ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
159 ක් අදූෂිත යෝ 66 දූෂිත යෝ ජය වේ මාලිමාවට
නියම බුලට් එක..❤❤ විපක්ෂයේ ගෝතයන්ට වැහි නැතිව හෙන ගහනවා වගේ..😂😂😂
ඕයි ඕයි😂
පව් යකූ....
මේවගේ මිනිස්සු මීට කලින් බලේ ගත්තනම් රට මෙලහකට ගොඩ යන්න තිබුන.
අන්න .... කතාව..👏
අැත්ත,ජනතාව තමයි වගකියන්න ඕන. පහුවෙලා හරි මොලේ පෑදුන එක ලොකු දෙයක්.
සිරා 🥰
ඇත්ත මිනිස්සූ මංමූලාවෙලානේ ඉදියේ
ඔය වගේ අය කීදෙනෙක් නම් මරුවද පුච්චලා
තනි තනිව හොරා කාල අපෙ රට මෙහෙම නම් හොරු කට්ටි තුනම එකතුවෙලා කන්න ගත්තොත් අපෙ රටට මොනව වෙයිද,, රට වැසියන් ඊ පරිස්සම් වෙන්න.
අවුරුදු විස්සකට 20කට mpmp ආණ්ඩුව ආය හොලවන්න බෑ
කෝටියක් චන්ද.
20න් පස්සෙ කවුද,ආයෙත් හොරුන්ට ද,කවදාවත් ඒක වෙන්නැ.මේගොල්ලො රට හදනකල් ඉදලා තව කාටවත් දෙන්නයැ
දිගටම ඉන්න ඕන ❤
සුපිරිම සුපිරි කතාවක්.අපි කොතරම් වාසනාවන්තද...කියා සිතෙන වාර අනන්තයි...මෙවන් ජනතාවාදී යහපත් රාජ්‍ය පාලනයක් සඳහා අපි දුන් ඡන්දය ගැන අපටම ආඩම්බරයි නේ.අපේ මව්බිමට..ජයෙන් ජයම වේවා !මාලිමා ආණ්ඩුව...සදාකල්..බැබලි බැබලී පවතීවා!
ෂා නියමයි බිමල් සහෝදරයා. කියන්න වචන නෑ. ගහපු කතිරේ ගැන හරිම සතුටුයි.මේ තමයි මනුෂ්‍යත්වය පිරුණු නියම පිරිමි.ජය වේවා ❤❤❤❤❤❤
yes.wow comrade Bimal.❤❤❤❤❤
ඔව්. හැමෝටම වඩා බිමල් point එකටම දෙනවා. කට උත්තර නැති වෙන්න. 😂😂😂
බලන්න කතාවෙ වැදගත්කම විපක්ෂයේ නරි හූ කියනවා වගේද
සුපිරි කතාව .❤👌
අපේ තේරීම මෙදා හරියටම හරි අපේ රට වෙනුවෙන් ඔබතුමාලට ජයෙන් ජයම වෙිිවා...👍🧭🧭🧭
සත්තකින්ම ❤
මාලිමාවට චන්දය දිනපු අපිටහරිම ආඩම්බරයි.❤
දාපු ඡන්දය ගැන ආඩම්බරයි clean ශ්‍රී ලංකා
මාස 24 සන්චාරයට ගිහින් ව්ක්කමසින්හ 25 වාරයක් ඒ ගිහිල්ලා මොනවද ගෙනාපු ආයෝජන අපි මාලිමාව රජය පත් කෙරුවෙ මේව වෙනස් කරන්න තමයි බුදුසරණයි ඇමතිතුමනි
විරුදධ පක්ෂයේ ගොබිබයෝ ටික අද හොදට අහගත්ත බිමල් රත්නායක ඇමතිවරයාගෙන්.
ප්‍රවාහන,ඇමති,තුමනි,සුපිරි...ඔය,කතාවවත්තේරුම්ගන්නබැරිනම්,මේවිපක්ෂට,සත්තුන්ගෙනම්,දාන,එකඒසතුන්ට,අගෞරයකිමාලිමාරජයටජයවේවා.....
