Tissa Jananayake - Episode 274 | මොළයක් තිබුනට සිහි-නුවණ නැත්තම් වැඩක් නෑ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ค. 2024
  • Tissa Jananayake - Episode 274 | මොළයක් තිබුනට සිහි-නුවණ නැත්තම් වැඩක් නෑ
    ---------------------------------------
    Facebook : / tissajananayake01
    Tik Tok: vm.tiktok.com/ZSexKDAAP/
    Tissa Sir - Biology youtube චැනල් එකට මෙතනින් යන්න : / @tissasir-biology
    ----------------------------------------------
    ©Tissa Jananayake - All Rights Reserved ®

ความคิดเห็น • 150

  • @ajithckumara9016
    @ajithckumara9016 23 วันที่ผ่านมา +29

    සර් කියන කතා හරියටම හරි...අපේ ලඟ මේ සියළු කාරණා තිබුනත් ඒවාගෙන් වැඩ ගන්න නොදන්න නිසා තමයි රටත් ජාතියත් මේ තරම් වලේ වැටිලා තියෙන්න.❤❤❤❤🎉🎉🎉🙏🙏🙏🙏

    • @annharper4853
      @annharper4853 20 วันที่ผ่านมา

      අර doctor Safi එහෙමත් වලේ. දැමිමේ මහ ලොකු සියල්ල දත් ගූරා

    • @SadeepanilupulDHsadeepanilupul
      @SadeepanilupulDHsadeepanilupul 3 วันที่ผ่านมา

      Venaa vada nathnam katay pukay vahan palayan 😂nayata kahinnathuva ai uba hamadema.danagenada katha karanne 😅 aparade uben ahanna thibbe enam😂​@@annharper4853

  • @rasikasamarawickrama6117
    @rasikasamarawickrama6117 23 วันที่ผ่านมา +35

    මමත් දහම් පාසලෙ උගන්වනවා සිහිය හොඳට උගන්වනවා

  • @harshiperera2262
    @harshiperera2262 22 วันที่ผ่านมา +7

    මම foxhill අනතුර වෙලාවේ එතන හිටියා. අපි නම් මුල ඉඳලම පිටිපස්සට වෙලා හිටියේ අවදානම දාන්න හින්දා. ඔතන සම්පූර්ණ වැරැද්ද එතන හිටපු මිනිස්සුන්ගේ. හමුදාවේ අය එපා කියද්දි එයාලටත් බැන බැන ඉස්සරහට ගියේ. 🤷

  • @nimalkumara5675
    @nimalkumara5675 23 วันที่ผ่านมา +18

    තෙරුවන් සරණයි තිස්ස සර්ට

  • @dushantharasika1183
    @dushantharasika1183 23 วันที่ผ่านมา +21

    සතිමත් බව දියුණු කර ගන්න මීතිරිගල නිස්සරණ වනයට එන්න.

  • @lalsiriwardana
    @lalsiriwardana 23 วันที่ผ่านมา +18

    ට්සුනාමිය වෙලාවෙ (හික්කඩුවෙ) හිටපු ජපන්නු ගොඩ පැත්තට දුවල තියෙන්නෙ අපේ ඇයින්ටත් දන්න විදියට කියාගෙන දුවපල්ලා කියාගෙන . අපේ එවුං (පල යකෝ යන්න )කියල මුහුද පැත්තට දුවලා.

    • @xchuckyff4000
      @xchuckyff4000 23 วันที่ผ่านมา +1

      Gmmk ne 😂

    • @susilgunaratne4267
      @susilgunaratne4267 23 วันที่ผ่านมา +3

      Japanese aya tsunami gane dannawa.

    • @lalsiriwardana
      @lalsiriwardana 23 วันที่ผ่านมา

      ඔව් ඔව් එයාල සීන් එක දන්නවනෙ🙂🙂

  • @user-ef7vt8hu4h
    @user-ef7vt8hu4h 23 วันที่ผ่านมา +3

    වටිනා දැනුවත් කිරිමක් ස්තුතියි සර්

  • @manikedisanayaka389
    @manikedisanayaka389 23 วันที่ผ่านมา +4

    තෙරුවන් සරණයි බොහොම ස්තුතියි සර්

  • @user-et5dr5bx4d
    @user-et5dr5bx4d 23 วันที่ผ่านมา +3

    තෙරුවන් සරණයි
    අපේ සර්ට
    දීර්ඝායු වේවා ...

