ජීවිතය වෙනස් කරගන්න.ජපන් පාතිකයින්ගේ විශ්වයේ රහස IKIGAI | A Japanese Philosophy for Finding Purpose.
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- දවසින් දෙකෙන් ජීවිතය වෙනස් කරගන්න.ජපන් පාතිකයින් භාවිතා කරන විශ්වයේ රහස ජීවිතය උඩු යටිකුරු කරගන්න.
ආදරණීය විශ්වයට ඔබව සාදරයෙන් මම පිලිගන්නවා.ඔබේ ජීවිතය වෙනස් වෙන ගමනක සාර්ථක ගමනක යනවා කියලා මම විශ්වාස කරනවා.එ විශ්වාසය මට වගේම ඔබ තුලත් අනිවාර්යෙන්ම තියෙනවා කියලා මම විශ්වාස කරනවා.
විශ්වයේ ශක්තියක් තියෙනවා මේ විශ්වයේ බලයක් තියෙනවා ඒ බලය ශක්තිය ඔබව ජීවත් කරවන්න තව තවත් උද්දීපනයක් දෙනවා කියලත් මම විශ්වාස කරනවා.
විශ්වය විසින් ප්රාතිහාර්යන් සිදුකරන්නේ අපි නොහිතන වෙලාවන් වල.මම අන්න ඒ නිසයි ඔබට යෝජනා කරන්නේ ගෙවෙන සැම තත්පරයක්ම බලාපොරොත්තු සහිතව ජීවත් වෙන්න කියලා.මොකද මම හිතනවා බලාපොරොත්තු තමයි අපිව ජීවත් කරන්නේ කියලා .අපි හැමෝගෙම ජීවිත එලිය වියයුතුයි කියලා මම තරයේ විශ්වාස කරනවා.
ඒ විශ්වාසය ඔබව තව තවත් සාර්ථක ගමනක් යනවා කියලත් මම දන්නවා.ආදරණීය විශ්වය තුලින් මේ ගෙනෙන වීඩියෝ මාලාවන් ඔබේ ජීවිතය වෙනස් කරන්නට සමත් වීම මා ජීවිතයේ ලද භාග්යක් .එය පුණ්ය කර්මයකි.ඔබේ ජීවිතය තීරණය කරන ප්රධාන තීරකයා වන්නේ ඔබයි.ඔව් ඔබයි එයට ආදරණීය විශ්වය කියන්නේ හොදම සහයකයායි.අන්න ඒ නිසා මේ ගමන අපිත් එක්ක යමු.අපි ඔබට නිවැරදි මාවත පෙන්වන්නම්.ඔබ ඒ ගමන යන්න.
හැමදාමත් වගේ අදත් එක පොරොන්දුවක් දෙන්නම්.
ඔබේ ජීවිත වෙනස් නොකර මේ ගමන කෙසේවත් නවත්වන්නේ නම් නැ.
ආදරෙයි හැමෝටම මහමෙරක්.
