Common causes for vertigo and treatment කැරකිලිල්ලට සුලබ හේතු සහ ප්‍රතිකාර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 80

  • @chandrasoyza6791
    @chandrasoyza6791 3 หลายเดือนก่อน +3

    ඉතාම,දක්ෂ ,කාරැණික,වෛද්‍ය තුමියක්. ඒ වගේම රෝගීනට,ඉතාසුහදව,රෝගීන් තේරැමි ගෙන කටයුතු කරන එතුමිය ,මුදල පසුපස හබා නොයන,,ඇය එම වෘත්තීය ට මැණිකක්,තෙරැවන් සරණවෙිවා !🌷🌷🌷👍🙏

  • @ShanthiMathotaArachchi
    @ShanthiMathotaArachchi 3 หลายเดือนก่อน +2

    Good blass you ..doktar.

  • @pesumkangal9576
    @pesumkangal9576 2 หลายเดือนก่อน

    மிகவும் அருமையான பதிவுகள் dr.good.luck

  • @shiromyfernando9516
    @shiromyfernando9516 16 ชั่วโมงที่ผ่านมา

    Doctor mata karakavilla theyanwa MRI kara akath normal mata doctor hamuwanna puluwannda god bless you ❤

  • @JayanthiSubasinha-m2v
    @JayanthiSubasinha-m2v 3 หลายเดือนก่อน +1

    Thanks Doctor
    බුදු සරණයි

  • @shiromyfernando9516
    @shiromyfernando9516 17 ชั่วโมงที่ผ่านมา

    Doctor mata karakavilla thiyanwa MRI kara nomal ath karakavilla mata doc. Hamu wanna puluwannda

  • @ThushariKanchana-it2ey
    @ThushariKanchana-it2ey 3 หลายเดือนก่อน +1

    Matat oluwev kakuma iwasa ganna bariwa docter lagata giya ..bhath walin suwayak tiyanwa.thank you docter

  • @Samadhi_kumarathunga
    @Samadhi_kumarathunga 3 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි ඔබට

  • @c.p.61
    @c.p.61 3 หลายเดือนก่อน +1

    මම අවුරුදු ගණනාවක සිට මිග්‍රේන් නිසා කරකැවිල්ල වරින් වර මතුවී බොහෝ ප්‍රතිකාර ලබාගත්තා. නමුත් ඔබතුමිය මුණගැසුණු පසුව තමයි මගේ රෝගය නිවැරැදි ව හඳුනා ගෙන සුවයක් ලැබුණේ . දැන් මම මෙම රෝගයෙන් පෙලෙන මගේ නෑයන් යහලුවන් ඔබතුමියට බය නැතිව යොමු කරනවා. ඒ අයත් සුවපත් වෙනවා.
    මාගේ රෝගය නිවැරැදි ව හඳුනා ගෙන ප්‍රතිකාර කිරීම පිළිබඳ ව බොහොම ස්තුතියි . බොහොම පින් . 💐 helapitiya

    • @senukifernando
      @senukifernando หลายเดือนก่อน

      Me dctr khd ine kiyla kiynna

    • @c.p.61
      @c.p.61 หลายเดือนก่อน

      @senukifernando නවලෝක , ආසිරි, කොළඹ

  • @MonaliOnlineshop
    @MonaliOnlineshop 9 วันที่ผ่านมา

    Doctor meet wenna puluwa kohedida

  • @DumindaMahesh-gg9cf
    @DumindaMahesh-gg9cf 3 หลายเดือนก่อน

    Niyami madam karana pahadili krima math madamga ladak dan mata sahann hodai ❤❤❤❤❤

  • @arunasagara8581
    @arunasagara8581 3 หลายเดือนก่อน

    ❤ඔබ තුමිය ඉතාමත්ම අවධානය යොමුකර රෝගී තත්ත්වය පිළිබඳව අවබෝධ කරගෙන රෝගයන්ට ප්‍රතිකාර ලබා දෙන බව ඉතා පැහැදිලිය.

