myHub දිල්ෂාන්ගේ Sahara එක Youtube සල්ලිද? I

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • #autohub #bikershub #hasitha9225
    My Hub දිල්ෂාන්ගේ Sahara එක TH-cam සල්ලිද? I Dilshan Abey with Toyota Land Cruiser Sahara !
    Subscribe Days of Dilshan - / daysofdilshan
    Subscribe myhubLK - / myhublk
    Follow DilshanAbey on Instagram - / dilshanabey
    Contact me on - hasitha9225.info@gmail.com
    Instagram: / hasitha9225
    Facebook: / hasitha9225
    Main Channels -
    TH-cam: / autohub
    TH-cam: / bikershub

ความคิดเห็น • 288

  • @DaysofDilshan
    @DaysofDilshan 3 ปีที่แล้ว +423

    ටයිටල් එකට උත්තරේ තමා youtube ඇඩ්සෙන්ස් වලින් නෙමේ ගත්තෙ හැබැයි youtube නිසා ඇරුන පාරවල් පට්ට ගොඩයි, youtube නොකලා නම් තව අවුරුදු 10කට වත් නොගන්න ඉඩ තිබ්බ v8 එක.
    ආයෙ දවසක සෙට් වෙමු ව්ලොග් එකකට බ්‍රෝ එහෙනම් ! තෑන්ක්ස් මාව ෆීචර් කලාට

    • @jayanisenarathna387
      @jayanisenarathna387 3 ปีที่แล้ว +4

      😍😍😍

    • @hasitha9225
      @hasitha9225  3 ปีที่แล้ว +35

      අනිවාර්යයෙන්ම! ❤❤❤

    • @thehonestone4100
      @thehonestone4100 3 ปีที่แล้ว +5

      Hey Mr. Dilshan, I think 2015 head lamps will improve your road presence if replaced. They wouldn't be much expensive as 2017 face lift modifications. Ask from ur friend Hasitha for more information.

    • @harshajayanath1809
      @harshajayanath1809 3 ปีที่แล้ว +4

      මේ අර දිල්ශාන් ද කව්ද කියන එකාගෙ නේද car එක නේද මේ හසිත අයීය රෙවිව් කරන්නෙ

    • @lifehunts4725
      @lifehunts4725 3 ปีที่แล้ว

      😍😍😍

  • @rolandoemmanuel8286
    @rolandoemmanuel8286 3 ปีที่แล้ว +24

    Great Stuff Hasitha malli & Dilshan Malli!!! 😍😍😍 your recommendation means a lot to me & I will assure to do my best in what I do ❤️❤️❤️ God Bless you Both 🙏🏻❤️👍🏻

  • @janithsanjana2001
    @janithsanjana2001 3 ปีที่แล้ว +11

    ඔය දවසෙ ඩිලාගෙ ව්ලොග් එක බලපු අය කෝ බලන්න 😂❤️

  • @sl_beast5672
    @sl_beast5672 3 ปีที่แล้ว +3

    Ah nice hasitha aiyya keep it up bro superb😘😘😘😘

  • @slliontechPehasara_Ahangama
    @slliontechPehasara_Ahangama 3 ปีที่แล้ว +69

    වල් දිලාගෙන් ආපු එවුන් කෝ? 😂❤️😍 ආදරෙයි දෙන්නටම 😘

    • @HirushanNXT1
      @HirushanNXT1 3 ปีที่แล้ว +1

      mama bro... mage patteth anna

    • @slliontechPehasara_Ahangama
      @slliontechPehasara_Ahangama 3 ปีที่แล้ว +4

      @Sashlanka hunter ගෙ කොල්ලොත් දැන් ඉන්නව හැමතැනම ❤️🙂

    • @hasitha9225
      @hasitha9225  3 ปีที่แล้ว +3

      ❤❤❤

  • @sihinaabeygunawardhana9450
    @sihinaabeygunawardhana9450 3 ปีที่แล้ว +12

    මේක days of dilshan එකෙන් බලලත් සෑහෙන කල් නේ😁😃❤️

  • @funnycomments2022
    @funnycomments2022 3 ปีที่แล้ว +2

    Dilshan හිටිය හින්දා video එක බලපු එවුන්

  • @IamSachintha
    @IamSachintha 3 ปีที่แล้ว +10

    තව ව්ලොග්ස් ඕනෙ හසිත අයියේ ❤️

    • @hasitha9225
      @hasitha9225  3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ❤

