Sansarini - සංසාරිණී | Episode 294 | 2024-04-29 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 เม.ย. 2024
  • Sansarini - සංසාරිණී | Episode 294 | 2024-04-29 | Hiru TV
    සතියේ දින පහේම රාත්‍රී 9.00 ට හිරු TV තුළින්...
    Watch All Episodes - hiru.lk/ZFC2tc
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - hiru.lk/MsBg60
    🔴 Watch live webast - hiru.lk/PmfFC4
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - / tvhiru
    Follow us on Threads - www.threads.net/@hirutvlk
    Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    Join us on Instagram Channel - hiru.lk/7LpW4H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka #sansarini #සංසාරිණී
  • บันเทิง

ความคิดเห็น • 398

  • @yashixruvi134
    @yashixruvi134 16 วันที่ผ่านมา +601

    මේ සැරේනම් අනිවාර්යෙන් අනගිගෙයි තිහස්වරගෙයි වෙඩින් එක වෙන්න ඕන කියන අය කෝ ❤❤ හුගක් බාධා මැදින් දුර ගමනක් ආපු ඒ දෙන්නට දැන්වත් සාධාරණයක් ඉශ්ට වෙන්න ඕන ❤

  • @manojwaraketiyage
    @manojwaraketiyage 16 วันที่ผ่านมา +225

    අම්මලා දරුවොත් රවට්ටනවද.අපිට ගහන්න ඕන මේව බලනවට😂

    • @Fnddnd530
      @Fnddnd530 16 วันที่ผ่านมา +2

      Koobiyo balala thiyeda

    • @user-wx1qz6cl9x
      @user-wx1qz6cl9x 16 วันที่ผ่านมา +3

      ඇයි ඉතිම් චූටී කාලෙත් බත් කැව්වෙ හප්පා එනෝ කියලනේ .බලන් යද්දි එදා ඉදන් රැවටිලා😂😂

    • @Shahid_Fanz
      @Shahid_Fanz 15 วันที่ผ่านมา

      @@user-wx1qz6cl9x හප්පේ ඇත්තද හප්පා එනෝ කියලද? 😂😂

    • @oshinianuththara5159
      @oshinianuththara5159 15 วันที่ผ่านมา

      Ow ape loku amma me wage wadak karala chuti aiya awrudu 7k yalu wela hitiya sambande kadala nogalapena magulak balen karawala dunna. Chuti aiya godak duk widala dan divorce e magulen. Divorce kiyanne e gani wena minihek ekka aniyam sambandayak patan aran ahu una

    • @oshinianuththara5159
      @oshinianuththara5159 15 วันที่ผ่านมา

      Demawpiyo daruwo haduwa kiyala lamanige jivithawalata anawashya widiyata agili gahanna narakai

  • @riyalpathuma5454
    @riyalpathuma5454 16 วันที่ผ่านมา +438

    මං කවදාවත් ලයික් ⁣ඉල්ලයි නෑ යාලුවො 20ක් දෙන්න please.....

  • @yashixruvi134
    @yashixruvi134 16 วันที่ผ่านมา +343

    වෙඩින් එකට කලින් ඇලන්ට ඇමැන්ඩාගෙ ඇත්ත තේරුම් යනවනවම් හොදයි ❤❤

    • @dehiwslagemiyurin9804
      @dehiwslagemiyurin9804 16 วันที่ผ่านมา +4

      ❤❤❤❤❤

    • @dilukashiwanthi3768
      @dilukashiwanthi3768 16 วันที่ผ่านมา

      @@dehiwslagemiyurin9804 aka nam atta. mona kalath e moda ganita oka therennema nahene epa wenawa

  • @user-hc9qj6gj6m
    @user-hc9qj6gj6m 16 วันที่ผ่านมา +91

    දාස් පෙත්ත තාම කොමා වෙලාද කතාව පටන් ගත්ත විදිය නෙමෙයි දැන් තියෙන්නෙ බල්ලා ගැන ලියන්න පටන් අරන් මැක්කා ගැන ලියනවා අනේ මන්දා 😪

    • @Shahid_Fanz
      @Shahid_Fanz 16 วันที่ผ่านมา +7

      එයා කතාවෙන් අයින් වෙලා කතාවේ main characters දෙකම අයින් වුනා නේ කලින් හිටිය

    • @caandiiruupasingha350
      @caandiiruupasingha350 16 วันที่ผ่านมา +4

      Wedak ne kiyala. Eeth ithin api mewa balanawane hallo

    • @chandanasadaruwan-mn2mj
      @chandanasadaruwan-mn2mj 16 วันที่ผ่านมา +1

      😂

    • @tharushathikshana2172
      @tharushathikshana2172 16 วันที่ผ่านมา +3

      ලස්සන අලුත් නිලියක් නලුවෙක් දලා කතාව පටන් අරන් දැන් අජුතයි

    • @sawrnamaliperera6447
      @sawrnamaliperera6447 15 วันที่ผ่านมา +1

      සිරාවටම 😂😂😂

  • @nirmaniwickramasinghe3705
    @nirmaniwickramasinghe3705 16 วันที่ผ่านมา +132

    අනේ අපි බලාගෙන ඉන්නේ තිහස්වරගෙයි අනගිගෙයි වෙඩින් එක බලන්න. ඒකනන් කල් දාන්න එපා. ❤❤❤

