Bandara Dissanayake (Principal) LONDON BRIDGE ENGLISH ACADEMY MALABE 0115711782 0771728040 (What'sApp) බණ්ඩාර සර්ගේ පාඩම් නැරඹීමට LONDON BRIDGE ENGLISH ACADEMY නමින් තිබෙන TH-cam චැනලයට පිවිසෙන්න.. මෙන්න Link එක.. th-cam.com/channels/Ag7_Ktx9aWuinGgUg19msA.html
Kauruth mawa sub nokarawi... Like nokarawi Comments nokarawi.. Eth math mage athal eke video dano...😂😂 Onna ohe menna mekage video ekak naraba sub karala dalla.. Machanla...machila...🤩
Bandara Dissanayake
(Principal)
LONDON BRIDGE ENGLISH ACADEMY
MALABE
0115711782
0771728040 (What'sApp)
බණ්ඩාර සර්ගේ පාඩම් නැරඹීමට
LONDON BRIDGE ENGLISH ACADEMY නමින් තිබෙන TH-cam චැනලයට පිවිසෙන්න..
මෙන්න Link එක..
th-cam.com/channels/Ag7_Ktx9aWuinGgUg19msA.html
Thanks Bother.
ගොඩක් ස්තුතිය මා නරඹා යමක් ඉගෙන ගන්න උත්සාහ කරමි
bro can I have WhatsApp no
ammata gaththa kama denna bari unalu.. adenawalu.. machan me tution marketing ekak.. me wage un newei ban .. 🤑🤑🤑😂😂😅😅😅
Aiye al walin 0nduwata wetila goda giyapu charithayak gen inteviwe ekk kranna kemathi neddaa
මම බණ්ඩාර සර් ගෙ ඉංග්‍රීසි උගන්වන වීඩියෝ බලනව ,මොහු මම ඉංග්‍රීසි විශයේ දැකපු හොඳම හා දක්ශ ගුරුවරයායි........ ❤️
ඉතා හොද තාත්ත කෙනෙක්,පුතෙක්,සැමියෙක් ,යාලුවෙක්,වැඩක් ඇති මිනිහෙක්....සියල්ලටම වඩා වචනාර්ථයෙන්ම අනර්ඝ ගුරුවරයෙක්....❤️
ගන්න දේවල් ගොඩක් තිබුනා,ජයවේවා කෝනාර 🔥
වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම ඔහු ගුරුවරෙයෙක් වගේම හිත හොද මනුස්සයෙක් ❤️❤️
මේ වගේ පොඩි තැන් වලින් නැගිටිනු මිනිස්සු ගැන... ගොඩ ගිහින් වැටුනු අය ගැන video කරන ඇත්තම සතුටුයි ❤️❤️❤️ ... මේ video වලින් අපිට ගන්න දේවල් ගොඩක් තියනවා.. ඒ දේවල් අපේ හීන වලට යන්න උදව් කරනවා.. හීන දකින්න බය මිනිස්සුන්ට මේ video වලින් ලැබෙන පන්නරය ජිවිතේ සාර්ථකත්වයට මග පෙන්නවා ... ඒ වගේම ඔබත් සාර්ථකත්වයට ගමන් කරන කොල්ලෙක් ❤️❤️❤️💪💪💪 සුභ පතනවා හදවතින්ම ❤️❤️❤️
සර්ගෙ උත්සාහය සාර්ථක වේවා කෝනාර පුතාටත් ඉතා හොදින් ඉංග්‍රීසි හැකියාව ලැබේවා තෙරුවන් සරණයි
මෙන්න මෙහෙම දිගටම කරන්න බුදු සරණයි ජය වේවා සතුටින් ඉන්න
යාලූ මව සබ් කරන්න ඔයාව සබ් කරා පිං යලූ plz
@@thorathuruviraj mn oyawa subkaraaa mafath sub ekk denna
දැකපු නිහතමානී චරිතයක්❤❤sir,i wish success your future dreams❤
ඕවට සැලෙන්න එපා සර් මගෙ තාත්තට ගෙවල් 6 තිබුනා,වාහන 3 තිබුනා 0 වැටුනා.ඉන්න තිබුන එකම ගේත් වික්කා.කුලියට ගේක හිටියේ අම්මා ගෙ ශක්තියෙන් අපිට පිරිමහලා කන්න දිලා ආයේ නැගිට්ටා. තට්ටු දෙකේ ගෙයක් හදලා, වාහනයක් අරගෙන කාටත් උදව් කරගෙන ඉන්නෙ .පුද්ගලිකව මම හිතන්නේ මගේ දෙමාපියන් අසරණ හැම කෙනෙකුටම උදව් කරනවා ඒ පින නිසා සොබාදහම ආයිත් ආශිර්වාදයක් වුණ.දුන්දේ සුවදයි
All the best putha..
