Akeera the husky girl🥰අදත් දිග වීඩියෝ එකක්❤️ යන යන තැන යන්න දගලන අකීරා🥰❤️ අයියට ඇස් පෙන්නෙත් නෑලු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 629

  • @buddhikaherath9514
    @buddhikaherath9514 2 ปีที่แล้ว +76

    ඔහොමත් හිත රිද්දනවද පවු අනේ අපේ අකූ මැණික ❤😍

  • @tbsriyanipadmalatha7284
    @tbsriyanipadmalatha7284 2 ปีที่แล้ว +41

    අකිට හැමදේම තේරේනවා පවි කේල්ල මන් ආසම අකිට 🐕🐕🐕🐕💕💕💕🌹

  • @pabodini5119
    @pabodini5119 2 ปีที่แล้ว +59

    අකීරාට කියන ඒවා ඇත්තටම තෙරෙනවා වගෙ නෙ හැසිරෙන්නෙ🙄. එයා ශෝයි අනෙ 🥰🥰

  • @SamanthaSamaraweera
    @SamanthaSamaraweera 9 หลายเดือนก่อน +1

    පව් අනේ අකීරා😢😢😢😢😢❤❤❤

  • @misarikumari9944
    @misarikumari9944 2 ปีที่แล้ว +28

    සැලිට එයාලා වෙනස් කමක් නැ...පුතාලා සියලු දෙකනාටම නිදුක් නිරෙගි සුවය සැමදා සතුටින් ඉන්න ලැබේවා

  • @shenirathnayaka7444
    @shenirathnayaka7444 2 ปีที่แล้ว +3

    අනේ මේ හුරතලේ බලද්දි හිනා යනවා, තනියම හිනාවෙද්දි ගෙදර මිනිස්සුත් ඇවිල්ලා බලනවා වීඩියෝඑක❤️❤️

  • @SunethradCat
    @SunethradCat 2 ปีที่แล้ว +6

    විඩියේවක් මඟ බලන්න හිටියා පැංචාලාට තේරැවන් සරණයි ❤️❤️

  • @ahinsanaabhilashini169
    @ahinsanaabhilashini169 2 ปีที่แล้ว +5

    සැලී❤️❤️❤️ . පව් ... පින් එයාටත් මේ වගේ ආදරේ කරනවට ඔයාලා එයාට.

  • @kanthijayaweerakanthijayaweera
    @kanthijayaweerakanthijayaweera 2 ปีที่แล้ว +3

    Super and sweet බුදු සරණයි පුතා ඔයාලට 🙏🙏🙏

  • @Tailwaggingtales465
    @Tailwaggingtales465 ปีที่แล้ว +5

    අකීට ආදරෙයි .අනේ හරිම ශොයි😘

  • @hemamalaniranasingha
    @hemamalaniranasingha 2 ปีที่แล้ว +4

    අකීරාගෙ හිත රිදිලා . අනේ පවු අපේ සත්තලං අකුච්චි මැණික .
    පිගානක් නැති වුනාට කමක් නෑ
    ⁣බෙුා කන්න තියෙන වනි . අකි චොයි 😊😍😍🤩🤩🙂

  • @seminisachinika
    @seminisachinika 2 ปีที่แล้ว +5

    අදත් දඟ මලු ටිකගෙ වීඩියෝ එක ෂෝයි😍❤️... ෆියෝනා නම් එන්න එන්නම දගයි දැන්.. අකූ බබත් කියුට් ගොඩාක්.ඒවගේම සැරයි🤭..

  • @sweethome7551
    @sweethome7551 2 ปีที่แล้ว +41

    අනේ අකිරා පිගානක් නැති උනාට කමක් නෑ බත් කවනවානෙ♥️♥️♥️♥️

  • @sada-wf1wn
    @sada-wf1wn 2 หลายเดือนก่อน

    එයා..ලස්සන යි..පවු..හැමදේමදන්නවා.ඔක්කොටමවඩා.කියවනවා❤📚

  • @maheshpradeep3020
    @maheshpradeep3020 2 ปีที่แล้ว +1

    Akii මැණිකා pau..💞💞💞💞💞💞adarei හැමෝටම ...thank you aiye lassana video ekak genawata...oyala සියලු දෙනාටම theruwan saranai ..💐💐💐💐💐💐