    • @Lollishez
      @Lollishez 16 วันที่ผ่านมา +1

      අනේ ඒකනමි ඇත්ත

    • @user-zi8jx6gq2q
      @user-zi8jx6gq2q 15 วันที่ผ่านมา

      ❤❤❤

  • @SheharaDul-jf2lh67
    @SheharaDul-jf2lh67 16 วันที่ผ่านมา +46

    ඩිරෙක්ටර් අයියේ Wedding එකත් ළග එකේ දැන්නම් අපේ කපල් එකේ කොටස් වැඩි වැඩියෙන් ඕන හරිද ❤❤ දැන් ආයෙත් ටිකක් උනන්දුවෙන් බලන්නෙ අනගි තිහස් wedding එක ළග එන හින්දා. චොර කරන්නනම් එපා 😢❤

  • @shanithmadushanka9967
    @shanithmadushanka9967 16 วันที่ผ่านมา +233

    ලංකාවෙ අපරාධ විමර්ශන ඒකකයටත් ලැජ්ජාවක් 😂

    • @user-ze7vr4wc6m
      @user-ze7vr4wc6m 16 วันที่ผ่านมา +5

      ලංකාවේ අපරාධ විමර්ශ ඒකකයක් තියෙනවද

    • @SASINI549
      @SASINI549 16 วันที่ผ่านมา +5

      ඔව් තියෙනවා හැබැයි දැන් නම් එහෙම එකක් ලංකාවේ නැ වගේ පේන්න තියෙන්නේ ලංකාවේ ඇත්තටම පොලිසියේ හැටි මේකෙන් නම් හොදට පෙන්නවා අවුලක්‌ නැ ලංකාවේ කතා ලංකාවේ විදිහටනේ හදන්නේ එක නිසා අපි එහෙම හිතමු 🤣🤣🤣

    • @malkaabenayaka2117
      @malkaabenayaka2117 16 วันที่ผ่านมา +2

      Aparada vimarshana ekakaya lankawe Ballata gihin

    • @shanithmadushanka9967
      @shanithmadushanka9967 16 วันที่ผ่านมา +2

      තියෙනවද නැද්ද කෙසේ වෙතත් මෙච්චර ගොං නෑ

    • @isankakumarasiri2552
      @isankakumarasiri2552 16 วันที่ผ่านมา +1

      Ekath me wage wenna athi..ekane bn 225 thma eliye inne

  • @chathurshikathambawita412
    @chathurshikathambawita412 16 วันที่ผ่านมา +36

    මේ මෝඩ ඇලන් ගෑණිට
    ඕනේම ඇමැන්ඩත් එක්ක එකතු වෙලා තිහස්වරයි අනගියි කසාද බඳින එක වලක්වන්නමයි.ඒත් මේ පාරනම් තිහස්වර ඇලන් මොනදේ කරන්න හැදුවත් අනගිව බඳින එක බඳිනවාමයි.ඒක ෂුවර් ඇලන් මේ කසාදය මොනවිදිහට වලක්වන්න හැදුවත් ඒකෙන් වැඞක් වෙන්නෙ නෑ. මොකද තිහස්වර ඒ යොදාගත් දිනයට අනිවාර්යයෙන්ම අනගිව බඳිනවා.

  • @ShehaniRashmika-ff3ez
    @ShehaniRashmika-ff3ez 16 วันที่ผ่านมา +59

    මේ කතාවෙ ලස්සන ම ආසාවෙන් ම බලපු එපිය epi 124 😊
    අනෙ ආය ඒ වගෙ ලස්සන එපිසොඩ් එකක් දෙන්නකො

