‪@janaipriyailive‬

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 575

  • @disnakumari825
    @disnakumari825 ปีที่แล้ว +116

    ඔයාලා ලොකූ පිනක් මේ කරගන්නේ..පීඩනයෙන් ඉන්න හැමෝගෙම හිතට හිනාවක් සතුටක් ගේනව කියන්නෙ මොහොතකට හරි ඒක ගොඩක් වටිනවා ඒ අයගෙ මානසික සුවයට.. ජයවේවා 🎉❤❤❤❤❤❤🎉🎉🎉

  • @ishanmalshika9399
    @ishanmalshika9399 ปีที่แล้ว +98

    අඩේ😂 මේ වෙලාවටත් Video දානව එහෙනම්.දැන් පාන්දර 4යි.ජය වේවා😂😂❤

    • @NadeekaSeneviratne
      @NadeekaSeneviratne ปีที่แล้ว +1

      රට ඉඳන් වීඩියෝ එක දාන්න ඇත්තෙ නේද.. මේ ගොල්ලො ජපන් ගිහින්ද කොහෙද.. ලෝචිගෙ වීඩියෝ එකක තිබ්බා

    • @ASMR_DrEamRose
      @ASMR_DrEamRose ปีที่แล้ว +1

      sub ekk dihallko

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 ปีที่แล้ว +44

    අපේ රටේ ලොකු , පොඩි හැමෝම අයිතිවාසිකම් ඉල්ලනවා පමණි. තමන්ගෙන් ඉටුවිය රාජකාරිය අමතකයි. ඒකයි අපේ රටට මේ හෙනේ... ලොකුම විහිලුව තමයි අපේ රටේ අයිස් ගහන බහුතරයක් පිටරට ගිහින් වහල්ලු වගේ වැඩකරන එක...!

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 ปีที่แล้ว +5

    අම්මො නියමයි හොදෙ පට්ට ඉතින් සහෝලා බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!

  • @A.J.ayosh-ps5bx4ib7k
    @A.J.ayosh-ps5bx4ib7k ปีที่แล้ว +22

    මිලියනෙ ගහලත් අපිව අමතක කරන් නැති එකම දෙන්න.හදවතිම්ම ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️

  • @Sam-Travel
    @Sam-Travel ปีที่แล้ว +53

    සම්මාන දෙන්න ඔනි මේ දෙන්නට..
    හෙම්බත් වෙල ඉන්න මිනිස්සු ටික තත්පර ගානකින් හිනහවක් අරන් දෙනවට..
    Super acting 😂😂😂😂 keep it up guys..❤❤

  • @travelwithjith7746
    @travelwithjith7746 ปีที่แล้ว +23

    අදත් වෙනදා වගේම ලස්සනයි... හැමදාම අර්තවත් දෙයක් කරන්නේ ජනයි ප්‍රියයි විතරමයි

  • @nuwandilkushan
    @nuwandilkushan ปีที่แล้ว +134

    සුපිරි උදෙන්ම හිනා වුනා දවස සුබයි එහෙනම් 😂👍

  • @maithripalasirisena2382
    @maithripalasirisena2382 ปีที่แล้ว +21

    නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!

  • @thilakarathnapurijjala4085
    @thilakarathnapurijjala4085 ปีที่แล้ว +11

    සුපිරි ඇත්තටම හිනා යනවා මෙවා බලනකොට .කුනුහරුප නෑ .හරිම සරලයි

  • @hashiniayoddya5803
    @hashiniayoddya5803 ปีที่แล้ว +31

    උදේන්ම බලපු එක මරු..😀..ජයවේවා ...ජනයි ප්‍රියයි..👍👍❤️❤️

  • @samithnishshanka
    @samithnishshanka ปีที่แล้ว +16

    ජනා අරූගෙ ටොපිය කාලා රස්සාවෙන් අයිවෙන්න ඔන්න මෙන්න තියලා ආයෙත් සෙට් උනා😂😂

  • @indunilthilina5829
    @indunilthilina5829 ปีที่แล้ว +16

    ඔය අන්තිම ටික කියගන්න තමා හමෝටම අපහසු ඒ ටික කියලා වුනේ නැත්නම් එලියට බැස්සා නම් හොද කලක් ගත වෙන්නත් පුලුවන් ❤❤

