ඔක්කොම එකට ...❤️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Video by ceylonhuskyfamily #husky #dog #doglover #ceylonhuskyfamily #petlover #siberianhusky #pets

ความคิดเห็น • 1K

  • @fazmilabahar279
    @fazmilabahar279 ปีที่แล้ว +140

    මෙයාලව හොදට බලාගන්න නිසා ඔයාලට කිසිම ආර්ථික අපහසුතාවයක් නොවේවා කියලා පුාර්ථනා කරනවා. හැමදාමත් සතුටින් ඉන්න. ඉන්න බබාලා ඔක්කොටම ආදරෙයි.

  • @priyahudeni3779
    @priyahudeni3779 ปีที่แล้ว +14

    පාරෙන් අරන් ආපු බලු පැටියටමම ගොඩක් ආදරෙයි♨️♨️❤🙏🙏🙏👑💐👍

  • @maneesha_withanage
    @maneesha_withanage ปีที่แล้ว +99

    හරිම බැලන්ස් බව්වො සෙට් එකක් 🥺❤️😌
    හැම පවුලකම ඉන්නවනෙ ඔය වගේ ගති තියන අය..😂
    අකූ ගෙ කියවිල්ලයි හේසල්ගෙ අහින්සක මූනයි ඒ කාලෙ ඉදන්ම තාමත් ඒ විදියමයි..🥺❤️

    • @ceylonhuskyfamily9850
      @ceylonhuskyfamily9850  ปีที่แล้ว +6

      ❤️🥹🥰

    • @DarshaniFernando-tr3lz
      @DarshaniFernando-tr3lz 11 หลายเดือนก่อน +1

      ❤️❤️❤️❤️❤️🦮🦮🦮🦮❤❤❤❤❤

    • @DummaFernando
      @DummaFernando 9 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 ปีที่แล้ว +57

    කොයිතරම් ආදරයක් එයාලට ඔයාලගෙන් ලැබෙනවද වාසනාවන්තයි එයාල සත්තු වුණත් ❤️

  • @ridminehara7835
    @ridminehara7835 ปีที่แล้ว +3

    ඇත්ත පාරෙ ඉදන් අහුලන් ආව අයගෙ හෙන ලයින්.. අපේ ගෙදරත් ඉන්නවා ආප්ප වාටි කකා ඉද්දි අහුලන් අවෙ දැන් ගෙදර රජා වෙලා ඉන්නෙ මාස් මාලු නැත්තම් කන්නෙම නෑ අපේ අම්මත් බයිනවා පාරෙ ඉදියනම් තෝර තෝර කන්න හම්බෙයි කියලා😂😂.. කොහොම උනත් දැන් එයා නතුව අපිට ඉන්න බෑ ❤

  • @m.d.p.4526
    @m.d.p.4526 ปีที่แล้ว +60

    මිහිපිට දෙවිවරුන් ඔයාල නම් ඇත්තටම 🥰🥰

  • @erangalochana4417
    @erangalochana4417 ปีที่แล้ว +23

    නංගි මල්ලි ... ජීවිතේ හිතන පතන හැම යහපත් දෙයක් ම ඔයාලා ළඟට පහසුවෙන් ලැබේවා ...❤

    • @ceylonhuskyfamily9850
      @ceylonhuskyfamily9850  ปีที่แล้ว +2

      ❤️🥰🙏🏻ගොඩාක් ස්තූතී අයියේ

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd 7 หลายเดือนก่อน +1

    අනේ ලස්සන පිස්සු කුමාරි.....මැනිකක්....ආදරෙයි ගොඩාක්.....අනෙක් හැමෝටමත් ආදරේ❤❤❤❤❤❤❤❤❤ BS

  • @niroshikashamali4874
    @niroshikashamali4874 ปีที่แล้ว +10

    අනේ එයාලගේ ආදරේ බවුවෝ ඔක්කොටම ආදරෙයි අක්කත් ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤

  • @dilinibhagya1865
    @dilinibhagya1865 วันที่ผ่านมา

    තෙරුවන් සරණින් නිදුක් නීරෝගී බව දීර්ඝායුෂ ලැබේවා අකීරා,රේවන්,සැලී,විස්කා,මොරි,සිගී,ෆියෝනා,හේසල්,හෝප්,බෙන්ජි,පැටව් හැමෝටම වගේම ඔයාලටත්.❤❤🥰🥰

