ඔහුට සියල්ල දී සැනසුණ හරි අපූරු ගස.positive life story law of attraction sinhala
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- ඔහුට සියල්ල දී සැනසුණ හරි අපූරු ගස.positive life story law of attraction sinhala#adaraneeya wishwaya
ආදරණීය විශ්වයට ඔබව සාදරයෙන් මම පිලිගන්නවා.ඔබේ ජීවිතය වෙනස් වෙන ගමනක සාර්ථක ගමනක යනවා කියලා මම විශ්වාස කරනවා.එ විශ්වාසය මට වගේම ඔබ තුලත් අනිවාර්යෙන්ම තියෙනවා කියලා මම විශ්වාස කරනවා.
විශ්වයේ ශක්තියක් තියෙනවා මේ විශ්වයේ බලයක් තියෙනවා ඒ බලය ශක්තිය ඔබව ජීවත් කරවන්න තව තවත් උද්දීපනයක් දෙනවා කියලත් මම විශ්වාස කරනවා.
විශ්වය විසින් ප්රාතිහාර්යන් සිදුකරන්නේ අපි නොහිතන වෙලාවන් වල.මම අන්න ඒ නිසයි ඔබට යෝජනා කරන්නේ ගෙවෙන සැම තත්පරයක්ම බලාපොරොත්තු සහිතව ජීවත් වෙන්න කියලා.මොකද මම හිතනවා බලාපොරොත්තු තමයි අපිව ජීවත් කරන්නේ කියලා .අපි හැමෝගෙම ජීවිත එලිය වියයුතුයි කියලා මම තරයේ විශ්වාස කරනවා.
ඒ විශ්වාසය ඔබව තව තවත් සාර්ථක ගමනක් යනවා කියලත් මම දන්නවා.ආදරණීය විශ්වය තුලින් මේ ගෙනෙන වීඩියෝ මාලාවන් ඔබේ ජීවිතය වෙනස් කරන්නට සමත් වීම මා ජීවිතයේ ලද භාග්යක් .එය පුණ්ය කර්මයකි.ඔබේ ජීවිතය තීරණය කරන ප්රධාන තීරකයා වන්නේ ඔබයි.ඔව් ඔබයි එයට ආදරණීය විශ්වය කියන්නේ හොදම සහයකයායි.අන්න ඒ නිසා මේ ගමන අපිත් එක්ක යමු.අපි ඔබට නිවැරදි මාවත පෙන්වන්නම්.ඔබ ඒ ගමන යන්න.
හැමදාමත් වගේ අදත් එක පොරොන්දුවක් දෙන්නම්.
ඔබේ ජීවිත වෙනස් නොකර මේ ගමන කෙසේවත් නවත්වන්නේ නම් නැ.
ආදරෙයි හැමෝටම මහමෙරක්.
ආදරණීය විශ්වය නාලිකාව Subscribe කිරීමට
/ @adaraneeyawishwaya
ආදරණීය විශ්වය පවුලෙ සියළු දෙනාටම පැතුමි ඉටුවන සුබ දවසක්
අයියේ අද මට මාරම සතුටු දවසක්..මං මාස ගානක් බලාපොරොත්තු වේලා හිටපු කොල් එකක් අද ආවා...කියා ගන්න බැ අයියේ ඒ සතුට මං හිතුවේවත් නැති ව්දිහට එක වුනා..ඔයා කියපු විදිහට මං දවස් දෙකක් vissualiys කලා...ඔයාගේ video බලලා මගේ අම්මගේ ලොකු බඩේ කැක්කුමක් තිබ්බා එකත් සුව උනා..මගේ ගෙදර යම් තාක් දුරකට හරි විසදුනේ ඔයා නිසා..ගොඩාක් පිං ඔයාට🙏 මං ගොඩාක් මානසිකව වැටිලා හිටපු කෙනෙක්..මට මං කරන් හිටපු රැකියාව පවා මට අහිමි උනා..එත් මං දැන් ගොඩාක් positive හිතන්න පටන් අරන් ඔයාගේ videos බලලා..මං දන්නවා මට ලගදිම අහිමි උන රැකියාවට වඩා හොද රැකියාවක් මේ විශ්ව මාතාව මට තිලින කරනවා කියලා...මං කියන්නේ මේ අයියගේ videos හරිම විශ්වාසයක් ඇතුව අහන්න මගේ යාලුවෝ ඔක්කොම...අපි හැමෝම එකම තැනකදී හමුවෙමු අපේ හීන පාට කරගෙන...ස්තුතියි අයියේ ගොඩාක් අපිව මෙහෙම හීන පාට කරන්න අරන් යනවට..විශ්ව ශක්තියේ සුබවාදි ශක්තිය තුලින් සියලු දෙනාටම යහපතක් වේවා...තෙරුවන් සරණයි සියලු දෙනාටම....❤️
සියලු දෙනාගේම ප්‍රාර්තනා ඒකාන්තයෙන්ම ඉශ්ට සිද්ද වේවා ❤
හැමෝටම හරියන්න ඕන...
