දිය කූඩලු මල් පිස්සුව😍 | Gardening Tips |Impatient flowers | | Village Lifestyle

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • Impatient Flowers Care | Diya kudalu mal | දිය කූඩලු මල් | ඉම්පේශන් flowers| Gardening Tips | Village lifestyle Vlog | A Day In My Life | Sinhala day vlogs | #gardening #dayvlogssinhala #vlogger

ความคิดเห็น • 122

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV วันที่ผ่านมา +3

    අනේ මාවත් එක්කන් එන්නකෝ ඒ ශබ්ද මාර ලස්සනයි
    උදේ පාන්දර ඒ වගේ ශබ්ද අහං ජීවිතය පටන් ගන්න තියෙනවනම් උදේම දවස පටන් ගන්න තියෙනවා නම් කොච්චර ලස්සනද කොච්චරද
    ඒ අතින් ඔයා ගොඩක් වාසනාවන්තයි🤗🥰🥰🙏😍😍
    ඒ වගේම මල් ටිකත් හරිම ලස්සනයි 😍🥰🤗

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  วันที่ผ่านมา

      Thank you ආදරණීය comment එකට❤️🥰❤️

  • @wasanaboxing
    @wasanaboxing 6 วันที่ผ่านมา +5

    ඇත්තටම ලස්සනයි වගේම ...වටිනව ..
    මමත් ආසම මල් පැල වර්ගයක්

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  6 วันที่ผ่านมา

      Thank you comment එකට🥰❤️

  • @nawanjanakushali9512
    @nawanjanakushali9512 20 ชั่วโมงที่ผ่านมา +1

    අනේ ලස්සනයි විඩියෝ එක

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  19 ชั่วโมงที่ผ่านมา

      @@nawanjanakushali9512 thank you ❤️🥰

  • @ShameeraMadusanka-m8e
    @ShameeraMadusanka-m8e 6 วันที่ผ่านมา +4

    ලස්සනයි ගොඩක්. මමත් ආසම විෂය මල් තමයි

  • @himalidesilva5527
    @himalidesilva5527 6 วันที่ผ่านมา +3

    හරිම ලස්සනයි මල් ටික ❤️

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  6 วันที่ผ่านมา

      ස්තූතියි comment එකට🥰❤️

  • @volgs8681
    @volgs8681 3 วันที่ผ่านมา +2

  • @SuGayan2121
    @SuGayan2121 7 วันที่ผ่านมา +6

    මාත් ගෙදර ඉන්න කාලේ දියකූඩලු පිස්සියක් ඇත්තටම ඒ මල් මාර ලස්සනයි❤❤❤💙💙💐💐💐💐

  • @H.N.jayathilaka
    @H.N.jayathilaka 4 วันที่ผ่านมา +1

    ලස්සනයි

  • @Sandraarendtsz
    @Sandraarendtsz 4 วันที่ผ่านมา +2

    Lassanai
    පරිසරය හරිම ලස්‍සනයි
    සමිබෝල හදලා බලන්‍න ඔනා❤❤

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  4 วันที่ผ่านมา

      Thank you comment එකට ❤️🥰

  • @RhythmOfEdis
    @RhythmOfEdis 5 วันที่ผ่านมา +1

    Wow මාත් මල් වලටනම් ආසයි ❤️❤️❤️

  • @Ishuwithinarya
    @Ishuwithinarya 6 วันที่ผ่านมา +2

    හරිම ලස්සනයි සදු
    මන් ආසයි මේ පරිසරයට🍃💚🪴🌸🌸🌸

  • @sandunisdiary
    @sandunisdiary 5 วันที่ผ่านมา +1

    ඔයාගෙ ගම ගොඩක් ලස්සනයි අක්කි ❤
    මල් ටිකේ ලස්සන 😍
    මාත් අපේ අම්මත් එක්ක මල් හිටවනවා 🙃
    කෑම ටිකත් රස පාටයි අක්කි මැනික ❤
    බුදු සරනයි