ආදරණීය විශ්වය නාලිකාව Subscribe කිරීමට
/ @adaraneeyawishwaya
ikigai, lao tzu, wu wei, self-realization, japan, japanese philosophy, ikigai explained, philosophy, einzelgänger, mission, passion, vocation, profession, self-improvement, the philosophy of flow, the way of flow, purpose, finding your purpose, how to find your purpose, find your purpose, taoism
කෙනෙකු වට්ටා, කෙනෙකු රිද්දා සතුටු වෙන මේ මනු තලේ, කාගේ කව්රුද කොහේ ඉන්නේද, නොදැන නුබ සවියක් උනේ, තබන තබනා පියවරක් ගැන අපව නුබ දිරිමත් කලේ, විස්වයෙන් ලද සොදුරු හදවත නුබය හිත සුවපත් කලේ, දහස් බුදුවරු බුදුවෙනා මේ නිහඩ උන අලුයම් වෙලේ, හිතට ආ පදවැල් ගෙතුවට නොවෙයි කවියෙක් මං අනේ,❤❤
සුභ උදෑසනක් වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️ ඔබෙත් මගෙන් සියලු පැතුමන් ඉටු වේවායි හදවතින් ම ප්‍රාර්ථනා කරමි විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@@Niroshani-kt8wt😊
Mata 2024 awrudda patan ganiddima wishwayen mata labuna watinama thyagayak❤ e thamai adaraniya wishwaya wadasatahana....ithin obata wishwa akarshanaya nirathuruwama labewa
අද දවස සොඳුරු දවසක් කල සොඳුරු ඔබටද,ආදරණීය විශ්වයටද ,ආදරණීය පුතා ඔබටද ස්තුතියි ,ස්තුතියි ,ස්තුතියි ❤❤❤
🙏🙏🙏🙏🙏
මා දිනෙන් දින දියුණුව කරා ලගා කරනා විශ්වමාතාවට අනේක වාරයක් ස්තූති වන්ත වේවා 🙏🙏🙏
මට වගේම ඉල්ලුම් කර ඇති සියලු දෙනාටම පෙබරවාරි මාසයේ ජපන් යාමට වීසා ලැබීම පිළිබඳ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා....🙏🙏🙏🙏
ඒ වචන ඇහෙද්දිත් පුදුම ශක්තියක් ලැබෙන්නෙ..මම ආසම දේ නිවේදිකාවක් වෙන එක..ඒ තුලින් සමාජයට යහපත් පණිවිඩයක් දෙන්න..මම දන්නවා විශ්වයේ අනන්ත වූ ශක්තියේ බලයෙන් මම මේ රටේ දක්ෂ නිවේදිකාවක් වෙනවමයි 🙏❤️
සියලු දෙනාටම විශ්වයේ ආශීර්වාදය ලැබේවා !❤විශ්ව මතාවට ස්තුති වේවා 🙏මේ මාසයේ මාගේ සැමියා ගෙන් එල්ල වෙන ගැරහීම් දුරු කරදුන් විශ්වට ස්තුති වේවා !මගේ ණය මුදල් මට ලැබේවා !!🦋🦋🦋
ඔබ කියපුවා හරියටම හරි.... මම ජපන් ඉන්නේ .... මේහේ අය පුදුම නිහතමානී මිනිස්සු..... අපි දවසකට 100 පාරකට වැඩිය ස්තුතියි(අරිගතෝ) කියලා අනිත් පාර්ශවයට කියනවා.... ඒ වගේම සමාවෙන්න කියන එකත් ගොඩාක්ම කියනවා..... ඒවගේම කොච්චර සල්ලි තිබුනත් කිසි කෙනෙක්ගේ කිසි ලොකු කමක් නම් නෑ.....🙏🙏🙏🙏🙏
Ane. Matath .udaukaranna. Oya. Giya. Para .matath. Pennana. Godak. Pin
ආදරණීය සුබම සුබ දවසක් මගේ මල්ලි ඇතුළු සියලුම දෙනාට.... සියලුම සත්වයෝ සුවපත් වෙත්වා 🙏🏼🙏🏼🙏🏼
මට හැමදේම ලබා දුන්නු විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි 🙏🏼🙏🏼🙏🏼🙏🏼 ස්තුතියි 🙏🏼🙏🏼🙏🏼 ස්තුතියි 🙏🏼🙏🏼🙏🏼🙏🏼 නමෝ බුද්ධාය 🙏🏼 නමෝ බුද්ධාය 🙏🏼 නමෝ බුද්ධාය 🙏🏼🙏🏼🙏🏼🦋🦋🦋🦋🦋🦋❤️❤️❤️❤️❤️🦋🦋
❤❤ ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි සියලුම දෙවියන්ගේ යහපතක් ජිව්තය ගත කරන්න ව්ශ්ව මාතාවගේ අශිර්වදය නොවඩුව ලැබේවා සියලු දෙනාට ❤
මුලු ලොවක්ම සුවපත් වේවා!