පට්ටම ලස්සනයි program එක❤️
ආදරෙයි ජයවේවා brother 😘
අපි ලෝකය අල්ලන්න දගලනවා. ඇත්ත. අපි හිටපු තත්ත්වය එක්ක ඔය තත්ත්වය ට මුහුණ දෙන්න උනාම වෙන අසීරුතාව අදටත් මට තියනවා. දරුවෙක් සමග තනිවම ගොඩ යන්න දගලනවා. විදේශය්සක රාජ්‍ය ආයතනය ක හොද රැකියාවක් කරල සියලු අහිමිවීම් මැද ජීවිතය ගොඩ යන්න අදටත් කට්ට කනවා. සර් වගේ පරිප්පුයි බතුයි. ඊටත් එහා ජීවිතයක්. හැම කෙනාටම උපකාර කලා. Corona නිසා අපේ ජීවිත වැටුනා. ඊටත් වඩා හිතන්න කාරනා අපිට කියා දුන්නා. හොද තත්ත්වය ක හිටියාම අපිට ගමට ගියාම කරන්න දෙයක් හොයා ගන්න අමාරුයි.අදටත් ඔය වගේ ගොඩ යන්න මාර්ග හොයමින් ඉන්නවා. එහෙත් ආයෙ කොරෝනා ඇවිත්. නමුත් ජීවිතය ට මුහුණ දිය යුතුයි.
අනිවාර්යයෙන්ම..
සුපිරි බම් හොදට කරගෙන පලයන් මේ වගේ දේවල් තමා ඔනේ🙂❤️👍
මම ත් ගත්තා දැන් මාසයකට විතර කලින්.....ඇත්තටම මාාරයි....Thank you sir....❤️
Thanks putha..
මම අයියගේ කැමතිම මෝටිවේශන් වීඩියෝ වලට. හැබැයි එහෙමයි කියලා අනිත් ඒවටත් කැම්තයි👍👍👍👍 ❤ ❤
29:25 කොටට ඇදන් ඉන්න ගෑනියෙක් ගෙනල්ල ඉන්ටර්වීව් කරනවට වඩා. 😁😁 සමහරුන්ට රිදෙයි.
Oba thuma hoda guruwarayek budu saranai obatumata
Yes sir you are the best teacher.thats why we have selected you as our leader of english language
Triple gems bless you sir.
th-cam.com/video/DixTnC5pPgU/w-d-xo.html
මොනවා නැතත් english ඉගෙන ගන්න මතක් කරපු එක ලොකු දෙයක් අයියෙ.........❤️❤️❤️
සුපිරි ප්‍රමෝශන් එකක්..ගන්න ගොඩක් දේවල් තියෙනවා...අන්න ඒකයි කෝණාරගෙ ප්‍රමෝශන් වල වෙනස.❤❤👍
Sir hida gruwaryek...loke inna hama guruwaryektma hoda adarsyak...god bless you sir...
Dear Bandara Sir , You are a great & humble person I have ever met ..
All the Best sir ... ! ❤️❤️🙏🙏
Ohh Asanka sir..
ඉතාම දක්ෂ ගුරැවරයෙක්.ඔබට ජය
Jaya wewa sir oya watichcha thanama math corona asse hitiys habai lnkwe newei dubai eth man gema ath ariye na man puluwn deyk krnd try kra obt jaya ❤️
ඉතාමත් වටිනා ගුරුතුමෙක් මේ ඉන්නේ.ගුරුතුමනි ඔබගෙ අනාගතය තවත් වාසනා වේවා ....!
Madu help ekak oni
Sir I appreciate your job. Because of your good heart, God gives you for the right time what ever you wants.
Wonderful Sir!
B. P. Princely, Veteran Tutor of English from Batticaloa.
සර් ඔබට තෙරැවන් සරණයි. ඔබ තුමාට ජය පතමි.