  • @hirukshi0427
    @hirukshi0427 ปีที่แล้ว +22

    එයාලා වෙනුවෙන් කරන දේවල් වලට ඔයාලා තව තවත් දියුණුවෙන් දියුණුවට පත් වෙන්න ඕන.❤🙏

  • @rithindubro6639
    @rithindubro6639 ปีที่แล้ว +30

    කාලෙකින් ඔක්කොම එකට 🥰🥰🥰🥰❤️❤️❤️😊

  • @seshanichathurini6269
    @seshanichathurini6269 ปีที่แล้ว +15

    පැය භාගයක් දැණුනෙත් නෑ... හරි ආසාවෙන් අහන් හිටියා.... අන්තිමට කියපු වචන ටික නම් ආදරෙයි ❤️❤️❤️😘

  • @renukagamage6213
    @renukagamage6213 ปีที่แล้ว +17

    මේ දරැ පවුල රකින්නට වැඩි වැඩියෙන් ලැබේවා💖💖

  • @sansala..45
    @sansala..45 ปีที่แล้ว +12

    ආදරෙයි ඉතින් ඔක්කොටම 😘😘
    ෆියෝනා නිකන් meeting එකකට ඇවිත් වගේ 😁❤️

    • @ceylonhuskyfamily9850
      @ceylonhuskyfamily9850  ปีที่แล้ว +2

      🤭😂 ඔහොම හිටියට හෙන විසේ

  • @lahiruyasith912
    @lahiruyasith912 10 หลายเดือนก่อน +1

    අනෙ එයාලා හරි කිඋට් ❤❤

  • @shakyaalwis
    @shakyaalwis ปีที่แล้ว +41

    අපෙ ගෙ ගාවට ගෙනත් දාපු බව්වො 7 දෙනෙක් ඉන්නවා දැන් ගෙදර ❤️ ආදරෙයි බව්වා බබාලා ටිකට❤️

    • @ceylonhuskyfamily9850
      @ceylonhuskyfamily9850  ปีที่แล้ว +3

      ❤️🥰🙏🏻

    • @kusumwijewardhana2782
      @kusumwijewardhana2782 ปีที่แล้ว +3

      හරිම ෂෝක් කට්ටිය මෙි කට්ටිය බලන එක ලේසි නැහැ ඒත් ඔයාල ලොකු පිනක් කරනව ඒ බව්වො ටිකත් පින් කරල තියෙනව ඔයාල වගෙ අයව ලබන්න අපි හරි ආසාවෙන් බලනව හැහ වැඩ සටහනක්ම තෙරුවන් සරනයි

  • @deneeshashehani1173
    @deneeshashehani1173 ปีที่แล้ว +6

    අක්කා එයාලා ගැන කියපු හැම වචනයක්ම ඇත්ත. හැමෝම ඔයා වගේ හිතන්න පුරුදු වෙලා තිබ්බ නම් මේ ලෝකෙ හැම සතෙක්ටම ලස්සන ජීවිත ලැබේවි ♥️

  • @madusankawijesingha7178
    @madusankawijesingha7178 ปีที่แล้ว +18

    අක්කී ඔයා අන්තිමට කියපු දේ නම් හරියටම හරි 👍 එයාලට අපිව හොදට දැනෙනවා මිනිස්සුන්ට වඩා..... ගොඩාක් දවසකින් හැමෝම දැක්කේ ගොඩාක් සතුටුයි ඒ වගේම ගොඩාක් ගොඩාක් ආදරෙයි මැණික් කැට ඔක්කොටම ❤️❤️❤️❤️❤️❤️😍 සතුටු පිරිලා තියෙන ලස්සන පවුලක්. තෙරුවන් සරණයි හැමෝටම......

  • @ManashaNethsarani
    @ManashaNethsarani ปีที่แล้ว +1

    මේවගේ බබාලව බලාගන්න ඔයාලට බොහොම පින් ❤❤❤❤❤❤😊😊 අයියේ අක්කේ❤❤❤❤❤❤🎉🎉🎉😊😊😊

  • @dinuusadeesha4208
    @dinuusadeesha4208 ปีที่แล้ว +5

    මමත් සත්තුන්ට ගොඩක් ආදරය කරන කෙනෙක් 🥺❤.ලගදි තමා ඔයාලගෙ වීඩියෝ දැක්කෙ.හරිම ශෝක්.මාත් පාරෙදි දැක්කම බල්ලොන්ට කෑම දෙනවා.නිවාඩු යන්නෙත් ගෙදර ඉන්න දග මලු දෙක බලන්න.ලොකු පිනක් කරන්නෙ බුදුසරනයි අක්කේ 💝💞😍🥰