සුපිරි,සුපිරි ,,,,,
රටේ දේපල විනාසකරපු හැමෝගෙම දේපල ගන්න
පොහොසත් රටක අනාත වන විපක්ශය😂
නියමයි බිමල් සහෝදරයා ❤❤❤❤
නියමයි මහත්මයා ඔබගේ පැහැදිලි කිරීම
පට්ට ඈ නියමයි මේවත් දැනෙන්නෙ නැත්නම් සොරි තමා
වටිනා කතාවක් ඇත්තටම සතුටුයි ඔබ තුමාට ජයවෙිවා
නියමයි නියමයි
ජය වෙිවා ඉදිරියට ම යමු තෙරැවන් සරනයි සියලු දෙනාටම ආදරේයි ❤❤❤❤
Very good strong speech 👍🏻👍🏻👍🏻
ජයවේවා 🇱🇰🇱🇰🇱🇰
ජයවේවාඵ්.හොදවැඩක්
නියම කතාවක්..
සිංගප්පූර් සිහිනය සැබෑවක් වෙන පෙර නිමිති🎉🎉🎉🎉🎉❤❤❤❤❤
Malimawata තෙරුවන් සරණයි!!!දළදා වහන්සේගේ pihitai
දැන් නම් විපක්ෂේ උන්ට හිතනවා ඇති පරාද වේලා ගෙදර හිටියනම් හොඳයි කියල.
මාලිමාවට, විශේෂයෙන් අනුර කුමාර සහෝදරයා වෙනුවෙන් වැඩ කරපු අපිටත් යම් යම් ගැටලු තියෙනවා මේ නව රජය ගැන, ඒකෙන් අදහස් වෙන්නෙ නෑ අපි වෙනත් බලවේගයක් කෙරේ අවධානය යොමු වෙලා කියා. නමුත් අපි විශ්වාස කරනවා ඔවුන් ඉතා හොඳ ඉවසීලිවන්ත ගමනක සාර්ථකව ඉදිරියට යනවා කියා❤
අනිවාර්යයෙන් අපිත් එහෙමයි.💪💪💪💪
❤
Aniwarayen❤❤
නියම කතාව ඇමැතිතුමා අපි පාර්ලිමේන්තුවෙන් බලාපොරොත්තු වුණේ වෙනස ඕක තමයි
ඉතාමත් පැහැදිලියි .....ඹබතුමාට බොහොම ස්තුති ...... රට දිනනවාමයි .....❤
"දවස් 5න් ලංකාවෙම පෝසතා.." අනිත් පක්ශ හිටියනම් සරලව වෙන්නෙ ඒක තමා.. 💔🤮සියවස් ගණනක් අපි පැතූ වෙනස සිදුවෙමින් පවතින බව අපිට විශ්වාසයී..❤️🩹😍🙏
බිමල් රත්නායක චරිතයක් ආදරෙයි ❤
මාලිමාවට ජය රටට ජය නියම කතාව සහෝදරය ❤❤❤ජයවේව සහෝදරය
ජයවේවා රටට
රට හදන්න පුලුවන් එක කෙනෙක් ඉන්නව ඔතන නිහඩව වැඩ කරන්න පුලුවන් එකම කෙනෙයි ඉන්නෙ මේ ආන්ඩුවේ හරිණි විතරමයි
අපිටනන් තව කට්ටිය ඉන්නව පේනව.👍
කාලෙකට පස්සෙ පාර්ලිමේන්තුවේ කතාවක් නිදහසේ ඉවර වෙනකන් බැලුව.
නයමයි සහෝදරයා නියමයි 👍👍
ඔබතුමාලට ජයෙන් ජයම වෙිිවා!
hoda amathithumek.apea prwhana amathi esara amthila kalea
අපේ යල්පැනගිය පනත් අහෝසි කරන්න .ශිෂ්‍යත්ව විභාගය අවලංගු කිරීමට පනත කව්රුත් ඉදිරිපත් කරන්නැද්ද
1ක වසරෙ සිට වාර විභාග පවත්වා විභාග ගාස්තු අය කරනවා
SUPIRIMA supiri kathawa...jayen jaya..oba siyalu denata theruwan saranyi❤❤
ලැජ්ජා නැති පාහර විපක්ශය.ඒ වගේම ජනතාව මේ ආන්ඩුවටත් හෙල්ලෙන්න දෙන්නෙ නෑ.ජනතා අභිලාශ ඉටුකළ යුතුමයි .අපි චන්දෙ දුන්නෙ ජනතාවට වැඩකරන්න.ඒක ඒ අය කරමින් ඉන්නෙ.
