දිනපතා කාමුකව හැසුරුණොත් ඔබට මොනවා වේවිද ? | Ven. Handapangoda Nivathapa Himi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024

ความคิดเห็น • 228

  • @Nimnahimantha
    @Nimnahimantha 2 หลายเดือนก่อน +20

    සත්‍ය ධර්මය නොදන්න අය කාමයේ ඇති අසාරය අහන්න කැමති නෑ. ඒ අයට නිවන ගොඩක් දුරයි. නිවන ලබන්න නම් කාමයන් පිළිකුල් කල යුතුමයි.

    • @AktharAhmed-lc8mm
      @AktharAhmed-lc8mm 2 หลายเดือนก่อน +1

      කාමය පිලුකල් කල යුතුයි කියලා අන්තයකට යන් එපා. ඒම නෙවෙන්න උස්සහා කරන එක නොවෙන්නයි ඕනේ.🙋‍♂️අන්තගාමී බන දෙසද්දි කල්පනාවෙන් තෝරලා බේරලා ගන්න.

    • @Nimnahimantha
      @Nimnahimantha 2 หลายเดือนก่อน

      තිරිසන් සත්වයන් මෙන්ම මිනිස් සත්වයන්ද කාමයන්ට ප්‍රිය වීම ස්භාවධර්මතාවයකි.
      සත්ව ලෝකය මව් පියන් සහෝදරයන්
      බව හඳුනන්නේ නැත.
      අද වර්තමාන සම හරක් මිනිස්සු
      කාමයන්ගේ අනන්තයට ගොස්
      සමාජයද වනසා තමන්ද විනාශයට
      පත් වෙයි.95% ක්ම ඉන්නේ කාමයේ මත් භාවයෙන්. සිදු වන තරමක් අපරාද සිදු වන්නේ කාමයන් නිසා.
      කෙනෙකු තම බිරිඳ ඉක්මවා නොයයි නම්, අවිවාහක නම් සුදුසු කොනා ලැබෙන තුරු බඔසර රකියිද ඔහු
      දෙවියන් අතර උපදියි.
      නිවැරදි ජීවන රටාවක් තුලින්
      ඔබටත් දෙවියන් අතරට යන්න ලැබෙන්න ඔන කියලා මං පතනවා🙏🏼
      ඒත් මං කියපු දේ ඔබට ඔරත්තු දෙන එකක් නෙවෙයි.මේක ඊට වැඩිය බරපතල කාරණයක්. නිවන සොයන ප්‍රත්ඥාවන්තයින්ටයි කිව්වේ.
      මාත් අසාර කාමයන් වින්ඳා. පිළිකුල් වුනා. සාරය හෙව්වා හමු වුනේ නෑ.
      මොන විදිහට කලත් අන්තයට ගියත් අනන්තයට ගියත් අසාරයක්මයි දකින්නේ.
      අසාර දේ අසාරමයි.
      කවුරු හරි කියනවනම් කාමයන් සාරයි කියලා ඒ සරු සාර බව මට කරුණාවෙන්
      කියලා දෙන්න.☸️
      නැත්තන් කලා බීලා නිදියලා

    • @ThariduDarshana-vz2xj
      @ThariduDarshana-vz2xj 22 วันที่ผ่านมา +1

      අත ඇරලම දාන්න කිසි ප්‍රශ්නයක්නෑ මොඩයො රිප්ලයි කරන්න පලියට අහන්න අනු ගමනය කරන්න එපා අත ඇරලම දාන්න

    • @riogameplay6011
      @riogameplay6011 6 ชั่วโมงที่ผ่านมา

      පිළිකුල් කරන එක දෙකක් තියෙනව අපිට මළ කුණක් දකිද්දි අැති වන හැඟිම එ්ක දේශයක් ඔය කියන පිළිකුල හරිය අපි විද්‍යා පාඩමට ඉගෙන ගන්නෙ ශරීරය අැතුල එතකොට අපි ඊයා මල ජරාව කියලා ගන්නෑනෙ අපි තේරුම් ගන්නවා විතරයි අන්නෙහෙම තමා කරන්න ඔ්නි 😊😊😊

  • @chamindaindrjith5273
    @chamindaindrjith5273 3 หลายเดือนก่อน +18

    ගුරු හාමුදුරුවන් වහන්සේට නමස්කාර වේවා...
    උගත් බුද්ධිමත් දියුණුයි කියලා හිතාගෙන ඉන්න මිනිස්සු මොනවද දන්නේ? තමන් තමයි හැමදේම දන්නවා කියලා හිතන් ඉන්න මිනිස්සු කොච්චර අසරණද...

