Aurudu 85 wayasa mg appachchi dan aurudu 5 akama ade inne asanipen ..Aurudu 8 daruwo nethiwa idala kusata apu mg daruwath kusedima mawa dala giya..eth mn hitha haiya kara gaththa mg appachchi nisai...mt eyala salaka ganna sakthiya danna jaya siri ma bo hamuduruwana.....
සාමාන්‍යයෙන් අම්මලා පුතාලට හුගක් ආදරෙයි. පුතාලගෙ සතුට ගැන හිතනවා. අම්මෙක්ගෙ චරිතය මෙච්චර නපුරු නොවී දරු සෙනෙහස ඉස්සරහ මෙලෙක් වෙනවනම් කොච්චර ලස්සනද ❤
ඇත්තටම ඔව් ඒක ඇත්ත
අම්මාලා නෙමෙයි නපුරු වෙන්නේ තාත්තාලා එත් මේකේ තාත්තා කෙනෙක් නැති නිසා ද කොහෙද අම්මාලා පුතාල තරහ කරවලා
Hama ammama karunawatha na
😊😊😊😊
Aththatamaalan kiyana charithe maha gon charithayak
ශේන්ගෙ ආරක්ෂකයෝ නම් අන්තිමයි අරු අත ලිහාගන්නකම් උන් බලන් ඉන්නවා පිටිපස්සට වෙලා 😂😂
Kyla wdk na oi😂😂
Hmm 😂
මටත් ඕකමයි හිතුනේ😂
Akathamai😅😅😅😅😅
කතාවක් නිසා මන් හිත හදා ගත්තා 😂
අමිල ගෙදර පලයන් ඕකිගේ ලොකු කම් බලන්නේ නැතුව..😂
Ow thushi wge gon badu oya onatrm parliament eke.enne pahath tattwen.krne awilla pahath wed😂😂
Ane ow... thushige campaign walt amilage weel eken salli hoyl dunne.. mul mthk na
ඇමැන්ඩා ඇලන්ගෙන්ම කවදාහරි හොදවයින් බැනුම් අහගෙන ගෙදරින් දොටිට දානවා දකින්න කැමතියි 😊
Kamathi aya hitiyata wadak nahane. E gon ganita mole padenne nahane... 😂😂😂😂
මාත්
ඹියා😊
තිහස්වර නැකැත් කතාව විශ්වාස කරන්නෙ නැති එකනන් මරු...😁❤ තිහස්වර රැවටුනෙ නෑ. ඇලන්ගෙ මූණටම එහෙම කිව්ව එක හොදයි අම්මා වුනත් පිස්සු නටනවනම් වෙන කරන්න දෙයක් නෑ
Tmnth wirudda nm tmnuth wiruddwa enna one
ජිමිව තනියම හිනාවෙන මොන්ගල් චරිතෙ නැතිව සිරියස් කරන්න. මරු
අමෝදිගේ කෑගැහිල්ල ඇප්පිරියයි😂
එකගයි 😂
😂
කොහොම හරි මේ සැරෙනම් අපෙ කපල් එකට බන්දන්නම ඕන ඩිරෙක්ටර් අයියේ ❤❤ මෙච්චර කාලයක් අපි මග බලන් හිටපු දවසක්
Ow nattm.epa weno amanalami hamadama dinawanne
Ow ane kathawa epa wenawa hemadama anakondata dinanna denna epa
අම්මා කියන චරිතෙටත් නමටත් ලොකු ලැජ්ජාවක් මේ කතාව😢
අංැමන්ඩ කතාවෙක් අයින් කරනවාට කැමති අය කෝ?
අරු ලනුව ලිහනවා.. පිටි පස්සේ රහල් ගෙ ගෝලයෙක් ඉන්නවා...ඌ දකින්නේ නැද්ද ඌ ලිහනකන් මොන ගොන් කතා ද 😂😂😂
😂😂😂
මං කියන්න ගියේ ඔය දේම
ඔව් මොන ගොන් කතාවක් තේරැමක් නැහැ
ලියන කෙනා හොද සිහියෙන් නෙමෙයි කතාව ලියන්නේ🤣🤣🤣
අනේ ඔව්..අපිත් දැක්කා ඌ දැක්කේ නෑනේ...