විශිෂ්ට ප්‍රායෝගික, මනුෂ්‍යත්වයේ දේශපාලකයකු ගේ ප්රශස්ත අදහස්!
ඇත්තමයි ❤️
සුපිරි කතාව
සුපිරි සහොදරයා
කුඩු හිරු එක චාමරයා කෙලින බොරු ප්‍රචාරනය කරනවා මෙිවා පෙන්නන්නේ නැහැ .
And chaminda
නියමයි.එහෙම තමයි වෙන්න ඔනේ.ලජ්ජයි අපේ සල්ලවලින් සල්ලිකාර හාමුල නිකම්ම කාලා ගියා.අපි එළියෙන් කෑවොත් ඔහොම ඔයගනන්වලට අඩුවට කන්න බැ.දැන් හරිනේ කන්න සල්ලිකාර මහත්තුරු.😂
බිමල් සහෝදරයා එල එල😂
සුපිරි ,සහෝදරයා ,සුපිරි ,වෙන වචන නෑ.මේක කනපිට හරවමු.
Excellent 👍 We proud of you 👍👍👍
Thank you sir...respect ...🌹🙏🤝👍💪
සුහ් නියම කතාව ආආඅ කෝ සජිත් යකෝ දැන්වත් තොගෙ ගොන් රැල හදාගනින් බූරුවො නැතිනම් තොට තොගෙ විපක්ෂ නායකකමත් නැතිවෙනව බලපන් 😂😂😂
Aniwaryen.......! Batalanda samaga ekweema........aho....kedayaki......!!!.......??????
ඌ නෑ බලහන්කො අන්තිම ටික විපක්ශෙ එකෙක් නෑ හැමදාම..😂💔
ඇද්ද ව්පක්ෂය හොද වාගෙන් පිලිතුරු අහා ගත්තා දළදා සම්දුගේ පිහිටයි මාලිමාවට ❤❤❤
නියමයි ඇමතිතුමනිඔබලා සියලුම දෙනාටම තෙරුවන් සරණයි🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💐💐💐💐💐💐♥️♥️♥️♥️♥️♥️
මමත් සජබෙි/UNP පොරක් ,අපි කැමතියි NPP ආණ්ඩුවක් ඇවිල්ලා රට ප්රජාතන්ත්රවාදය ඇති කල එක ගැන .අපිට මතකයි රාජපක්ෂලාගේ ත්‍රාඩ චෞර වෛරි චන්ඩි පාලනය පිලිබදව .ඔය සජබෙිට එදා ඔයපොහොටිටු ආණ්ඩුව ගහපු ගැහිලි මතක නැද්ද .බිම දාගෙන ගැහුවා .සජිත්ගෙ අතේ තිබුණ කොලේ උදුරාගෙන ගියා .සද්දා නැහැ .අර ඩයනා කරපු අපහාස ,කලිසම් ගලවපු හැටි.මතක නැද්ද සජබෙි බුරැවනේ.පොඩිඩක් හිටපියවු පොහොටිටු දේශපාලනය අවසන් වන තෙක් සජබෙි බුරැවනේ ,එදා පොහොටිටු පාර්ලිමේන්තුවේ කරපු දෙවල් මතක් කරපියවු ,රට බංකලොත් කල හැටි කියපියවු .රට හොරා කාපු හැටි කියපියවු .පොලිමි ඇති කල හැටි ,අපරාධ කල හැටි පාර්ලිමේන්තුවේ කථා කරපියවු
Respect Clean Srilanka.
