Sansarini - සංසාරිණී | Episode 295 | 2024-04-30 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 เม.ย. 2024
  • Sansarini - සංසාරිණී | Episode 295 | 2024-04-30 | Hiru TV
    සතියේ දින පහේම රාත්‍රී 9.00 ට හිරු TV තුළින්...
    Watch All Episodes - hiru.lk/ZFC2tc
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - hiru.lk/MsBg60
    🔴 Watch live webast - hiru.lk/PmfFC4
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - / tvhiru
    Follow us on Threads - www.threads.net/@hirutvlk
    Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    Join us on Instagram Channel - hiru.lk/7LpW4H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka #sansarini #සංසාරිණී
  • บันเทิง

ความคิดเห็น • 359

  • @yashixruvi134
    @yashixruvi134 หลายเดือนก่อน +415

    දුප්පත්කමට සමච්චල් කරන ඇමැන්ඩට කවදහරි පාරට යන්න වෙයි කියලා හිතෙන්නෙ මට විතරද

    • @vimansaherath2291
      @vimansaherath2291 หลายเดือนก่อน +1

      Ne...matath hethenawa ahema

    • @riyalpathuma5454
      @riyalpathuma5454 หลายเดือนก่อน +1

      Hmm

    • @SudarmaJayamanna-nl5bj
      @SudarmaJayamanna-nl5bj หลายเดือนก่อน

      ම්

    • @riyalpathuma5454
      @riyalpathuma5454 หลายเดือนก่อน

      ඹිහු😊

    • @BuddhikaNilmini-gc8cv
      @BuddhikaNilmini-gc8cv หลายเดือนก่อน +1

      ඔව් ඒක ඇත්ත...ඇමැන්ඩාට දවසක පාරට බහින්න වෙන්නේ බල්ලෙක් වගේ

  • @BuddhikaNilmini-gc8cv
    @BuddhikaNilmini-gc8cv หลายเดือนก่อน +159

    ඇමැන්ඩා නපුරු බැල්ලියක් .කියලා හිතෙන්නේ මට විතරයි ද😂

    • @SmilingBloomingFlower-xs6cy
      @SmilingBloomingFlower-xs6cy หลายเดือนก่อน

      qdbqaasaasewquhdwiizsfyl❤❤❤❤

    • @Denuwan787
      @Denuwan787 หลายเดือนก่อน

      Ane ow

    • @user-ky1xu9ss3y
      @user-ky1xu9ss3y หลายเดือนก่อน

      එයා ඒ චරිතේ නියමයට කරනවා❤

    • @CiciliyaPerera-ld2xj
      @CiciliyaPerera-ld2xj 29 วันที่ผ่านมา

      Mata nam hekiwa penna ba sansare drama heketh restaurant heke dennage adareta meki ne hakul heluwe

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +496

    තුෂිට අකැමති සෙටි එක කෝ 😮❤
    කෙහොමත් මුල අමතක කරන උන් නමි සපයක් ❤

    • @renukakumari4061
      @renukakumari4061 หลายเดือนก่อน +4

      එකිට මුල මතක නැ දැන් 😡😡😡😡

    • @riyalpathuma5454
      @riyalpathuma5454 หลายเดือนก่อน +1

    • @treshatresha6889
      @treshatresha6889 หลายเดือนก่อน

      🤦

    • @kumarikumari5220
      @kumarikumari5220 หลายเดือนก่อน

      මුල.අමතක.වුනා.එකිට

    • @riyalpathuma5454
      @riyalpathuma5454 หลายเดือนก่อน

      මත්

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +373

    සංසරෙිණ හැමදාම ⁣ෆෝන් එකෙන් බලන අය කෝ 🤍

  • @yashixruvi134
    @yashixruvi134 หลายเดือนก่อน +141

    මේ සැරේනම් මොන බාධක ආවත් අනගි තිහස්වර වෙඩින් එක වෙන්න ඕනි ❤❤ හැමදාම නරකට තැන නොදී හොද අයටත් හොදක් වෙනවනම් තමයි සාධාරණ කතාවක් වෙන්නෙ ❤

