The day we moved from Colombo to Aukland for the first time 🇱🇰 ✈️ 🇳🇿 නවසීලන්ත ජීවිතයේ ආරම්භය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024

ความคิดเห็น • 240

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 2 หลายเดือนก่อน +20

    ඔබ පා තැබූ අලුත් ජීවිතේ සාර්තකව ගෙවන්න දරුවන්ගේ අද්‍යාපනය සාර්තකව පටන් අරගන්න,husband ගේ රැකියා වේ දියුනුවක් දකින්න සියලු දෙවියන් ගේ පිහිට බුදුන්ගේ සරන ලැබේවා පුතේ !❤

    • @nomendithilini4060
      @nomendithilini4060 2 หลายเดือนก่อน +1

      Akki oya kohe geyat ape hite hamadama ennawa.budusaranai

  • @samudrakumari1612
    @samudrakumari1612 2 หลายเดือนก่อน +23

    අළුත් රටක අරඹන ජීවිතයට හදවතින්ම සුබ පතනවා . පස් දෙනාටම තෙරුවන් සරණයි.

  • @user-yi2se5tf9m
    @user-yi2se5tf9m 2 หลายเดือนก่อน +4

    හරිම සතුටුයි... නිතර කමෙන්ට් දැම්මෙ නැතිඋනාට මම ඔයාගෙ වීඩියෝස් බලනවා.. ඔයගෙයි, පැටවු තුන්දෙනාගෙයි අලුත් ජීවිතේට හදවතින්ම සුබ පතනවා... නවසීලන්තයේ අලුත් ජීවිතේ එක්ක අලුත් වීඩියෝ අරගෙන ඉක්මනින්ම එන්න.. ජයවේවා .. බුදුසරණයි ..

  • @gayansampath365
    @gayansampath365 หลายเดือนก่อน

    සුබ පතනවා ඔබේ අලුත් රටේ ගෙවන අලුත් ජීවිතයට ඉදිරි ගමන් මග සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ❤❤❤

  • @nadeekaabeysinghe3035
    @nadeekaabeysinghe3035 2 หลายเดือนก่อน +3

    ඇත්තටම සතුටුයි මට මතක් වෙනව ඔයාට ඒ දවස්වල ආපු කමෙන්ට්ස් ඒ කිසිදෙයක් ඔයා හිතට ගත්තෙ නෑ ඔයා හරි දහිරිය ඇති ගැහැණියක් සුභ පැතුම් ඔයාට 🎉

  • @user-cp6sp2sm2b
    @user-cp6sp2sm2b 2 หลายเดือนก่อน +5

    අලුත් ජිවිතේට සුභ පතනවා නංගි..සතුටින් ඉන්න හැමදාම .ජේසු පිහිටයි ❤❤❤

  • @srikanthamedagedara6515
    @srikanthamedagedara6515 2 หลายเดือนก่อน +5

    අනේ video දාන එක නවත්තන්න එපා හොදේ පුලුවන් හැම වෙලාවෙම තව video දාන්න ආදරෙයි හැමදාම 😍😍😍😍😍😍😍😍

  • @sandiyadissanayaka8760
    @sandiyadissanayaka8760 2 หลายเดือนก่อน +2

    ඔයා ගැන හරිම සතුටුයි අක්කේ සුභ පතනවා හැම දෙයක්ම සාර්ථක වේවා කියලා

  • @nishanthaherath3950
    @nishanthaherath3950 2 หลายเดือนก่อน +1

    ලස්සන රටක ලස්සන ජිවිතයකට සුභාශින්සන.තුනුරුවන් සරනයි !

  • @user-qi8lo2di1f
    @user-qi8lo2di1f 2 หลายเดือนก่อน

    අලුත් රටක අරබන ජීවිතයට අක්කා ඇතුළු පවුලේ හැමෝටම සුභ අනාගතයක් වේවා!