  • @dilhaniellegma2635
    @dilhaniellegma2635 ปีที่แล้ว +5

    නිවාඩුවක් දාලා දවසක් වෙන් කරගෙන පැටවු ටික බලන්න හිතෙනවා ❤️😍🤗

  • @bhagyahasala9041
    @bhagyahasala9041 ปีที่แล้ว +7

    බල්ලෙක් හැදුවොත් එයා ඔයාගේ හදවත කඩන් නෑ අනේ ඇත්තටම එහෙමයි ❤️

  • @anushadisna8005
    @anushadisna8005 ปีที่แล้ว +1

    ඒ වීඩියෝ එක ආයෙත් බැලුව අද සෙට් එකම ඉන්න හින්ද බලන්න ආස හිතුන ❤

  • @uvinidinendra2480
    @uvinidinendra2480 ปีที่แล้ว +18

    හරිම ආසයි හැමෝම දකිද්දී...ආදරෙයි පැටව් ඔක්කොටම ❤❤❤❤

  • @windyanishan
    @windyanishan 10 หลายเดือนก่อน +1

    ඔව් අලේ අපේ රොට් බබා ටත් අවු 1 එයටත් කියන දේ තෙරෙන්නැ එයා අපි එක්ක හිටියට කැමති අයියට ❤️❤️😍

  • @sweethome7551
    @sweethome7551 ปีที่แล้ว +31

    ඇත්තටම ගොඩක් සතුටු යි .මේ වගේ හැමෝම ආදරයෙන් එකට ඉන්නවා දැක්කා ම , හැමෝම අයියයි අක්කයි වගේ හිතනවා නම් මෙ ලොකෙ කිසිම සතෙක් අසරණ වෙන්නෑ.බුදු සරණයි 🙏හැමොටම සුභ නව වසරක් වේවා!!♥️🥰

  • @damsararathnayake
    @damsararathnayake ปีที่แล้ว +1

    ආදරණීප පවුලක් තෙරුවන් සරණයි❤

  • @amaya7595
    @amaya7595 ปีที่แล้ว +16

    පැටව් ඔක්කොට ම හුගක් ආදරෙයි . එයාලව මේ වගේ පරිස්සමෙන් ආදරෙන් බලා ගන්න ඔයාලගේ පවුලේ හැමෝටම ත් හුගක් ආදරෙයි . මේ පැටවුන් ව තව තව ආදරෙන් බලාගන්න ලැබිලා හැමදාම සතුටින් ඉන්න කියලා හදවතින්ම සුභ පතනවා.!!! තෙරැවන් සරණයි.!!! ❤️❤️❤️❤️💖

  • @nalikasampath2462
    @nalikasampath2462 ปีที่แล้ว +34

    නංගි මල්ලි ඔයාලා දෙන්න ගැන හරි පුදුම හිතෙනවා ඔයාලගේ කාරුණික හිත් වගේ හැමෝටම තිබුනානම් අපේ රට කොඉ තරම් ලස්සන වෙඉද ඔයාලට සියලු දෙවිපිහිට ලැබේවා

    • @ceylonhuskyfamily9850
      @ceylonhuskyfamily9850  ปีที่แล้ว +2

      godaj sthuthi akke...oyatath theruwan saranau❤️🙏🏻

    • @sumithperera6933
      @sumithperera6933 ปีที่แล้ว

      Mun me wikunan ne laksa 2 lu.adareta neweg hallo hadan ne

  • @gihanpamarathna7430
    @gihanpamarathna7430 ปีที่แล้ว +1

    හරිම හොද සත්තු ටිකක් බලන්න අසයි
    ඔයාලට ගොඩාක් පින් ඔය කරන දෙවල් වලට
    බුදු සරණයි ❤❤❤❤❤

  • @sanathautoelectricle6653
    @sanathautoelectricle6653 ปีที่แล้ว +5

    ආදරෙයි හැමදාමත් ,,,,,,,,, හෝප් බබයි ෆියෝනා බබයි අල බෝල වගේ 😄😄 පැටවු ඔක්කොමලාටම නිදුක් නිරෝගි හෙට දවසකට දිගාසිරි පැතුමන් වගෙම ඔයාලා දෙන්නටත් ලැබුවා වූ නව වසර සියලු යහපත් සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුභ නව වසරක් වේවා හදවතින් ම ප්‍රාර්ථනා කරන්නම් ... ❤️❤️❤️❤️❤️❤️💖💖💖💖💖💖

  • @sudarshibandara4917
    @sudarshibandara4917 ปีที่แล้ว +5

    ආදරෙයි බව්වෝ සේරටම ...❤️❤️❤️❤️❤️

  • @madushilakshani1581
    @madushilakshani1581 ปีที่แล้ว +17

    ගොඩක් කාලෙකින් බව්වෝ සේරම එකට පෙන්නුවේ 😍 ආදරෙයි බව්වෝ හැමෝටමයි, අක්කටයි අයියටයිත් ආදරෙයි හැමෝම පරිස්සමින් ඉන්න 😘😘❤️❤️