    • @Fnddnd530
      @Fnddnd530 16 วันที่ผ่านมา +1

      Koobiyo balala thiyeda

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 16 วันที่ผ่านมา +31

    මෙි drama තවමත් ආසාවෙන් බලන්නෙ තිහස්වර 💘 අනගි නිසයි

  • @NisanthaKumara-od3oc
    @NisanthaKumara-od3oc 16 วันที่ผ่านมา +20

    මේ පාරනම් අනගි තිහස්වරගෙයි.....❤️වෙඩින් එක ඕනී❤️

  • @Ers6803
    @Ers6803 16 วันที่ผ่านมา +113

    අමෝදිට තව ටික දවසකින් ආදි අමතක වෙයි
    හැබැයි ආදිට වඩා ශේන් හොදයි වගේ

    • @user-ys2vn2nx4n
      @user-ys2vn2nx4n 16 วันที่ผ่านมา +2

      Math hithuwa

    • @samalkaudara8641
      @samalkaudara8641 16 วันที่ผ่านมา +1

      Iya amodi th baddak ma tma mha loku pake adare

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 16 วันที่ผ่านมา +1

      Hmm khalayath akkala හැම deyma weynas weynawa 🤔🤔🤔🇦🇪🇱🇰

    • @kumarichandrika5198
      @kumarichandrika5198 16 วันที่ผ่านมา +1

      Hmm

    • @user-ue3lw1dw5k
      @user-ue3lw1dw5k 16 วันที่ผ่านมา

      මේ ආදිත්‍ය නේද

  • @Ers6803
    @Ers6803 16 วันที่ผ่านมา +80

    කතාව ළගදිම ඉවර වෙයි කියලා හිතෙනවා මට.දැන් නම් ඉවර කලොත් හොදයි වගේ .කතාව අදිනවා වැඩියි

    • @SASINI549
      @SASINI549 16 วันที่ผ่านมา +1

      මේක දැන් ම් ඉවර වෙන එකක් නැ හැබැයි දිවිතුරා නම් ඉවරයි ලබන සතියේ

    • @samalkaudara8641
      @samalkaudara8641 16 วันที่ผ่านมา +1

      Iwr krnn one diwithura nwei mek

    • @SASINI549
      @SASINI549 16 วันที่ผ่านมา

      නෑ දෙකම ඉවර වෙනවා නම් ලොකු දෙයක් ඇත්තට දැන් එපා වෙලා තියෙන්නේ බලන්න ගත්ත පුරුද්දටයි බලන්නේ නැත්තම් ඇත්තට බලන්න කිසිම ආසාවක් නෑ 🤢🤮

    • @rushikidina2307
      @rushikidina2307 16 วันที่ผ่านมา +1

      Yes

    • @Fnddnd530
      @Fnddnd530 16 วันที่ผ่านมา +1

      ​@@SASINI549iwara weno kiyala danmamada

  • @ShehaniRashmika-ff3ez
    @ShehaniRashmika-ff3ez 16 วันที่ผ่านมา +30

    අනෙ ආයෙ ඉස්සර වගෙ අනගි❤තිහස්වර කතාව ලස්සනට දෙන්නකො එකම ව්දිහට නැතුව කුතුහලයක් ඇතිව එතකොට ආය කතාවෙ viwes එහෙමත් වැඩිවෙයි
    තිහස්වරගෙ fight scence
    තිහස්වර අනගි office යන ලස්සන scenes ටිකක් එහෙම දෙන්නකො😊

  • @riyalpathuma5454
    @riyalpathuma5454 16 วันที่ผ่านมา +65

    මෙි සැරේනමි අනිවර්යනේ අනගිගෙයි තිහස්වරගෙයි වෙඩින් එක වෙන්න ඹින කියක අය කෝ ❤❤ හුගක බාධා මැදින් ගමනක් ආපු ඒ දෙන්නට දැන්වත් සාධාරණයක් ⁣ඉශ්ට වෙන්න ඹින ❤

    • @SheharaDul-jf2lh67
      @SheharaDul-jf2lh67 16 วันที่ผ่านมา +1

      ඔව් ඔව් ❤️❤️

  • @nuwangidissanayake448
    @nuwangidissanayake448 16 วันที่ผ่านมา +32

    වේඩින් එක සැප්තැම්බර් වෙනකම් අදින්නද යන්නේ ? මැයි 17 වෙනිදම අනගියි තිහස්වරයි marry කරනවනම් හොදයි ❤️

  • @enukaenuka4060
    @enukaenuka4060 16 วันที่ผ่านมา +42

    අලන් මහ සාපයක් ලොවිඩි හිරකරානමි හරි

    • @Shahid_Fanz
      @Shahid_Fanz 15 วันที่ผ่านมา

      අලන් කියන්නේ අලයක්ද? 😂🥔🥔🥔

  • @riyalpathuma5454
    @riyalpathuma5454 16 วันที่ผ่านมา +74

    අනගිගෙයි තිහස්වරගෙයි වෙඩින් එක දවසවනමි සංසාරිනි පැයක් ඹින කියන අය කෝ❤❤❤❤

    • @ChanduChandu-tb7rs
      @ChanduChandu-tb7rs 16 วันที่ผ่านมา

      Aniwaren

    • @SASINI549
      @SASINI549 16 วันที่ผ่านมา +1

      අනිවාර්යෙන් ඕනේ හැබැයි රියල් පැතුමෝ ඔයා එන්න එපා එදාට අනුන්ගේ Comments දන්න

    • @harshiudeshi-cp5hq
      @harshiudeshi-cp5hq 16 วันที่ผ่านมา +3

      උබේ චැනල් එක කියලා හිතුවද

  • @hansanigunasekara
    @hansanigunasekara 16 วันที่ผ่านมา +22

    චරිත එකතු කර කර කතාව අදිනවා. එකපාරම චරිත කපල් වෙනවා කිසි අඩිතාලමක් නැතිව. මේ කතාව සුරංගනා කතාවක් වෙලා දැන්. අමෝදිගෙ චරිතය ආදි මැරුනට පස්සෙ අයින් කරන්න තිබ්බේ.