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 22 วันที่ผ่านมา +3

    අපේ රටේ බෞද්ධාගමික ප්‍රායෝගික තලයකට ගෙනයෑමේ වටිනාකම තිස්ස සර් මනාවට පැහැදිලි කරනවා...🙏

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 20 วันที่ผ่านมา

      Anna Doctor shafi nadahas karala 😂

    • @RistoKujala-nr2xy
      @RistoKujala-nr2xy 18 วันที่ผ่านมา

      @@Bruh-ys3sx tawa hina wewi indala yama apaaye

  • @malindupamodya1682
    @malindupamodya1682 23 วันที่ผ่านมา +18

    සර් මම හැමදාම අදරේයි සර් මගේ විරයා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤සර් මේ ලොකයට වසනාවක්

    • @annharper4853
      @annharper4853 20 วันที่ผ่านมา

      ඇයි උඹ ට අම්ම තාත්ත නැද්ද තිස්ස අරං හදාගත්තද

    • @RistoKujala-nr2xy
      @RistoKujala-nr2xy 18 วันที่ผ่านมา

      @@annharper4853 Ane Harper padiyata kahine nnathywa yaman

  • @JayanthaUkwaththa
    @JayanthaUkwaththa 23 วันที่ผ่านมา +10

    Thank you sir.❤❤❤

  • @learn483
    @learn483 23 วันที่ผ่านมา +10

    sir kiyanne de sahathika atta

  • @dissakumari1875
    @dissakumari1875 16 วันที่ผ่านมา

    සර්ට බුදුසරණයි 🙏❤️,

  • @udenipeiris123
    @udenipeiris123 23 วันที่ผ่านมา +5

    සර් ලංකාවෙ මිනිස්සු හරි වෙනස්.........බෝම්බයක් තියනව කිව්වම දුවල ගිහින් වටවෙලා බලන උන් ඉන්නෙ.

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 20 วันที่ผ่านมา

      Ane sir, ow sir, budu sir, ape sir, hari sir

    • @RistoKujala-nr2xy
      @RistoKujala-nr2xy 18 วันที่ผ่านมา

      @@Bruh-ys3sx itin ?

    • @chathurangabandara2841
      @chathurangabandara2841 16 วันที่ผ่านมา

      ඇයි බන් එක සැරයක් අම්මලා වද කරනවා කියලා පොරක් ක්ලාස් වල කිය කිය ගියෙ. කරනවා බලන් හිටියා වගේ කිව්වෙ පොර. ඌට සිහියත් නෑ ණුවනත් නෑ 😂 ඒ ගොන්කම
      නෙමෙයි බන් ඒකට කියන්නෙ කට්ට කපටිකම කියලා 😂 කාලකන්නියා..

  • @priyankakumari4505
    @priyankakumari4505 17 วันที่ผ่านมา

    Sir අපට නැත්තෙම සිහිය මතක් කලාට බොහොම ස්තුතියි

  • @kasurigunathilaka4479
    @kasurigunathilaka4479 6 วันที่ผ่านมา

    බුදු සරණයි සර්

  • @malka9030
    @malka9030 23 วันที่ผ่านมา +1

    Thank you sir

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 23 วันที่ผ่านมา +1

    Thank you so much Sir 🙏❤️❤️❤️❤️🙏🌹🙏❤️❤️❤️🌺

  • @shyamasam16
    @shyamasam16 23 วันที่ผ่านมา +2

    සති පාසලට ගිගින් වත් phone එක තියාපු තැන අමතක වෙන එක හදාගන්න බැරි වෙයිද සර්. මලාට හොයාගන්න බෑනෙ ඕනෙ වෙද්දි තව කෙනෙක් ඉන්න ඕනෙ call එකක් ගහල බලන්න😂
    වැදගත් කතාවක් සර්❤

