ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කලබල නොවී හදිස්සි නොවී නිවී සැනසිල්ලෙ හිතලා කෙටි ක්‍රම වලට නොයා. ආස දේවල් ආස විදිහට බඩ පිරෙන්නකන ගමන් ඔයාටම හරියන ඩයට් ප්ලෑන් එකක් තෝර ගන්න...එකම දේ හැමදාම කාලා කාලා බර අඩු කරගන්න එපා... බර අඩු වෙයි හැබැයි ආස දෙයක් ආස විදිහට කන්න සාමාන්‍ය කෑම රටාවට ආය ආවොත් හිටියට වැඩිය බර වැඩි වෙනවා... එනිසා හැම දෙයක්ම කන ගමන් සරල කෑම රටාවකට හුරු වෙන්න... ඒ ක්‍රමේ දිගටම පවත්වාගෙන යන්න පුළුවන් විදිහට ...වෙන කිසිම ක්‍රමයක් හරි නොයන මට මේ මගේ ක්‍රමය විතරමයි හරියන්නෙ... එනිසා කවුරු මට කිව්වත් අර විදිහට කරන්න මේ විදිහට කරන්න කියලා මම කැමති මගේ විදිහට කරන්න... මොකද අපි ගෙදර කනබොන විදිහ එකිනෙකාට වෙනස්...ඉතින් අනිත් අය අනුකරනය කරමින් ඩයට් එක උනත් කරන්න ගියොත් අපිට ඒක කරගෙන යන්න බෑ....එනිසා හැම කෙනාගෙන්ම ඔයාට හරියන අවශ්‍ය දේ විතරක් අරන් ඔයාටම ආවේනික රටාවක් හදාගන්න... එතකොට ගෙදර අයට කන්න බොන්න හදන ඒවගෙන්ම ඔයාගෙ වැඩෙත් සාර්ථක කරගන්න පුළුවන් ..🥰
හොය හොය හිටපු වීඩියෝ එකක් නංගි තෑන්ක්ස් ඔයාට මාත් මේ දවස්වල බර ටිකක් වැඩි වෙලා හැට හතරක් ඉන්නව 😅😅😅 අඩු කරගමු නේද සුදු හරිම වටිනව අදනම් වීඩියෝ එක ආදරෙයි 👍👍❤️❤️❤️😍😍
😊 අඩු කරගමු අක්කෙ හිමිහිට මටට් තව ටිකක් තියෙනවා ❤️
ගොඩක් ස්තුතියි නංගී අනේ excercise ටික දන්නවාද ....ජේසු පිහිටයි සැමට පරිස්සමින් ඉන්න ❤❤❤❤
අක්කෙ දාලා තියෙනවා කමෙන්ට් එක්ක ලින්ක් කීපයක් තියෙන නිසා .පහළට ගිහින් බලන්නකො ❤️ජේසු පිහිටයි අක්කෙ 🙏
ගොඩාක් ස්තුති අක්කා මේ වගේ විඩියො දිගටම දන්න
❤️❤️❤️
Wooow e recipe tikanam harima hodaiii... ayeth e wage recipe genna puluwan nam diet karana ayata❤❤❤
බොහොම ස්තූතියි ❤️
ගොඩක් වටින වීඩියෝ එකක් අක්කේ.....thanks අක්කේ❤❤❤❤
ස්තූතියි නංගි ඔයාටත් ❤️
Productive vlog dear.God bless you.