  • @Ers6803
    @Ers6803 หลายเดือนก่อน +154

    අමෝදි හැබැයි කැත වැඩේ කලේ.ශේන් එක්ක එකතු වෙලා ඉදලා පස්සෙ ගිහින් ශේන්ව පාවා දෙනවා

    • @ShehaniRashmika-ff3ez
      @ShehaniRashmika-ff3ez หลายเดือนก่อน +18

      ඔව් මට නම් දැන් එපා වෙලා 😢

    • @user-nn5vk9eb1b
      @user-nn5vk9eb1b หลายเดือนก่อน +6

      මහ විකරයක්

    • @Savee803
      @Savee803 หลายเดือนก่อน

      ගොන් උට්ටි කතාකරන්නේ නම් මරන්න කොටන්න.මරපු එක දැකල බය වෙලාලු දෙන්න තීන්නේ මේකිට 😂😂

    • @user-sb7uf5bk1q
      @user-sb7uf5bk1q หลายเดือนก่อน +11

      අමෝදිට මීහරකෙක්ට තරම් මොලයක් නෑ මිනිස්සු කවුද කියලා අදුරගන්න😂😂

    • @GayumiUdeshini-ir1db
      @GayumiUdeshini-ir1db หลายเดือนก่อน +2

      ශේන් අහුවෙන එකක් නෑ ඒ උනාට

  • @openmindsinhalawadan92
    @openmindsinhalawadan92 หลายเดือนก่อน +39

    අමෝදි නම් මෝඩයි.... ආදිත්‍යව මරපු අයව මරනවා කියලා එයාව මරපු කෙනාව මැරුවම අඬනවා....

    • @IreshaUpamali-kg2ge
      @IreshaUpamali-kg2ge หลายเดือนก่อน +1

      Amodi marapu kenage nama kiwe ma neda.ekko amodi rawatanawa.hamowama.

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +221

    අනගිගෙයි තිහස්වරගෙයි වෙඩින් එකට දවසවනමි සංසාරිනි පැයක් ඹින කියන අය කෝ ❤😂

  • @malanimalani4433
    @malanimalani4433 หลายเดือนก่อน +72

    අමෝදි නම් හාරිම කැතයි එයා නිසයි මැරැවේ

    • @randhikaweerasuriya7410
      @randhikaweerasuriya7410 หลายเดือนก่อน +9

      ආදිත්‍යව මරපු එකෙන් අමෝදි කොච්චර විරහ වේදනාවකට ලක්වුණාද? එහෙම එකෙක් මරන්නෙ නැතුව හුරතල් කරල හරියනවද ? ඒකුන් සල්ලි වලට තව කොයි තරම් මිනිස්සු මරයිද ලොයිඩ්ල වගේ උන්ගෙන් සල්ලි අරන්

  • @Ers6803
    @Ers6803 หลายเดือนก่อน +75

    අනගි තිහස්වර මේ පාර නම් බදිනවා .Thanks තිමිර අයියේ කතාවක් වුනත් අපේ ආසාව ඉෂ්ට කරනවට

    • @ShehaniRashmika-ff3ez
      @ShehaniRashmika-ff3ez หลายเดือนก่อน +3

      එයාට thanks කියන්න එපා අර දවස්වල හැදුවෙ හිමින් සැරෙ අපෙ ඩබල කපලා අමොදි ශේන් රමේශ් ගෙන් ගේමක් ගහලා කතාව හිට් කරගන්න වැඩෙ හරි ගියෙ නැති නිසා ආය අනගි❤තිහස්වර පැත්තට කතාව හරවන්නෙ😊

    • @Ers6803
      @Ers6803 หลายเดือนก่อน +4

      ​@@ShehaniRashmika-ff3ezඔව් ඒක තමා.කාලයක් වැල ටිකක් පෙන්නලා trending කරගන්න හැදුවා.ඔක්කොම අය වගේ බැන්න නිසා කතාව හැරෙව්වා

    • @kalpana9348
      @kalpana9348 หลายเดือนก่อน

      Wedding ekak nane ithin

    • @Ers6803
      @Ers6803 หลายเดือนก่อน +1

      @@kalpana9348 තියෙනවා .shooting තිබුනා

  • @ChamikaSewwandhi
    @ChamikaSewwandhi หลายเดือนก่อน +44

    ඇත්තටම දැන්වත් මේ ඇලන් ගෑනිගේ මොලේ පාදන්නකො නැත්තම් අප්පිරියය් මේ කතාව බලන එකත්, කිසිම සතුටක් නෑනේ වැරදිකරන් උන්ට දඩුවම් නෑනේ එහෙම උනාම එපා වෙනවා කතාව බලන්න