  • @IshankaThiliniKumari-um1kp
    @IshankaThiliniKumari-um1kp 2 หลายเดือนก่อน +2

    උත්සහවන්ත සොයුරියකට හරියනව දකින එක සතුටක්.☘️

  • @chamalisamarawickrama2483
    @chamalisamarawickrama2483 2 หลายเดือนก่อน

    ඔයාලාගේ හැම ප්‍රාර්ථනාවක්ම ඉෂ්ඨ වෙන්න කියලා මගේ මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
    Videos ඔනී අක්කේ.
    සුබ පැතුම් ඔයාලාගේ family එකට

  • @rashikakb2233
    @rashikakb2233 2 หลายเดือนก่อน +1

    සතුටුයි අක්කා...❤හැමදේම හොදින් වෙන්න ඕන...ඉස්සරහට අපිත් එක්ක අක්කාගේ අලුත් අත්දැකීම් අරන් එන්න...ජයවේවා❤

  • @kanchanawickramarachchi5939
    @kanchanawickramarachchi5939 2 หลายเดือนก่อน

    හරිම සතුටුයි .සුබ පැතුම් එක්කරනවා ඔයාලගෙ අලුත් ජීවිතයට.තෙරුවන් සරණයි සැමදෙනාටම .

  • @rtk9661
    @rtk9661 2 หลายเดือนก่อน +2

    Godak duka hithuna akkiyo..mata aduna akke oya nisa man godak jiwithe wenas kara fathta.mage akki man gawa na wage danenava .budu saranai mage akka ta wagema paule hamotama, mata danuna akka kawada hari aiya gawata yana bawa ,sathutin inna video genna man balan innawa,mage akki hari pin vanthai

  • @rasadariwattanayake3874
    @rasadariwattanayake3874 2 หลายเดือนก่อน

    බුදු සරණයි හැමදේම හොඳින් සිද්ධ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාට❤

  • @Inlovewiththesimplelife
    @Inlovewiththesimplelife 2 หลายเดือนก่อน +2

    ගොඩාක් සතුටුයි අක්කි. ඉදිරි ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල මං ප්‍රාර්ථනා කරනව♥️😍🌼

  • @sanjeewakumara6211
    @sanjeewakumara6211 2 หลายเดือนก่อน

    ඔයාල පස් දෙනාගේම ජීවිත සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා හදවතින්ම ප්‍රාර්ථනා කරමි.🎉❤

  • @shyamaliejayasinghe2710
    @shyamaliejayasinghe2710 2 หลายเดือนก่อน

    ඔබේ අලුත් ජීවිතේ පවුලේ හැමෝමත් එක්කම සාර්ථකම වේවා කියල සුබපතනව. ලබන සතියේ අපිත් පවුලෙ හැමෝම USA. යනව. ඒ ලෑස්ති වෙන්න තියෙන වැඩ ගොඩ නම් කියල වැඩක් නෑ. තෙරුවන් සරණයි හැමෝටම . ❤

  • @harsh-vw5kc
    @harsh-vw5kc วันที่ผ่านมา

    ❤❤❤❤ අළුත් ජිවිතේ ට සුබ පැතුම්❤

  • @harshanahasi9690
    @harshanahasi9690 2 หลายเดือนก่อน +1

    හිතට පුංචි දුකක් දැනුන.
    Good luck akka.

  • @DineshaTharangi
    @DineshaTharangi 2 หลายเดือนก่อน

    ඔබ සැමට යහපතක්ම වේවා! සියලු පැතුම් ඉටු වේවා! තෙරුවන් සරණයි !