හැමෝගෙම යහපත් බලාපොරොත්තු
ඉටු වෙන්න ඕනි .එයට
මේ අදරනීය ව්ශ්වමාතාවටගේ
ආශිර්වාදය ලැබේවා .ආදරනීය විශ්වයට විශ්වමෑනියන්ට
ස්තුතියි ස්තුතියි ස්තුතියි .🎉🎉
සියලු දෙනාගේ ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ද වේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා ❤ .මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි🙏❤️
ආදර නියවිස්වමාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤ පුතේ ඔයා කියපු කතාව අහලා මට ඇස්දෙකට කදුලු ආවා එයට සවන්දිගෙන සිටිනවිට මගේ ඇගේ හිරිකඩු පිපුනා එය අපට ජවිතය ගැන කියාදුන් පාඩමක් ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤ පුතේ තෙරැවන් සරනයි විස්වය මාතාවගේ සෙවනේ සිටින සියලුදේනාගේ පාර්ථනා ඉටුවෙිවා සියලුදේනාට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤
😌😌😌😌🙏🌹
Esemawews
Nuber eka navatha danna puluwanda
ආදරණිය ව්ෂ්ව මාතාවට ස්තූතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
ආදරණීය විශ්වයේ බලයෙන් ඔබගේත් මගේත් සියලු දෙනාගේත් ප්‍රාර්ථනාවන් ඉටු වේවා
සියලු දෙනාගේම ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ද වේවා. මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි🙏❤
අදරනීය විශ්වය වටාඑකතු වී සිට්න සියලුම දෙනාටම විශ්වයේ ආශිර්වාද ලැබේවා ස්තුතීයි ස්තුතීයි ස්තුතීයි ❤️❤️❤️❤️❤️
ආදරණිය විශ්වය වටා එකතු වි සිටින සියලුම දෙනාට සියලුම බලාපොරොත්තු ඉටුවේවා විශ්ව මාතාවගේ පිහිට ලැබේවා දිනෙන් දින දියුණුවට පත්වේවා විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි
ඇත්ත ටම හරි ම ලස්සන කාතා වක් ව්ශ්ව මාතාව ට අනෙක වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය ඔයාට ත් ගොඩක් පින්
සියලු දෙනාගේම යහපත් ප්‍රාර්ථනා ඉෂ්ඨ වේවා ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ❤❤❤
සුබ දවසක් හැමෝටම.කතාව මගේ ජීවිතය වගේ.මට විශ්වයෙන් ලැබෙන සියලුම උදවු වලට විශ්වයට සිය දහස් වාරයක් ස්තුතියි ❤❤❤🙏🙏🙏🌸🌻🌷
නමෝ බුද්ධාය ආදරනිය විශ්ව නාලිකාවෙි හැම දෙනාගේනාගේම සියලුම බලාපොරොත්තු ඉස්ට සිද්ද කරන විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
Love you so much adaraneeya wishwaya ❤❤❤❤❤
නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය ආදරණීය විශ්වයවටා එකතුවී සිටින සියලු දෙනාගේ පුාර්ථනාවන් ඉටුවේවා.විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි .
අදරනීය විස්වයට.....අනෙක වරයක් ස්තුතියි ..ස්තුතියි ..ස්තුතියි ...
වාසනාවන්ත ජයග්‍රහී සුබ උදෑසනක් වේවා සියලුම දෙනාටම අප සියලු දෙනාගෙම සියලු පැතුම් ඉටුකර දුන් ආදරනීය විෂ්වමාතාවට ගොඩාක් ස්තූතී 🙏
ආදරණීය විශ්ව නාලිකාව කරන ආදරණීය පුතේ .ඔයාට බුදු සරණයි .නිදුක් නිරෝගී සම්පත උදාවේවා ❤❤❤❤❤❤❤❤ ....
මගේ සියලුම ප්‍රාර්ථනා ඉෂ්ඨ සිද්ධ කර දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ..🙏🙏🙏🙏🙏🙏🙏🙏
නුග සෙවනක් සේ රැකවරණය සැලසු ආදරණීය විශ්ව නාලිකාව අපට ආශිර්වාදය නිරතුරුවම ලබා දුන්නාට ස්තුතියි ස්තුතියි ස්තුතියි .
විශ්වයේ සියලුම දෙනාට උතුම් වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ....තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාටත් , දිව්‍යාගනාවන් වහන්සේලාටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ..🙏🙏🙏🙏🙏🙏🙏🙏...
ඔබටත් ලෝකවාසී සියලු සත්වයන් ගෙත් සියලු ප්‍රර්තනාවන් ඉස්ටවන යහපත් දවසක් වේවා .ආදරනීය විශ්වමාතාවට අනන්තවූ විශ්ව සක්තියට ස්තූතිය් ස්තූතිය් ස්තූතිය් 🙏🙏🙏
නමෝ බුද්ධාය!සියලු දෙනාගේ යහපත් බලාපොරොත්තු සපල වේවා!ආදරණීය විශ්වයට අනන්තවාරයක් ස්තූතියි.අපිව දිරිමත් කරන අයියටත් ස්තූතියි.🙏🙏
සියලුම ලෝක සත්වයන් හට යහපතක්ම වේවා විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා ....❤❤🙏🙏
ගගන තලාවේ හිරු හිනැහෙන්නේ
විකසිත වී මල් කැකුළු පිපෙන්නේ
සිහිල් සුළං රැල් හමා ඇදෙන්නෙ
විශ්ව මවට තුති මල් පුද දෙන්නේ🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
විශ්වය ගැන තොරතුරු ගෙන එන්නේ
මිහිරි හඩින් අප සැම අමතන්නෙ
කාරුණික හදක් ඔබට තියෙන්නෙ
විශ්වයේ දෙවියන් ඔබව රකින්නේ
ඔබ නිසා මිනිසුන් සතුටින් වෙසෙනා
හදවත් සුවපත් වී සැනසෙනවා
විශ්ව මාතා අප සැම සුරකිනවා
නැවතත් තුති මල් මම පුද දෙනවා❤❤❤❤❤❤❤❤❤❤❤❤ර්
සියලූම දෙනාගේ ප්‍රාර්තනා ඉශ්ට වෙන සුභම සුභ දවසක් හැමෝටම ❤ විශ්ව මාතවට ස්තූතියි 🙏🙏❤️🔥🙏🙏
මාගේ විශ්ව මතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤ මගෙ උසස් පෙළ විභාගයට A3යි B2යි ලබා දුන් ආදරණිය විශ්වයට ස්තුතියි❤️❤️❤️❤️❤️ ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️❤️❤️ නාලිකාවේ අයියාටද ස්තුතියි ස්තුතියි ස්තුතියි❤❤❤❤❤❤
නමො බුද්ධය ! සියලු සත්වයො නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් ලබත්වා !!! මෙ විශ්වයෙ සුබවාදී බලවත් සුබවාදී ශක්තියෙන් සියලු දෙනාගෙම යහපත් බලාපොරොත්තු ඉටු වෙවා !!! ආදරනිය විශ්ව මාතාවටත් මගෙ ඉශ්ට දෙවියන්ටත් ඔබටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි !!! ❤❤❤🙏🙏🙏
විශ්වයේ අන්ත බලයෙන් සියලු දේනාගේ බලාපොරොත්තු ඉටු වේවා
නමෝ බුද්ධාය
ආදරණීය..විශ්ව මාතාවට බෙහෙවින්ම ස්තුතියි.ස්තූතියි ස්තූතියි🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏.
