සිතල හිමේ ක්‍රිකට් | Winter Cricket in Finland

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • ෆින්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ශීත ඍතුවේ දී ක්‍රිකට් ක්‍රීඩා කරන ආකාරය පැහැදිලි කරයි. ෆින්ලන්තයේ මිනිසුන්ගේ ජීවිතයට සීතල කාලගුණය බලපාන ආකාරය ගැනත් ඔහු ටිකක් පැහැදිලි කරන අතර ෆින්ලන්තය පිළිබඳ සමහර මිථ්‍යාවන් ඉවත් කරයි.
    Sri Lankan living in Finland explains how they play cricket during the cold winter. He also explains a little bit about how the cold weather affects the lives of people in Finland and clear some myths about Finland.
    #Finland #Vesiya #FinlandVesiya #comedy #funny #SriLanka #srilankanews
    Follow me on Facebook : / finlandvesiya
    Follow me on TikTok : / finlandvesiya

ความคิดเห็น • 83

  • @Disna0608
    @Disna0608 7 หลายเดือนก่อน +17

    අපේ මනුස්සයගෙ පිස්සුව තමා ඔයාටත් තියෙන්නෙ😂.යන්තම් ඉර එලියක් දැක්කොත් ක්‍රිකට් තමා.ඉරිද වෙනකල් බලන් ඉන්නෙ ක්‍රිකට් ගහන්න.අපිත් ඉතින් කෑම බීම හදාගෙන යනව පස්සෙන්😂😂.අපිටත් පිස්සුනෙ 😅😅😅

    • @finlandvesiya
      @finlandvesiya  7 หลายเดือนก่อน +7

      ඉත්තෑවා කොහේ ගියත් මරන්න බෑ.. 😜

    • @Disna0608
      @Disna0608 7 หลายเดือนก่อน +1

      @@finlandvesiya 😀

    • @arrowjr5498
      @arrowjr5498 7 หลายเดือนก่อน +5

      ඒ මනුස්සයා පට්ට ලකී ඔයා වගේ ගෑනියෙක් ලබන්න ❤

    • @Disna0608
      @Disna0608 7 หลายเดือนก่อน +1

      @@arrowjr5498 😍 thank you 🤗

    • @virangaedirisinha489
      @virangaedirisinha489 7 หลายเดือนก่อน +3

      අපි ඉත්තෑවො බොලඋ❤

  • @LondonApiChannel
    @LondonApiChannel 7 หลายเดือนก่อน +4

    නියමයි. සුපිරි අත්දැකීමක්. අපි නම් ගෑස් බිල යන නිසා heating දානවා off කරනවා 😃

    • @finlandvesiya
      @finlandvesiya  7 หลายเดือนก่อน

      තැන්කූ මචං. කැමතිද ඉස්සරහට collaborate කරලා එකට වීඩියෝ එකක් කරලා සංසන්දනයක් කරන්න? චැනල් දෙකේම දාන විදියට..

  • @GaweshPrabhashwara
    @GaweshPrabhashwara 7 หลายเดือนก่อน +4

    තවුසෙ මාර ආතල් එකක් දෙන්නෙ අයියෙ ෆින්ලන්තෙ ඉදං, සිරාවටම මං නං ගුලියක් කාලා ඉන්න වෙලාවට ආයේ ආයේ බලනවා අයියගෙ වීඩියෝ! ඒනං ජෙයින් ජෙයිම වීවා ❤🎉

    • @finlandvesiya
      @finlandvesiya  7 หลายเดือนก่อน +2

      සැපේ ඉන්න ඕනේ අපේ කොල්ලො.. ආදරෙයි බොක්ක 🥰

  • @janithyomal3820
    @janithyomal3820 7 หลายเดือนก่อน +2

    මේ ඉන්නෙ ලංකාවෙ ඊලඟ හිටි එක.😌👍
    ජයවේවා බොසා ❤️

    • @finlandvesiya
      @finlandvesiya  7 หลายเดือนก่อน

      අඩේ බොහොම ස්තූතියි මචං! 🙏🙏🙏 අපි බලමු හොඳ දේවල් කරන්න..

