චූන් පාන් එකෙන් බනිස් උස්සන හැටි-දෙයි හාමුදුරුවනේ පානදුරේ මෙහෙමත් හොරු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 86

  • @asankasandun1383
    @asankasandun1383 ปีที่แล้ว +17

    අවුරුදු ගානක් මල්වට්ටිය අතේ තියාගේන මේ රට පාලනය කරපු එවුන් හදපු ලස්සන රට තමයි මේ...උදේට කාපුවාම දවල්ට කන්නේ කෝහෝමද කියලා හිතන එකා පංසීල් රකින්නේ කොහොමද ..පව් අපේ මිනිස්සු ..

  • @jaya-hd6fh
    @jaya-hd6fh ปีที่แล้ว +21

    අනේ පවු අංකල්ට පාන් ගන්න සල්ලි නැතුව ඇති හොරකම් කරලා හරි කුසගින්න නිවාගන්නනෙ අපේ රටට කෙලවලා තියෙන තරම පේනවානේද😢

    • @warsil3735
      @warsil3735 ปีที่แล้ว

      Paw ekada oan rathhrl Venus okkoma item 20 k witharai oba gathrhe. Karathrhe miniha samahara witharai bakery eken aran commission eka witharai. Ada e monihage rasawak nathibqrnaea.ubala wage podi thana idan horavkaeama Kal Naha pawena kiyana pasugamee winysk nathi minissu nisa thamai loku than wela digatama hora Kam welata. Parliment arela hama sarema rata bankaloth Kara gaththe😂

  • @geethigeethi-vd3cs
    @geethigeethi-vd3cs ปีที่แล้ว +17

    මොනවා වුනත් හොද අංකල් කෙනෙක් , 😊 තවත් හොරෙක් ඇවොත් ගනියි කියලා දොර වහනව😂😂

  • @denethsameerasameera-gk4rw
    @denethsameerasameera-gk4rw ปีที่แล้ว +38

    උබලට පාන්ගෙඩිය උස්සන එක තමයි ලොකූ , අරුන් බැන්කු ගෙඩිපිටින් මන්කොල්ල කාපුව 225 කන හොරක් දාපල්ලා, පන්ගෙඩියක් හොරෙන් ගන්නේ බඩගින්න දරාගන්න නොහැකිම නිසා

    • @danih.6707
      @danih.6707 ปีที่แล้ว +1

      E මනුස්සයා ට බනින්න එපා, අපේ රටට මේ තත්ත්ව ඇති කරෙ දේශපාලුවන්, බඩ ගින්න නිවා ගන්න නේද හොරකම් කරන්නේ!

    • @davidfernando481
      @davidfernando481 6 หลายเดือนก่อน

      Good one

    • @chanirajapaksha3619
      @chanirajapaksha3619 หลายเดือนก่อน

      Aniwa moko oka aran kotipathiyek wenna ai.badaginnatane ganne.paw e miniha. Wade nam awaradi ithin.mita wada waradi wena rate meka loku dekuth nemei neda

  • @milhanmilhan4486
    @milhanmilhan4486 ปีที่แล้ว +12

    කන්න නැතත් රටක් ඕන කියලා ගෝටව ගෙනාවා...ඌ කෑමයි රටයි 2කම නැති කරලා ගියා...

  • @SumithraGamage-l9g
    @SumithraGamage-l9g ปีที่แล้ว +3

    මට විජේවිර සහෝදරයා කියපු.එකක් මතක් උනා..මේ පාලකයෝ කවද හරි..පාන් ගෙඩියක් පාරේ ගෙනියන්ඩ bri ratak..හදනවා කවදා හරි..
    ..ඒක සත්‍ය වෙලා

  • @indragith9768
    @indragith9768 ปีที่แล้ว +3

    බනිස් ගෙඩි හොරකම් කරන තත්ත්වයට මේ රට පත්කලේ හොර දේශපාලනකයින් තමයි . උන් හොඳට සැප විදිනවා මිනිස්සු හැමදාම දුක් විදිනවා

  • @kanishkagamage6628
    @kanishkagamage6628 ปีที่แล้ว +11

    ඕක බොරු වක් සීසීටීවී කැමරාවක පේන්ඩ .උන් උන්ම කරන දේවල් ගණන් ගන්න එපා

  • @sunethraw4752
    @sunethraw4752 ปีที่แล้ว +12

    ඔය චූන් පාන්කාරයාම තමයි. විකුනලා ඉතුරුටික ගෙදර අරන් යනවා.

