ඇත්තට සීතලද? - Aththata Seethalada? |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • Sri Lankan living in Finland exposes the ugly show off and drama of Sri Lankans wearing jackets unnecessarily and debunking myths about the cold weather in foreign countries. He is also pledging to prove that there is nothing called "feeling cold" in winter!
    #FinlandSinhala
    Follow me on Facebook : / finlandvesiya
    Follow me on TikTok : / finland.vesiya

ความคิดเห็น • 84

  • @tutuyash
    @tutuyash 6 หลายเดือนก่อน +3

    Keep up the good work bro ♥️

  • @thilinawanninayake5889
    @thilinawanninayake5889 7 หลายเดือนก่อน +10

    මචන් සීරාවටමද ඔබ කියන්නේ..

    • @finlandvesiya
      @finlandvesiya  7 หลายเดือนก่อน +3

      ලොවෙත් සිරාවට කියන්නේ

    • @letsfindout5174
      @letsfindout5174 6 หลายเดือนก่อน

      Pw utto mewa aththa kiyala wisawasa un athal ganna epa ohoma 😂

  • @note3files799
    @note3files799 7 หลายเดือนก่อน +8

    සිරාවටම බැහැලා පෙන්නුවොත් කලින් එකටත් වඩා අනිවා වයිරල් වේවි 😅❤

    • @finlandvesiya
      @finlandvesiya  7 หลายเดือนก่อน +1

      aniwaa karala pennanawa, balan inna..

    • @note3files799
      @note3files799 7 หลายเดือนก่อน

      @@finlandvesiya ❤️

    • @tharindulocal7389
      @tharindulocal7389 6 หลายเดือนก่อน +1

      Ado ow bng 😂💔

  • @donnuwandon4089
    @donnuwandon4089 6 หลายเดือนก่อน +3

    ආයියේ මට පොඩි දෙයක් දැනගන්න පුළුවන් ද 🙄 Lithuania ඉදලා finland අවොත් job එකක් හොයා ගන්න පුළුවන් ද.. මාස 3 ඉන්න පුළුවන් නේ.. ඉට වඩා ඉදලා job කලොත් අල්ලනවද.. නැත්නම් visa හදාගන්න පුළුවන් ද.

    • @finlandvesiya
      @finlandvesiya  6 หลายเดือนก่อน +1

      ජොබ් ලැබෙන්නේ නෑ එහෙම. මෙහෙ ජොබ් එකක් ගන්න බැන්ක් එකවුන්ට් එකක් ඕන, ටැක්ස් ෆයිල් එකක් තියෙන්න ඕන. ඒවා කරන්න බෑ හරි විදියට යන්නැතුව. කෑෂ් ජොබ් නෑ මෙහෙ..

  • @Foodie_Roadshow
    @Foodie_Roadshow 6 หลายเดือนก่อน +8

    මේවට කියන්නේ 'sarcasm jokes' සහෝදර සහෝදරියො 😂එළකිරි video එකක් bro!🥰😂👌 අලුත් follower කෙනෙක්‌ 💯👍

    • @finlandvesiya
      @finlandvesiya  6 หลายเดือนก่อน +1

      අන්නේකයි 😜

    • @Foodie_Roadshow
      @Foodie_Roadshow 6 หลายเดือนก่อน

      @@finlandvesiya 😍👍

  • @soosthi8871
    @soosthi8871 6 หลายเดือนก่อน +2

    කාලෙකින් හමුඋන සුපිරි channel එකක්. දිගටම videos ඔනී...

  • @charithviduranga6542
    @charithviduranga6542 6 หลายเดือนก่อน +20

    ඔයාගේ ඇඟේ තෙල් තට්ටුවක් තියෙන හින්දා ඔයාට සීතල දැනෙන්නෙ නෑ. අපි කෙට්ටුයි අපිට සීතලයි

    • @finlandvesiya
      @finlandvesiya  6 หลายเดือนก่อน +10

      ඒක ඇත්තක්, හැබැයි සීතල නොදැනෙන්න කරන්න ඕන වැඩ ටිකක් තියනවා, ඒවා හෙමීට කියලා දෙන්නම්.. 🥰

    • @dilishinu9658
      @dilishinu9658 6 หลายเดือนก่อน +2

      මම IT graduate කෙනෙක්. මට finland එන pathways කියන්න්නකෝ ayya ❤

    • @nish735
      @nish735 6 หลายเดือนก่อน +2

      🤣🤣🤣

    • @Livingalittle
      @Livingalittle 6 หลายเดือนก่อน +2

      Precisely- guy has enough to sell for Saudi Aramco 🤣 and burnt my eyes.. I don’t understand what he says though..

    • @oddett5314
      @oddett5314 6 หลายเดือนก่อน +1

      තෙල් තැම්පත් වෙන්නේ අධචර්මයේ. එතකොට සිතල සංවේදි ක්‍රවුස් අන්තබල්බ තියෙන්නේ හමේ... එකම විදිහට තමා සීතල දැනෙන්නේ.