  • @donasemina6393
    @donasemina6393 23 วันที่ผ่านมา +4

    Tissa sir nm, soobadahame kotasak,mai. Wasanawan oba vani guruwaru❤❤❤

  • @leninasokapiyasiri-pk3cu
    @leninasokapiyasiri-pk3cu 22 วันที่ผ่านมา +1

    අම්මෝ සර් වයසට යන්න යන්න මතකය ටිකින් ටීක අඩුවෙනවා. 😢😢😢😢

  • @dinisuru3383
    @dinisuru3383 22 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි සර් 🙏

  • @leansixsigmabusinessoperat4833
    @leansixsigmabusinessoperat4833 20 วันที่ผ่านมา

    Super explanation ...........!!!!

  • @surangafernando3100
    @surangafernando3100 23 วันที่ผ่านมา +1

    Thanks sir

  • @samuditharashvineeofficial
    @samuditharashvineeofficial 23 วันที่ผ่านมา +1

    Thanks sir 🎉

  • @sadnamendis1221
    @sadnamendis1221 23 วันที่ผ่านมา +2

    Good luck Sir .. ❤

  • @thusharidevika6113
    @thusharidevika6113 22 วันที่ผ่านมา

    ❤ බුදු සරණයි සර් ට ❤❤❤❤❤

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 23 วันที่ผ่านมา +1

    samma sathi ! samma vayama! samma samadhi ! 🙏

  • @Roshanthisgreendiary
    @Roshanthisgreendiary 22 วันที่ผ่านมา +2

    මේ ගැන ලස්සනට පැහැදිලිව කියල දෙන youtube channel එකක් තියනවා "අතැඹුලක්" කියල .

    • @annharper4853
      @annharper4853 20 วันที่ผ่านมา

      ඒ ක බලල තමා මයා මේ දන්නවා වගේ වහල්ලුන්ට දෙන්නෙ

  • @SanjayaPrasad-jl8xp
    @SanjayaPrasad-jl8xp 11 วันที่ผ่านมา

    මොලේ තිබ්බට වැඩක් නැහැ... හරියට හිතන්න... කල්පනා කරන්න බැරිනම්... ගුරුවරයෙක්ට වුණත් ඒක අදාලයි...

  • @thilinipayagala3934
    @thilinipayagala3934 23 วันที่ผ่านมา +3

    ❤❤❤❤ sir 🙏

  • @swarniewickramarachchi8297
    @swarniewickramarachchi8297 23 วันที่ผ่านมา

    Budu saranai sir...🙏🙏🙏

  • @user-vw1dp9eo1x
    @user-vw1dp9eo1x 21 วันที่ผ่านมา

    සියලු සත්වයෝ නීරෝගි වේවා
    සියලු සත්වයෝ සුවපත් වේවා☸️❤️🇱🇰🙏

  • @MSproduction10
    @MSproduction10 23 วันที่ผ่านมา +7

    කාර් රේස් එක බලන ලගට ගිය අය ගැන කියද්දී මට හිතුනා විතරයි සුනාමී ගැන මෙන්න සර් ඊලග එකෙ සුනාමියත් මතක් කලා 😊

  • @ravinduk8007
    @ravinduk8007 23 วันที่ผ่านมา +2

    😇❤theruwan saranay🌻🙏 tissa sirta

  • @surangabuddika-ev1ck
    @surangabuddika-ev1ck 23 วันที่ผ่านมา +2

    සුපිරි නෙහ් සර් හරි වටිනා විශේෂ මතෘකා ජිවිතයට හරි වෙදගත්👍👍👍👍

  • @swarniewickramarachchi8297
    @swarniewickramarachchi8297 23 วันที่ผ่านมา

    Sir, niwaradi
    😍😍

  • @MaleeshaPalindyaPerera
    @MaleeshaPalindyaPerera 23 วันที่ผ่านมา +3

  • @isururangika5648
    @isururangika5648 23 วันที่ผ่านมา +3

    🙏🙏

  • @pabawathieperera9118
    @pabawathieperera9118 23 วันที่ผ่านมา

    Mind fullness helps OCD a lot........