    • @Ers6803
      @Ers6803 16 วันที่ผ่านมา +5

      ඒකනේ .කලින් ආදි නැතුව මැරෙන්නෙ හදපු අමෝදි දැන් ශේන්ට කැමති වෙයි වගේ .ඔහොම එක පාරට couple වෙන්න පුළුවන්ද

  • @navoamarakoon
    @navoamarakoon 16 วันที่ผ่านมา +24

    මේ ඇලන් ගෑනිට තරු පේන්න අනගියි තිහස්වරයි එදාට බැදලා ලස්සනට ජීවත් වෙන්න ඕනා . නැත්නම් අපි මෙච්චර කාලයක් බලන එකෙනුත් තේරුමක් නෑ.

  • @LouyHok-il3ge
    @LouyHok-il3ge 16 วันที่ผ่านมา +10

    එ අනගිගෙ එ අදරේ හරිම ලස්සනයි එ අදරේ ත් හරි නෙ 😮😮

  • @enukaenuka4060
    @enukaenuka4060 16 วันที่ผ่านมา +29

    අ⁣නෙ මෙි ගත්ත දිනෙට තියස්වර ❤ අනගි ගෙ වෙඩින් එක ගන්න ඔනි එච්චර

  • @m.a.sriyanimallikarachchi7528
    @m.a.sriyanimallikarachchi7528 16 วันที่ผ่านมา +20

    තිහාස්වරගේ අමිමානමි මාරයි..පවි අනගි තිහාස්වරයි..අැලනිගේ බොරැව....

    • @Shahid_Fanz
      @Shahid_Fanz 15 วันที่ผ่านมา

      තිහාස්වර ඇලනි 😂😂😂🐂🐂

  • @rameeshaishadi9701
    @rameeshaishadi9701 16 วันที่ผ่านมา +12

    Anagige amma Mara hodai ❤

  • @nuwangidissanayake448
    @nuwangidissanayake448 16 วันที่ผ่านมา +56

    රූපා වෙනුවට චන්ද්‍රා ඇවිල්ලා නැකැත් බලන්න. අම්මලටත් වඩා ගෑස් මේ ගෑනු කෙනාගෙ 😂

    • @dinushadinusha5403
      @dinushadinusha5403 16 วันที่ผ่านมา +2

      Ow ne 😂😂

    • @chamaripeiris8662
      @chamaripeiris8662 16 วันที่ผ่านมา +2

      Oya mgula kerenwa

    • @SLmaduwa-18
      @SLmaduwa-18 15 วันที่ผ่านมา +1

      Roopa kiynne Amendage knk.. a nisa Chandra Awa kiynne Meka kerei.

  • @Abcd0731
    @Abcd0731 16 วันที่ผ่านมา +22

    යකෝ දැන් අමොදි නිලන්තව මරන්න ඔනී කිය කිය නේ හිටියේ , දැන් මැරුවට පස්සෙත් කෑ ගහනවා 😂

  • @pragee_Nawo
    @pragee_Nawo 16 วันที่ผ่านมา +8

    මේ පාරත් වෙඩින් එක වෙන්නෑ😂 එච්චරයි

  • @udeshikamadushani4967
    @udeshikamadushani4967 16 วันที่ผ่านมา +4

    මේ සැරේ නම් අනගිගෙයි තිහස්වරගෙයි වෙඩින් එක අනිවාර්යයෙන්ම කරේන්න ඔන මොකද ඒ දෙන්නට ගොඩාක් බාද මැදින් ඉදිරියට ආපු දෙන්නට සාධාරනය ඉෂ්ට වෙන්න ඔන

  • @thilinibalasooriya813
    @thilinibalasooriya813 15 วันที่ผ่านมา +2

    මෙන්න ආයෙත් චූටි බොනික්කි අවිල්ලා❤😂

  • @hiruninawanshani7859
    @hiruninawanshani7859 16 วันที่ผ่านมา +12

    මේ ඇලන් නම් අම්මෙක් නෙවෙයි මහ එපා කරපු ගෑනියක්..