  • @madushanijayaweera4076
    @madushanijayaweera4076 ปีที่แล้ว +11

    පව් අහිංසක අන්කල් බඩගිනි ඇති😂

    • @romesh.wijetunge
      @romesh.wijetunge ปีที่แล้ว

      උබේ ගෙදර එක්කන් පල එහෙනම්

  • @samanudaya9805
    @samanudaya9805 ปีที่แล้ว +7

    ආසියාවේ ආශ්චර්ය. සෞබාග්‍යයේ දැක්ම . ඔය අහින්සකයනම් පැය 24 අල්ලයි පොලීශියෙන්

  • @nishantharathnasuriya3495
    @nishantharathnasuriya3495 ปีที่แล้ว +3

    බඩගින්න නිසා
    සියලු දෙනා අසරණ යි
    රට පත්වෙච්චි තැනක් ..
    මේ රටේ දෙශපලන කාලකන්නින් ගේ බල්ලන්ට
    තිබෙන සැප කොහොමද ?

  • @adikariwickramarathna5299
    @adikariwickramarathna5299 ปีที่แล้ว +3

    මේකේ අයිති කාරයත් මිනිහම වෙන්න ඇති. නැත්තම් ඔහොම තියල යයිද යකෝ 😂😂😂😂

  • @surangasuranga2468
    @surangasuranga2468 ปีที่แล้ว +12

    පව් ...ගමකටම කෑම අරන් යනව ඒ අංකල්

    • @TuranPhone-l1n
      @TuranPhone-l1n หลายเดือนก่อน

      😀😀😀😀😀😀😀😀😀😀

  • @ADNissanka5429
    @ADNissanka5429 ปีที่แล้ว +5

    මං වගේ තව හොරෙක් ආවොත් කියලා වෙන්න ඇති දොර වහන්න ට්‍රයි කලේ..

  • @DilshanMadhuraga
    @DilshanMadhuraga ปีที่แล้ว +1

    බඩකින්නට එකක් ගත්තට කමක් නැ එත් එ මනුස්සය කියක් ගත්තද.අර මනුස්සයත් මහ ලොකු සල්ලි කරයෙක් නෙවෙ වෙන්නැති පව්.

  • @kaluajith5466
    @kaluajith5466 ปีที่แล้ว +3

    දානයක් දුන්න කියල හිතහං බං .කන්න හරි කාගෙ හරි බඩ පුරවන්න නේ.....සමහර විට කලින් හොදට ඉන්න ඇති නේද 😥

  • @dineshkumara5579
    @dineshkumara5579 ปีที่แล้ว +11

    පව් බඩ ගින්න ඔය ගින්දර ටත් වඩා ලොකු යි බොලව්

    • @ranavinagoda9815
      @ranavinagoda9815 ปีที่แล้ว

      බඩ ගින්නට නම් .. කඩයක් දාන්න තරම් ගන්න ඕන ද....

  • @kanishkagamage6628
    @kanishkagamage6628 ปีที่แล้ว +11

    හරි ඔච්චර අරන් යනකං අයිතිකාරයා හැමනෙනවද.නැත්තං කොටු පයින වද .හොඳ වැඩේ මොකාට උනත් 😂😂😂😂

    • @TuranPhone-l1n
      @TuranPhone-l1n หลายเดือนก่อน

      😀😀😀😀😀👍👍👍👍👍👍👍👍

  • @kanishkagamage6628
    @kanishkagamage6628 ปีที่แล้ว +3

    ඕයි ඔය බොරුවට රූගත කිරීම් මේවා .උන් උන් ම කරන දේවල් .රැවටෙන්නෙපා ප්‍රසිද්ධියට .

  • @n.rathnayake5577
    @n.rathnayake5577 ปีที่แล้ว +1

    අනේ පව් බනිස් කන්න පුලුවන්ද ලේසි පහසු කෙනෙක් ට බඩගින්නටනේ . මිනිස්සු මේ තත්ත්වය ට වැටුනේ ඇයි

  • @chamalrodrigo8325
    @chamalrodrigo8325 ปีที่แล้ว +1

    That's why we have to change this system. We made this situation. Please, only we can change this. Push for election.✌.

  • @SarathRatnayake-md1nk
    @SarathRatnayake-md1nk ปีที่แล้ว +7

    සෞභාග්‍යයේ තරම

  • @nuwanchamara3816
    @nuwanchamara3816 ปีที่แล้ว +2

    හොරු බෝ වෙලා නෙවෙයි බෝ කරලා.මිනිස්සු මේ තත්වෙට පත්කරේ මහ හොරු.