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  5 วันที่ผ่านมา

      Thank you comment එකට🥰❤️ bs

  • @Chanu97Dhanu96
    @Chanu97Dhanu96 6 วันที่ผ่านมา +2

    මමත් ආසම මල් ජාති වලින් එකක් මේ මල්.. මම හරි ආසාවෙන් බැලුවේ.🎉🎉🎉

  • @lifewithdinu1844
    @lifewithdinu1844 7 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි❤

  • @ShobhaGalappaththi
    @ShobhaGalappaththi 5 วันที่ผ่านมา +2

    යාර්මිලා කැට පොහොර හොදද

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV วันที่ผ่านมา +1

    Aneh 😍🥰🥰🥰🤗🤗🤗🤗

  • @DineshiDine
    @DineshiDine 6 วันที่ผ่านมา +1

    Owa kalekata kunu wenawa lassanata pipila passe nati tikak witharai ithuru wenne ethakota dukai

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  6 วันที่ผ่านมา

      මැරෙන්න කලින් අලුත් පැල හදාගන්න.ලොකු අම්මා කරන්නේ එහෙමයි.❤️

  • @piumikamadushani8103
    @piumikamadushani8103 7 วันที่ผ่านมา +2

    Mamath godak diya kudalu pela genawa. Aka pelayak wath hari giye ne. Dekkama pissu hadenawa. Me widiyatath pelayak genalla hitawanna ona balanna. Mageth asama mal wargaya thamai.

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  7 วันที่ผ่านมา

      😍මෙහෙම try කරලා බලලා කියන්නකෝ 🥰

    • @thanujaperera3313
      @thanujaperera3313 6 วันที่ผ่านมา +1

      අනේ ඔව් පැල තුනක් පාට තුනක් හොඳ ගානක් ගියා . මැරිලා යනවා හදන්න බැහැ 😭

  • @sakuvlog-official
    @sakuvlog-official 7 วันที่ผ่านมา +1

    Aneeee 🥰🥰🥰
    Harima ලස්සනයි akkige gam ❤❤❤❤

  • @fathimafazeela1577
    @fathimafazeela1577 7 วันที่ผ่านมา +1

    හරි ම.ලස්සන ඉ

  • @adaywithhasini
    @adaywithhasini 5 วันที่ผ่านมา +1

    Oh the sound of the nature…. 🍂✨ ලස්සන මල් ගොඩක් තියනවා..... so beautiful ♥️

  • @priyankakumuduni3662
    @priyankakumuduni3662 7 วันที่ผ่านมา +1

    ඉක්මනට එන්න ...බුදු සරනයි

  • @dilekasachini4819
    @dilekasachini4819 5 วันที่ผ่านมา +1

    අනෙ හරි හරිම ලස්සනයි..ප්‍රරයිස් එක කොහොමද දිය කුඩලු වල

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  5 วันที่ผ่านมา

      කොළඹ පැල තවානෙන් ගත්තේ රු-220/- ට පොඩි ප්ලාස්ටික් Pot එකත් එක්ක,ගෙවල් ළඟ එකේ රු-150/- 🥰

    • @dilekasachini4819
      @dilekasachini4819 5 วันที่ผ่านมา +1

      @@SanduandMudiVlogs 😇thank you

    • @nirupaarangalla4171
      @nirupaarangalla4171 5 วันที่ผ่านมา

      @@dilekasachini4819 ඔයා කොහෙද .මමත් සේල් කරනවා.පොට් එක නැතුව එවන්නෙ බර වැඩි නිසා.මේ දවස්වල වැස්ස වැඩි නිසා පැල හදන්න බැරී උනා.ඉන්න පුලුවන්නම් මම හදලා දෙන්නම් 130න්.ඉම්පේශන් නෙමෙයි අනික.