  • @deeparupasinghe4658
    @deeparupasinghe4658 23 วันที่ผ่านมา +1

    Sir galle biology class කරනවාද

  • @hirukabadugama1221
    @hirukabadugama1221 23 วันที่ผ่านมา +4

    අනේ මට සර්ව බලන්න ඕන 😍😍😍😍😍

    • @slmicro3857
      @slmicro3857 23 วันที่ผ่านมา

      😀

    • @GGbro0001
      @GGbro0001 16 วันที่ผ่านมา

      රට පාවල දීපු වල් නරියෙක් හලෝ මෙයා... බැටළු හම් පොරවා ගත්ත තිරිසන්නු මුං

  • @user-kx3ee9kd5m
    @user-kx3ee9kd5m 22 วันที่ผ่านมา

    Sirge katawa sahatika attha godakma aya weda karanne sihiya natiwa tamai obata bohoma istuti ❤❤❤

  • @formycountry373
    @formycountry373 18 วันที่ผ่านมา

    👌👌🤙sir you are an amazing teacher 😂❤

  • @jenatpushpakanthi6169
    @jenatpushpakanthi6169 23 วันที่ผ่านมา

    Stuthiy guruthumeni❤❤❤

  • @nipunihansika4632
    @nipunihansika4632 23 วันที่ผ่านมา

    Wish your bright future sir ❤❤❤ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sarathsilvasarath7115
    @sarathsilvasarath7115 23 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @chamodmiyuranga2003
    @chamodmiyuranga2003 23 วันที่ผ่านมา

    ❤️❤️

  • @ShanuRemix
    @ShanuRemix 23 วันที่ผ่านมา +1

    ❤️💛💖

  • @thanojan7103
    @thanojan7103 23 วันที่ผ่านมา

    Sir can you please speak about the northern white rhinos

  • @thilinikumari708
    @thilinikumari708 17 วันที่ผ่านมา

    අර යතුරු කතාව ඒක නම් ඇත්ත ඔබ තුමා හරියට හරි මට ඒක වුනා.😂

  • @pathmaranjani4389
    @pathmaranjani4389 23 วันที่ผ่านมา +1

    හොද සිහියෙන් ජීවත් වෙනවා. මෙයට යෝනිසෝ මනසිකාරයෙන්...

  • @gaminiwickramathunge9035
    @gaminiwickramathunge9035 23 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 sir

  • @anomadesilva6712
    @anomadesilva6712 23 วันที่ผ่านมา

    ❤❤❤🙏

  • @susilgunaratne4267
    @susilgunaratne4267 23 วันที่ผ่านมา

    Best portion : 15.51 ~15.56. Our theory book ask to prepare only for one final exam.
    What's that? Spritual development but not for any other.

  • @donamalika3908
    @donamalika3908 23 วันที่ผ่านมา

    Samma Sam budusarnye 🙏🙏🙏🙏

  • @user-ui1mi4mv1x
    @user-ui1mi4mv1x 23 วันที่ผ่านมา

    සති පාසල කොහෙද තියෙන්නෙ .....සර්...

  • @radhikawickramasinghe4637
    @radhikawickramasinghe4637 20 วันที่ผ่านมา

    It's called mindfulness. We have to live in the present state

  • @chathurangabandara2841
    @chathurangabandara2841 16 วันที่ผ่านมา

    අනේ සර් ඩොක්ටර් සාෆි අම්මලා වද කරපු හැටි ගැන පොඩ්ඩක් කියන්නකො ❤

  • @rohanniranjan73
    @rohanniranjan73 23 วันที่ผ่านมา +5

    මගේ husband software engineer කෙනෙක් ,එයා මන් වැදගත් වැඩක් කරන්න යද්දි අනිවාර්යයෙන් මට කියනවා සිහියෙන් ඉන්න කියලා ,ඒ කියන්නේ ඕක
    මන් අනිවාර්යයෙන් එතකොට යන වැඩේ වෙන රටකටද යන්නේ සිහියෙන් ඉන්නවා මගේ වැඩ අනිවාර්යයෙන් සාර්ථක වෙනවා
    එයා නිසා ම ඔය concept එක මන් හුගක් දුරට දැන් training කරලා ,self training

