කොහිල කැඳ - Episode 711 - Kohila Kanda

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.ย. 2020
  • #උදෑසනආහාරයට #පහසු #ගුණ #කොහිල #කැඳ
    Official: www.anomaskitchen.com
    Facebook: / anomaskitchen
    Email: anomaskitchen@gmail.com
    Theme Music: Suresh Maliyadde

ความคิดเห็น • 66

  • @badrasenavirathne7580
    @badrasenavirathne7580 16 วันที่ผ่านมา +1

    Thank you❤️

  • @megalink4934
    @megalink4934 3 ปีที่แล้ว +8

    ගොඩක්ම ස්තුති රෙසිපි එකට
    මම හිතන්නේ අපි ලිද ලග කොහිල වල සංකල්පයෙන් මිදිලා පිරිසිදු වතුර සපයමින් කොහිල වලක් හදා ගන්න ඕන මේ විදිහට ගුණාත්මක කෑම සදහා

    • @alexandrasten1735
      @alexandrasten1735 2 วันที่ผ่านมา

      බොහෝ ම ස්තූතීයී නැන්දේ...🎉😊

  • @everhappyworld
    @everhappyworld 2 ปีที่แล้ว +4

    හරිම අහිංසක චරිතයක්

  • @rsmdisna509
    @rsmdisna509 3 ปีที่แล้ว +3

    මමත් හරිම ආසයි kohila කැඳ.👍👍

  • @gayanikotudura8692
    @gayanikotudura8692 3 ปีที่แล้ว +1

    Valuable episode .thank you

  • @sardhagunaratne1277
    @sardhagunaratne1277 3 ปีที่แล้ว +2

    Thanxs Anoma.👌💐👌💐👌💐

  • @asokavithana8286
    @asokavithana8286 3 ปีที่แล้ว +1

    Thank you so much this is some very healthy and it is something new thanks for sharing your recipes to us ❤️🙏💐

  • @jasinthajayakody4618
    @jasinthajayakody4618 3 ปีที่แล้ว +2

    Thank. You anomaa.

  • @Hirovlog
    @Hirovlog 3 ปีที่แล้ว +3

    Wow superb, hamadama wage aluth deyak❤️👌

  • @nimeshawewakumbura7541
    @nimeshawewakumbura7541 3 ปีที่แล้ว +3

    Its super idea. Thanks for the vegetarian recipes 💕😘👏

  • @sithymohideenthambi1961
    @sithymohideenthambi1961 3 ปีที่แล้ว +1

    Really healthy drink thank you

  • @gayahirudias9458
    @gayahirudias9458 3 ปีที่แล้ว +2

    මන් හොය හොය හිටපු වීඩියෝවක්...THNQ...👍👍👍

  • @sameerasameera3315
    @sameerasameera3315 3 ปีที่แล้ว +4

    ගොඩක් වටිනා විඩියෝ එක ස්තුතියි

  • @janithajayakody2761
    @janithajayakody2761 3 ปีที่แล้ว +4

    මම හොය හොයා හිටිය රෙසිපි එකක්, thanks ආන්ටි........

  • @SLorenka
    @SLorenka 3 ปีที่แล้ว +1

    Thank u very much

  • @danushikaabeysinghe2235
    @danushikaabeysinghe2235 3 ปีที่แล้ว +1

    Thank you untie,mava asanipavalath bonava nada

  • @proposalskarunanayake7086
    @proposalskarunanayake7086 4 หลายเดือนก่อน

    ක්‍රමානුකූලව පැහැදිලි කලාට ස්තුතියි ....❤ අනෝමා.

  • @SudithaFernando
    @SudithaFernando 3 ปีที่แล้ว +2

    Mage මහත්තයාගේ අම්මා මට දවසක් හදලා දුන්නා හරිම රසයි .මමත් හදලා බලන්න ඔනි .ස්තුති රෙසිපි එකට

  • @pradeepaliyanage626
    @pradeepaliyanage626 3 ปีที่แล้ว

    අනේ හරිම ෂෝක් මං මේ කැඳ කවදාවත්ම බීල නෑ වෙන කැඳ නං මං නිතරම හදනවා අපරාදේ ඊයේ ලොකු කොහිල අලයක් තිබිලා කන්න බෑ වගේ එ්ක විසි කරා මාත් හදනවා ගොඩක් ස්තුතියි

  • @deadpoolthemalsha3177
    @deadpoolthemalsha3177 3 ปีที่แล้ว

    Thanks. You so much

  • @nilulakmali4604
    @nilulakmali4604 3 ปีที่แล้ว

    Very valuable vedio aunty. Thanks a lot. 😋😋😋❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chefdumigo7482
    @chefdumigo7482 3 ปีที่แล้ว +1

    Beautiful creation from you Mss Anoma
    All the best

  • @gaminiherath.2882
    @gaminiherath.2882 2 ปีที่แล้ว

    Thank you good .