  • @paramikalansooriya4142
    @paramikalansooriya4142 ปีที่แล้ว +2

    අනේ ශෝයි.ඇත්තටම ඇවිත් කෝලම් ටික බලල යන්න ආසයි.කෝ අපේ සේ බබා එයාව පෙන්නුවෙ නෑනෙ 🥺.ඔයාලා දෙන්නයි අනිත් පවුලෙ අයයි බවු බබාල ඔක්කොම පරිස්සමට ඉන්න බුදුසරණයි 😍😍

  • @madhaviperera7490
    @madhaviperera7490 ปีที่แล้ว +15

    අනේ හැමෝම ඉන්නවා 🥰🥰 ආසාවෙන් හිටියෙ දකින්න.. අයියවනෙ වැඩියෙන් දකින්නෙ අද අක්කා ඇවිත් 😘😘 .. ආදරෙයි අපේ හස්කි පවුලට හැමදාමත් 🥰🥰

  • @තුෂාරාදිල්රුක්ෂි

    සැලී සුදු මැනික ආදරෙයි පැටියෝ . ඔයාලට ගොඩාක් පිං අනිත් අය වගේම එයාවත් ආදරෙන් බලාගන්නවට

  • @රශ්මිරශ්මි-ච4ට
    @රශ්මිරශ්මි-ච4ට ปีที่แล้ว +5

    අනෙ අක්ක ලස්සන වෙලා.. 💞💞💞 ආදරෙයි ඔයාලගෙ කරුනාව නිසා ඔයාල .. හිත හොද අය නිසා. ඔයාලගෙ ජිවිතේ ලස්සන වෙන්න ඔන . ආදරෙයි ඔයාල ඔක්කොටම💞💞💞

  • @S.Perera-l3w
    @S.Perera-l3w ปีที่แล้ว +1

    Meyalage weda diha balan inakota ina thaynath amathakai anee... ❤❤😊 Mamath puduma adarei onama sathekta, 🎉🎉

  • @Nekiibaba
    @Nekiibaba ปีที่แล้ว +5

    ඔයාල හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා ! තෙරුවන් සරණයි හැමෝටම !🙏🙏🙏

  • @umeshamadhushaniliyanage4749
    @umeshamadhushaniliyanage4749 ปีที่แล้ว +15

    අද පැටව් ටික ඔක්කොම එකට ආදරෙයි හැමෝටම😍❤️ ඒ ආදරේ කවදාවත් වෙනස් වෙන්නෙ නෑ කව්රු අපිව දාල ගියත්😘😍❤️

  • @deepachaandani3845
    @deepachaandani3845 ปีที่แล้ว +7

    අනේ ෂෝයි බවුව පැටවු ටික 🐕🐕🐕🐕🐕🐕💖💖💖💖😍😍😍😍😘😘😘😘

  • @jayalathsoma
    @jayalathsoma ปีที่แล้ว +2

    නංගි ඔයා අන්තිමට කියපුටික මාර වටිනවා.අපි හැමදාම ආසාවෙන් බලනවා.නිතර එයාලගෙ සෙල්ලම් එක්ක වීඩියෝ දාන්න.

  • @shenalipanditha5440
    @shenalipanditha5440 ปีที่แล้ว +10

    බොහොම අපූරු පැටව් ටිකක්...🥰💖එයාලගේ ඒ ලස්සන ජීවිත වල තියෙන්නෙ ඔයාලගේ කැපවීමයි තේරුම් ගැනීම හා කරුණාවන්ත බව😇💖හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🥰💐💐

  • @IndhuCharuni50
    @IndhuCharuni50 ปีที่แล้ว +7

    ආදරෙයි ඔක්කෝටම....අහිංසක හේසල්, අකුච්චි ඔක්කොම පැටවුන් ට ඔයාලට බුදුසරණයි ...

