කොටිකාවත්තේ ගබඩාවකට පැනපු පාරිභෝගික අධිකාරියට හසුවූ දේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 591

  • @CSP2150
    @CSP2150 ปีที่แล้ว +203

    දඩ ගැසීම නෙමෙයි කරන්න ඕන, මෙක ලංකාවේ නිෂ්පාදනයක්. මේ මිනිස්සුන්ට මෙක දියුණු කරන්න උදව් කරන්න. හැම දෙයක්ම ඉන්දියාවේ ගන්නේ නැතුව.

    • @gajalanka95
      @gajalanka95 ปีที่แล้ว +14

      අනිවාර්යෙන් වෙන්ඩ ඕනේ එකයි මුන්ට එක්කෝ පාරිභෝගික අධිකාරය වම් ඉල්ලා ඉන්න උන් උන්ට කීයක් හරි අතට ගුලි කර ගන්ඩ උවමනා වෙලා තියෙන අපිට කතාවෙන් තේරුම මේ නිසා මේ මිනිස්සු සාධාරණව බිස්නස් එකක් පාඩුව කරන්න් ඉන්න මිනිස්සු බව

    • @janakamanjula5456
      @janakamanjula5456 ปีที่แล้ว

      කවුරු හරි මොනවා හරි කරන්න හැදුවොත් තමයි ප්‍රමිතිය ෙහා්යන්න එනෙන් @@gajalanka95

    • @KasunSuranjith-l5i
      @KasunSuranjith-l5i ปีที่แล้ว +5

      Ow aththatama

    • @千昌夫-y8s
      @千昌夫-y8s ปีที่แล้ว

      Uba gihilla okkoma kapan.buruwa

    • @shanazmubarak2044
      @shanazmubarak2044 ปีที่แล้ว +2

      Oba thumata therunu de anith kattiyata therenne ne lankave hadana eva monada age kare vahanyak hadala pennuvama eka ta support kare ne japan jayhikaya gatha e kollava ovata pitarata age karai

  • @greentrustrandd
    @greentrustrandd ปีที่แล้ว +100

    අගය කළයුතු වැඩක් දේශීය යමක් නිශ්පාදන කරන මිනිස්සු වට්ටන්නැතුව ඔවුන් දැනුවත් කර උදව් කරන්න.

    • @simplicity-qr9di
      @simplicity-qr9di ปีที่แล้ว +1

      True❤

    • @sameerms100
      @sameerms100 6 หลายเดือนก่อน +1

      nodanna magul katha noraka hitapan ban....mun visikarana baala oil genalla ewa sudda karala hadanne hariyata kasippu peranawa wage wadak...oya grease kisima qualitiyak naha...owayen lubricants hadala market dammama vahana valata deviyange pihitayi

    • @sameerms100
      @sameerms100 5 หลายเดือนก่อน

      mokakda agaya karanna oni...visikkarana oil walin baala lubricant grease hadana ekada? owayin vahana walata wena haniya dannawada?

  • @sanjeewaupasiri6031
    @sanjeewaupasiri6031 ปีที่แล้ว +117

    මේ මිනිස්සුන්ට නඩු දාන්න නෙවෙයි තියෙන්නේ ඒවායේ අඩු පාඩු තියෙනවා නම් ඒවා නිවැරැදි කරලා ඒ මිනිස්සුන්ට අත දෙන එක

    • @gameon6202
      @gameon6202 6 หลายเดือนก่อน

      මෙයාල බබාල නෙමෙයි කියල් අමතලක කරන්න එප්ප. ඒ යාල business පටන්ගන්නකොට ඔරමති සියල්ක ගැන දැනුවත් විය යුත්‍යි. මේ රුපියල් දාහේ දෙඩාහේ වයාපාර නෙමෙයි.

    • @pali516
      @pali516 27 วันที่ผ่านมา

      ඔව් වෙ⁣ළෙන්දන්ට කියන පමාවෙන් අහනවා. ටොපියක් කටට දාල ඔළුව අතගාල හුරැතලේට වගේ කියන්නේ නැහැනේ නැද්ද?

  • @tiyurijanakaalexander
    @tiyurijanakaalexander ปีที่แล้ว +56

    මේ මිනිස්සුන්ගේ නිශ්පාදනයේ යම් යම් අඩුපාඩු ඇත් නම් ඒවා නිවැරදි කර ගැනීමට උදව් කිරීම වෙනුවට මොනවද මේ කරන්නේ ?

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 6 หลายเดือนก่อน +1

      ඇත්ත හොඳ තාක්ෂණයක් ලංකාවේ නෑ නේ තියෙන එකට අත දීලා උදව්වක් දෙන්න ඕනා

  • @kosalakalinga5348
    @kosalakalinga5348 ปีที่แล้ว +66

    😢😢ඇත්තටම දුකයි අපේ උන් අපේ උන්ටම යන්න දිලා කකුලේන් අදිනවා

  • @lankakidskitchen
    @lankakidskitchen ปีที่แล้ว +33

    කවුරු හරි දේශපාලන හෙන්චයියෙක් රටින් ගේන ග්‍රීස් විකිණෙන්නේ නැතුව ඇති මේ දේශීය නිශ්පාදනය නිසා.මේ මිනිස්සුන්ට නඩු දාන එක නෙමෙයි කරන්න ඕනේ. රටින් ගේන ඒවා ලංකාවේ හදන එකට අත දෙන්න ඕනේ.