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน

      නිවනම වෙත්වා 🙏

  • @denashmanjula4906
    @denashmanjula4906 2 หลายเดือนก่อน +8

    නිවනම නාථයි නිවනම වෙත්වා සාදු සාදු සාදු

  • @sudharma4313
    @sudharma4313 3 หลายเดือนก่อน +10

    අර්‍ය්ය උත්තමයන් වහන්සේට දීර්ඝායුස ලැබේවායි අදිෂ්ඪාන කරමි කායික නිරෝගිබව ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි 🙏🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน

      නිවනම වෙත්වා 🙏

  • @KasikaDharmasri-kj5qq
    @KasikaDharmasri-kj5qq 3 หลายเดือนก่อน +13

    🙏🙏🙏🙏 නිවනින් නිවී සැනසේවා 🙏🙏🙏 ගුරුස්වමින්වහන්ස යම් සුවයක් සතුටක් ලබන්නේ නම් ඒ සුවය සැපය සියලුම ලෝක සත්වයො ලබත්වා 🙏🙏🙏

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน

      නිවනම වෙත්වා 🙏

  • @KasikaDharmasri-kj5qq
    @KasikaDharmasri-kj5qq 3 หลายเดือนก่อน +11

    🙏🙏🙏 නිවනම වෙත්වා ගුරුස්වමින්වහන්සේට මහාසගරුවනට විශ්වයේ ආශිර්වාදය වේවා !!!

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน

      නිවනම වෙත්වා 🙏

  • @damimo4472
    @damimo4472 3 หลายเดือนก่อน +10

    තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน

      නිවනම වෙත්වා 🙏

  • @nelumdissanayake3566
    @nelumdissanayake3566 3 หลายเดือนก่อน +5

    🙏🙏🙏🙏 පින්වත් ගුරු ස්වාමින් වහන්සේට තව තවත් ධර්මාවබෝධය වඩා වර්ධනය වී සියලු ලෝක සත්වයින් නිවනට ගෙන යාමට ශක්තිය ධෛර්ය වඩා වර්ධනය වේවා...!

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน

      නිවනම වෙත්වා 🙏

  • @Lucky...123
    @Lucky...123 2 หลายเดือนก่อน +2

    සියළු ලෝක සියළු සත්ත්වයෝ සංසාර දාහයෙන් මිදෙත්වා...!!!
    සියළු ලෝක සියළු සත්ත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා...🙏🙏🙏

  • @rashmikaprabashwara1178
    @rashmikaprabashwara1178 3 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි🙏❤️

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน +1

      නිවනම වෙත්වා 🙏

  • @prabathsanjeewa4520
    @prabathsanjeewa4520 8 วันที่ผ่านมา

    කාමය කියන්නෙ .. පංච කාම යම හීතෙන් හදා ගත්ත සංකල්පයක් බවත් , වස්තු , පුද්ගලයින්ගේ කාමය නොමැති බවත් ප්‍රත්‍යයක්ෂව අවබෝධ කර ගන්නා තෙක් කාමයෙන් හිත මුදවා ගැනීම කල නොහැක. නසන්ති සුත්‍රය කියවන්න . සීලය යනු පීහිටන එකකි. වත යනු වීරයයෙන් රැක ගත යුත්තකි. ආර්ය විනය ඇත්තේ පිහිටන නොකැඩෙන සීලයකි. එය පුර්ණ වන්නෙ අරීහත් එලියෙනි .
    පෘතග්ජන හූමියට කාමයෙන් මිදීය නොහැක. ලෝකය සාර යැයි දෘෂ්ටිය නිසා . කාමයෙන් මිදෙන්නේ , මිදි මිදි යන්නෙ සක්කාය දිටිඨිය නොමැති අයයී. ඔබ සෝතාපන්න වෙන්න. ඔය සේරටම හරිම උත්තරය එයයී . කාම රෑප පේනකොට ඇස් වහ ගන්න එක නෙවෙයි නිවන් මග...
    අරිය පර්යේෂණ සුතය ඇත්තේ එයයි. සිදුහත් කුමරැ ස්ත්‍රින් බොහොමයක් සමග කාම පර්යේෂණ කරේ ඒකයි. යසෝදරා ව අගමෙහෙසීය පමණයි .. කාමයේ අසාරතාවය දකීනානට ඇසුරැ කර පහ කල යුතුයි. ඒකයි සතර සතිපට්ඨාන ය කියන්නෙ. සේවිතබ්බ අසේවිතබ්බ සුතීය.
    ප්‍රශ්නය මේකයේ. නීවන් මග ඇත්තේ ප්‍රඥාවන්ත දේවි මිනිස්සුන්ට පමණි. අනෙත් අයට නිවන් මග නොවැඩේ. මොනා කරන්නද එහෙම තමයී හැටී .

  • @SasmithaSayuranga-kf9sn
    @SasmithaSayuranga-kf9sn 2 หลายเดือนก่อน +2

    මටත් මේ ටිකම දන්නෙ නෑ...කොයි වෙලෙත් කාමරේමයි...😊😊😊

  • @wmpriyadarshani
    @wmpriyadarshani 3 หลายเดือนก่อน +2

    Sadu sadu sadu sadu sadu sadu teruwan saranai පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේta mage නමස්කාරya වේවා ...පින්වත් ස්වාමීන් mage tiloguru badupiyanan desana krna ලද ධර්මය sathtyai ...නමුදු මෙ sathtya වටහා නොගෙන utum ධර්මයට සහ maha sanga රත්නyta bana වදින මිනිසුන් gana hrima dukaii ...පින්වත් ස්වාමීන් එවැනි kma pretha යක්ෂ ආත්මයක් කොහොමද හොඳ මාර්ගයට arn sasarin etara krnne mta පැහැදිලි පිළිතුරක් ලබා දෙන්න ..ඔබ වහන්සේta ගොඩාක් pin ath වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.3308 2 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි
    පින්වත් ස්වාමීන් වහන්ස.
    🙏🙏🙏🙏🙏🙏
    කාමයටම ලොල් වුන අය සත්‍යය දහම තේරුම් ගන්නේ නෑ.
    හිනාවෙනවා
    එහෙම අය මැරිලා නිරයේ බොහෝ දුක්.විඳානවා.

