පුංචි අමුත්තා....🥰🐕‍🦺

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 898

  • @nawoarmys...7978
    @nawoarmys...7978 3 ปีที่แล้ว +131

    අනේ මේවගේ ආදරයක් ලබන්න හැමෝටම බෑ..... ආදරෙයි ගොඩාක්.... 😘😘😘♥️💛💚💙🧡💜🖤

  • @denethhansaja3432
    @denethhansaja3432 3 ปีที่แล้ว +100

    මම pets ලගෙන් ආසම dogs ලට. Dogs ලගෙනුත් ආස වැඩියෙන්ම husky ලට තමා. ❤️❤️❤️❤️🖤. ඔයාලා හැමෝටම තෙරුවන් සරනයි.....

  • @sllegands3725
    @sllegands3725 3 ปีที่แล้ว +62

    අම්මෝ අයියෙ ඔයාගෙ පරිවර්තනය නම් සුපිරි 😅❤️. රේව්වා අද ශෝයි අනේව්🥺❤️

  • @deepikadamayanthi3715
    @deepikadamayanthi3715 3 ปีที่แล้ว +38

    මොහොතකට හෝ මනසේ පෙරලියක් ඇති කල හස්කි පවුලටම ආදරෙයි

  • @chandimakanagarathna556
    @chandimakanagarathna556 3 ปีที่แล้ว +37

    බැලුවට මදි අකීගෙ හුරතල් වැඩ❤️❤️
    අලුත් බබා ලස්සනයි හැමෝටම පරිස්සමින් ඉන්න බුදු සරණයි 😍

    • @ashairoshima4468
      @ashairoshima4468 3 ปีที่แล้ว

      th-cam.com/video/TgmKRPkjPsc/w-d-xo.html
      Mage cocker spaniel dogta udawwak karanna

    • @ceylonhuskyfamily9850
      @ceylonhuskyfamily9850  3 ปีที่แล้ว +1

      ❤️🙏🏻

  • @shanikamadushani6410
    @shanikamadushani6410 3 ปีที่แล้ว +72

    කාලෙකින් එයාලව දැක්කේ. අනේ ගොඩක් සතුටුයි. 😘😘😘🥰

  • @shenuprashaya2287
    @shenuprashaya2287 3 ปีที่แล้ว +39

    ඔයා කාටද ආදරේ කියල අහද්දි රේව්වගෙ බැල්ම🤭❤️කාලෙකින් අනේ😍පරිස්සමට ඉන්න කට්ටියම..බුදුසරණයි..අකූ මතක් වුනා ගොඩාරියක්😘

    • @ceylonhuskyfamily9850
      @ceylonhuskyfamily9850  3 ปีที่แล้ว +1

      ❤️🙏🏻

    • @ashairoshima4468
      @ashairoshima4468 3 ปีที่แล้ว

      th-cam.com/video/TgmKRPkjPsc/w-d-xo.html
      Mage cocker spaniel dogta udawwak karanna

  • @geesarikodagoda.3667
    @geesarikodagoda.3667 3 ปีที่แล้ว +34

    අනේ අකී බබා ශෝයි අනේ ...😘😘😘😘 රේවන් love youu 😍🤩

  • @juliapanditha6926
    @juliapanditha6926 3 ปีที่แล้ว +2

    මම හරීම ආසයි ඔයාලගෙ ගෙදර ට.
    හරීම පීරීසීසුදුයී.

  • @chamilasenaarathna184
    @chamilasenaarathna184 3 ปีที่แล้ว +15

    අකී මැණිකටයි රේව්වාටයි ආදරෙයි ගොඩාක්😍😍😍අලුත් බව්වත් ෂොයී🤗🤗❤️❤️

  • @dineshalakmali617
    @dineshalakmali617 ปีที่แล้ว +1

    Husky කියන්නෙ ආගමක් තමා 🥰🥰🥰

  • @Celebrationcinema7323
    @Celebrationcinema7323 3 ปีที่แล้ว +16

    අලුත් බව්වා මල්ලියෙකුත් ඉන්නවා සුපිරි

  • @CrazyOne3417
    @CrazyOne3417 3 ปีที่แล้ว +35

    දවසක හැබෑ කර ගන්න හීනයක්. මේ වගේ කට්ටිය ගොඩක් ගෙදරට ගේනවා

  • @kamaljayalath8104
    @kamaljayalath8104 3 ปีที่แล้ว +14

    අනේ ජුන්ජු මල්ලි ♥️♥️♥️♥️♥️
    Love you raven bro ♥️
    Love you akee ♥️

  • @kumudu.namali719
    @kumudu.namali719 2 ปีที่แล้ว

    රේව්වත්.හුරතල් .ගොඩක්
    අකී.වගේම .අනේ .චූටි පැටියා ලස්සනයි
    හැමෝම ඔයාලගේ .හැමෝටම
    බුදු සරණයි .❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharukasewwandi1997
    @tharukasewwandi1997 3 ปีที่แล้ว +5