  • @brillianceinsurancebrokers2852
    @brillianceinsurancebrokers2852 3 ปีที่แล้ว +1

    Superb..... Love it.... Pleas post some more healthy food recipes like this..... Thank you.....

  • @rinoonaji8788
    @rinoonaji8788 3 ปีที่แล้ว +1

    Amazing recipe 🤗

  • @deepikamadushani8397
    @deepikamadushani8397 ปีที่แล้ว

    Thank you Aunty🙏

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 3 ปีที่แล้ว

    Thanks for you

  • @charithaabysinghe9530
    @charithaabysinghe9530 3 ปีที่แล้ว +1

    Thanks aunty 😋👍💐❤️

  • @sewwandidisanayeka6691
    @sewwandidisanayeka6691 2 ปีที่แล้ว

    බොහොම ස්තූති ම්ස්.❤️

  • @kumaripathirana7192
    @kumaripathirana7192 3 ปีที่แล้ว +1

    Bohoma sthuti ❤❤❤

  • @rinoshan3155
    @rinoshan3155 3 ปีที่แล้ว +1

    සුබ උදෙසනක්...
    වටිනා වීඩියො එකක්...

  • @dumindarukshan9108
    @dumindarukshan9108 3 ปีที่แล้ว +1

    වාව් නියමයි හදලා බලන්න ඕනේ

  • @asangafernando3344
    @asangafernando3344 9 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතීයි 🌷🌷🌷

  • @badraperera9876
    @badraperera9876 5 หลายเดือนก่อน

    මම හැදුවා..හොදට තිබුනා..ස්තුතියි ඔබතුමියට..😊😊

  • @gamigamini544
    @gamigamini544 2 ปีที่แล้ว

    Thanks anthi ♥️

  • @mihiridissanayaka1258
    @mihiridissanayaka1258 3 ปีที่แล้ว

    Godak rasai mama haduwa thanks

  • @gayaninadeeshaniaththiligo2832
    @gayaninadeeshaniaththiligo2832 3 ปีที่แล้ว +1

    Kenda warga hadana hati thawa kiyala denna..thank u..

  • @sameera9274
    @sameera9274 2 ปีที่แล้ว +2

    කොහිල අලේ තියෙන ගුණම ටික අයින් කරලා බොන්න එපා. කොහිල ටික විතර අරන් බෙන්ඩර් කරලා පෙරන්නේ නැතිව කෙලින්ම දාන්න. මල බද්ධයට අර්ශස් වලට ගොඩක් හොදයි

  • @kamanithilakarathne1250
    @kamanithilakarathne1250 2 ปีที่แล้ว

    Godak thanx oyata

  • @sachithranuwan8272
    @sachithranuwan8272 3 ปีที่แล้ว +1

    Mn wadiya kohila kanna asa ne.eth aunty kada eka hadapu widiya dekkama aniwaryen try karala balanna hithuna..looks yummy!

  • @lakshmiwasala5166
    @lakshmiwasala5166 3 ปีที่แล้ว +1

    👍👍🌹

  • @dineshakrishanthi253
    @dineshakrishanthi253 3 ปีที่แล้ว

    👍👍👍

  • @rajikadasanayake2661
    @rajikadasanayake2661 ปีที่แล้ว

    👍

  • @malaniwijewantha1964
    @malaniwijewantha1964 3 ปีที่แล้ว

    Hi anoma can we make wheat flour cookies with oats flour also and I want to know fish bun mould can make with ATA flour

  • @rpdsiryanirupasinghae6685
    @rpdsiryanirupasinghae6685 ปีที่แล้ว

    ❤❤❤🦋

  • @shriyanicudugama923
    @shriyanicudugama923 ปีที่แล้ว

    I cooked it today and it’s very delicious. All in my family has enjoyed this healthy meal. Thank you Anoma for sharing your wonderful cookery theories with your audience ❤️.