  • @madhubhashanijayawardhana9830
    @madhubhashanijayawardhana9830 ปีที่แล้ว +7

    අනේ අපේ මැණික් කැට ටික ඔක්කොම ඇවිත් ....ආදරෙයි ඔක්කොටම ...පරිස්සමෙන් ඉන්න හැමෝම ....බුදු සරණයි ..💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

  • @avgirl4789
    @avgirl4789 ปีที่แล้ว +6

    අනේ අපේ චූටි පැටව් ටික 🥺🥺🥺🥺❤️

  • @madhuayesha0213
    @madhuayesha0213 ปีที่แล้ว +6

    අනේ බවු පැටව් ටික ඔක්කොම එකට....😍😍❤️❤️
    ආදරෙයි මැණිකලා හැමෝටම...😍😍😍😍😍
    අනේ අක්කේ අයියේ ඔයාලට ගොඩක් පින් මේ පිස්සො ටිකව පරිස්සමට බලාගන්නවට....🙏❤️
    ආදරෙයි ඔය දෙන්නට හැමදාම....❤️❤️❤️

  • @nuvaramanike
    @nuvaramanike ปีที่แล้ว +2

    දෙතුන් පාරක්ම.බැලුවා මේ ඉස්සර ඉදපු අක්කි නෙමේද කියලා අක්කී ගොඩක් වෙනස් වෙලා හැභැයී වෙනස හොදයී බව්වෝ ටිකටන්ම්. ආදරෙයී 🙏🙏🌸🌸🌸

  • @nilanthijayasooriya7104
    @nilanthijayasooriya7104 ปีที่แล้ว +8

    ඔයාලාගෙ ගෙදර හැමෝටමත් පැටවු හැමෝටමත් සුභ නව වසරක් වේවා.

    • @ceylonhuskyfamily9850
      @ceylonhuskyfamily9850  ปีที่แล้ว

      ❤️🥰🙏🏻ඔයාලටත් එසේම වේවා

  • @chanchalaseumini3621
    @chanchalaseumini3621 ปีที่แล้ว +2

    අනේ ශෝයි අනේ බව්වෝ ඔක්කොටම ගොඩක් ආදරෙයි 😍😍😘😘

  • @shehanihimasha9702
    @shehanihimasha9702 ปีที่แล้ว +5

    කට්ටියම ඉන්නවා ගොඩ කාලෙකින් ❤️❤️❤️❤️❤️ හැමෝටම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤ බුදු සරණයි කට්ටියට ම 😘😘😘😘😘😘

  • @sriyajayasinghe5309
    @sriyajayasinghe5309 ปีที่แล้ว +9

    අලුත් අවුරුද්දේ හිත පිරෙන ලස්සන video එකක් ඒ වගේම හොඳ පනිවිඩයක් දුන්නේ හැමෝම දකින්න ආස උනාට අකුවයි රේවනුයි දැක්කම තමයි සම්පූර්ණයි කියලා දැනෙන්නේ ඔයා කතා කරනවා හරිම පැහැදිලියි ලස්සනයි පැටව් ටිකව ආදරෙන් බලාගන්න ශක්තිය ධර්‍ය් ලැබේවා කියන ගමන්ම හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා තෙරුවන් සරනයි

  • @nilathimallika1788
    @nilathimallika1788 ปีที่แล้ว +9

    අනේ දුක හිතෙනවා ආස හිතෙනවා.ආදරෙයි ඔයාලට........😍😍

  • @lankakalpani4778
    @lankakalpani4778 ปีที่แล้ว +1

    අනේ හැමෝම ෂෝයි..හේසල් දැක්කම මට මගේ බර්නි මතක්වුනා..අදරෙයි හැමෝටම..

  • @Chandima-dv2ix
    @Chandima-dv2ix ปีที่แล้ว +3

    ආදරෙයි අකීරා 💜💜💜💜💜.... ඔයාලා දෙන්නට වැඩි වැඩියෙන් ලැබේවා .... බුදු සරණයි .

  • @udeshikadilhari9427
    @udeshikadilhari9427 2 หลายเดือนก่อน

    😮 ශොක් bauwo set eka ..බුදු saranai oya gollonta😊😊😊😊😊😄👼

  • @dihanthenura5330
    @dihanthenura5330 ปีที่แล้ว +19

    අයියාට තමා ගොඩක්ම පින්සිද්ද වෙන්න ඕන බවුවෝ ටිකත් එක්ක ඉන්නවට මොකද එහෙම ෆුල් ටයිම් ඒගොල්ලොන්වවබලාගෙන ඉන්න එක හැමෝටම කරන්න අමාරුයි ❤️

  • @hansamaii7468
    @hansamaii7468 ปีที่แล้ว +2

    අක්කා වෙනස් වෙලා අමිමෙි ලස්සන ❤

  • @misarikumari9944
    @misarikumari9944 ปีที่แล้ว +4

    බජර් එකටම❤...එත් රන්ඩු කරන කෙනා 👺. බවුවා පුතලා සෙරටම නිදුක් නිරොගි සුවය සැමදා සතුටින් ඉන්න ලැබේවා

  • @dinindusanchi4808
    @dinindusanchi4808 ปีที่แล้ว +2

    ආකූ චූ... හරි දගයෙක් නේ 🥰

  • @samaaliwijesooriya752
    @samaaliwijesooriya752 ปีที่แล้ว +4

    කවදාවත් හදවත කඩන්නේ නෑ...💖💖💖💖💗ඇත්තමයි ඔව්.