🙏🙏❤️❤️
Thank you so much Akki.. මත් මේ වගේ දේවල් හොයමින් ඉන්නේ. අපි ඉන්නේ qtar වල හරිම රස්නෙ බත් කන්න ආසම නැහැ.❤❤❤
Thank you nangi
මේක මුලින්ම පටන් ගත්තේ මේක ... ටික දවසක් කරගෙන ගියා th-cam.com/video/BbKg3jbYKiE/w-d-xo.htmlsi=HykxIPByyA6nxjfRඊට පස්සෙ මේක කරන්න පටන් ගත්තා උඩ එකත් එක්කම th-cam.com/video/yELAgs8JTk0/w-d-xo.htmlsi=SCEtpqKyvGBqaKnUමෙ දෙක ටික දවසක් කරගෙන ගිහින් මේකත් කරන්න ගත්තා ඔක්කොම එක්සසයිස් කරන කාලය විනාඩි 45ක් දැන් ..එක පාර නෙමෙයි පටන් ගත්තේ ඔය දාලා තියෙන පිළිවෙලට ටික ටික th-cam.com/video/j8nA2sFksjI/w-d-xo.htmlsi=BrRbW1_xWW3T-Bfwභාවනාව නම් ලින්ක් එකක් නෑ දෙන්න...මේ එක්සසයිස් වලට මම කැමති නිසා මම කම්මැලි කමක් නැතුව ආසාවෙන් කරන්න පුළුවන් නිසා තෝර ගත්ත එකක්... කලිනුත් මම සුම්බා එහෙම කලේ.. ඔයාලත් ඔයාලට ගැළපෙන් එකක් තෝර ගත්තොත් ආසාවෙන් කරගෙන යන්න පුළුවන් ❤
Mama den kara bohoma ithutui
Exercise link dannakoo
මටත් ඕනි
zumba, aerobics , dance workouts මම කලේ සර්ච් කරන්න ගොඩක් තියෙනවා.. මමත් එකක් කියලා කලේ නෑ මම ආස දේවල් ටිකක් තෝරගෙන කලේ ඔයාලා ආස ඒවත් බලලා තෝරගෙන කරන්න ❤
Exercise& meditation video link eka danda. Pls
දැම්මා කමෙන්ට් එකක් ඒකේ ලින්ක් තියෙනවා
ස්තූතියි 🎉🎉
🙏🙏🙏
Please give me the link
ඔයාට ගොඩක් ස්තූතියි නංගී ❤❤❤
❤️❤️❤️🙏
Oya karana Exercise .meditation video link eka denna puluwan da.
Thanks dear
❤❤
Akke oya karana exercise monawada
zumba, aerobics , dance workouts වගේ මම කලේ නංගි .. බඩට තියෙන එකකුත් වෙනම කලා විනාඩි 10ක වගේ.. දැන්නම් කරන්නෙ නෑ මොනවත්
Thanks nangie❤❤❤
🙏🙏❤️
Oya karana exceses monada
කඩල ක්‍රිම් එක හදලා ෆ්‍රිජ් එකේ දවස් කීයක් විතර තියාගන්න පුලුවන් ද
තුන හතරක් පුළුවන්
@@doniammai-pavithra thanks ❤️
Thank you
❤️❤️
Thank you ❤❤
කලබල නොවී හදිස්සි නොවී නිවී සැනසිල්ලෙ හිතලා කෙටි ක්‍රම වලට නොයා. ආස දේවල් ආස විදිහට බඩ පිරෙන්නකන ගමන් ඔයාටම හරියන ඩයට් ප්ලෑන් එකක් තෝර ගන්න...
එකම දේ හැමදාම කාලා කාලා බර අඩු කරගන්න එපා... බර අඩු වෙයි හැබැයි ආස දෙයක් ආස විදිහට කන්න සාමාන්‍ය කෑම රටාවට ආය ආවොත් හිටියට වැඩිය බර වැඩි වෙනවා... එනිසා හැම දෙයක්ම කන ගමන් සරල කෑම රටාවකට හුරු වෙන්න... ඒ ක්‍රමේ දිගටම පවත්වාගෙන යන්න පුළුවන් විදිහට ...
වෙන කිසිම ක්‍රමයක් හරි නොයන මට මේ මගේ ක්‍රමය විතරමයි හරියන්නෙ... එනිසා කවුරු මට කිව්වත් අර විදිහට කරන්න මේ විදිහට කරන්න කියලා මම කැමති මගේ විදිහට කරන්න... මොකද අපි ගෙදර කනබොන විදිහ එකිනෙකාට වෙනස්...ඉතින් අනිත් අය අනුකරනය කරමින් ඩයට් එක උනත් කරන්න ගියොත් අපිට ඒක කරගෙන යන්න බෑ....
