සොරා ගත් දේ ඔහු රැගෙන ගියා.ඔබ කල දේ ඔබ රැගෙන යයි.මට ඇති දෙයක් නෑ
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- සොරා ගත් දේ ඔහු රැගෙන ගියා.ඔබ කල දේ ඔබ රැගෙන යයි.මට ඇති දෙයක් නෑ
ආදරණීය විශ්වය අපේ පවුලේ දුරකථන අංකය 0779582706 💜️
ආදරණීය විශ්වය නාලිකාව මගින් ඔබ වෙත ලබාදෙන
අතිප්‍රභල
*ජයෝ මුනින්දස්ස සුභෝධි මූලේ ගාථා රත්නය
*විශ්වයේ පරම පූජනීය කාන්තා රත්නය බිම්බාදේවී යශෝධරා උත්තමාවිය වන්දනාමාන කරන උතුම් ගාථා රත්නය
*උතුම් ගණදෙවි ගාථා රත්නය,රත්නමාලී ගාථා රත්නය
*සබ්බ පාපස්ස අකරණං ගාථා රත්නය
*ස්වර්ණමාලී සෑරදුන් වහන්සේ ගාථා රත්නය
ඇතුලු ඔබට අවශ්‍ය ඕනෑම ගාථා රත්නයන්
*බලගන්වන ලද අංගසම්පූර්ණ මනරම් ගනදෙවි පිලිම වහන්සේ
*ධන ආකර්ෂණීය විශේෂිත විශ්වීය කුරුදු ඉටි පහන
*දෝෂ දුරුවී නිවසේ ව්‍යාපාරය දියුණුවට විශේෂිත ලක්ෂ්මී දැහනින් 1080 වාරයක් ජීවන් කරනලද ඉන්දියානු සක්වල සුවද ධූපය
ඇණවුම් කිරීම් සදහා 0779582706 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න .
ආදරණීය විශ්වයට ඔබව සාදරයෙන් මම පිලිගන්නවා.ඔබේ ජීවිතය වෙනස් වෙන ගමනක සාර්ථක ගමනක යනවා කියලා මම විශ්වාස කරනවා.එ විශ්වාසය මට වගේම ඔබ තුලත් අනිවාර්යෙන්ම තියෙනවා කියලා මම විශ්වාස කරනවා.
විශ්වයේ ශක්තියක් තියෙනවා මේ විශ්වයේ බලයක් තියෙනවා ඒ බලය ශක්තිය ඔබව ජීවත් කරවන්න තව තවත් උද්දීපනයක් දෙනවා කියලත් මම විශ්වාස කරනවා.
විශ්වය විසින් ප්රාතිහාර්යන් සිදුකරන්නේ අපි නොහිතන වෙලාවන් වල.මම අන්න ඒ නිසයි ඔබට යෝජනා කරන්නේ ගෙවෙන සැම තත්පරයක්ම බලාපොරොත්තු සහිතව ජීවත් වෙන්න කියලා.මොකද මම හිතනවා බලාපොරොත්තු තමයි අපිව ජීවත් කරන්නේ කියලා .අපි හැමෝගෙම ජීවිත එලිය වියයුතුයි කියලා මම තරයේ විශ්වාස කරනවා.
ඒ විශ්වාසය ඔබව තව තවත් සාර්ථක ගමනක් යනවා කියලත් මම දන්නවා.ආදරණීය විශ්වය තුලින් මේ ගෙනෙන වීඩියෝ මාලාවන් ඔබේ ජීවිතය වෙනස් කරන්නට සමත් වීම මා ජීවිතයේ ලද භාග්යක් .එය පුණ්ය කර්මයකි.ඔබේ ජීවිතය තීරණය කරන ප්රධාන තීරකයා වන්නේ ඔබයි.ඔව් ඔබයි එයට ආදරණීය විශ්වය කියන්නේ හොදම සහයකයායි.අන්න ඒ නිසා මේ ගමන අපිත් එක්ක යමු.අපි ඔබට නිවැරදි මාවත පෙන්වන්නම්.ඔබ ඒ ගමන යන්න.
හැමදාමත් වගේ අදත් එක පොරොන්දුවක් දෙන්නම්.
ඔබේ ජීවිත වෙනස් නොකර මේ ගමන කෙසේවත් නවත්වන්නේ නම් නැ.
ආදරෙයි හැමෝටම මහමෙරක්.