නියමයි කතාව ❤❤❤❤❤
වැදගත් තැනක වැදගත් කතාවක් කරන්න පුලුවන් වැදගත් මිනිස්සු
නියම කතාව.... Super....💝💝
Super
බිමල් ඇමති සහෝදරයා මගේ ඇහැට කදුළු ඉනුවා ඔබතුමාගේ එඩිතර සoවේදී කතාවට....ජයමවේවා ආයුබෝවේවා ❤❤❤
same here. ❤
නියමයි
කියන්න වචන නෑ සුපිරි කතාව...වැදෙන්න ඕනි හැම එකාටම බොක්කටම වදින්න කියනව...පට්ට...ඔය වෙනස තමයි මේ රටේ මිනිස්සු බලාපොරොත්තු උනේ
නියමයි ඇමැතිතුමනි,ජයවේවා ජාතික ජනබලවේගයට ❤
ඉතිං අපි කොහොමද මාලිමාවට ඡන්දය මේ දාපු අය අයට ආඩම්බර වෙන්න එපා කියලා කියන්නේ ඉතින් අපිට මාර ආඩම්බරයක්නේ දැනෙන්නේ ඔය වගේ කතා ඇහෙනකොට
බිමල් සහෝදරයාගේ විශිෂ්ට පැහැදිලි කිරීමක්...
පාර්ලිමේන්තුවෙ අහන්න දකින්න කැමතිම හරවත් අයුරින් දේශනා දෙන අපි නොදන්නා කරුණු ඉදිරිපත් කරල අපේ මනසට අලුත් දේවල් අහන්න සකසන බිමල් ... දෙවියන්ගේම පිහිටයි තෙරුවන් සරණයි දීපු චන්දෙ ගැන හරි සතුටුයි
අපේ කතිරේ බොහොම වටිනවා ජයවේවා
Well said. Respect.👏
❤❤❤❤❤❤❤ ජය වේවා
සුපිරිම සුපිරියි බිමල් සහෝදරයා.අපි මේ රට හරි විදියට වෙනස් කරමු.ඔව්.අපට එය කරන්න පුලුවන්.
මොන දුකක් ආවත් අපි ඔබලා සමගයි සහොදරයා .ආයෙ මෙිි නින්දිත කාලකන්නි ට දෙන්නෙ නැ මෙිි මවුබිම .වැදගත් උගත් විපක්ෂයක් අවශ්‍යයි මොල නැති උන්ට තේරෙන්නෙ නැ විපක්ෂයේ කාර්යෙ . ගොන් හැතිකරේ.ආන්ඩුවෙ සියලුම දෙනාට රට දියුනු කිරිමට ශක්තිය ලැබෙිවා.තෙරුවන් සරනයි සහොදරයා .....
පුක් නෝට් කල්ලියට අරින්නම ඕනා බුද්දිමතුන් ඔබ තුමාල සමග
❤සහොදර වරැනි ඹබතැමාල අවංකයි එකයි තරහයන්නෙ අපිට ඉටවඩා තරහයනව තෙරැවන් සරනයි
කෙලින් මෙ වගෙ කතා කරන මිනිස්සු අපිට ඔන ඉස්සරහටත් ❤❤❤ මෙ රට ගොඩ ගද්දි සතුටු වෙන්න ඔන බම් කුහක නොවි 😊🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
😂😂දැන් රට සුර පුරයක් 🤣🤣
නියමයි රුපියල් 15ට කාලා අපිවත් කාලා ගියා. ඔබතුමා ඇතුළු සියලුම දෙනාට ගොඩක් පිං .ඇත්ත දැනගන්නට සලස්වන එක ගැන. නිදුක් නිරොගි සුව අත් වේවා .තෙරුවන් සරණයි.දීර්ඝායු ලැබේවා .❤❤❤❤❤
නියමයි👍🏽👌🏽💐
ජයවේවා❤❤
super❤❤❤❤
විපක්ෂය අලි ටෝක් දුන්නට කිසිම ප්‍රතිපත්තියක් නැහැ ආණ්ඩුවට ආවොත් ජනතාවට අභ සරනයි
කට විතරයි ඕකුන්ගෙන් කිසි දෙයක් බෑ.ඔහේ කියවනවා😁
නියමායි ..සුපිරියි. මාලීමාවට ජයවේවා
ඔබ තුමන්ට..ස්තුතිය ❤❤❤
මරුනේ බිමල් සහෝදරයා, ඔන්න දැන් පුළුවන්නම් කුහකයෝ කට ඇරපල්ලකෝ බලන්න මේ කෑම වේලට ගාන මදිද කියල
ඔන්න කතා අහගනිල්ලා.