    අලුත් බබා ලස්සනයි💋.. අාදරෙයි 😘හැමෝටම පරිස්සමින් ඉන්න බුදු සරණයි 😍

  • @tdgdd6250
    @tdgdd6250 3 ปีที่แล้ว +2

    ෂෝයි අනේ අපිට නැති වුනත් ආදෙරෙයි😘😘😘😘😘😘😘😘😘😘😘💕💕💕

  • @shanu4412
    @shanu4412 3 ปีที่แล้ว +11

    අනේ😍❤ 🥺 හරිම ශෝක්

  • @agksriyalatha7940
    @agksriyalatha7940 ปีที่แล้ว +1

    නියම බල්ලෝ boxer, roktweler ,huski, jaman sapat නියමයි 😎😎😎🤟🤟🤟🐩🐕

  • @lakshanidewmini120
    @lakshanidewmini120 3 ปีที่แล้ว +4

    අම්මො මැනිකල ටිකට බුදුසරණයි ...

  • @wmdananjanilakshani6437
    @wmdananjanilakshani6437 3 ปีที่แล้ว +1

    Ane lassanai 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @vimukthi6606
    @vimukthi6606 2 ปีที่แล้ว +2

    ❤️❤️ලස්සනයි හරියට කතා කරනවා අනේ එයා ❤️

  • @harshikakaushalya9316
    @harshikakaushalya9316 3 ปีที่แล้ว +15

    අදත් ලස්සන video එකක් අපේ මැණික් කැට ටිකගේ.😍 අමුත්තත් ශෝයි ❤ soo lovely & very pretty ..අකූ බබා , රේවන් bro 😄 වගේම හේසල් ,බෙන්ජි ඔක්කොම පැටව් ටිකට ආදරෙයි ගොඩක් ❤❤

  • @udarajayawardena8282
    @udarajayawardena8282 2 ปีที่แล้ว +2

    අනේ අකූ මැණිකෙයි, රේවන් මැණිකෙයි, ජුන්ජු බබයි හරිම හුරතල් 😍❤️❤️

  • @manorisanjeewani6193
    @manorisanjeewani6193 3 ปีที่แล้ว +1

    රේව්වා ශෝයි අනේ

  • @chandani385
    @chandani385 3 ปีที่แล้ว +3

    අනේ හරිම ලස්සනයි .❤️‍🔥❤️‍🔥❤️‍🔥..රේවන්ගේ අකිරාගේ හුරතලේ ....ජෝජුත් ෂෝක් අනේ ..❤️❤️❤️.ආදරෙයි ඉතින් ගොඩාක් ....මෙහෙම ආදරයක් ලබන්න එයාලා ගොඩාක් පිං කරලා ඇති ....තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @peumimanahara4821
    @peumimanahara4821 3 ปีที่แล้ว +4

    බුදු සරණයි පැටවු පරිස්සමෙන් ඉන්න ජුජ්ජු පැටියා ලස්සනයි මනික ඔයා ❤❤❤❤

  • @roshankumara3433
    @roshankumara3433 2 ปีที่แล้ว +2

    අපිට නම් ඉතින් ලන්වෙන්නවත් බැරි හීනයක්...ඒත් ආදරේ ඔක්කෝටම...අය්යා තමය් වැඩේ හොදටම කරේ හැබැය්...😘😘😘👍👍👍❤️❤️❤️🤣🤣🤣

  • @mayeshahettiarachchi82
    @mayeshahettiarachchi82 3 ปีที่แล้ว +9

    අනේ ඉතිං.🥰 ශොක් අප්පා...🥺❤️

  • @sujeewapradeep6219
    @sujeewapradeep6219 3 ปีที่แล้ว +2

    අනේ අර චූටි බලු පැටියා හරි ම ලස්සනයි 🥰

  • @medhavichathurika326
    @medhavichathurika326 3 ปีที่แล้ว +5

    අලුත් අමුත්තා හරිම ශෝයි අනේ 😍😍😍

  • @dewaruwanrk2839
    @dewaruwanrk2839 3 ปีที่แล้ว +1

    අලුත් පැටියත් ෂෝක්.අකීරා රේවන් හැමෝටම ආදරෙයි.පැටවුන් ටික බලාගෙන හැමෝම පරිස්සමට ඉන්න හොදේ.ආදරෙයි හැමෝටම.තෙරුවන් සරනයි.

