Mathra Mahinda Himi - 2024 06 23 / Nethfm Bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 มิ.ย. 2024
  • බුද්ධ භාෂිතයට අනුවම කිසිදු විකෘතියකින් තොරව ත්‍රිපිටකයට අනුවම ධර්මය දේශනා කරන පූජය මාතර මහින්ද හිමියන් ගේ ධර්ම දේශනාවක් සඳහා දායකත්වය ලබා දෙන්නට ඔබත් කැමති නම් 07777 252 14 අංකය අමතා විස්තර දැනගන්න​

ความคิดเห็น • 11

  • @shitashit5523
    @shitashit5523 17 วันที่ผ่านมา

    🙏 සාදු 🙏 සාදු 🙏 සාදු තෙරුවන් සරණයි අපේ පින්වත් සුවාමින්වහන්සේට ඔබ වහන්සේට උතුම් වු ධර්මය අවබෝධ වෙිවා නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ වෙිවා මාගේ නමස්කාරය වෙිවා 🙏 🙏 🙏

  • @ydududyd3000
    @ydududyd3000 17 วันที่ผ่านมา

    සාදු🙏සාදු🙏සාදු🙏තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාර ය වේවා🙏🌸🌷

  • @jayanthieranasinghe719
    @jayanthieranasinghe719 18 วันที่ผ่านมา

    පින්වත් ස්වාමීන් වහන්සේ දේශනා කළ උතුම් ධර්මය ජිවිතයට එකතු කරන්නට ලැබීම භාග්‍යකි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා තෙරුවන් සරණයි සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @dammidammi7312
    @dammidammi7312 17 วันที่ผ่านมา

    🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට

  • @srimamangalika9684
    @srimamangalika9684 12 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @user-ux5xv6xw5i
    @user-ux5xv6xw5i 17 วันที่ผ่านมา

    සා දු සාදු සාදු සමාජ යට ඉතාමත් වටිනා දහම් කරුණු රැසක් පෙන්වා දුන් පූජනීය වන්දනීය පින්වත් ස්වාමින් වහන්සේට උතුම් වූ තෙරුවන් සරණයි

  • @PSK-Roma-16
    @PSK-Roma-16 14 วันที่ผ่านมา

    බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා කල්‍යාණ මිත්‍ර අති උතුම් ස්වාමීන් වහන්සේටද නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සියලු ලෝක සත්වයෝ සුවපත් වේවා තෙරුවන් සරණයි

  • @nandawathee4174
    @nandawathee4174 13 วันที่ผ่านมา

    උතුම් සම්බුදු බලයෙන්ද 🙏
    පසේ බුදු ගුණ බලයෙන්ද 🙏
    රහතුන්ගේ තේජසින් ද. 🙏
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
    පින්වත් ඔබ වහාන්සේ ගේ, 🙏
    සියලුම යහපත් අරමුණ ඔබ වහන්සේ සිතනා අයුරින්ම ඉෂ්ට සිද්ධ වේවා! 🙏
    පින්වත් ඔබ වහන්සේ, 🙏
    නිදුක් වෙත්වා ! නීරෝගී ⁣වෙත්වා ! සුවපත් වෙත්වා! දීර්ඝායු සම්පත් ලබත්වා!
    තුනුරුවනේ අනන්ත ආශිර්වාදයත් දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණත් සැලසේවා! 💐🙏

  • @user-ks2ri6hx6x
    @user-ks2ri6hx6x 17 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @donakusuma2536
    @donakusuma2536 17 วันที่ผ่านมา

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏

  • @rohiniamarashenhe1583
    @rohiniamarashenhe1583 14 วันที่ผ่านมา

    🙏🙏🙏APE HAMUDURUWANE OBAWHANSE NIDUKNIROGI DIRGAYUSA LABATHWA 🙏🙏🙏