  • @riyalpathuma5454
    @riyalpathuma5454 16 วันที่ผ่านมา +53

    තුෂිට අකැමති සෙටි එක කෝ 😮❤
    කෙහොමත් මුල අමතක කරන උන් නමි සපයක් ❤

  • @user-lx1xu5pb7g
    @user-lx1xu5pb7g 15 วันที่ผ่านมา +2

    තිහස්වරයි අනගියි බදින කම් තමයි ආසාවෙන් බලාන ඉන්නේ❤

  • @user-fy6do4ls8x
    @user-fy6do4ls8x 16 วันที่ผ่านมา +3

    මේ මගුල දැං කී වතාවක් වෙන්ඩ ගිහිං නැවතුනාද

  • @user-in5mh8tm2h
    @user-in5mh8tm2h 16 วันที่ผ่านมา +3

    Me paranam anagi..thihaswara marry karanna one....e adare dinanna one...❤❤❤❤❤❤❤❤❤

  • @udeshikamadushani4967
    @udeshikamadushani4967 16 วันที่ผ่านมา +3

    හස්වි මැනික ආදරෙයි
    ගොඩාක් දවසකින් දැක්කේ

  • @Lollishez
    @Lollishez 16 วันที่ผ่านมา +8

    අනේ මේ සැරේ නමි අනගි තිහස්වර වෙඩින් එක කල් දාන්න එපා අපි ආසාවෙන් බලන් ඉන්නෙ අනගි තිහස්වර බලන්න මේඇලන් අමිමා ගෙ හිත වෙනස්වෙලා අනගි තිහස්වරට ආශීර්වාද කරන්න ඕන පවු අනගිගෙ අම්මා තිහස්වරගෙ අමිමගෙ මේ තියන දුෂ්ට කමි දැන්නමි හොදටම ඇති මේවා දැන් නතර කරොත් තමයි හොද අද තිහස්වර නැතුව කතාව පාලුයිඅනගි තිහස්වර අනිවාර්යෙන්ම ඕනෙ

  • @wgkkiyanage5574
    @wgkkiyanage5574 16 วันที่ผ่านมา +22

    පෙතුමට සාඉකො කිලා හිතවා නම්😂කො බලාමු😅

    • @ShasiniUpeendrika-gv4ou
      @ShasiniUpeendrika-gv4ou 16 วันที่ผ่านมา +3

      Ow ut සා ඉකෝ😂😂😂😂

    • @ShasiniUpeendrika-gv4ou
      @ShasiniUpeendrika-gv4ou 16 วันที่ผ่านมา +5

      එයාම කියලා එයාම හිනා වෙනවා😂😂😂

    • @user-bf4vb2hb2o
      @user-bf4vb2hb2o 16 วันที่ผ่านมา +2

      ඔව් නේද😂😂

    • @Shahid_Fanz
      @Shahid_Fanz 15 วันที่ผ่านมา

      රියලි පැතුමි සාඉකෝ ඌට 😂😂🐂🐂

  • @amalidesilva3909
    @amalidesilva3909 16 วันที่ผ่านมา +2

    මැයි 17 තමයි අපිත් මැරිකලේ

  • @vijithaweeratunga1683
    @vijithaweeratunga1683 16 วันที่ผ่านมา +3

    අනගි තිහස්සර❤❤❤❤❤

  • @pathumakash6166
    @pathumakash6166 16 วันที่ผ่านมา +5

    අම්මේ අනර්ග මේ කතාවේත් ලස්සනට රගපානවා

  • @kanchanamarasingha
    @kanchanamarasingha 16 วันที่ผ่านมา +29

    ඇලෙන් හොද ගේමක් ගැහුවා කසාදය නතර කරන්න 😮

    • @subashini8135
      @subashini8135 16 วันที่ผ่านมา +1

      Hmm😢

    • @chamaripeiris8662
      @chamaripeiris8662 16 วันที่ผ่านมา +1

      Eth thihasawara kohmhri anagiwa badinwa

  • @user-yk2xe7rx5t
    @user-yk2xe7rx5t 16 วันที่ผ่านมา +11

    අමෝදි කයිවාරු ගහනවා ආදිත්තය මරපු ඔක්කොම මරනවා කියල.මිනීමරන තැන්වල ඉන්න බෑ කියල බෙරිහන් දෙනවා ශේන්ට සද්දෙ දානව .😂

  • @gayanianuruddhika1683
    @gayanianuruddhika1683 16 วันที่ผ่านมา +11

    අමිමෝ ඇලන් තමයි අම්මන්ඩි ..

  • @riyalpathuma5454
    @riyalpathuma5454 16 วันที่ผ่านมา +17

    අමෝදි තව ටික දවසකින් ආදි අමතක වෙයි
    හැබැයි දාදට වඩා ශේන් හොදයි වගේ කැමති අය කෝ 😮❤

    • @helankumari4000
      @helankumari4000 16 วันที่ผ่านมา +1

      Oya ai anith aya dana cementsma ai ai danne😂

    • @riyalpathuma5454
      @riyalpathuma5454 16 วันที่ผ่านมา

      හුයි😊

  • @sunethprasanna7440
    @sunethprasanna7440 15 วันที่ผ่านมา +2

    අමෝදී ශේන් රහලුයි ඉක්මනට එකතු වෙන්න කියලා කියන අය කෝ

  • @riyalpathuma5454
    @riyalpathuma5454 16 วันที่ผ่านมา +14

    ඇමැන්ඩා ඇලන්ගෙන්ම කවදාහරි හොදවයින් බැනුමි අහගෙන ගෙදරින් දොටිට දානවා දකින්න කමතියි😊

