රුලන් වලින් බබාට කෑම හදන ඔයාලා මේ දේවල් ගැන දන්නවාද? | දැනගෙන කෑම හදමු | රුලන් Sinhala Semolina

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 131

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 4 หลายเดือนก่อน +4

    හරි අගෙයි දුව ඔයාගෙ කතාව💐👍 .. නොදන්න දේ දැන ගත්තා ස්තුතියි💕
    දුව ආටා පිටි මොනවයින්ද හදන්නෙ..ඒකත් අපට කියා දෙන්න.. හොද නරක🌷

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  4 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

    • @malathipeiris1642
      @malathipeiris1642 3 หลายเดือนก่อน

      තිරිඟු ඇට වලින්

  • @sriyanganirathnayake6202
    @sriyanganirathnayake6202 10 หลายเดือนก่อน +2

    ස්තුතියි දැනුවත් කරාට

  • @priyanganiweerasooriya9085
    @priyanganiweerasooriya9085 2 ปีที่แล้ว +3

    ස්තුතියි පැහැදිලිව දැනුවත් කරනවා

  • @nishanimenuka2162
    @nishanimenuka2162 10 หลายเดือนก่อน +1

    Thanks ඔබ තුමියට

  • @wnimali
    @wnimali 11 หลายเดือนก่อน +1

    හොඳ පැහැදිලි කිරීමකින් ❤❤❤

  • @sades1695
    @sades1695 ปีที่แล้ว +15

    රුලං කියන්නෙ සීත ආහාරයක්ද, උෂ්ණ ආහාරයක්ද..ඇඟ උෂ්නෙ වැඩි වෙලා තියෙන වෙලාවක කෑවට කමක් නැද්ද

  • @inokapriyadarshani-cd6kc
    @inokapriyadarshani-cd6kc 5 หลายเดือนก่อน +1

    නොදන්නා බොහෝ දෙ දැනගත්තා...වටිනා video එකක්.thanks අක්කේ...

  • @DiipikaNilanthi
    @DiipikaNilanthi 7 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි දැනුවත් කලාට

  • @----Dasun---
    @----Dasun--- ปีที่แล้ว +2

    ස්තුතියි ❤

  • @ihalavithanagenisansalapat8265
    @ihalavithanagenisansalapat8265 2 ปีที่แล้ว +4

    බෙදාදුන් දැනුමට ස්තූතියි ❤️

  • @sweetydew
    @sweetydew 5 หลายเดือนก่อน +4

    මම බබාට දෙන්න රුලං ගෙනාවා.. එයාලට දෙන brand එකක් තියනවද කියලා දන්නෙ නැතුව හිටියේ.. මම අරං තියෙන්නෙ 7star brand එකෙන්..ඔයාගෙ වීඩියෝ එකට ගොඩක් ස්තූතියි..අවුරුදු තුනකට කලින් upload කරපු එකක් වුනත් තාමත් අලුත් අම්මා කෙනෙකුට හරිම වැදගත් ❤

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  5 หลายเดือนก่อน

      🙏🙏🙏❤️❤️❤️

  • @padmawijethunga9456
    @padmawijethunga9456 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔබට. සෑම දෙයක් ම හොදට කියා දුන්නා.

    • @piyawathiperera3481
      @piyawathiperera3481 8 หลายเดือนก่อน

      පැහැදිලිව කියලා දුන්නා ගොඩක් ස්තුතියි

  • @kbrashika6878
    @kbrashika6878 3 ปีที่แล้ว +1

    ගොඩක් පැහැදිලිව කියලා දුන්නා.