  • @himashikulathunga8497
    @himashikulathunga8497 2 ปีที่แล้ว +2

    අනේ සත්තරං පැටවු ටික.ඔක්කොටොම ගොඩක් ආදරෙයි .ඔක්කොමල හොදින් බලාගන්න ❤️❤️❤️🙏🙏🙏

  • @hashmikayoshanka6452
    @hashmikayoshanka6452 ปีที่แล้ว

    ගොඩාක් පිං ඔයාට බුදුසරණයි නිරොගිසුව ලැබේවා

  • @shanikamadumalimadumali2260
    @shanikamadumalimadumali2260 2 ปีที่แล้ว +3

    අනේ ඒයාලගේ සමගිය 😍😍😍😍😘😘

  • @sada-wf1wn
    @sada-wf1wn 2 ปีที่แล้ว +1

    ලස්සනයි ලස්සනයි ..ආදරේයි ආදරේයි .ගොඩක් .එයාලාට

  • @peumimanahara4821
    @peumimanahara4821 2 ปีที่แล้ว +1

    Rewan putha ko adarei godak raththaran budu saranai oyala okkotama akki aiya adarei godak hamadama lassana videos danawata 🙏🙏🙏😍😍👍❤️❤️❤️😘😘😘 aki manika 🐅🐅🐅🐅😁😁👍

  • @chanimunasigha9376
    @chanimunasigha9376 2 ปีที่แล้ว +7

    අනේ ඉතිං ..අකී මැනික එක්ක යන්නකෝ ....පවූ.....ආදරෙයි පැටවු ඔක්කොටම ...😘😘😘❤️❤️❤️

  • @Ahuucryptotrading1818
    @Ahuucryptotrading1818 2 ปีที่แล้ว +3

    ආදරෙයි චන්ඩියො ටිකට. අකිරා බබා ෂෝක් අනේ. (මට තරහ යනවා ඉතින් මිට අකිරා) ❤️❤️❤️🥰🥰🥰

  • @niroshinidilip3898
    @niroshinidilip3898 2 ปีที่แล้ว +1

    Ane mage akee menika adarei godak. Mishka Hesal so nice.thanks for the video. God bless you'll.

  • @nimalinethmin319
    @nimalinethmin319 2 ปีที่แล้ว +1

    අම්මෝ අකීරගෙ හුරතලේ 😍.ආදරෙයි බව්වො ඔක්කොටම 😘

  • @online2386
    @online2386 ปีที่แล้ว +1

    මේ කෝලං බලන්න බලන්න ආසයි ඉතිම් 😍😍😍❤️❤️❤️❤️

  • @d.s.hairbeauty5568
    @d.s.hairbeauty5568 3 หลายเดือนก่อน

    Very nice all are lovely pets,love them,

  • @RavindraPushpakumara-m4r
    @RavindraPushpakumara-m4r ปีที่แล้ว +1

    අකීර ගොඩක් හුරතල් ❤ ❤ ❤ ❤

  • @Dew865-h2o
    @Dew865-h2o 2 ปีที่แล้ว +22

    අකූගෙ ඇස් දිලෙසෙනව.මං හිතන්නෙ ඒ ආදරේට.ෆියෝනට යක්ශනී කියන එකනම් ගැලපෙනවා 🤭.හැමෝටම තෙරුවන් සරණයි .

  • @jimugooneratne2116
    @jimugooneratne2116 2 ปีที่แล้ว +1

    Ammaei duwaei ekata inakota adare hithanawa athamaei hamadamath oyala okolatama adarei gdkkkk 🥰🥰🥰🥰🥰🥰😍😍😍😍😍

  • @jpgooneratne6205
    @jpgooneratne6205 2 ปีที่แล้ว +1

    Oya boru akii ayya kiyana ayyaei akkaei oyalata adare wihilu karata apith adarei gdkkk oyalata 🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @charunirathnayaka9573
    @charunirathnayaka9573 2 ปีที่แล้ว +1

    අනේ අකීරා කතා කරන වීදිය මරු

  • @dilhanihansi8147
    @dilhanihansi8147 2 ปีที่แล้ว +1

    චූටි මැනික් කට ටික පලිස්සමෙන් ඉන්න හාද බුදුසරණයි මැනිකලාට 😘

  • @madushilakshani1581
    @madushilakshani1581 2 ปีที่แล้ว +19

    ෆියෝනටයි හෝප්ටයි තියෙන පුදුම දාංගලයක් 🤭 පව් අපේ අකී කෙල්ල එයාට හොදටම දුක හිතිලා 🥺 අද රේව් කොල්ල හිටියේ නෑනේ, ආදරෙයි බව්වෝ හැමෝටම 😘😘😘❤️