එනිසා හැම කෙනාගෙන්ම ඔයාට හරියන අවශ්‍ය දේ විතරක් අරන් ඔයාටම ආවේනික රටාවක් හදාගන්න... එතකොට ගෙදර අයට කන්න බොන්න හදන ඒවගෙන්ම ඔයාගෙ වැඩෙත් සාර්ථක කරගන්න පුළුවන් ..🥰
හොය හොය හිටපු වීඩියෝ එකක් නංගි තෑන්ක්ස් ඔයාට මාත් මේ දවස්වල බර ටිකක් වැඩි වෙලා හැට හතරක් ඉන්නව 😅😅😅 අඩු කරගමු නේද සුදු හරිම වටිනව අදනම් වීඩියෝ එක ආදරෙයි 👍👍❤️❤️❤️😍😍
😊 අඩු කරගමු අක්කෙ හිමිහිට මටට් තව ටිකක් තියෙනවා ❤️
ගොඩක් ස්තුතියි නංගී අනේ excercise ටික දන්නවාද ....ජේසු පිහිටයි සැමට පරිස්සමින් ඉන්න ❤❤❤❤
අක්කෙ දාලා තියෙනවා කමෙන්ට් එක්ක ලින්ක් කීපයක් තියෙන නිසා .පහළට ගිහින් බලන්නකො ❤️
ජේසු පිහිටයි අක්කෙ 🙏
ගොඩාක් ස්තුති අක්කා මේ වගේ විඩියො දිගටම දන්න
❤️❤️❤️
Wooow e recipe tikanam harima hodaiii... ayeth e wage recipe genna puluwan nam diet karana ayata❤❤❤
බොහොම ස්තූතියි ❤️
ගොඩක් වටින වීඩියෝ එකක් අක්කේ.....thanks අක්කේ❤❤❤❤
ස්තූතියි නංගි ඔයාටත් ❤️
Productive vlog dear.God bless you.
🙏🙏❤️❤️
Thank you so much Akki.. මත් මේ වගේ දේවල් හොයමින් ඉන්නේ. අපි ඉන්නේ qtar වල හරිම රස්නෙ බත් කන්න ආසම නැහැ.❤❤❤
❤️❤️❤️
Thank you nangi
❤️❤️❤️
මේක මුලින්ම පටන් ගත්තේ මේක ... ටික දවසක් කරගෙන ගියා
th-cam.com/video/BbKg3jbYKiE/w-d-xo.htmlsi=HykxIPByyA6nxjfR
ඊට පස්සෙ මේක කරන්න පටන් ගත්තා උඩ එකත් එක්කම
th-cam.com/video/yELAgs8JTk0/w-d-xo.htmlsi=SCEtpqKyvGBqaKnU
මෙ දෙක ටික දවසක් කරගෙන ගිහින් මේකත් කරන්න ගත්තා
ඔක්කොම එක්සසයිස් කරන කාලය විනාඩි 45ක් දැන් ..
එක පාර නෙමෙයි පටන් ගත්තේ ඔය දාලා තියෙන පිළිවෙලට ටික ටික
th-cam.com/video/j8nA2sFksjI/w-d-xo.htmlsi=BrRbW1_xWW3T-Bfw
භාවනාව නම් ලින්ක් එකක් නෑ දෙන්න...
මේ එක්සසයිස් වලට මම කැමති නිසා මම කම්මැලි කමක් නැතුව ආසාවෙන් කරන්න පුළුවන් නිසා තෝර ගත්ත එකක්... කලිනුත් මම සුම්බා එහෙම කලේ.. ඔයාලත් ඔයාලට ගැළපෙන් එකක් තෝර ගත්තොත් ආසාවෙන් කරගෙන යන්න පුළුවන් ❤