  • @kumuduniranaweera6299
    @kumuduniranaweera6299 2 หลายเดือนก่อน

    මගේ උගුරේ මාළු කටුවක් ඇනිලා මම ගොඩක් වේදනා වින්දා,,ඔබතුමිය විනාඩි පහකින් වගේ ඒක ගත්තා ,,,,මට ඔබට ස්තුති කරන්න වචන නැහැ ,,,ඔබතුමිය මිහිපිට දෙවියෙක්

  • @sandhyahaputhanthri6673
    @sandhyahaputhanthri6673 3 หลายเดือนก่อน +3

    මැතිණිය ඔබ භමුවන්න හැකි රෝහලක් අපට සදහන් කරන මෙන් ඉල්ලා සිටිමී
    ස්තුතියි

  • @MallikaKangara
    @MallikaKangara 3 หลายเดือนก่อน

    Madam , videos godak beluwa .thanks

  • @sriyalathagomes2295
    @sriyalathagomes2295 3 หลายเดือนก่อน

    මගේ උගුරේ අසනිපයක් සුවකලා ඔබතුමිය. තෙරුවන් සරණයි.

  • @Chanula-j7n
    @Chanula-j7n 3 หลายเดือนก่อน

    Thank you very much madam ....

  • @ShyamalFernando
    @ShyamalFernando หลายเดือนก่อน

    Thanks

  • @malaweerawardene6550
    @malaweerawardene6550 3 หลายเดือนก่อน

    ඔබ තුමිය මමවත් සනීප කලා
    ඔබටපින්

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 3 หลายเดือนก่อน

    Theruwan saranai madam .

  • @Biyusi-09x
    @Biyusi-09x 2 หลายเดือนก่อน

    Doctor matath ude aeherune gaman aededima karakewilla wage hedila sudu pata sema wage wamane giya ay e

    • @dr.chandrajayasuriyaoffici6314
      @dr.chandrajayasuriyaoffici6314  2 หลายเดือนก่อน

      කැරකිල්ල ඇති විට මා හමුවන්න. 0712916233

  • @sarojiniemudalige1833
    @sarojiniemudalige1833 3 หลายเดือนก่อน

    Tks so much ❤❤❤

  • @priyaniperera862
    @priyaniperera862 3 หลายเดือนก่อน

    හරිම වටිනා වීඩියෝ එකක් නොදැන හිටපු එකක් දැනගත්තා ස්තුතියි

  • @NamalDewapriya
    @NamalDewapriya หลายเดือนก่อน

    Doctor mm Saudi inne mata oyawa sambanda Karaganna oni beheth ganna

  • @KumuduniNishanthi-l1c
    @KumuduniNishanthi-l1c 3 หลายเดือนก่อน +1

    Budusaranai docter ❤❤❤

  • @ashikaganga3533
    @ashikaganga3533 3 หลายเดือนก่อน +1

    Thanks doctor

  • @Jayamalie.S.R.Jayasinghe
    @Jayamalie.S.R.Jayasinghe 3 หลายเดือนก่อน

    Thanking you

  • @krishanthipattividana2500
    @krishanthipattividana2500 3 หลายเดือนก่อน +5

    ඔබ තුමිය සැබෑම වෛද්‍යවරියකි. මගේ මහත්තයා ගේ කැරකැවිල්ල අඩු කිරීමට හැකි වූයේ ඔබ තුමියට යි. අනිත් කිසිම වෛද්‍යවරයෙකුට නොහැකි වුණා .ඔබ තුමියට බොහොම පිං.!🙏

    • @chandranipanagoda5461
      @chandranipanagoda5461 3 หลายเดือนก่อน +1

      එතුමිය ඉන්නෙ කොහෙද.ප්‍රතිකාර ගැනීමට අවශයයි

    • @priyanthinirmala4398
      @priyanthinirmala4398 2 หลายเดือนก่อน

      @@chandranipanagoda5461asiri

    • @gayanpradeep9434
      @gayanpradeep9434 2 หลายเดือนก่อน

      ​@@chandranipanagoda5461Asiri surgical

  • @hdmariyasena9213
    @hdmariyasena9213 2 หลายเดือนก่อน

    Doctor,koheda Chanel center thiyenne.mata vertigo sadaha prathikara ganne oni.number eke danne