  • @miyurudisanayaka7864
    @miyurudisanayaka7864 3 หลายเดือนก่อน +5

    අප්‍රමාණ පින් ගුරු ස්වාමින් වහන්ස!!!

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน

      නිවනම වෙත්වා 🙏

  • @shalitha3.086
    @shalitha3.086 2 หลายเดือนก่อน +1

    යකෝ එතකොට දවසට හනිමූන් 30 40 වෙන හොටෙල් කියන්නෙ තනිකර පෙරේත ගුහාද 😂 පෙරේතයො අමුනුස්සයො ගෙන උන්ට වඩා දන්නො මෙයයි කිරිබත්ගොඩ ලොක්කයි.

  • @chandanaelgirige4590
    @chandanaelgirige4590 3 หลายเดือนก่อน +8

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน

      නිවනම වෙත්වා 🙏

  • @prasannarupasinghe5226
    @prasannarupasinghe5226 หลายเดือนก่อน +3

    හරීයටම හරී අපෙ හාමුදුරැවනේ

  • @Manodara-tk4lz
    @Manodara-tk4lz 3 หลายเดือนก่อน +8

    🙏🙏🙏

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน

      නිවනම වෙත්වා 🙏

  • @AjithAmarasingha-z2g
    @AjithAmarasingha-z2g 3 หลายเดือนก่อน +12

    මම ඇතුළුව ලොක සියලු සත්වයො චතුරඅර්‍ය අවබොදවි නිබිබාණ සුවයෙන් සුවපත්වෙිවා .!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน

      නිවනම වෙත්වා 🙏

  • @chandrasriyalatha6949
    @chandrasriyalatha6949 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට තරුණ පිරිසට දෙන අවවාදයට 🙏🙏🙏

  • @HasanthaKapila-th9tp
    @HasanthaKapila-th9tp 17 วันที่ผ่านมา

    ඔක්කොම හන්ගගෙන යථාර්තය දකිද?
    බලාපොරොත්තු නොවූ සිද්ධියකදි මුහුණ දෙන්නේ කොහොමද?

    • @budubanasinhala
      @budubanasinhala  16 วันที่ผ่านมา

      සම්පුර්ණ දේශනා ශ්‍රවණය කරන්න 🙏 උන්වහන්සේ විග්‍රහ කර දෙනවා

    • @HasanthaKapila-th9tp
      @HasanthaKapila-th9tp 16 วันที่ผ่านมา

      මනස, මතකය යන සාධකය මත රදා පවති.
      වරදි පෙලබිමක ග්‍රහණයට දුශනය වු සිත ගොඩ ගැනීමට ප්‍රයෝගික ද ? මතකය, අත්දැකීම් අවදි කරයි. අර්බුදයෙන් ගොඩ ඒමට පන්නරයක් වේ.

  • @udayasandakelum5686
    @udayasandakelum5686 3 หลายเดือนก่อน +4

    නිවනම නාතයි නිවනම වෙත්වා

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน

      නිවනම වෙත්වා 🙏

  • @ThariduDarshana-vz2xj
    @ThariduDarshana-vz2xj 22 วันที่ผ่านมา

    රාගය අත ඇරලමදාන්න දකින අයව රූප විදියටම දකින්න දක්ශවෙන්න හැම දහමක්ම අහන්ඩ ගුනදර්ම තමා තුලින්ම දැක දැක

  • @chandaniweragama1662
    @chandaniweragama1662 3 หลายเดือนก่อน +2

    පිංවත් ගුරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මම නමස්කාර කරමි.සාදු සාදු සාදු !!!!