මුදල් මතම පසුපස හබා යෑමෙන් ඉතිරි වන්නෙ දුකක්ම පමනී බුදුදහම අනුව ජිවත් වන්න
ඹබ හිත හොඳ කෙනෙක් රටට දැයට වැඩදායකවූ කිරියාවක් ජයෙන් ජය පතනවා.
Bandara Dissanayake
0771728040
වචනාර්ථයෙන්ම අනර්ඝ ගුරුවරයෙක්...
This must be Encouragement for Students and all Academic Related People..🙏🙏🙏
Best Of Luck..🙏🙏🙏
වැටිල නැගිට්ට එකෙක් ආය වට්ටන්න බෑ. වූ ආය වැටුනොව්ත් අරට වැඩිය ලොකුතැනකට යනවා❤️
Absolutely..
aniwaryenma
Very good programme, I wish you will promote this teaching to improve the English knowledge
Thanks
Bandara sir..අපි නොදන්න ගොඩක් දේවල් වෙලා..ඔයා ඕකෙන් ගොඩ එනවාමයි...ජය වේවා
ඇත්තටම අයියෙ ඔයාගෙ videos ගොඩක් වටිනවා.. ඒ වගේම හිතට වදිනවා........
Ape sir....❤️❤️❤️🙏🙏🙏 budusaranai sir..
සර්ට බුදුසරණයී
❤️
පැය 15 කින් 10000 බැලුවා ඔබ දෙපලට ජයවේවා ....
අම්පිටියේ සුමනරතන හාමුදුරුවන්ගේ video එකක් කරා නම් ගොඩාක් වටිනවා
English is my favorite good luck sir❤🙏
ගින්දර 🌹❤️❤️❤️
th-cam.com/video/DixTnC5pPgU/w-d-xo.html
සුපිරි ❤️❤️❤️👈
මවත් බලන්න එන්න bro .
ඔයගෙ comment eka ගොඩක් වටිනව මට ස්තුති .🙏🙏
අමුතු විදියේ පට්ට වීඩියෝ එකක් ❤️
Konara aiyye me video eka godak watinwaa thank තව මේ වගේ videos දාන්න
Ela mcn uba hoda kollek oyage video hadawathinma watina video!❤️
10M subscribe ganna haki wewa obata konara aiye
ගනන කියද සාධාරන මිලට දෙන්න කොරොනා වලතරම තේරැම්ගත් ඔබ මුදලට යට නොවේවා සැමට සෙතසදන්න
නියමයි ගොඩක් හොදයි බ්‍රො .👌👌👌❤️👈
Attatama super
Supiri 👍👍👍
අම්පිටියේ සුමනරතන හාමුදුරුවොත් එක්ක වීඩියෝ එකක් කරන්න. උන්වහන්සේව රැකගනිමු.☸️☸️☸️☸️
Math ekagai
Aniwaren karnna aiya
අනිවාර්යෙන්ම
Aniwareyenma denna
බොහොම හොදයි
ජය වේවා සර් ❤️💚
Thanks putha
Maru bn. Podi kollonge motivation video th karapan ko
අසරන දෙමාපියෝ හැමදාම නොකානොබි ටියුෂන් වලට සල්ලිදෙන්නෙ කියල කෝටි ගනන් හම්බ කරන දැනගත්තා නම් හොඳයි .
Minissu nikam tution deyda? Katawath bala karanne naha tution walata. .
සර් විනීලගෙ වීඩියෝ එකෙන් දන්නවා 😍😐❤️
❤️❤️❤️❤️❤️🙏🙏
Sir u well said we running to catch the world .
👍👍👍
සුපිරියි
ඔබතුමා තේරැම් ගැනිමහොදයි බණ අසන්න
Much love konara ayye ❤
teenagerslata advice videos oni 💜😆oyage nisa goaak watinaw
I respect you sir...........