  • @susanthawickramasinha3106
    @susanthawickramasinha3106 ปีที่แล้ว +105

    මෙි මිනිස්සු හදන නිෂ්පාදන හොද තත්වයේන් තියේනවානමිි එකට අතහිත දෙන්න කකුලේන් අදින්නැතුව ඒයාලාට බලපත්‍රයක් නැතිනමිි හදලා දෙන්න

  • @LakmalKumara-c8j
    @LakmalKumara-c8j ปีที่แล้ว +41

    මේක ලංකාවනේ.පවු අපේ රටේ අහිංසක මිනිස්සු.මේ කාලකන්නි පාලකයෝ ඉන්නකල් මේ රට ගොඩ ගන්න බෑ

    • @simplicity-qr9di
      @simplicity-qr9di ปีที่แล้ว +1

      ඔව් එහෙම නොවුණොත් මේ රට තමයි ඉහළම රට වෙන්නේ🤭

  • @withanage
    @withanage ปีที่แล้ว +63

    ලොක්කෙක්ට බඩේ පාර වදිනවා ඇති. මේ මිනිස්සුන්ගේ වරඩ හදලා කරන් යන්න වැඩ පිලිවලක් හදලා නොදී ඒ මිනිස්සු නැතිකරලා දානවා

  • @lgliyangilg1140
    @lgliyangilg1140 ปีที่แล้ว +34

    දේශිය නිස්පාදන වලට ඇයි ඉඩනොදෙන්නේ. පිටරටට ඇදියන මුදල් අඩුකර ගමු

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 ปีที่แล้ว +19

    ව්‍යාජ ග්‍රීස් වර්ග බොහොමයක් වෙලඳපලේ තිබෙනවා. පාංපිටි හෝ වෙනත් පිටිවර්ග කලවං.
    ව්‍යාජ නිෂ්පාදනයක් නම් පමනක් නීතිය ක්‍රියාත්මක කරන්න. එසේ නොමැතිනම් ඒ මිනිස්සුන්ට ඒක කරගෙන යන්න ඉඩදෙන්න.

  • @b.g.n.k6525
    @b.g.n.k6525 ปีที่แล้ว +79

    මුන්ට පනින්න වෙන තැන් නැද්ද පැනකො අර ඩඩ්ලියගෙ හාල් මෝලට

  • @lucasandrew3750
    @lucasandrew3750 ปีที่แล้ว +6

    ඉතාමත් හොඳ nispadanayak. සහයෝගය දෙන්න

  • @ranjanranjan8058
    @ranjanranjan8058 ปีที่แล้ว +30

    ජාතියක් විදිහට අපිට කෙලවෙලා තියෙන්නේ කකුලෙන් අදිනවා. පිටින් ගෙන මොන ජාරාවත් හොදයි

  • @ChanakaSampath-y2h
    @ChanakaSampath-y2h หลายเดือนก่อน +7

    මේ නිෂ්පාදනයේ අඩුපාඩුවක් තිබුනොත් රජයේ සහ නිලදාරීන් එක්ව නිවැරදි කර දිය යුතුයි. ගිවිසුමක් නැත්නං හදල දීපල්ලා. මාලිමා ආණ්ඩුවක් අතවශ්‍යයි.

  • @life-gh6gp
    @life-gh6gp 6 หลายเดือนก่อน +11

    මේවා දිවුනු කරන්න ඕන

  • @simplicity-qr9di
    @simplicity-qr9di ปีที่แล้ว +15

    ලොකු කම්පැනි එකකින් ලොකු කොමිස් එකක් අරන් මේක කරලා සමාජ මාධ්‍යවල දාන්න ඇති

  • @asankakumara1439
    @asankakumara1439 ปีที่แล้ว +24

    දඩ ගහන්න විතරයි දන්නේ😂😂😂😂😂😂😂😂😂😂😂 අලුත් නිපැයුම් සම්බන්ධයෙන් රජයේ මැදිහත්වීම දඩ ගැසීම් i දඩ ගැසීමයි😂😂😂😂😂😂😂😂

  • @simplicity-qr9di
    @simplicity-qr9di ปีที่แล้ว +8

    පරීක්ෂණයක් හැසිරවිය හැකි ආකාරය මෙයද ඔබ සැමට මෙය ඉතා රැහැන්ගත බවක් පෙනේ. ඔවුන් හොඳ හෝ නරක කරනවාද යන්න අප වාර්තා නොකළ යුතු බව ඔබ සියලු දෙනා නොදනිමු, අපි ඔවුන් බලාපොරොත්තු සුන් නොකළ යුතුය😮

  • @nimalranasinghe1726
    @nimalranasinghe1726 ปีที่แล้ว +11

    මේ මිනිස්සුන්ට අඩුපාඩු පෙන්නලා දීලා ව්‍යාපාරයට උදවු කරපල්ලා.නැත්නම් මේ වටත් වැය කරන්නනෙ විදේශ විනිමය.

  • @mnews4
    @mnews4 ปีที่แล้ว +26

    අපෙ එකෙක් තුවක්කුවක් හැදුවොත් උ අල්ල හීරේ දාන්ව උගෙන් වැඩක් ගන්නෙ නෑ
    උ ගේ හැකියාව මරල දාන්ව. ඉතින් රටක් ඉස්සරාට යන්නෙ කොහොමද බන් # පාලකයො ඉන්නකන් බෑ😢

    • @rizna1059
      @rizna1059 ปีที่แล้ว

      Honda products walata me rate thanak nane.. kohoma hari licence aran karanna my bro..

  • @priyanthahewage4390
    @priyanthahewage4390 ปีที่แล้ว +15

    මේවා තවත් දියුනු කරන්ඩ එ මිනිස්සු රටට සක්තියක් ,ඕව වටලන් නැතිව බඩට කන්ඩ තියන බඩු ටික අඩු කරපල්ලා

    • @tvhistory80000
      @tvhistory80000 ปีที่แล้ว +1

      සහතික අැත්ත

  • @udayarathnayaka1603
    @udayarathnayaka1603 6 หลายเดือนก่อน +3

    පව් මේ මිනිස්සු ....