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน

      නිවනම වෙත්වා 🙏

  • @NilminiNugera
    @NilminiNugera 3 หลายเดือนก่อน +5

    Saadhu saadhu saadhu

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน

      නිවනම වෙත්වා 🙏

  • @GovindiSachithra
    @GovindiSachithra 3 หลายเดือนก่อน +6

    🙏🌸🙏🌸🌷🌷🙏🙏

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน

      නිවනම වෙත්වා 🙏

  • @nilunishasamaraguna8198
    @nilunishasamaraguna8198 2 หลายเดือนก่อน +3

    Mama adin pasuwa kameyehi waradawa hasireemen walakimi

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน

      නිවනම වෙත්වා 🙏

  • @ThilinaDilshan-c9m
    @ThilinaDilshan-c9m หลายเดือนก่อน +1

    අත්දැකීමෙන් ඇත්ත මේ දේවල්...❤

  • @ChalithaKasun
    @ChalithaKasun 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏 🌸🌸🌹🌹🌹🌼🌼🌼🌼🪔🪔🪔 මේ උතුම් පිං මතු බුදු වන මෛත්‍රී බෝසතාණන් වහන්සේටත් , සියලුම මහා බෝසතාණන් වහන්සේලාටත් , මහා සංඝ රත්නයටත් , මහා සක්‍ර දේවයන් වහන්සේ ඇතුළු සියලුම සම්මා දිට්ඨික දෙවියන්ටත් සියලුම සම්මා දිට්ඨික මහා බ්‍රක්ම රාජයාණන් වහන්සේලාටත් උතුම් දාතුන් වහන්සේලා ආරක්ෂා කරන සියලුම දේව නාග රජ දරැවන්ටත් ,ලංකා තලයේ සම්බුදු ශාසනය ආරක්ෂා කරන උපුල්වන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේටත් සම්බුදු ශාසනය ආරක්ෂා විශේෂිත ආර්‍ය්යන් වහන්සේලාටත්, සම්බුදු ශාසනය ආරක්ෂා කරන සියලුම දේව නාග රජ දරැවන්ටත් බ්‍රක්මයන්ටත් , විශාකා මහා උපාසිකාවටත් ,සතර වරම් දෙවි රජ දරැවන්ටත් , සම්බුදු ශාසනය ආරක්ෂා කරන සේනාධිපතිවරැන්ටත්,සූර්ය දිව්‍ය රාජෝත්තමයන් වහන්සේටත්,චන්ද්‍ර දිව්‍ය රාජෝත්තමයන් වහන්සේටත් , වලාහක කායක දෙවියන්ටත්, මේ උතුම් වූ පිං කම සිදු කරන ලද පිං වත් ඔබ සැමටත් මේ උතුම් පිං අනුමෝදන් වෙන මා ඇතුළු සියලුම දෙනාටත් උතුම් වූ මේ පිං සතුටු සිතින් යුතුව අනුමෝදන් වෙමි!!! අනුමෝදන් වේවා!!! සාදු සාදු සාදු 🙏🙏🙏🙏 !!!! උතුම් නිර්වාණ සුවයම සදහාම හේතු වේවා !!! සාදු සාදු සාදු 🙏🙏🙏🙏

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน

      නිවනම වෙත්වා 🙏

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 3 หลายเดือนก่อน +3

    මාගේ නමස්කාරය වේවා .........!

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน

      නිවනම වෙත්වා 🙏

  • @wmpriyadarshani
    @wmpriyadarshani 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu teruwan saranai පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේta නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน

      නිවනම වෙත්වා 🙏

  • @ShehanDissanayaka-y8v
    @ShehanDissanayaka-y8v 10 วันที่ผ่านมา

    Ada kaleta galapenama banak hamuduruwane

  • @fernarts1213
    @fernarts1213 3 หลายเดือนก่อน +4

    🙏🙏🙏

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน

      නිවනම වෙත්වා 🙏

  • @sarathweerasinghe1774
    @sarathweerasinghe1774 3 หลายเดือนก่อน +4

    Sadu.sadu

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน

      නිවනම වෙත්වා 🙏

  • @RuwanRangana-u5s
    @RuwanRangana-u5s 3 หลายเดือนก่อน +2

    Budusaranay ape pinvath hamuduruvane.

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน

      නිවනම වෙත්වා 🙏

  • @nadeeshaKumuduni-z9x
    @nadeeshaKumuduni-z9x 2 หลายเดือนก่อน +1

    Mn kmthyma kenath mn athariyamokd kamaya kiyn jara wade eka parakwath epa,epama epa,kamaya kiynnne penna inna ekek nm mn u pihi parawal kotiyak anala maranne,mt epa e jarawa

  • @DarazMyone
    @DarazMyone 3 หลายเดือนก่อน +2

    නමෝ බුද්ධාය 🙏🙏🙏

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน

      නිවනම වෙත්වා 🙏

  • @DhanukaPerera
    @DhanukaPerera หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @nuwanedirisinghe7375
    @nuwanedirisinghe7375 3 หลายเดือนก่อน +3

    🙏🙏🙏

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน

      නිවනම වෙත්වා 🙏

  • @piyumivinz4879
    @piyumivinz4879 3 หลายเดือนก่อน +2

    නිවනම වේවා

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน

      නිවනම වෙත්වා 🙏

  • @renukaekanayake3317
    @renukaekanayake3317 3 หลายเดือนก่อน +1

    Suwapathwewa siyalu loaka siyalu sathwayo parama nibbana suwayen!!!

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน

      නිවනම වෙත්වා 🙏

  • @niranjaliperera9035
    @niranjaliperera9035 3 หลายเดือนก่อน +3

    💐💐💐💐🙏🙏🙏🙏

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน

      නිවනම වෙත්වා 🙏

  • @RasanjaliJayasiri
    @RasanjaliJayasiri หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්සේ ට 🙏🙏🙏

  • @wasanadilrukshi5497
    @wasanadilrukshi5497 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🇱🇰🇷🇴🇹🇩

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน

      නිවනම වෙත්වා 🙏

  • @chandrasriyalatha6949
    @chandrasriyalatha6949 หลายเดือนก่อน

    අද හුගක් තරුණ අය මන්ද බුද්දික වෙලා දුරකථන නිසා

  • @sadunishara7587
    @sadunishara7587 3 หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු !!!