  • @u.h.dakshikasudarshani2228
    @u.h.dakshikasudarshani2228 2 หลายเดือนก่อน +1

    Ane harima satutui akki. Paulak widiyata ekata nidahase lassanata jiwath wenna hama kenektama puluwan wenna one me wage.. parissamin . Ayeth vedio genna puluwan una ඉක්මනින් ma. Mageth asama ratak නවසීලන්තය .. satuti inna hamoma. Budusaranai

  • @ChandimaPriyadarshani-e5w
    @ChandimaPriyadarshani-e5w 2 หลายเดือนก่อน

    අලුත් ජීවිතයට උණුසුම් සුභ පැතුම් 🎉🎉

  • @imeshidilrangi6549
    @imeshidilrangi6549 2 หลายเดือนก่อน

    දිරිය මවක්❤ පවුලේ හැමෝටම සතුටම ලැබේවා! 😊🥰

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 2 หลายเดือนก่อน

    Math nithara liuwe nathi unata oyawa balanawa nangi.man hadawathinma suba pathanawa.oyanam diriya gahaniyak.wasanawantha biridak.budusaranai.oyarata gana lassana than penwanna nangi.budusaransi.

  • @shiranfernando9084
    @shiranfernando9084 หลายเดือนก่อน

    Wish you all the best

  • @nishanthaudayakumara4274
    @nishanthaudayakumara4274 2 หลายเดือนก่อน

    අක්කේ ඔයා ඇතුළු පවුලේ සැමටත් සුබම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️❤️❤️

  • @WrePriyangika-zv9ib
    @WrePriyangika-zv9ib 2 หลายเดือนก่อน

    සුබ පතනව අක්කේ හැම දේකට ම පුලුවන් විදියට විඩියො දාන්න හිත ට දුකකුත් දැනුනා දෙවි පිහිටයි 🎉🎉🎉🎉

  • @vinodaniramanayake8546
    @vinodaniramanayake8546 2 หลายเดือนก่อน

    සුබ පැතුම් නංගි, ඔයාගෙ ඉදිරි ගමන සාර්ථක වේවා

  • @KalhariWijesingha-xc9hf
    @KalhariWijesingha-xc9hf 2 หลายเดือนก่อน

    Congratulations ❤❤ සාර්ථක දිවියකට සුබ පැතුම් . නොකඩවාම ඔයාගේ vlog බැලුවා. ඉදිරියටත් එහෙමයි😊

  • @anjulaprasadi4735
    @anjulaprasadi4735 2 หลายเดือนก่อน

    ලස්සන video එකක් , බුදුසරණයි හැමෝටම ආදරෙයි ❤

  • @EnudhiPerera
    @EnudhiPerera 2 หลายเดือนก่อน

    අහබුලෙස ව්ඩ් යෝ එක දැක්කේ.. කව්රු උනත් කමක් නෑ රට්න් යන්නේ ජිව්තේ තව අඩ්යක් ඉදිරියට තියන්නනේ.. ජිව්තේ ගත්ත නිවැරදිම තීරණයක් . අවංකවම ඉදිරි කරයුතු සියල්ලම සාර්තකව කර්ගෙන සතුට්න් ඉන්න ලැබේවා.. ❤❤

  • @sheyf7562
    @sheyf7562 2 หลายเดือนก่อน

    Wishing you all the best for the new journey in NZ. Glad that you made it finally ❤

  • @deepthikawidyathilaka
    @deepthikawidyathilaka 2 หลายเดือนก่อน

    Oyatath pawulatath tahapathakma weva
    Budusaranai

  • @maheshimarambe5370
    @maheshimarambe5370 2 หลายเดือนก่อน +2

    All the best dear

  • @dsuninawoddaya7068
    @dsuninawoddaya7068 2 หลายเดือนก่อน +1

    Congratulations dr❤❤❤❤❤සතුටින් ඉන්න හැමදාම ❤❤❤

  • @rathnamaliweerakkodi9392
    @rathnamaliweerakkodi9392 8 วันที่ผ่านมา

    සුභ පැතුම් 🥰🥰🥰🥰🥰

  • @hasinisepalika8114
    @hasinisepalika8114 2 หลายเดือนก่อน

    පුළුවන් hema වෙලාවෙ vedeyo කරන්න අක්කා budu සරණයි ජය වේවා

  • @awanthitharangika8895
    @awanthitharangika8895 หลายเดือนก่อน

    Congratulations to the new life

  • @yasodyapanditha5071
    @yasodyapanditha5071 2 หลายเดือนก่อน

    Welcome to Auckland ❤

  • @dilushamadushani1340
    @dilushamadushani1340 หลายเดือนก่อน

    Ane akke oyaa giyaada dukayi eth sathutuyi theruwan saranayi ane mage4 n eka kadila thibba mage❤❤❤