    • @chamilamadushanka6733
      @chamilamadushanka6733 ปีที่แล้ว

      එතනින් අස් වෙලා වෙන තැනක එයිට වඩා හොදින් ඉන්නකොට තමයි හිතෙන්නෙ අපරදේ ඒ ටික කලින් කියලා දැම්මන්ම් මොකද කියලා

  • @lakshithavlogs
    @lakshithavlogs ปีที่แล้ว +29

    පාන් දර පාන් අරගෙන අද පාන්දරම ඇවිත් ❤❤❤❤

  • @RCreationsLK
    @RCreationsLK ปีที่แล้ว +320

    මොනා උනත් මුදලාලි මහත්තයා කියන කතාව නම් සහතික ඇත්ත....

    • @RUWAN-Indika.
      @RUWAN-Indika. ปีที่แล้ว +14

      අරැ අවුරැදු 10 ක් වැඩකරපු එකේ පඩිය වැඩිවෙලා තිබුනනම් මුදලාලි හරියි නෙ😮😮😮😮

    • @sahan9289
      @sahan9289 ปีที่แล้ว +5

      ඔව් රාජ්‍ය සෙවකයෝ විශෙශයෙන්

    • @Roshan-pk9dt
      @Roshan-pk9dt ปีที่แล้ว +4

      Ys 💯

    • @nandanahettiarachchi8260
      @nandanahettiarachchi8260 ปีที่แล้ว +1

      @@sahan9289 maytree mami wedikare

    • @TheNaturevi
      @TheNaturevi ปีที่แล้ว

      Nice...😁

  • @hallosrilanka6335
    @hallosrilanka6335 ปีที่แล้ว +7

    අදනම් මරැ වෙනදට වඩා...රටටම උනේ මේක තමයි....පුංචි පුංචි...පුංචිඅම්මලා තියන් ඉන්න උන් හන්දා...

  • @disnakumari825
    @disnakumari825 ปีที่แล้ว +7

    😂😂😂😂ඒකත් මරූ...ජයවේවා ජනා ප්‍රියා..😘❤️🥰🥰🥰🥰

  • @GossipWD1
    @GossipWD1 ปีที่แล้ว +12

    ඔබට වකුගඩු පිරිසිදු කරගැනීමට අවශ්‍යනම් ජනයි ප්‍රියයි හමුවන්න...
    "නොමිලේ ප්‍රතිකාර " 😅😅😅😅

  • @dksamith2315
    @dksamith2315 ปีที่แล้ว +30

    ජපන් ගිහින් ආවා විතරයි ලන්කාවේ පාන්දර 4 කියලා නොබලා ජපානේ වෙලාවෙන් උදේ 7:30 ට දාලා...😁

  • @hewagesilva
    @hewagesilva ปีที่แล้ว +12

    පාන්දරින්ම හිත හදාගත්තා

  • @supunchandana9711
    @supunchandana9711 ปีที่แล้ว +9

    😂😂😂😂❤❤❤ අපි වගෙ තමයි ගැමිමටම බොසා ගාවට යනව අන්තිමෙිදි අපි කැමති විදියට නෙවෙයි බොසා කැමතිවිදියට තමයි ප්‍රෂ්නෙ විසදෙන්නෙ......😂😂😂

  • @SAHAN_21
    @SAHAN_21 ปีที่แล้ว +58

    අද එකනම් වෙනදට වඩා සුපිරි කියන සෙට් එක මේ පැත්තට.❤

  • @ab-Don
    @ab-Don ปีที่แล้ว +6

    *_උද්ඝෝෂණ වැඩ වර්ජින කාරයන්ටත් රජය ගන්න ඔනා ඔය වගේ තිරනයක් තමා ඔන තරම් සුදුස්සෝ ඉන්නවා රටේ හොද අධ්‍යාපනයක් තියෙන..☝ පුළුවන් උන් හිටපන් බැරි උන් පලයං රට හදන්න නම් එ තිරනය ගන්න ඔනා.. අද විඩියො එකෙන් දුන්නේ නියම ටොක්කක්..❤️👈_*

    • @nadunlahiru5756
      @nadunlahiru5756 ปีที่แล้ว

      Ow wada dannn hoda kello , kollo innawa ona tharan un pare rasthiyadu wenawa job nathuwa

