බඩ ඉරිඟු කරල් පොතු මවයි රන් මසු.ස්වභාවික අමුද්‍රව්‍ය ආශ්‍රිත ස්වං රැකියා A to Z Sri Lanka Homagama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • බඩ ඉරිඟු කරල් පොතු මවයි රන් මසු.ස්වභාවික අමුද්‍රව්‍ය ආශ්‍රිත ස්වං රැකියා A to Z Sri Lanka Homagama

ความคิดเห็น • 94

  • @dimpalkimbulapitiya9377
    @dimpalkimbulapitiya9377 วันที่ผ่านมา +1

    very nice. Great job. Wish you the best..!

  • @deepaniabeysinghe17
    @deepaniabeysinghe17 วันที่ผ่านมา

    කලාත්මක නිර්මාණයක් ❤❤❤

  • @priyanijaymenike9466
    @priyanijaymenike9466 4 วันที่ผ่านมา

    ලස්සනයි . වටිනා නිර්මාණ තුලින් ලොව ජය ගැනීමට ඔබ ට වාසනාව, ධෛර්ය ශක්තිය ලැබේවා 🌹🌹

  • @vihangamanabarana352
    @vihangamanabarana352 23 วันที่ผ่านมา +2

    ලස්සන අලුත් වැඩක්

  • @PrasansaLakmini
    @PrasansaLakmini 18 วันที่ผ่านมา +1

    වෙනස්ම වැඩක්. හරිම ලස්සනයි.

  • @erandiChathu-o1i
    @erandiChathu-o1i 18 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි..❤❤❤❤

  • @AyanthiChamila
    @AyanthiChamila 19 วันที่ผ่านมา +1

    හරිම අපුරුයි.ජයවෙිවා❤❤❤❤❤❤❤❤

  • @WirajiniKumari-bp4iv
    @WirajiniKumari-bp4iv 23 วันที่ผ่านมา +1

    හරිම අපූරුයි ...මේ වගේ නිර්මාණ කරුවන් හදුන්වාදෙන්න A-Z youtube channel ලය ගන්න මේ උත්සාහය ....❤❤❤❤❤

  • @PremaLatha-wx1zg
    @PremaLatha-wx1zg 6 วันที่ผ่านมา

    ගොඩක් වටිනා දැනුවත් ලබා dun ඔබ thumiyata thank you ජයවේවා theruwan saranai 🎉❤

  • @slskin4389
    @slskin4389 23 วันที่ผ่านมา

    සුපිරි නිර්මාණ පෙළක්... අලුත් දෙයක් කරලා වෙළෙඳපල ජයගන්න වෙර දරණ අපේ ව්‍යවසායකත්වයට අත දෙන්න තැබූ පියවර සාර්ථකයි . ඉදිරියටම යන්න ... ඔබට ජය ❤❤❤🎉🎉

  • @nadeeshaniperera-u1l
    @nadeeshaniperera-u1l 19 วันที่ผ่านมา +1

    නියමයි. පරිසර හිතකාමී නිෂ්පාදනයක්....❤❤❤

  • @ramyaakurugoda204
    @ramyaakurugoda204 19 วันที่ผ่านมา

    සුපිරි වැඩක්.ගම්වල ඉන්න මෙවැනි නිර්මාණකරුන් ලොවට හදුන්වා දෙන එක ලොකු දෙයක්

  • @dinushajayawardana3543
    @dinushajayawardana3543 13 วันที่ผ่านมา

    මේක හරිම ලස්සනයි .මේ වගේ කුඩා වයවසායකයින් දිරිගන්වන්න තවත් ශක්තිය ලැබේවා ❤

  • @Nilmini_Gunarathne
    @Nilmini_Gunarathne 24 วันที่ผ่านมา +2

    හරිම ලස්සනයි...අපතේ යන ස්වභාවික අමුද්‍රව්‍ය යොදා ගෙන කරන මෙවැනි නිර්මාණ ලොවට හදුන්වා දීම හා ව්‍යවසායකයින් දිරි ගැන්වීම සඳහා ඔබ සැමට තවදුරටත් ශක්තිය හා ධෛර්යය ලැබේවා...

  • @lalanilalani-sq8np
    @lalanilalani-sq8np 23 วันที่ผ่านมา

    හරිම අගෙයි ආර්ථිකය යහපත් කිරීමට වටිනා vedio ejak

  • @nadeeshaniperera-u1l
    @nadeeshaniperera-u1l 17 วันที่ผ่านมา

    ලස්සන වැඩක්.....