නියමයි නියමයි සහොදරයා.
Comrade Bimal well seaid. keep it up.❤❤❤❤❤
හරි යටම.ඉතාමත් ..පෙහෙදිලි ව.එතුමා .කලකතාව.ප්‍රසන්සනීයයි.අනීවාර්යයෙන්ම.පිලිගන්නවා .නිසකයි .කියලා .මාහිතනවා
ඔබතුමා ගැන ආඩම්බරයි ඇමතිතුමා... තෙරුවන් සරණයි.
Jaya wewa
නියමයි සිංහල ජාතියම නැගිටපන් රට හදමු ❤❤❤
උඹනම් අයියේ ආදරණීය යකෙක්❤❤❤
yes.❤❤❤❤
ජය වේවා මාලිමාවට .
Excellent speech ❤❤great 👍 👌 thanks God bless you all
බිමල් සහෝදරයා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Superb minister ❤
විපක්ෂයේ ,,දේශපාලන වංචාව,, හෙලි කිරිමට ගත් උත්සාහයට ඔබ තුමාට ස්තුතියි.❤❤❤ NPP
Excellent speech H.E. Brother, excellent.
Wow ... Wow ... Wow !!
බිමල් නැති පාර්ලිමේන්තුව වැඩක් නෑ.❤️
159 ක් අදූෂිත යෝ 66 දූෂිත යෝ ජය වේ මාලිමාවට
නියම බුලට් එක..❤❤ විපක්ෂයේ ගෝතයන්ට වැහි නැතිව හෙන ගහනවා වගේ..😂😂😂
ඕයි ඕයි😂
පව් යකූ....
මේවගේ මිනිස්සු මීට කලින් බලේ ගත්තනම් රට මෙලහකට ගොඩ යන්න තිබුන.
අන්න .... කතාව..👏
අැත්ත,ජනතාව තමයි වගකියන්න ඕන. පහුවෙලා හරි මොලේ පෑදුන එක ලොකු දෙයක්.
සිරා 🥰
ඇත්ත මිනිස්සූ මංමූලාවෙලානේ ඉදියේ
ඔය වගේ අය කීදෙනෙක් නම් මරුවද පුච්චලා
තනි තනිව හොරා කාල අපෙ රට මෙහෙම නම් හොරු කට්ටි තුනම එකතුවෙලා කන්න ගත්තොත් අපෙ රටට මොනව වෙයිද,, රට වැසියන් ඊ පරිස්සම් වෙන්න.
අවුරුදු විස්සකට 20කට mpmp ආණ්ඩුව ආය හොලවන්න බෑ
කෝටියක් චන්ද.
20න් පස්සෙ කවුද,ආයෙත් හොරුන්ට ද,කවදාවත් ඒක වෙන්නැ.මේගොල්ලො රට හදනකල් ඉදලා තව කාටවත් දෙන්නයැ
දිගටම ඉන්න ඕන ❤
සුපිරිම සුපිරි කතාවක්.අපි කොතරම් වාසනාවන්තද...කියා සිතෙන වාර අනන්තයි...මෙවන් ජනතාවාදී යහපත් රාජ්‍ය පාලනයක් සඳහා අපි දුන් ඡන්දය ගැන අපටම ආඩම්බරයි නේ.අපේ මව්බිමට..ජයෙන් ජයම වේවා !මාලිමා ආණ්ඩුව...සදාකල්..බැබලි බැබලී පවතීවා!
ෂා නියමයි බිමල් සහෝදරයා. කියන්න වචන නෑ. ගහපු කතිරේ ගැන හරිම සතුටුයි.
මේ තමයි මනුෂ්‍යත්වය පිරුණු නියම පිරිමි.