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน

      නිවනම වෙත්වා 🙏

  • @wasanasadamali6266
    @wasanasadamali6266 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @Athulasamantha-g2m
    @Athulasamantha-g2m 20 วันที่ผ่านมา

    teruwan saranaiy swaminie

  • @anuradhppremachandra3192
    @anuradhppremachandra3192 3 หลายเดือนก่อน +2

    ❤️🌹🙏🙏🙏🌹❤️

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน

      නිවනම වෙත්වා 🙏

  • @akilasandaruwan5471
    @akilasandaruwan5471 2 หลายเดือนก่อน +1

    Theruwan saranai

    • @budubanasinhala
      @budubanasinhala  หลายเดือนก่อน

      නිවනම වෙත්වා 🙏

  • @blackshieldx4670
    @blackshieldx4670 3 หลายเดือนก่อน +2

    🙏🏼🙏🏼🙏🏼🇱🇰💯

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน

      නිවනම වෙත්වා 🙏

  • @nishadidesilva1953
    @nishadidesilva1953 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน

      නිවනම වෙත්වා 🙏

  • @dilshanprebashan3665
    @dilshanprebashan3665 3 หลายเดือนก่อน +2

    ආපය දිවයලොකය කියලා දෙයක් ඇත්තටම තියෙනවා ද

    • @warunikasenaratne1470
      @warunikasenaratne1470 3 หลายเดือนก่อน +2

      Ow

    • @pasiduPriyashan1
      @pasiduPriyashan1 3 หลายเดือนก่อน

      ​@@warunikasenaratne1470ko?

    • @explorer726
      @explorer726 3 หลายเดือนก่อน +4

      මනුස්ස ලෝකය තිරිසන් ලෝකය කියලා දේකුත් තියනවනේ. ඉතින් ඒවත් තියනවා කියලා විශ්වාස කරමු

    • @vaundaragayathri2571
      @vaundaragayathri2571 3 หลายเดือนก่อน +3

      සාමාන්‍ය මිනිස් ඇසට නොපෙනෙන ඉතා කුඩාම සතුන් සිටින්නා සේම...සාමාන්‍ය මිනිස් ඇසට නොපෙනෙන ලෝකයන්ද ඇත.

    • @user-od5si3yd3u
      @user-od5si3yd3u 3 หลายเดือนก่อน +9

      හැමෝම අපාය දිව්‍යලෝක විශ්වාස කරන්නේ නෑ හැබැයි පෘථිවිය කියලා ලෝක ගෝලයක් තියනවා කියලා විශ්වාස කරනවා ඒ පෘථිවිය ඇස් දෙකෙන්ම දැකල නෙමෙයිනේ...පින්තූර වලින් දකලනේ ...එහෙනම් පෘතුවියකුත් නෑ කියන්න තිබ්බනේ...😂මේ මෝඩ මිනිස්සු දන්නේ නෑ ඇසට පේන්නේ නැති ගොඩක් දේවල් අපගේ ගෞතම බුදු පියාණන් වහන්සේ දැක්කා අපාය දිව්‍යලෝක බ්‍රහ්ම තල හැමදේම ...බුදු හාමුදුරවොන්ගේ සම්මා සම්බුදු නුවනට විතරයි ඒ දේවල් පේන්නේ🙏අපි මේ යන සසර ගමන ගැන කිව්වෙත් බුදු පියාණන් වහන්සේ විතරයි...නැත්තම් අපි ඒ දේවල් දන්නේ නෑ...බුදු පියාණන් වහන්සේ නමක් කියන්නේ ලෝකයේ තිබෙන පරම සත්‍ය තමයි දේශනා කරන්නේ ඒව අහන අය බේරෙයි අනිත් අයට හිතෙන හිතෙන දේ කරන්න ගිහිල්ලා මේ සසරේ අප්‍රමාණ දුක් විදින්න ඒ අකුසල් විපාක ගෙවන්න කල්ප ගණන් විඳවන්න සිද්ද වෙයි...පව් ඉතින් මොන කරන්නද මෝඩ කම ලොකුනේ ....

  • @angelodesilva9303
    @angelodesilva9303 2 หลายเดือนก่อน +1

    හාංදුරුවො නිකං ඉන්න වෙලාවට කරන්නෙම නැතුව ඇති.

    • @hakmanavitharanageigangaku3761
      @hakmanavitharanageigangaku3761 2 หลายเดือนก่อน

      මේ මෝඩයා මරණින් පසු අනිවාර්යයෙන්ම අපායේ

    • @rehanfernando7282
      @rehanfernando7282 13 วันที่ผ่านมา

      Puu purwagnn epa machng gnna vidohkta gnnaa hbii wachna vita krlaa aprde pu purwagnn epa machng ❤ 🙏teruwan sarniii ❤

