Hoda gawal labannat api karana pawa pina balapanawa mat kuwitt aurudu 12 etn karadarayak na ana daviyanga pihitan ekmaning lankawata anna labawa budu satanai😊
Màth enna kuwet lankawe ayeta vitharai me rate minissu me vidihata sala kanne API gane balanne ne kiyala me minissu dannewa un wada denna ekai lankawe ayeta
ලාල් අයියේ අපිත් ඉන්නෙ කුවේට් තමා.යවන ඒජන්සිකරුවන් මේවට වගකියන්න ඕනෙ.
ඔය කියන කතා ඇත්ත මේ කුවේට් ඒජන්සි වල ඉන්න ගැනු මිනිස්සු මහා ජරා ජාතියක් මේ ඒජන්සි නැ ති කරන්න ඕනා
✔✔✔✔✔ කතාව සහතික ඇත්ත ගෑනු රට එවන්න එපා.
Ajanssiyada one salli
ඒජන්සි නැති කළ යුතුමයි
HORA AJANCY THANAM KALAYUTHUY😢
අනෙ මමත් කුවෙිටි ඉන්නෙ මට කෝල් එකක් ගන්න කො
විදේශකටයුතු ඇමතියට හෙන ගහනව.සාපලත් දේශපාලුවෝ අපිට කල විනාසයක්
අපෙ සාපවත් වදින්නැති එක ගැනනම හරිම දුකයි..
ඒජන්සි කාරයෝ තමයි මේ මිනිස්සු අසරණ කරන්නෙ විකුණනවා දුප්පත් ගෑහැනු
ඒජන්සිවල තම දාන්න
Hyaki ඉක්මන් ලංකාවට yanna lbewa අසනීප සිටින නංගිට ඉක්මන් සුව වේවා බුදු සරණයි
ඒජන්සි නම් ගෙවල්වලට දැම්මට පස්සේ ආයේ බලන් නෑ පව් ලමයි මීට වඩා දෙයක් වෙන්න කලින් ගෙන්නගන්න මමත් කුවේට් හැම ගෙදරමනම් එහෙම නෑ දුකයිසහෝදරිය ගැන 😢
සක්කිලි ඉන්නේ කුවෙිටි එබිබසියේ
මුලම වැරද්දකරන්නේ ඒප්න් සි ගැණු සහ පිරිමි.. පැලවෙන බොරු කියලා රටවල් වලට පටවනවා...😭
සහතික ඇත්තමයි . එජන්සි බලු හැතිකරේ බොරැ කියල සල්ලි ගන්න ඕන නිසා යවනවා. ඊට පස්සේ කිසි දෙයක් බලන්නේ නැ. පස් වතාවක් රට ගිය ගෑනු කෙනෙක් විදිහට මම ඇත්තයි කියන්නේ. බොරැ විදින කාලකන්නි ඒජන්සි කාරයෝ. මජර ජඩ ආන්ඩු කරවන දේශපාලුවන් මේවා සොයා බැලිය යුතුය නියාමනය කල යුතුයි. අසරණ ගැහැනුන් ගැන සොයා නොබලන ඒජන්සි තහනම් කල යුතුයි.
ශිු ලංකා එම්බසිය කිසිම දෙයක් කරන්නැ
Eka thamai sakkili malatha balanna
එමිබසිය උන් මර නින්දේ.මමත් බොහොම අමාරැවෙන් ආවෙි.
ඇත්ත එම්බසියට කොන්ද පන තියෙන නිලධාරීන් එවන්න ඕන මුලින්ම මං ලංකාවේ පැමිණිල්ලක් දාලා එකට තවම කතා කරේ නෑ
රටේ දුප්පත් කාන්තාවන්ට මේ ඉරණම අත් කරලා දුන්නේ 76 දේශපාලන ක්‍රමය.. මේක වෙනස් කරලා රට ආර්ථික වශයෙන් ගොඩ ගන්නම ඕනෙ.. තක්කඩි රට කාල ඉවරයි..
