සැමන් - ටින් මාලු හදද්දී වතුර එක විසි කරන්න එපා..හේතුව ඇහුවොත් පුදුම වෙයි | Tempered Mackerel Recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024

ความคิดเห็น • 389

  • @Bandifull
    @Bandifull  2 ปีที่แล้ว +47

    අමුද්‍රව්‍ය
    ලොකු ටින්මාලු ටින් එකක්
    බී ලූනු ගෙඩි 4ක්
    කරදමුන්ගු 4ක්
    කරාබු නැටි 2ක්
    කුරුදු කෑල්ලක්
    කෑලි මිරිස් තේ හැදි 1.1/2
    ලුනු
    ගම්මිරිස් තේ හැදි 2
    කරපින්චා
    රම්පා
    තෙල් මේස හැදි 2ක්
    Canned Fish 1
    Onion 4
    Cardamom 4
    Cloves 2
    1 Cinnamon stick
    Curry leaves \
    Pandan leaves
    Chili flakes 1.1/2 tsp
    Salt
    Pepper 2 tsp
    Green chilies
    2 tbsp of oil

    • @dineshaniroshani9965
      @dineshaniroshani9965 2 ปีที่แล้ว +3

      ගොරකා කෑල්ලක් ආවා නන් මරු / මං නන් චූටි තක්කාලි කෑල්ලක් දානවා ✌️😍

    • @navindrahansineekariyawasa3982
      @navindrahansineekariyawasa3982 ปีที่แล้ว

      ⁷u⁷ùù7,i8iiujjjjh

    • @madushika8842
      @madushika8842 3 หลายเดือนก่อน

      ඇබුල් දාන්න ඕනෙ නැද්ද

  • @bhagyagurusingha574
    @bhagyagurusingha574 2 ปีที่แล้ว +87

    අපි නම් අනිවාර්යයෙන්ම සැමන් එක හදනකොට සැමන් වතුර දානවමයි.එතකොට රසයි ගොඩක් ❤️

  • @Bandifull
    @Bandifull  2 ปีที่แล้ว +92

    මගේ අම්මත් ටින් මාලු හදද්දී කවමදාවත් ඒකේ වතුර එක දාන්නේ නෑ ගොඩක් වෙලාවට ගෙදර ඉන්න බල්ලාට තමා ඒක හම්බෙන්නේ. ඔයාලගෙත් එහෙමද? 😂

  • @sampathk1212
    @sampathk1212 2 ปีที่แล้ว +62

    ලොකු ටින් මාලු එකක් ගන්නව කියන්නෙ මේ කාලෙ කාර් එකක් ගන්නව වගේ වැඩක් අපෙ හාන්දුරුවනේ 😅

  • @devithennakoon4576
    @devithennakoon4576 2 ปีที่แล้ว +120

    අදයි දැනගත්තේ අක්කා මෙච්චර දෙයක්. ❤😍
    සැමන් වතුර හැමදාම හම්බවෙන්නේ අපේ ගෙදර පූසට 🤣🤣🤣🤣

  • @sarasiudara
    @sarasiudara 2 ปีที่แล้ว +29

    ඉස්සර අපේ අම්මත් ඔහොම තමා හදන්නේ...ඒ පුරුද්ද ට මමත් හදනවා...ඕක රසයි ඇත්තටම

  • @loveyourself6450
    @loveyourself6450 2 ปีที่แล้ว +11

    රසට ඇති tnk u අක්කියෝ. පොලොස් එක හදන විදියක් කියල දෙන්න. ආදරෙයි ❤️❤️

  • @yepitzmefrocelking8198
    @yepitzmefrocelking8198 2 ปีที่แล้ว +30

    පැහැදිලිව කියලා දෙනවා.thank you නංගී.

  • @btsarmygirl9613
    @btsarmygirl9613 2 ปีที่แล้ว +6

    අනේ thanks akki ඔයා අපිට මේ දේවල් ගැන කියා දෙනවට මමත් අම්මට කියන්නම් සැමන් වතුර විසි කරන්න එපා කියලා ඔයා උයන විදිහට උයන්න අම්මට කියනව ඔයා හදන විදිහ රස ඇති 😁

  • @nilusharehani4942
    @nilusharehani4942 2 ปีที่แล้ว +3

    , ඇත්තටම ගොඩක් ස්තුතියි මම සැමන් හදදී වතුර විසි කරනවා මීට පසු විසි නොකර හදන්නම් පරිස්සමෙන් ඉන්න

