Toyota Land Cruiser 80 Series I Sahara with Offroad Modification Review (Sinhala) I Auto Hub

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 479

  • @hiranthanavindu9007
    @hiranthanavindu9007 3 ปีที่แล้ว +107

    Offroad ලෝකයට අපිව ගෙනියන හසිතට බොක්කෙන්ම ආදරෙයි👉❤👈

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว +2

      ❤❤😍

  • @sasankaedi223
    @sasankaedi223 3 ปีที่แล้ว +62

    මගෙ සහෝදරයා, පුදුම ආසවකින් ඇනයෙ ඉඳන් ගලවල හදපු වාහනයක් ඕක. කියන්න වචන නෑ, ගත්ත කෙනත්, හොඳටම පාවිච්චි කරන එක ගැන සතුටුයි!..

  • @rajeevpeiris9205
    @rajeevpeiris9205 3 ปีที่แล้ว +27

    Design and built by myself. This is the best 80 in the island. Lots of hard work behind this.

    • @then4355
      @then4355 3 ปีที่แล้ว +1

      ❤️🔥

    • @muexperimentsic690
      @muexperimentsic690 3 ปีที่แล้ว +2

      danuwath una😅

    • @Bikebikeff
      @Bikebikeff ปีที่แล้ว +1

      @@muexperimentsic690ammo uba hena ma wadda da dn

    • @LostandFoundTravel
      @LostandFoundTravel 11 หลายเดือนก่อน +1

      Seriously. The list of options was endless. Makes my 97 lx450 feel like a base model.

  • @kavindumaduwantha9440
    @kavindumaduwantha9440 3 ปีที่แล้ว +7

    හොද channel ekak.. පොඩි idea එකක් දෙන්න ආසයි .. හැම වීඩියෝ එක්කටම පුලුවන්නම් Engine sound , POV Driving එකක් වගේ එකතු කරන්න.. බලන අපිට හොද expirince එකක් ගන්න පුලුවන් 🖤 Good luck!!

  • @cars406
    @cars406 3 ปีที่แล้ว +66

    පොර මරුවට වාහනේ හදලා තියෙනවා 🤩🤩👍👍

    • @cars406
      @cars406 3 ปีที่แล้ว +4

      Me aiya honda crv vti l eka honda crv ex masterpiece eka wenasa video ekak karanna puluwan da

    • @udayagunasinghe3929
      @udayagunasinghe3929 3 ปีที่แล้ว

      සිරාවටම ආ

  • @then4355
    @then4355 3 ปีที่แล้ว +96

    ඔස්තාර්ලා එයි දැන් ඉතින් කුහක කතා ගෝඩාක් අරන් 😂. කවුරු මොනවා කිවුවත් මේවා තමා සුපිරිම ඒවා රිදෙන අයට රිදෙයි කමක්නෑ 😂
    ගින්දර වාහන මේවා 🔥

    • @lahiruautointernational1140
      @lahiruautointernational1140 3 ปีที่แล้ว +3

      Aniwa

    • @then4355
      @then4355 3 ปีที่แล้ว +6

      @@offroadlover2976 ඔව් ඔව් ඔස්තාර්ලා කියලා හිතන් ඉන්න ලාමක පැටව්😂

    • @ABC-hg5dr
      @ABC-hg5dr 3 ปีที่แล้ว +2

      ඔව් බන් 😂

    • @ABC-hg5dr
      @ABC-hg5dr 3 ปีที่แล้ว +2

      @@offroadlover2976 සිරාවටම බන් ..