තුශී දැක්කම දැන් තරහ යනවා 😁
ටෙලි නාට්‍ය වල මේ දවස් වල හොදම අම්මා ඉන්නේ කියා දෙන්න ආදරේ එකේ අපේ අයිරා අම්මා ❤️හැම අම්මා කෙනෙක්ටම සදරනයක් කරන අම්මා අයිරා අම්මා 🌹🌹එකට ඇලන් එපා වෙනවා අම්මලා 😢😢
ඇත්ත අයිරා අම්මා හරිම හොදයි ❤️
මේකෙ ඉන්න පාතාල කාරයොයි CID කාරයොයි ඔක්කොම ළදරු මානසිකත්වෙ😂 ඇලන් කොච්චර බුදුන් වැන්දත් හැමදාම රැවටෙනවා 😶
කතාවකින් හරි දැක්කමයි 😂 නැන්දම්මෙක් පුතාගෙ පැත්ත නොගෙන ලේලියෙක්ගෙ පැත්ත ගන්න 😂
Mehemai ube addakima hamotama nane😹😹Hoda nandamala innoo..Pina thiyana ayata hambena😹
සමාන්‍යයෙන් අම්මලා පුතාලට හුගාක් ආදරෙයි
පුතාලගේ සතුට ගැන හිතෙනවා
අම්මගේ චරිතය මෙච්චර නපුරැ නොවි
දරැ සෙනෙහස ඉස්සරහා මෙලෙක් වෙනවා නම් කොච්චර හොදද
අමිලයි ඉන්දිකයි දෙන්නගෙම චරිතයට හරිම සාධාරණයක් කරනව රංග පානවා සුපිරියි නෙහ්
ඇමඩටධකනපල
B බව ණණ
@@kenathhansaka162 🤣🤣🤣
දැන් නම් අනගි❤තිහස්වර ටිකක් වැඩියෙන් පෙන්නනවා
හැබැයි ඉතින් එක කතාවක් ඇතුලෙ කතා 3 ක් වගෙ තිහස්වරයි ශෙනුයි අතර සම්බන්දයක් ඇති කරලා කතාව එකතැනකට අරන් අනගි❤තිහස්වර ට මුල් තැන දීලා කතාව දෙන්න
ජීවිතේ මොන තරම් ප්‍රශ්න ආවත්
නැගිටින්න නැගිටින්න වාරයක් පාසා
ආයෙම වට්ටන්න තරමෙ ප්‍රශ්න ගලාගෙන ආවත්,
ප්‍රශ්න ගැන හිත හිත කරකියාගන්න දෙයක් නැතුව
මැරෙන්න තරම් හිතුනත්,
ඒ හැමදෙකටම ඉඩ නොදි
හිත හදපු,
හිත සනසපු,
පස්සෙන් ඉදන් හයියක් වෙච්ච
ආදරෙන් බලාගත්ත කෙනෙක්
හැම ආදර කතාවකම ඉන්නව ,
හැම ආදර කතාවකම හිටියා ❤
ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා
ජීවිතේ ගැන හරිහමන් අවබෝධයක් නැතුව,
ආදරණීයන්ගෙ වචනෙකින් පවා
සමහර ආදර කතා ලස්සන කලා.
" හැමදේකටම ලගින් ඉදල ජීවිතේට හයියක් වෙන්න හැමෝටම බැහ "
ඉතින්,
මං දන්නා ප්‍රේමය නම් එහෙව් ප්‍රේම කතා අද හෙට නෙවෙයි කවදාක හෝ අනිවාර්යයෙන් ම එක් විය යුතුමයි ❤🍀
Good Night All ❤
❤
ඒක ඇත්ත. මගේ ආදර කතාව වගේ. මොන දේ මට නොලැබුනත් මං මගේ පනට හයියක් වෙලා ලග ඉන්නවා හැමදාම.