  • @jayanadamayanthi1475
    @jayanadamayanthi1475 3 ปีที่แล้ว +4

    බ්ලෙන්ඩර් එකේ හැදුවාම ඒකෙ තලය වටේ කෙදි එතෙනවා
    ගලවන්න හරි අමාරුයි
    ඒ නිසා වංගෙඩියක් පාවිච්චි කරන්න

  • @MassMass-yb8me
    @MassMass-yb8me 3 ปีที่แล้ว

    Anye miss zOya kohela kada bona kota mage katta kelath enuva. Maath lankave edde Aaaven Zhadala bonava. zhbai dalu dadu dannaha. Ala pamanai Stute Obata maa kuwet seta deepa.

  • @thusharapanditha8501
    @thusharapanditha8501 3 ปีที่แล้ว +4

    ආන්ටි මම් මේ කියන දේ දන්නවත් ඇති. දැන් දැන් Doctorse ල කියන්නෙ කොහිල වගේ දේවලුත් වත්තෙ හදාගෙන කන්න කියල.
    මොකද අපි දන්නවනෙ ඕව හැදෙන්නේ මඩ වගුරු වල.
    ඉතින් දැන් ඒවට එන වතුර කොහෙන් කොහෙන් එනවද කියල අපි දන්නෙත් නෑ. සරලවම අපි අපේ ගෙදර wash room 1 ගත්තොත් කෙමිකල්ස් කොච්චරක්ද?
    ඉතින් Specialy . ආන්ටිල කොලඹින් ඕව ගනිද්දී පරිස්සම් වෙන්න.

  • @vajeeehabaraduwa
    @vajeeehabaraduwa 10 หลายเดือนก่อน

    Udasana aharayata nusudusuda

  • @fkt3915
    @fkt3915 3 ปีที่แล้ว +3

    Plz aunty mak eclairs ... I am waiting from 2 yers ... plz mam can u make it

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 3 ปีที่แล้ว

    Waw.niyamai

  • @asanthisilva1073
    @asanthisilva1073 3 ปีที่แล้ว

    සුපිරි ඇන්ටි කොහිල වල ඇකිලිචිච ඒවා දිගහැරලා බලන්න ඔන නෙ ඒවායේ අස්සෙ පොඩි සත්තු එහෙම ඉන්නව රෝල් උන කොල හොදටම දිගහැරලා කපන්නට ඔන නෙ තැන්කියුවි ඔබට පිං

  • @subodhaniprasangika1771
    @subodhaniprasangika1771 3 ปีที่แล้ว

    👩‍🍳

  • @rinoshan3155
    @rinoshan3155 3 ปีที่แล้ว +7

    අපෙ අම්මි නම් කියනවා කොහිල අතෙ මිරිකෙරන විට අත කසනවා කියලා. එ දෙ මට ව්ඩියො එක බලද්දී මටක් උනා. එ වෙලාවෙදී ඔයාත් එ ගෙන කිව්වා.🤣

  • @geethakumarasinghe6228
    @geethakumarasinghe6228 3 ปีที่แล้ว

    Mi

  • @asithafernando6283
    @asithafernando6283 3 ปีที่แล้ว

    Sudu lunu thalala nemine aunty danne

  • @neviltec4687
    @neviltec4687 3 ปีที่แล้ว +8

    මෙ සම්පූර්ණ වැරදි වැඩක් කරන්නෙ..කොහිල අලයෙ සුවිශේෂ ගුනය වන බයෝ ෆයිබර් ඉවත් කර කැඳ හදනවාට වඩා හොදයි නිකම්ම හාල් විතරක් දාල හදන එක...මෙ අය පෝශනවේදය ගැන නොදැනුවත්ව කරන මෝඩ වීඩියෝ ..කරුනාකර මෙවැනි මෝඩ ක්‍රම ප්‍රචාරය නොකර දන්න දෙයක් කරන්න..

    • @thuglife-kk7od
      @thuglife-kk7od ปีที่แล้ว +6

      ඉතින් කොහිල කරි හැමදාම කනවට වඩා ඉදල හිටල කැදක් හැදුවම මොකද වෙන්නෙ .ඔයා නිකන් අනෝම ඇන්ටි ජාතික අපරාදයක් කලා වගේනෙ කතා කර්න්නෙ

  • @chandrikadewasurendra1568
    @chandrikadewasurendra1568 3 ปีที่แล้ว

    👍👍👍