  • @dvsadaruwan9631
    @dvsadaruwan9631 2 หลายเดือนก่อน

    පරිස්සමේන් සතුටින් ඉන්න අක්කීයෝ බුදුසරණයි හැමෝටම්❤

  • @RoshiniChandimali
    @RoshiniChandimali 2 หลายเดือนก่อน

    අලුත් ජීවිතයට සුභ පැතුම් අක්කෙ , බුදුසරණයි

  • @HappyBabyandMom
    @HappyBabyandMom 2 หลายเดือนก่อน

    Congratulations Akki and Family ❤❤❤ Harima sathutui. Aluth rataka aluth jeevithe oyaalage Hama balaporoththuvakma ishtavenna mulu hadavathinma Suba Pathanavaa Akki 💞💞💞💞

  • @user-qm1vv4vm8z
    @user-qm1vv4vm8z 2 หลายเดือนก่อน +1

    Congratulations all of you,really happy ,God bless all❤❤

  • @kalpanasamarakoon850
    @kalpanasamarakoon850 2 หลายเดือนก่อน

    ඔයාගෙන් මම ගොඩක් දෙවල් ඉගෙන ගත්තා. හැමදාම සතුටින් ඉන්න❤❤❤❤❤

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 2 หลายเดือนก่อน

    Suba pethum obalata. Jaya wewa.math thawa Tika dawasakin yanna inne.dukai ithin eth mahattaya lagata yanna ona

  • @tharushinadungodage2675
    @tharushinadungodage2675 2 หลายเดือนก่อน

    Aneeeeee😢 akka oyage bbalage aluth jivitha yta mulinma suba pathanwa. Mta oya goddakma watina kanek. Mta bbba labunu mulkale idalama oyge vidios walin mn oywa aduna gaththa kanek. Kmk na akka oya mhe hitiya wage jivitha hamdema Badagana apith akka lassanata vidios walin. Tharuwan saranii hamotama parissamin enna. ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @samanthikadarshani2183
    @samanthikadarshani2183 2 หลายเดือนก่อน

    අලුතෙන් පටන් ගන්න ජීවිතේට සුබ් පැතුම් අක්කා❤❤

  • @user-xv5yh7hv6p
    @user-xv5yh7hv6p 2 หลายเดือนก่อน

    ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤

  • @dulanjalibandarage6853
    @dulanjalibandarage6853 2 หลายเดือนก่อน

    Contragulation akkkka.බුදුසරණයි ඔයාටත් පවුලේ අයටත

  • @shalini81i
    @shalini81i 2 หลายเดือนก่อน +1

    ❤️❤️❤️ Best of luck and May God Bless you all

  • @chamilasurangi2056
    @chamilasurangi2056 2 หลายเดือนก่อน

    Harima sathutui akka.. asai issarahata aluth videos walin dakinna. Congratulations ❤

  • @malshathewarapperuma9048
    @malshathewarapperuma9048 2 หลายเดือนก่อน

    සුභ පතනවා අක්කේ සතුටින් පිරි ජීවිතයකට❤

  • @Mycrochettime
    @Mycrochettime 2 หลายเดือนก่อน +1

    Harima satutui dekkama...aluth arambhayata subapathanawa....