  • @Rana-derana
    @Rana-derana ปีที่แล้ว +11

    😂 එක කෝමත...විහිලු.කලාවේ පුරෝගාමීන් එදා.ඉදලා ආදරෙයි,
    ජනා ප්‍රියා❤❤❤❤

  • @Shamsacrifice...
    @Shamsacrifice... ปีที่แล้ว +76

    ප්‍රියාගෙ acting සුපිරි...😁❤️

  • @chanishkakumara1116
    @chanishkakumara1116 ปีที่แล้ว +13

    ෆට්ට අයියේ 💖💖💖💐👏

  • @chamitechinfo
    @chamitechinfo ปีที่แล้ว +8

    සුපිරිම දෙන්නෙක් තමයි ජනයි ප්‍රියයි කියන්නෙ. 👍👍👍👍

  • @SIKELENAX
    @SIKELENAX ปีที่แล้ว +2

    අන්තිමටම හරි 😂 එහෙමත් වෙනව 😂

  • @shyamagunawardena173
    @shyamagunawardena173 ปีที่แล้ว +16

    සුපිරි❤

  • @TouchTheWorld-mi4pd
    @TouchTheWorld-mi4pd ปีที่แล้ว +18

    සුපිරි ම ආදර්ශයක් දුන්නෙ රටේ හැමෝටම❤❤❤❤

  • @chamika.s.k.
    @chamika.s.k. ปีที่แล้ว +8

    උදේ පාන්දරම ඇවිල්ලා 🥰🥰

  • @officialmrcrazy
    @officialmrcrazy ปีที่แล้ว +16

    😢❤ හත්තික්කෙ අද වීඩිඕ එක දාල තියන වෙලාව... මහ පාන්දර ජාමෙ...😘❤

  • @inu_official
    @inu_official ปีที่แล้ว +26

    මේකත් සුපිරි ❤ උදේ පාන්දර ම වීඩියෝ එක දාලා😅❤️👍

  • @jktradingSL
    @jktradingSL ปีที่แล้ว +8

    ප්‍රියා your acting superb👍👍👍❤️❤️

    • @ASMR_DrEamRose
      @ASMR_DrEamRose ปีที่แล้ว

      machanala

    • @Shamsacrifice...
      @Shamsacrifice... ปีที่แล้ว

      @@ASMR_DrEamRose බීඩිය පුකේ ගහගනින්...

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa7335 ปีที่แล้ว +3

    මරු මරු.🤣🤣🤣🤣🤣❤❤❤❤

  • @Dagaralla
    @Dagaralla ปีที่แล้ว +6

    මුන්ට ගහන්න ඕනී සුමති සම්මාන වලින්❤

  • @akidnc
    @akidnc ปีที่แล้ว +4

    Brightness 🌞 වැඩියි වගේ🤔 vedio එක එල🔥🔥🔥

  • @dylansyakkaggalaravanalage180
    @dylansyakkaggalaravanalage180 ปีที่แล้ว +1

    සුපිරිම සුපිරි කියවිල්ල අපේ උන් ඔහොම තමයි හැමදාහ බන්ලා.. තමන්ගේ වැරදින් රටට හෙණ ගහලා අන්තිමට තමන්ම ඡන්ද දීලා යවන දේශපාලුලවන්ගේ පැත්තට දානවා, උන් කෑවා කියනවා 😅🤣😂🙈🙈🙈🙉🙉🙉!!!

  • @sldisbro3475
    @sldisbro3475 ปีที่แล้ว +9

    මුදලාලි මගේ පඩිය වැඩි කරන්න😂😂😂😂

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha ปีที่แล้ว +4

    Janai Priyai Cupiriyak ❤

  • @lakmalprasad3099
    @lakmalprasad3099 ปีที่แล้ว +2

    ඒක ඇත්ත රටටත් උනේ මේකම තමා පින් පඩි ගන්න බලාගෙන ඇවිල්ලා පුලුවලටවෙල වාඩි වෙලා ඉන්නවා 😂😂😂

  • @lankaequity8944
    @lankaequity8944 ปีที่แล้ว +7

    හැමදේටම වඩා රස්සාව ලොකු කරගත්ත.රස්සාව ජීවිතේ කරගත්ත.අන්තිමට රස්සාවට කෙල උනා.හැරිල බලද්දි රස්සාව නිසා ලැබුනු දේවල් වලට වඩා මග ඇරිච්ච නොලැබී ගිය දේවල් වැඩියි 😥