  • @migarasenarathne2900
    @migarasenarathne2900 3 ปีที่แล้ว +21

    යකෙක් වගේ එලවන්න හොදම වාහනේ අලුත් Defennder එක 🤩🤩

  • @iamsandaru
    @iamsandaru 3 ปีที่แล้ว +6

    Autohub & Myhub collaboration ❤️🤩

  • @sandarukaballamuru9843
    @sandarukaballamuru9843 3 ปีที่แล้ว +10

    ආනේ ඩිලා අයියගෙ වාහනේ auto pilot තියනව😅😁. ඩිලා අය්යා අත අතඇරලාත් වහනේ පදිනවා ශෝයි නේද යලුවනේ😍. love ya man🐔

  • @daysofkrishan9195
    @daysofkrishan9195 2 ปีที่แล้ว +1

    dilshan ayya harima hodayi

  • @HeshadsRC
    @HeshadsRC 3 ปีที่แล้ว +1

    නියමයි විඩියො එක අයියේ.❤️congratulations dilshan

  • @tssautomobiles3088
    @tssautomobiles3088 3 ปีที่แล้ว +1

    Thanks for choosing uS

  • @coversongs6099
    @coversongs6099 3 ปีที่แล้ว +11

    Rolando අයියා එක්ක කතා කරන කොට කාර් එකේ ග්ලාස් එක අස්සේන් එලියේන් පේන එකා නිකන් මම වගේ නෙමෙයි මම තමයි 😂😂 ඇයි අයින් වෙන්න කිව්වේ නැත්තේ 😂😂

    • @hasitha9225
      @hasitha9225  3 ปีที่แล้ว +5

      ඒකටනම් කෑගැස්සුනා 😅

    • @coversongs6099
      @coversongs6099 3 ปีที่แล้ว +1

      @@hasitha9225 😂❤️❤️

    • @rolandoemmanuel8286
      @rolandoemmanuel8286 3 ปีที่แล้ว +2

      😂😂😂❤️❤️❤️

    • @coversongs6099
      @coversongs6099 3 ปีที่แล้ว +1

      @@rolandoemmanuel8286 😂😂❤️❤️❤️

  • @SlMemory
    @SlMemory 3 ปีที่แล้ว +13

    2 hubs . Remembering another hub 😅
    👇

  • @ShaneDissanayake
    @ShaneDissanayake 3 ปีที่แล้ว +5

    පිට රටවල නම්බර් ප්ලේට් එකක් ගත්තම ඒක ආය මාරු වෙන්නෑ වාහනේ මාරු උනත්... ඒක අදාල කෙනාටම රෙජිස්ටර් කරන්නේ :3 වාහනේ ප්‍රොවින්ස් එක මාරු උනාට නම්බර් ප්ලේට් එක එහෙමමයි...😌😌 මං හිතන්නෙ නම්බර් ප්ලේට් එක ගන්නකොට අපිට කැමති අංකයක් අකුරක් එහෙම තෝරගන්න පුලුවන්😐

    • @hasitha9225
      @hasitha9225  3 ปีที่แล้ว

      රටෙන් රටට වෙනස්

    • @ShaneDissanayake
      @ShaneDissanayake 3 ปีที่แล้ว

      @@hasitha9225 ඔව් ගොඩක්ම ඔසී කැනඩා වගේ රටවල ඔහොම යන්නේ මං දන්න විදිහට

  • @blackshadow4000
    @blackshadow4000 3 ปีที่แล้ว +2

    Nice bro💪💚

  • @nilushaedirisinghe8213
    @nilushaedirisinghe8213 3 ปีที่แล้ว +2

    jaya wewa hasitha 9225

  • @ElectronicLokaya
    @ElectronicLokaya 3 ปีที่แล้ว +2

    සුපිරි ඈ..❤️❤️❤️

  • @yangsanvlogs
    @yangsanvlogs 3 ปีที่แล้ว +2

    Hasitha aiye honda crossroad suv eka ganath review ekak karannako. ❤

    • @hasitha9225
      @hasitha9225  3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

    • @yangsanvlogs
      @yangsanvlogs 3 ปีที่แล้ว

      Thanks aiye .. බලාපොරොත්තුවෙන් ඉන්නව..❤

  • @horaaa6073
    @horaaa6073 3 ปีที่แล้ว +2

    Vlog eka kalin baluwao.ara wasse temi temi record krapu eka ne.