th-cam.com/video/b4SUhTX9jKo/w-d-xo.html
Konara supiri chanel ekak super
සර් ගෙ න ම් බ ර් එක දෙන්න අපි ට ඔබ ට පින් සිද්ධ වෙයි බුදු සරන යි
best ❤️
Lassani yaluwa obe vido mn okkoma balanawa mn asha oya vido balanna bn oya vido wala hithatha ganna gidak dewal thiyanawa macho
අයියා ඔයා මාර මනුස්සයෙක් ❤️
Respect u sr god bless u
Jivite dukai ජීවිතය plan කරන්න ba. සොබාදහමේ hati මෙහෙමයි. පවුලේ bara badim වල bara කුසගින්න tanivima oya හැම detama අපිත් muna dila tiyanawa. ගොවියා ta නිර්මාණය කරුවන්ට desiya nispadana ඒවා diunu kalanam රට diunu කරන්න පුළුවන්. Taksanaya ha සොබාදහමේ ekatuwa hita හොඳ parattakami මිනිහා ta හරි යනවා atta ජය ගන්නවා
Niyami aiyya.❤🙏
Matath ganna one me poth kattalaya.👏👏👏👍💖
Thanku
Obata jayen jaya wewa!! Konara oyatath thanks idiripath karaata 🤝
Good chanel...👌
පට්ට ❤️🙏🙏🙏
Jayawewaa🙏👍💪❤️
th-cam.com/video/DixTnC5pPgU/w-d-xo.html
ඔන්න කාලෙකින් ආදර්ශය ක් ගන්න පුළුවන් add ekak 🤣❤️ advertisements ekak වුණත් hariyata කරන්න konara දන්නවා ❤️
මම කැමතියි ඔය සර්ගෙ සීඩී ටිකයි පොත් සෙට් එකය ගන්ඩ නමය වසරේ සිට 11
Oyanam supiri aiyye
Igana ගත්තට ජීවිතයේ සැලසුම් නැතිව ගිය නිසා තමයි ඔහොම වෙන්නේ .දැන්වත් පාඩමක් ඉගෙන ගන්න.මාසෙට ලක්ෂණ ගණන් api සල්ලි හෙව්වේ නැහැ ath api ඔය තරම් korona නිසා duk vinnde නැහැ
LONDON BRIDGE ENGLISH ACADEMY අපේ චැනලය නරඹන්න ඔබට පිළිතුරු එහි ඇත...
Ampitiye hamuduruwo ekka vedio ekak karamu bro.😍😍🤙
සොබා දහම සර්ට හොදට උත්තර දිලා මොනවාකරත් ගුරැවෘර්තිය කියනදේ ඔයා දන්නේ නැහැ කොරොනා ඒක කියා දිලා තියනවා
මාලබේ පුංචි කාර් නිවසේ හිමිකරුගේ ජීවිත කතාවත් ගේන්න
Oba thumata jaya wevq.
th-cam.com/video/DixTnC5pPgU/w-d-xo.html
jayavewa. Sir
❤️
ok
Budu.Saranai.Sir.hodawedak.
😏🌹
සර්❤
0771728040
Me sadde hadapan yako hands free gahala ahuwe tea ekath athaaruna. Wade hodai. Theme sound eka nam appiriyai. Background sound eka hodai. Jaya
Puta. Konara. Teruwan. Saranai. Oya. Sakachcha. Karpu. Tiusan. Sir. Ge.. C. D. Samaga. Poth. Pekeaj. Eka. Labaganna. Watsap. Sambanda. Tawaya. Mata. Labadena. MA. Sawdiye. Sita. Teruwan. Saranai. 🙏🙏🙏💐💐💐❤️❤️❤️
Nice Video❤️
th-cam.com/video/DixTnC5pPgU/w-d-xo.html
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
Please let me know any one where we can buy these books..
VINI kattiya ad ekak hadala thibbe me serta neda?
Ow
Supiriy 🔥
Mata one gred 4 slass kohomada ganne
th-cam.com/video/b4SUhTX9jKo/w-d-xo.html
මම හිතුව බින්දුවට වැටුන කිඋවම සුනෙත් සර් කියල
🤣🤣🤣🤣
good job brother ❤️
Kauruth mawa sub nokarawi...
Like nokarawi
Comments nokarawi..
Eth math mage athal eke video dano...😂😂
Onna ohe menna mekage video ekak naraba sub karala dalla..
Machanla...machila...🤩
👌👌👌👌👌
Sir corona iwra unma apita sirge clz ekata enna puluwanda
Bandara Dissanayake
0771728040
Poth kattalaya , CD, labaganne kohomada.,price
English DVD pack eka labaganna amathanna
0771728040
👍👍