  • @kumudunipriyadarshani9304
    @kumudunipriyadarshani9304 3 ปีที่แล้ว +1

    අම්මෝ කාලෙකින් පැටව් ටික අලුත් බබත් ශෝයි

  • @Inupama07
    @Inupama07 3 ปีที่แล้ว +44

    The cutest doggy family I ever seen in my life...❤️
    Stay safe and happy ❤️

    • @ceylonhuskyfamily9850
      @ceylonhuskyfamily9850  3 ปีที่แล้ว +1

      ❤️

    • @ashairoshima4468
      @ashairoshima4468 3 ปีที่แล้ว +1

      th-cam.com/video/TgmKRPkjPsc/w-d-xo.html
      Mage cocker spaniel dogta udawwak karanna

    • @nikkaff654
      @nikkaff654 3 ปีที่แล้ว

      😍😘😗😙😚

  • @pklkawya3052
    @pklkawya3052 2 ปีที่แล้ว

    Oyala wage daga mallak matath innawa raththaran pattala ...oyalata adareii 😘😘😘😘😘

  • @chintiyawaniganetti2578
    @chintiyawaniganetti2578 3 ปีที่แล้ว +1

    Kalekin kattiya dakke harima lassanai ane
    Hamotama teruwan saranai

  • @MindaraNayanadini143
    @MindaraNayanadini143 3 ปีที่แล้ว

    Anee shooi....🤩🤩🤩🤩

  • @neelprasanna8412
    @neelprasanna8412 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි හැමෝටම ♥️ceylon husky family is best ❤️❤️❤️❤️❤️❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @dulakshisewwandi5188
    @dulakshisewwandi5188 2 ปีที่แล้ว +1

    Ane mehemath kolam manikak 🥰🥰🥰🥰🥰🥰

  • @Shaligirl___
    @Shaligirl___ 3 ปีที่แล้ว +3

    අර චූටි පැටියා මේජිගෙයි හේසල්ගෙයි පැටියාද 🤗.. හරිම ලස්සනයි හුරතල්..❤️❤🤗 පරිස්සමින් ඉන්න හැමෝම. බුදු සරණයි. ❤️🤗️

  • @dammikalihinikaduwa8345
    @dammikalihinikaduwa8345 3 ปีที่แล้ว

    Punchi amuththa lassanai ani so sweet😍😘😘😘😍😍😘

  • @skysandikk3945
    @skysandikk3945 3 ปีที่แล้ว +7

    ❤️❤️❤️❤️

  • @SuviniPerera-i3q
    @SuviniPerera-i3q 9 หลายเดือนก่อน

    අනේ ශොයි බබෙක්

  • @chalithdilshan5250
    @chalithdilshan5250 3 ปีที่แล้ว +1

    අම්මෝ කාලෙකින් දිග වීඩියෝ එකක් දාල ❤️❤️ නියමයි 💪 දිගටම මේ වගේ දිග වීඩියෝස් දාන්න ❤️❤️❤️ Husky Family ❤️❤️❤️

  • @musicshortsinternational5631
    @musicshortsinternational5631 3 ปีที่แล้ว +1

    Niyamai, super, jayawewa dog hithakamintai, dogs latai😍😍

  • @nawodyadilukshika9585
    @nawodyadilukshika9585 3 ปีที่แล้ว +1

    Sok anee bauwoo tika 💖💖💖💖💖💖💖💖😍😍😍

  • @-shekbaw6288
    @-shekbaw6288 3 ปีที่แล้ว +8

    රේව්වා...අකී බබා ....ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @jayanganiamarasinghe3405
    @jayanganiamarasinghe3405 3 ปีที่แล้ว

    Shoooiii ane ... man adareiii godaak .. akira....❤❤❤

  • @dinithianuradhi8107
    @dinithianuradhi8107 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️😘😘😘😘
    Love you රේවන් පැටියා