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 หลายเดือนก่อน

    අනුරකුමාරට ලැබුනේ රටක් නෙවෙයි කටු ඔටුන්නක් මෙි රට ටිකෙන් ටික හොද පැත්තට හරවන තුරු අපට ඉවසන්න වෙනවා

  • @chandanalatha6319
    @chandanalatha6319 ปีที่แล้ว +1

    වාහනය මෙතන දාලා පාන් කාරයා කොහේ ගිහින්ද බොරුවක් ද කොහෙද

  • @kanishkagamage6628
    @kanishkagamage6628 ปีที่แล้ว +4

    හොඳ වැඩේ මීහරක වගේ නතර කරලා යනවට .චුන් පාන් වීල් එක ම අරන් ගියානමි හරි..

    • @TuranPhone-l1n
      @TuranPhone-l1n หลายเดือนก่อน

      😀😀😀😀😀👍👍👍👍👍

  • @Suseema-dz4fz
    @Suseema-dz4fz ปีที่แล้ว +1

    බොරැවට හොරෙක් කියනවා අයිතිකාරයාම වෙන්න ඇති

  • @priyasubashini4839
    @priyasubashini4839 ปีที่แล้ว

    ඉස්සර මිනිඩ්ස්සු මෙහෙම පාන් හොරකම් කළේ නැහැ,කුලී වැඩ නැහැ.ඉතින් හොරකම් කරලා හරි කුස ගින්න නිවා ගන්නවා මෑරෙන්න නැතිව

  • @ruwanthianuruddika3461
    @ruwanthianuruddika3461 ปีที่แล้ว +1

    ඒ බඩ ගින්නට නෙමෙයි හොර කමට

  • @sarathwejesingha9477
    @sarathwejesingha9477 ปีที่แล้ว +2

    මෙක හොරකමි කිරිමක් නොවෙයි චනල් එකට අවශ්‍ය නිසා දාපු එකක්

  • @hasiyalimeshff1953
    @hasiyalimeshff1953 6 หลายเดือนก่อน

    බඩගින්නට .?

  • @h.m.k.chandrasumana6871
    @h.m.k.chandrasumana6871 ปีที่แล้ว

    මහ දවල් බැංකුව හොරා කාපු එකාගේ පාලන හොද කම තා ම නිදැල්ලේ😂😂😂

  • @ajithsiri2781
    @ajithsiri2781 ปีที่แล้ว

    දැන් සැපද කට්ටිය ඇස් දෙක පියාගෙන කල්පනා කරමින් ඇස් ඇරලා බලන්න කවුද පේන්නේ කියලා මොක නැතත් ඉන්න රටක් ඕන කියල ගෙනාපු ගූටා නේද...

  • @galagedaranarada4266
    @galagedaranarada4266 หลายเดือนก่อน

    හොරු නෙමේ කන්්න නැතිකම තව කතිරෙ ථහපියවි පල් හොරූන්ට එතකොට හරි

  • @khp7425
    @khp7425 ปีที่แล้ว

    හොරකමෙි විපාක වශයෙන් තමයි දුප්පත් වෙලා උපදින්නේ.

  • @upalisenadeera6972
    @upalisenadeera6972 ปีที่แล้ว

    කවරයකටදැම්මේඅපරදේ.ඕකම.තල්ලුකරගනගියානම්.ඉවරයි

  • @wckfrenando7303
    @wckfrenando7303 ปีที่แล้ว

    සල්ලී නැතිව ඇති බන් පව්

  • @neilpehembiya8879
    @neilpehembiya8879 ปีที่แล้ว +1

    😂😂😂this is from India 🇮🇳 🇮🇳 🇮🇳!!!!!

  • @niroshanirosha7378
    @niroshanirosha7378 ปีที่แล้ว

    හෙන ගොඩයි හොරකම

  • @abeykoonsenaviratna763
    @abeykoonsenaviratna763 ปีที่แล้ว

    Kalakanni atha innakan ratak adanna ba 😮😮😮😮

  • @malakamunasinghe
    @malakamunasinghe ปีที่แล้ว +1

    මනුතාපය

  • @chenuthsithara
    @chenuthsithara ปีที่แล้ว

    Ow ithin ohoma gattoth thaman nathuva okun yana yamata kohomada ungen ganne

  • @nishantha1422
    @nishantha1422 ปีที่แล้ว +1

    අවදානය ගන්න දාපූ වීඩියෝ එකක්

  • @RamlalitRai-ve4gu
    @RamlalitRai-ve4gu ปีที่แล้ว +1

    A manussaya ahinsaki

  • @kusalperera9680
    @kusalperera9680 หลายเดือนก่อน

    Ranila Premadasa Rajapaksha Terrorists stealing ඒ වගෙද 😅

  • @CharalambosValiantis
    @CharalambosValiantis ปีที่แล้ว +1

    Vmatanam duka hetune mevani minisun behe kale hegana janapatila a minesunge gu kana

  • @ragun2798
    @ragun2798 28 วันที่ผ่านมา

    Central bank horu

  • @romesh.wijetunge
    @romesh.wijetunge ปีที่แล้ว

    මුන් යන වේගෙට පාන් ගන්න බැරි උන තරහට කරනවා වෙන්න බැරිද?