සුබම සුබ දවසක් සෑම දෙනාටම....ආදරනීය විශ්වය නාලිකාවට ගොඩක් ස්තුතියි ..විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🎉🎉🎉
නමෝ බුද්ධාය 🙏 මේ අනන්ත වූ විශ්වයේ වූ සුබවාදී ශක්ති කිරණ බලයෙන් මාව එක්කගෙන යන්න මගේ මහත්තයා මා ළඟට එවපු මගේ ආදරණීය විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තූතියි ❤ මගේ මහත්තයා ගේ ආදරය මට ආපහු ලබා දුන් ආදරණීය විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තූතියි ❤ මගේ පවූල් ජීවිතය තුළ ඇති සියලු දුක් වේදනා දුරු කර ඒ පවූල් ජීවිතය රැක දුන් මගේ ආදරණීය විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තූතියි ❤
සුභ දවසක් . ඉස්තුති විම ගොඩක් ප්‍රබලයි. සතුටින් ඉන්න එක තමයි හොදම දේ. අපි වෙනස් වෙන්න ඕනි. ❤
පුළුවන් සෑම දිනකම අප වෙනුවෙන් වීඩියෝවක් නිකුත් කරන ඔබ තුමාට බොහොම ස්තූතියි.❤❤❤.
හැමෝටම සුභ උදෑසනක් වේවා නමෝබුද්දාය.විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි
පුතාට සුබ දවසක් වේවා විෂ්ව මාතාවට ස්තුතියි ❤ස්තුතියි ❤ස්තුතියි ❤මගෙ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා ඔබටත් අනේක වාරයක් ස්තුතියි ❤ස්තුතියි❤ ස්තුතියි
ආදරණීය ව්ශ්වයට ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය ස්තුතී ස්තුතී . මේ vidiyo එක ගෙනාව ඔබටත් ගොඩක් ස්තූතිය . නමෝ බුද්ඨාය හැම දෙයක්ම සාර්ථක වේවා .🙏🙏
අාදර මල්ලියේ කට හඩින් අපව පුුබෝදයට පත්කරන ඔබගේ විඩිියෝ බලනවිට හිතට එන සැනසිිම විස්වය ගැන අාදරය කරන්න විස්වයෙන් අපට ස්තුතිවෙන්න කියලා අාදර මල්ලිට විශ්වයේ අසිර්වාදය වැඩි වැඩියෙන් ලැබෙවා විශ්ව මතාව ❤ස්තුතියි 🎉ස්තුතියි❤ස්තුතියි❤❤❤❤❤❤
සුභ උදෑසනක් වේවා සියලුම දෙනාට ..සෑම කෙනෙක්ගේම ආදරණීය බලාපොරොත්තු ඉෂ්ඨ වේවා ..ආදරණීය විශ්වයට අනේකවාරයක් ස්තුති වේවා...ස්තුති වේවා...ස්තුති වේවා❤️❤️❤️❤️❤️❤️
Mawa දිනෙන් dina දියුණුව කරා රැගෙන යන ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි වේවා ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
මගේ ජිවිතේ දවසින් දවස ලස්සන කරන මේ කට හඩට ගොඩක් පිං!!! ඔබට ස්තුතියි !!!!!!
ආදරණිය විස්වාමාතාවට අනෙක් වරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි මේ ලෝක වශී සියලු දෙනාටම විස්වාමාතාවගේ අසිරවාදය ලේබෙවා පුතේ ඔයාටත් වීස්වාමාතාවගේ පිහිටයි ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏
ආදරණීය විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි ..ස්තුතියි ..ස්තුතියි..ඔබතුමාට ජයෙන් ජය ප්‍රාර්ථන කරමි..මාද දියුණුවෙන් දියුණුවට පත්වේවා..සියලු සත්වයෝ සුවපත් වේවා..සුවපත් වේවා..සුවපත් වේවා..ලෝකවාසී සියලුදෙනාටම යහපතක්ම වේවා..
සුබම සුබ උදැසනක් වෙිවා සියළුම දෙනාට 🙏🙏🙏ආදරණිය විශ්ව මාතාවටත් මල්ලි ඔයාටත් අනේකවාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏❤❤❤🦋🦋🦋
සුභ උදෑසනක් වේවාි ඔබතුමාටත් දීර්ඝායුෂ ලැබේවා
ආදරණීය විශ්වය නාලිකාව මාහට මුණ ගැස්වූ මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි, ස්තුතියි, ස්තුතියි,❤
බොහොමයක් පිං ස්තුතියි මැතිදුනි ❤🙏👍
සුහ උදෑසනක් විශ්ව පවුලේ හැමෝටම ..සියලු සත්ත්වයෝ නිදුක් වෙත්මා නිරොගි වෙත්මා ..සුවපත් වෙත්මා ...