    • @SachinthaSamarasinghe
      @SachinthaSamarasinghe 4 วันที่ผ่านมา

      Mta ona​@@nirupaarangalla4171

  • @DilekaGarusinghe
    @DilekaGarusinghe 6 วันที่ผ่านมา +1

    Maath diya kuudalu waga karanawa adath induwaa wessata diya wenawa mee athu maa laga pata 5 thiyee

  • @disnagamage7908
    @disnagamage7908 6 วันที่ผ่านมา +1

    අක්කේ දම් කැට නිල් කැට පොහොර දෙකම එකට කලවම් කරලා දැම්මට කමක් නැද්ද එක දවසේ. නැතිනම් පිළිවෙළක් තියනවද දාන්න

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  6 วันที่ผ่านมา

      හරියටම දන්නේ නෑ නංගි.🤔මමනම් එහෙම දාන්නේ නෑ.නිල් කැට පොහොර දාන්නේ පැලේ හැදෙන්න.දම් කැට වලින් වෙන්නේ මල් ගෙඩි හැදෙන එක. පැලේ පොඩ්නම් නිල් කැට දාලා ඒක හදාගෙන තමයි මං මල් එන්න දම් කැට දාන්නේ. පැලේ පොඩි වුනාම කොහොමත් සරුවට මල් එන්නේ නෑනේ.❤️

  • @NaveenRajakaruna
    @NaveenRajakaruna 7 วันที่ผ่านมา +1

    Ane mtath diya kudalu tikak dennakoo

  • @GoonasekaraKumari
    @GoonasekaraKumari 6 วันที่ผ่านมา +1

    Ara malgodaak pipena කුඩලු එක මොකක්ද.........?

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  6 วันที่ผ่านมา

      Hybrid වර්ග.පැල තවාන් වල තියෙන්නේ ඒක තමයි.❤️

  • @ThiliniWasana-tg9vk
    @ThiliniWasana-tg9vk 11 ชั่วโมงที่ผ่านมา +1

    Akki aneee mata Athu tikak ewannako

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  11 ชั่วโมงที่ผ่านมา

      දෙන්න තරම් මං ළඟ නෑනේ 🥺

  • @sakuvlog-official
    @sakuvlog-official 7 วันที่ผ่านมา +1

    Akki math mal hitann gaththa...
    Mn akkige kalin video eka dakal ada thawanen gnn haduwe irida pole.
    Eth video eka balnkl gaththe na hariyt dangen hadann oni nisa...
    Mn ada genaw kapuru mal palyak.
    Akk me kudalu ape paththata hariyawi neda.
    Mehet wahi kale adui, awwa kale wadi, awwa kaleta gahak yatin thibbanm hari neda...
    Thank you akk mema video balnna asai wagem malhitawann thiyna asawath wadi wenaw 🥰🥰🥰🥰❤