    • @tharindumadusanka2331
      @tharindumadusanka2331 8 วันที่ผ่านมา +1

      නිකන් පව් පුරව ගන්න එපා මනුස්සයෝ කරපුව ගෙවන්නත් බැරිව ඉන්නවා

  • @NisansalaSarojani-eh6lx
    @NisansalaSarojani-eh6lx หลายเดือนก่อน

    ඔබවහන්සෙගෙ කතව සත්තයෛ සඩු

  • @udayasandakelum5686
    @udayasandakelum5686 3 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු සාදු අරාමයට ඇවිත් සම්බන්ධ වෙන්න අවස්ථාව සකස් වේවා

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน

      නිවනම වෙත්වා 🙏

  • @videoparadise8121
    @videoparadise8121 วันที่ผ่านมา

    🥺🙏🙏🙏

  • @Athulasamantha-g2m
    @Athulasamantha-g2m 20 วันที่ผ่านมา

    Teruwan saranaiyi swaminie

    • @budubanasinhala
      @budubanasinhala  20 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🙏

  • @ChamaraNeranjan-o5u
    @ChamaraNeranjan-o5u 2 หลายเดือนก่อน +3

    මෙම භික්ෂුව කාම පිපාසාවෙන් දැවෙමින් අනෙකාට ඊෂියා කරන මුග්ධ චරිතයකි.

    • @hasithatharaka5737
      @hasithatharaka5737 2 หลายเดือนก่อน +1

      උබේ තාත්තගේ කෝනයෙන් අනිත් අය දිහා බලන්න එපා. උබ රට හරකා කියලා අපි මොනවා කරන්නද බං ගිහින් තන කොල ටිකක් වැඩිපුර කාපන් මොලේ වැඩෙන්න.

    • @ChamaraNeranjan-o5u
      @ChamaraNeranjan-o5u 2 หลายเดือนก่อน

      @@hasithatharaka5737 හොදමයි

    • @mmmmmmmmmmmm-i6f
      @mmmmmmmmmmmm-i6f 15 วันที่ผ่านมา +2

      ලිංගික ඇරියස් බන්, මේ බුදු බණද? 😂😂😂😂😂😂😂

  • @NandasenaHm-ti8ym
    @NandasenaHm-ti8ym 2 หลายเดือนก่อน +1

    🙏

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน

      නිවනම වෙත්වා 🙏

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏☸️

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน

      නිවනම වෙත්වා 🙏

  • @chinthakapriyantha1102
    @chinthakapriyantha1102 3 หลายเดือนก่อน

    Sadu,sadu,sadu,sadu,sadu,sadu,sadu,sadu,sadu,sadu,sadu,sadu,sadu,sadu,sadu,sadu,sadu!!!

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน

      නිවනම වෙත්වා 🙏

  • @MaduwanthiRajanayake-f4x
    @MaduwanthiRajanayake-f4x 2 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nipunacademy1811
    @nipunacademy1811 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @samanthanilmini229
    @samanthanilmini229 2 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්ස.

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน

      නිවනම වෙත්වා 🙏

  • @MaheshaAbegunawardana
    @MaheshaAbegunawardana 3 หลายเดือนก่อน

    Oba wahanse hari

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน

      නිවනම වෙත්වා 🙏

  • @Prabathkumaradulgalahewage
    @Prabathkumaradulgalahewage 2 หลายเดือนก่อน

    Sadu...!!!sadu...!!!sadu...!!!

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน

      නිවනම වෙත්වා 🙏

  • @maheshPreamatilaka
    @maheshPreamatilaka 2 หลายเดือนก่อน

    🙏🙏🙏 sadu sadu sadu 🙏 🙏 🙏

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน

      නිවනම වෙත්වා 🙏

  • @SasmithaSayuranga-kf9sn
    @SasmithaSayuranga-kf9sn 2 หลายเดือนก่อน

    ඇත්ත ම කතාව...

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน

      නිවනම වෙත්වා 🙏

    • @bumendra
      @bumendra 2 หลายเดือนก่อน

      Niwansuwa labathwewa

  • @dulajhansajadissanayaka9872
    @dulajhansajadissanayaka9872 3 หลายเดือนก่อน

    ❤❤❤sadu 🙏 sadu 🙏 sadu 🙏 ❤❤❤

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน

      නිවනම වෙත්වා 🙏

  • @upaliamarasena6499
    @upaliamarasena6499 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sarojiniemudalige1833
    @sarojiniemudalige1833 24 วันที่ผ่านมา

    Theruwan sarañai !

  • @pathumkumara5448
    @pathumkumara5448 2 หลายเดือนก่อน

    🙏🙏🙏

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน

      නිවනම වෙත්වා 🙏

  • @KushanRajapaksha-ih4xi
    @KushanRajapaksha-ih4xi 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน

      නිවනම වෙත්වා 🙏

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน

      නිවනම වෙත්වා 🙏

  • @hpchamuditha
    @hpchamuditha 2 หลายเดือนก่อน

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน

      නිවනම වෙත්වා 🙏

  • @SureshGimhana-mn1nv
    @SureshGimhana-mn1nv 3 หลายเดือนก่อน +3

    පෘතක්ජන අපිට අද සමාජයේ නිවන් යන්න පුළුවන් ද හාමුදුරුවනේ . මං හිතන්නෙ නෑ . එහෙම වෙන්න පුළුවන් නම් ලොකු දෙයක් .නමුත් මම නම් නිවන් යන්න ප්‍රාර්ථනා කරන්නෙ නෑ . නැවත ඉපදීම ප්‍රාර්ථනා කරන්නෙ නෑ ඉතා තදින්

    • @wonderofasia-ustw
      @wonderofasia-ustw 3 หลายเดือนก่อน

      ලෝභ ද්වේෂ මෝහයන්ට ඇළුණු කල නිවන් දකින්නට හිතන්නවත් එපා...

