ඇමරිකාවේ සොම්බි නගරයේ අලුත්ම වීඩියෝව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 37

  • @sahasdulmina4783
    @sahasdulmina4783 ปีที่แล้ว +5

    ලෝකෙන් උතුම් රට ලූ.....
    ඒක මරු , බොල 👍👍👍

  • @DJDJ-lp9xl
    @DJDJ-lp9xl ปีที่แล้ว +3

    ලංකාවේ සමහර අය ජිවිතෙ විඳින්න යන්නේ මෙහෙම නෙද

  • @ridleysuranjith3699
    @ridleysuranjith3699 5 หลายเดือนก่อน

    ලන්කාවත් මෙහෙම කරානම් මොකද ,,රටේ ගොඩක් උන්ට අවශ්‍ය රට මෙහෙම වෙනවට..

  • @giith
    @giith ปีที่แล้ว +6

    මත් රකුසා සාදාරනය ඉටු කර ඇත

  • @maliduwa
    @maliduwa ปีที่แล้ว +3

    මොකද ?මේ කුඩු ගහලා ද? ලෙඩක්ද? මුළු ලෝකෙටම පොලිස්කාරයෙක් වෙච්ච රටේ ඒ වගේ දේවල් වෙනවා නම් අපේ රටවල් ගැන හොය හොය අපිටත් සල්ලි දෙනවා කිය කිය ඉන්න උන්ට තමන්ගෙ රටේ දුක්විඳින මිනිස්සු ගැන වෙන අපරාධ ගැන හොයන්න උන්ට වෙලාවක් නෑ.පිටට පෙන්නුව ට ලොකුවට සල්ලි තියනවා කිව්වට ඇතුල හිස් .අපේ රට වාසනාවක් මේ හොරු රැල හිටියේ නැත්නම් 🤔😪

  • @shanakee-lv9si
    @shanakee-lv9si ปีที่แล้ว +6

    මාත් ගන්ජා ගහන කාලේ ඕම උනා.නැති වෙනකොට.ඉන්න බෑ.කකුල් නලියනවා.ඇඩෙනවා. කේන්ති යනවා. පස්සේ මට ලේ බොන්න ආසාවක් ආවා😓 මන්ම මගේ ඇගේ ඉන්ජෙක්ෂන් කටුවකින් ලේ අරන් රස බැලුවා. 😑 මන් මේක තව තැන් වල කමෙන්ට් කෙරුවා ඒවට සම්බන්ධ වීඩියෝ වල තියෙනවාකාලයක්ම ඒකට ආස කලා ලේ පුරුණුඅමු මස් මාලු අමුවෙන්ම කන්න. පවා. ඒත් එක්කම ඔලුවට ආවා වස බොන්නත්🙂 දැන් නම් ලොකුවට ම ඒ ගති නෑ☺️ ගන්ජානම් සික් එක වගේ එක දැන් නෑ. දැන් මාස ගාණකින් ගත්තෙත් නෑ☺️

    • @sriyakanthirathnalatha1403
      @sriyakanthirathnalatha1403 ปีที่แล้ว +3

      දිගටම මත්ද්‍රව්‍ය නොගෙන ඉන්න. හැමදේටම මුල හිත.ඔබේ වටිනා ජීවිතය ආරක්ෂා කර ගන්න. බුදුසරණයි .

    • @ramanimalwatta2492
      @ramanimalwatta2492 ปีที่แล้ว +2

      කරලා තව ලොකු කමට පොස්ට් කරන හටි ඩන් වත් හොඳ ට ඉන්න

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      බෝධි පූජා වලට දිගටම සහභාගි වෙලා ඒ කියන ගාථා , පිරිත් බොක්කෙන්ම කියාපන්.
      මොන ජරා ජීවිතයක්ද , ඕක ?
      ඕවා විකුණන උන් සැප විඳිනවා
      උඹල අපා දුක් විඳිනවා ....තිරිසන් සත්තු වගේ

    • @ScepticusHistoricus
      @ScepticusHistoricus ปีที่แล้ว +1

      ගංජා නීතිගත කරන්න ඉල්ලන ගොබිලන්ට මේවා පෙනේවා

    • @sriyakanthirathnalatha1403
      @sriyakanthirathnalatha1403 ปีที่แล้ว

      @@ScepticusHistoricus මම දකින විදිහට වැරැද්ද තියෙන්නේ ගංජා වල නෙමෙයි මිනිස්සු තුළයි. මිනිස්සු මත්ද්‍රව්‍යක් දැක්ක ගමන් ඒකට ඇදෙනවා. ගැහැණියක් කොටට ඇඳගෙන ගිය ගැහැණියට ලිංගික අතවරයක් වුවහොත් ඒකට වැරැද්ද ඒ කාන්තාවගෙ ඇඳුම තමයි කියලා හිතන්නේ. නමුත් මේ දේවල් දියුණු කරන්න බැරි වුණාට මිනිස් හිත දියුණු කර ගන්න පුලුවන්.