  • @sandaruwannethmina
    @sandaruwannethmina 3 ปีที่แล้ว +5

    නයින් ඩබල් 25 කියන්න ඔයා කියනවා වගෙ ඒක ලස්සනයි ඒක ඔයගේ යුනික් ප්‍රොනවුන්ස් එකක් නේ

  • @Mrboss_lk
    @Mrboss_lk 3 ปีที่แล้ว +2

    Auto hub and My hub legends ❤️❤️❤️❤️❤️

  • @TharinduUdara
    @TharinduUdara 3 ปีที่แล้ว +3

    Oya wahane review ekak aniwa oni autohub eke...aniwaren oni bro .👍

    • @hasitha9225
      @hasitha9225  3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

    • @TharinduUdara
      @TharinduUdara 3 ปีที่แล้ว

      @@hasitha9225 tnx bn❤️❤️

  • @tharindusandaruwan263
    @tharindusandaruwan263 3 ปีที่แล้ว +3

    Nine double two five kiyana eka lassanai

  • @iamstar3747
    @iamstar3747 3 ปีที่แล้ว +1

    👍lassanai wade 🔥🔥

  • @vehiclestime540
    @vehiclestime540 3 ปีที่แล้ว +1

    Aiye toyota land cruiser v8 2020 eke review ekak karannako ikmanata one

    • @hasitha9225
      @hasitha9225  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

  • @HasithaImesh
    @HasithaImesh 3 ปีที่แล้ว +1

    australian wala number plate wala available numbers gewala ganna puluwan kiyala dala thibba aiye Gutd Grip Srilanka eke Madhuranga aiya

  • @kolithakumara8761
    @kolithakumara8761 3 ปีที่แล้ว +3

    2020 LAND CRUISER V8 EKA GENA VIDEO EKAK

    • @hasitha9225
      @hasitha9225  3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

    • @kolithakumara8761
      @kolithakumara8761 3 ปีที่แล้ว

      @@hasitha9225 thanks

  • @sltecvision4809
    @sltecvision4809 3 ปีที่แล้ว +2

    ඔන්න පලවෙනි comment එක මගෙන්.

  • @thisarakasthuriacrachchai6050
    @thisarakasthuriacrachchai6050 2 ปีที่แล้ว

    aeye 2004 wage v8 walata aluth bodi kit gahanna puluwanda ? nithiyen aulak danne na neda

  • @GAGANofficial20
    @GAGANofficial20 3 ปีที่แล้ว +1

    හිත හොද කොල්ලෙක් FROM දිල්ශාන් ❤️

  • @aback9405
    @aback9405 3 ปีที่แล้ว +2

    මේ චැනල් එකේ 0 ඉදලා ගොඩ ගිය අයගේ වාහන review එකක් සහ එයාලා ඒ වාහනේ ගන්න කාපු කට්ට ගැන කතා කරන්නකෝ

    • @hasitha9225
      @hasitha9225  3 ปีที่แล้ว +1

      හොද අදහසක්

  • @lasanthachamintaka2636
    @lasanthachamintaka2636 3 ปีที่แล้ว +1

    Dapu gaman baluwa
    Dilshan aiyage Sahara eketh review ekak genako

    • @hasitha9225
      @hasitha9225  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

  • @rasanjanasenukadissanayake3277
    @rasanjanasenukadissanayake3277 3 ปีที่แล้ว +4

    ❤😍🤘

  • @gamingnova4099
    @gamingnova4099 3 ปีที่แล้ว +3

    Ela ela😍😍😍😍😍😍

  • @riyapola663
    @riyapola663 3 ปีที่แล้ว +1

    Aniwa aniwa aiye

  • @Quiz-u1z
    @Quiz-u1z 3 ปีที่แล้ว +1

    Aiye land cruiser prado,v8 gana video ekk gennako

    • @hasitha9225
      @hasitha9225  3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