  • @malakamw
    @malakamw ปีที่แล้ว +6

    මේ වගේ දේශීය නිෂ්පාදන දිරි ගන්නවනවා වෙනුවට රජයකින් කළ යුතු යුතුකමද මේ. කලකිරෙනවා ලංකාවේ රජයේ නිලධාරීන් ගැන

  • @nimalwimalarathne2730
    @nimalwimalarathne2730 ปีที่แล้ว +25

    වියාපාරයකට අත දෙනව වෙනුවට එය නැතිකරලදානව

    • @vijithamendis2471
      @vijithamendis2471 ปีที่แล้ว

      මේවගෙ වියාජ වැඩ වලට අත් දුන්නොත් හොඳට හිටියී😮😮😮

    • @simplicity-qr9di
      @simplicity-qr9di ปีที่แล้ว +2

      කතාව ඇත්ත දැයි මම නොදනිමි, නමුත් වෙහෙස මහන්සි වී වැඩ කරන අය එහි සත්‍යයක් බව මම ඔවුන්ව අගය කරමි, ඔවුන් වෙහෙස මහන්සි වී වැඩ කරන අය වෙනුවෙන් ඔවුන් සටන් කළ ආකාරය දෙස බලා සිටිමි😢

    • @abdulkhaliq-ff7kk
      @abdulkhaliq-ff7kk ปีที่แล้ว

      @@vijithamendis2471අපි ලංකාවේ ග්‍රිස් නිශ්පාදනය කරන්නේ ප්‍රමිතිය ගැන බලශක් අමාත්‍යන්ශය දන්නවා නමුත් අපි ලංකාවේ නිසා license දෙන්න කල්පනා කරනවා ප්‍රමිතිය ප්‍රශ්ණයක් නම් පාරිබෝකිකයා අපිව rejected කරනවා.

  • @JayasenaFernando-hp8ps
    @JayasenaFernando-hp8ps ปีที่แล้ว +13

    මේවා නෙවෙයි කැම තියෙන හෝටල් රෙස්ටුරන්ට් සොයා බලපල්ලා මිනිසුන්ට ජරාව කවනවා ඒව සොයපල්ලා හොද දේවල් වලට උදව් කරන්න .

  • @simplicity-qr9di
    @simplicity-qr9di ปีที่แล้ว +7

    මෙය ආහාර හෝ වංචාවක් ගැන නොවේ, බලපත්‍රය ගැන පමණක් රජය සහ සමාගමේ හිමිකරුවන් අතර හැසිරවිය යුතුය. අපි හෝ ඔබ සමඟ නොවේ

  • @chathu-w6r
    @chathu-w6r หลายเดือนก่อน +2

    මෙව හරි විදිහට කරන්න උදව් කරපල්ලා

  • @keerthiwannigama3760
    @keerthiwannigama3760 25 วันที่ผ่านมา +2

    වියාපාරයකට අත දෙනව වෙනුවට එය නැතිකරලදානව.රටින් ගේන ඒවා ලංකාවේ හදන එකට අත දෙන්න ඕනේ.

  • @gn7709
    @gn7709 ปีที่แล้ว +31

    මේ මිනිස්සුන්ට තියෙන්නෙ හරි ප්‍රමිතියට පිළිවෙලට මේ කර්මාන්තය කරන්න.එතකොට මේ තර්ක කරන්න අවශ්‍යත් නැහැ ප්‍රශ්නත් නැහැ.හොරට බාල බඩු හදන්න එපා.තමන්ගෙම රටේ මිනිස්සු තමයි ඒව පාවිච්චියට ගන්නෙ කියන එක අමතක කරන්න එපා.

    • @nomancasta7341
      @nomancasta7341 ปีที่แล้ว +1

      ඉතින් ඔය කොමිසමට පුලුවන් නෙ අවශ්‍ය තාක්ෂණික දැනුම දෙන්න, ඒවාට තමා ඔය ආයතන තියෙන්නෙ මුන් කරන්නෙ මාධ්‍ය චුන් ගන්නවා ,ඔය ආයතනයෙ පරිනත නිලධාරීන් නැහැ ඒකයි අවුල, ග්‍රීස් එක කර්මාන්ත ශාලාවක් හරි දාන්න ඔය ආයතනය උදව් කරනවද😂😂😂😂

    • @jayamalhaac6782
      @jayamalhaac6782 ปีที่แล้ว +1

      ඒ මිනිස්සු කට කැඩෙන කං කියන්නෙත් ඒකමයි කියල තේරෙන්නෙ නැ නේ. ප්‍රමිතිතිය උං ට චෙක් කරල කියන්න පුළුවන් නෙ 😂

  • @sanathdhammika-cl3hl
    @sanathdhammika-cl3hl หลายเดือนก่อน +3

    මාලිමාව දිනුවම අපේ රටේ උන්ගෙ කර්මාන්ත වලට උදවු කරමු පොඩි නඩුවක් දාල හරි මේ මිනිස්සුන්ට තාක්ෂණය සහ අවසරය දීපල්ල.ඒක තමයි මනුෂ්‍යත්වය ..

  • @HolidayHomes-y8g
    @HolidayHomes-y8g 5 หลายเดือนก่อน +3

    හරියට හෙරොයින් නිශ්පාදනය කරනව වගේ ප්‍රශ්න කරන්නේ.

  • @thisanka7091
    @thisanka7091 ปีที่แล้ว +14

    Town වලට විතරක් නෙවේ..
    ගමේ කඩවලටත් ඇවිත් බලපල්ලා..
    තරාදි මුලු වල ,,, බඩු ගිනි ගනන්,,😮😮

  • @workvisittravelsaudiarabia1345
    @workvisittravelsaudiarabia1345 6 หลายเดือนก่อน +3

    process එක චෙක් කරලා,documents check කරලා,ක්‍රියාවලියේ වැරැද්දක් ඇත්නම්, රජයේ කාර්යාලයට ගෙන්වා සාකච්ඡා කරානම් තමා වටින්නේ...............🤔

  • @gayansilva6928
    @gayansilva6928 ปีที่แล้ว +19

    දඩ මුදල් වැඩි කරන්න ජිවිතේ ට ගෙවන්න බැරි
    එකෙට්ට සෙට් වෙද්දි අනිත් උන් නිකම්ම හරි යනො ❤🙏බුඩු සර්
    විඩියෝ කරන මහත්තයා සුපිරිම ❤🙏

    • @maheshandarawewa7105
      @maheshandarawewa7105 ปีที่แล้ว +2

      මේ මිනිස්සුන්ට තියෙන්නෙ හරි ප්‍රමිතියට පිළිවෙලට මේ කර්මාන්තය කරන්න.එතකොට මේ තර්ක කරන්න අවශ්‍යත් නැහැ ප්‍රශ්නත් නැහැ.හොරට බාල බඩු හදන්න එපා.තමන්ගෙම රටේ මිනිස්සු තමයි ඒව පාවිච්චියට ගන්නෙ කියන එක අමතක කරන්න එපා.