    • @aaronmotha2465
      @aaronmotha2465 3 ปีที่แล้ว +5

      Aniwa bro🔥,ara boss karaya meketh avilla kiyai uge maha loku range rover eka gena🤣🤣🤣

  • @malintha_boy1620
    @malintha_boy1620 3 ปีที่แล้ว +37

    ☺හසිත අය්ය තමයි හොදටම කරේ 😜

  • @Heshan_GDZ
    @Heshan_GDZ 3 ปีที่แล้ว +27

    Land Cruiser series එකේ unique design එකක් තියෙන වාහනය
    😋😍❤💯

  • @avishkaravihara8345
    @avishkaravihara8345 3 ปีที่แล้ว +29

    රිවීව් එකේදි ගේන වාහනෙ ස්ටාර්ට් කරල පෙන්නන්නකො එතකොට පට්ට 🎧💥💔

  • @manujahiranya1343
    @manujahiranya1343 3 ปีที่แล้ว +19

    Nissan Patrol Y60 modified වාහනයක review එකක් ඕනෙ 😍

  • @sanjanakarunarathna8290
    @sanjanakarunarathna8290 3 ปีที่แล้ว +2

    අම්මෝ ඉස්සරහ head light දෙකෙන් පට්ටම agrazive look එකක් ඇවිත් තියේ. සුපිරිම බාණ්ඩයක්.😍😍

  • @bandaraanushka3979
    @bandaraanushka3979 3 ปีที่แล้ว +15

    මේ දවස් ටිකේනම් සුපිරි reviews ටිකක් යනව ඇ 😍❤

  • @ABC-hg5dr
    @ABC-hg5dr 3 ปีที่แล้ว +14

    Lc 80 series එකනම් පට්ට ...❤️
    70 series එක වගේ 80 searis එකෙත් production පටන් ගත්තනම් 😍

    • @then4355
      @then4355 3 ปีที่แล้ว

      ඔව් front solid axel all coil spring එකක් එනවා කියන්නෙ ඉතින් 🔥

    • @ABC-hg5dr
      @ABC-hg5dr 3 ปีที่แล้ว +1

      @@then4355 ඔව් බන්...දැන් එන වාහනවලට ලොකු ටයර් සෙට් එකක් එහෙම දැම්මොත් හෙනම කැතයි ..... මේකෙ ගැම්ම 💪 🔥

    • @then4355
      @then4355 3 ปีที่แล้ว

      @@ABC-hg5dr ලොකු ඒවා දාන්න බෑනෙ

    • @ABC-hg5dr
      @ABC-hg5dr 3 ปีที่แล้ว

      @@then4355 😑ඔව් බන්.....

  • @bathiyaweerasekara
    @bathiyaweerasekara 3 ปีที่แล้ว +3

    Wow ඒක නම් 🔥🔥..
    ඒ වගේම තමයි ඔය ඇතුලේ තියෙන්නේ Fully Carbon fiber නෙවෙයි Carbon fiber ෆොලිමර් වලින් කරපු Design එකක්..

  • @malitharavinda2279
    @malitharavinda2279 3 ปีที่แล้ว +2

    මං අඳුරන අයියා කෙනෙක් ගාවත් ඔය විදිහට හදපු land cruiser එකක් තියෙනවා.සුපිරිම භාණ්ඩේ.

  • @thejanarathnayake05
    @thejanarathnayake05 3 ปีที่แล้ว +23

    video quality patta

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว +1

      Thank you ❤ #admin

  • @slgamingkolla2943
    @slgamingkolla2943 3 ปีที่แล้ว +26

    ආසම වන්ඩියක් තමා හොයගන්න නෑ එකක්වත්

    • @malitharavinda2279
      @malitharavinda2279 3 ปีที่แล้ว +2

      මගුල තමයි.174 පාරේ පොල්වත්ත හංදියට ගිහින් බලහන්.එතන ආයුද රෙන්ට් එකට දෙන කඩේ අයියා ගාව එකක් තියෙනවා.පාර අයිනේම නවත්තලා තියන්නේ හැමදාම.ඔය විදිහටම හදපු එකක්.අර වහලේ පැත්තකින් තිබ්බ අයිටම් එක විතරයි අඩු.සුපිරිම භාණ්ඩේ.

  • @chamikathennakoon2362
    @chamikathennakoon2362 3 ปีที่แล้ว +31

    This is the one😍❤️

  • @its_Dineth
    @its_Dineth หลายเดือนก่อน

    100 වතාවක් බැලුවත් එපා වෙන් නෑ ❤️

  • @v.s.n5747
    @v.s.n5747 3 ปีที่แล้ว +11

    පලාත් සබා pajero එකකුත් ගේන්න 👍👍👍

  • @thariya6182
    @thariya6182 3 ปีที่แล้ว +4

    මේ වගේ වාහන වලට හැම කොල්ලම ආසයි. ඒත් ලංකාවේ දැනට ආපු හැම රජයක්ම කොල්ලන්ගේ ආසාවල් හීන කරලා ඉවරයි.