  • @nimeshaanurandi347
    @nimeshaanurandi347 21 วันที่ผ่านมา

    😮

  • @user-eu4op3go3z
    @user-eu4op3go3z 18 วันที่ผ่านมา

    anna safi palopiya nale mirikuwe nalu

  • @mohamedreyaz6825
    @mohamedreyaz6825 23 วันที่ผ่านมา

    Sihiya hondata ugannanna puluwan daruwanwa army ekata yawanna, niyameta sihi training Karana niyama thana

  • @dineshsasindra4050
    @dineshsasindra4050 16 วันที่ผ่านมา

    Sir mage nangi kenek innawa puluwanam class thiyana please

  • @formycountry373
    @formycountry373 18 วันที่ผ่านมา

    Today is the day I learnt about fish
    Thank God I’m a vegan
    I am glad I am not taking part in any kind of cruelty

  • @poshithafernando1544
    @poshithafernando1544 23 วันที่ผ่านมา

    7:50 samma sathiya kiynne ee nirwachanaya newei, ethna thiyenne nirwaanaya mul karagena thyena sihiyak .

  • @sunilmaithreege2972
    @sunilmaithreege2972 23 วันที่ผ่านมา +2

    සියලු දේටම ඉතා වැදගත් වන්නේ සතිමත් බව mindfulness.
    ඒත් අවාසනාවකට මිනිසුන් ලග නැත්තෙ ත් සතිමත් බව තමයි .
    විශේෂයෙන්ම තරුණ දරුවන්ට ජංගම දුරකථනය නිසා සතිමත් බව නැත්තටම නැතිවෙලා ගිහිල්ලා sir.
    කාලා ඉවර වුණහම කෑම පිඟානෙ මොනවද තිබුණේ කියලවත් මතක නෑ.
    අහෝ මිනිහා පරිහානියට පත්වෙන හැටි හරිම සෝචනීය තත්ත්වයක්.

  • @Lithira_mithsuru
    @Lithira_mithsuru 23 วันที่ผ่านมา +2

    thamira sirth oya gana kiwwa 💔

  • @slmicro3857
    @slmicro3857 23 วันที่ผ่านมา

    නරියාකන්දේ වටේට ටයර්වත් දාලා තිබ්බෙ නැ😢😢.ආරක්ශාවක් නැ මිනිස්සුන්ට ...😣

  • @aazjayawardhana1178
    @aazjayawardhana1178 19 วันที่ผ่านมา +1

    Dr. සාෆයි පිළිබඳ ඔබ තුමා කී අතීත වචන නිවැරැදි විය යුතුයි ...
    ඒ පිළිබඳ නිවැරැදි කිරීමක් කරන්න .

  • @sandaruariyarathna2224
    @sandaruariyarathna2224 23 วันที่ผ่านมา

    3:44

  • @charitha1988
    @charitha1988 21 วันที่ผ่านมา

    සුනාමි ආපුවෙලාවේ බාල්දි ඇරන් විතරක් නෙමෙයි සමහරක් අය වැට මායිම් හිටං උස්සං ගියා මයිම් වෙන් කරන්න...

  • @user-eu4op3go3z
    @user-eu4op3go3z 18 วันที่ผ่านมา

    balan giyam hama ekama banina nilanthaya hondaine bn anith ewun okkotama wada,u awyajai.anith ewunuth deshapaluwo wage sudu andagena kalu awidin wage

  • @sandaruariyarathna2224
    @sandaruariyarathna2224 23 วันที่ผ่านมา

    5:24

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 22 วันที่ผ่านมา

    Theruwan saranai sir ❤❤❤❤❤

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka5657 23 วันที่ผ่านมา +2

    සර් ඔහොම කිව්වට මොලේ නැති කීදෙනෙක් අපේ රටේ නායකයො වෙලා තියෙනවද.ඔය දැනුත් ඉන්නෙ..