  • @gayansilva6928
    @gayansilva6928 ปีที่แล้ว +44

    ඔලුව උස්සන්න බැරි දඩ ගහන දවසට ඔබ තුමලා වගේම අහින්සක පව්
    ජති ජති පින් සෙරටම ❤🙏

  • @ashokakumara6297
    @ashokakumara6297 28 วันที่ผ่านมา +2

    මේවගේ නව අදහස් නිෂ්පාදන කරන්න පුලුවන් ,දැනුම තියෙන

  • @ruchithasilva2902
    @ruchithasilva2902 6 หลายเดือนก่อน +6

    පාරිභෝගික අධිකාරයෙ ඉන්නෙ රාජපක්ෂ ආන්ඩුවට කඩේ ගිය එවුන් බං

  • @hmdhananjaya4298
    @hmdhananjaya4298 29 วันที่ผ่านมา

    මේ මනුස්සයට හරි ක්‍රමය පෙන්නල අත දීපල්ලා,පලවෙනි වතාවට සමාවක් දෙන්න පුළුවන් නේද ❤❤❤

  • @nilangaekanayaka-lw1ek
    @nilangaekanayaka-lw1ek 4 หลายเดือนก่อน +2

    ඔහොම dewall karanna ekata වටිනාකමක් දෙන්න ඕනේ අමාරුවේන් ජිවත් වෙන්නේ මිනුස්සු

  • @Gna770
    @Gna770 6 หลายเดือนก่อน +3

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @thilakawathiPL
    @thilakawathiPL 21 วันที่ผ่านมา

    හරියටම. මෙවා කරන්න. මෙශෙත්‍රවටිටන්න එපා පත්වූ දිරිමත් කරන්න. ❤❤❤

  • @MohamedOsama-hp4qq
    @MohamedOsama-hp4qq 29 วันที่ผ่านมา

    අගය කල යුතු නිළධාරින්. අැමතිගේ කොමිස් ටික බේරැවා. නියමයි.

  • @palithajkumara9906
    @palithajkumara9906 ปีที่แล้ว +5

    Grease හදන්න අවසර අරගෙන දෙන්න. ප්‍රමිති හදන්න උදවු කරන්න

  • @simplicity-qr9di
    @simplicity-qr9di ปีที่แล้ว +3

    ඇයි මේ මාධ්‍යවේදීන් කඩයට ඇතුළු වුණේ. පොඩි දෙයක් උනොත් ඔයාලා හැමෝම ඒක ලන්සු බෝම්බයක් කරනවා

  • @thilinadushantha3660
    @thilinadushantha3660 ปีที่แล้ว +4

    බුදුන් තුන් වරක් වැඩම කල මේ පින්වන්ත බිම පර දේශපාලුවන් විසින් විනාශ කර අවසන්‍ය.ඉදිරියේ දී ශ්‍රී ලංකාව ලෝකෙටම ආදර්ශ යක් වෙන බව නොඅනුමානය ...අනේ දෙවියනේ පර දේශ පාලුවන්ට සාප වේවා 🙏🙏🙏🙏🙏

    • @GayanRanasinghe-m5x
      @GayanRanasinghe-m5x 6 หลายเดือนก่อน

      බුද්ධ ඩර්මයත් රටින් ආපු අකක්නේ.... බුදුන් ලන්කවෙ උනනම් ගහනවා දඩ මුන්.

  • @nimmim704
    @nimmim704 6 หลายเดือนก่อน +2

    ලංකාවේ මොකුත්ම කරන්න දෙන්නෙ නෑ පොඩි මනුස්සයාට😢

  • @dhammikaherath4189
    @dhammikaherath4189 ปีที่แล้ว +2

    🎉 excellent job,, help this man to develop his business

  • @ShanMohommed
    @ShanMohommed 11 หลายเดือนก่อน +3

    Supiri wedak mewa air yako thaksa minissunta mehama karannai pakai lankawa

  • @laxshmandias8405
    @laxshmandias8405 6 หลายเดือนก่อน +3

    කන.බොන.සියළුම.දේවල.වස.විස.පැනපල්ලකො.ඒවට

  • @nilangarathnasekara9352
    @nilangarathnasekara9352 ปีที่แล้ว +5

    මරු වැඩෙ ඔක්කොම වහන්න ඒකරල රටින් ගෙන්නපල්ල,

  • @jayanthawickramasinghe8291
    @jayanthawickramasinghe8291 6 หลายเดือนก่อน +1

    කකුලෙන් ඇදින් නැතිව මේවගෙ අඩුපාඩු තියේනම් නිවැරදි මග පෙන්වා ඉදිරියට යන්න දිරිමත් කරන්න.