    • @typeiris
      @typeiris หลายเดือนก่อน

      Ochcharama thoththa babekda Alan kisima deyak denenne neeneh wikarayak wela mee kathawa den

    • @tharushimasubasinghe3343
      @tharushimasubasinghe3343 หลายเดือนก่อน

      Attama atta

  • @user-lq2cq7ii4j
    @user-lq2cq7ii4j หลายเดือนก่อน +28

    අමොදි ශෙන් රහල්ව පවා දුන්නා අමොදි බොරැකාරියක්. අමොදි අතින් මිනියක් මරනඑක දකින්න අකමැති නිසානේ ශෙන් එ මනුස්සයා මැරැවෙිි. ශෙන් රහල්ට පවිි තමන්ගේ අමිමා නැති වෙදනාවෙන් දුක් විදින දරැවෙක් තමයි ශෙන් .❤❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +228

    මං කවදාවත් ලයික් ⁣ඉල්ලයි නෑ යාලුවො 20ක් දෙන්න please...

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +63

    මෙි සැරේනමි අනිවාර්යෙන් අනගිගෙයි තිහස්වරගෙ වෙඩින් එක වෙන්න ඹින කියක අය කෝ ❤❤ හුගක් බාධා මැදින් ගමනක් ආපු ඒ දෙන්නට දැන්වත් සාධාරණයක් ⁣ඉශ්ට වෙන්න ඹින ❤

  • @sawanidilka6459
    @sawanidilka6459 หลายเดือนก่อน +36

    ඇමැන්ඩටයි තූෂිටයි හොද පාඩමක් උගන්නකම් ඉවසිල්ලක් නෑ..

  • @shamalipriyanthi5477
    @shamalipriyanthi5477 หลายเดือนก่อน +80

    තුශීට ආයෙත් මිනිස්සු පස්සෙ ගිහින් සල්ලි හොයාගන්න පාරට වැටුනොත් නියමයි ..කෙලෙහිගුන නොදන්න එකියක් 😡

  • @sajini1261
    @sajini1261 หลายเดือนก่อน +21

    දැන් අමෝදිට ඕනි උනේ ආදිත්‍ය මරපු කෙනාගෙන් පලි ගන්න නෙ බොරුවට හී ගාන්නෙ

  • @sanduninimeshika4821
    @sanduninimeshika4821 หลายเดือนก่อน +4

    කතාව ඉක්මනින් ලස්සනට ඉවර කරන්නකෝ..අනගී තිහස්වර වගේම ශේන් අමෝදීත් එකතු වෙන්න ඕන කියන අය කෝ❤❤❤

  • @dinarasew2781
    @dinarasew2781 หลายเดือนก่อน +16

    තිහස්වර ඇලන්ගෙ ගැටවලට අහුවෙන්නෙ නෑ. ඇලන් මොන දහ අට වන්නම නැටුවත් මේ පාර අනගියි තිහස්වරයි බදිනවා 🎉🎉❤

  • @enukaenuka4060
    @enukaenuka4060 หลายเดือนก่อน +55

    ඇනකොන්ඩා පරට වැඩෙනකමි බලන් ඉන්න අය කොයි

  • @Lollishez
    @Lollishez หลายเดือนก่อน +20

    ඇයි කතාවේ ඇමැන්ඩා කියන එකට දඩුවමක් දෙන්නෙ නැත්තෙ මේ තිහස්වර ගේ අම්මයි ඇමැන්ඩයි කරන දුෂ්ට කමි දැන්වත් නතර කරන්න කතාව බලන්න එපාවෙනවා ආනගි තිහස්වර විවාහය කල් දාන්න නමි එපා අදත් තිහස්වර කතාවෙ නෑ සන්සාරිණී ලස්සන අනගි තිහස්වර නිසා ඒ දෙන්නව හැමදාම ඕනෙ