  • @poornimasandu1290
    @poornimasandu1290 2 หลายเดือนก่อน +1

    Congratulations akka,,, may your all the dreams come true❤️❤️❤️❤️ ,,
    Videos danna

  • @thiliniranasinghe7600
    @thiliniranasinghe7600 2 หลายเดือนก่อน

    Good luck

  • @hashandilruksha9747
    @hashandilruksha9747 2 หลายเดือนก่อน

    And gdk sathuti akki mamath balana innawa me dawasa enakn .e wenuwen gdk mahansi wenawa akki .congratulations ❤

  • @cristeenherath6186
    @cristeenherath6186 2 หลายเดือนก่อน

    සියලුදෙනාටම ජෙසු පිහිටයි ❤

  • @d.h313
    @d.h313 2 หลายเดือนก่อน

    I wish you good luck you and your family❤

  • @Rajja_TV
    @Rajja_TV 2 หลายเดือนก่อน

    Good luck akke. Mageth loku heenayak jeewithe oya wage hoda rataka jeewath wena eka.

  • @user-dz3rd2bo8t
    @user-dz3rd2bo8t 2 หลายเดือนก่อน

    ජීවිතේ ඉස්සරහට යනවා දකිනකොට පුදුම සතුටක්❤

  • @dinugamage9549
    @dinugamage9549 2 หลายเดือนก่อน

    Good luck akke❤🎉💐💐

  • @shanthiherath8654
    @shanthiherath8654 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අක්කා කට්ටියම පරිස්සමට ඉන්න. 🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @chitrakumari5884
    @chitrakumari5884 2 หลายเดือนก่อน +1

    Congratulations nange God bless u and your family ❤

  • @imaniayanthika9600
    @imaniayanthika9600 2 หลายเดือนก่อน

    Akke hadawathinma oyàta saha paùlata hadawathinma suɓa pathanaw❤ puluwan nam Ogolla ge New Zealand process ekath video ekak genna

  • @yashivaji
    @yashivaji 2 หลายเดือนก่อน

    May your new journey become a sucess akka

  • @FunnyCells-ty6ir
    @FunnyCells-ty6ir 2 หลายเดือนก่อน

    Diriya lady kenek good luck

  • @jayasanthpiris4018
    @jayasanthpiris4018 2 หลายเดือนก่อน

    Aaaaneeee dakkama aaaasa kithuna akka,harima sathutui, parissamin Inna budu saranai, videos daalnakal balagena innawa,

  • @ammalanimala6782
    @ammalanimala6782 2 หลายเดือนก่อน

    Akke oya you tub vidiyo damma 1 dawase idannma mama balanawa poddo 3 ekka patan gaththa aluth jivitheta suba pathanawa bs ❤❤❤ karana kiyana hama dema sarthaka wewa kiyala prathana karanawa adarei❤❤❤

  • @-DM_nostha-garena_-_-ff
    @-DM_nostha-garena_-_-ff 2 หลายเดือนก่อน

    Atthatama akki oyage video aduweddi paluwak danuna.apita oyawa danune sahodariyak wage.eth oyala hamoma ekata innawa dakkama sathutu hituna.dannam vidio oni harida.😊akki adarei.we wishes all of your family.god bless you.bs.

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 2 หลายเดือนก่อน

    මුලු හදවතින්ම සුබ පතනවා නංගී ,🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @ayomaratnayake5615
    @ayomaratnayake5615 2 หลายเดือนก่อน

    Congratulations 🎊 👏 💐 always be happy 😊

  • @prasathpadmasiri1457
    @prasathpadmasiri1457 2 หลายเดือนก่อน

    සුබපැතුම් nangi budusaranai

  • @happylifewithbc5987
    @happylifewithbc5987 2 หลายเดือนก่อน

    අලුත් ජීවිතය ට සුභ පැතුම් අක්කේ..💜️💜️

  • @dilanigunasekara8524
    @dilanigunasekara8524 2 หลายเดือนก่อน +1

    Congratulations ur family god bless all of u

  • @thanujajavigoda3695
    @thanujajavigoda3695 2 หลายเดือนก่อน +1

    Wow. Congratulations 🎉😊

  • @namaliwarnasooriya8955
    @namaliwarnasooriya8955 2 หลายเดือนก่อน

    Ane hodai..okkoma ekatane.mage duwalath ine Aukland.god bless all of u..❤❤❤❤

  • @udaridesilva7112
    @udaridesilva7112 2 หลายเดือนก่อน +1

    Happy to hear that❤ good luck ❤

  • @user-uf3bm1zz3r
    @user-uf3bm1zz3r 2 หลายเดือนก่อน

    බුදු සරණයි ,සුබ ගමන් ,හරි දුකයි

  • @nadeeshanilakshi3575
    @nadeeshanilakshi3575 2 หลายเดือนก่อน

    sathutui akke… pawulak widihata ekata inna labuna eka gana. hamadema hodin kara ganna oyalata shakthiya labewa. parissamin sathutin inna. budu saranai ❤️😍💐