ඇයි ගෙවල්වල ඉන්න ගෑනුන්ට රට යන්න කියන්නේ දේශපාලනඥයෝ ද ලංකාවේ ඕනා තරම් රස්සාවල් තියෙනවා මොකද කරගෙන ඉන්න බැරි ඇයි දේශපාලනඥයෝ පුකට ගහනවාද පලයව් රට කියලා
රට ගිහින් ඉන්න එවුන් තමා ලංකාවට දුවගෙන ඇවිල්ලා මඟුල් මුද්ද පවාම උගස් තියලා ටිකට් දාගෙන ඇවිල්ලා ගෝඨාට ඡන්ද දීලා රටට කෙලවෙලා ගියේ රට ඉන්න එවුන් තමයි
ඒජන්සි වලින් දෙන ලක්ෂ දෙක ගන්න රට දුවනවා එහේ ගිහිල්ලා වැඩ කරගන්ඩ බැරුව නාහින් අඬනවා අන්තිමේ ගෙවල් වලට එන්න හදලා ගුටි කාලා ඉතින් කියවනවා ඊට වඩා හොඳ නැද්ද වැඩ කරන්න බැරි මිනිස්සු ගෙවල් වල හිටපුවම ලංකාවේ රස්සාවක් කරගෙන කාපියවුකො
Me madem kawda danne ba habai kiyanna thiyenne obathumee duppath wela hitiyanam ohoma kathawak kiyanne na anika thamai duppath ganu mafaperadiga gewal walata gihin rassawak karala hambukarana mudal wzlin thama lankawe godak kattiya sapen inne oya kiyanawanam oya rassawa karalai oya jeewath wenne kiyala ahaganna oyala wage rajaye job karana hamotama watupa kiyala denne me duppath gruhasewikawangen lankawata labena dolers walia thamai hodadz? @@ShashikaLakmali-si3hw
Lankawe rassawak karala jiwath wenna puluwanda..??den thiyena badumilath ekka..@@ShashikaLakmali-si3hw
අනෙ පව්.පිහිටක්.වේවා තෙරුවන් සරනයි 😢😢
කුවේට් සව්දි හැම ආරබි රටක්කම එහෙම ය් නවතා දාන්න අවරුදු දෙක තුනකට පිලිපිනේ වගේ මුණ සල්ලි හම්බ කරනවා ගැනු විකුනලා හැම රකම් නවතා දානකම් මේවා අත් නොහරින්න බුදුසරණයි එයට ඉක්මනින් එන්න ලැබේවා
පිරිමි ගෙවල්වල ඉදලා ගෑණු රට යවනවා..
හිරු ආයතනයට ජාති ජාතිත් පිං..තෙරුවන් සරණයි හිරු ආයතයේ සැමට 🙏🙏🙏
හැමෝම එහෙම නෑ
හරිම හොඳ ගුණ යහපත් කරුණාවන්ත අය ඉන්න ගෙවල් තියෙනවා
මමත් කුවෙට් එකට ඇවිල්ලා අවුරුදු හතක් වෙනවා
මම මුලින්ම ආවෙ ආච්චි කෙනෙක් බලාගන්න අවුරුදු පහක් හිටිය හරිම හොඳයි
දෙවැනි පාර වෙන ගෙදරකට
පුදුම ආරක්ෂාවක් තියෙන්නේ කන්ඩ බොන්ඩ උනත් කිසිම දෙයකින් අඩුවක් පාඩුවක් නෑ
වෙලාවට පඩිත් දෙනවා
හැබැයි වැඩ නම් තියනවා තියනවා පුදුම විදිහට
නිදා ගන්නෙත් රෑ දොළහ පහුවෙලා
කිසිම වැරැද්දක් නොකර ඉන්නවනම් ගොඩක් වෙලාවට කිසිම කරදරයක් වෙන්නේ නෑ
අනිත් එක තමන් අදහන ආගම ධර්මයට අනුව උදේ හවස ආගම සිහි කරන්න ඕන අපි