  • @ntkarunara12
    @ntkarunara12 หลายเดือนก่อน +18

    අනගි කියන්නෙ දාහකින් හොයාගන්න බැරි හොද ලේලි කෙනෙක්. ඇලන්ට පින නෑ

  • @sanjeewaniwitharana
    @sanjeewaniwitharana หลายเดือนก่อน +34

    රන් රිදී ආබරන වතට මගෙ හිමි උනා
    රිදී සලු දැසි දසුන් අත පයට හිමි උනා
    ඒත් හිත නැවතිච්ච ඔය සෙනේ ගිලිහුනා
    නුබ නොදැක රජ ගෙදර මං ඉතින් තනි උනා..
    අතින්වත් නොඅල්ලා නුබ මාව රැක්කේ
    අදිනකොට සිහි උනා නිරුවත්ව රූපේ
    හිතුනෙ මට මුදලකට විකිනෙනව විලසේ
    ඒ නිසයි සීගිරියෙ ගල යටට පැන්නේ..
    හමුවුනොත් මේ ලියුම නොහඩ කියවන්න
    මං ඉතින් කලින් යමි ඔබ පසුව එන්න
    සංසාරෙ කවදහෝ මගේ හිමි වෙන්න
    එපා උබ මං නිසා තනිකඩව ඉන්න..💔💔

  • @dunalifernando1690
    @dunalifernando1690 หลายเดือนก่อน +73

    සංසාරිණී හැමදාම ෆෝන් එකෙන් බලන අය කෝ 🤍

  • @ChampikaPerera-qp4uq
    @ChampikaPerera-qp4uq หลายเดือนก่อน +17

    මෙ Alen ට තෙරෙන්නෙ නැතුව ඇති අම්මා කියලා කතා කරන්නෙ අනගි විතරයි .අමෙන්ඩා අන්ටි කියන කොට එතෙන ආද්රෙ වෙනසක් තියෙනවා.

  • @ShehaniRashmika-ff3ez
    @ShehaniRashmika-ff3ez หลายเดือนก่อน +48

    අනගි❤තිහස්වර wedding ඇදුමෙන් හිටපු photo එකක් fb වලින් දැක්කා ඒ කියන්නෙ ඩබල මැයි 17 බදී😊😊
    කෝ අනෙ තිහස්වර

    • @SmilingBloomingFlower-xs6cy
      @SmilingBloomingFlower-xs6cy หลายเดือนก่อน

      AfssadpdapqwqqqqqeopAa😊😊😊😊

    • @ShehaniRashmika-ff3ez
      @ShehaniRashmika-ff3ez หลายเดือนก่อน

      ​@@SmilingBloomingFlower-xs6cyමොකක්🤔

    • @lakmaliabekon8906
      @lakmaliabekon8906 หลายเดือนก่อน

      ඔව් මාත් දැක්කා එයාලා එදාට අනිවාර්යයෙන් වෙඩින් එක ගන්නවා ❤❤

  • @Ers6803
    @Ers6803 หลายเดือนก่อน +29

    කතාවට චරිත එන
    තරමට ආදි වුනත් වලෙන් නැගිටල එන්න බැරි කමක් නෑ

    • @harshaniweerasinghe7671
      @harshaniweerasinghe7671 หลายเดือนก่อน +2

      එහෙම එන කතාවක් දාලා තිබ්බා යූ ටියුබ් එකේ

    • @Ers6803
      @Ers6803 หลายเดือนก่อน +4

      ​@@harshaniweerasinghe7671එහෙම වුනොත් නම් හෙනම ගොන්.ඉන්දියන් drama එකක් වගේනෙ

  • @nuwangidissanayake448
    @nuwangidissanayake448 หลายเดือนก่อน +25

    අලුත් අදහස් එන්නෙ නැති ගොන් script writer කෙනෙක් කතාව ලියන්නෙ. අලුත් චරිත හැට හුටාමාරක් කතාව අස්සෙ දාගෙන කරකව කරකව ඉන්නවා විතරයි. අනගි තිහස්වර මුල් කරගෙන ලියපු කාලේ කොච්චර ලස්සනට තිබුනද. දැන් එයාලා පෙන්නන එක අඩු නිසා කතාවෙ ලස්සන අඩුවෙලා.

    • @ShehaniRashmika-ff3ez
      @ShehaniRashmika-ff3ez หลายเดือนก่อน +3

      ඔව් එ දෙන්නාට තැන දීලා ලියපු පොඩි කාලෙ තමා මේ කතාවෙ ලස්සනම ඒවා බලපු නැති අය දැන් වෙන වෙන අය ගැන කියවන් එනවා😂😂

  • @springcity7946
    @springcity7946 หลายเดือนก่อน +12

    ඔයාලා මොකද හිතන්නෙ අපේ තිහස්වරටයි අනගිටයි බදින්න පුලුවන් වෙයිද 💖 තිහස්වරගෙ අම්මා මොන හරි දෙයක් කරලා නවත්වන්න හදයිද..