    • @amishkamiron6952
      @amishkamiron6952 ปีที่แล้ว

      🤑රුපියලක්වත් වියදම් නොකර articles කියවලා earn කරමු
      ✅පහත link එකෙන් ගිහින් sri lanka තෝරන්න.
      ස්‍රීලංකා sarch වෙන්නෙ නැත්නම්
      මොබයිල් icon එක ටච් කරන්න .ඊටපස්සේ sarch bar තියෙන තැන 94 ටයිප් කලාම srilanka
      Sarch වෙනවා
      දුරකථන අංකයත් password එකත් ලබා දීලා register වෙන්න
      ✅දවසකට තප්පර 30 article 3k බලන්න තියෙන්නේ
      ✅එක article එකක් බලනවට 0.5$ හම්බවෙනවා
      ✅$10 උනගමන් WITHDRAW ගන්න පුලුවන්
      👇👇👇👇👇👇👇👇👇👇👇
      h5.knowledgeeraltd.com/pages/login?type=1&code=4yJyxUtg
      ⭕ඔයාලා මේ Site එකට Sign up වුනොත් ඔයාලාට හරියටම මාසයක් යද්දි $45 ක් ඔයාලාගේ Bank account එකට නැත්නම් ඔයාලගේ Binance USDT address එකට වුනත් සාර්ථකව Dollar Withdraw කර ගැනීමට හැකියාව ඇත.💰
      ⭕ඉතින් තව මොනවද හිත හිත ඉන්නේ.❓
      ⭕දවසට විනාඩි 2 ක් වගේ පොඩි කාලයක් මේකට කැප කරා කියලා පාඩුවක් නෑ නේ⏳💸
      ⭕ඉතින් කැමති අය දැන්ම උඩ තියෙන ලින්ක් එකෙන් ගිහින් Sign up වෙලා Earn කරන්න පටන් ගන්න.🤝

  • @TharakaVlogs-ii3pd
    @TharakaVlogs-ii3pd ปีที่แล้ว +5

    Supiriyak ayye 😍😍😍😍

  • @VinuITSolutions
    @VinuITSolutions ปีที่แล้ว +7

    නියම කොමඩියක් ❤❤❤❤

  • @Shashika-q9i
    @Shashika-q9i ปีที่แล้ว +17

    එල එල උදෙ පන්දරම ❤️❤️❤️❤️❤️❤️

  • @TuTu___boii___44___xx
    @TuTu___boii___44___xx ปีที่แล้ว +9

    නිදි නැහැ වගෙ මල්ලිලා😂❤️

    • @ASMR_DrEamRose
      @ASMR_DrEamRose ปีที่แล้ว

      aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  • @gajalanka95
    @gajalanka95 ปีที่แล้ว +2

    ප්‍රියාගේ ඇක්ටින් super 👍

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว +3

    ❤බේකරි ගෙදර බේකරිය නේද❤ සුපිරි වෙනදා වගේම ❤❤❤❤❤❤❤❤❤

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 ปีที่แล้ว +3

    සුපිරි 🤣🤣🤣👌👌👌

  • @nadeeshanmadushanka4016
    @nadeeshanmadushanka4016 ปีที่แล้ว +3

    😂😅😂 ඌට තේරුනා අන්තිම ටික කිව්වනම් ජොබ් එකත් නැති වෙනවා කියලා 🔥😂😷😷😷 සුපිරිම කුනුහර්ප නෑ කවදාවත් 👌💐💝

  • @liyanagamagesuminda919
    @liyanagamagesuminda919 ปีที่แล้ว +4

    සුපිරියක්❤😊😂

  • @JPromo
    @JPromo ปีที่แล้ว +12

    ඒක ආතල් ඈ ❤️

    • @ASMR_DrEamRose
      @ASMR_DrEamRose ปีที่แล้ว

      aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  • @ZombiLanka
    @ZombiLanka ปีที่แล้ว +4