  • @1stgrade343
    @1stgrade343 6 หลายเดือนก่อน +1

    ඔයා නම් මරු... 😂❤

    • @finlandvesiya
      @finlandvesiya  6 หลายเดือนก่อน +1

      එකනේ..

  • @DilshanDahanayaka
    @DilshanDahanayaka 6 หลายเดือนก่อน +2

    Hi Brother

  • @adelaidestreetview4622
    @adelaidestreetview4622 6 หลายเดือนก่อน +3

    Muu nam hima walahek da koheda giya athme 😂

    • @finlandvesiya
      @finlandvesiya  6 หลายเดือนก่อน

      teddy bear kenek ane..

  • @manikkarathnasandaruwan1475
    @manikkarathnasandaruwan1475 6 หลายเดือนก่อน

    ඇත්තටම මෙයා ආසයි බොඩිය එළියේ දාගෙන ඉන්න. ඒකයි මේ මේ විදිහට වීඩියෝ දාන්නෙ

    • @finlandvesiya
      @finlandvesiya  6 หลายเดือนก่อน +1

      කැතයි ද?

    • @mahindagunawardana6641
      @mahindagunawardana6641 5 หลายเดือนก่อน

      @@finlandvesiya nehe pirimiyek unama bada tikak thiyenna oona... walahek wage lom thiyennath oona....🤣🤣🤣🤣

  • @aravindamendis3747
    @aravindamendis3747 6 หลายเดือนก่อน +1

    Ado aiyee.ape gani dubai idan seethalai kiyanawane

    • @pie_Meems
      @pie_Meems 6 หลายเดือนก่อน

      winter eke tikak sithalai

    • @finlandvesiya
      @finlandvesiya  6 หลายเดือนก่อน

      building quality ekath balapanawa ithin.. mehe houses marama warm..

  • @nira3188
    @nira3188 6 หลายเดือนก่อน +3

    😅

  • @ashaimelshan2697
    @ashaimelshan2697 6 หลายเดือนก่อน

    ඇත්ත වෙන්න පුළුවන්

    • @finlandvesiya
      @finlandvesiya  5 หลายเดือนก่อน

      ඇයි වෙන්න පුළුවන් කියලා කියන්නේ? ඇත්ත නෙමෙයිද?

    • @ashaimelshan2697
      @ashaimelshan2697 5 หลายเดือนก่อน

      @@finlandvesiya සීතලයි නම් අයිස් උඩ ඉන්න ඔච්චර වෙලා අමාරුයි. රූම් එකේ නම් හිටර් දාල ඇති...

  • @anjaliweerasinghe4424
    @anjaliweerasinghe4424 6 หลายเดือนก่อน +1

    ඔහේ ඔහෙට අනුවර්තනය වෙලා. ඒකයි

    • @finlandvesiya
      @finlandvesiya  6 หลายเดือนก่อน

      මටත් එහෙම හිතෙනවා..

  • @user-oj1xf7su6u
    @user-oj1xf7su6u 7 หลายเดือนก่อน +1

    Apinam.jakat.adinne.sithalata.boruwata.aii.jakat.adinne.barabalannda

  • @indikasamarawee2354
    @indikasamarawee2354 6 หลายเดือนก่อน

    👍👍

  • @nisansalakumara1461
    @nisansalakumara1461 6 หลายเดือนก่อน

    කැප්පෙටිපොල හිසත් අරන් ගියා සුද්දෝ ජාන පරීක්ෂා කරන්න, ඍණ ගණන් වල shirt එකක්වත් නැතිව ඉන්නවා දැක්කම මොකක් කපන් අරන් යයිද දන්නේ නෑ 😂
    පිටසක්වල එකෙක් කියල හිතයි

    • @finlandvesiya
      @finlandvesiya  6 หลายเดือนก่อน

      මල මගුලක් වෙන්නේ.. 🤦

  • @malshasrimali2723
    @malshasrimali2723 4 หลายเดือนก่อน

    Man asai ane oyalatq

    • @finlandvesiya
      @finlandvesiya  4 หลายเดือนก่อน

      අඩේ තැන්කූ.. 🥰🥰🥰

  • @lakshitharusiru2046
    @lakshitharusiru2046 6 หลายเดือนก่อน +1

    Muta track ade 😂

  • @kasun2277
    @kasun2277 7 หลายเดือนก่อน +1

    ද්‍රවයක් ඝණ බවට පත්වෙන්නෙ රත් වෙනකොටද ඉතිං 🫠

    • @finlandvesiya
      @finlandvesiya  7 หลายเดือนก่อน

      eka man dannahane, habai mehe seethala nan naha..