මල්ලිටත් බෙහෙවින්ම ස්තූතියි
දළදා හාමුදුරුවන්ගේ පිහිටයි🙏🙏🙏
Thank you univeres ..❤❤
ආදරණීය විශ්වය නාලිකාවේ සියලුම දෙනාට සුබ රාත්‍රියක් වේවා!
තෙරුවන් සරණයි 🙏🌹🙏🌹🙏
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤️🙏🙏🙏
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤❤❤සියලුදෙනාගේ සියලු යහපත් පුාර්තනා ඉෂ්ධ සිද්ධ වෙිවා!!!
සියලු දෙනාටම යහපතම සිදුවේවා සියලු ප්‍රාර්ථනා ඉශ්ට සිද්ද වේවා ..දුක් වේදනාවල් දුරුවී සතුට සැනසීම උදාවේවා 🙏🙏🙏අනන්ත වූ විශ්වයේ ආකර්ශනය සියලු දෙනා වෙත ලැබේවා 🙏🙏🙏🙏💐💐💐
අප සියලු දෙනාගේම ප්‍රාර්ථනා ඉටු කර දුන් ආදරනීය විශ්ව මාතාවටත් , ආදරනීය ඔබටත් අනේක වාරයක් ස්තුතියි ! ස්තුතියි ! ස්තුතියි !
❤❤❤ආදරණිය විශ්ව මාතාවට ස්තුතියි❤❤❤ආදරණිය විශ්ව නාලිකාවට ස්තුතියි❤❤❤
සිතූ පැතූ සියලු දේ ලගා කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ඉස්තූතී ඉස්තූතී ඉස්තූතී ඉස්තූතී වේවා දයාබර පුතේ ඔයාට ගොඩාක් ඉස්තූතී ඉස්තූතී ඉස්තූතී ඉස්තූතී වේවා ❤❤❤❤❤
කමක් නෑ මල්ලී අපි දවසක එකතු වේල කතාකරමු ආදරණීය විශ්වය ආදරේයි හැමදාමත් අපි තව තවත් ඉදිරියට යන් හැම දෙයක්ම හදල මම කතා කරන්නමි අපි ලගදීම එකතුවෙමු ඔබට සදා ඡය මල්ලී ❤❤❤❤❤🎉🎉🎉🎉
මේ අනන්ත වු ව්ශ්ව යේ සුභ වාදි ශක්ති බලෙන් සියලු දෙනාගේම බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටුවේවා ,,ආදරනිය ව්ශ්ව මාතාවට අනේක වාරයක් හදවතින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏
අපගේ ජිවිත දිනෙන් දින දියුණුවට පත්කරන්න සවියක් වන අයියාටත් විශ්ව මාතාවටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤😊😊
සියලුම දෙනා ගේ බලාපොරොත්තු ඉශ්ට වේවා .ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
සියලු දෙනාගේම බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඉටුවේවා.මගේ බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඉටුවේව. අයියා ඔයාට ගොඩක් පින් ගොඩක් ස්තුතියි 🙏🙏🤍 විශ්ව මතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏♥️
අනන්ත තුනුරුවනේ ආශිර්වාදයෙන් සහ අනන්ත විශ්වයේ සුභවාදී ශක්ති කිරණෙන් සියලු දෙනාගේ යහපත් ප්‍රාර්ථනා ඉෂ්ඨ වේවා ! 🙏❤️🌎
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි ! ❤️✨️
ඉෂ්ඨ දේවතාවුන් වහන්සේලාට මා කළා වූ සියලුම පිං අනුමෝදන් කරමි ! ❤️🙏✨️
Thank you Zadkiel Archangel ! ❤️✨️🧚
Thank you අයියේ ! ✨️❤️
සුබම සුබ උදෑසනක් වේවා !ආදරණීය විශ්ව නාලිකාවට ඒ වගේම අපගේ සිතුම් පැතුම් ඉටුකර දෙමින් අපගේ ජීවිතයට සතුට උදකර දුන් විශ්ව මෑණියන්ට අනේකවාරයක් ස්තූතියි !ස්තූතියි !ස්තූතියි !ඒ වගේම දිනපතාම සිත නිවන අලංකාර රූප රාචනාවකින් මෙන්ම භාවනාවක් වූ අපූරු පසුබිම් කථනයකින් අපගේ සිතට ශක්තිය ගෙන දෙන ඔබටත් බෙහෙවින්ම ස්තූතියි