  • @mohandarshana9282
    @mohandarshana9282 ปีที่แล้ว +3

    මෙරටෙහි නිස්පාදනයක් උනෙම හොරට තමයි මොකද මෙ රටේ නිස්පාදනය කරනා කිසිදු බාන්ඩයක් සදහ අනුමැතිය දෙන්ඩ මෙරටෙහි නිතියට අනුව පිටරටින් ගෙන්නලා විකුනන කිසිම එකෙක් ඉඩදිලා තියෙනවා ද ? මෙ නිතිය හමුවෙ වරදකරුවන් කර දඩ ගහලා මල්ල තරකරගන්ඩ පියවර ගැනිම තුලින් තවත් එක් අවස්තාවක් රටින් ගිලිහී යාමට දිම නොවෙ කලයුත්තෙ මෙ වගෙ ස්තාන තුලින් ප්‍රමිතියකින් යුතු නිස්පාදනයක් රට තුලට අඩු මිලකට ලබාදිමට කටයුතු කිරිම තමයි කලයුත්තෙ පාලකයන් සතුටුකිරිම පිනිස මෙරටෙහි අහින්සක ජනතාවට ලබාගැනිමට ඇති තවත් එක් අවස්තාවක් නවතාලන්ඩ පියවර ගැනිම පමනයි මෙ වෙන්නෙත්

  • @samindaekanayake1264
    @samindaekanayake1264 ปีที่แล้ว +3

    අදාළ ආයතනවලින් අවසර දෙන්න නෑ ජරාව නැතුව එහෙම නැත්නම් මොනාහරි කනෙක්ෂන් එකක් තියෙන්න ඕන මේ මිනිස්සු ජීවත් වෙන්න හොරකම් නොකර කරන උත්සාහයට රටේ පවතින නීතිය පාවිච්චි කරලා මෙහෙම අධෛර්යමත් කිරීම ඇත්තටම කණගාටුදායකයි.
    අපි ඔක්කොම දන්නවා මේ රටේ වැඩක් කරන්න ගියහම තියන තියන තත්වය
    ඇත්ත නියම ප්‍රමිතියෙන් තියෙන්න ඕනේ ලෝකයේ කිසිම රටක කිසිම ආයතනයක් කිසිම industrial production එකක් ඔය කියන standerd එකපාරට ළඟා කර ගත්තේ නෑ
    ඒක නිසා මේ වගේ අයට උදව් කරන ආයතන බිහි විය යුතුමයි නීති රාමුව ඒ අනුව සැකසිය යුතුමයි.
    නිලධාරීන්ට වරදක් කියන්නත් බෑ ඒකත් කරන්න එකක් ටික යුතුකම සහ රාජකාරිය මුලු සිස්ටම් එකම change කරන්න ඕනේ කියන්නෙ නිකං නෙමෙයි

  • @donaldanurasiri3710
    @donaldanurasiri3710 ปีที่แล้ว +10

    මේවා දාන්නේ වාහන වලට.එ්ව ඉවර වෙයිඉක්මනටම. ගම්පොල ඇත්ගාලෙ කසල වලින් තේකුඩු හදන තැනකටත් මේගොල්ලො පැන්න නේද .යටවුනා නේද.එතන හදන්නෙ වස ශරීර ගත කරන එක නේද ඇයි එ්ව අල්ලන්නේ නැත්තේ

  • @gayansilva6928
    @gayansilva6928 ปีที่แล้ว +16

    රාගමට අවොත් නඩු කොටියයි දෙයියො
    හොස්පිටල් එක පෙනි පෙනි දෙන්නේ කට්ටිය ගේම
    එලවලු හොදන්නො ටොයිලට් එකේ
    බුදු සරනයි මඩ්‍ය වෙදි තුමා

  • @Sagarika0414-eu6zw
    @Sagarika0414-eu6zw 6 หลายเดือนก่อน +1

    Very good productions. We have to support them. Why do we buy all these from other countries sending all our money. Meantime begging everywhere for loans.

  • @InnocentBabyPenguin-yy1gt
    @InnocentBabyPenguin-yy1gt หลายเดือนก่อน +1

    පරිසරයට වස එකතු කරලා පරිසරය දූෂණය කරනවා

  • @sajahansadique6085
    @sajahansadique6085 6 หลายเดือนก่อน +1

    දේශිය නිෂ්පාදකයන්ට තැන දෙන්නැති රටක්. අඩුපාඩු තිබේනම් ඒවා නිවැරදි කර රටේ දියුණුව සදහා යොමු කරන්න.
    පිට රටින් ගෙන්නලා වැඩි මිලට ජනතාවට බෙදීම නවත්වන්න.
    දක්ෂතාවට ඉඩ සලසා දී රට ගොඩ ගැනීමට කටයුතු කරන්න.

  • @SarathKumara-k2r
    @SarathKumara-k2r หลายเดือนก่อน +1

    රජයේ එවුනාට පුලුවන් කකුලෙන් අදින්න ව්තරයි,,,,මොනවා උනත් හොඳ ව්‍යවසායක උත්තාහය හොඳ නියාමනයක් සිදුකර තත්වය වැඩි දියුණු කර බලපත්‍රයක් ලබාදිය යුතුයි,,,,

  • @kkdkoralage2790
    @kkdkoralage2790 ปีที่แล้ว +4

    අනේ ඒ මිනිස්සුන්ට වැඩ කරන්න දීපියව්.පාරිබෝගික අධිකාරිය රෙද්ද තමයි.
    මෙහෙ බඩු මිල හිතු හිතූ ගණන්.ඕව කියන්න කෝල් සීයක් විතර දවස් ගානක් ගත්තා.ආන්සර් කරන්නේ නැහැ.
    මේ මිනිස්සුන්ට බඩේ පහර ගහනවා.

    • @RajaKaruna-i8v
      @RajaKaruna-i8v 27 วันที่ผ่านมา

      මහත්තයොවැටලිමිකරනඑකහොදයිගොඩක්මිනිස්සුජාවරමිකරන්නේඒවාපරික්ෂාකරලාහොදයිනමිඅවසරදෙන්න

  • @sumith8407
    @sumith8407 6 หลายเดือนก่อน +2

    මේවගේ මිනිස්සු තහනම් කරනවා වෙනුවට මේ මිනිස්සු දියුණු කරලා ගන්න තියෙන රාජ්‍ය ආයතන මොනවද?

  • @nilakshakaliyanage8992
    @nilakshakaliyanage8992 ปีที่แล้ว +2

    එලියෙ මිනිස්සුන්ට කන්න බොන්න තියෙන පරිහරනය කරන්න තියෙන සෑම සියලු දෙයක්ම වස විස නුසුදුසු දේවල්, මෙ මොන ප,,,ක් ද හොයන්නෙ මේ කාලකන්ණි නරි රැල😡😡.