    • @slmicro3857
      @slmicro3857 23 วันที่ผ่านมา

      රනිල්ල්ල්ල්ල්ල්

  • @user-tq7wt4mv2r
    @user-tq7wt4mv2r 21 วันที่ผ่านมา

    මේ පාර ඡංදෙට කාගෙන්ද සල්ලි ගන්නෙ ගන්න බලාපොරොත්තු වෙන්නෙ

  • @shashibopage1700
    @shashibopage1700 9 วันที่ผ่านมา

    Lankawe සති පාසල් තියනවද colombo අවට

  • @futuretechnologies3808
    @futuretechnologies3808 23 วันที่ผ่านมา

    සිත වැඩකරන විදිය දකින්න කැමති නැද්ද. සිත් දකින්න පුලුවන්.

  • @annharper4853
    @annharper4853 20 วันที่ผ่านมา +3

    තිස්ස අත්තනායක doctor Safi ගැනත් වැඩ සටහනක් කෙරුව නම් හොඳයි නේද රෙද්දේ ගූරා උඔල වගේ එවුන් ප්‍රසිද්දියෙ සමාව ගන්න ඕනි ඒ මනූස්සයගෙන්

    • @sandunnalaka8115
      @sandunnalaka8115 13 วันที่ผ่านมา

      Kawda redde gura me mage thaththa❤️ 'sakkiyo....'

    • @sanathruwankumara7518
      @sanathruwankumara7518 9 วันที่ผ่านมา

      Redde gura..... ??? Tonam ipadila tiyenne oopapatikawa ekai me wage adahas enne! Tirisana

  • @jayamangala4716
    @jayamangala4716 23 วันที่ผ่านมา

    කොරිඩෝවේ ගියා නම් ඕක වෙන්නේ නැනේ නේද?

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 23 วันที่ผ่านมา +3

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් රිටිගල ජයසේනයන් අවධියෙන් සිටී

  • @dumindatennakoon8863
    @dumindatennakoon8863 21 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sudathasokakumaragunasekar5718
    @sudathasokakumaragunasekar5718 23 วันที่ผ่านมา

    Sar devi yak wage

  • @mallikajayasuriya7374
    @mallikajayasuriya7374 23 วันที่ผ่านมา

    සර් නුවන් සර් පුහුණු කරනවා සිහිය... coch with nuwan චැනෙල් එක හැමොම බලන්න. ගොඩාක් වැදගත්

  • @CDTone
    @CDTone 23 วันที่ผ่านมา

    Cows milk...

  • @samandesoysa2154
    @samandesoysa2154 22 วันที่ผ่านมา +1

    සර් සාෆී දොස්තර තාමත් ගර්බාශ යුද්දය කරවාද😂😂😂😂😂

  • @nemindakaushan2871
    @nemindakaushan2871 23 วันที่ผ่านมา

    Cayer giver lata loke illuma kohomda sar

  • @Education4life-1st
    @Education4life-1st 23 วันที่ผ่านมา

    🥰🥰🥰

  • @hasinthaparasad4699
    @hasinthaparasad4699 19 วันที่ผ่านมา +1

    Sir.. අන්න සාෆි යි ශානි යි වද සැත්කම් ගැන කතා කලා නරකද ප්‍රසිද්දියෙ එයාගෙන් සමාව ගත්තොත්...😂 අනේ sorry video එකට අදාල නැති දෙයක් කතාකලාට හැබැයි අපි හැමෝටම වැරදුනා ඔයාටත් එහෙමම උනා කියල හිතෙන නිසයි කිව්වෙ... මොකද ඒ දවස්වල ඔයාගෙ ඒ වගේ video හොය හොය බැලුවෙ..😢