  • @suvinism9253
    @suvinism9253 2 ปีที่แล้ว +16

    👌👌👌👌👌👌
    මාත් හදන්නෙ ඔයවගේ නමුත් මං තක්කාලි 🍅 දානවා.
    පොළොස් රෙසිපි එකයි, සැලඩ් රෙසිපි එකයි ඉක්මනින් ඕනේ 😊
    All the best 🤝

    • @isso586
      @isso586 10 หลายเดือนก่อน

      වමනෙ රෙසිපි එක ඕනෙද😂

  • @dinithiweerasekara8605
    @dinithiweerasekara8605 ปีที่แล้ว +2

    අපේ තාත්තා හදනවා ලූනුයි අලයි දාලා සැමන් එක 😋 ඒකයි බතුයි විතරක් කන්න පුළුවන් 😋 හරිම රසයි 😋

  • @dewmikeshani2740
    @dewmikeshani2740 2 ปีที่แล้ว +27

    අම්මොහ් බත් එක දැක්කම කටට කෙල ඉනුවා 😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋💜️💜️💜️💜️

  • @Dani-lj6bv
    @Dani-lj6bv 2 ปีที่แล้ว +16

    අක්කා 50 න් මැරෙන්න තියන එක 25 න්ම චක බාලස්ට් කරන්න හදන්නෙ

  • @tharushathathsara888
    @tharushathathsara888 2 ปีที่แล้ว +5

    Mn කැමතිම අක්කි ඔයා කතා කරන විදියට oyage kata hadath godak lassanaii😘😍❤️

  • @manujadeemantha5795
    @manujadeemantha5795 2 ปีที่แล้ว +5

    අපිත් උයද්දි අනිවාර්යයෙන් දානවා සැමන් වතුර එක රසයි ගොඩක්....

  • @genesispallie8767
    @genesispallie8767 2 ปีที่แล้ว +23

    සැමන් වතුරෙන් මෙච්චර දෙයක් කරන්න පුලුවන් ද මම දන්නේත් නෑ ඔයාට ස්තූතියි අක්කේ මේ ගැන කියා දුන්නාට Thank you ආදරෙයි හැමදාම ❤❤❤🙏🙏🙏😋😋😋

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +5

      😊😍❤️

  • @lahirutharumudu2126
    @lahirutharumudu2126 2 ปีที่แล้ว +8

    අපේ ගෙදරත් ඔහොම හදනව පට්ට රසයි😊

  • @hasanthirajapaksha3625
    @hasanthirajapaksha3625 2 ปีที่แล้ว +4

    දෙහි යුෂ ටිකකුත් එකතු කළොත් තවත් රසයි, ගුණයි...

  • @pinky1903
    @pinky1903 2 ปีที่แล้ว +2

    ඔහොම පොලොස් හැදුවාම ඇත්තටම රහයි අක්කියෝ. අපිත් හදන්නේ පොලොස් ඔහොම ඇත්තටම ගොඩාක් රසයි🥰♥️❤️

    • @lalithaamirthalingam5529
      @lalithaamirthalingam5529 ปีที่แล้ว

      When u publish receipes pls mention in English also so that all wl understand tku

  • @Mechanical_Engineering-962.
    @Mechanical_Engineering-962. 2 ปีที่แล้ว +104

    අපේ පූසාට තමයි හම්බෙන්නේ වතුර ටික 😂😂😂😂😂😂

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +8

      🤣🤣🤣

    • @shaminiramanayake5427
      @shaminiramanayake5427 2 ปีที่แล้ว

      ඒක ඇත්ත 😂

    • @lakshmiNiroshani7591
      @lakshmiNiroshani7591 2 ปีที่แล้ว +2

      👍😀😂😂

    • @rivithranhinda9738
      @rivithranhinda9738 2 ปีที่แล้ว +1

      සිරා ඕයි 😹😹👌

    • @rivithranhinda9738
      @rivithranhinda9738 2 ปีที่แล้ว +4

      ඔයාට පූසියෙක්ද ඉන්නේ 😹😹මට නම් රන්දික කෙනෙක් ඉන්නේ

  • @nipunithennakoon8118
    @nipunithennakoon8118 2 ปีที่แล้ว +16

    අපේ දිහා නම් පූසො 6 දෙනෙක් ඉන්නව ඉතිං කොහොමත් එයාලට වතුර දෙන්නම වෙනව ..ටින් එක අරිද්දිම වටවෙනව කට්ටිය හෙන ආසාවෙන් ඒක බොන්න ...🐱