  • @radhikadharmarathne9791
    @radhikadharmarathne9791 3 ปีที่แล้ว +3

    80 series eka kiyanne thanikarama pissuwak thamai🥰🥰🥰🥰❤️❤️❤️. Thank you auto hub❤️

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว

      Aniwaryen. Welcome bro 🔥

  • @maick3077
    @maick3077 3 ปีที่แล้ว +10

    පලවෙනි එක මගෙන් අයියෙ💓💓

  • @NicksonFernando-hw4qk
    @NicksonFernando-hw4qk 9 หลายเดือนก่อน

    මම අවුරුදු 20 කට වඩා මේකක් පාවිච්චි කලා.දැනටත් එකක් තියනවා මේක නියමම වාහනයක් තමා 🥰👍

  • @exoticcarlovers6820
    @exoticcarlovers6820 3 ปีที่แล้ว +4

    Me widiye condition ekak 1990 vehicle ekakata... ❤️❤️❤️hithagannawath baha ayye. Ada Review ekath superb. Ayya gana katha karanna wachana naha Excellent Hasitha ayye ❤️❤️❤️🙏🙏🙏. Stay safe. 👍budhu saranai ❤️❤️

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว +1

      Thank you very much ❤ stay safe

    • @exoticcarlovers6820
      @exoticcarlovers6820 3 ปีที่แล้ว +1

      @@AutoHubSL welcome Hasitha ayya ❤️❤️❤️

  • @prabashmaharage1906
    @prabashmaharage1906 3 ปีที่แล้ว +11

    හසිත...දැන් රත්නපුරේම තමා නේහ්...😜😜❤️🔥🤟💪

  • @binathgeethaka1849
    @binathgeethaka1849 3 ปีที่แล้ว +1

    Modify කරපු Patrol එකකත් video ekak ගේන්න තියනවනම් මරු

  • @thilininilanka9054
    @thilininilanka9054 3 ปีที่แล้ว +6

    Toyota noah cr42 වෑන් එකෙත් review එකක් ඕන

    • @then4355
      @then4355 3 ปีที่แล้ว +2

      #noah_club_of_srilanka

  • @piyumanthadissanayake7168
    @piyumanthadissanayake7168 3 ปีที่แล้ว +1

    methek kal auto hub eke dakka supirima review eka + supirima wandiya

  • @loshanharish3738
    @loshanharish3738 3 ปีที่แล้ว +3

    Bro your presentation method is superb

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว +1

      Thank you ❤

    • @loshanharish3738
      @loshanharish3738 3 ปีที่แล้ว +1

      Keep it well👍🥰❤️❤️🤝

  • @amharshafi9017
    @amharshafi9017 3 ปีที่แล้ว +5

    palaweni comment eka ❤️
    ayya pls.. 🙏meelangata dolphin van eke reveiw eka dhandako pls..

  • @AliKhan-rk3ce
    @AliKhan-rk3ce 3 ปีที่แล้ว +1

    Hello from Pakistan. Although I dont understand sinhalese but very nicely restored vehicle.

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว

      Hello from Sri Lanka. Thanks for the compliment! ❤❤

  • @niwanthasanjula
    @niwanthasanjula 3 ปีที่แล้ว +2

    Land Cruiser කියන්නෙ ආගමක්😍❤️

  • @TheThilinaK
    @TheThilinaK 3 ปีที่แล้ว +5

    This is the best 80 in SL i think , Rajeevs 80, he sold this after all modifications

  • @playome305
    @playome305 3 ปีที่แล้ว +1

    Tesla model X එක ගැන full review එකක් අනිවා ඕනි broo.... මොකද අනාගතේ තනිකර electric තමා..............