  • @nilangaliyanage3833
    @nilangaliyanage3833 22 วันที่ผ่านมา

    👍👍👍👍👍👍👍👍🦾🦾💖💖💖💖💖💖💖💖

  • @roshanjayasinghe6904
    @roshanjayasinghe6904 23 วันที่ผ่านมา +2

    සර් ඕකටම නේද භාවනාව කියන්නෙ

    • @dilanHewage
      @dilanHewage 23 วันที่ผ่านมา

      Many type of meditation ,,,,,වර්ග ගොඩක් තියෙනවා

    • @dilanHewage
      @dilanHewage 23 วันที่ผ่านมา

      Meditation is not a single theory ,,,,,variety of capabilities via many modes

    • @dinuwagamingbussid1282
      @dinuwagamingbussid1282 22 วันที่ผ่านมา

      පක😂

  • @easyguitarlessons7584
    @easyguitarlessons7584 20 วันที่ผ่านมา +1

    නිදාගනද ඉන්නෙ අන්න Doctors සාෆි නිදොස්කොට නිදහස් වෙලා 🤭

  • @anthonyniroshan-kr2ic
    @anthonyniroshan-kr2ic 23 วันที่ผ่านมา +19

    ඔබ තුමා මේකත් පැහැදිලි කරනවනම් හොදයි,
    කවදාවත් මේ මොහොතේ හිතින් කිසිම තැනකට යන්න බැහැ, පුලුවන් වෙන්නේ කලින් දැකපු හෝ අහපු හෝ මවාගත් තැනකට හිත යොමු කිරීම පමනයි
    උදා, ඔබ උගන්නන විට හිතින් ගෙදර යවන්න බැහැ, වෙන්නේ කලින් මතක ගෙදර recall කරන එක පමන්‍යි. මේ මොහොතේ වෙන දෙය බලන්න බැහැ cctv වගේ

    • @askiqsl
      @askiqsl 23 วันที่ผ่านมา +3

      මේ ප්‍රශ්නය අහපු ඔයා එක්කෝ විශිෂ්ට බුද්ධිමතෙක් එහෙම නැත්තං පල් මෝඩයෙක්. කොහොමටත් average minded person කෙනෙක් වෙන්න බැහැ.

    • @gihanudayajith3744
      @gihanudayajith3744 23 วันที่ผ่านมา

      Kana nesena saha Esa nopenena kenek oba kiyana thenata yanne kohomada. Uba PATTA MODAYEK bn. Thissa sir pennuwe handa misak egilla newei bn.

    • @anthonyniroshan-kr2ic
      @anthonyniroshan-kr2ic 22 วันที่ผ่านมา

      ​@@gihanudayajith3744
      ඔබ වැනි බුද්දිමතෙක් නොවුනාත් ඔබ සත්‍යට බොහෝ දුරයි වගේ,
      පුලුවන් නම් ඔබ ගෙදරින් පිට ඉන්න විට ගෙදර උන්දා කරනදෙය බලන්න පුලුවන්ද

  • @pskm90
    @pskm90 16 วันที่ผ่านมา

    Sir i think its high time you apologize for misleading the entire sinhala buddist followers of yours regarding the Dr Saafi case
    And im a sinhala buddhist btw

  • @Bruh-ys3sx
    @Bruh-ys3sx 20 วันที่ผ่านมา +1

    Doctor Safi gana moko kiyanne dan? 😂

  • @chathurangabandara2841
    @chathurangabandara2841 16 วันที่ผ่านมา

    එක සැරයක් අම්මලා වද කරනවා කියලා පොරක් ක්ලාස් වල කිය කිය ගියා මතකද? කරනවා බලන් හිටියා වගේ කිව්වෙ පොර. ඌට සිහියත් නෑ ණුවනත් නෑ 😂 ඒ ගොන්කම
    නෙමෙයි බන් ඒකට කියන්නෙ කට්ට කපටිකම කියලා 😂 කාලකන්නියා..

  • @gayankumar5150
    @gayankumar5150 23 วันที่ผ่านมา

    Matanam eekenaulak danenne na mokada jelly fishla ehema nisa tamai mechcharakal jiiwatwel hitiye.

  • @sunilperera2643
    @sunilperera2643 21 วันที่ผ่านมา

    Pbbperera