ජය වේවා ❤❤❤❤❤❤
yes.wow comrade Bimal.❤❤❤❤❤
ඔව්. හැමෝටම වඩා බිමල් point එකටම දෙනවා. කට උත්තර නැති වෙන්න. 😂😂😂
බලන්න කතාවෙ වැදගත්කම විපක්ෂයේ නරි හූ කියනවා වගේද
සුපිරි කතාව .❤👌
අපේ තේරීම මෙදා හරියටම හරි අපේ රට වෙනුවෙන් ඔබතුමාලට ජයෙන් ජයම වෙිිවා...👍🧭🧭🧭
සත්තකින්ම ❤
මාලිමාවට චන්දය දිනපු අපිට
හරිම ආඩම්බරයි.❤
දාපු ඡන්දය ගැන ආඩම්බරයි clean ශ්‍රී ලංකා
මාස 24 සන්චාරයට ගිහින් ව්ක්කමසින්හ 25 වාරයක් ඒ ගිහිල්ලා මොනවද ගෙනාපු ආයෝජන අපි මාලිමාව රජය පත් කෙරුවෙ මේව වෙනස් කරන්න තමයි බුදුසරණයි ඇමතිතුමනි
විරුදධ පක්ෂයේ ගොබිබයෝ ටික අද හොදට අහගත්ත බිමල් රත්නායක ඇමතිවරයාගෙන්.
ප්‍රවාහන,ඇමති,තුමනි,සුපිරි...
ඔය,කතාවවත්
තේරුම්ගන්න
බැරිනම්,මේවිපක්ෂට,සත්තුන්ගෙ
නම්,දාන,එක
ඒසතුන්ට,අගෞරයකි
මාලිමාරජයට
ජයවේවා.....
සුපිරි,සුපිරි ,,,,,
රටේ දේපල විනාසකරපු හැමෝගෙම දේපල ගන්න
පොහොසත් රටක අනාත වන විපක්ශය😂
නියමයි බිමල් සහෝදරයා ❤❤❤❤
නියමයි මහත්මයා ඔබගේ පැහැදිලි කිරීම
පට්ට ඈ නියමයි මේවත් දැනෙන්නෙ නැත්නම් සොරි තමා
වටිනා කතාවක් ඇත්තටම සතුටුයි ඔබ තුමාට ජයවෙිවා
නියමයි නියමයි
ජය වෙිවා ඉදිරියට ම යමු තෙරැවන් සරනයි සියලු දෙනාටම ආදරේයි ❤❤❤❤
Very good strong speech 👍🏻👍🏻👍🏻
ජයවේවා 🇱🇰🇱🇰🇱🇰
ජයවේවාඵ්.හොදවැඩක්
නියම කතාවක්..
සිංගප්පූර් සිහිනය සැබෑවක් වෙන පෙර නිමිති🎉🎉🎉🎉🎉❤❤❤❤❤
Malimawata තෙරුවන් සරණයි!!!දළදා වහන්සේගේ pihitai
දැන් නම් විපක්ෂේ උන්ට හිතනවා ඇති පරාද වේලා ගෙදර හිටියනම් හොඳයි කියල.
මාලිමාවට, විශේෂයෙන් අනුර කුමාර සහෝදරයා වෙනුවෙන් වැඩ කරපු අපිටත් යම් යම් ගැටලු තියෙනවා මේ නව රජය ගැන, ඒකෙන් අදහස් වෙන්නෙ නෑ අපි වෙනත් බලවේගයක් කෙරේ අවධානය යොමු වෙලා කියා. නමුත් අපි විශ්වාස කරනවා ඔවුන් ඉතා හොඳ ඉවසීලිවන්ත ගමනක සාර්ථකව ඉදිරියට යනවා කියා❤
අනිවාර්යයෙන් අපිත් එහෙමයි.💪💪💪💪
❤
Aniwarayen❤❤
නියම කතාව ඇමැතිතුමා අපි පාර්ලිමේන්තුවෙන් බලාපොරොත්තු වුණේ වෙනස ඕක තමයි
ඉතාමත් පැහැදිලියි .....ඹබතුමාට බොහොම ස්තුති ...... රට දිනනවාමයි .....❤
"දවස් 5න් ලංකාවෙම පෝසතා.." අනිත් පක්ශ හිටියනම් සරලව වෙන්නෙ ඒක තමා.. 💔🤮
සියවස් ගණනක් අපි පැතූ වෙනස සිදුවෙමින් පවතින බව අපිට විශ්වාසයී..❤️🩹😍🙏
බිමල් රත්නායක චරිතයක් ආදරෙයි ❤
මාලිමාවට ජය රටට ජය නියම කතාව සහෝදරය ❤❤❤ජයවේව සහෝදරය
ජයවේවා රටට
රට හදන්න පුලුවන් එක කෙනෙක් ඉන්නව ඔතන නිහඩව වැඩ කරන්න පුලුවන් එකම කෙනෙයි ඉන්නෙ මේ ආන්ඩුවේ හරිණි විතරමයි
අපිටනන් තව කට්ටිය ඉන්නව පේනව.👍
කාලෙකට පස්සෙ පාර්ලිමේන්තුවේ කතාවක් නිදහසේ ඉවර වෙනකන් බැලුව.