  • @sriyanisilva9838
    @sriyanisilva9838 3 หลายเดือนก่อน

    Dokata oba thumiyata Suba udasank magea duwatath oya ladea thiyanya baheath gatha namuth Ayagea wanea kalatha danwa Ayata tharanea naeh husma gana baruya gihin Thami Kalantha danna dan Duya itliwala inna 18k waysa mokada karanea dokta thairoid walath Ahma wanwada Adu Thairoid walata dwagea hatbit Akka wagayen yanwa jim Akkata yawana bayai kalanthaya Aie kiya dokta mea gana podk Pahdili karoth hodi duwa katada pannan oni kiyala thanku ❤❤❤❤❤

  • @madurarathnayake4368
    @madurarathnayake4368 2 หลายเดือนก่อน +3

    ඩොක්ට මට එකපාරම ඔලුව හරවන්න බෑ ඔලුව කැරකෙනවා.. ඊට පස්සේ දාඩියක් එහෙමත් දානවා.. ඔලුව බර ගතියක් වගේ තියනවා.. මන් තාම බෙහෙත් ගත්තෙනම් නෑ.. මේකට බෙහෙත් ගන්න වෙයිද?? 😢

  • @PushpaGeethamali
    @PushpaGeethamali 3 หลายเดือนก่อน

    Mama. 1976.thalangama pansale. Sisumaga. Panthiyedi. Oba. Thumiyagen. Science. Igenagaththa hair. Sathutui. Mage. Guruthumiya. Gana

  • @nishanthamarasinghe8638
    @nishanthamarasinghe8638 3 หลายเดือนก่อน

    මට ඔබතුමිය මුණගැහෙන්න අවශ්‍යයි... ප්‍රතිකාර ගන්න...

    • @keerthiamarakoon5957
      @keerthiamarakoon5957 3 หลายเดือนก่อน +1

      රාජගිරිය Golden key hospital එකට යන්න

  • @dushanthadasanayake6459
    @dushanthadasanayake6459 2 หลายเดือนก่อน +1

    අනේ ඩොක්ටර් මටත් කැරකිල්ල බැලන්ස් එකක් නැතිව විසි වෙන ගතිය තියෙනවා.බෙහෙත් ගත්තත් තාම සුවයක් නෑ.ඔබ තුමිය මුණ ගැසෙන්නේ කොහොමද?

  • @rohiruwan4275
    @rohiruwan4275 2 หลายเดือนก่อน +1

    Doctor, මට වයස 45 යි. දවස් තුනකට පෙර හිටගෙන සිටින විට මාව එක පාරටම වැටුනා (ඇස් කලුවර වීමක්, ඔළුව කැක්කුම බඩගින්න කිසිවක් තිබුනෙ නෑ) හොද සිහියෙන් ඉන්න විට එක පාරටම වෙනවා. සැරෙන් සැරේට වෙනවා. ඇදේ ඉද්දි පවා. හිටගෙන ඉද්දී යද්දී වැඩි ගතියක් තේරෙනවා. E,E.G , ecg කළා ඒවා සාමාන්‍යයි කිව්වා කොලෙස්ටරෝල් ටිකක් වැඩියි කිව්වා . මිග්රේන් වලට තමා බේත් දුන්නෙ . ඒත් මට සනීපයක් නෑ. මම මොකක්ද කළ යුත්තේ

    • @dr.chandrajayasuriyaoffici6314
      @dr.chandrajayasuriyaoffici6314  2 หลายเดือนก่อน

      Test කරන්න එන්න පුළුවන්ද. E channel එකක් දාන්න.

  • @SumanawathiPranando-nx3me
    @SumanawathiPranando-nx3me 3 หลายเดือนก่อน

    Watena wada satahanekT.K.S Doctor

  • @rohanranawaka5755
    @rohanranawaka5755 3 หลายเดือนก่อน

    How to consult you doctor?