ශේන් අරූව මැරුවද ආදිත්‍යගෙ මරන්න ඕඩරේ දීපු එකා හොයාගන්න ලැබෙන එකක් නෑ වගේ මේ කපේට 😂
කවදාවත් මෙි කතාව ටීවි 🌺එකෙන් නැති බලය සෙටි පට්ටිය අය😊
Math na😂😂😂😂
Monawada bn me riyalpathuma kiyla thiyenne .🤔😂
Hmm
තිහස්වර රැවටෙන්න නැ
තිහස්වර කියන්න ඕන දේ හරියටම කිව්වා ❤️❤️❤️
තිහස්වර අනගි ❤
ඇලන්ව ඉක්මනින්ස ඇමැන්ඩගෙ සෑබැ ස්වරැප තේරෙන්න ඹික කියලි හිතන අය කෝ බලන්න
මටත් හිතෙනවා ඇලන් ඇමෙන්ඩා ඉස්සරහා රගපානවා කියලා එයා අනගි ගැන නෙමේ ඇමෙන්ඩා ගැන බලන්නේ
ඔයාට ඉක්මනින් සිංහල ටයිපින් හුරු වෙන්න ඕන කියල මම හිතනවා..😊
ow meya hariyata tipe karanakal balan inna kattiya ko kiyala apita ahanna wenne😂😂
" අනිත් හැමදේටම වඩා ඔයාට මුල් තැන දෙන කෙනෙක්ව හිමිවෙන්න ඕනී'
හැමෝටම !' ❤️🩹🌻💫
Ehema pirimi na kawadawath
@KashunIshara Ubata nathi unata ehema pirimi innoo😂😂
@@KashunIsharaAneda kiyanne😢
ශ්‍රියානි අක්කා dan pennanne nahane..තුශීට මුල අමතකයි....
අනේ අනගිටයි,තිහස්වරටයි හොදක් වෙන දවසක් aththema nathda.?
ශේන් රහල් සුපිරිම චරිතයක් ❤️🔥👊😇
ඇමැන්ඩගෙ රගපෑමට සම්මාන වලින් පන්න පන්න ගහන්න ඕනි😂
මේ ඇලන්ගේ කපටි කමට අහුවෙලා අනගිට තිහස්වර නැතිවෙයිද නැත්නම් ඇලන්ගේ කපටි වැඩ තිහස්වරට අහුවෙයිද අනේ එහෙම උනොත් හොදයි ලස්සන වෙඩින් එකක් තියෙයි නේද ආසයි ලගදීම බලාගන්න
Sarangage acting maru appa ❤
අනගි තිහස්වර ලස්සනට මැච් වෙනවා😍💓 තිහස්වරට මොලේ තියනවා ඒ හින්දා අම්මගෙ ළණුවලට රැවටෙන්නෙ නෑ. පුදුම අම්මා කෙනෙක් තමා.
අනගි ❤ තිහස්වර ආදරෙයි
දැන් නම් ආස couple දෙකයි.අනගි තිහස්වර ❤️ ජිමී පොලිස් අයියා
AI Shen amoodi❤
Ou anee
@@Pretty-t6mශේන් නම් හොදයි .අමෝදි දැන් එපා වෙලා මට නම්
amodi shen
තුශි චරිතය පේන්න බෑ දැන් නමි 😂
අරගලේ අය නේ😂😂😂
මාත්😊
Nobala idpn tho gobbya
මෙි අමිමාගේ චරිතේ අන්තිම පාහාත් කරලා ලියන්න එපා එක සමජේට දේන වැරදි අදර්සයාක් මෙික ලියන එකගේ ඔලුව හොද නැද්ද මන්දා
ඈත්ත
එ උනාට ඔවගේ දේවලුත් වෙනවානේ මේ සමාජයේ
ඇමැන්ඩාගේ ඇක්ටින් මරු කියන අය කෝ🐝
අමෝදි දෙන්න underworld ටොක් එව්නාට චරිතේ තාත්ත්වික නෑ. තුෂි, ඇමැන්ඩා හොදට රගපානවා. එකනේ අපි උන් දෙන්න එක්ක තරහා😂😂😂😂
අර තුශි ගෑනි හිටපු තැනටම වැටෙන්න ඔනෙ ඉයා එහෙම චරිච ගූ 😂
දැන්නම් කතාව බලන අය හුගාක් අඩු වෙලා. ඉස්සර කොහොමද අනගියි තිහස්වරයි වැඩියෙන් පෙන්නන කාලේ කතාව හැමදාම ට්‍රෙන්ඩින් ❤❤ තාමත් මං බලන්නෙ අපෙ කපල් එක (අනගි තිහස්වර) නිසාමයි ❤
ඔව් ඒ කාලෙ ලස්සනයි .දැන් නම් ආපහු ආසයි කතාව බලන්න .පහුගිය ටිකේ එපාම වෙලා හිටියේ
@@Ers6803ඔව් අනේ ❤❤
Dn asa hithenne sheen amoodi denna nisa
@@Pretty-t6m මට නම් එහෙම නෑ.අමෝදිගෙ සීනිබෝල විකාර දැන් එපා වෙලා
@@Pretty-t6m අපෝ නෑ මමනම් ආසම නෑ ශේන් අමෝදිට. එයලට ආස හිතෙනවනම් එයාලා වැඩියෙන් පෙන්නන මේ කාලේ කතාව බලන අය වැඩිවෙන්න එපැයි. ඒත් අඩු වෙලානේ.