  • @malanimalani4433
    @malanimalani4433 หลายเดือนก่อน +21

    පාවු රාහාල් එයාගේ අම්මා පෝඩ් කාලේම දාලා ගියා එයා වැරදි කරන කේනෙක් නේවෙයි වැරදි කරන අයට දටුවම් දේනවා ආමෝදි පාවා දේනවා

  • @dewnianjali1215
    @dewnianjali1215 หลายเดือนก่อน +8

    තුශි ට අවසානයේ කවුරුත් නැති වෙන්න ඕනි 😅

  • @madushasolanga1980
    @madushasolanga1980 หลายเดือนก่อน +10

    පාතාල කාරයෙක් CID Officer ගේ
    ගේ ඇතුලේ.💩 ගොඩාක් වෙලා දැන් මේ කතාව

  • @parami2021mi
    @parami2021mi หลายเดือนก่อน +5

    Anagige amma lassanai okkotama wada❤

  • @androidsmi56
    @androidsmi56 หลายเดือนก่อน +12

    කෝ දැන් තිහස්වර 😒❤ Eya nathi episideswala kathawama palui

  • @danushkapushpakumara1126
    @danushkapushpakumara1126 หลายเดือนก่อน +4

    කතාව ගොඩක් ලස්සනයි, කුතුහලය පට්ට, සාක්ෂි comment.. සමාජයට හොඳ අවසානයක් දෙන්න පිටපතෙන්. All together drama action superb❤

  • @lovelygirl4087
    @lovelygirl4087 หลายเดือนก่อน +2

    7:14 ඒ මියුසික එක🥰 තිහස්වර අනගිට දෙන ආදරෙ වගෙ චිත්‍රයක් හිතෙ මැවෙනව ඒ මියුසික් එකෙන් ❤️

  • @user-dq5gu6qm8f
    @user-dq5gu6qm8f หลายเดือนก่อน +7

    ශාක්‍යා අක්කා ඔයා හරිම ලස්සනයි රගපානවත් ලස්සනයි අක්කේ 😍🥰

  • @user-yv2pz3vk6h
    @user-yv2pz3vk6h หลายเดือนก่อน +9

    ඇමන්ඩා චරිතය දැන් ඇති. එයාගෙ හොරවැඩ ඇලන්නොනාට දැනේන්න ඔනා. නිතිය කියාත්මකරන්න.

    • @user-pb3pj5tl8w
      @user-pb3pj5tl8w หลายเดือนก่อน +1

      Indika mahathayaga kinda pana nada appa❤

  • @nilushaperera310
    @nilushaperera310 หลายเดือนก่อน +9

    Amandata වෙන්න ඕන තාත්තා අම්මා හිරේ ගිහින් ඒකිට පිස්සු හැදිල මානසික රෝහලකට යන්න වෙන්න ඕන

  • @ShehaniRashmika-ff3ez
    @ShehaniRashmika-ff3ez หลายเดือนก่อน +14

    අද theam song එක වෙනස් කරලා කමක් නැ අපෙ කපල් එක නෙ song තුනම මාරුවෙන් මාරුවට දෙන්න😊

  • @user-pi7li1nr2u
    @user-pi7li1nr2u หลายเดือนก่อน +3

    ශ්‍රියානි අක්කයි වර්නයයි රැල්ල වෙරලට ආදරෙයි එකෙත් මේ ඇදුම් ම ඇදන් යින්නව කව්ද දැක්කේ😅😅