  • @charithviduranga6542
    @charithviduranga6542 4 หลายเดือนก่อน +1

    ක්‍රිකට් පාලන මණ්ඩලයේ සිටිය යුතු මිනිසෙක් ඔබ

  • @h_i_m8836
    @h_i_m8836 7 หลายเดือนก่อน +1

    ලෝදිය හැලියේ බැහැලැ හරි අපි ක්‍රිකට් ගහනවා...😂
    තනි ඉත්තෑවා...ආදරෙයි අයියේ ❤😂

    • @finlandvesiya
      @finlandvesiya  7 หลายเดือนก่อน

      අනිවා ලොවෙත්.. 🥰

  • @charithachandana9135
    @charithachandana9135 7 หลายเดือนก่อน +2

    සුපිරියක් තමා වැසියා 👍👍👍

    • @finlandvesiya
      @finlandvesiya  7 หลายเดือนก่อน

      අඩෝ එල එල 🤘

  • @Lankanworldsrilanka
    @Lankanworldsrilanka 7 หลายเดือนก่อน

    ලෝකෙ කොහෙ ගියත් ඉත්තෑවෝ සෙට් වෙනවා..❤❤❤ඒක තමයි අපේ ගතිය❤❤❤❤️

    • @finlandvesiya
      @finlandvesiya  7 หลายเดือนก่อน

      ඉත්තෑවෝ මරන්න බෑ ඉතින්..

    • @Lankanworldsrilanka
      @Lankanworldsrilanka 7 หลายเดือนก่อน

      @@finlandvesiya අනිවා❤️💥👍ජයවේවා""

  • @hirumusic1152
    @hirumusic1152 7 หลายเดือนก่อน +2

    ආතල් ආහ් සුපිරි ❤

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View 7 หลายเดือนก่อน +1

    ක්‍රිකට් කියන්නේ ඉතින් පිස්සුවක්ම තමයි ❤❤

    • @finlandvesiya
      @finlandvesiya  7 หลายเดือนก่อน +1

      ඉත්තෑවා කොහේ ගියත් 🥰

  • @Dull_neth
    @Dull_neth 7 หลายเดือนก่อน +2

    ක්‍රිකට් තමා ජීවිතේ නේ 😂❤

    • @finlandvesiya
      @finlandvesiya  7 หลายเดือนก่อน +1

      අනිවා.. 🥰

  • @VihangaManujeewa
    @VihangaManujeewa 7 หลายเดือนก่อน

    ඉබ්බන්කටුව වැව නිහඬව බලා සිටිනවා.
    සීගිරි අප්සරාවන් තුෂ්නිම්භූතව බලා සිටිනවා.
    පින්ලන්තයේ ක්‍රිකට් ක්‍රීඩා කරන ආකාරයනම් අගයකළ යුතුමයි ජාලිය....😂

    • @finlandvesiya
      @finlandvesiya  7 หลายเดือนก่อน

      නිසැකවම 😜🤣

  • @chamaraudayanga2572
    @chamaraudayanga2572 7 หลายเดือนก่อน +1

    හොදම වීඩියෝ එක . ං❤..

    • @finlandvesiya
      @finlandvesiya  7 หลายเดือนก่อน +1

      ආදරෙයි ඈ 🥰 කොකෝ ගාඩ්න් ආවත් අපි ගහනවා cricket..

  • @Ceylon_Pekka
    @Ceylon_Pekka 7 หลายเดือนก่อน +1

    Clash of clans office එක ඔහෙ නේද තියෙන්නෙ බොස්❤

    • @finlandvesiya
      @finlandvesiya  7 หลายเดือนก่อน +1

      අඩෝ සිරාවටම දන්නෑ..