  • @khp7425
    @khp7425 ปีที่แล้ว +7

    අපිත් දියුණුවෙලා දියුණුවෙලා දියුණු වෙලා ඇමරිකාව වගේ වෙනවා නේද .

    • @lion6334
      @lion6334 ปีที่แล้ว +1

      ඹවි 2248 දි.

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      👍👍👍😜😜😜

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      ​@@lion6334
      ඒ කාලේ හොදයි බොල
      එතකොට අපි නිවන් දැකල

    • @pali516
      @pali516 ปีที่แล้ว

      පිටු පසට ලංකාව දියුණු වෙලා කන්න නැතිව වැටිල ඉන්නවා

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      @@pali516
      අපේ රටට නං...
      එහෙම කවදාවත් වෙන්නේ නෑ , බොල.
      පිස්සු තද වෙනකොට තුවක්කුවක් අරන් හතර අතේ වෙඩි තියන....
      අංක එකේ මානසික ලෙඩ්ඩු ඉන්න
      සුපිරි ඇමරිකාව.
      කොහොම කොහොමද බොල ඒක 😜🤭

  • @madikagunasekara9538
    @madikagunasekara9538 ปีที่แล้ว +2

    මේක රගපෑමක්ද...😧😧😧

  • @ashenkanchuka5906
    @ashenkanchuka5906 ปีที่แล้ว

    Wooow 😍

  • @faridamasri9625
    @faridamasri9625 ปีที่แล้ว +1

    ලංකාවේ කියලා වෙනසක් නැහැ ,,,,,,අපුරුවට බ්ලා කුනුහරප කියා කියා පාරේ යන්නී,,,,,,,ගෙවල් වල ඉන්න උන්ටවත් කනක් ඇහිලා ඉන්න නැහැ ,,,,,,,,ඔහොම ඉන්න එක හොදයි වෙරි හිදුනාම ගෙදර ආපුහම අනික් අයට කරදරයක් නැහැ ,,,,,,,,,

  • @ishakanyavee240
    @ishakanyavee240 ปีที่แล้ว +4

    Control your mind.
    What buddha said.
    I think humans needs super natural power.
    To control their own mind.
    They always trying to be with artificial powers.
    This what world needs.
    Sombees.
    Yes every where sombees.
    Around the world many colours of sombees.

  • @maheshaththnayaka1413
    @maheshaththnayaka1413 ปีที่แล้ว

    ජිව්තේ අනිත්‍ය වටහාගත් කට්ටියක් වගේ .එක අතකින් ජිව්තේ විදින මිනිස්සු වගේ කොහොම උනත් පව්.

  • @sasarenodekapumaranaya2069
    @sasarenodekapumaranaya2069 ปีที่แล้ว +2

    Anek ratawala manawa himikam hoyana munta munge manawa himikama hoyala rajaya medihath wela karanna deyak nedda? Bala thanhawata wiyaruwen inna witharai danna manawa himikama.

  • @SriyanthiDoma
    @SriyanthiDoma ปีที่แล้ว

    U.s.a know take action.

  • @ScepticusHistoricus
    @ScepticusHistoricus ปีที่แล้ว

    මේක දකින J Silva...😂

  • @IndikaPrasanna-x5m
    @IndikaPrasanna-x5m 3 หลายเดือนก่อน

    Mn hitiynm dawaskta eka suddiyek wenn argen ewith wede karnwa

  • @kushibonus6103
    @kushibonus6103 ปีที่แล้ว

    hithaganna ba mechchara diyunu rataka mehema pattakuth thiyanava kiyala

  • @LankaLanka-e1q
    @LankaLanka-e1q ปีที่แล้ว

    Ditta damma wedaniya karunu thamai oya.amarikawa karannema anith rata wal walata hathuru kam.sobawa dahama unta dunna dadu wama neda me?

  • @chandanisomarathna2724
    @chandanisomarathna2724 ปีที่แล้ว

    Vaccine wala prathipala.okata wisadumata thawa ekak enawa sory thama ithin

  • @christyalwis826
    @christyalwis826 ปีที่แล้ว

    Sombi kiyanne virus ekak.

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      ඒව හදල බෝ කරන්නෙත් උන්ම තමයි , බං

  • @samanpushpakumara2904
    @samanpushpakumara2904 ปีที่แล้ว

    Ane diyane me mokada wenne .ei me rate nithiyak Nedda mewata