  • @pragee_Nawo
    @pragee_Nawo หลายเดือนก่อน +9

    ඇලන්ගෙ මේ තරම් මෝඩ ගති දාන්ඩඑපාඅ අප්පා අප්පිරියාවයි

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +24

    ඇනකොන්ඩ පාරට වැඩෙනකමි බලන් ⁣ඉන්න අය කොයි

  • @shanimadhu4027
    @shanimadhu4027 หลายเดือนก่อน +8

    ශේන් රහල් අමෝදී ❤💝

  • @user-fb9wb8oc3q
    @user-fb9wb8oc3q หลายเดือนก่อน +8

    අදරොයි හැමෝටම❤❤❤❤

  • @Sunethrawijewardhana
    @Sunethrawijewardhana หลายเดือนก่อน +8

    යකෝ තුසියා ගිය උඩක් මේකි හිටියේ කොහෙද කියලා අමතකයි

  • @user-hz4ow3dl1d
    @user-hz4ow3dl1d หลายเดือนก่อน +3

    ලස්සනයි theam song eka ❤

  • @dulanjali6596
    @dulanjali6596 หลายเดือนก่อน +1

    සංසාරිනි පටන් ගන්නකොට මේ සින්දුව තමයි ලස්සන 🥰

  • @sulochanawijethunga6365
    @sulochanawijethunga6365 หลายเดือนก่อน +8

    දැං නම් මේක ඇදුනවැඩී නේද...

  • @kaddd5541
    @kaddd5541 หลายเดือนก่อน +5

    දැන් මෙි කතාව එපාවෙලා මහ ගැනිගෙයි ඇමන්ඩගෙයි කෝලමි හින්ද

  • @maheshikumudi
    @maheshikumudi หลายเดือนก่อน +4

    ඇමන්ඩා දක්ශ නිලියක්..

  • @AyeshaDilani-ud7zw
    @AyeshaDilani-ud7zw หลายเดือนก่อน +1

    ❤ඉන්දික සර් ගහන්න තුශිට හොදවයින් කම්බුල් පාරක් ,වැල්ලේ හිටපු තුශීට අමතක කරපු දේවල් මතක් වෙන්න

  • @sranaweera4607
    @sranaweera4607 หลายเดือนก่อน +1

    ඇමෙන්ඩ පාරට දානකන් බලන් ඉන්න මම

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +13

    අනගි❤තිහස්වර wedding ඇදුමෙන් හිටපු photo එකක් tb වලින් දැක්කා ඒ
    කියන්නෙ ඩ⁣ඉල මැයි 17 බදී😊😊
    කෝ අනෙ තිහස්වර

  • @UpekshaWasana
    @UpekshaWasana หลายเดือนก่อน +6

    ශේන් අමෝදිට ආදරෙයි වගේ❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +9

    අනගි තිහස්වර මෙි පාර නමි බසිනවා . Thanks තිමිය අයියේ කතාවක් වුනත් අපේ ආසාව ⁣ඉෂ්ට කරනවට

  • @user-jf2rs6jp1c
    @user-jf2rs6jp1c 21 วันที่ผ่านมา +1

    අමෝදී ශේන් එකතු කරන්න 🥺🥺❤️

  • @PriyanthiPriyadharshani-pl5cl
    @PriyanthiPriyadharshani-pl5cl หลายเดือนก่อน +2

    Senrahalta amodi set una nam hodai kiyala hithenne katada mata wage ❤

  • @sujeewapiyadarshani-cm4tc
    @sujeewapiyadarshani-cm4tc หลายเดือนก่อน +7

    හරිම ලස්සනයි කතාව ඇමැඩයි ඇලනුයි ලෝයිටි මම අකමැතිම චරිත පාරේදි ඇමැඩා හමුවුනොත් කතාවක් කියා බලන්න කොන්ඩ වල්ලෙන් අල්ලා බිම උලනවා කඩ

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +28

    හැමදාම ෆෝන් එකෙන් බලන එක කෝ

  • @user-bu3ei7ko6j
    @user-bu3ei7ko6j หลายเดือนก่อน +1

    අනේ තිහස්වරගෙ අම්මව මේ තරම් මොඩයෙක් කරන්න එපා අප්පා 🙁

  • @BattiBaby-tl4fn
    @BattiBaby-tl4fn หลายเดือนก่อน +3

    අද කලින් සිංදුවක්

  • @NilanjaniKumari-fj4ns
    @NilanjaniKumari-fj4ns หลายเดือนก่อน +3

    මෙවැනි කතා එපා වෙනවා මොකද සමාජයට දෙන්නෙම අසාධාරණය රජ වෙනවා අහිංසක ම්නිසු ඉවර උනාට පස්සෙ උන්ට දඩුවම් දෙනවා ඉතින් වැඩ ක්ද

  • @erandiedirisinhga708
    @erandiedirisinhga708 หลายเดือนก่อน +3

    මේ කතාවේ අපිට පේන දුස්ඨකන් ඇයි ඇලන්ට් පෙන්නෙ නැත්තෙ.😒😒 කතාවත් ඕනිව්ට වඩා අදිනවා අප්පා

  • @KgTharaka
    @KgTharaka หลายเดือนก่อน +3

    Tihaswaragei anagigei wedding eka me sarenam aniwaryenma wenna ona.