  • @hashi_Jayathunga
    @hashi_Jayathunga ปีที่แล้ว +2

    අනෙ බව් මැනිකල ටික 😚🥺❤️ බුදු සරනයි පැටව් ටික ❤️❤️🥺🥺 මං ආසම Family ekaa 🥺❤️❣️😍😍😍😍❤️❤️

  • @nayomisilva7261
    @nayomisilva7261 ปีที่แล้ว +4

    ඔක්කොමලට ආදරෙයි.. ඒ උනාට අකී තමා මගෙ ලව් එක.. ❤❤❤

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 ปีที่แล้ว +1

    Godak sthuthi Husky Family eke Hemoma Pennuwata🥰🥰🥰🥰🥰🥰🥰 Mn Niwadu Giyama pare inna bawwanta,pusanta Kanna Denawa😍.Anthimata kiyapu De sahathika Aththa❤Minissu Ape Hitha Ridewwata Eyala🥰🥰🥰🥰🥰 Ape Hitha Ridawannehe.Math 🐕🐕😍😍🐈🐈 Hathara Denekge Adare Labana Kenek. Sathutin parissamin Inna.Adarei🥰🥰🥰🥰🥰 oyalata.

  • @farhanfouzer1544
    @farhanfouzer1544 ปีที่แล้ว +20

    Ayya and Akka 😊
    You both have pure souls looking after them like your own family. It’s a great feeling to witness this and I really loved meeting them all.
    Keep inspiring and have a blessed life ❤

  • @PradeepKumar-fl7mb
    @PradeepKumar-fl7mb ปีที่แล้ว +2

    හැබැයි කවදාවත් ඔයාගෙ හදවත කඩන එකක් නෑ…
    අඩේ ඒ වචනෙ බොක්කටම වැදුනා ❤❤❤❤
    හැමදාම හැමෝම සතුටින් නීරෝගිව ඉන්න ඕනෙයි කියල මන් ප්‍රාර්ථනා කරනවා..🙏🙏🙏🙏

  • @sandaliliyanage6185
    @sandaliliyanage6185 ปีที่แล้ว +5

    ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයී❤️❤️🥰 කාලෙකින් ඔක්කොම එකට දැක්කා🥰 ගොඩක් සතුටුයි❤️❤️😘

  • @tharusanjeewani26
    @tharusanjeewani26 ปีที่แล้ว +1

    අනේ මට මේඔක්කොමලව එක පාර බදාගන්න හිතෙනව .ආදරෙයි...අනේ...පොඩ්ඩො ටිකට.❤මිශ්ක අකී රේව්වෝ ආදරෙයි හොදේ ..❤සංකුට්ටො ටික.

  • @madhumali9543
    @madhumali9543 ปีที่แล้ว +4

    මැණිකෙලා.😍
    මම නම් බව්වො හදලා නෑ.පූ බබාල හදලා තියනවා.මේ දැනුත් පැලෙන්න තරම් හිත රිදිලා ඉන්නෙ.පාරෙ හිටපු පූස් බබෙක්ව දැන් හදනවා මං.ඊයෙ එයා ලඟ ගෙදරකට ගිහින් මොනාද හොරෙන් කෑව කියලා ගෙට දාගෙන දොරවල් වහගෙන කොස්සෙන් ගහලා.එයාට අමාරුයි.මගෙ පපුව පැලෙන්න වගේ.වැරදීමකින් මිනිස් ආත්ම ලැබිච්ච සක්කිලි මිනිහෙක් හින්දා එයා දුක් විඳිනවා

    • @ceylonhuskyfamily9850
      @ceylonhuskyfamily9850  ปีที่แล้ว +1

      🥺🥺ane deiyane mehemath thirisan minissu ...ova koheta aragena yannada

  • @nawarathnabandara5191
    @nawarathnabandara5191 ปีที่แล้ว +2

    අපේ ගෙදරත් හතරක් ඉන්නවා ඒවගෙම පාරේ හිටියොත් මොනාම හරි අරන් දෙනා ඒක පුරුද්දක් වෙලා❤

