Mathara Mahinda Himi - 2023 09 03 Dharmadakshina

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.ย. 2023
  • නෙත් FM නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට,
    0777 725 214 අංකයෙන් අමතන්න
    දිනපතා නෙත් FM රේඩි‍යෝවේ විකාශය වන ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට මෙම නාලිකාව Subscribe කරන්න
    / @nethfmbana

ความคิดเห็น • 19

  • @shitashit5523
    @shitashit5523 8 หลายเดือนก่อน +1

    🙏 සාදු 🙏 සාදු 🙏 සාදු තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට උතුම් වු නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය පින්වත් සුවාමින්වහන්සේට ලැබේවා 🙏🙏🙏

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage9418 7 หลายเดือนก่อน +1

    සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @user-ux5xv6xw5i
    @user-ux5xv6xw5i 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු අපට දහම් අවබෝධය ලබා දුන් ඔබවහන්සේ ට උතුම් නිවන් අවබෝධ වේවා 🙏🙏🙏

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 9 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු බුදු සරනයි අපේ හාමුදුරුවනේ දීර්ඝයූශ ලබේවා ඔබවහන්සේට🙏🙏🙏🙏

  • @DharmasiriUpananda-cd2uy
    @DharmasiriUpananda-cd2uy 10 หลายเดือนก่อน +2

    නමෝ බුද්බාය .සාදූ .සාදූ .සාදූ

  • @gaminigamage696
    @gaminigamage696 10 หลายเดือนก่อน +2

    sadu sadhu sadu budusaranai 🙏🙏🙏

  • @janamusic5511
    @janamusic5511 10 หลายเดือนก่อน +4

    🙏🙏🙏 ....ඔබ වහන්සේ බණ වලට සවන් දීමෙන් නොදන්නා කරුණු රාශියක් දැනගන්න ට හැකිවෙනවා... සාදු සාදු සාදු...,

  • @malnimalni3284
    @malnimalni3284 10 หลายเดือนก่อน +2

    Pin wath swamin wahansa...
    Oba wahanseta nirogi suwa labewa..
    Theruwan saranai..oba wahanseta..
    Sadu..sadu..saduu..!

  • @donakusuma2536
    @donakusuma2536 7 หลายเดือนก่อน +1

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏

  • @SampathRathnayake-yv9lr
    @SampathRathnayake-yv9lr 7 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට ගොඩක් පින්සිද්ද වෙනවා. සාදු, සාදු, සාදු, 🙏🙏🙏, 🌹🌹🌹.

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 9 หลายเดือนก่อน +2

    ස්වාමීන්වහන්ස ,
    ඔබවහන්සේගේ මේ දේශනාව ඇසිය යුත්තන්ට ඇසේවා
    ඉතාම හොද පැහැදිලි කිරීමක් . අපිටත් මේ ගැන කතා කරන්න උත්තර ලැබුනා. පින්සිදු වේවා ස්වාමීන්වහන්ස .
    තෙරුවන් සරණයි !!!

  • @buddikasadharuwanbuddika7267
    @buddikasadharuwanbuddika7267 9 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏

  • @nishanthakumara4412
    @nishanthakumara4412 8 หลายเดือนก่อน +1

    Saadu saadu saadu . Budusaranai ..

  • @magladiesladies9052
    @magladiesladies9052 6 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @sasikabandara5254
    @sasikabandara5254 10 หลายเดือนก่อน +2

    සාධු ...සාධු ...සාධු ...!!!!

  • @danuskasamaranayaka6737
    @danuskasamaranayaka6737 8 หลายเดือนก่อน +2

    එහෙමයි අපේ ස්වාමීනි..
    අපිත් නොබෝ දිනකින් අපි කරන්න සූදානම් වන සඝපිරිතෙත් අපි සෙනගට දානය දෙන්න රාත්‍රී පිරිතෙන් පසු උදෑසන හීල් දානයෙන් හා දහවල් බුදුන් ප්‍රමුක ස්වාමීන්වහන්සේලාගේ නිවසේ දානයෙන් පසුවයි සෙනගට දානය දෙන්නෙ. මොකද බුදුන් ප්‍රමුක මහසග රත්නයට නොයිදුල් දානය ආනිසංස බව අපේ අව්බෝදයයි.. ඉස්සරත් මිනිසුන් දන් දුන්නෙ එසේයි. නමුත් මෑතකදි රැල්ලක් ඇවිත් සගුන් ගෙයි පිරිත් කියද්දි එලියෙ මිනිසුන් කෑම කා යෑම. මොනතරම් මෝඩ දුෂ්ෂීල පුරුද්දක්ද ඒ. පිරිත් අහන්න එන අයට අපි එලිවෙනතෙක් තේ කෝපි සුලු කැවිලි පිරිනමනවා.
    කවුරුත් කරන්නම් වාරෙ පින්කරන්න ගිහින් අපා නියම ආනිසංස නැතිකරගන්නවාට වඩා කරන පින හරියට කිරීම අපේ සූදානමයි. ..🙏🙏🙏

  • @kumaragamadevika9534
    @kumaragamadevika9534 5 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු

  • @ewkchandrarathna
    @ewkchandrarathna 19 วันที่ผ่านมา

    අපේ හාමුදුරවන්ට ⁣ෙගාඩාක් පිං...................🎉......
    🎉🎉..........🎉

  • @user-fp8nj9bk7g
    @user-fp8nj9bk7g 3 หลายเดือนก่อน +1

    Itha.wattinama.desanawak.sadhu.sadhu.sadhu.🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