    • @devikasubashini9470
      @devikasubashini9470 2 ปีที่แล้ว +1

      Ape gedarath wenne oya tikamai. Bath tikak dala dunnama kanawa ethi wenna

  • @maheshika2002
    @maheshika2002 2 ปีที่แล้ว +41

    පොලොස් එකයි එළවළු සලාදෙයි හදන හැටි කියන්නකෝ අක්කි 😍

    • @thespylezCC
      @thespylezCC 2 ปีที่แล้ว +1

      ඒක රස පාටයි නේ 😍

  • @shiwanthikadilna2103
    @shiwanthikadilna2103 2 ปีที่แล้ว +6

    Woow kaama පිඟානේ ලස්සන.. 👍ගොඩක් රස ඇති නේද? Salad එකයි පොලොස් එකයි හදන්න ඉක්මනින් කියලා දෙනවද නංගී.. M😍😍

  • @user-yr5vs8ee6s
    @user-yr5vs8ee6s 2 ปีที่แล้ว +1

    අක්කේ මාත් විවිධ ක්‍රමවලට සැමන් හදනවා, මේ විදියට සැමන් හදලා බලන්නම්කෝ රස කොහොමද කියල. ගොඩක් ස්තුතියි අක්කේ

  • @shalikaliyanaarachchi7927
    @shalikaliyanaarachchi7927 2 ปีที่แล้ว +2

    ඇයි කහ දැම්මෙ නැත්තෙ..හරිම ලස්සන පාටක් එනවනි එතකොට😋😋😍😍😍

  • @tsewwandee1418
    @tsewwandee1418 2 ปีที่แล้ว

    මම නම් හැදුවා මරුවට අවා 👌 අනිත් අයත් මෙ අක්කිගෙ video බලන්න
    මෙක මගෙ ඉල්ලීමක් ඔයානම් මරු අක්කි

  • @malshanikumari1874
    @malshanikumari1874 2 ปีที่แล้ว +12

    සැමන් හදන්නෙ අධික උෂ්ණත්වයට රත් කරල නෙමේ. අධික පීඩනයට ලක් කරල. ඒකයි කටු දිරල වගේ තියෙන්නෙ. ඒක නිසා කෑවට අගුණක් නෑ

    • @daw123andsg
      @daw123andsg 2 ปีที่แล้ว +1

      අධික උෂ්ණත්වයකට රත් කරලා තම්බලා ගන්නෙ 🙂💞 පීඩනයකට ලක් කරලා තමා ටින් කරන්නෙ...

  • @malindanayanajith9718
    @malindanayanajith9718 2 ปีที่แล้ว +2

    Ape ammanam wathura ekath ekkama hadannne marama rasai 😋😋😋

  • @user-co3vv6zj3i
    @user-co3vv6zj3i หลายเดือนก่อน

    Mama Saman hadana vita tin aeke wathura aekathu karanawa harima rasai👌👌👌👌👌👌

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      😊❤️

  • @rumeshmalinda7417
    @rumeshmalinda7417 ปีที่แล้ว +3

    අක්කා පැහැදිලිව කියලා දෙනවා. ඔයාගේ රෙසිපි නම් වටිනවා අක්කේ.

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว

    💖💖💖💖🌹🌹🌹හම්ම් රසපාටයි හදලම බලමු අපරාදෙ මෙච්චරකල් සැමන්වතුර අහක දැම්මා බොහොම ස්තුතියි

  • @lasanthapriyadarshana..9828
    @lasanthapriyadarshana..9828 2 ปีที่แล้ว +10

    අරක්කු බොන්න බයට් එක හදනකොට එකෙක් කිව්ව සැමන් වතුර දාන්න එපා ඇගැට හොද නෑ කෙමිකල් තියෙන්නෙ කියල 😂 එතනින් එහාට ඌට බීපුව වෙරි වුනෙත් නෑ 🙈🙈