අනිත් එක වැඩ දන්නේ නැතුව භාෂාව දන්නේ නැති ආවහම ගොඩක් කරදරයි
මොකද ලංකාවේ වැඩ කරනවා වගේ දහ දොළොස් ගුණයකින් වැඩි වෙලා තමයි මෙහි වැඩ කරන්න තියෙන්නේ
හරියට මැෂින් වගේ
පව් හොඳ නැති ගෙවල් හම්බෙනවා
ඒජන්සියෙන් මුල්ම සතියේදිම මුල්ම මාසෙදිම හොඳ නැත්තං ගෙවල් මාරු කරන්න ඕනේ
හැබැයි ඒජන්සියෙන් හොයලා බලන්නේ නෑ
හැම එකක්ම එහෙම තමයි
වාසනාව කර්මය අනුව තමයි හොඳ ගෙවල් හම්බවෙන්නේ මම නම් විශ්වාස කරන්නේ ඒකම තමයි
ඉක්මනින්ම ඒ සොයුරියට ලංකාවට යන්න ලැබෙන්න ඕන කිසිම දුකක් කරදරයක් නැතුව තෙරුවන් සරණයි🙏🙏🙏
විශ්ව මාතාවගේ පිහිටෙන් ලංකාවට යන්න ලැබේවා.
දෙවියන් ගේ පිහිටයි
Pw.Ekmanin.lankawata.Anna.labewa.budusarani.🙏
පව් අනෙ මේ දරුවො අසරනවෙලා ඉන්නෙ
Ane ow. Mama enna gedarath ගොඩක් හොඳයි . Naraka than walata දඬුවම් denna oni. Eth mehema kiwwama මිනිස්සු baya wenawane
නැහැ මුන් විදේශ සේවා එකෙනුත් ඒජන්සිය කාරයොත් එහෙමයි අපේ අම්මලා පව් ඇත්ත ටම පව්
මොනවා උනත් මේ ආඩුවේන් වැඩට එවන අයට ගහාන එවත් නවත්තන බලන්න දේවීයනේ මීනීස්සු පවු දේවීයනේ ඉක්මනට ලංකාවට යන්න ලැබේවා🎉🎉🎉
Godak pau ikmanata Lankavata genna ganna.. Theruvansaranai jesu pihitai Allah devi pihitai.. Ikmanata Lankavata yanna labeva 🙏🙏🙏🙏🙏🙏🙏
Hiru ආයතනයට ගොඩක් pin
ඔක්කොටම කළින් කුවේට් එමිබසිය ඉන්න සැප ගන්න ඇවිත් ඉන්න අය පිහලම දාන්න ඕන 😡😡
කුවේටි එජන්සි කරන එවුන් පකිස්ථාන් මිනිස්සු තියගන ඉන්නවා. ලංකාවේ එකාට සල්ලි විතරනේ ඔනා අරක්කු කොලින්ව ඉද කිං ඔකුන්ව
කුවේට් වල කොච්චර හොද ගෙවල් තියෙනවද.. ඒවා ගැන කව්රුත් කථා කරන්නේ නෑ
මැදපෛරදිග ගැනු යවන්න ඵපා හුගක් ගැනු එලියට පැනල ගනිකා වෘත්තීය කරන්නෙ.
අපේ එම්බසි නම් වැඩක්ම නැ මේක කුවේට් එකේ පිලිපීන් එම්බසි තියෙනවා මෙහෙ නියමයි
😢😢😢😢😢😢😢අනිච්චේ දුක්ඛේ මේවා අපේ පව්කාර කමට දකින ඒවා😢😢😢😢ඉක්මනින් සාදාරනයක් වේවා😢😢 හිරුට තුතී
අපේ.ළුවූන්නට.මොනවා.උනාත්.භොයාන්.නෑ.මත්.ඹයා.අක්කා..ශොමෙ.තමයි
@@KanthiKanthi-jg7qxlankawae aajanciyae ta yanna waeasa ballo
පිරිමින් ට එන්න පුළුවන් නම් ගැහැනු රට එන්නේ නැහැ අපේ පාලකයන් ට හෙන ගහන්න ඔනෙ පිරිමිත් හරි හරි අසරණයි
අයියෝ මේ මිනිස්සුන්ගෙ අසරණ කම.මුන්ට හෙන ගහන්න ඕනි .