ආදරණීය විස්වයේ ❤ සියලුම දෙනාගේ බලාපොරොත්තු ඉෂ්ට කර දුන් විස්වමාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 සියලුම දෙනාට තෙරුවන් සරණයි 🙏
ආදරණීය විශ්වා මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා 🙏🙏🙏
මට නිරෝගි බාවය ලබා දුන්.සියලු පැතුම් ඉටුකර දුන් මාගේ ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තූති වේවා.සියලු සත්වයෝ සුවපත් වේවා.❤
ආදරනිය විශ්වයට ස්තුතියි ස්තුතියි ආදරනිය විශ්ව පවුලේ සැමදෙනාටම සිතුම් පැතුම් ඉස්ට සිද්ධ වෙිවා විශ්වයටත් පුතා ඔයාටත් බෙහෙවින් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤තෙරැවන් සරනයි 🎉🎉🎉🎉🎉🎉
🙏🙏නමෝ බුද්ධාය 🙏 පුතේ ඔයා ඇතුලු විශ්වය වටා සිටින සියලුම දෙනාට සුභම සුභ දවසක් වෙිවා 🙏 මෙි විශ්වයේ ඇති සුබවාදී ශක්තියෙන් බුද්ධ ශක්තියේ බලයෙන් සියලුම දෙනාගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට සිද්ද වෙිවා 🙏 ❤කතව හරිම ලස්සනයි පුතේ ඔයාට බෙහේවින්ම ස්තුතියි❤ 🙏 ආදරණිය විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 ජිවිතේ කියන්නේ හරිම මෙි හැමදේම අනිත්‍ය කියලා විශ්ව මෑණියනේ ඔබමයි මගේ විසවාසය මගේ ශත්තිය ඔබයි විශවයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏
නමෝ බුද්දාය ..
හැමෝගේම බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉටු වෙන ලස්සන දවසක් ...මල්ලි ඔයටත් ගොඩාක් පින් ...තෙරුවන් සරනයි දෙවි පිහිටයි ..🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹🥰🥰
සියලු sith මෛත්‍රීය 🎉karunawa🎉 දයාවෙන් suposhitha වෙත්වා 🎉ma me obath සියලු දෙනාගේ yahapath පැතුම් සියල්ල itu wewa .විශ්ව මාතාවtath ඔබටත් aneka warayak ස්තුතිය ස්තුතිය ස්තුතිය patiyo . Theruwan saranai devi pihitai . Namo buddaya 🎉🎉🎉🎉🎉
ආදරණීය ව්ශ්ව පවුලේ සියලුම දෙනාටම පැතුම් ඉටු වේන ලස්සන දවසක් වේවා තෙරුවන් සරනයි
සියලුම දෙනාගේ ප්‍රාර්ථනා ඉටු වේවා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤ 🙏🙏🙏
විශ්ව ශක්තියේ බලයෙන් සියලුම දෙනාට සිතන පතන හැමදේම ලැබේවා..,.❤❤❤❤❤
සියලු දෙනාටම විශ්ව මාතාවගේ ආකර්ෂණය නොවඩුව ලැබේවා මේ විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි
සුබ දවසක් වේවා සියලූම දෙනාට සැමදෙනාගේම සියලු ප්‍රාර්ථනා ඉෂ්ට කරදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏❤❤❤❤❤
ඔබ තුමාට දීර්ගායුශ ලැබේවා
ආදරණීය විශ්ව මාතාවට ස්තූතිවන්තවේවා...මට වගේම අන් සියල්ලගෙම පැතුම් ඉටුකරන විශ්වයට ස්තූතිවන්ත වේවා...ස්තූතියි ස්තූතියි ස්තූතියි