  • @siemens6429
    @siemens6429 2 ปีที่แล้ว +16

    කෑම ප්ලේට් එක දැක්කම කටට කෙලත් උනනවා 😍

  • @Techno275-d7v
    @Techno275-d7v 2 ปีที่แล้ว +2

    akki salad ekai parippu ekai hadana vidiha kiyala dennako

  • @ruweenadeepani571
    @ruweenadeepani571 2 ปีที่แล้ว

    Thank u nangi harima hondata kiyadenawa godak pehedili karanawa thanks dear

  • @anjalivijayange392
    @anjalivijayange392 2 ปีที่แล้ว

    හරි රසවත් විදියට කීයලා දෙනවා., ස්තුතියි ඔබට

  • @nameee3036
    @nameee3036 2 ปีที่แล้ว +2

    Akki parippu curry eka hadana vidihath kiyala denna

  • @hasanthimadushani9622
    @hasanthimadushani9622 2 ปีที่แล้ว +1

    කැමඑකනමි හරි අපූරුයි දැක්කම කටට කෙලඋනනව ඉස්තුතියි.ඔයාට බුදු සර නයි👍🐤🐤

  • @sarasizara8036
    @sarasizara8036 2 ปีที่แล้ว +2

    සැමන් වතුර බොන්චි වලට දාන්න එතකොටත් රසයි.

  • @Madaramadushini6908
    @Madaramadushini6908 2 ปีที่แล้ว +26

    අපෙ ගෙදර නන් කොහොමත් සැමන් වතුර එක දානවා 😁✌️

  • @nithyanithya5991
    @nithyanithya5991 2 ปีที่แล้ว +1

    Oya hadapu seman eke namath pennuwanam hari watinawa. A tin eke malu harima aluth wathurath hondatama thiyanawa.

  • @k.kavindya7710
    @k.kavindya7710 2 ปีที่แล้ว +10

    අනේ අර පොලොස් එක ඉක්මනටම ඕනි 🥺❤️

    • @vishwakamma9142
      @vishwakamma9142 2 ปีที่แล้ว

      පොලොස්ගැන කියලා දෙන්න පිං තියෙනවා.මිනිස්සු ලෙඩවෙන මලකුනු ගැන වීඩියෝ දාලා පව් පිරෙයි ඕන අපි දන්නේ නෑ

  • @wdd8741
    @wdd8741 2 ปีที่แล้ว +11

    අපේ බව්ව උද්ගෝශනේ කරයිද දන් නෑ

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      🤣🤣🤣

  • @rizwanramis2525
    @rizwanramis2525 2 ปีที่แล้ว +4

    Thank u for this informative video akki 😊👍

  • @lakshithaprabod9844
    @lakshithaprabod9844 2 ปีที่แล้ว +1

    අපේ අම්මා හදන්නෙ මේ විදියට තමයි හරිම රසයි

  • @user-jm6ux3kq5p
    @user-jm6ux3kq5p 2 ปีที่แล้ว +1

    Mama nam hamadama danawa. Ape mahaththaya dehi dala bonawa. Rasay sup wage ehema bonakota

  • @apsara5191
    @apsara5191 2 ปีที่แล้ว +3

    පොළොස් එකේ recipe එක ඉක්මනින් දෙන්න අක්කි❤️

  • @shiromiliyanage4013
    @shiromiliyanage4013 2 ปีที่แล้ว

    ape amma issara saman wathura dala hadanawa.ame puduma rasak.ape gedarata ena aya asawen kanawa.ammage nadayo adatath e saman hodda mathakkaranawa.eth passe kaleka kathawak giyane saman wathura sarireta ahithakarai kiyala.kondu ata pelata hodana kiyala api ahuwe.itapasse amma dawe na.amma uyanna hapana nisa passeth rasata haduwa.eth meka danagatteka niyamai.tnx akkiyo

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +4

    ඒ කෑම එක..😍😋 අනේ නංගි ඉකමනින් ඕනේ පොළොස් , සලාද රෙසිපි..මන් පොළොස් වලට හරි පෙරේතයි..🤭

  • @ASH-ss6yg
    @ASH-ss6yg 2 ปีที่แล้ว

    අනේ පොලොස් රෙසිපි එක දෙන්නකො නංගා. රයිස් කුකර් එකේ හදාගන්නත් කියලා දෙන්න.ස්තූතියි ඔයාට!!!
    මම ගොඩක් ඔයාගේ රෙසිපි හදලා තියෙනවා.හරිම රසයි.

  • @malithshanilka4174
    @malithshanilka4174 2 ปีที่แล้ว +10

    ඔයා දන්නවද එනසාල් ඇට පහට රුපියල් 200ක් වියදම් උනා සැමන් ටින් එක් 250යි 🙊

  • @vishwanisandatharaka9238
    @vishwanisandatharaka9238 2 ปีที่แล้ว +2

    අක්කි ඒ සලාදය හදන්නත් කියලා දෙන්න.