නයමයි සහෝදරයා නියමයි 👍👍
ඔබතුමාලට ජයෙන් ජයම වෙිිවා!
hoda amathithumek.apea prwhana amathi esara amthila kalea
අපේ යල්පැනගිය පනත් අහෝසි කරන්න .
ශිෂ්‍යත්ව විභාගය අවලංගු කිරීමට පනත කව්රුත් ඉදිරිපත් කරන්නැද්ද
1ක වසරෙ සිට වාර විභාග පවත්වා විභාග ගාස්තු අය කරනවා
SUPIRIMA supiri kathawa...jayen jaya..oba siyalu denata theruwan saranyi❤❤
ලැජ්ජා නැති පාහර විපක්ශය.ඒ වගේම ජනතාව මේ ආන්ඩුවටත් හෙල්ලෙන්න දෙන්නෙ නෑ.ජනතා අභිලාශ ඉටුකළ යුතුමයි .අපි චන්දෙ දුන්නෙ ජනතාවට වැඩකරන්න.ඒක ඒ අය කරමින් ඉන්නෙ.
විශිෂ්ට ප්‍රායෝගික, මනුෂ්‍යත්වයේ දේශපාලකයකු ගේ ප්රශස්ත අදහස්!
ඇත්තමයි ❤️
සුපිරි කතාව
සුපිරි සහොදරයා
කුඩු හිරු එක චාමරයා කෙලින බොරු ප්‍රචාරනය කරනවා මෙිවා පෙන්නන්නේ නැහැ .
And chaminda
නියමයි.එහෙම තමයි වෙන්න ඔනේ.ලජ්ජයි අපේ සල්ලවලින් සල්ලිකාර හාමුල නිකම්ම කාලා ගියා.අපි එළියෙන් කෑවොත් ඔහොම ඔයගනන්වලට අඩුවට කන්න බැ.දැන් හරිනේ කන්න සල්ලිකාර මහත්තුරු.😂
බිමල් සහෝදරයා එල එල😂
සුපිරි ,සහෝදරයා ,සුපිරි ,වෙන වචන නෑ.මේක කනපිට හරවමු.
Excellent 👍
We proud of you 👍👍👍
Thank you sir...respect ...🌹🙏🤝👍💪
සුහ් නියම කතාව ආආඅ කෝ සජිත් යකෝ දැන්වත් තොගෙ ගොන් රැල හදාගනින් බූරුවො නැතිනම් තොට තොගෙ විපක්ෂ නායකකමත් නැතිවෙනව බලපන් 😂😂😂
Aniwaryen.......! Batalanda samaga ekweema........aho....kedayaki......!!!.......??????
ඌ නෑ බලහන්කො අන්තිම ටික විපක්ශෙ එකෙක් නෑ හැමදාම..😂💔
ඇද්ද ව්පක්ෂය හොද වාගෙන් පිලිතුරු අහා ගත්තා දළදා සම්දුගේ පිහිටයි මාලිමාවට ❤❤❤
නියමයි ඇමතිතුමනි
ඔබලා සියලුම දෙනාටම තෙරුවන් සරණයි
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💐💐💐💐💐💐♥️♥️♥️♥️♥️♥️
මමත් සජබෙි/UNP පොරක් ,අපි කැමතියි NPP ආණ්ඩුවක් ඇවිල්ලා
රට ප්රජාතන්ත්රවාදය ඇති කල එක
ගැන .