  • @ChandaniWeerasinghe-vd9gb
    @ChandaniWeerasinghe-vd9gb หลายเดือนก่อน

    එතකොට මේකෙ අයිති කරු මේකෙ බොරු වීඩියෝ එකක්

  • @chamlichamli1009
    @chamlichamli1009 ปีที่แล้ว

    Badaginnata kanna gamakata kema ganna onada

  • @MeenaDulakshi-il9bt
    @MeenaDulakshi-il9bt ปีที่แล้ว +2

    Paw e unata me ahama dema kandane

  • @awmsbuddika3694
    @awmsbuddika3694 ปีที่แล้ว

    ඔය ඉතුරු එවන

  • @nihalpalitha5068
    @nihalpalitha5068 ปีที่แล้ว

    Maga amma කවුද danna na ballo dala polimak danna

  • @JoeAlexanderUdayakumar
    @JoeAlexanderUdayakumar ปีที่แล้ว

    😭😭😭😭😭😭😭 please try to giving them because he is very hungry it’s very sad

  • @kelumnishantha6689
    @kelumnishantha6689 ปีที่แล้ว

    Apitath dhen horakan karanna hithila thiyenne

  • @thushanchandikasilva8989
    @thushanchandikasilva8989 หลายเดือนก่อน

    Badaginna danenawada kauda denne

  • @rathneshkarunanayake2654
    @rathneshkarunanayake2654 ปีที่แล้ว

    Me Thathwe Lankawata Uda keruwe Kauda Dan eka Wesige Puthek kata arinne neha

  • @warsil3735
    @warsil3735 ปีที่แล้ว

    Jari kamavekak bemi w mi igage mulu okiima hora kanawa badaginba nemi jari hora kama😂

  • @razzakabdulhasan737
    @razzakabdulhasan737 ปีที่แล้ว +1

    Yako hinawenna epa adapalla lankawa wetila
    Thiyana thathweya gena
    Hithala meka 225
    Ta pennapslla

  • @TuranPhone-l1n
    @TuranPhone-l1n หลายเดือนก่อน

    😀😀😀😀😀😀😀😀😓😓😓😓😓

  • @sasarenodekapumaranaya2069
    @sasarenodekapumaranaya2069 ปีที่แล้ว

    Sapalath desapaluwo nisa rata wetichcha thenak....1956tath ehaa darunui...kannama deyak nethiwei.dora wahaganna beriunananam waththema ballo idiwi eke aethule.

  • @samankumara5433
    @samankumara5433 ปีที่แล้ว

    පවූ

  • @Amandi-vx7vu
    @Amandi-vx7vu หลายเดือนก่อน

    Thawath chande deepalla sajithtai namaltai raniltai. Hodata kawaki bada pura

  • @samserasinghe3109
    @samserasinghe3109 ปีที่แล้ว

    Chun pan paraky nisa ganna athi. Ga gawadi salli dai. Door akath wahalane yanna horu ganie kiyala

  • @gaminijayarathna305
    @gaminijayarathna305 ปีที่แล้ว

    Tanikara boruwak

  • @chaminda23
    @chaminda23 ปีที่แล้ว

    ratata giya kalak

  • @rohanawijeweera9439
    @rohanawijeweera9439 ปีที่แล้ว

    Pau badaginna niwaganna

  • @himayawayomi3546
    @himayawayomi3546 ปีที่แล้ว

    Pau

  • @MohammedShifan-zo5cq
    @MohammedShifan-zo5cq ปีที่แล้ว +1

    Uncle paan thansalak thanda yanawa wagai

  • @mahela.s.surangafernendoz5150
    @mahela.s.surangafernendoz5150 ปีที่แล้ว +3

    Oya boru videos

  • @dhanushkasameera3606
    @dhanushkasameera3606 ปีที่แล้ว

    Rata rakina viruwa

  • @ravijayawardana9177
    @ravijayawardana9177 ปีที่แล้ว

    Peretha huthek buyek

  • @dohadoha8656
    @dohadoha8656 ปีที่แล้ว

    Deviyane kapu eunta le bada yanna one oka bada ginnata newei gaththe hora kamata gaththe sakkiliya okawa danna ekek innawanam anapang tokkak huththika puthata chu yanna .