  • @kasunliyanage2545
    @kasunliyanage2545 3 ปีที่แล้ว +2

    ආසම ඩබලක් එකට....☺️

  • @appuhami5234
    @appuhami5234 3 ปีที่แล้ว +1

    thava rc unboxing vidio akak onaa

    • @hasitha9225
      @hasitha9225  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

  • @soapgaming99
    @soapgaming99 3 ปีที่แล้ว +6

    කුකුල් අයිය අපෙ❤

  • @kolithakumara8761
    @kolithakumara8761 3 ปีที่แล้ว +1

    අයියේ 2020 land cruiser v8 eka hena video ekak dennako pls😪😪😪😪

    • @hasitha9225
      @hasitha9225  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

  • @fbisoul3448
    @fbisoul3448 3 ปีที่แล้ว +1

    Dila Bro 😍😍😍😍

  • @amanthasandupa9709
    @amanthasandupa9709 3 ปีที่แล้ว +2

    Custom made number plate gana mangala inna kale podi kathawak giya... poddak hoyala balanna watinawa ayye eka nam....

    • @hasitha9225
      @hasitha9225  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

    • @amanthasandupa9709
      @amanthasandupa9709 3 ปีที่แล้ว

      @@hasitha9225 video ekak karanna eka ganath

  • @janidujayavihan1638
    @janidujayavihan1638 3 ปีที่แล้ว +8

    You look like chanux bro s Big bro 😎 😅

  • @kemal54
    @kemal54 3 ปีที่แล้ว +6

    චැනල් එක සබ් කරා
    ඔටෝහබ් එකෙ කිව්වෙ නෑනෙ මේක ගැන 🙄

    • @hasitha9225
      @hasitha9225  3 ปีที่แล้ว

      Community post dakke nadda 🤔🤔

    • @kemal54
      @kemal54 3 ปีที่แล้ว

      @@hasitha9225 නෑනෙ 🙄
      ඖලක් නෑ දැන ගත්ත දවසෙම සබ් කරා ❤

  • @kingcobra3643
    @kingcobra3643 3 ปีที่แล้ว +3

    Ai autohub එකේ මේ වීඩියෝ එක දැම්මේ නැත්තේ

    • @hasitha9225
      @hasitha9225  3 ปีที่แล้ว +1

      Auto Hub එකෙත් එනවා එකක්

    • @kingcobra3643
      @kingcobra3643 3 ปีที่แล้ว +1

      @@hasitha9225 Sirawatama 😘😘😀Maru

  • @Shakiy
    @Shakiy 3 ปีที่แล้ว +1

    intro eka nam patta

  • @pasidu7605
    @pasidu7605 ปีที่แล้ว

    දැන් තමයි No palet වෙනස් උනේ 🙂

  • @kingcobra3643
    @kingcobra3643 3 ปีที่แล้ว +2

    මේ තියෙන්නේ මං හොයපු වීඩියෝ එක😘😘😘

    • @hasitha9225
      @hasitha9225  3 ปีที่แล้ว +1

      ❤❤❤

    • @kingcobra3643
      @kingcobra3643 3 ปีที่แล้ว +1

      @@hasitha9225 😍😍😍😍😍😍😍❤️

  • @tharindudilshan1773
    @tharindudilshan1773 2 ปีที่แล้ว +1

    meke price kohomada ayye

  • @CGRCOOL
    @CGRCOOL 3 ปีที่แล้ว +1

    civic එක ලංකාවට එන්නෙ ජපානේ Honda manufacturing plant එකෙන්.

  • @saffa9980
    @saffa9980 3 ปีที่แล้ว +1

    Niyamaii

  • @lifehunts4725
    @lifehunts4725 3 ปีที่แล้ว +5

    මේක ගොඩක් කලින් කරපු video එකක්ද?!