සියලු දේනාගේ යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉටු කර දුන් මගේ විශ්ව මාතවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති .
මල්ලි ඔයටත් ගොඩාක් පින් ..
තෙරුවන් සරනයි දෙවි පිහිට ..🙏🙏🙏🙏❤️❤️🌹🌹🌹
සුබ දවසක් හැමොටම විශ්ව මාතවට ස්තුති වෙවා මට ලබා දුන් අලුත් රැකියාවට ස්තුති වෙවා ස්තුති වෙවා ස්තුති වෙවා ස්තුති වෙවා ඔබ හැමොටම විශ්ව මතවගෙ පිහිටයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️
නමෝ බුද්ධාය ! සියලු දෙනාම දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් කරන විශ්වයටත් ඔබටත් ගොඩක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏❤❤
ආයුශ බොහෝ වේවා ආදරනීය හැමෝටම ...🙏🙏🙏 බොහොමත්ම ආදරනීය රස්සාවක් මගෙ දෑතට හිමි කර දුන් ආදරනීය විශ්ව මාතාවට ස්තූති වේවා...අපේ මෝටිවේශන් එක අපේ මායාකරු ස්තූති වේවා ස්තූති වේවා ❤❤🙏🙏
🌻🙏
නමො බුදිධාය 🙏🙏 ආදරනිය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි මෙ දෙන උපදෙස් වලින් මම දැන් බොහෝ දුරක් ගෙවා ඇත.මට මං ගැනම දැං ගොඩාක් ආඩම්බර යි.විශ්ව මාතාවට ලක්ෂ සංඛ්‍යාත වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏💖
ඇත්තටම ටික කාලයක ඉඳන් ඔබගේ vidio අහනවා, ඒවා ඉතාමත් වටිනවා වගේම බොරු විකාර නැතිව අපේ මනස දිරි ගන්වනවා, ඔබව මුණගැස්ස වූ ආදරණීය විශ්වයට ස්තූතිවන්ත වේවා! ඔබට ද ස්තූතිවන්ත වේවා!ජයවේවා! ❤️🙏♥️🥰👍
සුභම සුභ උදෑසනක් වේවා සියලුම දෙනාට ❤🥰❤❤
ඔබට අනේකවාරයක් ස්තුතියි ❤️💕🙏
මාගේ විශ්වයටත් අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️💕💫🙏💥
❤ ආදරණීය විශ්වයට ස්තූතියි❤
Mage job Eka mata Nathi una private hethuwak nisa..man oba thumage vedios hamadama balanawa.ithin ewagen MN godak dewal igena gaththa.ewage result ekak widiyata ada mata rajya sewaye ihala job ekak labuna.oba thumata sthuthiy..e wagema wishwa mathawatat godak sthuthiy mage hamdema ishta karala dunnata..ada mata danena sathuta kiyaganna wachana ne..wishwayaya sthuthiy...,,,
ඔව් මල්ලී ඔයා මේ කියලා දෙන දෙවල් වලින් කීදෙනෙක්ගේ හිත් සැනසෙනවද. අපිට විශ්වයෙන් ලබා දුන්න කෙනෙක් මල්ලී ඔයා. සියලුම දෙනාට විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා❤❤❤ ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ❤❤❤❤❤
නමෝ බුද්ධාය 🙏 ආදරණීය විශ්වය නාලිකාවට ස්තුතියි විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏 දිනපතා උදෑසනින් මෙි වැඩ සටහන සමාජ ගත කරන ඔයාට ත් ස්තුතියි ස්තුතියි ස්තුතියි .
අපේ ජීවිතය වටිනා වැඩසටහන් වලින් පෝෂණය කරන්න තව තවත් ශක්තිය ධෛර්ය ත් සමග ආදරණීය විශ්වයේ ආකර්ෂණය ඔයාට ලැබේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏 . අපේ ජීවිත වලට ද ආකර්ෂණය වෙිවා ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏 .
පින්බර උදසනක් වේවා. විස්වමාතා ඇතුළු ඔබ සියළුම දෙනාටම මෙත් සිත් වෙඩේවා සුවපත් වේවා ❤️🙏🙏
සුබ දවසක් වේවා හැමෝටම ❤❤❤ආදරනීය විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය ❤❤❤❤සියලූම බලාපොරොත්තු ඉෂ්ට වේවා ❤❤❤
මාගේ විශ්ව මාතාවට ක් ඔබටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි
ස්තුතියි...මගේ..ජිවිතයත්...පෙරලිකාර..වසරක්...අාදරවිස්වයකියනවා...වගේ...ස්තුතියි..මගේජිවිතයත්..වෙනස්කරාට.හදවතින්මස්තුතියි❤❤
ආදරණීය විශ්වය ට ස්තූතියි ❤
දිනෙන් ,දින ඔබේ වදනින් ලොවම සුවපත් වේවා 🌷🌷🌷 හදවතෙ දුක තිබූ කාලය .දැන් නිමා ව්ලා... හෙට දිනෙ පැතුම ක් ඇතෙ ඔබ කියු වදනෙ බලෙ ,,,,නුබ සැදු මව් පියනි ඔබ හට පින් ලැබෙ දෙව්ලො තලෙ.....🙏🙏🙏🙏🙏🙏
සුබ උදෑසනක් වෙිවා ආදරනිය විශ්ව නාලිකාවෙි හැමදෙනාටම 🙏❤️ඇත්ත මල්ලි ජපානයේ ඉන්න මිනිස්සු අවුරුදු 90ක් වයස මිනිස්සුත් තනියම බයිසිකලේ පැදනන් එි මිනිස්සු හැම මොහතකම වැඩක යෙදෙනවා එි වගේම එයාල ගාව තියන ආචාරශිලිකම අංක එකේ ඒක මම දන්නව ,අපේ රටෙි කාන්තාවන්ට කිසිම ගරුත්වයක් නැහැ එයාල කාන්තාවන් ගොඩක් ගරුකරනවා මෙි හැම දෙයක්ම ඹබට ගලාගෙන විශ්වය හරා මල්ලි විශ්වයට විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ❤️❤️❤️ ඔබගේ සියලුම පැතුමි ඉටුවේවා 🙏🙏🙏🙏❤️❤️❤️
සුබම සුභ උදෑසනක් හැමෝටම විශ්ව මාතාවගේ ආකර්ෂණය ලැබේවා තෙරුවන් සරණයි ❤❤
සියලු සත්වයෝ නිදුක් වන ,නීරෝගීවන ,සුවපත් වන ,ප්‍රාර්තනාවන් ඉටුවන සුබම සුබ දවසක් වේවා ❤❤❤❤
බොහොම ස්තූතියි මල්ලි ආදරනිය වාසනාවන්ත දවසක්වේවා සියලු දෙනාටම හරිම ආසාවෙන් අහන්හිටියෙ ඇත්තටම මල්ලිගෙ විඩියෝ බැලුවට පස්සෙ .හැම දේටම ස්තූතියි කියල ඉබේටම කියවෙනව ගහකින් මලක් කැඩුවත් ස්තූතියි කියනව හැබැයි හිතින් තමයි කියන්නෙ අපේ සමාජෙට පුරුදු කාට හරි හිනාවෙලා පිස්සුද අහන එකනෙ අපි නොඇසෙන්න හදවතින් විශ්වය එක්ක කතාකරනව හැමෝටම ස්තූතියි කරනව ඔබට නැවතත් ස්තූතියි ජපන් විඩියො නැවත අහන්න ආසයි තෙරුවන් සරණයි
Thank you universe ..❤❤
Subadawasak🎉wewa🎉ciyalumadenata🎉anantau🎉viswasaktiye🎉balamahimayen🎉ciyaludenage🎉ctum🎉patumetuwewa🎉adaraniya🎉viswayata🎉stuti🎉 stiti ❤ anekawarayak stuti
දුක් කම්කොටොලු බාදක අතරින් ජිවිතය ගලාගෙන යන මොහොතක ඔබ අපට මුනගැස්සු ව්ශ්ව මාතාව ට අනෙක වාරයක් ස්තුතිය ස්තුතිය ඒ වාගේම පුතේ ඔබ අපට කියාදුන් දෙයින් දිනෙන් දින අපේ බලාපොරොත්තු ඉටුව් ඇත හිතට සහානයක් සලසා කරදරයක් නොමැති ව සෙවය කිරිමට ලාබාදුන් ඔබට අනන්ත බුදූ ගුණ බලයෙන් නිරොගිමත් ජිවිතය උදා වේවා ව්ශ්ව මාතාව ගෙ පිහිට ලැබේවා ව්ශ්ව මාතාව ට ස්තුතිය ස්තුතිය ස්තුතිය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මම කුමාරි
සුබම සුබ උදෑසනක් වේවා මල්ලි ❤️❤️❤️❤️ ආදරණිය විශ්ව මාතාවට මා අනේක වාරයක් ස්තුති වන්ත වෙමි...