අවසානයේ එකම සහ පරම පැතුම හැමෝටම උතුරන්නම හරියන්න ඕනී 💜️
ආදරණීය විශ්වය නාලිකාව Subscribe කිරීමට
/ @adaraneeyawishwaya
/ @adaraneeyawishwaya
Dear youtube Team, This Video my own camera video .100% my own script .my own content.no anyone use this content use this video..i have not taken anything from anyone for the contents of this videos.All these things are created from my ideas.this video was shot by myself.real content
අනන්ත බුදු ගුන බලයෙන් සියලු දෙනාට යහපතක්ම වෙන දවසක් වේවා...
ඔබ මනුස්ස වසයෙන් හිදින දෙවියෙක් .එතරම්ම යහපත් සවුම්‍යය්..ඔබට දීර්ගායු .ලැබේවා..
ඔව් ඇත්තමයි මිනිස් වෙසින් සිටින දෙවියෙක්මයි මේ❤️🙏
මමත් එක සිතින්ම එය අනුමත කරනව 111 comment section no. නෙත ගැටුන
ස්තූතියි විශ්ව මෑණියන්ට
🙏🙏🙏🙏🙏
පුතාට බොහොම පින්
අනන්තවූ විශ්වයේ සුබ වාදී සක්තියෙන් ඔබ දිනේඳින දිවුණුවෙන් දිවුණුවට පත්වේවා සමුර්දිමත් වේවා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏ස්තුතියි 🙏ස්තුතියි 🙏මේ වගේ අපේ ජිවිත හදාගන්න උපදෙස් දෙන ඔබගේ සියළුම පාර්ථනා ඉටු වේවා මල්ලියෝ මන් ඔබගේ වීඩියෝ සේරම අහනව.. ඔබට කියලා ඊයේ රෑමන් 11/30නාල පාන්දර මට ඔලුව උස්සන බැහැ මගේ ඔලුව කැක්කුම ඉතින් මම ඇදේ ඉදන්ම ජයෝ මුනින් දස්ස. ගාථාව හත් සැරයක් තේරුමත් එක්ක කියලා සත්‍ය ක්‍රියා කලා මේ සතානු බාවයෙන් මගේ ඔලුව අමාරුව සුව වේවා කියලා. අනේ ඔබට කියන්න ඒක කරලා ඉවර වෙද්දී මගේ ඔලුව කැක්කුම කොහෙන් ගියාද කියලා නෑ. මේ දේවල් හදුන්වල දීලා ඔබ ලොකුම පිනක් කරගන්නේ ඔබට උතුරන්න හරියනවා මල්ලියෝ. බොහොම ස්තුතියි. 🙏🙏🙏
උදෙන්ම පුතාගේ අනූශාසනාව අසන්නට තරම් පින්වන්ත වුවා. එයට විශ් ව මාතාවට සහ පුතාට ත් බොහෝමත්ම සතූතියි
.පුතාලට තෙරුවන් සරණයි, සියලු දෙවි රැකාවරණයි
සුභ උදෑසනක් විශ්ව පවුලේ සියලු දෙනාටත් මල්ලිල තුන්දෙනාටත් මේ ලෝකවාසී සියලු දෙනාගේ සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම ඉටු කර දුන් විශ්මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
මෙවන් ආදරනීය .හඩක් .ප්‍රාර්තනාවන් කර ඔබ .උදෑසනම .මුන ගැස්සවීම .පිලිබදව විස්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි අද දවසේ .මගේ .මේ මොහොතේම.මගේ ප්‍රාර්තනාවන් .ඉස්ට සිද්දවෙනව ඒකාන්ත සත්‍යය්.🙏🙏...
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
විස්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤
අදාරණිය විශ්වයට ස්තුතියි.,... ස්තුතියි.,...... ස්තුතියි........
විශ්ව නාලිකාවේ මල්ලිලටත් ස්තුතියි..,. ස්තුතියි...... ස්තුතියි. 🙏🙏🙏🙏🙏
Wishwayat wishwa mathawata aneka warayak sthuthi 🙏🙏🙏🦋🦋🦋🦋🦋🦋🦋🌸🌸🌸🌸🌸🌸🪷🪷🪷🪷🪷
අපව සැමදා දිනුමත් කරන ඔයාලා තුන්දෙනාටත් අපගේ ආදරණීය විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුති.