Ane meyawa genna udau karannda sahodariya oyata budu sarani imanin lankawta enna lebewa
මේ මනුස්සයෙක්ගේ ජිවිතයත් එක්ක මිනිස්සු සෙල්ලම් කරනවා
ඉක්මනින් ලන්කවට එන්න ලැබේවා bs
ඇත්තටම දුකය් ! කොහෙවත් නොගිහින් අපේ රටේම ජීවත්වන ක්‍රමයට NPP රජයයක් පිහිටෙමු!🤲
කාන්තාවක් රට යන්න හදනකොට ඒජන්සි කාරයෝ ඉක්මනින් හැමදේම කරලා දෙනවා හැබැයි රට ඇවිත් කරදරයි කියලා කීවහම කිසිම දෙයක් කරන්න ගානක්වත් නෑ දුක් විදින අපි දන්නවා මෙහෙ විදිනදුක ඉක්මනින් එයාට පිහිට වෙන්න
ඇයි අපේ ලංකාවෙ රජයට බැරි පිලිපීනය රජය වගේ මේ වගේ වෙලාවට කෙලින් තීරණ ගන්න 😢😢
මමත්ඹමාන්වල රස්සාව කරන්නෙ ගොඩාක් දුකයි දරුවන්ලගටයන්නතියෙනමිමමනමිකියන්නෙලංකාවෙන්මොනමරටකටවත්යවන්න
එපාතහානමිකරන්නරස්සාවල්මමහොදටදන්නවාරටජිවිතෙ
අපටවිඩියොදන්නඛැහැදරුවක්ටපාසල්යන්නවිදිහක්නැහැඅටවසරෙදරුවට
එකවසරෙදරුවත්පාසල්යවන්නවිදිහක්නැහැකෑමටිකවත්මගෙදරුවනටනහැදරුවන්ගැනඛලන්නකෙනෙක්නැහැමමත්ලංකාවටගෙන්නදෙන්නකෑමටිකවත්නැහැමෙගෙදරමගෙනමරාජිනිලිපිකයමොන්රොවියාවත්තරත්ගමපුලූවන්නමිපිහිටවෙන්නමහාත්තයොමගෙමහාත්තයගෙනමචාමින්දපෙරෙරාමගෙගෙයිහදනවාහමිඛෙනපඩියෙන්දරුවොදුක්විදිනවාමමත්කන්නනැතිවදුක්විදිනවාඅපිමැරුනමවිඩියොයයි
Hoda gawal labannat api karana pawa pina balapanawa mat kuwitt aurudu 12 etn karadarayak na ana daviyanga pihitan ekmaning lankawata anna labawa budu satanai😊
Ekmanin sadarnayak wewa
ඇත්ත මමත් කුවේට් ඉන්නේ අපි ආවට පස්සේ ලංකාවේ ajancy බලන්නෙත් නැ රට ඉන්න උන් බලන්නෙත් නැ මගෙත් මාසෙක පඩිය ඉල්ලුවම මට අරාබි කාරයෝ ගැහුවා පඩි දුන්නේ නැ රට ajanciyata kiuwama එතනින් එන්න kiuwa අපි පඩිය අරන් දෙන්නම් kiuwa මේ වෙනකම් මට ඒ පඩිය ලැබුනේ නැ මෙයාලා ගෙවල් වලට ලක්ෂ ගණන් සල්ලි අරන් දානවා විතරයි නිකන්වත් බලන්නේ නැ මම දැන් ඉන්න ගෙදර අඩු පාඩු ගොඩ තියෙනවා නිදහසක් නැතුව වැඩ ajanciyata kiuwama කපලා ඉවරයි ලංකාවට යවන්න කියලා කියන්න කියනවා එයාලගේ වැඩේ ඉවරනේ අපිට හෙන ගහලා ගියත් කමක් නැ දන්න කියන කෙනෙක්ව රට යවන්න හොද නැ
Ajanci karayo gana katha karala wadak naha...Ana sahodarita Ekkmanta Lankawata Anna Labaewa jesuswahansaga Naman Amen Amen
Alla devi pihitai
අපි ඉන්නෙත් කුවේට් බුදු අම්මෝ දැන් නම් කියල වැඩක් නැ මුන් ඔක්කොම ගැන .. තනි කර අපායක් දැන් අපිට මේක 😢😢😭😭😭😭😭😭
අනේ දෙයියන්ගෙ පිහිටයි
අජන්සි නෑතිකරන්න ඕන තිරණයක් ගන්න මහාජනතාවනි
කුවෙිටි සවිදියත් එකම දේ කරන්නේ යන්න එපා කියල තියෙන්නෙ එත් යනව කියන දේ අහන්නෙ නැහැ කාලකන්නි රටවල් 2ක්
මුලින්ම එජාන්සියේ ඉන්න උන්ට ගහන්න ඕන....උන්....අපිව දිලා ඇමෙරිකානු ඩොලර් 3000...5000 අතර ගන්නවා....