  • @danukapeiris6052
    @danukapeiris6052 3 ปีที่แล้ว +4

    Patta balan idapu video ekak 😍😈🖤

  • @sanchetupadhye8045
    @sanchetupadhye8045 3 ปีที่แล้ว +2

    Awesome video that land cruiser is the best built land cruiser every seen and waiting for your more videos to come ❤️

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว

      Glad you liked it 😍❤❤

  • @chamathkalpriya1045
    @chamathkalpriya1045 3 ปีที่แล้ว +4

    අයියෙ nissan patrol y61 එකෙයි land cruiser ## එකෙයි comparison එකක් ඕනෙ අයියෙ ......

  • @ancreation147
    @ancreation147 3 ปีที่แล้ว +5

    ගැම්මක් 🥺❤

  • @jani__ashh1201
    @jani__ashh1201 3 ปีที่แล้ว +17

    මේ brother ව සිරසෙ ඖටෝ vision එකට ගැලපෙනව කියල හිතෙන්නෙ මට විතරද...good luck ❤️

    • @then4355
      @then4355 3 ปีที่แล้ว +7

      ඒ ලබ්බෙ දැන් hybrid battery යයි පදික මාරුවයි විතරයි

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว +4

      ❤❤😅😅

    • @IshanSachira
      @IshanSachira 3 ปีที่แล้ว

      දැන් Auto Vision පෙන්නවාද ??? කාලෙකින් බලන්න බැරි උනා

  • @damiruakmeemana4654
    @damiruakmeemana4654 3 ปีที่แล้ว +3

    Maru Auto Hub ♥️♥️

  • @methulbimsath5335
    @methulbimsath5335 3 ปีที่แล้ว +1

    Supiriyak thama auto hub genawoth

  • @Navidu_00
    @Navidu_00 3 ปีที่แล้ว +6

    Third row sheets ටික බලන්න හිටපු උන්ට මොනවා හිතෙන්න adda😭😭😭😭😭😭

  • @hasithaonline
    @hasithaonline 3 ปีที่แล้ว +3

    සුපිරිම වාහනයක් තමයි ඉතින් ✌️✌️✌️✌️

  • @yenulad.jayasuriya9925
    @yenulad.jayasuriya9925 3 ปีที่แล้ว +4

    අයියේ සුපිරි බාන්ඩේ..😋❤

  • @thilinamadushanka6407
    @thilinamadushanka6407 3 ปีที่แล้ว +8

    ආසම එකක්,❤

  • @asaliya3309
    @asaliya3309 3 ปีที่แล้ว +2

    Super Vehicle!
    Super Explanation!
    Thanks for the Video!

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว +1

      You are welcome!

  • @uniquecarslk
    @uniquecarslk 3 ปีที่แล้ว +5

    Great review, I was waiting to watch a 80 series review 😍 I remembered my one too 😫

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว +1

      Hope you enjoyed it!

    • @uniquecarslk
      @uniquecarslk 3 ปีที่แล้ว

      @@AutoHubSL absolutely yesss, hope you'll give another video about 100 series ☺️

  • @mkplc8860
    @mkplc8860 3 ปีที่แล้ว

    Entertainment feeling eka thawa wadi wenna podi sub ekka thibba nm super 😘😘😘 anith okoma hodyi kalin wahaneta wada mehe SUV eka hodyi modifications athin 😝