මේකේ තියෙන්නේම පැහැර ගැනීම්...බයේ බෑ අපිවත් කොයි වෙලේ පැහැර ගයිද කියලා😂😂
මාරම ආදරෙයි දෙන්නා හරිම ලස්සනයි
කතාවේ හොද අයටත් හොදක් වෙනවා පෙන්නනවානම් හොදයි. අනගි තිහස්වර ❤❤❤
මේකෙ අම්මා බලන් ඉන්නෙ පුතාට කෙලවෙනකල්
nodakin ou mun puduma ammala
තිහස්වරයි අනගියි ලස්සනයි 💗💗💖
කොහෙවත් නැති ගෑනියෙක් නිසා....තමන්ගේ පුතා ව රවට්ටනවා....😮😢 ඇත්තටම සෑබෑ ජීවිතේනම් මෙහෙම අම්මලා නෑ....ඇලන් අම්මා කෙනෙකට සුදුසු කෙනෙක් නෙවෙයි..
ඇලන්ට ආදිත්‍යව නැතිවුනෙත් තමන්ගැනම විතරක් හිතාගෙන ඇමැන්ඩව ඔලුව උඩ තියාගෙන හිටපු නිසා.. දැන් ඇලන්ට ඉන්නේ තිහස්වර විතරයි.අම්මා කෙනෙක් වුනාම ඒ පුතාගේ සතුට ගැන හිතන්න ඕන...කතාව මීට වඩා ලස්සනට ලිව්වොත් හොදයි,.😢
අමිල කියන්නේ අහිංසක චරිතයක්.අවංක කොල්ලෙක්..
ඇමැන්ඩා ඇලන් තුශී සුවිනීතා පේන්නම බැරි චරිත 😢
😊😊 සුවිනිතා ශේන් රහල්ගේ අම්මනේ තුෂිට කෙලවෙනවට මම හරි අසයි
ඇත්තටම තිහස්වර අනෙ අම්මා ගෙ ලනුවලට අහුවෙන්න එපා ඔයාට මොලෙ තියෙනවා හොද කල්පනා වෙන් වැඩ කරන්න
ඇත්ත මයි මයී ලස්සනට තිබ්බ කතාව ...ඇයි බන් රගපාන උන් මේවා බලන්නෙ නැද්ද ...උන්ට 😀😀
සාමාන්‍යයෙන් අමිමලා පුතාලට හුගක් ආදරෙයි, පුතාලගෙ සතුට ගැන හිතනවා අමිමෙක්ගෙ චරිතය මෙචිචර නපුරැ නොවි දරා සෙනෙහස ඉස්සරහ මෙලෙක් වෙනවනමි කොචිචර ලස්සනද ❤
Hapo bn ai machchra command danna nathi thank na ne bn 😅
@@sandayamaxx5083sirawata😅
ඇලෙන්ට හරි මොලයක් තියේනම් ඇමැන්ඩගේ උගුල් තේරේන්න ඕන.. 😊
ඇමැන්ඩා ඇලන්ගෙන්ම කවදාහරි හොදවයින් බැනුම් අහගෙන ගෙදරින් දොටිට දානවා කැමති අය කෝ බලන්න😊
මේ අම්ම්ගෙ චරිතෙ නම් අප්පිරියාවෙන් බලන්නෙ ශික්
මැ. රෙ. නවා කියලා දැනගෙන ජීවත්වෙන මිනිස්සු හරි සුන්දරයි. මියගියත් ජිවත් වෙනවා 🤍💐
Palitha thevarapperuma vage ne
අනිවාර්යයෙන්
MN kamatima actor kenek oya
@MaduGunawardhana-hw5rn Yakoo me fake account ekak🤣🤣
@@MaduGunawardhana-hw5rnmamath❤
ඇමැන්ඩා ඇලන්ගෙන්ම කවදාහරි හොදවයින් බැනුම් අහගෙන ගෙදරින් දොට්ට දානවා දකින්න ආසයි