  • @SamaMuthu
    @SamaMuthu 16 วันที่ผ่านมา +14

    සැබෑ ජීවිතේ අසරණ වුනු කෙල්ලන්ටත් අවංක නිර්බීත ආදරයක් හමුවෙන්නම ඕන ❤❤❤

  • @HimashRandil-gx3he
    @HimashRandil-gx3he 15 วันที่ผ่านมา +2

    ඇමතිතුමියගෙ හස්බන් නම් මාරයි එයා හොද තාත්තා කෙනෙක් ❤

  • @thilakshiSansala
    @thilakshiSansala 16 วันที่ผ่านมา +3

    මේ කතාවත් හරියට අර බල්ලගෙන් පටන් අරන් මැක්කගෙන් ඉවර කරපු කතාව වගේ.😂😂 මේලෝ රහක් නෑ

  • @user-cr1by4cb1y
    @user-cr1by4cb1y 16 วันที่ผ่านมา +2

    හැමදේම හොදට සිද්ද වුනොත් හොදයි❤❤❤❤

  • @malimalisha2463
    @malimalisha2463 16 วันที่ผ่านมา +3

    තිහස්සර සහ අනගි එකතු වෙන්න ඔනේ.ඇලන් සහ ඇමන්ඩා මොනවා කරත් වෙඩින් එක වෙන්න ඕනේ

  • @prasadlaksiriprasadlaksiri1427
    @prasadlaksiriprasadlaksiri1427 16 วันที่ผ่านมา +3

    ශාක්‍යා නිකන් දීපිකා පදුකෝන් වගේ

  • @AyeshaMadumali-vi2cz
    @AyeshaMadumali-vi2cz 16 วันที่ผ่านมา +5

    Anagi paw rawateno ane aththatama Alan hoda kenek unoth 🥺

  • @priyamali-js1wg
    @priyamali-js1wg 16 วันที่ผ่านมา +2

    අයියෝ ඇලන්ගෙ මොලේ නම් මේ කපේදි පෑදෙන්නැති පාටයි 🤭

  • @user-od9vx8hb9d
    @user-od9vx8hb9d 16 วันที่ผ่านมา +2

    ❤හිරිකිතය රවට්ටමින් ගොතන අජුත කතාවක් එපා හලෝ එපා හදවතින්ම කියන්නේ කවදාවත් අම්මා ල ඔහොම ම කරන ව දවෙනස් කරන්න 😢😢😢

  • @riyalpathuma5454
    @riyalpathuma5454 16 วันที่ผ่านมา +14

    ඇමැන්ඩා අලන්ගෙන්ම කවදාහරි හොදවයින් බැනුමි අහගෙන ගෙදරින් දොටිටා දානවා කැමති අය කෝ බලන්න😮❤

    • @Shahid_Fanz
      @Shahid_Fanz 15 วันที่ผ่านมา

      රියලි පැතුමි 😂😂😂🐂🐂

  • @KanthiMadu
    @KanthiMadu 16 วันที่ผ่านมา +2

    තාවකාලික චරිත ආපුවම ඩිරෙක්ට මහත්තයට ප්‍රධාන චරිත අමතක වෙනවා මට පේන විදියට ඩිරෙක්ට මහත්තයට කෝමා වගේ

  • @KavindiAnuththra-uw5cr
    @KavindiAnuththra-uw5cr 15 วันที่ผ่านมา +1

    මෙව බලනවට අපිට ගහන්න ඔනෙ

  • @user-rw5jf2zn4r
    @user-rw5jf2zn4r 16 วันที่ผ่านมา +3

    ඕ අනගිගෙයි තිහසරයි බදින්නම ඕනෙ

  • @rmsdarmaratnarmsdarmaratna2333
    @rmsdarmaratnarmsdarmaratna2333 16 วันที่ผ่านมา +2

    අැලන්ට මොලෙ නැහැ පොඩ්ඩාක්වත් අැමැන්ඩාගෙ ගැට වලට අහුවෙලා පස්සෙ තෙරෙයි අනගි කොච්චර හොද ද කියලා තෙරෙන කොට කෝච්චි ගිහින් ඉවරත් අැති පස්සෙ පසු තැවෙන්න වෙයි අැලන්ට 😢

  • @user-pd7fg8zi2m
    @user-pd7fg8zi2m 15 วันที่ผ่านมา +2

    ලස්සනයි❤❤❤

  • @NadishaSenanayaka
    @NadishaSenanayaka 16 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤❤❤

  • @user-zp5ch7rg4z
    @user-zp5ch7rg4z 15 วันที่ผ่านมา +1

    ශේන් රහාල් & අමෝදී සෙට් වෙයි වගේ

  • @riyalpathuma5454
    @riyalpathuma5454 16 วันที่ผ่านมา +92

    අන්නිමට ශේන් අමෝදි එකතු වෙන්නම...ඹිනි..❤❤❤

    • @user-ph2lz6hp1e
      @user-ph2lz6hp1e 16 วันที่ผ่านมา +1

      අනේ ඔව් අමෝදි ශේන් එකතු වෙනවනම් කොච්චර ශෝක්ද .