  • @dayanandabamunurathna7134
    @dayanandabamunurathna7134 5 วันที่ผ่านมา

    නියමයි

  • @tharindudileepagamage8590
    @tharindudileepagamage8590 17 วันที่ผ่านมา

    අලුත් අදහස් අලුත් නිර්මාණ හරහා අලුත් දෙයක් ලෝකයට ගෙන යමින් ප්‍රදේශයේ ජනතාවට ශක්තියක් ලබා දෙමින් , දිරියෙන් ඉදිරියට යන ශක්තිමත් දිරිය කාන්තාව ලලින්දානි, ජය 💖💖💖

  • @IranganiRajaguru-e4w
    @IranganiRajaguru-e4w 19 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි ❤❤❤❤

  • @ayeshaekanayaka8394
    @ayeshaekanayaka8394 24 วันที่ผ่านมา +2

    හරිම ලස්සනයි ..වටිනා නිර්මාණ තුලින් ලොව ජය ගැනීමට තව තවත් ශක්තිය ලැබේවා ❤❤❤

  • @ashanipriyangani308
    @ashanipriyangani308 13 วันที่ผ่านมา

    ❤❤ හරිම ලස්සන යි.

  • @nishanthiranjani8278
    @nishanthiranjani8278 23 วันที่ผ่านมา

    හරිම ලස්සනයි ඒවා😍

  • @MenakaKarunathilaka-z8k
    @MenakaKarunathilaka-z8k 13 วันที่ผ่านมา

    නියමයි..❤❤

  • @sileeshathamarani565
    @sileeshathamarani565 24 วันที่ผ่านมา +2

    හරිම ලස්සනයි. නව සොයා ගැනීම් හරහා ලොව දිනන්නට දරන කදිම උත්සාහයති. වර්තමානයේ අප මුහුණ දී ඇති පාරිසරික ගැටළුවලට කදිම ආයෝජනයකි.

  • @chamindagunathilakagunathi4442
    @chamindagunathilakagunathi4442 18 วันที่ผ่านมา +1

    ලස්සනය❤

  • @surajsilva2898
    @surajsilva2898 19 วันที่ผ่านมา +1

    ❤A Great job

  • @WaruniRanaweera-o4w
    @WaruniRanaweera-o4w 23 วันที่ผ่านมา

    Harima lassanai.❤hoda nirmanayak.

  • @DammikaLiyanage-cg6wu
    @DammikaLiyanage-cg6wu 14 วันที่ผ่านมา

    සුපිරි ....

  • @taminawickramarathna5211
    @taminawickramarathna5211 6 วันที่ผ่านมา

    නංගී ඔයාට ජය

  • @nushanthadias9422
    @nushanthadias9422 18 วันที่ผ่านมา

    ❤ නියමයි නේ !! අගයකරන්න ඔ්න !!

  • @Mashimaduwanthi
    @Mashimaduwanthi 19 วันที่ผ่านมา

    ලස්සන වැඩක්

  • @iranilasantha9417
    @iranilasantha9417 24 วันที่ผ่านมา +1

    ලස්සනයි🎉🎉🎉❤

  • @niroshanjayamanna9094
    @niroshanjayamanna9094 18 วันที่ผ่านมา

    Beautiful & Valuable Product ❤

  • @SanathPushpaKumara-s6x
    @SanathPushpaKumara-s6x 13 วันที่ผ่านมา

    Hodai 🎉

  • @induranasinghe3155
    @induranasinghe3155 18 วันที่ผ่านมา

    හරිම අගෙයි ❤❤❤❤❤

  • @NiroshaSamankumari-bm1ps
    @NiroshaSamankumari-bm1ps 6 วันที่ผ่านมา +1

    Harima lassnai matath asai igena ganna komada puhunuwa labaganne mis kiyanna puluwanda

  • @rmsingharathna3923
    @rmsingharathna3923 20 วันที่ผ่านมา

    Truly, something valuable..I appreciate the efforts made to release the products of our country to the media. Flowers of different shapes have been produced using corn husks, so I remind you to come and see such products in Sri Lanka.

  • @rmsingharathna3923
    @rmsingharathna3923 20 วันที่ผ่านมา

    ඇත්ත .වශයෙන් ම වටිනා දෙයක්..අපේ රටේ නිශ්පාදන ගැන මාධ්‍යය ට මුදා හැරිමට දරන උත්සාහය අගය කරමි බඩ ඉරිගු පොතු යොදාගෙන විවිධ හැඩයේ මල් වර්ග නිෂ්පාදනය කරලා තියෙනවා ඉතින් ශ්‍රී ලංකාවේ මෙවැනි නිෂ්පාදන බලන්න එන්න කියලා මං මතක් කරනවා.