    වැඩෙි නියමයි... සුබ පතනවා

  • @hesandasamadith6889
    @hesandasamadith6889 ปีที่แล้ว +5

    මිනිස්සුන්ගෙ වෙහෙස නිවන එක විදිහක් ❤
    ජනයි ප්‍රියයි ❤

  • @MJJNamalDias
    @MJJNamalDias ปีที่แล้ว +4

    අම්මෝ ප්‍රියාගෙ සැර

  • @malishamadushan
    @malishamadushan ปีที่แล้ว +3

    ඔයාලා හොද තරනකට යනවා බුදු සරනයි😘😘

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 ปีที่แล้ว +7

    නියමයි ජනයි පියයි

    • @ASMR_DrEamRose
      @ASMR_DrEamRose ปีที่แล้ว

      sub ekk dihallakooooooooooooooooooooooooooooooooooo

  • @nnocaccounting5458
    @nnocaccounting5458 ปีที่แล้ว +4

    සුපිරියට රග පානවා ජනා,,,,

  • @dinuranga11
    @dinuranga11 ปีที่แล้ว +3

    ගැම්මක් ඉතින් ❤❤❤

  • @achinthansiriwardhana6673
    @achinthansiriwardhana6673 ปีที่แล้ว +2

    මේ කාලෙ හැටියට හම්බෙන පඩියට හරි ජොබ් එක බේරගනින්.. good decision jana boy ! 😂😂

  • @roshanjaniawiska8033
    @roshanjaniawiska8033 ปีที่แล้ว +3

    Niymaiii ela 🎉😂🎉❤❤😂

  • @palithamadusanka4348
    @palithamadusanka4348 ปีที่แล้ว +1

    අන්තිමට ජනා කියන එක පටිට😂😂😂😂 ජනයි ප්‍රියයි 🔥🔥🔥❤️❤️❤️❤️

  • @satheeshyasindu1934
    @satheeshyasindu1934 ปีที่แล้ว +6

    හිස් බඩටම ආතල්

  • @lalwimalasiri7506
    @lalwimalasiri7506 ปีที่แล้ว +3

    Maru niyamai jayawewa.❤🎉😅.

  • @tharindusandeepa9289
    @tharindusandeepa9289 ปีที่แล้ว +1

    ඒකනම් මරු හොදේ ❤️‍🩹👌ඇත්තම කතාවක්

  • @yohand6594
    @yohand6594 ปีที่แล้ว +3

    ❤❤❤ ජය 🙏

  • @balendraanandaeaswaram7658
    @balendraanandaeaswaram7658 ปีที่แล้ว +8

    Good message to srilankans.

  • @anushkasrimal8301
    @anushkasrimal8301 ปีที่แล้ว

    පිටබැද්දර රණවී ෆැෂන් එක ඒ කථාවට හොද‍ම උදාහරණය😂😂😂😂😂😂

  • @iamknoxpresley
    @iamknoxpresley ปีที่แล้ว +12

    ඒක පට්ට😂❤❤❤

  • @පරවිමදුවා
    @පරවිමදුවා ปีที่แล้ว +2

    පාන්දර හතරට විඩියො එක දැන්මෙ ඇයි කියලා කල්පනා කරන මම

  • @deennizam
    @deennizam ปีที่แล้ว +2

    Salary implies that it will never rise. Wonderful video. I liked it.

  • @Sriyanmadhusanka
    @Sriyanmadhusanka ปีที่แล้ว +6

    Super ❤🇶🇦🇱🇰

  • @Tanizaki1267
    @Tanizaki1267 ปีที่แล้ว +3

    Eka supiri ❤❤

  • @darshanafernando-mo7gv
    @darshanafernando-mo7gv ปีที่แล้ว +7

    ප්‍රියාගෙ acting very proffessional. Keep up the good work!

  • @powerofgodhealingcenter7745
    @powerofgodhealingcenter7745 ปีที่แล้ว +4

    සුපිරි සුපිරි

  • @songsbar5651
    @songsbar5651 ปีที่แล้ว +1

    රඟපෑම නම් අතිවිසිශ්ඨයි...❤

  • @madushaperera1153
    @madushaperera1153 ปีที่แล้ว

    සුපිරී... හැමදාම වගේ 😂😂😂

  • @soundroomstudiosproductions
    @soundroomstudiosproductions ปีที่แล้ว

    janai priyai godak adare karana channel ekak, namuth sounds gana meeta wada hithanna. on site recording ekak kaloth sounds nawatha mix karala daanna. levels hadanna. music ekka balana kota naration sounds saha dialogs ahenawa madi.jaya wewa

  • @konarakarunarathna6561
    @konarakarunarathna6561 ปีที่แล้ว +2

    සුපිරි ❤❤❤🎉😂

  • @shanakap077
    @shanakap077 ปีที่แล้ว +3

    Colour grading පාරකුත් තිබ්බනං සුපිරි!