    • @user-mf4mp1li6g
      @user-mf4mp1li6g 16 วันที่ผ่านมา

      Ou ❤

    • @user-oo6hv5lt1u
      @user-oo6hv5lt1u 16 วันที่ผ่านมา

      Yes ❤❤❤❤❤❤best couple

  • @Nishadi399
    @Nishadi399 16 วันที่ผ่านมา +6

    අදත් බැලුවා 😂😂😂 කම්මැලි කමට

  • @renukadamayanthi1766
    @renukadamayanthi1766 16 วันที่ผ่านมา +5

    ශේන්ගෙයි අමෝදිගෙයි කොටස ලස්සනයි ❤❤අනගිටයි තිහස්වරටයි කෙනහිලිකන් කරන අයට හොදක් වෙන්න හොද නැ .ඇලන්ගෙ ඔලුව කොහෙ හරි වැදිල😊😊😊

  • @dilkiweerakoon9315
    @dilkiweerakoon9315 15 วันที่ผ่านมา +1

    ශේනුය් අමෝදි ගැලපෙනවා

  • @user-ke5vc4pb1g
    @user-ke5vc4pb1g 16 วันที่ผ่านมา +2

    Ethakota shen rahalge Amma Malli babage Amma neda..... 😮😮😮

  • @koshilahiruni2428
    @koshilahiruni2428 15 วันที่ผ่านมา +1

    කතාවෙ ඉදිරියට ශේනුයි රමේෂුයි අමෝදි බෙදාගන්න බැරුව මරාගන්නවා බලන්න පුළුවන් 😂👌

  • @riyalpathuma5454
    @riyalpathuma5454 16 วันที่ผ่านมา +10

    කවදාවත් මෙි කතාව ටීවි 🌺එකෙන් නැති බලය සෙටි පට්ටිය අය😊

  • @riyalpathuma5454
    @riyalpathuma5454 16 วันที่ผ่านมา +6

    රෑප වෙනුවෙන් වන්දා ඇවිල්ලා නැකැන් බලන්න. අමිමලටත් වඩා ගෑස් මෙි ගෑනු කෙනාගෙ 😂

  • @hashipaba204
    @hashipaba204 15 วันที่ผ่านมา +1

    අමෝදියි ශේනුයි කොටස් ලස්සනයි

  • @priyangikakumanayaka3228
    @priyangikakumanayaka3228 16 วันที่ผ่านมา +7

    Nodokinma alan gani thawath matttu une nath hathiri

  • @Sanduvlogs7
    @Sanduvlogs7 16 วันที่ผ่านมา +1

    ශෙහෙනුයි අමෝදියි එකතු වෙනවනම් කොච්චර හොදද😢❤

  • @SheharaDul-jf2lh67
    @SheharaDul-jf2lh67 16 วันที่ผ่านมา +5

    කාලෙකින් ටෙලිනාට්‍යක දැක්ක ලස්සනම කපල් එකේ වෙඩින් එක ලස්සනටම ඕන 😍❤

  • @KaveeChamodani
    @KaveeChamodani 16 วันที่ผ่านมา +2

    Kthw blddi add wediy....comment kiywddi riyal pethumge comment withri..😅😅😅😅

  • @kaveeshaakash9551
    @kaveeshaakash9551 16 วันที่ผ่านมา +1

    මරු කේන්ද්‍ර බලන හැටි😂😂😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 16 วันที่ผ่านมา +9

    එක episde එකක් මිස් විස නෙවෙයි හැමදාම නැති බලය සෙටි පට්ටිය කැමති අය කෝ😮

    • @Shahid_Fanz
      @Shahid_Fanz 16 วันที่ผ่านมา +1

      මොකා හරක් පට්ටිය 😂😂🐂🐂 හරක් පට්ටිය කෙසේ වෙතත් තෝ නම් හරකෙක් තමයි 😂😂

  • @NisaVlogs-ol9pr
    @NisaVlogs-ol9pr 16 วันที่ผ่านมา +2

    ❤️❤️❤️

  • @kavikaranayaka1821
    @kavikaranayaka1821 16 วันที่ผ่านมา +7

    17නැකත් දවසක් 😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 16 วันที่ผ่านมา +10