  • @ayodhyathilakarathna4974
    @ayodhyathilakarathna4974 ปีที่แล้ว +3

    හැමෝම ලස්සනයි 😘❤️🌹❤️ 🐕💝🐕💝🐕💝 බුදු සරනයි හැමෝටම 🤗🐕❤️🐕❤️🐕😘💝😘💝😘❤❤❤❤

  • @tharangawijekoon4453
    @tharangawijekoon4453 ปีที่แล้ว +4

    Love you so much , dear Husky family .❤️❤️❤️❤️

  • @saramohammed8212
    @saramohammed8212 ปีที่แล้ว +2

    අනේ ඔක්කොම ඉන්නවානේ. අද ලස්සනයි නංගි. බුදු සරණ්‍යි. හැමොටම ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nawaacreationstm5053
    @nawaacreationstm5053 ปีที่แล้ว +3

    ඔක්කොටොම ආදරෙයි මිශ්කට ගොඩාක් ආදරෙයි...අයියෙ අක්කෙ සුභ අලුත් අවුරුද්දක් 😌☝️

    • @ceylonhuskyfamily9850
      @ceylonhuskyfamily9850  ปีที่แล้ว

      ❤️🥰🙏🏻සුබ අලුත් අවිරුද්දක් වේවා ඔයාටත්

  • @arunithilakarathna934
    @arunithilakarathna934 ปีที่แล้ว +1

    ආදරෙයි අනේ

  • @amilasrilanka179
    @amilasrilanka179 ปีที่แล้ว +4

    මමත් ගොඩක් කල් ව්න්දා ලග ඉදලා දැන් ෆොන් එකෙන් ගෙදරට කතා කරල ව්දිනවා....පුලුවන් තරම් අහිංසක සතුන්ට කෑම වෙලක් දෙන්න පාරෙදි...බුදු සරනයි අයියා ,අක්කා

  • @nimalinethmin319
    @nimalinethmin319 ปีที่แล้ว +1

    සත්තුන්ගෙන් මන් ආසම බව්වන්ට.හරිම ආදරෙයි මන්

  • @imeshasumudumali5926
    @imeshasumudumali5926 ปีที่แล้ว +10

    එයලා ගැන කියද්දි ඇඩෙනවා ආදරේ වැඩි කමට මිනිස්සුන්ට වඩා හුරතලේට බල්ලො පුසෝ ඉද්දි එක හිතට සැනසිමක්. දුකක ඉද්දි එයලා එක්ක ඉද්දි දුකක් නැ. දරුවො වගේ පාරේ ඉන්න අයටත් ඒ ආදරෙම ඔනි. ආදරේදි හොද අය නරක අය කියලා නැ බලු පැටව් ඔක්කොම එක වගේ හොයන්නෙම අවදානේ ආදරෙ එයලා එක්ක ඉන්න කාලේ .😘

    • @ceylonhuskyfamily9850
      @ceylonhuskyfamily9850  ปีที่แล้ว +3

      Ou eka aththa mona prashne hithe thiyan gedara avath gei dorakodata vela balan idala eyala pennana adare dakkahama okkoma amathaka venava🥹

    • @imeshasumudumali5926
      @imeshasumudumali5926 ปีที่แล้ว +1

      ඔය දෙන්නා ගොඩක් වාසනාවන්තයි . මගේ එක හිනයක් හස්කි බබෙක් හදන්න. ඔය හැමොම ඇස් දෙක වගේ බලා ගන්න දෙවි පිහිටයි ඔය දෙන්නටම 😘

    • @ranjanik9774
      @ranjanik9774 ปีที่แล้ว

      Sahatika atta 💕

  • @dilrukshiumeshika9788
    @dilrukshiumeshika9788 ปีที่แล้ว +1

    මම කාලෙකින් මේ TH-cam channel එක බලන්නේ...යකෝ මම බය වුනා...අයියා අක්කව මාරු කරාද කියලා....පස්සේ කටහඩ අැහුනමයි මේ අක්කම නේද කියලා තේරුනේ🤣කොන්ඩෙ නම් අක්කගේ මාර ලස්සනයි....දැන් තමා අක්කා ලස්සන අැත්තටම🤣

  • @kauminibasnagala1481
    @kauminibasnagala1481 ปีที่แล้ว +4

    ගොඩක් කාලෙකින් සෙට් එක දැක්කෙ. ආදරෙයි හැමෝටම ❤❤❤❤❤❤

  • @gamingloku8571
    @gamingloku8571 ปีที่แล้ว +2

    ලස්සනයී 😍🥺🤗😘😘එයාලා මරු🤭😝❤️🙈

  • @kumaridisanayaka409
    @kumaridisanayaka409 ปีที่แล้ว +4

    ආදරණීය බවු පවුලක් ❤️🐕🙏

  • @nishahansani
    @nishahansani ปีที่แล้ว +1

    බව්වෝ ඔක්කොම ශෝක් 🥰🥰🥰😍❤ඒත් මන් නම් ආසම අකීටයි , මිශ්කටයි , හේසල්ටයි.... 🥰❤❤❤❤

  • @nadeesharanawaka8596
    @nadeesharanawaka8596 ปีที่แล้ว +3

    ගොඩකාලෙකින් සේරම එකට..😍
    ආදරෙයි හැමෝටම ❤

  • @adeeshaindumini53
    @adeeshaindumini53 ปีที่แล้ว +1

    අනෙ කට්ටියම කලෙකින් .ආදරෙඉ ඔක්කොටම.මම ගොඩක්ම ආස අකීරාට.එයා හරිම ශෝඊ.