ස්තුතියි ඔබතුමාට .❤❤❤ ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .
Subama suba dawasak wewa.🙏
Adaraneeya wishwaye nalikawata sha eya hasuruwana a puthatath me api sama denatama labadena danum sambarayata anaka warayak sthuthi wewa.🙏
Apage jeewitha wenasma magakata yomu wela api sithana pathana sama deyakama suba wadeewa ath widinna me dena upades malawan thawa thawa apage jeewitha shakthimath karanawa.
A uthum wishwayata aneka warayak sthuthi wewa.❤🙏
අාදරවිස්වය...මම.නමි...ලංකාවෙි...කෙනෙක්...වියාපාරයක්...කරන්න..මාකැමති...දැනට..පොඩියට..කරගෙන..යනවා...අාදරවිස්වය..නිසා...තමයි..මාඑ්ගමන..යන්නෙ..වස්වයට...මගට්ස්තුතිය...ගොඩාක්..❤❤
මේ ලෝකේ සියලුම දෙනාගේ ප්‍රර්ථනා ඒ අය බලාපොරොත්තු වෙන තරමටත් වඩා වැඩියෙන් ඉටු වේවා 🙏
හරිම වටිනව ස්තුතියි ඔබට..
ආදරණීය විශ්වයට ස්තූතියි ....මගේ සියලු බලපොරොත්තු ඉටු කර දුන් විශ්ව මාතාවට බෙහෙවින් ස්තූතියි .....
ආදරණීය විශ්ව මතාවට හදවතින්ම ස්තුතියි ලෝකවාසී සියලුදෙනාගේම යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඒකාන්තයෙන් ඉටුකරදුන් ආදරණීය විශ්ව මතාවට හදවතින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි
ආදරණීය විශ්ව මාතවට මාගේ ishtutiya තෙරුවන් සරණයි 🌹🌹🌹
ආදරණිය.විස්වමාතාවට..බොහොම..ස්තුතියි..ස්තුතියි..ස්තුතියි.❤❤❤
සුබ දවසක් වේවා හැමෝටම මාගේ ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤ 🙏🙏🙏
Wasanawan uthum theruwane saranai deergausa labewa sudu puthe...!!! මහා බලැති විශ්වය ඔබට මිලියන බිලියන මිලියන වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි...!!!