ඔබට ජයෙන් ජයම වේවා ....මල්ලී
ස්තුතියි ස්තුතියි ස්තුතියි .පුතේ..ඔයාට..දීර්ගායුස..ලැබේවා ..උතුම් තෙරුවන් ..සරණයි 🙏🙏🙏🙏..ආදරෙයි හැමදාමත් ❤️❤️❤️❤️❤️
Mage Adaraneeya vishwayata sthuuthi sthuuthi sthuuthi 🙏🙏🙏🌹🌹🌹
මේ මහා උතුම් විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය ආදරණිය විශ්වයට බොහොමයක් ස්තුතිය ❤️❤️❤️❤️❤️❤️❤️
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🥰🙏🙏🙏
විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති 🙏❤🙏ඔබට ගොඩක් ස්තුති 🙏❤🙏ඔබට තෙරුවන් සරණයි 🙏🙏🙏
ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ගොඩක් ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
ආදරණීය ව්ස්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏මල්ලි ඔබලාටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏
මාගේ ප්‍රාර්ථනා ඉශ්ට කරදුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති ස්තූති ස්තූති ❤ 🙏🙏🙏
මගේ සියලුම පැතුම් ඉටුකර දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා.❤❤❤
ආදරණීයි ව්ශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤
නමෝ බුද්ධාය අනන්ත වූ විශ්වයේ සුභවාදී ශක්තියෙන් සියලු දෙනාගේ යහපත් ධාර්මික ප්‍රාර්ථනා සපල වේවා 🙏🙏🙏 දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවා 🙏🙏🙏 ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තූති වේවා 🙏🙏🙏
ආදරණීය ග්වරවණීය
ඔබේ වදන් පෙලට පිං!!
ස්‍තුතියි ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි !!
ආදරණිය විස්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤️❤️🦋🦋🦋
මාගේ ආදරනිය විශ්ව මාතාවට අනේකවාරනයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤
ආදරනිය විශ්වයට අනෙක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏❤️❤️❤️🌷🌷🌷🌷
ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏
විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
ආදරනිය විශ්ව මාතාව ට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤🙏💐
විශ්ව මාතාවට ස්තුති වේවා🙏🙏🙏
මාගේ ආදරණීය විශ්ව මාතාවනි,ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තූතියි🙏🙏🙏මල්ලිලා දෙදෙනාටත් අනේක වාරයක් ස්තුතියි🙏🌹🌹🌹
අාදරනිය විශ්ව මාතාවට අනේක වාරයක් හදවතින්ම ස්තුතියි ❤❤❤❤❤
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 👏👏👏👏👏👏
ආදරණීය ව්ශ්ව මාතාවටත්,ඔබ කරන මෙහෙවරටත් අනෙක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤❤❤❤❤❤
සුබ දිනයක් වේවා මාගේ සියලු ප්‍රාර්තනාවන් එලෙසම ඉටු කර දුන් ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි තෙරුවන් සරනයි සැමටම
ආදරණිය විශ්ව මාතාවටත් මල්ලි ඔයාලටත් අනේකවාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏❤️❤️❤️🦋🦋🦋
සියලු පැතුම් ඉටු වේවා 🙏🙏🙏♥️🙏
මගේ ආදරණීය විශ්ව මෑනියනේ ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි මට ලබාදී ඇති හැම දේකටමත් මටලබා දෙන හැම දේකටමත් අනේක වාරයක් ස්තුතියි පීං ආදරණීය විශ්ව මෑනියනේ ❤❤❤
මගේ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ථ කරදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤
නමෝ බුද්ධාය ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි. මල්ලි ඔයාටබොහොමින්ම ස්තූතියි අප වෙනුවෙන් කැප වෙනවාට ස්තුතියි ස්තූතියි ස්තූතියි❤❤❤❤
මාගෙ ආදරනිය .විශ්වයටඅනෙක වාරයක් ස්තූති අයියටත් ගොඩක් ස්තූති 🙏❤️
🙏🙏🙏🙏🙏🙏 සියලු සත්වයෝ නිදුක් වෙවා ..නීරෝගී වේවා...සුවපත් වේවා.. 🙏🙏🙏 ආදරනීය විශ්වමෑනියන්ට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏 විශ්වයේ ආශිර්වාදය නිතතින්ම අප සෑම සියලු දෙනාටම ලැබේවා.. 🙏🙏🙏
Adaraneeya Wishwaya obata sthuthi sthuthi sthuthi wishwa amme obata sthuthi sthuthi❤❤❤❤❤❤❤❤❤💐💐💐💐🙏🙏
ආදරණීයවිශ්වමාතාවටස්තුතියි.ස්තුතියි.ස්තුතියි.🙏🙏🙏
Mage adaraniya wishwa mathawata aneka warayak sthuthi 🙏 sthuthi🙏🙏sthuthi🙏🙏🙏theruwan saranai!!!oba samata.adarei hamadamath❤❤❤❤❤❤
සුභ උදැසනක් සියලුදෙනාටම ඔබට ගොඩක්ම ස්තුතිය මෙ වගෙ දෙවල්. පැහැදිලි කරලා දෙනවාට. උතුමි විශ්ව මතාවට ස්තුතිය ස්තුතිය ස්තුතිය ආදරනිය. සියලුදෙනාටම තෙරැවන් සරනයි
ඔයාට ගොඩක්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤🎉
ආදරෙයි ආදරනීය විශ්වයට , ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏❤️❤️❤️
Oyeta budusereni weswea methweni obeta anekea weryak isthuti sthuti sthuti sthuti sthuti sthuti sthuti sthuti sthuti 🙏🙏🙏🙏🙏🙏🙏
ස්තුතියි ආදරණීය විශ්වයට 🙏🙏🙏🙏
නමෝ බුද්දායා ..🙏🙏🙏
මගේ ආදරනීය විශ්ව මාතවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති .
මල්ලි ලා දෙදෙනා ඇතුළු මෙ ලෝකවාසී හැමෝගේම යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉටු වෙන ලස්සන දවසක් වේවා .හැමෝටම උතුරන්න හරියන්න ඔනි .තෙරැවන් සරනයි ජේසු පිහිටයි ..🙏🙏🙏
අාදරනිය විශ්වමාතාවට ස්තුති ස්තුති ස්තුති
මගේ සියලු පැතුම් ඉටුකර දුන් ආදරණීය විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි..ස්තුතියි..ස්තුතියි...මේ වීඩියෝඑක අහන්න සැලැස්සූ සියලුදෙනාටම ජයෙන් ජය ප්‍රාර්ථනා කරන්නෙමි මාද දියුණුවෙන් දියුණුවට පත්වේවා..
ලෝකවාසී සියලුදෙනාටම යහපතක්ම වේවා..සියලු සත්වයෝ
සුවපත්වේවා..සුවපත් වේවා..සුවපත් වේවා...
විශ්ව ශක්තිය ඔබට තව තවත් ලැබේවා මල්ලි.. සුබ උදැසනක්. සියලු දෙනාගේ යහපත් බලාපොරොත්තු ඉෂ්ට වේවා. 🙏👍🌹❤️.
Adaraneeya vishwaya obatath jaya 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අයියේ🙏🙏🙏❤️💗 සුබම සුබ සුන්දර දවසක් වේවා🙏🙏❤️💗
අයියේ🙏🙏🙏❤️💗 මේ කියලා දෙන හැම දෙයකටම ක්‍රෝටිප්‍රෝක්‍රෝටී වාරයක් ස්තුතිය 🙏🙏🙏❤️💗 ගොඩාක් පින් අත්වේවා අයියේ🙏🙏🙏❤️💗
මං හැමදත් හැම මොහොතකම මගේ හෘද සාක්ෂියට අනුව වැඩකරන්නේ
අයියේ උතුම් වු දාළදා සමිදුන් වන්සේගේ පිහිටා ආරක්ෂාව ආශීර්වාදය නිතකින්ම ලැබේවා🙏🙏❤️💗💫💫💫💫
කරන කියන හැම වැඩකටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා🙏🙏 අයියේ🙏🙏🙏❤️💗 කියා මගේ මුළු හදවතින්ම🩷 හැමදාමත් ප්‍රර්ථනා කරනවා🙏🙏❤️💗
බුදු සරණයි අයියේ🙏🙏❤️💗
සතුටින් පරිස්සමින් ඉන්න ඔනා 🙏🙏🙏🙏🙏🙏 ❤️💗
Mage adaraneeya wishwayata isthuthi isthuthi isthuthi ❤❤❤❤
ස්තුතියි මල්ලි ඔයානම් දිවියලොකෙන එවපු දෙවි කෙනෙක් ඔයාව මෙ ලොකෙට බිහි කරපු දෙමාපිය දෙපලට දිර්ගයුශ ලැබෙවා අනන්ත්වු විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤
අාදරණියවිශ්වමාතාවට.විශ්වයට.ස්තුනියි.ස්තුනුයි.ස්තුනියි.එ.කථාවනමි.හරියට.හරි.පුනේ.අපි.කරනපවු.පින්.අනුව.අපි.අරගෙනයන්නෙ.දැනුවන්.කරාටස්තුනියි.බුදු.සරනයි.නමෝ.බුද්ධාය
ඔබට බොහෝම ස්තූතියි !!!! 🙏🥰💚💐
තෙරුවන් සරණයි!!!! 🙏🙏🙏💚
ආදරනිය විස්වයෙ සියලුම දෙනාගෙ සුබ වාදි බලාපොරොත්තු ඉටු වෙවා විස්ව මාතාවට අනෙක වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය ❤❤❤❤
❤❤❤❤ආයුබොහෝවෙවා
සියලු දෙනාට උතුරන්නන හරියන්න ඕන
ආදරනිය විශ්ව මාතාවට ස්තුතිය ❤❤❤
බුදුසරණයි මල්ලි 🙏🙏🙏🙏🙏🙏🌹🌹❤️
මගේසියලු බලාපොරොත්තු ඉෂ්ඨ කරදුන් විශ්වමාතාවන්ට ස්තූති වේවා. ස්තූතියිස්තූතියි, ස්තූතියි.
