ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ලස්සනයි අක්කේ.. අද තමයි channel එක දැක්කේ ❤❤ ඔන්න මමත් එකතු උනා channel එකට.. ලස්සනයි vlog එක.💕
@lifewithhavi5745 බොහොම ස්තූතී නංගී...☺️☺️
ලස්සන බබාලා දෙන්නෙක්❤❤❤
@@nishanthikumari7059 ☺️☺️
අද තමයි මම ඔයාගේ විඩියෝ බලන්න එකතු උනේ.ආසාවෙන් බැලුවා💖❤
@@tharushidimalsha බොහොම ස්තූතී dr 😘😘
ලස්සනයි වීඩියෝ එක ...
@@wasanaboxing බොහොම ස්තූතී ☺️
Harima lassanai ❤❤❤
@@LifeWithBrightness-tj9hf බොහොම ස්තූතී ☺️☺️
අනේ voice දෙකක් එකපාර ගියා.මටත් ඔහොම වෙනවා😢අලුත් ගෙදර ලස්සනයි මැණික .පැටවු දෙන්නා එක්ක ලස්සනට ඉස්සරහට යන්න.අම්මයි තාත්තයි දාලා ආවා කියලා දුක් වෙන්න එපා ...😊එයාලා ජීවතුන් අතර ඉන්න එකට සතුටු වෙන්න❤අපේ දුවට අඩුම තරමින් එහෙම කෙනෙක්ගෙ උණුසුම් වත් නෑ😢.
@@dilshiekanayaka 😞 ඒක තමයි අපි පුංචි කාලෙත් අපිට හිටියෙ නෑ එච්චර ආදරේ අත්තම්මා සීයා කෙනෙක්. එයාලා දුකෙන් ඉන්න නිසා මටත් දුකයි ඉතින් මොනා කරන්නද.. අලුත් ගෙදර තව වැඩතීනවා කර ගන්න ඒ ටිකත් හෙමීට කරගෙන යනවා පුලුවන් විදියට ☺️ බබාලාත් එක්ක voice කරලා වීඩියො එඩිට් කරාම ඒ 🤣 😁
හඩවල්2 ඇහෙනවානේ
@@SajikalaSinnathambi බබා එක්ක voice කරන්නෙ ඒකයී 😔
ලස්සනයි අක්කේ.. අද තමයි channel එක දැක්කේ ❤❤ ඔන්න මමත් එකතු උනා channel එකට.. ලස්සනයි vlog එක.💕
@lifewithhavi5745 බොහොම ස්තූතී නංගී...☺️☺️
ලස්සන බබාලා දෙන්නෙක්❤❤❤
@@nishanthikumari7059 ☺️☺️
අද තමයි මම ඔයාගේ විඩියෝ බලන්න එකතු උනේ.ආසාවෙන් බැලුවා💖❤
@@tharushidimalsha බොහොම ස්තූතී dr 😘😘
ලස්සනයි වීඩියෝ එක ...
@@wasanaboxing බොහොම ස්තූතී ☺️
Harima lassanai ❤❤❤
@@LifeWithBrightness-tj9hf බොහොම ස්තූතී ☺️☺️
අනේ voice දෙකක් එකපාර ගියා.මටත් ඔහොම වෙනවා😢
අලුත් ගෙදර ලස්සනයි මැණික .
පැටවු දෙන්නා එක්ක ලස්සනට ඉස්සරහට යන්න.අම්මයි තාත්තයි දාලා ආවා කියලා දුක් වෙන්න එපා ...😊එයාලා ජීවතුන් අතර ඉන්න එකට සතුටු වෙන්න❤
අපේ දුවට අඩුම තරමින් එහෙම කෙනෙක්ගෙ උණුසුම් වත් නෑ😢.
@@dilshiekanayaka 😞 ඒක තමයි අපි පුංචි කාලෙත් අපිට හිටියෙ නෑ එච්චර ආදරේ අත්තම්මා සීයා කෙනෙක්. එයාලා දුකෙන් ඉන්න නිසා මටත් දුකයි ඉතින් මොනා කරන්නද.. අලුත් ගෙදර තව වැඩතීනවා කර ගන්න ඒ ටිකත් හෙමීට කරගෙන යනවා පුලුවන් විදියට ☺️
බබාලාත් එක්ක voice කරලා වීඩියො එඩිට් කරාම ඒ 🤣 😁
හඩවල්2 ඇහෙනවානේ
@@SajikalaSinnathambi බබා එක්ක voice කරන්නෙ ඒකයී 😔