    වෙඩින් එකට කලින ඇලන්ට ඇමැන්ඩාගෙ ඇත්ත තේරැමි යනවනවමි හොදයි ❤❤

  • @user-ls6vj8ru2p
    @user-ls6vj8ru2p 11 วันที่ผ่านมา +1

    රියල් පැතුම මහා විශාල කරදරයක්

  • @emaneman7890
    @emaneman7890 16 วันที่ผ่านมา +3

    Me Alan nan wenas wen ne,api balan enne tihasvaragei anagigei wedding wedding eka🎉🎉🎉

  • @TushaTusha-xc6mj
    @TushaTusha-xc6mj 16 วันที่ผ่านมา +3

    අනිවාර්යේන්වෙන්නඔනි❤

  • @dilinithudugala1618
    @dilinithudugala1618 16 วันที่ผ่านมา +1

    Shean +Amodi Wow

  • @NiranjalaShiromani-ig4jg
    @NiranjalaShiromani-ig4jg 15 วันที่ผ่านมา +1

    ඔක්ටකාමට ඉස්සෙල්ල ඇන්ට නාකියෙක්ව බන්දල දුන්නනමි හරි.

  • @user-ix1br2cp9v
    @user-ix1br2cp9v 16 วันที่ผ่านมา +3

    එපා කරන්න එපා,,,,

  • @priyanthifernando8417
    @priyanthifernando8417 16 วันที่ผ่านมา +5

    Shen rahal amodita adare karanawa wage

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 16 วันที่ผ่านมา +5

    සාස්තර.විශ්වාස කරන මෝඩ මිනිස්සු😡😡මේ කසාද වෙන්නෙත් නෑ.අනගි ගියාම මට පුළුවන්නේ.අරන් ගිහින් වෙන තැනකින් බලන්න..ශේන් රහල්.අමෝදි එකතු වෙයි නේ❤❤❤

  • @user-iy6iv2lg9i
    @user-iy6iv2lg9i 16 วันที่ผ่านมา +7

    සන්සාරිනි බලන්න එනවා කියලා තනිකරම ඇඩ් බලන අපි 😂😂😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 16 วันที่ผ่านมา +6

    ඇලන්ව⁣ ඉක්මන්ඩගෙ ඇමැන්ඩගෙ සෑබැ ස්වරැප තේරෙන්න ඹින කියලි හිතන අය කෝ.බලන්න

  • @VinuRathnayaka
    @VinuRathnayaka 16 วันที่ผ่านมา +1

    එ ගමන ඇලන් ආය නටනවා පිස්සුද අනේ මොකාද මෙක ලියන එකා

  • @user-jz6rc1bo3b
    @user-jz6rc1bo3b 16 วันที่ผ่านมา +1

    දාස් පෙත්ත ඕනි

  • @pererappcc166
    @pererappcc166 16 วันที่ผ่านมา +6

    නිලන්ත මාරුව නම් ඇයි අදිත්‍ය ගේ මාරනේට රහල් ආවේ

    • @SASINI549
      @SASINI549 16 วันที่ผ่านมา +3

      ඔව් අනේ එයා ඇවිල්ලා ආදීගේ බෝඩ් එකට මල් මාලේ දාල ඇයි හිනා වුණේ අනේ මන්දා මට‍ නම් තේරෙන්නේ නැ මේ කතාවේ වෙන්නේ මොනවද කියලා මේ කතාවේ දෙබස් සිද්ධි එකිනෙකට සම්බන්ධ නැ නිකන් හරියට එක කතාවකින් Script කිහිපයක් පෙන්නවා වගේ ලියන කෙනා හොද සිහියෙන් නෙමෙයි වගේ ලියන්නේ ලස්සනට තිබ්බා කතාව හාලා

    • @samalkaudara8641
      @samalkaudara8641 16 วันที่ผ่านมา +1

      Amodi th khmhri baduwakma una dakin dakin mniho psse yna..un kiss krnkm bln inne ekne...kthwa ikmnta iwr krnm hri

  • @NethminiGamage
    @NethminiGamage 16 วันที่ผ่านมา +1

    ඔව්

  • @user-od3kh7gi3j
    @user-od3kh7gi3j 16 วันที่ผ่านมา +2

    ඔව් අනිවාර්යයෙන් ඔනෙ

  • @LihiniMadumali-cm7et
    @LihiniMadumali-cm7et 16 วันที่ผ่านมา +6

    නිකිණි කුසුම් එකේ චූලා වගේද මේකේ ශාක්‍යා 😮

  • @KavindiKaushalya-vr6ny
    @KavindiKaushalya-vr6ny 16 วันที่ผ่านมา +5

    Riyal pathuma thamai wade 😅. Hadissiya wadi kamata comment tikawath hariyata type kara ganna ba.😂

  • @user-od9vx8hb9d
    @user-od9vx8hb9d 16 วันที่ผ่านมา +1

    අපරාධ අන්ශය මොකෝ මේ😢😢ඔහොම ගොබ්බ කරන්න එපා හලෝ කතාවක් වුනත්