    • @ravindikoralage-s9r
      @ravindikoralage-s9r 7 หลายเดือนก่อน

      Ow🙈

  • @dineshkoshala5418
    @dineshkoshala5418 7 หลายเดือนก่อน

    Ela kollek... Ibbankatuwe sita...😂😂😂

  • @Leo98110
    @Leo98110 7 หลายเดือนก่อน

    3:32 පාර වැදුනා නම් අරූගේ මූණ ගැලවෙනවා.😅 බෙල්ලේ වගේ වැදුනා නම් එතනම මැරිලා වැටෙනවා.😂ඔය සෙල්ලම් කරන්න එන හැම එකාම hard ball ගහලා පුරුදු එවුනුත් නෙවෙයි නේ, ඔය විදියට ඔතන නිතරම hard ball ගැහුවොත් නම් ඔතනදිම එකෙක් නිවන් දකිනවා.😂

    • @finlandvesiya
      @finlandvesiya  7 หลายเดือนก่อน

      මේ බෝලේ හාඩි බෝල් බර අඩු එකක්. අර තරං භයානක නෑ. ඒත් ඉතින් හරියට වැදුනොත් බඩුම තමයි..

  • @nipunajeewapriya5439
    @nipunajeewapriya5439 7 หลายเดือนก่อน

    Summer eke outdoor sellam krmu bosa, apith sweden wala april wenkan inne cricket gahanna,,,

    • @finlandvesiya
      @finlandvesiya  7 หลายเดือนก่อน

      ela ela patta machan..

  • @arrowjr5498
    @arrowjr5498 7 หลายเดือนก่อน

    බුදු අම්මෝ මෙතන hardball ගැහුවොත් එකෙක් මැරෙනවා

    • @finlandvesiya
      @finlandvesiya  7 หลายเดือนก่อน

      යක්ක පැටව් නේ..

  • @ravindikoralage-s9r
    @ravindikoralage-s9r 7 หลายเดือนก่อน +1

    Ela ela bro

  • @akilamadhushanka6700
    @akilamadhushanka6700 7 หลายเดือนก่อน

    lukonmaki pass karagena hervanta paththatada yanne ?

    • @finlandvesiya
      @finlandvesiya  7 หลายเดือนก่อน

      ආ ඔව් ඔව්.. 😜🤣

  • @Carlosdesol-zp1kj
    @Carlosdesol-zp1kj 6 หลายเดือนก่อน

    Ohe cricket gahanna grounds nadda😢😢

    • @finlandvesiya
      @finlandvesiya  6 หลายเดือนก่อน +1

      Tiyanwa tiynawa summer eke pennam ewa

  • @palikiridena2796
    @palikiridena2796 7 หลายเดือนก่อน

    ela malli

  • @ThiwankaGayeshan
    @ThiwankaGayeshan 7 หลายเดือนก่อน

    රටට ඇවිල්ල තියන ජොබ් මොනවාද අයියෙ❤😊

    • @finlandvesiya
      @finlandvesiya  7 หลายเดือนก่อน

      දැනට මේක බලමු, ළඟදීම වීඩියෝ සෙට් එකක් එනවා ජොබ් ගැන කතා කරන..
      th-cam.com/video/c5bLYBKL9O4/w-d-xo.htmlsi=XN747UgaVNyEqulP

  • @mihidum8177
    @mihidum8177 7 หลายเดือนก่อน

    😂😂

  • @lara934
    @lara934 7 หลายเดือนก่อน +2

    Ata guard😂

  • @shericlasnaka4584
    @shericlasnaka4584 7 หลายเดือนก่อน

    supiriyak thama 😂❤

  • @MayuraNimesh-qo1or
    @MayuraNimesh-qo1or หลายเดือนก่อน

    Aiye oywa contact krgnna barida

  • @ruchiraranga3
    @ruchiraranga3 7 หลายเดือนก่อน

    මෙහෙන් යනකොට හොදට හිටපු එකාට මොකද මේ වුනේ

    • @finlandvesiya
      @finlandvesiya  7 หลายเดือนก่อน

      එහෙ හිටියෙත් එහෙම තමයි..