  • @hansi3012
    @hansi3012 2 ปีที่แล้ว

    Parippu saman wathuren thambala miti kiri daala heduwamath gdk rasai😊

  • @champikapriyadarshani8376
    @champikapriyadarshani8376 2 ปีที่แล้ว +2

    Mn nam සැමන් ගෙදරදිමයි හදන්නෙ.. pressure cooker එකෙ හදන්නේ..

  • @Noneme-qt4ub
    @Noneme-qt4ub 2 ปีที่แล้ว +2

    Grade akki try karannam❤

  • @Kithmani_Deniyawatta
    @Kithmani_Deniyawatta 2 ปีที่แล้ว +2

    ඉස්සර ඉදන්ම අපෙ අම්මා ඔහොම තමා හැදුවෙර්🤤🤤🤤♥️

  • @AyeshaAyesha-yu8ws
    @AyeshaAyesha-yu8ws 2 ปีที่แล้ว +1

    Mmmmm rasaiiii akke😋

  • @muthuashen8666
    @muthuashen8666 2 ปีที่แล้ว +6

    මමත් සැමන් හදන්නේ සැමන් වතුරෙන්

  • @gangalakshani870
    @gangalakshani870 2 ปีที่แล้ว +2

    Vishae kiyala ahala tiyenava..

    • @dindon8849
      @dindon8849 2 ปีที่แล้ว

      ඔව් මාත් අහලා තියෙනවා ටින් එකේ සැමන් වතුර හොඳ නෑ කියලා

  • @niranjalapriyadarshani1849
    @niranjalapriyadarshani1849 2 ปีที่แล้ว +5

    අපි නම් කොහොමත් දානවා

  • @manjulanishantha4001
    @manjulanishantha4001 2 ปีที่แล้ว

    So good so much thanks for you.....

  • @mangalikaalison6255
    @mangalikaalison6255 2 ปีที่แล้ว

    අදම හදලා බලන්නමි තෙරුවන් සරණයි ❤🙏

  • @niroshinijayasinghe9080
    @niroshinijayasinghe9080 2 ปีที่แล้ว +2

    Hope you will share that polos recipe soon 👍♥️

  • @SLsong-tm8ls
    @SLsong-tm8ls 2 ปีที่แล้ว +1

    Thank you mis

  • @gaganabhashitha1075
    @gaganabhashitha1075 2 ปีที่แล้ว +3

    Thanks a lot akka,😍

  • @dininduakalanka8270
    @dininduakalanka8270 2 ปีที่แล้ว

    Ekanm maruvata awa akkee.thanx♥️

  • @hiru9904
    @hiru9904 2 ปีที่แล้ว +4

    Thank you akkiyo❤️😘

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +1

    Thanks dear

  • @kkww4760
    @kkww4760 2 ปีที่แล้ว

    Ne ake tiyenne sitrik aside
    Lunu,sha watuta..
    Itin ritot karana nisa tami katu serama melek wenne
    Hariyatama danna kenekugen ahanna ,godak hodi wadasatahana at atta kiyanna mma wagakeemen kiyanna stirk aside tiyanawa saman wala..😊

  • @nimashaishani3727
    @nimashaishani3727 2 ปีที่แล้ว +3

    Dapu gamanma beluwa... 👍👍👍👌😍

  • @melodykrinsel4065
    @melodykrinsel4065 2 ปีที่แล้ว

    Steam karaddi ekathu wena wathura hinadada danne na, saman wathura fish curry ekata dammama fish bone tika dirala soft wenne. Kohomath deparak hoyala balala saman kana eka thamai hoda. Nathnam api ledawenakam danne naa.

  • @deevideevi4748
    @deevideevi4748 2 ปีที่แล้ว +2

    👍thanks ❤

  • @nocomment1884
    @nocomment1884 2 ปีที่แล้ว

    අනේ අක්කි පන ඔයා ශෝයි අනේ....
    මොකක්ද ඔයාගේ නම මැණික 😍

  • @janakaperera5897
    @janakaperera5897 2 ปีที่แล้ว +4

    Akki dessert recipe ekak dennako

  • @erabaduvillage6105
    @erabaduvillage6105 2 ปีที่แล้ว +1

    නියමයි නියමයි ඔබට ජය

  • @thaalamathra
    @thaalamathra 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි

  • @Sew372
    @Sew372 2 ปีที่แล้ว +1

    Thank you👍❤

  • @dhilmalakshani4751
    @dhilmalakshani4751 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි 🙏 අක්කේ.පුළුවන් නම් හොඳ සැමන් වර්ගයක් කියන්න,

  • @ammaherath6488
    @ammaherath6488 2 ปีที่แล้ว +1

    Awesaneye Dehi issme tikak danne!!!