  • @h.msureshsuresh6298
    @h.msureshsuresh6298 2 ปีที่แล้ว +1

    අකූට හොඳට තේරෙනවා අනේ 😍😍😍😍😍😍😍😍😍

  • @horizonslr8457
    @horizonslr8457 2 ปีที่แล้ว +5

    Love them all❤️nirogi suvaya dirgayu lebawa oyala siyalu denatama 🙏❤️
    Taking care for them, these situation its easy and really hard. (their necessity ect...) You guys doing really great job.
    Bs🙏

  • @tmwickramaarachige1490
    @tmwickramaarachige1490 ปีที่แล้ว +1

    අකිට.එහෙම කියන්න එපා .පව් එයා .මම හරි ආදරේයි .හැමදාම බලන්❤❤❤❤❤❤❤❤❤❤

  • @bbinf4366
    @bbinf4366 2 ปีที่แล้ว +1

    Hamotama budusaranai. Oyala godak loku pin karanne. Eyala godak hoda saththu daruwo wage

  • @KumarKumar-dd5zc
    @KumarKumar-dd5zc 2 ปีที่แล้ว +4

    Akeera is so adorable. Don't put all the blames on her. Pity girl. Sally is so beautiful. God bless.

  • @hemamalaniranasingha
    @hemamalaniranasingha 2 ปีที่แล้ว +4

    බව්වො ටිකට ගොඩක් ආදරෙයි විෂේශයෙන් අකීරාට 😎🤩🤩😊

  • @ahinsanaabhilashini169
    @ahinsanaabhilashini169 2 ปีที่แล้ว +2

    කලුච්චි අක්කා🤭🤭🤭😂😂😂❤️❤️❤️.

  • @sanduwijerathna3960
    @sanduwijerathna3960 2 ปีที่แล้ว +3

    Love you soo much Akeera.♥️♥️♥️♥️♥️

  • @madumalinirmala93
    @madumalinirmala93 2 ปีที่แล้ว +2

    බවුවො ටිකට ගොඩක් ආදරේයි 💖💖💖💖

  • @kavindyaswijesinghe8780
    @kavindyaswijesinghe8780 2 ปีที่แล้ว +1

    අක්කුච්චා සැර වෙලා පිගානක් නැතුව 🤣🤣🤣😍😍😍❤️❤️❤️❤️

  • @jayanthikumarasinghe4324
    @jayanthikumarasinghe4324 2 ปีที่แล้ว +2

    අද අකීරා ලස්සනයි හුරතල් අනික් අයත් හොඳයි 🐕🐈🐈🐕

    • @ceylonhuskyfamily9850
      @ceylonhuskyfamily9850  2 ปีที่แล้ว

      ❤️🥰

    • @itsgaruka
      @itsgaruka 2 ปีที่แล้ว

      අලුත් වීඩියෝ එකක් දැම්මා කැමති කට්ටිය බලන්නෝ......

  • @tharangaabeysekara4072
    @tharangaabeysekara4072 2 ปีที่แล้ว +1

    Akira Dan lokui..so cute
    Habai brother Ashu gen parissam Kara ganna...

  • @maashaz7839
    @maashaz7839 2 ปีที่แล้ว +1

    Nice long vedios, awaiting your vedios, very interesting ♥️♥️

  • @yasodakularathna6871
    @yasodakularathna6871 2 ปีที่แล้ว +1

    Ape koll kello pataw tika puduma dangalayakne thiyenne sali thama ahinsakama mata puduma asawak thiyenne mishkage patiyek hadaganna man hema sathekatama adarei bellonata pussonta mata meyala dekkama enna huthenawa wadaganna ❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘

  • @niroshanirosha7378
    @niroshanirosha7378 2 ปีที่แล้ว +1

    ෂෝක් අනේ ආදරෙයි

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 2 ปีที่แล้ว +4

    මේ ළමයි ටික හරිම දගයි. ❤️♥️

  • @madhumali9543
    @madhumali9543 2 ปีที่แล้ว +1

    අනේ අකුච්චියා 😘😘😘

  • @peumimanahara4821
    @peumimanahara4821 2 ปีที่แล้ว +1

    Fiyona hope daga mallawal 2 k ne dan sali manika dan loku wela aki putha nam kolamak aiyath anee manda akiwama aussanawa pau ane daruwa ammai duwai lassanai raththaran ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ hesal ❤️😘😘 ammai duwai wali