  • @vinodsathsara9960
    @vinodsathsara9960 7 หลายเดือนก่อน

    😂❤

  • @FinlankanApi
    @FinlankanApi 7 หลายเดือนก่อน

    අඩෝ පට්ට මහේෂයා 😅

    • @finlandvesiya
      @finlandvesiya  7 หลายเดือนก่อน

      තැන්කූ වේවා 🥰

  • @RavinduKarunarathne-hy3ww
    @RavinduKarunarathne-hy3ww 7 หลายเดือนก่อน

    😜

  • @tharinduniranjan2738
    @tharinduniranjan2738 7 หลายเดือนก่อน

    🔥🔥🔥

    • @finlandvesiya
      @finlandvesiya  7 หลายเดือนก่อน +1

      Hello batting partner..

  • @hasaweerasekara4449
    @hasaweerasekara4449 7 หลายเดือนก่อน

    කොහෙද තැම්පරේ, හැටේ වත්ත පැත්තෙද?

    • @finlandvesiya
      @finlandvesiya  7 หลายเดือนก่อน

      හැම වත්තෙන්ම එනවා..

  • @chandimaldeshan1619
    @chandimaldeshan1619 7 หลายเดือนก่อน

    Sithl nada oi😂

    • @finlandvesiya
      @finlandvesiya  7 หลายเดือนก่อน

      ow ow ban seethala naa... mehe buildings patta..

  • @HashenWeerakikodi
    @HashenWeerakikodi 7 หลายเดือนก่อน

    jaliyai bandulai amoh

    • @finlandvesiya
      @finlandvesiya  7 หลายเดือนก่อน

      මාව රිපෝට් කරයිද?

  • @dularadilanjana6159
    @dularadilanjana6159 7 หลายเดือนก่อน

    ආදරේ පැලෙන්න

    • @finlandvesiya
      @finlandvesiya  7 หลายเดือนก่อน +1

      ආදරෙයි බොක්ක 🥰

  • @Sidhara_99
    @Sidhara_99 7 หลายเดือนก่อน

    මෙහාටනම් දැන් ඉකෙන්න පායනවා.

    • @finlandvesiya
      @finlandvesiya  7 หลายเดือนก่อน +1

      ඔව් ආරංචියි. මාර අව්ල්..

  • @thathsara7021
    @thathsara7021 7 หลายเดือนก่อน +1

    සෙට් නෑ හැබැයි 🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃
    6 ඒවා ගහන්න ඕනෙ හින්දම ක්‍රිකට් සෙල්ලම් කරන මම 😊

    • @finlandvesiya
      @finlandvesiya  7 หลายเดือนก่อน +1

      6ක් ගැහුවම එන මෙව්වා එක සල්ලි දීලා ගන්න බෑ ඉතිං..

  • @ChandimaBandara-b7v
    @ChandimaBandara-b7v 7 หลายเดือนก่อน

    Hi

  • @Happy_Kitty1111
    @Happy_Kitty1111 7 หลายเดือนก่อน

    කෝ අයියගෙ වයිෆ්ව පෙන්නුවෙ නෑනෙ?

    • @finlandvesiya
      @finlandvesiya  7 หลายเดือนก่อน

      මේ ඉන්නේ th-cam.com/users/shortsr_uu4I2sICE?si=rqUhi5kZc90e8GcO

    • @Happy_Kitty1111
      @Happy_Kitty1111 7 หลายเดือนก่อน +1

      @@finlandvesiya ආහ් ඔය ඉන්නෙ ලස්සන වයිපරයක්😃❤️

  • @HasithGalagedara-og7uo
    @HasithGalagedara-og7uo 7 หลายเดือนก่อน

    Ane thadiyo uba gahana cricket

  • @thilinadhananjaya4755
    @thilinadhananjaya4755 7 หลายเดือนก่อน

    Math enaooo

    • @finlandvesiya
      @finlandvesiya  7 หลายเดือนก่อน

      එන්න එන්න.. 🤘