    • @chamarasadakelum6077
      @chamarasadakelum6077 2 หลายเดือนก่อน +1

      නැවත ඉපදීමක් නෑ කියන්නේම නිවන තමයි තේරුම් ගන්න 😊එය නොතේරෙන්න තරම් ඔබ හද්ද පෘතග්ජනයි

  • @champachandini2368
    @champachandini2368 2 หลายเดือนก่อน

    නිවන්සුව.

    • @budubanasinhala
      @budubanasinhala  หลายเดือนก่อน

      නිවනම වෙත්වා 🙏

  • @user_thulshankawindu
    @user_thulshankawindu 2 หลายเดือนก่อน

    සතය 🙏🙏🙏

  • @SajithNishshanka-sq1oi
    @SajithNishshanka-sq1oi 3 หลายเดือนก่อน +3

    Monada ban me kiyanne😮

    • @explorer726
      @explorer726 3 หลายเดือนก่อน

      එහෙම නෙවෙයිද?😵

    • @nipulkrishantha1456
      @nipulkrishantha1456 3 หลายเดือนก่อน +3

      ඉස්සර ඉඳන්ම ඕකා ඔහොම තමයි බං. ගිහි කාලේ ඉඳන් ඔය ගොන් බණ කියන්නේ 😉 😂

    • @chinthakapriyantha1102
      @chinthakapriyantha1102 3 หลายเดือนก่อน +1

      Oya tikama ape lamayekutath wela,nathara karaganna try karanawa,anthimata eyage Manasa awful wela,Eth arakatayuthu nathikaraganna bariwuna,anthimata e DeWal dakinna puluwan kenek thama ayin karala,yathathathwayata pathkala,ewunata pin anumodan karala.

    • @wonderofasia-ustw
      @wonderofasia-ustw 3 หลายเดือนก่อน +5

      හරි සරලයි... අහන්න එපා... ඔබ කැමති සිංදුවක් හරි ෆිල්ම් එකක් හරි බලාගෙන ඉන්න...

    • @chandanalalithpushpakumara
      @chandanalalithpushpakumara 3 หลายเดือนก่อน

      @@nipulkrishantha1456 BUDUN KIWWA BANA NEMEY BAN MEWA ..

  • @sithlesa6514
    @sithlesa6514 3 หลายเดือนก่อน +3

    😂ඔයාට ප්‍රෙතයෝ නෑද්ද 😂

    • @hasithatharaka5737
      @hasithatharaka5737 2 หลายเดือนก่อน +2

      උබ නම් රට පෙරේතයෙක් වගේ

  • @lovetoka
    @lovetoka 3 หลายเดือนก่อน +3

    Gon bana

    • @explorer726
      @explorer726 3 หลายเดือนก่อน +2

      ඒ මොකද?🤔

    • @lovetoka
      @lovetoka 3 หลายเดือนก่อน +1

      @@explorer726 Siddartha 13 years hodata sex karala ee gana keewe... eeth mee ada inna haamuduruwaru.???? anika eyaalata adaala subject ekak nemeine... hari Darmayak tiyenawanam mee raTata mehema wenne naa.... 365 dawasema bana kiyalath lookayee Horakama/boruwa/Wanchaawa athin ihalama tiyena raTak...

    • @explorer726
      @explorer726 3 หลายเดือนก่อน +3

      @@lovetoka
      ඔව් Mr. ඔබ කියන එකේ ඇත්තක් තියනවා. ඒත් මේ බණවලත් යම් ගත යුත්තක් තියනවා නේද. සම්පුර්ණ ඇත්ත නොවෙන්න පුලුවන්. අපි හිතමු මෙහෙම. ජීවිත කාලයම sexවලටම ඇලිලා ඒවා කරලා මැරිලා ගියොත් එයාට මොකක් වෙයිද. Sex වැරැද්දක් නෙමේ තමයි. ඒත් මුලු ජීවිතේම sex කරගත්තු අය ඉන්නවා. එයාලාට මැරුණම මොනවා වෙයිද?

    • @Horrorgirl-h3l
      @Horrorgirl-h3l 3 หลายเดือนก่อน +3

      Ane gon kata kiyane epa me rate mehema hari ituru wela tiynewa darmaya nisa. Anet oya loku loku ratewela keruwawal Dane nati unta hondi oya ube kiyane dewal.ganita 365 dawsema gahalat epa wene na kiyane kohmat ee wage un thirsanuma tama. Onee manuseyekta terenewa eke kisima sapak na kiyala. Eke naweta naweta kerat thawekalika deyak kiyala. Kerne welawata satutK tibunat awsaneta loku pilikulak ate wene kiyala. Manuseyk wela eke terene na kiyane kakul nati ekek natnm kakul 4 tiyne ekek uu.😂 oke nokera inedela balapn puluwan nam maseyak ubelage oluwata mokakda wene kiyala. Ubela wage darmayak gane Dane nati sex welatama ipaduna un nisa tama mee ratata mehema wela tiyne 😂 kondak nati pirimi bhi wenet eki.hame welama seman pitekerenewane 😅 tuu...nodakin...