Me ජීවිතයේ මට ලබා දුන්නු සියළුම දෙයට ආදරණීය විශ්ව mathawata අනේක වාරයක් ස්තුති වේවා ❤🎉ස්තුති වේවා ❤🎉ස්තුති වේවා ආදරණීය malli obala Apa සියළුම දෙනා දිනෙන් dina diyunuwen දියුණුවට path වේවා siyalu sathwayo නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා suwapath වෙත්වා දුකින් midethwa ❤❤❤
අප සියලු දෙනාගම යහපත් බලාපොරොත්තු ඉටුකර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏
මගේ ජීවිතයේ සියලුම බලාපොරොත්තු ඉටු කරදුන් විශ්වමාතාවට ස්තුතියි .....ස්තුතියි. .ස්තුතියි....අනේකවාරයක්....
අනේ ඒ ගස🥺❤🥰
ඔබටත් ආදරණීය විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි ❤️🙏 🦋 😊
බනක් අහනවා වගේමයි.ඔයාගේ කටහඩ ඇහුවත් හිත නිවෙනවා..ස්තුතියි ස්තුතියි 🎉විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ..කුවෙට්
අදරනිය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️❤️ ඔබටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️❤️
ඒ කතාව ඇහෙන විට ඇයි මටත් නොදැනිම මගේ ඇස් වලට කදුලු ආවෙිි😢. ඔබ තුමාට ගොඩාක් ස්තූතියි ❤❤. මගේ සියලුම බලාපොරොත්තු ඉටු කරලා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි❤❤🎉🎉 🙏🙏🙏🙏
මාගේ සියලු පැතුම් ඉටුකර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි
ඔබ සියලු දෙනා නිදුක් නීරෝගී වේවා ❤️
සියලු දෙනාගේ සියලු බලාපොරොත්තු ඉටුකරදුන්නට ආදරණීය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏මගේ ජීවිත යට ප්‍රාතිහාර්‍යක් සිදුකරදුන් ආදරණීය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤ මහමෙරක් සේ අපට සවියක් උන ඔබට සියලු යහපත උදාවේ වා .දිනෙන්දින දියුණුවට පත්වේ වා සියලු බලාපොරොත්තු ඉටුවේවා ..තෙරුවන් සරණයි 🎉🎉🎉🎉🎉🎉🎉
අපිට කිසිම දෙයක් බලාපොරොත්තු නොවි ලබා දෙන දැනුමට ඔබට බොහොම ස්තුතියි.ඔබගේ සියලුම බලාපොරොත්තු ඉටු වේවා.
සුබ දවසක් සියලු දෙනාට.ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය.ස්තූතියි.ස්තූතියි.
සියලු දෙනාගේම යහපත් ප්‍රාර්ථනා ඉශ්ට වේවා❤❤
සුබ උදැසනක් සියලු දෙනාටම.විශ්ව ආකර්ෂණය හැමෝටම ලැබේවා.මමත් සීයට දාහක් මමත් ව්ශ්වය විශ්වාස කරනවා.මට දැන් 3ත් 4ත් අතර නැගිටලා මල්ලී කියපු විදියටම විශ්වයට මගේ ප්‍රාර්ථනාවන් කියනවා.හිතට ලොකු සැනසීමක් දැනෙනවා.මල්ලිගෙ වීඩියෝ බලන්න ඉඩ සලසා දුන් විශ්වයට අනෙක වාරයක් ස්තුතියි..මගෙ ප්‍රාර්ථනාවන් ඉෂ්ට කරලා දුන් විශ්වයට ස්තූතියි.මල්ලි ඔයාගෙත් සියලු ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා.සියලු දෙනාටම තෙරුවන් සරණයි.