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  7 วันที่ผ่านมา +1

      😍ඔව් එහෙම කරන්න.හරියයි. මුලින් එකක් අරන් ටික දවසක් හදලා බලන්නකෝ.❤️

    • @sakuvlog-official
      @sakuvlog-official 7 วันที่ผ่านมา +1

      @@SanduandMudiVlogs හරි අක්කා ❤

  • @Saaras_world.
    @Saaras_world. 7 วันที่ผ่านมา +1

    ඔයාගේ ගම්පලාත ලස්සනයි ❤

  • @roseyrose8390
    @roseyrose8390 6 วันที่ผ่านมา +1

    Mama colomba...mage Pela tika meruna....awwe thibbe...me shadow plant dha

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  6 วันที่ผ่านมา

      අව්ව ලාවට වැටුනම ඇති.තද අව්වට මැරෙනවා.❤️

    • @roseyrose8390
      @roseyrose8390 6 วันที่ผ่านมา +1

      @@SanduandMudiVlogs thanks for reply. No other's do it.💐

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  6 วันที่ผ่านมา

      ❤️🥰

  • @ktec5999
    @ktec5999 6 วันที่ผ่านมา +1

    Nice video

  • @lalikagayani1908
    @lalikagayani1908 7 วันที่ผ่านมา +1

    Beautiful

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  7 วันที่ผ่านมา

      @@lalikagayani1908 thank you 🥰❤️

  • @aselajayanath6157
    @aselajayanath6157 6 วันที่ผ่านมา +2

    මං හරිම ආසයි දිය කූඩලු වලට.ඒත් මේ පැත්තේ දිය කූඩලු හොයා ගන්න නෑ.දුර ගිය වෙලාවක රෝස පාටයි තැඹිලි පාටයි ගෙනාවා.මං ඉන්නේ මොරටුවේ.මට පාට පාටින් අතු ටිකක් ගෙන්න ගන්න බැරිද සල්ලි වලට.

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  6 วันที่ผ่านมา

      online orders වලට පැල එවන අය ඉන්නවා facebook එකේ.එයාලා පරිස්සමට එවනවා.

  • @LalindaMallavaarachchi
    @LalindaMallavaarachchi 5 วันที่ผ่านมา +1

    Mal hitawana visthara kiyanna.😊

  • @nvthushari6055
    @nvthushari6055 4 วันที่ผ่านมา +1

    අනේ මං ලගත් තිනවා එවලා කොල ඔක්කම් කනවා පුංච් කුරැමියෙක් වාගේ ඇවිත් අනේ එකට පිළියමක් කියන්නකො නංගා

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  4 วันที่ผ่านมา +1

      හරි.මං ලොකු අම්මගෙනුත් එයා කරපු පිළියම් ගැන විස්තර අහලා Video එකක් දාන්නම්.❤️

    • @nvthushari6055
      @nvthushari6055 4 วันที่ผ่านมา +1

      @@SanduandMudiVlogs thank you 🥰❤️

  • @saviruranduwa3750
    @saviruranduwa3750 7 วันที่ผ่านมา +1

    😍 oyath athu tikak illan awith hadagnna ikmnta hadenawa owa

  • @PrarthanaMalalarathna
    @PrarthanaMalalarathna 7 วันที่ผ่านมา +1

    ❤️🥰

  • @anuradhawijesinghe5181
    @anuradhawijesinghe5181 5 วันที่ผ่านมา +1

    දිය කූඩලු මල් පැල ගන්න තැනක් කියනවද...ලස්සනයි ඔයා ගෙ වත්ත ..❤❤❤

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  5 วันที่ผ่านมา

      මේ ලොකු අම්මගේ වත්ත.ඔයා කොළඹ පැත්තෙ නම් දියත උයන,පොල්වත්ත පැල තවාන. තව පොඩි පොඩි පැල තවාන් වලත් ඇති ❤️🥰

  • @gowithnimz
    @gowithnimz 7 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @suneethasuneetha1675
    @suneethasuneetha1675 7 วันที่ผ่านมา +2

    නංගී ඇන්තූරියම් වලට දාන පොහොර මොනවද කියලා කියනවද

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  7 วันที่ผ่านมา +1

      ලොකු අම්මාගෙන් හරියටම අහලා කියන්නම්.

    • @suneethasuneetha1675
      @suneethasuneetha1675 6 วันที่ผ่านมา +1

      @@SanduandMudiVlogs අනේ හරි නංගී බලාගෙන ඉන්නවා

    • @Chanu97Dhanu96
      @Chanu97Dhanu96 6 วันที่ผ่านมา +2

      මැද්දෙන් පැන්නා කියලා හිතන්න එපා පොහොර ජාතියක් තියේ මාත් දාන්නේ ඒවා.(ඔස්මකෝට්)කේ./19.,කේ/20. කියලා තියේ. පැල වල කොල එන්න එකක්. අනික මල් එන්න දාන්නේ..