  • @lakmalirupasinghw6105
    @lakmalirupasinghw6105 หลายเดือนก่อน +3

    මේ කතාවේ හොද අය අඩුයි නපුරු අය වැඩි ඒපා වෙනවා 😕

  • @SandaliMuthukuda
    @SandaliMuthukuda หลายเดือนก่อน +3

    තුෂි මුතු බෙල්ලා විකුණපු කලේ මීට වඩා නම්බුකාරයි හැබැයි😊

  • @samanthipriyadarshani3308
    @samanthipriyadarshani3308 หลายเดือนก่อน +1

    මේ කතාවෙ ආරම්භය මතක කෙනෙක් ඉන්නවද?රචකයාටත් අමතකද කොහෙද දැන්

  • @ShehaniRashmika-ff3ez
    @ShehaniRashmika-ff3ez หลายเดือนก่อน +23

    මේ අමොදි ට පිස්සුද දැන් එයාම කීවා ආදි මරපු එකාව මරන්න ඔනි කියලා දැන් ශේන් ට බනිනවා ඒකලා කියනවා දන්නෙත් නෑලු🤣🤣
    එක්කො අර අනගි තිහස්වර ලගට යන්නොනෙ

  • @dilaniprasadika6118
    @dilaniprasadika6118 หลายเดือนก่อน +1

    අනගිගෙ අම්මා ඇදන් ආපු ඔසරිය නිල්පාටයි යනකොට රෝසපාටයි

  • @user-pd7fg8zi2m
    @user-pd7fg8zi2m หลายเดือนก่อน +2

    ලස්සනයි❤❤❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +15

    ලංකවෙ අපරාධ විමර්ශන ඒකකයටත් ලැජජාවක් 😂

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 หลายเดือนก่อน +6

    මේ ඇමෙන්ඩාගෙ කපටිකම්වලින් මුසපත් වෙලා ඉන්න ගෑණිටත් ලේලි එක්කම පාරට බහින්න උනානම් හොදයි

  • @AnushaShyamali-nu9mb
    @AnushaShyamali-nu9mb หลายเดือนก่อน +1

    අනේ අද්‍යක්ශක මහත්තයො පින් සිද්ද ව්‍රයි තිහස්වරගෙ ගෙදරට cctv ටිකක් අරන් දෙන්නකෝ...ඇනකොන්ඩිගෙ වැඩ ටික බලාගන්න..ඇලන් නම් කතාවකට උනත් මහ සාපයක්..

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +7

    කවදාවත් මෙි කතාව ටීවි එකෙන් නැති බලය සෙටි පට්ටිය අය

    • @sunethasunethasuneetha504
      @sunethasunethasuneetha504 หลายเดือนก่อน

      රට ඉන්න අපි පොන්එකේන් නෙමෙයිද බලන්නේ පිස්සො

    • @riyalpathuma5454
      @riyalpathuma5454 หลายเดือนก่อน

      පෝන්එකේනි නෙමෙයිද බලන්නේ පිස්සො ලබන්න 😅😅

  • @emaneman7890
    @emaneman7890 หลายเดือนก่อน +2

    Adath kathava lassansi

  • @prasannajayarathne
    @prasannajayarathne หลายเดือนก่อน +1

    ❤❤

  • @sheharanethu8301
    @sheharanethu8301 หลายเดือนก่อน +4

    දාස් දිව්‍යත් අන්තිමට ගේන්න කියන අය ලයික් කරන් යන්න❤

  • @user-rg6mi2bq7i
    @user-rg6mi2bq7i หลายเดือนก่อน +5

    යකෝ රමේෂ් තාම ශාක්‍යාගෙ ගේ ඇතුලෙද? 😂😂

  • @SudeshChathuranga-SCD
    @SudeshChathuranga-SCD หลายเดือนก่อน +1

    ගැණු විශ්වාස කරොත් කොයි අයියාත් පදිරි🤣🤣

  • @nayomishashikala4779
    @nayomishashikala4779 หลายเดือนก่อน +1

    Apita asadarana weda karanna epa payak wath kathawa denna appa. 😢ikmanata iwara wenawne