  • @sankasanka3543
    @sankasanka3543 ปีที่แล้ว +1

    අකීරා හරි ම ශෝක්

  • @kaushalyabarange7238
    @kaushalyabarange7238 2 ปีที่แล้ว +1

    Umma love you.....akkira💞💞💞. anth set ekatamath adarei..... matath innawa labrador rittiwer kenek.eya thama podiii...🔥🌏💞💞💞

  • @Sl.Cutepage.456
    @Sl.Cutepage.456 2 ปีที่แล้ว +2

    අකීරා ශෝක් 🥰🥰😘😛😜

  • @Buskingofthanamalwila
    @Buskingofthanamalwila 2 ปีที่แล้ว +2

    Ane hama sathiyema Saturday wenakan balan inne dagayonge dagawada balanne......love all of you and aiya,akka

  • @gaminggeek1360
    @gaminggeek1360 2 ปีที่แล้ว +7

    Super cute dogs😍😘😻

  • @Chathu...287
    @Chathu...287 2 ปีที่แล้ว +16

    අනේ ඔය අක්කුච්චිව මට දෙන්නකෝ 😭හුරතලේ එයාගේ..😘😘 අදත් ලස්සනයි වීඩියෝ එක..මන් මේ ඔක්කොටොම ආදරෙයි...❤️

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 2 ปีที่แล้ว +1

    Aneee Aku Manika Doimathe inna Heti🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @Cutegrill-z6c
    @Cutegrill-z6c ปีที่แล้ว +1

    Ane oyala okkoteme adarei umma ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤salit dan lassenai ❤❤😂

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 2 ปีที่แล้ว +34

    අහිංසක අකීරට කටුස්සිලු හෙණ වෙනස්කම්😁🤦❤️❤️💗💖💕 ආදරෙයි හැමෝටම ❤️

  • @nishanthiperera1799
    @nishanthiperera1799 ปีที่แล้ว

    අකීරා ශෝක් අනේ . 😊

  • @රංඩුකෙක්ක
    @රංඩුකෙක්ක ปีที่แล้ว

    Ane man godak asai adarei akirage hurathaleta adarei akira💋💋💋

  • @jpgooneratne6205
    @jpgooneratne6205 2 ปีที่แล้ว +1

    Enm akiwa mata dana 💞💞💞ona kiwaaaa kalima aki ena aki maha 🥰🥰

  • @smchanku3585
    @smchanku3585 2 ปีที่แล้ว +1

    බව්වො ඔක්කෝටම ආදරෙයි ♥️♥️♥️♥️♥️♥️

  • @darshanauditha4731
    @darshanauditha4731 2 ปีที่แล้ว +2

    First comment ♥️♥️♥️🤗

  • @shanikrishnani253
    @shanikrishnani253 2 ปีที่แล้ว +1

    aneee shok aneeeeeeee.....😘😘😘😘😘

  • @lanethmimadhushani9392
    @lanethmimadhushani9392 ปีที่แล้ว

    Shooii Anee ....Akeera ❤️🥰

  • @ruchiraperera6186
    @ruchiraperera6186 2 ปีที่แล้ว +1

    මම හිතුවා අද වීඩියෝ එකක් දාලා ඇති කියලා . අද දිග වීඩියෝ එකක් දාලා. ගොඩක් ස්තූතියි . ඔයාලා හැමෝටම බුදුසරණයි ...🙏🙏💕😍

  • @pavaninavodyaabewardana437
    @pavaninavodyaabewardana437 2 ปีที่แล้ว +3

    හැමොටම ආදරෙයි❤️🐕‍🦺🦮🐕

  • @sandunirashmi2409
    @sandunirashmi2409 2 ปีที่แล้ว +1

    අනේ අක්කි බබා 🐼💖😋🥺❤️‍🔥මගෙ කෙල්ල,මගෙ පැටව් ටික 🥺❤️‍🔥ආදරෙයි අනෙ

  • @alokakavi7515
    @alokakavi7515 2 ปีที่แล้ว +1

    Ana මැණික ummmmmmmmmmmmmmmm

  • @anushadilrukshi2040
    @anushadilrukshi2040 2 ปีที่แล้ว +4

    අකීරා❤️ ෆියෝනා ❤️ 😘😘😘

  • @lakshanikaushika2255
    @lakshanikaushika2255 2 ปีที่แล้ว +4

    මිෂ්කයි අකි දෙන්නම දැන් එක වගේ අදරෙයි ඉතින් ❤️❤️

  • @OshiniNugegoda
    @OshiniNugegoda ปีที่แล้ว +1

    අකුච්චිට දුක හිතිලා🥺❤

  • @k.gjeewantha524
    @k.gjeewantha524 2 ปีที่แล้ว +1

    මමනම් කට්ටියටම ගොඩක් කැමති ❤️💞😍🥰

  • @Thaරුcraft
    @Thaරුcraft 2 ปีที่แล้ว +3

    සැලී දැන් ලොකුයි පවු අනේ එයා 💖

  • @sarathkumarasinghe563
    @sarathkumarasinghe563 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤එයාල ඔක්කොම ශෝයි❤❤❤