අනේ පව් ඉක්මනින් ලංකාවට යන්න ලැබේවා
Me ballo ahanawa Dan illanne monawada kiyala..ane Yako therenne nadda a minissu illanne a lamaige ammawa lankawata genath denna kiyalane .
ලැජ්ජ නැති පිරිමි ..ගැනීව රට යවල දැන් බයිලා ගානවා...
සහතික ඇති පිරිමි පුරුදු වෙලා රට සල්ලි වලට මිනිහා ගැනි වෙලා ගැනී මිනිහා. වේලා. රටය වන කොට ඒජන්සි වලින් කියන මි.. පැනි.. කථා කට දෙපැත්තේ කෙල වැක්කෙරෙනවා. මුල දන්නේ නෑ විසා විතරයි දන්නේ අග.. දන්නෙන් නැ රට ඇරියාට
පොලිසියට කරන්න දෙයක් නැ විදේශ සේවා එකට ගිහින් ක්‍රයාමර්ගයක් ගන්න ඔනි
Janaka sir hodai kuvet ambasiyata yanna kiyanna ayata
විදේශ සේවා ඇමතිට හෙන ගහන්න ඕනේ
ඒ ක ඇත්ත මමත් රට අපි ත් දුක් විදි නවා රටේ ලොක් ක න් ගේ වැ රදී 😭
Aka nam aththa mamath Saudi puduma dukak vidinava
Seratama kalin gahanu madaperadiga ratawala yavima nathara karanna deiyane pirimi rassawak hoya ganna ganu wena ratawala hodai pau deiyane ikmanin genna gsnna ahinsaka ammawa budusaranai teruwan saranai dewi pihitai oyata nangiye 🙏🙏🙏
මෙිචිචර ලමයි ඉද්දි රටවල් වලට මොකටද යන්නේ යන අයත් දැනගන්න ඔන පවු ඉතින් ලංකාව වෙි කොච්චර දෙවාල් තියෙන්නේ වද කරන්න උත්සාහ කරන්න ඔන අනෙ මංදා ලමයිනුත් පවු අසරණ යි
Lamaeta kanna bonna denna theyenava nam ammala lamae dala rata Anne na hal kilo akak kiyada balnna lankave rassavak theyenavada
පවි දෙයියනෙ
මස්කඩ ඒජන්සිවල ඉන්න උන්ට අහිංසක අමිමල විකුනල කනවට ඕකන්ගෙ දරැපවුල්පිටින්ම විනාශ වෙලාම යන්න ඕන
ඒජන්සි වල unta hena gahanna ඕනි kala kanni
ඇත්තටම මේ දේ කරපු එක hodai ejanccy වලට කියලා ගෙනත් දෙන්නේ නැතිනම් මුන්ගේ ejancy ලගට aweth මෙහෙම කරන්න ඕනේ
විදේශසේවා එකත් ඒජන්සිකාරයොත් ඔක්කොම එකයි.කාලකණ්ණි සේවයක් වුන් කරන්නේ .