  • @tharindumadusanka7745
    @tharindumadusanka7745 6 หลายเดือนก่อน

    මන් හිතුවෙ බඩා තො සිරාවට ඇත්ත කියනවා කියලා කමෙනටි එකක් දාපා ආයිත් ඩිලිටි කරා අන්තිම ටික අහලා😂

    • @finlandvesiya
      @finlandvesiya  6 หลายเดือนก่อน +1

      මොකක්ද ඇත්ත කියලා හිතුවේ? පොඩි බොරු ටිකකුයි ඇත්ත ටිකකුයි කලවම් වෙලා තියෙන්නේ හැබැයි.. 😜

  • @smartcookbook5080
    @smartcookbook5080 6 หลายเดือนก่อน +1

    උබ බය වෙන්න එපා ඕවා විශ්වාස කරන උනුත් ඉන්නවා🤣

  • @user-ug7nv5wq8g
    @user-ug7nv5wq8g 7 หลายเดือนก่อน +3

    Track da

    • @finlandvesiya
      @finlandvesiya  7 หลายเดือนก่อน

      නෑ නෑ, බලන් ඉන්නකෝ..

  • @jeewanawikumpathi440
    @jeewanawikumpathi440 6 หลายเดือนก่อน

    aiye bada nam wadi exercise karapan maye amma😂😂

    • @finlandvesiya
      @finlandvesiya  6 หลายเดือนก่อน

      hari hari sudu manika.. patan gannanko..

  • @gauva450
    @gauva450 6 หลายเดือนก่อน +1

    ඔයා ගොඩක් මහත නිසා ගානක් නෑ 😅 කෙල්ලෙක්ගෙ වගේ කුක්කු 2 කුත් තියෙන්නෙ 😂😂

    • @finlandvesiya
      @finlandvesiya  6 หลายเดือนก่อน +3

      ඒකට නම් ලජ්ජත් හිතුනා..

    • @gauva450
      @gauva450 6 หลายเดือนก่อน

      @@finlandvesiya 😁🤭

  • @sanjeewaabayarathna46
    @sanjeewaabayarathna46 6 หลายเดือนก่อน

    ඔයා කිවුවට finland natives ලත් ජැකට් අදිනවා

    • @finlandvesiya
      @finlandvesiya  6 หลายเดือนก่อน

      ඒවගේම ඒගොල්ල වැව්වල බැහැලත් නානවා ශීත සෘතුවේ..

  • @tharindulocal7389
    @tharindulocal7389 6 หลายเดือนก่อน +1

    Ammor bosa 😂💔

    • @finlandvesiya
      @finlandvesiya  6 หลายเดือนก่อน

      අමෝර් බොක්ක 🥰

  • @IndunilUdayalal
    @IndunilUdayalal 6 หลายเดือนก่อน

    🤣🤣

  • @tharusharathnayake8011
    @tharusharathnayake8011 7 หลายเดือนก่อน

    Google map eke balann poddk hriyt kohed inne kiyl😂

    • @finlandvesiya
      @finlandvesiya  7 หลายเดือนก่อน

      Saththai Finland hitiye..

  • @user-ug7nv5wq8g
    @user-ug7nv5wq8g 7 หลายเดือนก่อน +2

    Mongal da

    • @finlandvesiya
      @finlandvesiya  7 หลายเดือนก่อน

      චුට්ටක්, හැබැයි ඇත්ත කියන්නේ..

    • @HasithGalagedara-og7uo
      @HasithGalagedara-og7uo 7 หลายเดือนก่อน +1

      Math kiyanna giye hati balannko adumakwath nathiwa..

  • @LayanMaduka
    @LayanMaduka 6 หลายเดือนก่อน

    උබගේ උරෙකුට වඩා ලොකු තෙල් තට්ටුවක් තියනව නේ. කෙට්ටු වෙන්න නම් එපා

    • @finlandvesiya
      @finlandvesiya  6 หลายเดือนก่อน +1

      මගේ රහස..

  • @charithbro3852
    @charithbro3852 6 หลายเดือนก่อน

    ඇග ලසසනට හදා ගනිං මචං කැතයි

    • @finlandvesiya
      @finlandvesiya  6 หลายเดือนก่อน

      තාම හිතනවා.. 🤦

  • @Dhanushka_Abeysekera
    @Dhanushka_Abeysekera 6 หลายเดือนก่อน

    coment ganda boru kiyanda epaa bang!

  • @cdeux3059
    @cdeux3059 6 หลายเดือนก่อน

    මේ උඹලා ඉස්සර ගෝටා එක්ක රට හදන්න් දඟලපු උන් නේද? ඒ නිසාද උඹලට ඔච්චරටම හිම මැජික්????

    • @finlandvesiya
      @finlandvesiya  6 หลายเดือนก่อน

      horagediya, danagaththa neda rahasa..

    • @cdeux3059
      @cdeux3059 6 หลายเดือนก่อน +1

      @@finlandvesiyaow finland vesiye. Den sepada?😊

    • @finlandvesiya
      @finlandvesiya  6 หลายเดือนก่อน

      Api nan sapen.. oyalata kohomada?

    • @cdeux3059
      @cdeux3059 6 หลายเดือนก่อน

      @@finlandvesiya apit artal eke innawa