ගොඩාක් ස්තුතියි මල්ලි. ආදරණීය විශ්වයටද අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
සුභ උදෑසනක් වේවා .විශ්වය ට ස්තූතියි ස්තූතියි ස්තූතියි .ඔයාගෙ හැම ප්‍රාර්ථනාවක්ම ඉශ්ට කරගන්න ශක්තිය ලැබේවා ❤❤❤
සුභ දවසක් වෙිවා මල්ලි .මා ඇතුළු සියළු දෙනාගෙම බලාපොරොත්තු ඉටු වෙිවා !🎉ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤️තෙරුවන් සරණයි 🙏
මගේ සොයුරා ජපන් වල නිසා හිතවත් ජපන් ජා
තිකයෙක් ඉන්නවා සයිමන් සාන් කියලා,පුදුමාකාර නිහතමානී හදවතක් ඔහු ලංකාවට ආවම ආහාරයට ගන්න බලාපොරොත්තු වෙන්නෙම කන්කුන් ඩෙවල් එක එක්ක කොස් වලින් හද්න කොත්තු විතරමයි❤❤❤❤❤
ලස්සන වීඩියෝ එක විශ්ව මාතාවගේ ආශිර්වාද හැමෝටම ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏
ස්තුතියි...ස්තුතියි..ස්තුතියි....විශ්වයටත් විශ්ව මාතාවටත් ස්තුතියි
සුබ දවසක් සියලූම දෙනාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏❤️
ඔබටත් ආදරණීය විශ්වයටත් ගොඩක් ස්තූතියි ❤️🙏 🦋
ආදරනීය විශ්වයට විශ්වමෑනියන්ට ස්තුතියි ස්තුතියි ස්තුතියි
තෙරුවන්සරනයි හැමෝගෙම සුන්දර බලාපොරොත්තු ඉටු කර දුන් ආදරනීය විශ්වයට විශ්වමෑනියන්ට ස්තුතියි ස්තුතියි ස්තුතියි .❤❤
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි ! 🙏❤️🦋
Video ලබා දුන් අයියාට බොහොම ස්තූතියි ! ✨️❤️🙏
හැමෝටම තෙරුවන් සරණයි ! ✨️🍃🧚
ආදර්නීය විශ්වයට ස්තූතියි
bohoma stuti..oba thumata..pin godakkkkk
ආදරණීය විශ්ව මාතාවටත් මල්ලි ඔයාටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏❤️ තෙරුවන් සරණින් ඔබගේ යහපත් බලාපොරොත්තු ඉටුවේවා🙏
සැමටම ඔබට සුභ දවසක් වෙිවා විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි
මාව දිඋනුවෙ මාවත කරා ර්ඒගෙන ගිය ආදරණිය විශ්වයට අනේක වාරයක් ස්තුති. ❤❤❤. ඔබ තුමාටත් ගොඩක් ස්තුති මේ දේවල් කියල දුන්නට ❤❤❤
ස්තූතියි. ස්තූතියි. ස්තූතියි. විශ්ව මාතාවට, අයියේ ඔයාට ස්තූතියි.
මට කෝටියක් ලබා දුන් විශ්වයට ස්තූතියි ❤ ස්තූතියි ❤ ස්තූතියි ❤
ඔබටත් අප සැමටත් ආදරණීය විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් සිතූ පැතූ සියල්ල ඉටු වේවා. මාගේ ඉෂ්ට දෙවියන් ටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි.
සුභ උදෑසනක් වේවා
විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි මල්ලි ඔයලාට බෝහොම පිං ඉස්තුතියි බුදු සරනයි
ආදරනිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
❤ස්තූතියි ඔබට අනේකවාරයක් ❤
ආදරණීය විශ්ව නාලිකාව කරන ආදරණීය පුතේ .සැමට එකසේ දන්නා සියලුම දේ මේ විශ්වයේ සෑම කෙනෙකුටම වැඩදායි පැවැත්මකට ඉදිරියට යන්න මග පෙන්වන ඔබතුමාට පලමුවෙන්ම නිදුක් නීරෝගි සම්පත ප්‍රාර්ථනා කරනවා .විශ්ව නාලිකාව මගින් කියා දෙන අපූරුම අහගෙන ඉන්න පුලුවන් විදියට , කැමතිම දේ කියා දෙන්න තරම් විශ්ව දැනුම හැමදෙනාටම සත්‍ය පෙන්නා මේ වැඩ සටහන බලන්න පුලුවන් ...පුතාට බොහොමත්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි .....ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය ස්තුතියි ස්තුතියි 🦋🦋🦋🦋🦋🦋🦋🦋🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
ආදරණිය විස්වයට ස්තුති වෙඉවා 🙏🙏ස්තුති වෙඉවා 🙏🙏ස්තුති weia 🙏🙏
සියලුම ප්‍රාර්ථනා බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සපල කර දුන් විශ්ව ශක්තියට ස්තූතියි ස්තූතියි ස්තූතියි සියළු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා
❤❤ sthuthiy❤❤
මේ වීඩියෝ එකෙත් දොළහයි දොළහ තියනවා. ස්තුතියි ස්තුතියි ස්තූතියි❤
සියලු සත්වයො නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් ම්දෙත්වා....මගෙ ආදරණීය ව්ශ්වමාතාවට බෙහෙවින් ම ස්තුතී ස්තුතී ස්තුතී ...නමෝ බුද්ධාය🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
වෙනදා මෙන්ම හදවත සුවපත් කරන ඔය හඩට ස්තූතියි.මට මගෙම ඉඩමක් සමග අංගසම්පූර්න නිවසක් ලබාදුන් විශ්වමාතාවට ස්තූතියි.මා දැන් ඉතා සතුටිනි.🙏🙏🙏🙏🙏💕💕
Namo buddaya siyalu karadara duru veva🌺jaya sathuta diyunuva uda veva🌺arthika samurdiya athi veva🌺pethum sapala vi sanasuma laga veva🌺theruvan saranai 🌷🌷🌷🙏🙏❤❤❤
ආදරණීය විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි.