අනුර දිසානායක මහත්තයා.ජනාධිපති වෙන්න ඕනේ.ඊට පස්සේ අපේ අහිංසක කාන්තාවෝ රට යවන එක නතර වෙන්නත් ඕනේ. කතරේ
😂😂anura karai oita wada dewal ekale kara parawal gane terdala ginithibbe😂😂
අනේ අනුර කොරයි කාන්තාව න්ට
මේකට මූලිකත්වය අපේ මහත්තයා,දෙවෙනුව යවපු ඒජන්සිය
Me kuwet hemotema karadaray mama inne Sahara mama inna gedarth harima hoda ne mona karannada iwasala inna one ithin
Wedasa am athe konda pana theyanawada
හැමගෙදරකාම එහෙමනැ ඒක තමන්ගෙ වෙලාව තමයි
මමත් අවුරුදු 22 k wanawa rata dan nam ma kuwat akat hodama na ajansi karayo topita hana ගහන්න ona
Màth enna kuwet lankawe ayeta vitharai me rate minissu me vidihata sala kanne API gane balanne ne kiyala me minissu dannewa un wada denna ekai lankawe ayeta
Budu saranai ana ekmanata yanna labawa😢
හොද ගෙවල් තියෙනවා ඕනී තරම් අපේ නංගි ත් ගියා. එහෙ නෝනා හරි ම හොදයි 😢අනේ පව් මේ අක්කා ඉක්මනට ගෙන්නන්න 🙏🙏🙏🙏🙏
Ane pihitak lebewa 🙏🏼 math inne kuwait.
Den meya kuwait koheda inne
Ratanam anna apa
😥😥
කුවේට් එක දැන් අන්තිමයි තමයි😥 කොච්චර හොදට හිටියත් මුන්ට බැ අප්පා 😥 ඇප් ගැනිටත් පිස්සු වාගේ කියෙනවා😂 කොච්චර හරි බොරුවට පැැදි හොයනවා පැය 24 වැඩ ඕනේ මුන්ට 😥
කොහොමත් මෙ කිවේට්වල අලුතෙන් එන අයට හරියට හිරිහැර කරනව ඒ නිස අලුතින් රට එන කෙනෙක්නම් හොදට හිතල බලල එන්න සමහරක් ඉන්නව හොද මිනිස්සු හැමෝම හොද නැහැ
Anduwe ballo dura SEPA vidinawa..API duk vidinawa..kalakanni..parlimenthuwe Inna ballo higannannte kiyanne..un ade kanneth ape padiyen..ejansi karaoke gahanna ona😊
Nambar ekak denna kiyanna owa kuwait wala aya neme lankawe ballo belliyo thama owa karanne
මෙි වගේ ඒජන්සි වහන්න.පවි අසරණ ජිවිත .
පර එජ්න්සි කාරයො හා කුවෙට් තානාදිපති කාර්‍යාලය හා සියලුම වගකිවයුත්තන් මේයට සාදාරනයක් ඉටු කරපියව් අපේ අසරන සිංහල මිනිස්සු පර හැත්තෑ තොපිට හෙනගනවා පව් එ කාන්තාව
Daiyana. Kuwait. Gawal wadakagara. Wala vidaha. Amathita ona. Solar. Vitharai
ඇත්තටමපව්. 40 පැනපු කිසිම කෙනෙක් මැදපෙරදිග එන්න එපා.