සියලු දෙනාගේ සිතුම් පැතුම් ista sedda වේවා mageadaraniya විශ්ව mathawata ස්තුතිය ස්තුතිය
නමෝ බුද්ධාය ! සියලු දෙනාගේම ජීවිත දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවා විශ්වයටත් ඔබටත් ගොඩක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏❤️ ❤️
සියලු දෙනාගේ බලාපොරොත්තු ඉටු කර දෙන ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තූතියි ස්තුතියි ස්තුතියි !!!
ආදරණීය විශ්ව මාතාවටත් මල්ලී ඔයාටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏❤️
සියළුම දෙනාගේ යහපත් බලාපොරොත්තු ඉෂ්ට වේවා විශ්ව විශ්ව මෑණියන්ට ස්තුතියි ස්තුතියි ස්තුතියි.. 🙏🙏🙏🌹🌹🌹❤️❤️
සියලුම දෙනාගේ partana ista වේවා viswa matawani sttuti istuti istuti ආදරණීය viswa matawani sttuti istuti ❤❤❤❤❤❤❤❤❤❤istuti istuti istuti
සියලු යහපත් සිතුම් පැතුම් ඉටුකරදුන් විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි
❤❤❤❤ සුභ උදෑසනක් වාසනාවන්ත දවසක් වේවා... අනන්ත වු විශ්වයේ සුභවාදි ශක්තියෙන් සියලු පැතුමන් ඉටු වේවා.... 💖💖💖💖💖💖💖💖🙏🙏🙏🙏🙏🙏🙏🙏
ආයුබෝවන්
තෙරුවන් සරනයි
ඔබට ගොඩාක් පින්...
ඒ වගෙම ආදරණීය විශ්වය නාලිකාව බලන අහන සියළු දෙනාටම මෙ අනන්ත විශ්වයෙ සුබවාදි ශක්තින් ලැබේවා....
මගේ පැතුම් ඉටුකර දුන් ආදරණීය විශ්ව මතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි..ඔබතුමාට ජයෙන් ජය ප්‍රාර්ථන කරමි ..මාද දියුණුවෙන් දියුණුවට පත්වේවා..සියලු සත්වයෝ සුවපත් වේවා..සුවපත් වේවා...සුවපත් වේවා..ලෝකවාසී සියලුදෙනාටම යහපතක්ම වේවා..
සුබ උදැසනක් වේවා පුතේ ඔයාට ...මාගේ මෙන්ම සියලුම දෙනාගේ සිතුම් පැතුම් ඉටුකරන ව්ශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ...නිදුක් නිරෝගි වේවා පුතේ ..බුදු සරණයි ඔයාට පුතේ
නමෝ බුද්ධාය සුභ උදෑසනක් වේවා අද දවසට වැදගත් වටිනා වීඩියෝ එකක් අපට අහන්න දකින්න සැලැස් වු විශ්වයටත් ඔබටත් බොහොම ස්තූතියි ස්තුතියි 🙏🙏🙏❤❤❤
ආදරණීය විශ්ව යට බොහොම ස්තුති යී තෙරුවන් සරන යි සියලු දෙනාටම විශ්ව යෙ ආශිර්වාද ය ලැබේ වා
සියලු දෙනාගේම ප්‍රාර්ථනා ඉශ්ට කර දුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති ❣️💚
සුබ දවසක් හැමෝටම 💐💐💐💐💐 සියලු දෙනාගේ යහපත් බලාපොරොත්තු ඉටුකර ගැනීමට ලැබේවා 🙏🙏🙏🙏 විශ්ව මාතාව ටත් stadewathaun වහන්සේ latath අනේක වාරයක් ස්තුති වේවා 🙏🙏🙏 💟💟💟
මගේ දරුවා කීකරු ගුණයහපත් දරුවෙක් කළ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