  • @SanjeewaRenuka
    @SanjeewaRenuka 23 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @GeethikaGeethika-yf3ef
    @GeethikaGeethika-yf3ef 6 วันที่ผ่านมา

    👍

  • @WisdomEnglishAcademy-bz2lc
    @WisdomEnglishAcademy-bz2lc 5 วันที่ผ่านมา

    congradulations miss

  • @nadeekasurangi8939
    @nadeekasurangi8939 24 วันที่ผ่านมา +1

    ❤❤❤අනේ හරිම ලස්සනයි... සුපිරි වැඩක්.. බලන්න ආස හිතෙන වීඩියෝ එකක්..🎉🎉🎉

    • @nbcreations5787
      @nbcreations5787 24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි

  • @nushanthadias9422
    @nushanthadias9422 13 วันที่ผ่านมา

    👌👌👌👌

  • @Mashimaduwanthi
    @Mashimaduwanthi 19 วันที่ผ่านมา

    හරිම අගෙයි

  • @vipulanayanajith9435
    @vipulanayanajith9435 23 วันที่ผ่านมา

    Harima lassanay.godak aya dakala thibune nathi deyak.

  • @lakmalidinusha7571
    @lakmalidinusha7571 16 วันที่ผ่านมา

    Lassana wadak

  • @GaneshikaMalkanthi
    @GaneshikaMalkanthi 20 วันที่ผ่านมา

    Wow❤

  • @SenukReyon-vp2nr
    @SenukReyon-vp2nr 5 วันที่ผ่านมา +1

    මිස් ඔයාගෙ නම්බර් එක දෙන්න පුළුවන් ද මමත් ඉරිගු මල් හදනවා.ඒත් ඒ ගැන වැඩි විස්තර දැන ගන්න කැමතියි.ඔබලාගෙ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා කියා පතනවා.💐

    • @LakamaRanatunga-l8m
      @LakamaRanatunga-l8m 4 วันที่ผ่านมา

      Vidio ake awasanaye phone number aka thiyenawa..

  • @suwineethapriyadarshani6349
    @suwineethapriyadarshani6349 14 วันที่ผ่านมา

    😮❤

  • @induranasinghe3155
    @induranasinghe3155 18 วันที่ผ่านมา

    Good job🎉❤

  • @vinushavipulasena8100
    @vinushavipulasena8100 23 วันที่ผ่านมา

    🎉ලස්සනයි

  • @LakamaRanatunga-l8m
    @LakamaRanatunga-l8m 13 วันที่ผ่านมา

    Nice ...👍👍👍👍

  • @rasikagayani4966
    @rasikagayani4966 6 วันที่ผ่านมา

    ගොඩක් වටිනවා ඔයාගේ වැඩ සටහන්.. මමත් ඒ වගේ නිර්මාණ හදන කෙනෙක්...😊 නමුත් මට කාගෙවත් සහයෝගයක් නැති නිසා ඒව ගේ ඇතුලට විතරක් නිර්මාණය වෙච්ච නිර්මාණ ටිකක් විතරයි අමාරුවෙන් ආශාවෙන් තමන්ගෙ කියල දෙයක් කරද්දි ඒකට කවුරුහරි සහයෝගය දෙනවා නම් ඒක ඒ කෙනාට කොච්චර සහනයක්ද ස්තුතියි ඕගොල්ලෝ ගන්න වෑයමට❤❤

    • @LakamaRanatunga-l8m
      @LakamaRanatunga-l8m 4 วันที่ผ่านมา

      Oya monawada karana nirmana??

    • @rasikagayani4966
      @rasikagayani4966 4 วันที่ผ่านมา

      ස්වභාවික දේවල් වලින් තමයි මමත් නිර්මාණ කරන්නේ බඩහිරිඟු කොළ වේලලා මල් වර්ග හදනවා කෙසෙල් කොළ ඒ වගේ ගොඩක් ඒවා පාවිච්චි කරනවා

  • @nbcreations5787
    @nbcreations5787 24 วันที่ผ่านมา +1

    ආසාවෙන් හිටියේ මේක බලන්න

  • @pushpikananayakkara
    @pushpikananayakkara 6 วันที่ผ่านมา

    Ma lagath thiyenawa meyalge lssana flower pot ekak aththatama lassana nirmanayak

  • @ayomisandamali6961
    @ayomisandamali6961 24 วันที่ผ่านมา

    නියමයි 👍 ලස්සන වැඩක්.. දිරියෙන් ඉදිරියටම ❤❤❤❤

  • @SineraMaduni
    @SineraMaduni 24 วันที่ผ่านมา +1

    බඩ ඉරඟු පොත්තෙන් මරා ලස්සන වැඩක්❤❤❤❤❤...සුපිරි❤❤❤❤

    • @nbcreations5787
      @nbcreations5787 24 วันที่ผ่านมา

      ❤ගොඩක් ස්තුතියි

  • @NirupaDilrukshi-xs9xx
    @NirupaDilrukshi-xs9xx 13 วันที่ผ่านมา

    Lassani godaak❤❤❤❤❤

  • @RasikaNishanthi-mf3yp
    @RasikaNishanthi-mf3yp 13 วันที่ผ่านมา

    Supiriwedak😅😅😅

  • @thinugabro2023
    @thinugabro2023 24 วันที่ผ่านมา +1

    නියමයි ලස්සන වැඩක්🎉

    • @nbcreations5787
      @nbcreations5787 24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි

  • @DulaniRajakarunat
    @DulaniRajakarunat 24 วันที่ผ่านมา +2

    පරිසර හිතකාමී නිෂ්පාදනයන් ලොවට හෙළිදරව් කිරීමටත් ව්‍යසායකයින් දිරිගැන්වීමටත් දැනුම හුවමාරු කර ගැනීමටත් මෙම නාලිකාවෙන් ලැබෙන පිටුවහල ඉමහත් ය.ඉදිරියේදීත් මෙවැනි ඉදිරිපත් කිරීම් බලාපොරොත්තු වෙමි.

    • @nbcreations5787
      @nbcreations5787 24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි

  • @ashaweerasinha8470
    @ashaweerasinha8470 24 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @ThissaWasantha
    @ThissaWasantha 13 วันที่ผ่านมา

    Harima lassani❤❤❤❤

  • @UniverseCraft-h6o
    @UniverseCraft-h6o 23 วันที่ผ่านมา

    🎉👌👌👌

  • @TharangaDesiilva
    @TharangaDesiilva 13 วันที่ผ่านมา

    So beautiful

  • @LakmaRanathunga
    @LakmaRanathunga 24 วันที่ผ่านมา +1

    ලස්සනයි 🥰🥰🥰🥰🥰🥰🥰

    • @nbcreations5787
      @nbcreations5787 24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි

  • @SamanmaliGangodage
    @SamanmaliGangodage 23 วันที่ผ่านมา

    Good product

  • @Jayakapila
    @Jayakapila 22 วันที่ผ่านมา

    Congratulations

  • @sepalikapriyadarshani7491
    @sepalikapriyadarshani7491 24 วันที่ผ่านมา

    හරිම ලස්සනයි ❤❤

  • @HewagwMadu-di7jz
    @HewagwMadu-di7jz 17 ชั่วโมงที่ผ่านมา

    warna ganwanna ganne monawada mis

  • @dilhanianushika6689
    @dilhanianushika6689 2 วันที่ผ่านมา +1

    බඩ ඉරිගු පොතු වලින් නිර්මාණ කරන්න ඉගෙන ගන්න කැමති සම්බන්ද කර ගන්න නම්බර් එකක් දෙන්න පුළුවන්ද

    • @nbcreations5787
      @nbcreations5787 21 ชั่วโมงที่ผ่านมา

      වීඩියෝ එකේ අවසානයට ලලින්ද්‍රා මහත්මියගේ ෆෝන් නම්බර් එක දාලා තියෙනවා

  • @laalanibelihuloya6070
    @laalanibelihuloya6070 24 วันที่ผ่านมา

    Harima lassana programme ekak❤

  • @AsankaLakmini-y9c
    @AsankaLakmini-y9c 13 วันที่ผ่านมา

    ලස්සනයි ❤❤❤

  • @manojadilrukshi9895
    @manojadilrukshi9895 24 วันที่ผ่านมา

  • @Anuruddika-mv4dl
    @Anuruddika-mv4dl 17 วันที่ผ่านมา

    Me gana wadi wisthara dana ganimata, e ayathanaya ha sambanda wanne keseda

  • @nushanthadias9422
    @nushanthadias9422 23 วันที่ผ่านมา

  • @LakmaRanathunga
    @LakmaRanathunga 18 วันที่ผ่านมา

    හරිම ලස්සනයි...❤❤❤❤

  • @thinugabro2023
    @thinugabro2023 18 วันที่ผ่านมา

    ❤❤❤

  • @bhmwickramarathna5700
    @bhmwickramarathna5700 18 วันที่ผ่านมา

  • @nbcreations5787
    @nbcreations5787 24 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @anushathilakaratna3882
    @anushathilakaratna3882 21 วันที่ผ่านมา

    ❤❤❤

  • @sanjeewarenuka7317
    @sanjeewarenuka7317 23 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @suwineethapriyadarshani6349
    @suwineethapriyadarshani6349 24 วันที่ผ่านมา

    ❤❤❤❤❤