උන් බලන්නේ කොහෙද ගෙවල් වලට දැම්මට පස්සේ ගියගැනිවඅදුරන්නේ නැ පදුරු හැත්ත සල්ලි විතරයි උන්ට ඕන වැඩ කාරියන්වගෙවල් වලට දාල උන් හම්බ කරගන්නවා
අපිත් ඉන්නෙ කුවෙටි..ගොඩක්ම දුකයි😢
මේ විකාර කතා කරකර ඉන්න දෙයක් නැ ලංකාවේ ඒගැන්සිට පුළුවන් ගිහිලා හරි ගෙන්න පුළුවන්
ඔව් ඒක ඇත්ත කුවේට් කියන්නේ ජරාම රටක්..මේ..ගෑනු හරියට නපුරු ..මටත් ..කුවේට් ඒජන්සිය බලන්නේ නැ ..හරියට කරදර කොච්චර වැඩ කලත්..මේ ගෑනූ බොනවා හරිම බයෙන් මාත් ඉන්නේ ..මොනවා කරන්නද අපේ ලන්කාවේ එජන්සි..කාරයෝ අපි විකුනලා ලක්ස 12ක් අරන් ..කොහොමද අපි ගෙවලවත් එන්නේ අපේ ඒජන්සිය උන්ට හෙන ගහන්න ඕන ..අපි වගේ අයට ..මෙහෙම කරනවට
මහත්තයට ගහන්න ඔනේ මුලින් පොලු පරක් ගැනු රට යවනවට 😅
Marapiyau ajancy karuwo
කොයි රටට ගියත් wada කරන්න ona kohath ahama tamai
මම වැඩ කරන්නේ කුවේට් හොස්පිටල් එකේ. අපේ අයට අසනීප උනාම හොස්පිටල් එකට ගේනවා. ඒ මාමල එයාලව බලන්න එනවා.අපිටත් කියනවා හොදින් බලන්න කියලා. මම කෑම දෙන්නේ. කුවේට් එකේ ලෙඩ්ඩුන්ට වගේම හැම කෙනෙකුටම දෙන්නේ එකම කෑම. ගොඩක් අමාරු අයව ලංකාවට එවනවා. අනිත් අයව එයාල ගෙදර එක්ක යනවා. ක්‌ලිනික් වලට එක්ක එනවා.
Hospitl.....kohe ekeda..
අනේ කුවෙට් සවුදි යවන්න එපා දෙවියනේ ලංකාවෙ මොනවා හරි රැකියාවක් දෙන්න කුවෙට් වල ඉන්න ඒජෙන්සිවල ඉන්න අපේ ගැනු සකර්ටිලා උන්ගෙ හරි ලොකු කම උනුත් ගහනවා
Kuwati rate lankawen ejansi hoda ne eyala kuawtiyanta help karanne e salli walata eyala essarahama ape ayata apema minissu ghanawa man mage aes dekin dekala tiyenawa.etin kuwatiyo kohoma ghaida kiyana eka oyalama tiranaya karanna.mulinma ejansi ekata dauwamak denna.me wenakota eyalata godak welawata ghala ati.😢.mat me rate tamai hamba karanne.namut ape rate ayata godak ayata wenakame wenawa.mewata baladarin wagakiya yutui.
Henagahanawa kradakaranawanam
Matat kiyannatiyenne mage gedarat masa Deakin padi ne . Padi illuwama baninawa
Ana lamainagana ahanna amma onida kiyala katada amma onnatha
Ane mamat saudi inne patta dukak adat banuo ahala inne ane ekmanata laokawata mata yanna labiwa
මූස්ලිම්තුරන්කරපිය
. ඇමතිලා දොයියි 😂😂රනිල් බුදි 😮😮😮😮මිනිස්සු මැරෙයි පාලකයන්නට කන්න තියෙනවා සල්ලි තියෙනවා යානවාහන තියෙනවා තියෙනවා. එයාලා පරම්පරාවෙන් හම්බ කරලා ගත්ත ඒවා නිසා එයාලට ප්‍රශ්නයක් නෑ
Kanthawan gruha sewikawan widiyata rata yawana eka newethwiya yuthumayi.... A tharamatama kanthawan meratawala duk widinawa..... Gehenu rata yawala jiwath wena pirimith me gena sitha beliya yuthumayi...... 😢😢😢😢😢😢😢
මිනිඝ්ඝුන්ට..වෙලා.තියන.දෙ.වග.කිමෙන්.බලන්න.එජන්ඝි.හොරැ