මගේ ආදරණීය විශ්වමාතාවට හදවතින්ම ස්තුතියි.ස්තුතියි.ස්තුතියි..ආදරණීය මල්ලි ඔයාලටත් හදවතින්ම ස්තුතියි ස්තුතියි.ස්තුතියි.අපට ලබාදෙන යහපත් පැහැදිලි කිරිමි වලට..තෙරුවන් සරණයි ඔයාලට🙏💚🌿💟🔱🌀💎🧲☘💐🦋🌷🎉🌈🌏🌏🌏🌏
මගේ බලාපොරොත්තු ඉෂ්ට කර දුන් විස්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි
Isthuthi isthuthi isthuthi ❤❤❤❤❤❤
පුතේ ඔයාටත් විශ්ව මාතාව වටා එක්රොක් වී සිටින ඔබ සැමටත් ඔබේ යහපත් බලාපොරොත්තු සිතූමි පැතුමි ඉටුවන දවසක්ම වේවා. සියලු දෙනාටම උතුරන්නම හරියන්නම ඕනෙ
ස්තුතියි ස්තුතියි ස්තුතියි .අපි සෑම
කෙනෙක්ම අරගෙන යන්නේ අපි
කරන දේ පමනයි🎉🎉
විශ්ව මාතාවට ස්තූතියි❤️🙏
හැමෝටම උතුරන්න හරියන්න ඔන ස්තුතියි ❤❤❤❤
මාගේ බලාපොරොත්තු ඉශ්ටකර දුන් විශ්ව මෑනියන්ට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏 විශ්ව පවුලේ සියලු දෙනාටත් සැමදෙයක්ම කියලාදෙන පුතාලාට විශ්වයේ බලය ශක්තිය ලැබේවායි පලමුව ප්‍රාර්තනා කරනවා
ආදරණීය viswa මාතාව අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති mage bsla porottu ista kara dun viswa මාතාව ❤❤❤❤❤
Mahata ඉක්මනින් රුපියල් ලක්ෂ පහක මුදලක් ලබා දුන්න විශ්ව මාතාවට ස්තුතිය
මල්ලි ඔයා ඔය කියන පිලිවෙලටම අද මමත් මගෙ හිත හදාගෙන ඉන්නව. හිතේ හැමවෙලාවකම මෛත්‍රී සිතිවිලි වලින් විතරමයි පිරිල තියෙන්නෙ. හිත හරිම සතුටින් ❤️❤️හිතන හැම දේම හරියනව මේ ආදරණීය විශ්වය මට ඕනි හැමදේම දෙනව ❤️ මල්ලි ඔයාල තමයි අපේ ජීවිත මේ තරම් ලස්සන විදිහට වෙනස් කරේ❤️ ගොඩාක් පින්මල්ලි ඔයාලට උතුරන්නම හරියනව❤️🙏ස්තූතියි මල්ලි ගොඩාක් ස්තූතියි❤️❤️🙏🙏🙏
Oyanam පුතේ ගොඩක් පින්වත් දරුවෙක් අපිට දේවල් කියලා dhenawata ගොඩක් පින් budusaranai දළදා සමිඳු පිහිටයි
සුබ උදෑසනක් වේවා සියලු පැතුම් ඉටු වේවා ආදරනීය විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි තෙරැවන් සරනයි 🙏❤👍
Wishwa mathawata anekawarayak isthuti ada dawase me video eka mata balanna selessuwata
Puthe sthuthi oyata me dewal me widiyata watahala denawata wishwa maathaawata aneka waarayak sthuthi sthuthi sthuthi sthuthi
Adaraniya veswa mathawata sthuthi malli oyathth bs
Good morning putha bohoma sthutheii putha
Maga vesweata anka wearak estuti estuti estuti mawga hoda video balanna salwala hoda magataumu karnwata estuti estuti estuti maga vesweata 👏👏👏👏👏👏👏
