තෙරුවන් සරණයි

  • @lilly-mx6ro
    @lilly-mx6ro ปีที่แล้ว +2

    Siyalu sathwayo suwapath wewa

  • @RenukaKumuduni-f8f
    @RenukaKumuduni-f8f ปีที่แล้ว +4

    සාදු
    සාදූ

  • @shandishandi9585
    @shandishandi9585 ปีที่แล้ว +2

    🙏🙏🙏මේ ලෝකේ සියළුම දෙනා සුවපත්වේවා 🙏🙏🙏🌹🌹

  • @ranjanik9774
    @ranjanik9774 ปีที่แล้ว +1

    Siyalu satwayo niduk nirogiwaewa🌻

  • @sandhyasarathkanthi611
    @sandhyasarathkanthi611 4 หลายเดือนก่อน +1

    සියලු දෙනාට ම තෙරුවන්සරනයි.
    මටත් මෑතක සිට දෙපා වල ලප කැලැල් සහිතව කැසීමක් ඇතිවෙලා.යටිපතුල්වල ගල්තැලුම් වගෙ ගෙඩි එනව හරිම පීඩාකාරී යි, මට හිතෙන්නෙම පාපී රෝගය ක් කියල,ඒ පව මොකක්ද ,ඉන් මිදෙන්නෙ කෙසේද .දන්නාකෙනෙක් පැහැදිලි කරන්න,...පිං සිදුවේවි
    🙏🙏🙏

  • @asiripushpakumara7718
    @asiripushpakumara7718 ปีที่แล้ว +1

    සියලු සත්වයෝ සුවපත් වෙවා දීර්ගාඉයුශ ලැබේ වා ❤

  • @dgjjldgyii3050
    @dgjjldgyii3050 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @indraniindrani3305
    @indraniindrani3305 ปีที่แล้ว +3

    තෙරැවන් සරනයි ඔබටතමාට

  • @RanjanRamanayake-p4p
    @RanjanRamanayake-p4p ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ❤❤🙏🙏

  • @crishanthikd7542
    @crishanthikd7542 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @senaniabeynayake2596
    @senaniabeynayake2596 ปีที่แล้ว +7

    ඔිවාට හේතු වන්නෙ පිරිසිදුවට තිබෙන ස්ථාන අපිරිසිදුකිරීම පාරවල් වලට කාණුවලට බස්රථවල කුණුදමන අය සසරෙදි මෙිවා බලාපොරොත්තු විය යුුතුයි ඊලඟට වසවිස දෙන අය වසවිස දමන අය.වෙලෙන්දන් ගොවීන් මෙි ගැන සැලකිලිමත් වන්න.අපිරිසිදුවට කෑමබීමදීමහාඑසේ නොසැලකිලිමත් ලෙස මිනිසුන්ට සතුන්ට සංග්‍රහ කල අය.මෙිවාට පිලියමි ලෙස පොදුස්තාන පිරිසිදුකිරීම පොදුලිංඉසීම කාණුශුද්ධකිරීම වැනි දේවල් කලහොත් මෙි විපාක අඩුකර ගත හැක.

    • @surangasilva2783
      @surangasilva2783 ปีที่แล้ว +1

      පින් සිදු වේවා

  • @shiromisadamali4420
    @shiromisadamali4420 ปีที่แล้ว +1

    Seyaluwa denata saddarmaya anumodan wewa

  • @MadurangaMendis-bm7qx
    @MadurangaMendis-bm7qx ปีที่แล้ว +1

    Bohoma pin sidu wewa...oba thumata

  • @Rashy.kokila
    @Rashy.kokila ปีที่แล้ว +3

    පීනස් කර්ම රෝග යක්ද?? එය සුව කර ගැනීමට කලයුතු ධර්ම පිළිවෙත් මොනවද

  • @sudarshanipasyala9795
    @sudarshanipasyala9795 ปีที่แล้ว +2

    සියලු සත්ත්වයෝ නිදුක් වේවා !!! නීරෝගී වේවා !!! සුවපත් වේවා !!!

  • @thamothmalinda6278
    @thamothmalinda6278 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයී

  • @chinthaperera1846
    @chinthaperera1846 ปีที่แล้ว +1

    Sasara biyakarui.nopamawa kusal ras karagamu.obathumata godak pin.mewage darmadeshana karanna niduk neerogee bawa ha dahirya labewa!
    Theruwan saranai.
    Siyalu sathwayo niduk wewa neerogee wewa! Suwapath wewa!

    • @sasarakelawarata
      @sasarakelawarata  ปีที่แล้ว

      ඔබතුමිය ටත් බක්කුල මහරහතන් වහන්සේට මෙන් නිදුක් නිරෝගී භාවය ලැබේවා..

  • @sudarshaniwijewickrama7452
    @sudarshaniwijewickrama7452 ปีที่แล้ว +1

    Ahannaa wu siyalloma kusal wadathwa!!!!
    Obathumata theruwan saranai.ninduk wewa!!! Nirogi wewa!!! Suwapathma wewa!!!!.

    • @wijemapa7390
      @wijemapa7390 ปีที่แล้ว

      බොහෝ කර්ම රෝග ප්‍රතිකාර මගින් සුව කල හැක

    • @sasarakelawarata
      @sasarakelawarata  ปีที่แล้ว

      ඔබටත් තෙරුවන් සරණයි....

  • @sumuduayendra7909
    @sumuduayendra7909 ปีที่แล้ว +4

    Teruwan saranaiiiii!!!!!