  • @yashodhawickramarathna721
    @yashodhawickramarathna721 ปีที่แล้ว +3

    අනා අමනන් කුට්ටන් කොලු කුට්ටෝ කන්න හිතෙනවා මට මේ කක්කා පුන්චෝ ටික 🥺♥️

  • @tharindukithsiri654
    @tharindukithsiri654 ปีที่แล้ว +2

    බලාගෙන හිටපු විඩියෝ එකක් 🥰🥰🥰

  • @sithuperera966
    @sithuperera966 ปีที่แล้ว +3

    Fiona හරිම proffesional😂Love you so much all of you😻♥️

  • @peumimanahara4821
    @peumimanahara4821 ปีที่แล้ว +1

    Budu saranai daruwo hamotama adarei godak 😘😘😘😘😘 rewan / akira/miska/hesal /benji/hope /salei/ fiyona / anith daruwo 3i lassani manikala okkoma ❤️❤️❤️🙏🙏 akki aiya hamadama lassana videos danawata godak pin 🙏🙏🙏🙏 adarei hamotama akki aiya amma thaththa oyala hamotama suba aluth auruddak wewa nirogi sathuta piruna idiri katauthu sarthaka wena auruddak wewa kiyala prarthana karanawa teruwan saranai dalada samidunge pihitai siyalu dewi rakawaranai arakshawai adarei godak oyalata ❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘🙏🙏👍💪😍😘

    • @ceylonhuskyfamily9850
      @ceylonhuskyfamily9850  ปีที่แล้ว

      ❤️🥰🙏🏻ඔයාටත් පවුලේ හැමෝටමත් තෙරුවන් සරණයි

  • @shashinijayatunga9984
    @shashinijayatunga9984 ปีที่แล้ว +4

    තැන්කිවි අපි කාලයක් තිස්සේ බලන් හිටියේ මේ වීඩියෝ එක එනකල් ❤️

  • @nisansala7533
    @nisansala7533 ปีที่แล้ว +2

    ඔයාලා හැමෝටම තෙරුවන් සරනයි අක්කා සහා අය්යා❤️❤️❤️

  • @djrupasinghe2591
    @djrupasinghe2591 ปีที่แล้ว +3

    ආදරණීය bow family. Sally looks so happy. God bless you all dear.

  • @manelpedige1775
    @manelpedige1775 ปีที่แล้ว +2

    Tharuwan saranai ඔයා ඇතුළු පවුලේ හැමෝටම bauwa සේරම හොඳින් ඉන්නේ ආදරෙයි ගොඩක් 🐕❤️💞💞💞💞💞💞💞💞💞💞

  • @sharminidias2732
    @sharminidias2732 ปีที่แล้ว +5

    Nice to see all the doggies together and I like the explanation given by you.

  • @Kadibi1234
    @Kadibi1234 ปีที่แล้ว +1

    අනේ ෂෝයි 🤗🤗🤗

  • @nilurajarathna6083
    @nilurajarathna6083 ปีที่แล้ว +4

    ආදරෙයි හැමෝටම ගොඩාක් 💗💗💗💞❤️

  • @saviniwasana-zk3ke
    @saviniwasana-zk3ke 5 หลายเดือนก่อน

    Aththatama me video baluwm egollonge thiyena sanyamaya, me hamadekinm therena de thamai ,ogollangen eyala wenuwen thiyena kapaweema, ogollanta kisim apahasuthawayk athi nowi egollonw balagnn hamadamath labenna kiyala prarthana krnw, oyalatai, manik kata tikatai theruwansarani ❤❤❤.

  • @shivikamadushani7200
    @shivikamadushani7200 ปีที่แล้ว +3

    ආදරෙයි පැටව් හැමෝටම වගේම ඔයාලටත් 💕💕💕💕💕

  • @IndhuCharuni50
    @IndhuCharuni50 ปีที่แล้ว +2

    අන්තිම වචන ටික ගොඩක් රසවත්....💕💕💕