Suba Dawasak wewa Puthata 💥Isthuthi isthuthi isthuthi ADARANEEYA WISHWAYATATH Isthuthi isthuthi isthuthi 🙏🏻🙏🏻🙏🏻❤❤❤
මට ඉක්මනින් ම colombo international school එකක රැකියාවක් ලබා දුන්නාට විශ්වයට ස්තූතියී. ❤🌼 wish to me pleasee.. 🌼 Thank you so much universe ❤
විශ්ව මාතාවට දස දහස් වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි
සියලු දෙනා ගේ යහපත් බලාපොරොත්තු ඉටු වේවා ❤❤❤
AdaranEEya Wishwa mathawthe Sthuthi Sthuthi Sthuthi Mama Dinan Dinan diunwan diunwathe path wawe Sthuthi Sthuthi Sthuthi Namo budday tharuwan Saranai putha oyalathe 🙏🙏🙏❤❤❤❤❤
නමෝ බුද්ධay .. නිරන්තරයෙන් සිතට සුවය සහනය දෙන විශ්ව මාතාව ටත් ඔබටත් අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏 ⭐⭐⭐
අහන්න කළින්ම cmnt එක දාලා හිටියා..
මොකද ඒතරන්ම විශ්වාසයි මේ වචන..
හිත රිදුණු හිත වැටුණු හැම වෙලාවකම මාව නැගිට්ටුවට අනේකවාරයක් ස්තූතියි වගේම අනේකවාරයක් පින් ඔබට සහ ඔබේ දෙමාපියන්ට ..
ජයම වෙන්න ඕන..
තෙරුවන් සරණයි..❤😊
සුවපත් වේවා පුතේ ..හැමදාමත් සතුටින් ම ඉන්න ලැබේ වා .....
අපි අද දිනුම් කනුවට ලංවෙනවා.... නුබේ වටින ඔවදන් ගෙන සිතුවිලි දැලුලනවා.... සිතු පැතුම් නෙතු මානයේ සපල වෙලා හිනැහෙනවා.... අලුත් වසන්තයක් දිවියට පැමිණෙනවා....
ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔයාටත් සෑම සියලු දෙනාට විශ්ව මාතාවගෙ මාවගේ ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ලැබේවා
මා දිනෙන් දින දියුණුවට පත්කර දුන් විස්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏 අපිට මේ මාර්ගය කියාදෙන පින්වත් පුතාට තෙරුවන්සරනයි .🙏❤
ස්තූතියි ඔබට බොහොම ස්තූතියි විශ්වයට බොහොම ස්තූතියි ස්තූතියි ස්තූතියි
Namo.buddaya....subama.suba.udesanak.siyaluma.denata.....wiswayata.aneka.warayak.isthuthi..isthuthi.isthuthi...oba.thumatath.aneka.warayak.pin..aneka.warayak..isthuthi.isthuthi.isthuthi.
suba udesanak wewa hemadenatama.....namo buddaya mage wishwa mathawata esta dewthaun wahanseta aiye oyatath sthuthiii aneka warayak❤❤❤❤🙏🙏🙏theruwan saranai....
🎉