    • @suneethasuneetha1675
      @suneethasuneetha1675 6 วันที่ผ่านมา +1

      @@Chanu97Dhanu96 අනේ ගොඩාක් ස්තූතියි❤️❤️

  • @suneethasuneetha1675
    @suneethasuneetha1675 7 วันที่ผ่านมา +2

    ඔයාගේ ගම කොහෙද නංගී

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  7 วันที่ผ่านมา

      මේ hubbyge ගම මාතර, පට්ටිගල 🥰

  • @nirupaarangalla4171
    @nirupaarangalla4171 5 วันที่ผ่านมา +1

    ඒවා යේ මල් කැකුලු හැලෙන්නෙ ඇයි.

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  5 วันที่ผ่านมา

      අව්ව සැර වුනාමත් කර වෙලා හැලෙනවා නේ.

    • @nirupaarangalla4171
      @nirupaarangalla4171 5 วันที่ผ่านมา

      @@SanduandMudiVlogs එතනට අව්ව නෑ.කරවෙලත් නෙමෙයි හැලෙන්නෙ.මලේ ලස්සන බලන්න බෑ හැලිල යනවා.වැස්සට පුස් හැදිලා ගස් කුනු වෙනවට මොනවද කරන්න ඕනෑ .

  • @UmeshSuraweera
    @UmeshSuraweera 7 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @Manulasadamali
    @Manulasadamali 7 วันที่ผ่านมา +1

    Oya kudalu jathiya ikmanatama marenawane
    Kohohomada awa hada ganne

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  7 วันที่ผ่านมา

      නිකන්ම? මේ පෙන්නපු ඒවා ගෙන්නල්ලනම් ඇවුරුද්දටත් වැඩියි. තද අව්වටත් මැරෙන්න බලනවා.වතුරත් වැඩි වෙන්න දෙන්න එපා.❤️

    • @ManoshikaSubashini
      @ManoshikaSubashini 7 วันที่ผ่านมา +1

      A​@@SanduandMudiVlogs ane ouuu ikmanata maranawa akka .

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  7 วันที่ผ่านมา

      මොකක්හරි අඩු පාඩුවක් වෙන්න ඇති නංගි.මෙහෙම කරලා බලන්න❤️

  • @SweetDonka
    @SweetDonka 2 วันที่ผ่านมา +1

    Foloww your greatt canaaal

  • @Koreanlovers-d3b
    @Koreanlovers-d3b 4 วันที่ผ่านมา +1

    මටත් ටිකක් ගන්න පුලුවන්ද

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  4 วันที่ผ่านมา

      විකුනන්නේ නෑනේ 😐

  • @BulathwalageNimalasiri
    @BulathwalageNimalasiri 5 วันที่ผ่านมา +1

    Lasseni ❤❤

  • @NimeshaMadhushika-in5cs
    @NimeshaMadhushika-in5cs 6 วันที่ผ่านมา +1

    නංගී ඔයා කොහෙද ඉන්නෙ

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  6 วันที่ผ่านมา

      මාතර, පට්ටිගල ❤️

    • @hashinisewwandi1008
      @hashinisewwandi1008 3 วันที่ผ่านมา +1

      @@SanduandMudiVlogsකැටවල ද?

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  2 วันที่ผ่านมา

      නැහැ බෙරලපනාතර.☺️

  • @MadhushaniEkanayaka-f5j
    @MadhushaniEkanayaka-f5j 7 วันที่ผ่านมา +1

    ඔය මල් ගොඩක් අවුවට ඔරොත්තු දෙනවද.

  • @Nelum-lg5pe
    @Nelum-lg5pe 7 วันที่ผ่านมา +1

    Ko ane බඩු gannwa අපිට පෙන්නුවේ ne

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 6 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි මල් ටික❤

  • @ShobhaGalappaththi
    @ShobhaGalappaththi 5 วันที่ผ่านมา +1

    යාරමිලා කැට පොහොර හොදද

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  5 วันที่ผ่านมา

      ඒවා ගැනනම් දන්නේ නෑ.මමනම් දාලම නෑ.🤔