  • @lucasandrew3750
    @lucasandrew3750 ปีที่แล้ว +3

    සහෝදර ය arawa දුන්නේ නැහැ නේ.. ලංකාවේ මිනිහෙක් ට kawadawath nagitinna දෙන්නේ නැහැ

  • @nandasirikanthi718
    @nandasirikanthi718 ปีที่แล้ว +8

    අපේ රටේ දේවල් ඉඩ දෙන්න

  • @RathnawathiKalinga
    @RathnawathiKalinga 6 หลายเดือนก่อน +2

    මෙවා කන දාවල් නොවෙයිනෙද මෙකද්ද මෙි කරන මගුල කන දෙයක් නමි එචිචර බැලුවට කමක්නැ මෙ මෙන බෙරැ වැඩද්ද

  • @KasunWadgadra
    @KasunWadgadra 6 หลายเดือนก่อน +1

    බලපියක

  • @CheNuRa_Menadi
    @CheNuRa_Menadi ปีที่แล้ว +3

    මුන් කරන්නේ අපිට පගාව නොදුන්නොත් බොලාටත් මේ වගේ කරනවා කියලා බය කරලා කප්පන් ඉල්ලන එක ඒ නිසා මුන්ගේ වත්කම් සොයා බැලිය යුතුයි

  • @pweerasinghe5629
    @pweerasinghe5629 ปีที่แล้ว +2

    ,ප්‍රමිතිය ප්‍රශ්නයක් නම් ඒක හදාගන්න එයාලට උදව් කරන්න ඒකයි විය යුත්තේ

  • @akalankanavarathna3869
    @akalankanavarathna3869 ปีที่แล้ว +7

    මේ රටට නම් ආත්මෙට හරියන්නේ නෑ ප්‍රමිතියක් තියෙන්න ඕනේ ඒක හරි ඒත් දෙයක් වැඩිදියුණු වෙන්නේ සුලුවෙන් පටන් අරන්. මේ ගොබ්බ රටේ තියෙන ගොන් නීති එක්ක ඉදිකට්ටක්වත් හදන්න බෑ. ඇයි හැදුවෙත් හිරේ දඩ රටින්ම කකා හිටියනම් හරි

  • @HasanthaKapila-th9tp
    @HasanthaKapila-th9tp 26 วันที่ผ่านมา

    මේවා රෙකෝඩ් කරන ටිම් එකක් පස්සෙන් ඉන්නවා.
    රාජ්‍ය නිලධාරීන් නොවන, ව්‍යපාරයක සේවක නොවන කොටස කවුද?
    සමහරවිට අධිකරණයට පවා යාහැකි මෙවන් තත්වයන් වක්කඩ කැඩුවා වගේ එලියට එන්නේ කොහොමද?

  • @anthonybalachandra6862
    @anthonybalachandra6862 ปีที่แล้ว +1

    රටේ ජනතාවට පාරිබෝගික බැඳ සඳහා අමෙරිකනුවන්ටත් වඩා වැඩි මිලක් ගෙවන්න සිදුව ඇත්තේ මේ වගේ පච අධිකාරී වලට ලියාපදින්චියටත් , අල්ලස් වලටත්, දේශපලුවන්ටත් කරන්නට සිදුවන ගෙවීම්ද පාරිබෝගික ජනතාවට ගෙවන්නට සිදුවන නිසා බව දැන්වත් තේරුම් ගනිත්වා!

  • @luxmanroy
    @luxmanroy 5 หลายเดือนก่อน +1

    Give them the License and Knowledge to improve the process to produce quality product according to the required standards. Simple.
    Local production is the key to solve economic crisis in Sri Lanka.
    අලුත් අලුත් දෑ නොතතන ජාතිය ලොව නොනගි.- කුමාරතුංග මුනිදාස.

  • @susithfernumdu-sr7xm
    @susithfernumdu-sr7xm ปีที่แล้ว +2

    කාලකන්නි ලංකාවේ මිනිසුන්ට දෙවියන්ගේ පිහිටයි

  • @deepikanilangani7837
    @deepikanilangani7837 ปีที่แล้ว +2

    අපේ රටේ එකෙක්ට නැකිටින්න අත දෙන්න හැබැයි පුමිතියට නිශ්පදනය කරන්න නැතිනම් ග්‍රිස් වගේ නෙමේ දුක්විදල ගන්න මිනිස්සුන්ගෙ වාහන එන්ජින් ටික හර්‍රි ප්‍රමිතියට කරන්න

  • @geeganagekn266
    @geeganagekn266 10 หลายเดือนก่อน +2

    මේකට මොකෙක් හරි දේශපාලුවෙක් ඇති පාඩු වෙච්ච. මේකේ තියෙන වැරදි අඩු පාඩු බලල මේ මිනිස්සුන්ට උදව් කරනවා මිසක් මේ ව‌ගේ බලු වැඩ කරන්නේපා. අනික උගත් නිලධාරීන් කතා කරන විදිය. දැකල කියන්න පුලුවන්ලු කොලිටි ඒක. පු$$නුත් හිනා යනවා.... මුන් ඉන්නකම් කිසිම දෙයක් කරන්නත් නෑ... මේ විදියට නම් රාජකාරි කරල තම දරැවන්ට කන්න දෙන්නේ .... ලේ බඩ යන්නෝන සනුහරේටම.....

  • @diliniperera9016
    @diliniperera9016 6 หลายเดือนก่อน +1

    1:05 ඇත්තටම මේ මිනිස්සුන්ට අලුත් අවුරුද්දට ගෙදර ඉන්න බෑඔයා හිතන්නේ ඒක ලොකු දෙයක් කියලා? ඔබ සැමට සෞඛ්‍ය ඇමතිවරුන්ගේ නීති විරෝධී ව්‍යාපාර නිරීක්ෂණය කිරීමට නොහැකි විය

  • @gayannadeeshajayasundara3751
    @gayannadeeshajayasundara3751 ปีที่แล้ว +1

    Anna niyama wedaka owa balandada ooni tena..