  • @padmayakandawala1647
    @padmayakandawala1647 ปีที่แล้ว +1

    Teruwan saranai oba thumata

  • @nirmalaperera1620
    @nirmalaperera1620 7 หลายเดือนก่อน +1

    Pinwath obata theruwansaranai

    • @sasarakelawarata
      @sasarakelawarata  7 หลายเดือนก่อน

      🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @artandcraftwithrosi185
    @artandcraftwithrosi185 2 ปีที่แล้ว +4

    Good Job 😊😊😊😊

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +4

    ❤❤❤❤නමෝ බුද්ධාය

    • @KareenaOman
      @KareenaOman ปีที่แล้ว

      😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤😮😅😢❤❤❤❤❤❤❤❤❤

  • @dammikabandaraidamekoralal3063
    @dammikabandaraidamekoralal3063 ปีที่แล้ว +1

    budusaranai....,!!

  • @ajanthathenabadu7352
    @ajanthathenabadu7352 ปีที่แล้ว +1

    Obathumata Theruwansaranai. Neerogisampath Labewa. Deergayusha Labewa.

  • @kumudupriyanka2700
    @kumudupriyanka2700 ปีที่แล้ว +1

    Theruwan saranai

  • @chulanirajapaksha8913
    @chulanirajapaksha8913 ปีที่แล้ว

    Obata bohomayak pin sidu wewa 🙏🙏🙏

  • @GayaniPerera-p7t
    @GayaniPerera-p7t 5 หลายเดือนก่อน

    Samma sambudu saranai oba tumata

  • @Nadeesha123-k8w
    @Nadeesha123-k8w 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @ashokapathmakanthi1889
    @ashokapathmakanthi1889 ปีที่แล้ว +1

    Oba thimata tharuwan saranai

  • @jayanthigamage5248
    @jayanthigamage5248 ปีที่แล้ว +1

    , මට ඇග හිරිවැටිලා ගියා මෙම. ධර්මය ඇසිමෙන්

  • @manikemanike1320
    @manikemanike1320 ปีที่แล้ว +5

    බූදුබන සත්‍යයි 🙏🙏🙏තෙරුවන් සරනයි ඔබතුමාට!!!

  • @manipriyanti6826
    @manipriyanti6826 ปีที่แล้ว +2

    Hamotama yahapathakma wawa ❤❤ gb

  • @kasunsameera3955
    @kasunsameera3955 2 ปีที่แล้ว +10

    වැරැද්දක් කරොත් දඩුවමක් විදින්න වෙිනවා සසර 😭 දුකයි

  • @gamingpodda2805
    @gamingpodda2805 ปีที่แล้ว +1

    Darmaya wetahewaa seyalu dena neroogi wewa

  • @diliniayesha2712
    @diliniayesha2712 2 ปีที่แล้ว +4

    Sirt godak pin.api කඨින පිංකම kala sir ekka.godak pin 🙏🙏

    • @sasarakelawarata
      @sasarakelawarata  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි, ගිය අවුරුද්දේ කඨින පිංකමක් සම්බන්ධව ද හරියටම මතක නෑ පින්කම් කීපයකටම සම්බන්ධ වුණා

    • @diliniayesha2712
      @diliniayesha2712 2 ปีที่แล้ว +1

      ඔව් මහත්මයා.නාගස්කන්ද පන්සලෙ..

    • @sasarakelawarata
      @sasarakelawarata  2 ปีที่แล้ว +1

      මතකයි .... මෙවර තවත් පන්සලක අපි ඒ ආකරයටම සිවුර කපල මහල පන්ඩු කරල පින්කමක් කරනව

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 ปีที่แล้ว +4

    සසරේ බිහිසුණු බව. අපිටත් වෙන්ට පුලුවන්.

  • @gayaniwickramasinghe7095
    @gayaniwickramasinghe7095 ปีที่แล้ว

    පින් සිදු වේවා

  • @peshalamuthu3637
    @peshalamuthu3637 ปีที่แล้ว +1

    🙏💐

  • @dinithilakshani1194
    @dinithilakshani1194 ปีที่แล้ว +1

    Manasika roga hadenne pera karmayak nisada.phadili krla denn puluvan da.mansika roga suvapath karanna kalayuthu de pilbdvth kiyla dennko

  • @nimalshantha340
    @nimalshantha340 ปีที่แล้ว +1

    teruwan.saranai

  • @mallikaherath7022
    @mallikaherath7022 ปีที่แล้ว +1

    Oba thumata Anantha Guna Athi Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.!

    • @sasarakelawarata
      @sasarakelawarata  ปีที่แล้ว

      ඔබතුමියටත් තුණුරුවන්ගේ අනන්ත ආශිර්වාදය ලැබේවා...

  • @ugsdeepashika6960
    @ugsdeepashika6960 ปีที่แล้ว +1

    Theruwan Saranai obathumata

  • @kumarisunethra2713
    @kumarisunethra2713 ปีที่แล้ว +1

    Theruwam sarai....siyalu sathwayo niduk wethwa....

  • @chathrikachandramali4892
    @chathrikachandramali4892 ปีที่แล้ว +2

    මටත් අපස්මාරය හැදුනා එ්ත් සසර ජයගන්න මම උත්සාහ කරනවා

    • @HashmiRasangi-p8y
      @HashmiRasangi-p8y ปีที่แล้ว +2

      Ow mata hithenawa oba rooginta upasthana karala labaganna pinen hakiwei obatath suwa wenna..obata ikman suwaya mama pathanawa. Devi pihitai,budu saranai..

  • @fernandokrishanthi9242
    @fernandokrishanthi9242 ปีที่แล้ว +1

    Budusarana vava

  • @seeta164
    @seeta164 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏obatumata taruwan saranai

  • @gaminigamage696
    @gaminigamage696 ปีที่แล้ว +1

    budusaranai 🙏🙏🙏

  • @samiramadavi8364
    @samiramadavi8364 ปีที่แล้ว +1

    Sadu sadu sadu