  • @user-ti9ez8ur6m
    @user-ti9ez8ur6m หลายเดือนก่อน +3

    මේ ඇලවෙන්නයි ,ඇමණේන්නයි කතා කරන එවා අහන් ඉන්න කවුරුත් නැද්ද, තිහස්වරගේ ,අනගිගේ කතා නම් ඇහෙනවා , අනේ ගොං බුරු අද්‍යක්ෂකයෝ උබේ ගෙදර තොරතුරු ද කතවක් විදියට දන්නේ

  • @NethuNethu-dy4ze
    @NethuNethu-dy4ze หลายเดือนก่อน +3

    අදත්. ලස්සනයි. කතව ♥️

  • @pathminiherath4915
    @pathminiherath4915 หลายเดือนก่อน +5

    හොද වැඩේ තුෂි ඔහොම වෙලා මදි ඔකිට ❤️❤️❤️ඉන්දික ඔයා කරපු දේ හොදයි 🇦🇪🇦🇪🇦🇪

  • @nilukakumari1834
    @nilukakumari1834 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @NisanthaKumara-od3oc
    @NisanthaKumara-od3oc หลายเดือนก่อน +1

    ❤️❤️❤️

  • @priyangasewwandi4482
    @priyangasewwandi4482 หลายเดือนก่อน +1

    අදින් පස්සෙ නම් මේ කතාව බලන්නෙ නෑ නෑ නෑ. මොන විකාරයක්ද. එකතැන මයි. මේ පාරත් එයාලට බඳින්න වෙන එකකුත් නෑ.

  • @user-rc2pt7ru8o
    @user-rc2pt7ru8o หลายเดือนก่อน +2

    මේ අැලන් ගැනිව හොන්ද තනකොල තියේන තැනක බැන්දනාම් හරි මේලො රහක් නැහැ දැන් කතාව..

  • @DissanayakaGayaniDinushi-iv1ts
    @DissanayakaGayaniDinushi-iv1ts หลายเดือนก่อน +5

    Sheen rahalge adareta asa hitenoo😂

  • @lahirulakmaal583
    @lahirulakmaal583 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @user-rf3uh4yq4m
    @user-rf3uh4yq4m หลายเดือนก่อน +1

    🎉🎉

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +5

    මෙි සැරේනමි මොන බාධක ආවත් අනගි තිහස්වර වෙඩින් එක වෙන්න ඹින ❤❤ හැමදාම නරකය තැන නොදී හොද අයටත් හොදක් වෙනවනමි තමයි සාධාරණ කතාවක් වෙන්නෙ ❤

  • @lahiru95
    @lahiru95 หลายเดือนก่อน +1

  • @NadeenaDinithiashalya
    @NadeenaDinithiashalya หลายเดือนก่อน +1

    හොද වෙලාවට මේ මගුල බලන එක නැවැත්තුවෙ . හිත හදන් අද බැලුවේ දැන් ටිකක් හරි කතාව හොද ඇති කියල 😂

  • @ThakshiMadumali-xk2zg
    @ThakshiMadumali-xk2zg หลายเดือนก่อน +1

    තුෂීනම් කතාවෙ දැන් හොදම නැහැ එ කොටස් පෙන්නන් නැති තරමට හොදයි 😗😗😗😗

  • @shamikas
    @shamikas หลายเดือนก่อน +1

    උපුලිට මොකද උනේ ඇයි එයාව පෙන්නේ නෑත්තෙ 🤟🤔

  • @user-fb9xw5xf4j
    @user-fb9xw5xf4j หลายเดือนก่อน +2

    අම්ල ගැන දුක හිතුනා

  • @NadeeshaNilminiLWGN
    @NadeeshaNilminiLWGN หลายเดือนก่อน +1

    CCTV නැති සල්ලිකාර ගෙදර 😂😂😂😂😂

  • @ranifrando
    @ranifrando หลายเดือนก่อน +1

    කථාව එක තැන පල්
    කරන්නේ 😂😂😂 නැතුව
    ඇමන්ඩව ගෙදරින් එලියට
    දාන්නේ කවද්ද

  • @user-dq4mm8vl2c
    @user-dq4mm8vl2c หลายเดือนก่อน +2

    ඇමන්ඩා එපා වෙනවා