  • @mmrathnayaka1087
    @mmrathnayaka1087 27 วันที่ผ่านมา

    නිෂ්පාදනය කඩාකප්පල් කරන්නේ නැතිව ඹවුන්ට දැනුම හා අතහිත දෙන්න

  • @hatharasinghedinish6905
    @hatharasinghedinish6905 ปีที่แล้ว +1

    හෝ කලබල වෙයි.සාමයේ ආගම , අරගලයේ අය කිව්වෙ ගැහැව්වත් ගහන්න එපා කියලා,

  • @KumariHerath-i7w
    @KumariHerath-i7w 6 หลายเดือนก่อน +1

    රටේ නිෂ්පාදනයක් දියුණු කරන්න උදව් කරන්නෙ මෙහෙමද

  • @nayanthaperera8799
    @nayanthaperera8799 ปีที่แล้ว +2

    මුන්ට ජරාව කන්න නෙම්‍යයි සිනෝපැක් කියන්නෙ බලශක්ති කාලකන්නි ඈමතියගෙ කොම්පැනියක් ඒක නිසා තමා මේ සියල්ලම ඌ හිතන් ඉන්නෙ මේව නැවත්තුවාම මිනිස්සු රු 50000/= දීල සිනෝපැක් ග්‍රීස් ගනී කියල

  • @charithcjs
    @charithcjs ปีที่แล้ว +9

    V Fm ඇයි මේ වා විඩියො කරන්න මහන්සී වෙන්නෙ...

  • @chandanakumaraperera9734
    @chandanakumaraperera9734 6 หลายเดือนก่อน +1

    අඩුපාඩු හදාගන්න උදව් කරන්න ප්‍රමිතිය සහිත නිශ්පාදනයක් කරන්න උදව් කරන්න දේශීය නිශ්පාදන දිරිමත් කරන්න . පලමුව මිනිස්සු පරිභෝජනය ආහාර වලට යොදන වස විස ගැන හොයල බලන්න .

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 23 วันที่ผ่านมา

    පාරිභෝගික අදිකාරියෙන් මේ ඇදුම්.කඩවල් වලටත් පනින්න එවගේ රෙදි වල කිසිම මිල පාලනයක් නැ

  • @munasinghefernando7864
    @munasinghefernando7864 ปีที่แล้ว +1

    දැන් තමයි පාරිභෝගික අධිකාරියත් අවධි වෙලා තියෙන්නෙ .

  • @cabeysundara8154
    @cabeysundara8154 ปีที่แล้ว +4

    රාජ්‍ය සේවකයාගේ දැනුම නිල්. කිසියම් දෙයක් වැටලමට ප්‍රථම ඒ පිලිබදව අධ්‍යායනය කර වැටලිමට යන්නේ නම් ව්‍යාපාරිකයන්ගෙන් ඉගෙනීමට අවශ්‍ය නැත .

    • @pcsrodrigo4418
      @pcsrodrigo4418 ปีที่แล้ว

      Chemistry .උපාධිය .තියෙන්නෙ .ඕනෑ .

    • @simplicity-qr9di
      @simplicity-qr9di ปีที่แล้ว

      ව්‍යාපාරික දැනුම පමණක් ප්‍රමාණවත් සුදුසුකම් සහ වෙනත් අදහස් අවශ්‍ය නොවේ

  • @sanath585
    @sanath585 6 หลายเดือนก่อน +3

    ඔවුන් ටිකවත් අර තෙල් එකට දාලා රත් කරල ග්‍රීස් හදපල්ලා

  • @charithcjs
    @charithcjs ปีที่แล้ว +7

    මිනිහෙකුට දෙයක් කරන්න දෙන්නෙත් නැ...

    • @abdulkhaliq-ff7kk
      @abdulkhaliq-ff7kk ปีที่แล้ว

      💯 එයාලා ආවේ බලකිරීමකට අපේ දෙවල් විඩියෝ කරලා ප්‍රබල ආයතන වල WhatsApp group වලට යවලා.ග්‍රිස් සමාගම්වල.අපිට සමහර අය මඩ ගහනවා නමුත් ඇත්ත දන්නේ නැ නේ මඩ ගහන අයට ප්‍රමිතිය අඩු නම් අපිට මේ වෙනකම් කරන්න බැ.ජනතාවම අපිට බල කරයි ආයතනය වහන්න කියා.

  • @tuhratu9566
    @tuhratu9566 ปีที่แล้ว +6

    මුන් කලිම්ම කොල් කරලයි එන්නේ මොකද කොමිස් ලැබෙිනවනේ මුන් හොරැ

  • @sampathkodikara8785
    @sampathkodikara8785 6 หลายเดือนก่อน +3

    Ponna wada mewa...කිරි පිටි, බිස්කට් prices අඩු වෙන්නේ නෑ..එවට කට නෑ...මෙ රටෙ වැඩක්ම නැති ආයතනය.. පාරිභෝගික අධිකාරිය...