  • @piyumiwathsala1076
    @piyumiwathsala1076 2 ปีที่แล้ว +1

    අනේ මන්දා සොක් අප්පා ❤️❤️❤️❤️❤️❤️

  • @sanulisehansha3541
    @sanulisehansha3541 2 ปีที่แล้ว

    Mama asama dogs la 2 k lassanai adarei💖❤️💞💕👍💜♥️

  • @nimankanirmani7521
    @nimankanirmani7521 3 ปีที่แล้ว

    Ane shoi eyala .parissamata inna ❤️❤️❤️

  • @kenzoyt5657
    @kenzoyt5657 3 ปีที่แล้ว

    පට්ට ලස්සනයි ✌️

  • @online2386
    @online2386 2 ปีที่แล้ว +1

    ශෝයි අනේ 😍😍❤️❤️😘😘😘

  • @thedeepsounds9425
    @thedeepsounds9425 3 ปีที่แล้ว

    Aneeee so sweet .😢😢😢😢😢😢😢💛💚💜💙❤

  • @sathsaraniganeshi8089
    @sathsaraniganeshi8089 2 ปีที่แล้ว +1

    i love husky family❤️

  • @krishanimanjula4974
    @krishanimanjula4974 2 ปีที่แล้ว

    අනේ ගොඩක් ආදරේ හිතෙනවා එයාලට තෙරුවන් සරණයි ❤💕🐾️💕❤

  • @hiruniimasha3564
    @hiruniimasha3564 3 ปีที่แล้ว

    Appoththiyee rev 😘😘😘

  • @ErandaniYapa
    @ErandaniYapa ปีที่แล้ว

    Ane shoiii ane mama harima asai akira oyata❤❤❤❤

  • @slpissi4520
    @slpissi4520 3 ปีที่แล้ว +1

    අලුත් අමුත්තා ශොයි අනේ 😘😘😘😘😘😘😘😘😘😘😘 රෙවන් i love you හොදටම කියනවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ අකීරා නම් මල කෝලමක් 😍😍😍😍😍😍😍😍 ආදරෙයි ඔක්කොටම අයියෙ බුදු සරණයි ඔක්කොටම පරිස්සමෙන් ඉන්න 👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @busdjofficial9985
    @busdjofficial9985 3 ปีที่แล้ว +2

    Patta❤️‍🔥

  • @shalinshanuka5313
    @shalinshanuka5313 3 ปีที่แล้ว +2

    අනෙ ෂොක් 🥰😘❤️😍

  • @nirashanimanthi8348
    @nirashanimanthi8348 3 ปีที่แล้ว

    හරි ශෝයි පරිස්සමින් ඉන්න බබාලා ටික ආදරෙයි ගොඩක් 😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘❤️❤️ අලුත් බබා ලස්සනයි 😍

  • @thilinikularathna250
    @thilinikularathna250 2 ปีที่แล้ว

    Ane godak adarei bawwo hamotama 😘😍I love u ummaa eka harima lassanata qwa 😍

  • @ffking182
    @ffking182 3 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි

    • @ceylonhuskyfamily9850
      @ceylonhuskyfamily9850  3 ปีที่แล้ว

      ❤️

    • @ffking182
      @ffking182 3 ปีที่แล้ว

      මට ත් ආසයි හස්කියෙක් හදන්න

  • @uduladunara3689
    @uduladunara3689 3 ปีที่แล้ว +1

    Ane eya oyalageda 🥰🥰🥰😘😘

  • @AKSView-q7i
    @AKSView-q7i 3 ปีที่แล้ว

    අනේ එයා ශෝයී

  • @malishamuthunayaka8149
    @malishamuthunayaka8149 3 ปีที่แล้ว +1

    අනේ ඒ පැටියා 🥰

  • @kidstiktokclub.8013
    @kidstiktokclub.8013 2 ปีที่แล้ว +1

    Anee eyala cute

  • @Rosh-i5g
    @Rosh-i5g 3 ปีที่แล้ว +2

    අම්මේ මැනිකගේ හුරත්ලේ...😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @MARA-ip1bo
    @MARA-ip1bo 3 ปีที่แล้ว +2

    😘😘😘😘😘😘😘😘😘

  • @tharutharu1426
    @tharutharu1426 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි බව් මැණික් ඔක්කොටමය්. ගෙදර අයටයි ❤