  • @h.msureshsuresh6298
    @h.msureshsuresh6298 2 ปีที่แล้ว +1

    ආදරෙයි පැටව් ඔක්කොටම 😘😘😘😘💗💗💗💗

  • @suddi3715
    @suddi3715 2 ปีที่แล้ว +4

    අකී බාබා මාර සීන් එකෙ ඉන්නෙ 🤣 දග මල්ල❤️අක්කුච්චුගෙ හිත රිද්දන් එපා 😔

  • @vinudiflowers2189
    @vinudiflowers2189 2 ปีที่แล้ว +3

    ආදලෙයි සෙට් එකට.........😘😘😘😘

  • @imeshilakshani1081
    @imeshilakshani1081 2 ปีที่แล้ว +1

    මං ගොඩක් ආදරේ බෙන්ජීට 🥺🥺🥺❤️❤️❤️❤️❤️ එයා සොක්..

  • @ranjanik9774
    @ranjanik9774 2 ปีที่แล้ว +1

    Ane ankuchi baba adarei godaaaaak 💖

  • @rashanishihara4710
    @rashanishihara4710 2 ปีที่แล้ว +2

    Superb cute puppies 💞💝

  • @neharananayakkara5203
    @neharananayakkara5203 2 ปีที่แล้ว +1

    Ana Sally ahinsakai 😍 Ana hope 😊, Akkuchchi 😍 aney eka dawasaka sigi molly ekkath video ekak daannako, love all

  • @maladesilva9819
    @maladesilva9819 2 ปีที่แล้ว +4

    පව් අනේ අකී මැනික ..දුක වැඩිකමට තරහත් ගිහින් ..පිගානක්වත් නෑලු අකුච්චිට 😢

  • @yvonnetissera1559
    @yvonnetissera1559 ปีที่แล้ว +1

    ලස්සනයි 🌷🌸💘💐

  • @kavindukumari6273
    @kavindukumari6273 2 ปีที่แล้ว +1

    Meyalama dakkahama hithata mara nidahasak enawa.thawa video danna.plz..adarei husky family ekatama.ape aki baba irshiyai..🤗😍

  • @chandanijayaweera5530
    @chandanijayaweera5530 2 ปีที่แล้ว +1

    Dear akkira i love you so plese take care 💜💜

  • @amathathsarani6766
    @amathathsarani6766 2 ปีที่แล้ว +1

    මගේ අකීරා 😘❤😍

  • @aroshaparanaliyanage4290
    @aroshaparanaliyanage4290 2 ปีที่แล้ว +4

    So Cute everyone !!!!!
    Love you both !!!!! ✌😊

  • @madushikasandamali113
    @madushikasandamali113 2 ปีที่แล้ว +2

    Ane akuu manika pawww❤😘😘

  • @nandarupasinghe3674
    @nandarupasinghe3674 2 ปีที่แล้ว +1

    අකිර හරි සුරතල්

  • @thilininadeera4372
    @thilininadeera4372 2 ปีที่แล้ว +1

    අනේ අප්පොච්චියේ ❤❤❤

  • @dulanjanisubodha9811
    @dulanjanisubodha9811 2 ปีที่แล้ว +2

    සැලී බබා සෝයි 😍❤

  • @හිරමනය
    @හිරමනය 2 ปีที่แล้ว +1

    I love you aku manika

  • @malijayarathne7630
    @malijayarathne7630 2 ปีที่แล้ว +1

    අකිරා ආදරෙයි මැණික

  • @dulanjanisubodha9811
    @dulanjanisubodha9811 2 ปีที่แล้ว +1

    අක්කුච්චි මැණික ❤😍

  • @chathupunsararoopasinghe1329
    @chathupunsararoopasinghe1329 ปีที่แล้ว

    Akirh❤🥺🥰🌎

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +1

    😻❤️🤟

  • @subashiniabesinghe4745
    @subashiniabesinghe4745 2 ปีที่แล้ว +1

    පව් අනේ...අක්කුච්චා ❤️