  • @ferozkhan3124
    @ferozkhan3124 ปีที่แล้ว +2

    මේ පකයෝ මොන පාරිබෝගික ද? සක්කිලි ඇත්ත ඇසීට් ගහන්න ඕනි මුන්ට

  • @maddumabandara-ck3zq
    @maddumabandara-ck3zq ปีที่แล้ว +4

    Mun weddo Superior good luck. Mohummd👍👍👍👍👍👍👍

  • @asankapriyarajeRanasingha
    @asankapriyarajeRanasingha 6 หลายเดือนก่อน +1

    ග්‍රිස් හැදිම ප්‍රමීතියක් තියෙනවා අදල හුස්නත්වයට ඔරුත්තු දෙන්නෙ නැත්තම් ග්‍රිස් නෙවෙයි. ප්‍රමීතියක් නැත්තම් ඔඉල් බවට පත්වෙනවා මොඩ මීනිසුං මෙව අඩුවට ගන්නවා
    අඩු නිසා ගන්නවා පුස් බසිකල් වලට
    හොඳයි ප්‍රමිතිය අඩූ ග්‍රිස් නොදන්නෙ මීනිසුන් බාවීතා කරලා තම වහනයෙ
    හබ් ඉතා වෙගේ කැරකෙන නිසා අදාල හුස්නත්වයට ඔරොත්තු දෙන්නෙ නැහැ
    දියවෙන සොබවය වැඩීයි එව ග්‍රිස් නෙවෙයි අඩුවට අරන් මත් අමාරුවෙ වැටුනා ලංකාවෙ ප්‍රති යට හදන ග්‍රිස් තිබෙනම් ලංකාවෙ තිබෙන සමාගම් මෙවා මීලදි ගන්නවා පිට රටීන් ගෙන්නෙ ප්‍රතිය අඩුනිසා .කරන දෙ හරියට කරලා ලාබා දිම අගේයි මම දැන් එ ග්‍රිස් ගන්නෙ නැහැ කැල්ටෙස් සෙවො ග්‍රිස් පමනි

  • @ryooe4964
    @ryooe4964 ปีที่แล้ว +31

    මුන් පට්ට හොරවැඩ කරල , හොරකම සාදාරනය කරන්න හදනව, කොයි තුත්තුකුඩියේ උනත් හොරකම හොරකමමයි. ගහගන්න වගේ කථාව. තරුණ නිලදාරිය හරිම ඉවසීමෙන් රාජකාරිය කරනව ස්තුති. ගෙවන මුදලට නියම ප්‍රමිතිය තිබිය යුතුයි.

    • @chadaihstsu
      @chadaihstsu ปีที่แล้ว

      Mewage, padadayinta, uparima daduwam, labadanu..

    • @simplicity-qr9di
      @simplicity-qr9di ปีที่แล้ว +2

      එහෙනං උඹල ඉන්න තැන උන් හොරකම් කියල ඇත්ත දන්නව කතා කරන්න අයියෙ අපි ඇත්ත දන්නව ඒ නිසා අපි මොකුත් නොදැන එහෙම කතා කරන්න හොඳ නෑ❤

    • @maheshandarawewa7105
      @maheshandarawewa7105 ปีที่แล้ว

      මේ මිනිස්සුන්ට තියෙන්නෙ හරි ප්‍රමිතියට පිළිවෙලට මේ කර්මාන්තය කරන්න.එතකොට මේ තර්ක කරන්න අවශ්‍යත් නැහැ ප්‍රශ්නත් නැහැ.හොරට බාල බඩු හදන්න එපා.තමන්ගෙම රටේ මිනිස්සු තමයි ඒව පාවිච්චියට ගන්නෙ කියන එක අමතක කරන්න එපා.

    • @sujeewalakshan2697
      @sujeewalakshan2697 ปีที่แล้ว

      ​meka wanchawak mewa kisi pramithiyak na...wahana iwarai...grese mehe hadanna ba..ඛනිජ product ekak grese kiyanne...mun කපටි ..api hamadama galawanawa..me jarawa gahapu wahana..

  • @chdsusanthachandrakumara9543
    @chdsusanthachandrakumara9543 ปีที่แล้ว +36

    බලන්න හැමතැනම මුස්ලිම් අය නෙද මෙ වගෙ වැරදි වැඩ කරල සල්ලි හොයන්නෙ .එයාල අපෙ රටෙ අපිට වස කවනව එ වගෙම වස දෙනව මෙව කතා කරන්නත් බයයි මොකද එතකොට අපි ජාතිවාදීන් වෙනව .මෙව කතා කරපු උන් තස්තවාදින් වෙලා තියෙන්නේ දැනටමත්

    • @jalaldeenazmi8055
      @jalaldeenazmi8055 ปีที่แล้ว +2

      Muslim's nemesis kawru karath weradda weradda thamai niyama Muslim's don't did dirty work

    • @__mr__mosa__
      @__mr__mosa__ ปีที่แล้ว +1

      Ayya oya dekkade ah👿

    • @fizreiqbal1972
      @fizreiqbal1972 ปีที่แล้ว +2

      Lankawe Muslim miniha witharak neme hema jathiyema evunma weradi weda karanawa.
      Amathaka vunada expired mattress genalla waraye goda gehila thibuna ewata Mikada vune.

    • @sujeewadeepani6292
      @sujeewadeepani6292 ปีที่แล้ว +6

      වැරැද්දට දොස් කියන්න ජාතිය ගාවගන්න එපා.කෝක කලත් වැරැද්ද ට විරුද්ධ වෙමු.

    • @ashmashamila8317
      @ashmashamila8317 ปีที่แล้ว +1

      Kema wala kochchara chemical tiyenawada. Ewa gena wada una nam mechchara ledaroga hedenawada minissunta. Me wage ape rate nishpadana agaya karanna oni wenuwata ewata garahanna epa. Tawa ekekta hariyanawata, tawa ekek kemathi ne me lankawe.

  • @dhineshakumari3306
    @dhineshakumari3306 6 หลายเดือนก่อน +1

    ඔක්කොම රටවල් වලින් ගෙන්නලා පිට උන්ගෙන් හිගා කාපල්ලා මේ අයට අත නොදී

  • @kkdkoralage2790
    @kkdkoralage2790 ปีที่แล้ว +2

    මටත් ග්‍රීස් ටිකක් ඕන.රබර් රෝලට දාන්න.

  • @dilansanjaya7803
    @dilansanjaya7803 ปีที่แล้ว +1

    මේකේ වැරද්ද මොකක්ද දන්නේ නෑ.. මොකක් හෝ ප්‍රමිතියේ අව්ලක් තියේනම් උන්ට ඒක කියලා දීලා සපෝර්ට්ට් එකක් දියන් .. එහම නැතුව දඩ ගහන්න එපා එකපාරම. අපේ රටේ අහිතකර නොවන අපේම නිෂ්පාදනයක්නම් උදව්වක් දියන් ගොඩ දාගන්න..

  • @domper4037
    @domper4037 ปีที่แล้ว +3

    None of the officials has knowledge about the product