  • @nimradhasandasiluni7801
    @nimradhasandasiluni7801 3 ปีที่แล้ว +1

    One of my favourite TH-cam channel ❤

  • @ishankaValitharaguruge
    @ishankaValitharaguruge 5 หลายเดือนก่อน

    මං බලපු ඒවා බලනෝ. ආසයි ඔක්කොටම

  • @pushpikachandrani7446
    @pushpikachandrani7446 3 ปีที่แล้ว

    අනෙ හරි ම ලස්සනයි 🌞🌟

  • @mlk9015
    @mlk9015 3 ปีที่แล้ว +2

    I love you Revan bro ❤️
    අම්මෝ දැන් රේවන්ගෙ ලස්සන 😍
    අකීරාත් ලස්සන වෙලා මහත් වෙලා 😍

  • @madushathiloshani3201
    @madushathiloshani3201 3 ปีที่แล้ว

    Me okkogema puduma adarayak tiyenne. Aththatama oyala godak wasanawanthai me wage adarayak labanna. Okkotama budu saranai

  • @arunakanishka4867
    @arunakanishka4867 3 ปีที่แล้ว +2

    හරිම ලස්සන පව්ලක් ආදරෙයි 💗💗💗💗💗💗💗🙂🙂

  • @ceylonnature-ef6v
    @ceylonnature-ef6v 3 ปีที่แล้ว

    අනේ හරි ශෝයි 😘😘

  • @manoharahananushikaa4393
    @manoharahananushikaa4393 2 ปีที่แล้ว

    😍Revan army😍love you revan ❤️❤️❤️😘😘😘😘😘😘😘

  • @sasirumendis3910
    @sasirumendis3910 2 ปีที่แล้ว

    මරු පැටියා 🐶🐕🐩

  • @hiruniprasadini1323
    @hiruniprasadini1323 3 ปีที่แล้ว +1

    Love lovly family 🥰🥰🥰🥰🥰🥰🥰😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️

  • @sandundenuwan2818
    @sandundenuwan2818 3 ปีที่แล้ว +2

    Video eka maru.mishkage ekak dannako.

  • @thilakmunasingha6725
    @thilakmunasingha6725 3 ปีที่แล้ว +1

    Nice video and

  • @medagedaramn5784
    @medagedaramn5784 3 ปีที่แล้ว +1

    අනේ ශෝයී ❤️

  • @madushikasamarakoon3502
    @madushikasamarakoon3502 3 ปีที่แล้ว +2

    චූටි බව් පැටියා 😍

  • @thewanthulmeth
    @thewanthulmeth 3 ปีที่แล้ว +2

    මම dogs ලට හරිම කැමතියි කවුරුවත් මට අරන්දෙන්න නෑ නෙ 😥😥😥😥😥😥😥😥😥

  • @sathiniskitchen1571
    @sathiniskitchen1571 3 ปีที่แล้ว +3

    Wow😍😍😍🤗

  • @Hasara234
    @Hasara234 3 ปีที่แล้ว +8

    චන්දියෝ ටික දැක්ක කල්. ❤❤❤❤

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 3 ปีที่แล้ว +1

    අම්මෝ ඉතින් හුරතලෙ 😆😆

  • @sanjeewaperera5272
    @sanjeewaperera5272 3 ปีที่แล้ว

    aneeee aluth panchekuth awilla adarei hamotama budusaranai

  • @PP-vn9fi
    @PP-vn9fi 3 ปีที่แล้ว +1

    shoiii ane ♥️♥️es wahak kata wahak nm wdinn epa♥️♥️♥️♥️

  • @vishmipraboodha3655
    @vishmipraboodha3655 3 ปีที่แล้ว +1

    Aneeeee me ape hesal manikge baba da aiye....aneee chuti menika ❤

  • @enikasarindi7596
    @enikasarindi7596 3 ปีที่แล้ว

    අනෙ ශෝයි අනේ

  • @hansithahp5645
    @hansithahp5645 2 ปีที่แล้ว

    Marunee ☺🙏♥️

  • @deepanidilrukshi9442
    @deepanidilrukshi9442 3 ปีที่แล้ว +1

    අකි මැනික රේවන් ආදරෙයි ගොඩක් එයාල හරිම සුරතල්

  • @丂ENUKA卂KEIN
    @丂ENUKA卂KEIN 2 ปีที่แล้ว +1

    2:50 😂

  • @nilupiyanayake6315
    @nilupiyanayake6315 3 ปีที่แล้ว

    අනේ අකූ මැණික.....🥰🥰🥰🥰❤️❤️❤️❤️

  • @umeshayasiru1935
    @umeshayasiru1935 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘

  • @anjuumaya7548
    @anjuumaya7548 3 ปีที่แล้ว +2

    අනේ මෙයාලගේ ආදරේ 🤭🤭🤭 ආදරෙයි රේව්වෝ