  • @amayaprabhashini7406
    @amayaprabhashini7406 2 ปีที่แล้ว +31

    අනේ දැන් තියෙන සැමන් නම් කිසිම රසක් නෑ මොන විදියට හැදුවත්.

    • @dunn6357
      @dunn6357 2 ปีที่แล้ว

      ගෙදර හදන්න පුලුවන් ටිකක් පුරැදු වුනාම අමාරැවක් නෑ,රසයි,ලාබයි එකපාර 2kg වගේ හදාගත්තම

    • @amayaprabhashini7406
      @amayaprabhashini7406 2 ปีที่แล้ว

      @@dunn6357 gedara hadaganna widiya kiyanna puluwanida

    • @dunn6357
      @dunn6357 2 ปีที่แล้ว +1

      @@amayaprabhashini7406 anoma's kithen එකේ වීඩියෝව තියනවා,ඒකෙන් බලලා තමා මාත් හැදුවේ

    • @h.l.a.wanigasekera2177
      @h.l.a.wanigasekera2177 ปีที่แล้ว

      Jack Mackeral ganna. Chinese mackeral honda nae

  • @kumudunidies4260
    @kumudunidies4260 2 ปีที่แล้ว +1

    Niyamaeii manikaa..😍😍😍😍😍😍

  • @Prasadi9
    @Prasadi9 2 ปีที่แล้ว +3

    Akki birthday cake ekk decorate krnn kiyla dennkoooooo

  • @yasithaherath5786
    @yasithaherath5786 2 ปีที่แล้ว +1

    Interested in polos maluwa 😊

  • @sanduvision2040
    @sanduvision2040 2 ปีที่แล้ว +2

    පොලොස් රෙසිපි එක දෙන්න අක්කි

  • @nadeenadee445
    @nadeenadee445 2 ปีที่แล้ว +1

    සැමන් හොද්දටත් ඔය වතුර දාන්න පුලුවන්ද ??????

  • @nimanthithakshila8803
    @nimanthithakshila8803 2 ปีที่แล้ว

    ඔයාගෙ රෙසිපි නම් ඉතින්😍

  • @Nisansala-c9v
    @Nisansala-c9v 2 ปีที่แล้ว +1

    Api nam kawadawath wathura wisi karanne.අනිවාර්යයෙන් maaluwata danawa.

  • @MiniKitchenWithAmmi
    @MiniKitchenWithAmmi 2 ปีที่แล้ว +2

    Superb😋😋

  • @asangafernando3344
    @asangafernando3344 2 หลายเดือนก่อน

    නියමයි 👌👌👌

    • @Bandifull
      @Bandifull  2 หลายเดือนก่อน

      ❤️

  • @imalkasammani6041
    @imalkasammani6041 2 ปีที่แล้ว +3

    Thank you akkii 😍🔥

  • @omii_jay4220
    @omii_jay4220 2 ปีที่แล้ว +1

    Thank you akki❤😍

  • @Achini472
    @Achini472 2 ปีที่แล้ว +15

    .සැමන් වතුර එක දැම්මම රස උනාට අපේ ඇගෙ අස්ති වලට හොද නෑ .

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 2 ปีที่แล้ว

    Thank .you .so.much

  • @glorioustuber7067
    @glorioustuber7067 4 หลายเดือนก่อน +1

  • @inzizull6541
    @inzizull6541 2 ปีที่แล้ว

    Akki gotukola sambola,pol sambola jaathi wage eka eka sambola warga tikak kiyala dennako akkii

  • @niroshagunawera7452
    @niroshagunawera7452 2 ปีที่แล้ว

    Thank you. නංගි

  • @milansheranga.8583
    @milansheranga.8583 2 ปีที่แล้ว +3

    Thank you akki 😍😍😍😍

  • @rose-ng8pp
    @rose-ng8pp 2 ปีที่แล้ว +4

    මං අහල තියනවා සැමන් වතුර දාල උයල කන්න හොද නෑ කියල

  • @luckyhomes2371
    @luckyhomes2371 2 ปีที่แล้ว

    thank you