Mathara Mahinda Himi - 2024 07 07 / Nethfm Bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ค. 2024
  • බුද්ධ භාෂිතයට අනුවම කිසිදු විකෘතියකින් තොරව ත්‍රිපිටකයට අනුවම ධර්මය දේශනා කරන පූජය මාතර මහින්ද හිමියන් ගේ ධර්ම දේශනාවක් සඳහා දායකත්වය ලබා දෙන්නට ඔබත් කැමති නම් 07777 252 14 අංකය අමතා විස්තර දැනගන්න​

ความคิดเห็น • 18

  • @shitashit5523
    @shitashit5523 24 วันที่ผ่านมา +1

    🙏 සාදු 🙏 සාදු 🙏 සාදු ධර්ම දේශනාව පහදලා අවබෝධ කර දෙන පින්වත් අපේ සුවාමින්වහන්සේට බොහොම කුසල් රැස් වෙිවා මෙි පින් පින්වත් සුවාමින්වහන්සේට අනුමෝදන් වෙත්වා දායකත්වය දැරැ සැමදෙනාටම මෙි පින් අනුමෝදන් වෙත්වා නෙත්fm සියලු දෙනාට මෙි පින් අනුමෝදන් වෙත්වා මමද සතුටු සිතින් මෙි ධර්ම දේශනාව අසා මෙි පින් අනුමෝදන් වෙමි අනුමෝදන් වෙත්වා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු

  • @ydududyd3000
    @ydududyd3000 24 วันที่ผ่านมา

    සාදු🙏සාදු🙏සාදු🙏තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට උතුම් නිර්වානයම🙏අවබෝද කරගැනීමට මේ පින් හේතු වේවා🙏🌸🌷 සාදු🙏සාදු🙏සාදු🙏 මාගේ නමස්කාර ය වේවා🙏🌸🌷

  • @bandusirigunasekara6090
    @bandusirigunasekara6090 5 วันที่ผ่านมา

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ නිදුක් නීරොගි සුවය දීර්ඝායුෂ ලැබේවා . සාදු සාදු සාදු ........

  • @srimamangalika9684
    @srimamangalika9684 20 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමින්වහන්සේට 🙏🙏🙏
    ස්තුතියි නෙත් ෆ්එම් කාර්‍යය මංඩලයට

  • @manelhenake9522
    @manelhenake9522 23 วันที่ผ่านมา

    සාධු 🙏🏻 සාධු 🙏🏻 සාධු 🙏🏻 පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @nimalshantha340
    @nimalshantha340 24 วันที่ผ่านมา

    sadu.sadu.sadu.gawrawaniya
    pinwah.suwamin.wahansee
    niduk.nirogi.suwa.dirgausa.lebewa
    theruwan.saranai.namobuddaya
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @donakusuma2536
    @donakusuma2536 24 วันที่ผ่านมา

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏

  • @AriyadammaSunethrasillmaniyo
    @AriyadammaSunethrasillmaniyo 18 วันที่ผ่านมา

    ඔබ වහන්සේට .බුද්ධිය thibta kathapuggatha.na hethupala dahama desana karann.. anisa viriya vadanna chathura rakka vanna.සතර කමට han a.vita.samuda.yanirodakaranna.dasasagga.භාවිතා .bahulikatha.karanna.himiyani

  • @ireshadilrukshi7867
    @ireshadilrukshi7867 18 วันที่ผ่านมา +2

    බණ යන වෙලාවෙලාවට එක එක ඇඩ් දාන්න එපා හිත එක ලස් කරගෙන බණ අහන්න හදන කෙනෙකුට එක බාදාවක් හිත විසිරෙනවනෙ පින් කරන ගමන් පව් පුරව ගන්න එපා ඇඩ් දාන්න වෙන ඒවට බණ යනකොට බණ ට්ක විතරක් දාන්න

  • @primalataalawttegama7020
    @primalataalawttegama7020 24 วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @nuwanseelawansha4594
    @nuwanseelawansha4594 18 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @bandusirigunasekara6090
    @bandusirigunasekara6090 5 วันที่ผ่านมา

    ආපු තැනක් යන තැනක් නොදන්න . කූඩා කල අවු 5 කට එහා දේවල් මතකත් නැති . ඊටත් පසු ⁣බොහො දේ අමතක අසරන අපිට භාග්‍යයවතුන් වහන්සේ හැර වෙන කෙනෙක් පිහිටට නැහැ. උතුම් භාග්‍යයවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @sureshmadushanka8478
    @sureshmadushanka8478 19 ชั่วโมงที่ผ่านมา

    Ape Hamuduruwonva dharama deshanavakata sambanda karaganne kohomada

  • @nuwanseelawansha4594
    @nuwanseelawansha4594 18 วันที่ผ่านมา

    අනේ මැදින් ඇඩ් දාන්න එපා🙏

  • @shitashit5523
    @shitashit5523 24 วันที่ผ่านมา

    🙏 සාදු 🙏 සාදු 🙏 සාදු ධර්ම දේශනාව පහදලා අවබෝධ කර දෙන පින්වත් අපේ සුවාමින්වහන්සේට බොහොම කුසල් රැස් වෙිවා මෙි පින් පින්වත් සුවාමින්වහන්සේට අනුමෝදන් වෙත්වා දායකත්වය දැරැ සැමදෙනාටම මෙි පින් අනුමෝදන් වෙත්වා නෙත්fm සියලු දෙනාට මෙි පින් අනුමෝදන් වෙත්වා මමද සතුටු සිතින් මෙි ධර්ම දේශනාව අසා මෙි පින් අනුමෝදන් වෙමි අනුමෝදන් වෙත්වා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු

  • @shitashit5523
    @shitashit5523 24 วันที่ผ่านมา

    🙏 සාදු 🙏 සාදු 🙏 සාදු ධර්ම දේශනාව පහදලා අවබෝධ කර දෙන පින්වත් අපේ සුවාමින්වහන්සේට බොහොම කුසල් රැස් වෙිවා මෙි පින් පින්වත් සුවාමින්වහන්සේට අනුමෝදන් වෙත්වා දායකත්වය දැරැ සැමදෙනාටම මෙි පින් අනුමෝදන් වෙත්වා නෙත්fm සියලු දෙනාට මෙි පින් අනුමෝදන් වෙත්වා මමද සතුටු සිතින් මෙි ධර්ම දේශනාව අසා මෙි පින් අනුමෝදන් වෙමි අනුමෝදන් වෙත්වා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු

  • @shitashit5523
    @shitashit5523 24 วันที่ผ่านมา

    🙏 සාදු 🙏 සාදු 🙏 සාදු ධර්ම දේශනාව පහදලා අවබෝධ කර දෙන පින්වත් අපේ සුවාමින්වහන්සේට බොහොම කුසල් රැස් වෙිවා මෙි පින් පින්වත් සුවාමින්වහන්සේට අනුමෝදන් වෙත්වා දායකත්වය දැරැ සැමදෙනාටම මෙි පින් අනුමෝදන් වෙත්වා නෙත්fm සියලු දෙනාට මෙි පින් අනුමෝදන් වෙත්වා මමද සතුටු සිතින් මෙි ධර්ම දේශනාව අසා මෙි පින් අනුමෝදන් වෙමි අනුමෝදන් වෙත්වා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 11:06