තිහස්වර කොන්ද පන ඇතුව මේ තීරනේවත් ගත්තෝත් හොදයි කියන අය කෝ බලන්න
ගොඩක් කාලෙකින් බලන්න අාවේ 😮 අවුලක් නැ මට මුකුත් මගහැරිලා නැ තාම කතාව එතැනමයි 😂😂
එදා ලොයිඩ් කාරයා ගැට ගහලා ගියා උට වෙච්ච දෙයක් නෑ 😂😂😂මොන කතාද මේ
U ati kohe hari eken wadak ne dn nm mata katawa ayet lassanaiii
ඔව් ඔය ජරා මනුස්සය නැති එකමයි හොද
උපුලියි හස්වියි කෝ අනේ
ඇමැන්ඩා හරිම කපටියි
ඇලනුත් ඒ වගේ හරිම කපටියි
" අවසානයේ සියල්ලොම තම තමන්ගේ තනි මාවත් වල ගමන් කිරිමට පටන් ගත්හ "
අපි හිතන්නේ නැති වෙලාවක අපේ අන්තිම හමුවීම වෙනවා..❤️🩹🫂
අනගි ❤ තිහස්වර
ඇත්තටම මේ අනගි මහ මෝඩයි තමයි. ගොන් කියන්නේ හොදම ගොන්. මනුස්සකම තියෙන එක හොදයි ඒත් ඉතිං ඕක මනුස්ස කම නෙමෙයි ගොන් කම. මොකද එක පාර වෛර කරපු මිනිස්සු තත්පරෙන් වෙනස් වෙන්න ඒ මිනිස්සු නැතුව කාලගුණය නෙමෙයිනේ.😂
කපල් තුනක්... ආමොඩ් ශේන් ❤ අනා තීහා ❤ ජීමි පොලිස්..... මටත් කව්රු හරි නැද්ද 🤪🤪
අනේ ඇයි බන් අමිලයෝ වීල් එකේ හයර් එකක් දුවන් ජීවත් වෙන්නෙ නැතුව නිකන් ඕකිගෙ ලොකු කම් බලන්නෙ
Ane plzz me ඇමැන්ඩව අයින් කරලා වේන කෙනෙක් ගන්නකෝ ටනාශා ඇත්තටම කතා වලින් එපාම උන චරිතයක් ඇත්තටම මල අප්පිරීයයි
ඕනවට වඩා හොද වෙන්න එපා අනගි...
තිහස්වර කල්පනාවෙන්
වැඩ කරෙතේ හොදයි 👍
මෙ ඇලනුයි ඇමැන්ඩවයි දෙන්න දස කපටි අන්ඩ පාල ගෑනු දෙන්නෙක් මුන් දෙන්නව ඇරෙන්න වෙන ගන්න කෙනෙක් හිටියෙම නැද්ද😊මෙි බැල්ලියො දෙන්නට අනගියිතිහස් වරයි අහු උනාට කවද හරි ඔයා ගෑනු දෙන්න කෙස්වලු පටල ගන්නවා 10:33
කතාවෙි හොද අයටත් හොදත් වෙනවා පෙන්නනවානමි හොදයි අනගි තිහස්වර ❤❤
අනේ අනගි හරිම හොදයි ❤❤❤❤❤😢
මල වෙලාවල් නැකත් ප ඇලන්ගේ තාත්තා විතරයි දියුණු වෙලා තියෙන්නෙ නැකතට මේ ලෝකේ කිසි කෙනෙක් දියුණු නෑනේ නැකත් නොබලා ඇලන්ට තියෙන්නෙ ටොයිලට් එකට යද්දිත් නැකතක් බලන්න😅
අමෝදිගෙ ගොන් පාට් නිසා කතාව බෝරින්. ඒ ටිකනම් හැමදාම ස්කිප් කරලා බලන්නෙ. දැන් මේ කතාව ඉවර කරන්න කාලේ හරි.