  • @TouchTheWorld-mi4pd
    @TouchTheWorld-mi4pd ปีที่แล้ว +3

    රටේ හැමෝටම ❤❤❤❤

  • @jeevanthailleperuma7177
    @jeevanthailleperuma7177 ปีที่แล้ว

    Niyamai meva thamai sira katha

  • @nishanthabandara9511
    @nishanthabandara9511 ปีที่แล้ว +1

    Good job.jana priya

  • @kaviyawithsandu
    @kaviyawithsandu ปีที่แล้ว +1

    🤣🤣🤣♥ aneeeeee paw ane shooi eka

  • @theseeker4488
    @theseeker4488 ปีที่แล้ว +1

    ඒකේ නම් දෙනවාආආ... දෙනවා හැමෝටම ...... 😅

  • @SIKELENAX
    @SIKELENAX ปีที่แล้ว

    මම මේ කල්පනා කලේ වීඩියෝ එක සැඩුල් කලේ වෙලාව කීයටද වෙනද මේ වෙලාවට වැටුණේ නෑනේ වීඩියෝ ඒකයි 🤔

  • @kumkrish1856
    @kumkrish1856 ปีที่แล้ว +2

    Good message to employees and employers 😃

  • @thattayas7318
    @thattayas7318 ปีที่แล้ว +1

    ගොඩක් අය ඔහොම තමා ලොක්කා ලග

  • @thimothchrishan85
    @thimothchrishan85 ปีที่แล้ว

    😂😂 හිනා වෙලා නිකං ඉන්න එපා කිව්ව දේ ඔලුවට ගන්න තවත් හිනා යයි

  • @sanathpriyanka8078
    @sanathpriyanka8078 ปีที่แล้ว +1

    හොදයි.....නියමයි....👍
    අර අන්තිම ජවනිකාවේදී ජනා හොද හුස්මක් අරගෙන මුදලාලි ඉදිරියේදී අර විදිහට කියලා " මුදලාලි අහනකොට ඇයි නැත්නම් උබ මොනවා කරන්නද කියලා අහපු එකට ජනාගේ උත්තරය දෙන්න තිබුනේ " ආ ඒ ටික කිව්වේ නැහැනේ " කියලා දුවලා ගිහින් අර ත්‍රීවීලර් එකෙන් යන්න හදපු එකාගෙන් අහන්න තිබුනා මුදලාලි ඉදිරිපිටම " කෝ උබ ඉතුරු ටික කිව්වේ නැහැනේ " කියලා.🤣🤣

  • @ka.s.s.a
    @ka.s.s.a ปีที่แล้ว +3

    තව පොඩ්ඩක් කියෙව්ව නං මුදලාලි
    පඩි තකෙං දෙන්නෙ අරූට 😂

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +3

    අවේලාවෙ ඔහොම වීඩියෝ දාන්න හොඳයිද මo අහන්නෙ 😅😅😅

  • @Sricocktail
    @Sricocktail ปีที่แล้ว +2

    ජපන් ඉදල ආව විතරයි මේ දෙන්නත් දැන් ජපානෙ වෙලාවටම වැඩ කරන්න පටන් අරන් වගේ ..වීඩියෝ එක දාල තියන වෙලාව..😂😂

  • @dammika428
    @dammika428 7 หลายเดือนก่อน

    ලස්සනයි ❤❤❤❤❤❤❤

  • @krishansrilankeshwara2349
    @krishansrilankeshwara2349 ปีที่แล้ว

    ෙමන්න නියම jokes, short& Sweet

  • @SarathPriyankara-jk7pg
    @SarathPriyankara-jk7pg ปีที่แล้ว +1

    පට්ට❤️❤️

  • @budhdhikapanawanna3519
    @budhdhikapanawanna3519 ปีที่แล้ว +1

    ජනා සුපිරි

  • @sanjayabeyrathna9330
    @sanjayabeyrathna9330 ปีที่แล้ว +2

    නියමයි .

  • @Lteknolagi-xr7wv
    @Lteknolagi-xr7wv ปีที่แล้ว +3

    පාන්දර 4.00.😲💤

  • @Ishani-sl5jr
    @Ishani-sl5jr 6 หลายเดือนก่อน

    Super❤❤❤❤.niyamai