Sathkulu (සත්කුළු) - Harshana Dissanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2024

ความคิดเห็น • 26

  • @piyuminisansala7238
    @piyuminisansala7238 20 วันที่ผ่านมา +1

    මාස ගානක්ම hewwa සින්දුව හම්බුනාම මාරමා සතුටක් ❤❤❤

  • @buddhiniwalakuluarachchi8281
    @buddhiniwalakuluarachchi8281 5 ปีที่แล้ว +25

    සත්කුළු මතින් ගීතය නිර්මා­ණය වෙන්නෙ අරුණ ගුණ­ව­ර්ධන, හර්ෂණ දිසා­නා­යක, කියන දක්ෂ තරුණ නිර්මා­ණ්ක­රු­වන් දෙදෙ­නාගේ ඍජු දාය­ක­ත්ව­යෙන්. එංග­ලන්තෙ ජීව­ත්වෙන මට මගෙ අම්මා අස­නීප වෙලා කියලා දැන­ගෙන ඒ මොහොතෙ ඇයව දකින්න එන්න බැරි වීම නිසා උපන් කම්ප­යෙන් ලියැ­වුණු කවි­පෙ­ළක් තමයි අරුණ සහ හර්ෂණ ගීත­යක් බවට පරි­ව­ර්ත­නය කළේ. ඔවුන්ගේ නිර්මාණ දාය­ක­ත්වය අති­ශ­යින්ම විශි­ෂ්ටයි. වෘත්තී­ම­යයි. අම්මාට අපව අවශ්‍ය මොහොතෙ ඇයව බලන්න මවු රටට එන්න බැරි වීමේ යථා­ර්ථය පිළි­බඳ කම්ප­නය විදේ­ශ­ගත වෙලා ඉන්න බොහෝ දෙනෙ­කුට දැනෙ­නවා. මේ ගීතය ඔවුන් මේ තරම් තදින් වැල­ඳ­ගන්න ඇත්තෙ ඒ නිසා.
    -උදාර කුල­රත්න-

  • @shangamage4717
    @shangamage4717 หลายเดือนก่อน +1

    මෙිි ගීතය මාස ගානක් මම හෙවිිවා ...අදයි සමිිපුර්ණ ගීතය ලැබුණේ ...
    තෙරැවන් සරණයි ...!
    දීර්ඝායුෂ ලැබෙිිවා සියලුම මවු , පිය වරැන්ට...!

  • @RoshanJayakody
    @RoshanJayakody 8 ปีที่แล้ว +9

    // ගීතයේ එක පදපෙලක් පාසා මාව හඬවනවා....මේ මිහිරි කටහඩ හා මේ මිහිරි තනුව..මාව එක මොහොතකට සදහටම නැවතුවා....//

  • @senanijayaratne2351
    @senanijayaratne2351 6 หลายเดือนก่อน +2

    අපෙ භාෂාව කොයිතරම් ලස්සනද..... Excellent pitch combined with one of the best write ups i have come across!!! Feel blessed to listened to this... Liked the video too... Simple and touching! 👏👏👏🙏may u guys be able to do more of these kind of stuff

  • @tae_dybear7837
    @tae_dybear7837 หลายเดือนก่อน

    issarahatama yanna oona sindu mewa

  • @naleendemalaporuwa7967
    @naleendemalaporuwa7967 8 ปีที่แล้ว +2

    Harshana and Aruna Gunewardena , what a wonderful combination.

  • @kanishkakithmal4914
    @kanishkakithmal4914 4 หลายเดือนก่อน +4

    මට ආයෙමත් ජීවිතයේ පුංචි කාලේට යන්න ඕන.කිසිම දෙයක් නොතේරෙන මගේ අමිම එක්ක සතුටෙන් හිටපු අපිට කිසිම දුකක් තිබුණේ නැති ඒ කාලේට මට යන්න ඕන.අනේ මට කෑගහල අඬන්න ඕන කියන්න ඕන මෙි ජීවිතය හරි බරයි මට හරි මහන්සි මට ඕන නිවෙන්න ආදරෙන් අමිමව බදාගන්න.මට ඕන නිවෙන්න😢

  • @JCN_
    @JCN_ 5 ปีที่แล้ว +1

    විශිෂ්ඨයි හර්ෂණ...!!

  • @w.priyanthi8884
    @w.priyanthi8884 4 ปีที่แล้ว +1

    What a marvellous song

  • @tae_dybear7837
    @tae_dybear7837 หลายเดือนก่อน

    e voice eka

  • @lakshansadaruwan7910
    @lakshansadaruwan7910 5 ปีที่แล้ว +2

    Aththamayi
    Aduna
    Hodatama

  • @prabhathdrajakaruna9285
    @prabhathdrajakaruna9285 5 ปีที่แล้ว +1

    What a beautiful song,
    🇺🇸

  • @udumbarasewvandi6660
    @udumbarasewvandi6660 ปีที่แล้ว

    Excellent lyrics ...
    Heart touching music &
    Amazing voice

  • @sarithmadawa19
    @sarithmadawa19 ปีที่แล้ว +1

  • @sachin.r7621
    @sachin.r7621 3 หลายเดือนก่อน

    Masterpiece ❤

  • @maliniranasinghe5267
    @maliniranasinghe5267 5 ปีที่แล้ว +1

    Wonderful lyrics that touch the heart and melodious singing by Harhana- Dr. Udara Kularatne -I came across an article of an interview in Silumina on the internet and left a msg for you there under comments. Pls be good enough to have a look and reply. This creation is fabulous-my admiration and blessings!!!

  • @lakshansadaruwan7910
    @lakshansadaruwan7910 5 ปีที่แล้ว +2

    ලස්සන

  • @chamithsupeshalabandara8792
    @chamithsupeshalabandara8792 2 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @rishananooman5413
    @rishananooman5413 ปีที่แล้ว

    Broke my heart into tiny bits ❤️‍🩹😞

  • @pujikaratnayake602
    @pujikaratnayake602 8 ปีที่แล้ว +18

    මේ ජිවිතයේ දරා ගන්න අසීරුම වෙදනාව..අසීරුම වෙන්වීම ..ඒත් අපි දරාගෙන ඉන්නවා...මොහොතකටවත් නැවතිලා ආපසු බලන්නට මට හයියක් නෑ..මෙ ගීතයේ එක පදපෙලක් පාසා මාව හඬවනවා....මේ මිහිරි කටහඩ හා මේ මිහිරි තනුව..මාව එක මොහොතකට සදහටම නැවතුවා....

    • @tharushinavodya505
      @tharushinavodya505 5 ปีที่แล้ว

      ඇත්තමයි 😭😭😭😭❤️❤️

  • @shanuliserena9279
    @shanuliserena9279 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @TheWolverineaj
    @TheWolverineaj 5 ปีที่แล้ว +1

  • @thishankrisal6683
    @thishankrisal6683 7 ปีที่แล้ว +2

    lowata thawath ek gahaniya u aya mta mge hine mahamayawai

  • @sampathjagoda302
    @sampathjagoda302 3 หลายเดือนก่อน

    meke cords danna kauruhari innawada