    • @nipulkrishantha1456
      @nipulkrishantha1456 3 หลายเดือนก่อน +3

      ඉස්සර ඉඳන්ම ඕකා ඔහොම තමයි බං. ගිහි කාලේ ඉඳන් ඔය ගොන් බණ කියන්නේ 😉 😂

  • @lovetoka
    @lovetoka 3 หลายเดือนก่อน +2

    උපාසකම්මලා, උපාසක මහත්තුරු පොඩ්ඩක් කල්පනා කරල බලන්න සිද්ධාර්ථ අවුරුදු 29 වෙනකන්ම රාගයේ හොඳට ඇලිලා හිටපු කෙනෙක්... threesome, foursome ඔක්කොම දාන්න ඇති.... එතකොට උපතිස්ස කෝලිතත් එහෙමයි... අම් බ පාලි ගත්තත් දවස ගානෙ අලුත් අලුත් මිනිස්සු... උඹල අපිවගේ එකම ගෑණි මිනිහ නෙමෙයි.. එතකොට ඔවුන්ට ධර්මාවබෝධය පමාවෙලත් නැහැ... වක්‍රාකාරව අධික කාමය පිහිටවෙලත් තියෙනවා... අද කාලෙ අපිට රහත් වෙන්න පාර කියන ඇලෙන්න එපා කියන ගණින්නාන්සෙලා සෝවාන්වත් වෙලා නැහැ ඔය කියන පඩ් වදන් දුන්නාට​.... මෙතන සෝවාන් වෙන්නෙ නැත්තෙ, රහත් වෙන්නෙ නැත්තෙ ඇයි කියල , මෙතන මොකක් හරි අවුලක් තියෙනවා කියල හිතෙන්නත් මොළයක් තියෙන්න ඕනි... සිවුරු කාරයො දෙන ලණු ඊ පිටින් ගිලින්නෙ නැතිව​..

    • @wonderofasia-ustw
      @wonderofasia-ustw 3 หลายเดือนก่อน +6

      ඔබ ඔබේ ගමන යන්න... කාම ආස්වාද හරි සැපයි... ඔබ ඒව විඳ විඳ ඉන්න.... අනේ මේ බණ අහන්න එන්නවත් එපා...

    • @lovetoka
      @lovetoka 3 หลายเดือนก่อน +1

      @@wonderofasia-ustw ඇයි මේ වැටිලා.... තාර්කිකව කරුණක් පැහැදිලි කලාම වැටෙන්නෙ ඇයි??

    • @wonderofasia-ustw
      @wonderofasia-ustw 3 หลายเดือนก่อน +4

      @@lovetoka වැටීමක් නෑ... ඔයාගෙ ගමන යන්න කිව්වා... බණ අහන ඇත්තො ඒ අයගෙ ගමන යයි... එච්චරයි...

    • @lovetoka
      @lovetoka 3 หลายเดือนก่อน +1

      @@wonderofasia-ustw සමාජ ජාලාවල comments section එකක් තියෙන්නෙ අහන් ඉන්න අයටත් comment කරන්න​.. අන් අදහස් වලට ඉඩදෙන්න ඉගෙන ගන්න​...මා කියන අදහසේ වැරැද්දක් තියේනම් උළුපා පෙන්නන​... ...

    • @wonderofasia-ustw
      @wonderofasia-ustw 3 หลายเดือนก่อน +2

      @@lovetoka man oya dana comment walata mukuth kiwwe na... Man kiwwe oyata me bana nirasa nam noha hitiyama a warai kiyala... Ahala baninawata wada... Oya asa deyak ahala inda...aparadene nirasa deyak ahala oyage kale kanne...

  • @thilinaprabath6032
    @thilinaprabath6032 3 หลายเดือนก่อน +11

    බොරු නොකිය හිටපං😂

    • @wonderofasia-ustw
      @wonderofasia-ustw 3 หลายเดือนก่อน +12

      ඇයි මේවා අහන්න එන්නෙ...

    • @KasikaDharmasri-kj5qq
      @KasikaDharmasri-kj5qq 3 หลายเดือนก่อน +17

      නින්දෙන් නැගිටල සිහියෙන් අහන්න පවු පුරව ගන්න එපා දරුවොතෙරුවන් සරනයි පුතෙ

    • @hasithatharaka5737
      @hasithatharaka5737 2 หลายเดือนก่อน

      උබ මහ මී හරකෙක්නේ බං. උබට මොලයක් නැත්තේ ඇයි බං? රට හරකා

    • @lktechbro...1587
      @lktechbro...1587 2 หลายเดือนก่อน +9

      කට තිබ්බ පලියට වැරදි වචන කියන්න එපා. ඔබ‍ට අකුසල් රැස් වෙයි.

    • @PiyumalChandima
      @PiyumalChandima 2 หลายเดือนก่อน +3

      කවුද ma modaya