    • @hasitha9225
      @hasitha9225  3 ปีที่แล้ว

      ටිකක් 😊

  • @sujayavinuwara7746
    @sujayavinuwara7746 3 ปีที่แล้ว

    අනේ දිල්සාන් අයියා නම් පට්ට ආතල් පොරක්

  • @chamuddiweerasooriya7451
    @chamuddiweerasooriya7451 3 ปีที่แล้ว +4

    හසිත අයියා රොකේ එකේ යතුර මොකො මල් පැලේ අස්සෙ දාගෙන්ද් කරන්නෙ 😀

    • @HirushanNXT1
      @HirushanNXT1 3 ปีที่แล้ว +1

      sirawata ai aaa

    • @HirushanNXT1
      @HirushanNXT1 3 ปีที่แล้ว +1

      mage patteth enna

    • @hasitha9225
      @hasitha9225  3 ปีที่แล้ว

      එහෙම හොදයි නෙහ් 😅

  • @janith7790
    @janith7790 3 ปีที่แล้ว +1

    1st💓💓💓

  • @tholiyajayawardena1347
    @tholiyajayawardena1347 3 ปีที่แล้ว +8

    ඔය වීඩියෝ එක හුගක් කල් නේද කරලා

  • @pyi9785
    @pyi9785 3 ปีที่แล้ว +2

    💪🏼

  • @yomalsirimanna9269
    @yomalsirimanna9269 3 ปีที่แล้ว +1

    2021 kit aka update karai wage

  • @chandaniweerasingha1327
    @chandaniweerasingha1327 3 ปีที่แล้ว +1

    0:03 යතුර තියෙන තැන

  • @duruthugeek7191
    @duruthugeek7191 3 ปีที่แล้ว

    Eka ft 💙

  • @MrAchiYa
    @MrAchiYa 3 ปีที่แล้ว

    Dila🔥🔥 legend

  • @LaiYaGamer
    @LaiYaGamer 3 ปีที่แล้ว +2

    😍🔥

  • @weirdsketcher8001
    @weirdsketcher8001 3 ปีที่แล้ว +3

    Dilaaa❤️❤️😂😂😂

  • @kavingadias8806
    @kavingadias8806 3 ปีที่แล้ว +1

    Dilshan aiyge parana vlog ekak neda???

  • @harsharushith3123
    @harsharushith3123 3 ปีที่แล้ว +1

    කස්ටම් නම්බර්ප්ලේට් dubai වලනං තියෙනව නේ 😅😣

  • @pasindushan7019
    @pasindushan7019 3 ปีที่แล้ว +1

    එකපාරටම චනුක්ස් වගෙ දැක්කෙ යකො 🤩😂

  • @janithdharmadasa1103
    @janithdharmadasa1103 3 ปีที่แล้ว +1

    පරණ නම්බර් ප්ලේට් rmv එකේදි දෙකට කඩලා ගොඩවල් දෙකකට විසි කරනවා නේද 🤨

    • @hasitha9225
      @hasitha9225  3 ปีที่แล้ว

      එක එක විදි තියෙනව

  • @r.s.t.sathsara3346
    @r.s.t.sathsara3346 3 ปีที่แล้ว +1

    yaluwani enna mage vidiyo balana.

  • @PrebComputers
    @PrebComputers ปีที่แล้ว

    😍

  • @dexterkj9670
    @dexterkj9670 3 ปีที่แล้ว +2

    MARU

  • @thanukagunawardhana4079
    @thanukagunawardhana4079 3 ปีที่แล้ว +4

    Oka video kare sahena kalekata kalin nedha

  • @navida.ninduwara
    @navida.ninduwara 3 ปีที่แล้ว +2

    ඩිලාගෙන්ද මෝටුවේට් උනේ

  • @BinaraBuddika
    @BinaraBuddika 3 ปีที่แล้ว +1

    අම්මෝ එක

  • @designtrack5849
    @designtrack5849 3 ปีที่แล้ว +1

    මේ කමෙන්ට් එක කරදරයක් කියල හිතන්න එපා ප්ලීස්.
    මම මගේ චැනල් එක ගොඩාක් මහන්සි වෙලා කරනවා.
    ඒත් විව් ඇත්තෙත් නෑ සබ් ඇත්තෙත් නෑ.
    මම ඕගොල්ලොන්ගෙන් ඉල්ලන්නෙ මගේ චැනල් එක පැත්තට ඇවිල්ලා හොද සහයෝගයක් දෙන්න කියලා.
    මට උදව් කරන ඕනම කෙනෙකුට මම උදව් කරනවා.
    කමෙන්ට් එක කරදරයක් වුණා නම් සමාවෙන්න
    බුදුසරණයි❤️ජේසු පිහිටයි❤️
    (විනාඩි දෙකක්වත් බලල සහය දෙන්න නැත්තම් සබ් නැති වෙනවා)