එදා ගිය විදිහට මන් හිතුවෙ අමිල අය පැත්ත පලාතේ එන්නෙ නැතුව ඉදී කියලා , ලැජ්ජා නැද්ද මන්දා 😅
අයියෝ ෂේන් රහල් ඔයා ගේ බලාණිය දැක්කේ නැද්ද ලනුව ලෙහෙනවා 😃
Aurudu 85 wayasa mg appachchi dan aurudu 5 akama ade inne asanipen ..Aurudu 8 daruwo nethiwa idala kusata apu mg daruwath kusedima mawa dala giya..eth mn hitha haiya kara gaththa mg appachchi nisai...mt eyala salaka ganna sakthiya danna jaya siri ma bo hamuduruwana.....
Budusaranai
දැන් නහි ආස cople දෙකයි. අනගි කිහස්වර ❤ ජීමි පෙලිස් අයියා
තිහස්තර අනගි❤❤❤❤
ගණිකාවියක් ගිය උඩ 😂
අඩෝ අඩෝ 😂
දැන් මේකත් Tv එක වගේ Ad 😣
අනගි.තිහස්වර.wedding එක ඉක්මනටම ඕනා🤲🤲❤️❤️❤️මේ ඇලන් බලන් ඉන්නේ.පුතාට කෙලවෙනකන්😡😡අනගි.ඔයා වගේ තමයි මමත්.හිත හොඳ හන්ද ඉක්මනටම වරදිනවා.ඒකයි ඔයා ඔය ගෑනි කියන ඒවට රැවටෙන්න.අර නිලන්ත මැරුවනම් හොඳයි😡😡මට නම් හිතෙන්නෙම.ෂේන් රහල් විදිහට ඉන්නේ.ආදිත්‍යය කියලා🤔🤔
සුපිරි චරිතයක් සේන් රහල්
❤❤❤
ගෙදර යන්න අමිල, ඕකිගෙ ලොකුකම් බලන් නැතුව. ඉබ්බට පිහාටු ඇවිල්ලා වගේ දගලන්නේ. මුල අමතක කරනවනම් බල්ලෙක්වත් ළග ඉන්නෑ. 😡.තුශීනම් දැන් එපා වෙලා. මුලදි කිව්වේ කොහොමද
පොලිස් ලව් එක මර❤
සාරන්ග මම තවමත් bonda meedum බලනවා අනෙ ඒ කතාව හරි ආදරනියයි ලස්සනයම කතව ඒකතමයි
ඔයාගේ ජීවිතේ ඔයා වැඩියෙන්ම ආදරේ කෙනා කවුද? ❤
Me parath me denna badinne ne. බැන්දොත් වෙනස්ම කතාවක් වෙයි. නැති උනොත් ඉතින් අනිත් කතා ඉවර වෙන විදියටම wedding එකකින් කතාව ඉවර වෙයි.
Thihaswara anagi adarei😍❤
අනගි❤තිහස්වර
මිනිස්සු busy නැහ් .
ඒ මිනිස්සු මුල්තැන
දෙන දේවල් තියනවා
ඒක විතරක් මතක් කරගන්න .
" අනිත් හැමදේටම වඩා ඹයාට මුල් නැත දෙන කෙනෙක්ව හිමිවෙන්න ඹිනී:
හැමෝටම ! ❤️🥖🌻💫
හැමදාම ෆෝන් එකෙන් බලය එක කෝ😅
මම😅
Mn blnne phn akn .tv aka kdela
තිහස්වර ඇලන්ගෙ පුතෙක් නෙවෙයිද මන්ද මෙි තරම් වෙනස්කම් කරන්නේ ???
තුශිගේ චරිතෙ එපා වෙනවා 🙂
වත්තෙ ගතිය තුශීගේ කටිං පිටවෙනව..වරෙං පලයං අමිලය..අනුන්ට ගරු කරානම් තමුන්ට ඉබේම ඒ ගෞරවය ලැබෙනව
මේ නාට්‍ය බලන අයගෙ ප්‍රමානය අනුව හිතා ගන්නකෝ මෙලෝ වැඩක් නැති එකක් කියලා
තිහස්වර අනගි shook❤
සන්සාරනි තවම බලලා නැ බලලා බලන්න එපා වෙයි ...............😊
ඔයා episode 64 ඉදන් 140 විතර වෙනකන් බලන්නකො ඒ ටික මාරම ලස්සනම
අනගි❤තිහස්වර ආදරය පිස්සු හැදෙන ඇබ්බැහි වෙන ආදරයක් හැබැයි එතනින් එහා ගැන කතා කරලා වැඩක් නැ😊😊