  • @yvonnetissera1559
    @yvonnetissera1559 3 หลายเดือนก่อน

    Madam mawa matakaida...Madam Nochchiyagama hos hitiya neda...89-90 wage kaale

    • @dr.chandrajayasuriyaoffici6314
      @dr.chandrajayasuriyaoffici6314  3 หลายเดือนก่อน

      ඔයා පොඩි ඇති ඒ කාලේ. මට මුහුන මතක නෑ. සතුටුයි කතා කරන්න. 0712916233

  • @VihagaLakshana
    @VihagaLakshana 3 หลายเดือนก่อน

    Ane mata oba thumiyge durkathana ankya laba denna

  • @champaratnayake7181
    @champaratnayake7181 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @chandanidesilva5600
    @chandanidesilva5600 2 หลายเดือนก่อน

    Madam මේ පිලිබද පත්තරයට ලිපියක් ගන්න පුලුවනිද

    • @dr.chandrajayasuriyaoffici6314
      @dr.chandrajayasuriyaoffici6314  2 หลายเดือนก่อน

      පත්තරයකින් ඉල්ලීමක් කලොත් පුළුවනි

    • @chandanidesilva5600
      @chandanidesilva5600 2 หลายเดือนก่อน

      Madam මම නවලිය පත්තරයට ලියන ලේඛිකාවක් .

    • @chandanidesilva5600
      @chandanidesilva5600 2 หลายเดือนก่อน

      මම ලියල පලවුන ලිපියක් එවන්නම්

  • @chamberspeech4992
    @chamberspeech4992 3 หลายเดือนก่อน

    ❤️‍🔥

  • @pesumkangal9576
    @pesumkangal9576 2 หลายเดือนก่อน

    Dr. எனக்கு 3. வருடங்களுக்கு முன்பு. எனக்கு தலைசுற்றல் வந்தது... பிறகு நான் ஒரு டாக்டர் இடம் மருந்து எடுத்தேன்.எனக்கு அது சரியாகியது... ஆனால் அவர் கூரிய விடயம் அதிர்ச்சியாக இருந்தது...அதவாவது... நான் நீண்ட காலம்.eyrphon.போட்டு பாடல் கேட்டேன் இதனால்தான் இது வந்தது என்று Dr கூறினார்.. அதில் இருந்து நான் earphone பாவிப்பது இல்லை...இது ஏன் என்று கூறவும்.எனக்கு சிங்கள மொழி பேசுவதற்கு முடியும்... எழுதுவதற்கு முடியாது... அதனால்தான் தமிழில் எழுதினேன்.. மன்னிக்கவும்
    Dr.

  • @Warnakanthi-z5l
    @Warnakanthi-z5l 3 หลายเดือนก่อน

    Oba thumiya hamuweemata puluwan thank kiyanna.

  • @dhammikamillawitiya6427
    @dhammikamillawitiya6427 3 หลายเดือนก่อน

    💐💐💐🙏🙏🙏

  • @jathikaharindi
    @jathikaharindi 3 หลายเดือนก่อน

    අනේ ඩොක්ටර් මට ගොඩාක් සෙම හැදුනම කැරකිල්ල හැදෙනවනේ..ඇදේ හාන්සි වෙලාවත්,වාඩිවෙලාවත් ඉන්න බෑ ඔක්කොම වටපිටාව එක්කම කැරකෙනවා.

  • @rukmanikarunanayake1641
    @rukmanikarunanayake1641 3 หลายเดือนก่อน +1

    How can we meet you doctor

  • @Dunagamaingff
    @Dunagamaingff 3 หลายเดือนก่อน

    මට ඔබතුමියගේ නම්බර් එක දෙන්නකො ගොඩක් පින් 🙏

  • @skyphone8133
    @skyphone8133 3 หลายเดือนก่อน

    කැරකිල්ලට හේතුවට නොවේ පතිකාර කරනානේ කැරකිලාලටය. එවිට යලි යලි ඇතිවනුයේය.

  • @dulandulan5661
    @dulandulan5661 3 หลายเดือนก่อน

    ගොඩාක්ක ස්තුතියි Doctor . මට අවු 35 උඩ බලනකොට කැරකවිල්ල. ඔලුව කැක්කුම ලගදි ඉදන් තියනවා.

  • @MonaliOnlineshop
    @MonaliOnlineshop 9 วันที่ผ่านมา

    Doctor meet wenna puluwa kohedida