    • @MrAchiYa
      @MrAchiYa 3 ปีที่แล้ว

      Mehemai bro mehema comment dana eken wenne oyage channel eke thathwe nethi wena eka saha commet eka spam wena eka vitharai anika oyage channel eka start karala thama 1 month ago wagene yt eken masen deken success wenna be anna e nisa kepavimen minissu illana contect upload karanna bro ehema kiyala gossip 18+ wage karanna yanna epa oya minissunta watina knowledge ekak ganna puluwan kiyala hithena content vitharak upload karanna all the best aye mewage comment danna epa

    • @designtrack5849
      @designtrack5849 3 ปีที่แล้ว +1

      @@MrAchiYa ගොඩාක් ස්තූතියි ඔබගේ අදහසට මම අවුරුදු 13ක පොඩි ලමයෙක් මම සල්ලි හම්බ කරන්න නෙමේ.මගේ ලොකු ආසාවක් තියේ chanux bro වගේ හොද තැනකට යන්න.මම ගොඩාක් මහන්සි වෙලා මගේ චැනල් එක කරනවා.ඒත් චැනල් එක මිනිස්සු අතරට යන්නෙ නෑ.ඒකට තමා මම මේ විදියට මහන්සි වෙලා කමෙන්ට් දදා යන්නෙ.

    • @MrAchiYa
      @MrAchiYa 3 ปีที่แล้ว +1

      @@designtrack5849 Mehemai matath 15 age wene bro oya thama masayai channel eka patan aran api channel patan gaththa kale masa pakatama thibbe mulu channel ekata 2000 views e athin baladdi oya hoda thenaka innawa mehema comment karana eken wenne oyawa spam wela malli youtube ekata oyage channel eka godak aya mewage comment report karanawa math mage channel ekata ena mewage comment epam karanawa monawahari den ganna oni nam mata whatsapp message ekak danna good luck whatsapp number eka mage last video eke description eke athi check karala balanna

    • @MrAchiYa
      @MrAchiYa 3 ปีที่แล้ว

      @@designtrack5849 Mage channel eke Description eke anthimata (last) video eke athi malli whatsapp private kiyala balanna

    • @MrAchiYa
      @MrAchiYa 3 ปีที่แล้ว

      @@designtrack5849 Malli description eka aduranwada

  • @lasi4804
    @lasi4804 3 ปีที่แล้ว +1

    V8 eke review ekk krndoo

    • @hasitha9225
      @hasitha9225  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

  • @pathumtharusha7590
    @pathumtharusha7590 3 ปีที่แล้ว +4

    අඩේ මේක කරල ගොඩක් දවස්නේ

  • @hasitharanasingha8065
    @hasitharanasingha8065 3 ปีที่แล้ว +1

    Chanuxs ගෙ මල්ලි වගේ බං...

  • @HirushanNXT1
    @HirushanNXT1 3 ปีที่แล้ว +3

    sub ona aya sub karala my channel aka comment akak danna

  • @slpetscafe5620
    @slpetscafe5620 3 ปีที่แล้ว +1

    Apith rathnapuraa ❤

  • @soapgaming99
    @soapgaming99 3 ปีที่แล้ว +4

    Civic ඇයි දෙන්න බැරි🤔

    • @ALLinone-nl6rr
      @ALLinone-nl6rr 3 ปีที่แล้ว +4

      තෙල් වැඩ නැති නිසා අපේ උන් ගන්නේ නෑ ඒත් ඒවා තමා කාර් කියන්නේ

    • @thenukkithsandu4051
      @thenukkithsandu4051 3 ปีที่แล้ว

      @@ALLinone-nl6rr සිරා බං. ඒ උනාට ඒකෙ තෙල් 9-10 ක් විතර කරනව.