  • @rapcollectionsrilanka7504
    @rapcollectionsrilanka7504 3 ปีที่แล้ว +2

    Supiri ayiye adareii bokkenm

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว

      thanks malli ❤

  • @chamikaraperera1244
    @chamikaraperera1244 3 ปีที่แล้ว +1

    ගොඩක් ආසාවෙන් හොයපු වාහනයක් ❤️

  • @lakshithawishwajith4533
    @lakshithawishwajith4533 3 ปีที่แล้ว +2

    ,සුපිරි අයියේ....💥💪👉

  • @sridolapihilla7566
    @sridolapihilla7566 2 ปีที่แล้ว +1

    Parana වාහන තමා සුපිරි 😍

  • @atss8dguru
    @atss8dguru 3 ปีที่แล้ว +1

    Offroad king land cruiser😄😄👍👍

  • @scilentgameplaysbyb
    @scilentgameplaysbyb 3 ปีที่แล้ว

    හොයාගන්න ගොඩක් අමාරු වහනයක් මරු keep it up👍

  • @k.3604
    @k.3604 3 ปีที่แล้ว +2

    ආසම හීන තමයි ඉතින් 🖐️👍❤️

  • @methmikabandara5727
    @methmikabandara5727 3 ปีที่แล้ว +3

    ආයුබෝවන් මේ auto hub ❤️

  • @akilarathnayaka6813
    @akilarathnayaka6813 3 ปีที่แล้ว

    පට්ටම PROGRAM EKA NICE BRO

  • @ThilakshanaDissanayake2887
    @ThilakshanaDissanayake2887 ปีที่แล้ว

    💙 සුපිරිම එකක්..

  • @chamathkalpriya1045
    @chamathkalpriya1045 3 ปีที่แล้ว +2

    nissan navara np300 එක ගැනත් එකක් ඕනෙ ඉක්මනින්

  • @bhagib1835
    @bhagib1835 3 ปีที่แล้ว +1

    beast 😍❤️ ඕකනම් මගෙ හීනයක්

  • @lkgeek2455
    @lkgeek2455 3 ปีที่แล้ว +4

    අඩෝ නෝ🔥❤️⚡😈

  • @kavindumanjana7753
    @kavindumanjana7753 3 ปีที่แล้ว +2

    Nissan patrol y60 review ekk oni🥺❤️

  • @pathumakalanka866
    @pathumakalanka866 3 ปีที่แล้ว +4

    Nissan patrol y60 akaka review akak onee 👍👍❤️❤️

  • @oshenmaduka2036
    @oshenmaduka2036 3 ปีที่แล้ว +2

    ආසම වාහනයක්😇❤️

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว +1

      ගොඩක් අයගේ 😍🔥

  • @dasunkodikara2534
    @dasunkodikara2534 2 ปีที่แล้ว

    අඩේ ඒක 🔥❤️😍පිස්සුවක් ඈ

  • @p.karuna.aunty9382
    @p.karuna.aunty9382 5 หลายเดือนก่อน +1

    27:41 මේ පාර මාලිමාවට ❤️😌

  • @lakshitharanasinghe473
    @lakshitharanasinghe473 3 ปีที่แล้ว

    අපිට ඕනේ පලාත් සභා 😎 නියමයි සහෝදරයා

  • @gamunuwickramasinghe1096
    @gamunuwickramasinghe1096 3 ปีที่แล้ว +1

    Gammak thama kollooo
    Patta hoda

  • @ravidunpahanedirisinghe2510
    @ravidunpahanedirisinghe2510 3 ปีที่แล้ว +1

    Mona wahane awath sahara 80 thama bande😍🥰

  • @niwanthasanjula
    @niwanthasanjula 3 ปีที่แล้ว

    අය වාහනේ එන්ජින් සවුන්ඩ් එකත් දාමු වීඩියෝ එකට හසිත අයියෙ😍❤️

  • @කැපොන්සේකා
    @කැපොන්සේකා ปีที่แล้ว

    ඒකනම් පිස්සුවක් තනිකර ❤❤

  • @shavindyawijerathne9798
    @shavindyawijerathne9798 3 ปีที่แล้ว +1

    Mercedes gla 😀 ekei electric cars valai review ekak oone🤩

  • @sadew_d_mendis
    @sadew_d_mendis 3 ปีที่แล้ว +1

    modification vehicles thama oone apitath 😍😋

  • @NandunWijesundara
    @NandunWijesundara 3 ปีที่แล้ว

    අයියා landcruiser 79 series එකෙත් Video එකක් ඉක්මනට දාන්න .

  • @nipunasankalpa4770
    @nipunasankalpa4770 3 ปีที่แล้ว

    නියමයි,ජයවේවා.....!!!!!