අපිට මතකයි රාජපක්ෂලාගේ ත්‍රාඩ චෞර වෛරි චන්ඩි පාලනය
පිලිබදව .ඔය සජබෙිට එදා ඔය
පොහොටිටු ආණ්ඩුව ගහපු ගැහිලි මතක නැද්ද .බිම දාගෙන
ගැහුවා .සජිත්ගෙ අතේ තිබුණ කොලේ උදුරාගෙන ගියා .සද්දා නැහැ .අර ඩයනා කරපු අපහාස ,
කලිසම් ගලවපු හැටි.මතක නැද්ද
සජබෙි බුරැවනේ.
පොඩිඩක් හිටපියවු පොහොටිටු
දේශපාලනය අවසන් වන තෙක්
සජබෙි බුරැවනේ ,එදා පොහොටිටු
පාර්ලිමේන්තුවේ කරපු දෙවල් මතක් කරපියවු ,රට බංකලොත් කල හැටි කියපියවු .රට හොරා කාපු හැටි කියපියවු .පොලිමි ඇති කල හැටි ,අපරාධ කල හැටි පාර්ලිමේන්තුවේ කථා කරපියවු
Respect Clean Srilanka.
නියමයි කතාව ❤❤❤❤❤
වැදගත් තැනක වැදගත් කතාවක් කරන්න පුලුවන් වැදගත් මිනිස්සු
නියම කතාව.... Super....💝💝
Super
බිමල් ඇමති සහෝදරයා මගේ ඇහැට කදුළු ඉනුවා ඔබතුමාගේ එඩිතර සoවේදී කතාවට....
ජයමවේවා ආයුබෝවේවා ❤❤❤
same here. ❤
නියමයි
කියන්න වචන නෑ සුපිරි කතාව...වැදෙන්න ඕනි හැම එකාටම බොක්කටම වදින්න කියනව...පට්ට...ඔය වෙනස තමයි මේ රටේ මිනිස්සු බලාපොරොත්තු උනේ
නියමයි ඇමැතිතුමනි,ජයවේවා ජාතික ජනබලවේගයට ❤
ඉතිං අපි කොහොමද මාලිමාවට ඡන්දය මේ දාපු අය අයට ආඩම්බර වෙන්න එපා කියලා කියන්නේ ඉතින් අපිට මාර ආඩම්බරයක්නේ දැනෙන්නේ ඔය වගේ කතා ඇහෙනකොට
බිමල් සහෝදරයාගේ විශිෂ්ට පැහැදිලි කිරීමක්...
පාර්ලිමේන්තුවෙ අහන්න දකින්න කැමතිම හරවත් අයුරින් දේශනා දෙන අපි නොදන්නා කරුණු ඉදිරිපත් කරල අපේ මනසට අලුත් දේවල් අහන්න සකසන බිමල් ... දෙවියන්ගේම පිහිටයි තෙරුවන් සරණයි දීපු චන්දෙ ගැන හරි සතුටුයි
අපේ කතිරේ බොහොම වටිනවා ජයවේවා
Well said. Respect.👏
❤❤❤❤❤❤❤ ජය වේවා
සුපිරිම සුපිරියි බිමල් සහෝදරයා.
අපි මේ රට හරි විදියට වෙනස් කරමු.
ඔව්.
අපට එය කරන්න පුලුවන්.
මොන දුකක් ආවත් අපි ඔබලා සමගයි සහොදරයා .
ආයෙ මෙිි නින්දිත කාලකන්නි ට දෙන්නෙ නැ මෙිි මවුබිම .
වැදගත් උගත් විපක්ෂයක් අවශ්‍යයි මොල නැති උන්ට තේරෙන්නෙ නැ විපක්ෂයේ කාර්යෙ . ගොන් හැතිකරේ.
ආන්ඩුවෙ සියලුම දෙනාට රට දියුනු කිරිමට ශක්තිය ලැබෙිවා.
තෙරුවන් සරනයි සහොදරයා .....