ඒක සහතික ඇත්ත අපි පණටත් වඩා ආදරය කරපු මිනිස්සු බොරුවට අපිට ආදරේ පෙන්නලා තමන්ගේ දේවල් ඉටු කරගන්නවා එවා දැන ගත්තාම හිතට එන වේදනාව දරාගන්න හරිම අමාරුයි හිත කඩාගෙන වැටෙනවා මේ වීඩියෝ බලලා තමා හිත ටිකක් හරි සනසගන්නේ නැත්නම් මේ ජීවිතේත් නැති කරන්. අනේක වාරයක් ස්තුතියි
අපි සියලු දෙනාම දිනෙන් දිනම දියුනුවට පත්වේවා, .ආදරනිය ව්ශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ,
සියළු දෙනාගේම පැතුම් ඉටු වේවා විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි
විශ්ව මාතාවගේ ආශිර්වාදය සියලුම දෙනාට ලැබේවා . සිතුම් පැතුම් ඉස්ට වේවා❤❤❤ මල්ලී කියපු කතාව මමත් අහලා තියෙනවා .මල්ලී ඔයාගෙත් සියලුම බලාපොරොත්තු ඉස්ට වේවා❤❤❤ විශ්ව මාතාවට ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ❤❤❤❤❤
ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි. සියලු දෙනාගේම ප්‍රාර්ථනා ඉටු වේවා.
සියලු දෙනාගේ යහපත් ප්‍රාර්ථනා ඉෂ්ඨ වේවා.විශ්ව මාතාවට ස්තූතියි
සියළු දෙනාගෙම ප්‍රාර්ථනා ඉටුවේවා💖💖💖 මට හැමදේම ලබා දුන් විස්වමාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 💖🌤️💜️අනේක වාරයක් ස්තුතියි තෙරුවන් සරණයි :🙏🙏🙏
සුභ උදෑසනක් වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
ස්තුතියි අයියේ ❤️ස්තුතියි ආදරනීය විශ්ව මාතාවනි 🥰ස්තුතියි මගේ ඉශ්ට දේවතාවුනි 🦋🍀නමෝ බුද්ධාය 🙏🍀
මාගේ සියලු ප්‍රාර්ථනාවන් ඉටු කර දුන් ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි , තෙරුවන් සරනයි ඔබට
සියලු දෙනගේම පැතුම් ඉශ්ට සිද්ද වේවා ..... ඔබට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤
සියලු දෙනාටම සුභම සුභ උදෑසනක් වේවා ❤🙏❤
සියලු දෙනාගේම ලෙඩදුක් දුරුවේවා 🙏🙏🙏
සියලු සිතුම් පැතුම් ඉටුවේවා🙏🙏🙏
ඔබට අනේකවාරයක් ස්තුතියි ❤️💕🙏
මාගේ විශ්වයටත් අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️💕💫🙏💥
අද දවසේ සියලුම දෙනාගේ අහින්සක ප්‍රර්තනා ඉස්ට සිද්ද වෙන්න කියල හවතින් පාර්තනා කරනව සුබම සුබ දව්සක් ස්තුතියි විෂ්ව මතාවට සහ ඔබට මල්ලි
සුබ දවසක් වේවා!❤❤❤ සියලුම දෙනාගෙම යහපත් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා!❤❤❤ මාගේ ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වෙනව සත්‍යයයි.❤❤❤❤
හැමෝගෙම බලාපොරොත්තු ඉටු වන වාසනාවන්ත දිනයක් වේවා❤ 🙏
මගේ සියලුම බාලපොරොත්තු ඉටු කර දුන් මගේ විශ්ව මාතාවට අනෙක වරක් ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ❤❤❤❤
suba udesanak wewa siyaluma denata...mage adarneeya wishwa mathawata sthuthiii aneka warayak..mage balaporoththu parthana hemadeyakma esta wenwa...budu saranai..❤❤❤