  • @indikajayawardana3071
    @indikajayawardana3071 3 ปีที่แล้ว +1

    The last real land cruiser

  • @danushkasampathgunathilaka5588
    @danushkasampathgunathilaka5588 3 ปีที่แล้ว +2

    බලාගෙන හිටිය එකක් ❤️

  • @thanuwaravindiw4980
    @thanuwaravindiw4980 3 ปีที่แล้ว +1

    Supiri mama vedio 2 ka comment damma toyota axio 141 ekak review karanna kiyala ilagata ekak one ❤️❤️😀😀😀🤗🤗❤️❤️❤️❤️❤️❤️❤️❤️💚💚💚

  • @imashavidanage
    @imashavidanage 3 ปีที่แล้ว

    වාහනේට පට්ටම ආසයි..🙈 ඊට වඩා හෝන් එකට ආසයි..❤️‍🔥

  • @dilooshamalan4559
    @dilooshamalan4559 ปีที่แล้ว

    Woow maarai bro
    Superi ...
    ❤❤❤👍👍👍

  • @aqfa5948
    @aqfa5948 3 ปีที่แล้ว +2

    Maru review ekak 🌟🌟🌟🌟🌟

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว

      Thank you ❤

  • @methecommenter
    @methecommenter 3 ปีที่แล้ว +2

    අපේ නාලක පීරිස් අයියා හදපු වාහානේ...

  • @dilktheekshana3131
    @dilktheekshana3131 3 ปีที่แล้ว +1

    Toyota hilux 106 එක ගැනත් video එකක් කරමු

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว

      Karamu karamu #admin ❤❤

  • @sheliedesilva1465
    @sheliedesilva1465 3 ปีที่แล้ว +1

    Niyamai saho

  • @donak90
    @donak90 3 ปีที่แล้ว +1

    Nissan Y60 එකක් review කරමුද?

  • @imeshsakalasooriya647
    @imeshsakalasooriya647 3 ปีที่แล้ว +3

    හීන ❤️🔥🙈

  • @sahaninduwara4678
    @sahaninduwara4678 3 ปีที่แล้ว +1

    the beast 🥺❤️

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว

      🔥🔥😍😍

  • @harindupeiris71
    @harindupeiris71 3 ปีที่แล้ว +2

    Land cruiser j100/ 101 original condition thiyena ekaka review ekak oneh🙂

  • @DaysWithHiru
    @DaysWithHiru 3 ปีที่แล้ว +6

    මේකෙ 4×4 gear දාන්නෙ කෝමද ඒ පිලිබද විස්තර යක් දෙන්නකො

  • @ashenhewavithana9479
    @ashenhewavithana9479 3 ปีที่แล้ว +3

    nissan patrol y60 review ekak oneh

  • @dulanjanachandimal
    @dulanjanachandimal 3 ปีที่แล้ว

    දැක්ක ගමන් ආවේ 😋😻

  • @lakshmanjayakody4368
    @lakshmanjayakody4368 3 ปีที่แล้ว

    Superb Review Bro Ssanyong Rexton SUV eke Review Ekak Denna Puluwanda

  • @anuklakvidu4024
    @anuklakvidu4024 3 ปีที่แล้ว +2

    kia sorento 2012 ekaka review ekak one aiye plss

  • @monaltheekshana9876
    @monaltheekshana9876 3 ปีที่แล้ว +8

    ආසම 🥺💕

  • @ෂාන්ලියනගේ
    @ෂාන්ලියනගේ 3 ปีที่แล้ว

    ඔයාට ගියර් බොක්ස් එක අමතක උනා නේ. 😥 සවුන්ස් සිස්ටම් එකත් නැ . අසම වහනයක් තමයි . යක්ක පැටියෙක් කියලා තම කියන්න වෙන්නේ .🥰🥰

  • @Ceylon_Bruiser
    @Ceylon_Bruiser 3 ปีที่แล้ว +1

    Bro it has mud tyres and the tent is called 270 arwing 😇

  • @Gamesorwhatever-ti3pn
    @Gamesorwhatever-ti3pn 3 ปีที่แล้ว

    Micro tivoli 2016 එක ගැන review එකක් ඕනේ

  • @jamesperera2555
    @jamesperera2555 3 ปีที่แล้ว +3

    Land cruiser ♥️🔥🖤

  • @ruvishan1142
    @ruvishan1142 3 ปีที่แล้ว +1

    Lexues lx 570 video ekak karannako