බුදු සරණයි 🙏🙏🙏🙏🙏
Adaraneeya wishwa mathawata aneka warayak sthuthi sthuthi sththi
අපේ ජිව්ත වෙනස් කරන ඔයාලට ව්ශ්වමාතාවගේ ආකර්ෂණය ආසිරි වාදය නිරතුරුවම ලැබෙිවා ,🙏මගේ විශ්වමෑනියන්ට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏ු❤️❤️❤️❤️
Maga ආදරණීය විශ්ව මනාවට අනෙක වරයක් estute estute estute estute oyala සියලු danatma taruwan saranai suba දවසක් wawa අපගේ සියලු යහපත් situm patum sta kara dana utum විශ්ව මනාවට අනෙක වරයක් estute estute estute estute ❤❤❤❤❤❤❤.🙏🙏🙏🙏🙏🙏🙏🙏🎀🎀🎀🎀🦋🦋🦋🦋
Mage siyalu yahapath balaporoththu itu kara dun adaraneeya wishwayata sthuthi sthuthi sthuthi b s ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏sthuthiyi wishwa mathawata sthuthiyi obatath sthuthiyi 🙏🙏❤️
❤ ❤ ❤namo buddaya
Teruvan saranai
Adaraneeya mage wishwa mathawata godak isthuthi isthuthi isthuthi kubera dewiyanta aneka isthuthi isthuthi isthuthi ❤❤❤
ස්තූතී ඒ වචන ටික හරිම ආදරණීයයි.❤
ස්තූතියි ආදරණීය පුතේ ❤️
ස්තුතියි පුතේ ඔයා හරියට මෙහෙපිට ඉන්න දෙවි කෙනෙක් 🙏🙏🙏❤️
තෙරුවන් සරණයි පුතේ සියලු දෙනාගේ බලාපොරොත්තු ඉටුවෙන සුබදවසක් වේවා විශ්ව මතාවට අනේක වාරයක් ස්තුති්යි ස්තුතියි ස්තුතියි. මගේ. පාර්ථනා ඉෂ්ටකරදුන් විශ්ව මතාවට ස්තුතියි. ස්තුතියි සියලු දෙනාම නිදුක්වේවා නිරෝගීවේවා සුවපත්වේවා සමන් දෙවියන්ගේ පිහිට ලැබේවා
උතුරන්න හරියන්න ඕන. ස්තුතියි ! ස්තුතියි !! ස්තුතියි !!!
Isthuthi isthuthi isthuthi theruwan sarenai
මල්ලී මම ඔයාලගේ චැනල් එක බලන්න අරන් ටික කාලයක් වෙනවා. මම අද ගොඩක් බලාපොරොත්තු ඇතුව කුරුඳු පහන පත්තු කරා. මට ගොඩක් සතුටුයි. මගේ ආදරණීය විශ්වයට ස්තුතියි. මල්ලි ඔයාටත් ගොඩක් පිං. මගේ බලාපොරොත්තු ඉෂ්ට වේවා.❤
Adaraneeya wiswaya obata sthuthi sthuthi sthuthi adaraneeya wiswaya obata mage namaskaraya wewa wewa sthuthi wiswa dahama apata kiyadena obata th sthuthi sthuthi sthuthi sthuthi
ඔබ කියනදේ හරියටම හරි පුතේ කවුරැ කොහොම කීවත් අපි කරන කියන දේ අරන් යන්නේ අපිමයි මට හරියන්නේම හැමෝටම දෙන ආශිර්වාද උදව් ඒනිසාම වෙන්න ඇති ඔයාට ගොඩාක්ම පින් මේ දේ ධර්මයට අදාළව කියාදීම තෙරැවන් සරනයි පුතේ ඔයා දිනෙන් දින දියුණු වේවා උතුරන්න හරියන්න ඕනී පුතේ ඔයාට ..