    • @nadithsenur
      @nadithsenur 3 ปีที่แล้ว

      @@thenukkithsandu4051ඊට වඩා කරනව බන්

    • @nadithsenur
      @nadithsenur 3 ปีที่แล้ว +1

      @@ALLinone-nl6rr සිරාවට බන් කෝටියක් දෙකක් දීල ගන්න sport car එකේ feeling එක ගන්ඩ පුලුවන් සුපිරි වාහනයක් civic එක. මාත් පට්ටම ආස වාහනයක් ඒක. FD4 එකේ උනත් ගැම්ම බලහන්කො 😍😍

  • @sandaruwannethmina
    @sandaruwannethmina 3 ปีที่แล้ว +1

    දියුනුවට බොහොම සතුටුයි....❤❤❤❤

  • @Vimansha
    @Vimansha 3 ปีที่แล้ว +1

    🖤👍

  • @janithsanjana2001
    @janithsanjana2001 3 ปีที่แล้ว +1

    ඩිලාගෙ වොල්ග් එකට කෙලිය නේ 😂

  • @isuruudayanga5933
    @isuruudayanga5933 3 ปีที่แล้ว

    Home town❤️❤️❤️

  • @rhythmframe237
    @rhythmframe237 3 ปีที่แล้ว +1

    👌

  • @pathumsahasmika9419
    @pathumsahasmika9419 3 ปีที่แล้ว +1

    Number plates වෙනස් කරන්න කියක් යනවද සාමාන්‍යයෙන් 🙄🙄

  • @dulshan4417
    @dulshan4417 3 ปีที่แล้ว

    Hasitha ayya chanux bro wage penne mata witharada

  • @pasindudhananjaya2939
    @pasindudhananjaya2939 3 ปีที่แล้ว +2

    Ape gewal gawin giye🥺

  • @footballcrazy7239
    @footballcrazy7239 3 ปีที่แล้ว

    Dilshan koheda ?

  • @madlife7335
    @madlife7335 3 ปีที่แล้ว

    මෙකේ දිගටම vlog කරන්න..

    • @hasitha9225
      @hasitha9225  3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

    • @madlife7335
      @madlife7335 3 ปีที่แล้ว

      @@hasitha9225 ❤️❤️❤️

  • @isuru7063
    @isuru7063 3 ปีที่แล้ว +1

    Paarak gahala neda inne😜😜

  • @senithweerasinghe6559
    @senithweerasinghe6559 3 ปีที่แล้ว

    ❤❤❤

  • @janith7790
    @janith7790 3 ปีที่แล้ว

    දානකම් බලන් හිටියෙ

  • @ashaenimalsha2996
    @ashaenimalsha2996 3 ปีที่แล้ว +1

    Oyage wandiya mokakda ayya

  • @naveeneranga8529
    @naveeneranga8529 3 ปีที่แล้ว +1

    Thel hodatama wad krn Hybrid wahane mkff?

    • @hasitha9225
      @hasitha9225  3 ปีที่แล้ว

      🤔🤔🤔

    • @naveeneranga8529
      @naveeneranga8529 3 ปีที่แล้ว

      Mn kiuwe ayye prius Aqua wage ewa samnyen thel wad krnone !! Anna e wage market eke tyn hodtm thel krn wahane mkdd?

  • @N4J4TH
    @N4J4TH 3 ปีที่แล้ว +5

    ඇහැලියගොඩ කැරකි කැරකි නෙහ් කතා කරන ටික shoot කරේ 😂😂

    • @hasitha9225
      @hasitha9225  3 ปีที่แล้ว +2

      කට කට 😅

  • @harithasithuwam2754
    @harithasithuwam2754 3 ปีที่แล้ว +1

    dilshan sabaragamuwada ?

    • @hasitha9225
      @hasitha9225  3 ปีที่แล้ว

      Ow

    • @harithasithuwam2754
      @harithasithuwam2754 3 ปีที่แล้ว

      @@hasitha9225 Athakota Jontyla Chabiela kohada,dilshangan ahannako,,,