  • @ophelie1082
    @ophelie1082 2 หลายเดือนก่อน +2

    Congratulationss❤

  • @user-dp2py2lc6f
    @user-dp2py2lc6f 2 หลายเดือนก่อน

    Budusaranai

  • @kaushalyadassanayake6424
    @kaushalyadassanayake6424 2 หลายเดือนก่อน

    Ane oya hari uthsahawantha kenek .hamadema sarthaka wewa

  • @kalpanamadumali1670
    @kalpanamadumali1670 2 หลายเดือนก่อน +1

    Good luck dear♥️💐

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 หลายเดือนก่อน +1

    Hadawathinma suba pathanawa.videos Danna.sathutui.❤

  • @nishaniudeshika4182
    @nishaniudeshika4182 2 หลายเดือนก่อน

    සුබ පැතුම් අක්කා ❤ බුදුසරණයි

  • @ThimodhTrishan
    @ThimodhTrishan 2 หลายเดือนก่อน

    Akke math yanna asai eth chance ekak na monada kanna ona oyata good luck

  • @niroshanirajapaksha2134
    @niroshanirajapaksha2134 2 หลายเดือนก่อน

    බුදුසරණයි අක්කා සතුටින් ඉන්න.....

  • @kasankethimadushani4688
    @kasankethimadushani4688 หลายเดือนก่อน

    Congratulations 🎉🎉🎉🎉🎉❤❤

  • @chandrikapriyadarshani-ww2in
    @chandrikapriyadarshani-ww2in 2 หลายเดือนก่อน

    Ane shok akki New Zealand walata apu eka nam. Apeth inne New Zealand wala. Christchurch wala . Video danakal balan innawa akki. Akkila New Zealand wala padinchiyatda awe akki. Ane harima sathutui akki. Parissamin inna akki hamoma. Budu saranai ❤

  • @UthpalaRathnayake-kk1vm
    @UthpalaRathnayake-kk1vm 2 หลายเดือนก่อน

    Akke,oba siyalu denatama theruwan sarani.aluth jeewithayata suba pathum.siyalu pathum itu wewa❤❤😊

  • @hasinisaranga2492
    @hasinisaranga2492 2 หลายเดือนก่อน

    අක්කේ ඔයාලාට මන් සුබ පතනවා❤️

  • @padminibandara1729
    @padminibandara1729 2 หลายเดือนก่อน

    Congratulations to your family ♥️ for the new chapter of the life. Stay safe 🎉 Theruwan Saranai 🙏

  • @user-hz3yt1sn8c
    @user-hz3yt1sn8c 2 หลายเดือนก่อน +1

    Cangratulations dr

  • @niroshadamayanthi8379
    @niroshadamayanthi8379 2 หลายเดือนก่อน

    Congratulations nangi. Mage nangi inne New Zealand Rotorua wala. Dawasaka mageth balaporoththuwak New Zealand ene eka. Theruwan saranai nangi oyala hamotama. ❤️❤️❤️

  • @dpkarunarathne
    @dpkarunarathne 2 หลายเดือนก่อน

    Wow....congratulations 🎉🎉🎉🎉🎉අක්කා

  • @nirashamadushani3369
    @nirashamadushani3369 2 หลายเดือนก่อน

    Congratulations akka.. Good luck 🎉❤

  • @nethumdisanayaka6407
    @nethumdisanayaka6407 2 หลายเดือนก่อน

    Congratulations dear. Best of luck.🎉🎉❤