  • @RebeccaDASilva-ex4sp
    @RebeccaDASilva-ex4sp ปีที่แล้ว

    ඇත්තටම වටිනා video එකක් ලස්සන පැහැදිලි කිරීමක් නොදන්නා බොහොමයක් දෙ දැන ගන්න සැලසුම් කිරීම ගැන බොහොමයක් ඉස්තුති කරනවා mama හරිම කැමති කෑමක් mama හෙට උදේ rulan kada හදන්න ඕනේ කියලා නිකමට වගේ sech කරලා බලද්දී මේ video එක dakke ❤ thanks rulan වලට මහත් වීමක් වෙනවාද please

  • @sakunikavindaya4423
    @sakunikavindaya4423 ปีที่แล้ว

    Thanks akki .godak watinawa oyage upades ❤

  • @ushaniweerasingha2026
    @ushaniweerasingha2026 2 ปีที่แล้ว

    ඉතාම පැහැදිලිව කියලා දුන්නට ස්තුතියි

  • @harshi9403
    @harshi9403 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි අක්කෙ.මගෙ බබාට දැන් මාස හතයි.මාත් හදල දෙනව.❤️❤️❤️🙏🙏🙏

  • @tharushigunasekara7574
    @tharushigunasekara7574 3 ปีที่แล้ว +1

    Godak wadagath vedio ekak akke mata godak loku uwamanawak thibuna me gana Dana ganna thank you

  • @surangikaviranjani5152
    @surangikaviranjani5152 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි

  • @sulochanarupasena7121
    @sulochanarupasena7121 2 ปีที่แล้ว

    Ane godak pin man hoyamin hitite video eka 😘🙏

  • @chathudil9372
    @chathudil9372 3 ปีที่แล้ว +2

    Thnks umi...math babata masa 8 wage idan denawa.history eka adai danagatte.පෝෂණය vitharayi dana gena hitiye.thawath hindi nm danagatta.rulan keda , rulan omlete denawa.satiyata thunparak wage.omlete ekta wenma rost karala danne na.eka hoda ndda?කුරක්කන් keda walata mix karana ekath hoda ndda?thnk u so much share with us...❤️❤❤️❤❤️

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  3 ปีที่แล้ว

      honda naha nemei dear. anawashya widiyata daana eka therumak naha kiyalai mama kiuwe. prashnayak naha. ona kemakata daanna puluwan. roast nokalata kamak naha.

  • @Banusjournal
    @Banusjournal 3 ปีที่แล้ว

    Thank u For the Video Akke❤️❤️❤️

  • @rasadishanika7279
    @rasadishanika7279 3 ปีที่แล้ว

    Godak sthuthiy .rulan gana godak dewal danagatta.කුරක්කන් ganat vedio ekak karannako.

  • @shani5147
    @shani5147 2 ปีที่แล้ว +1

    Rulan walata mahath wenawada

  • @damayanthipriyadarshanie4852
    @damayanthipriyadarshanie4852 2 หลายเดือนก่อน

    Akka damma palaweni brand eke rulan piti ekak mn gaththa. Eth godak welawata babata eken kema hadala dunnama wali hapenawane. Rulan piti godak ewane wali hapenawane. math kalin asawen rulan babata dunna. Eth dan bayai denna.

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 หลายเดือนก่อน +1

      එයාලගේ පාරිභෝගික අංකයට කතා කරල complain කරන්න එහෙම දෙයක් තියෙනවනම්..

  • @hansamalkaveesha1599
    @hansamalkaveesha1599 2 ปีที่แล้ว

    Thank you very much .

  • @LittleChef-fc4sk
    @LittleChef-fc4sk ปีที่แล้ว

    Godak wadagath mis karunu tika

  • @ajifara3633
    @ajifara3633 ปีที่แล้ว

    Very useful...

  • @akenyastory
    @akenyastory 2 ปีที่แล้ว

    Math babata rulan denawa akke eya godak asawen kanawa hamadama denneth Naha ape hunbange ammanm katha godak kiyanawa rulan Wala kisima gunayak nalu, rulan hadanne panpiti halala ithuru wena kuduwalinlu katha godai mama ithin eyata kiyana deysk kiyanna dila babata baba ruln denawa

  • @sadarekasadareka-nx4vg
    @sadarekasadareka-nx4vg ปีที่แล้ว

    Thnk akka

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 2 ปีที่แล้ว +1

    ගොඩක් ඉස්තුතියි ඔබතුම්යට .තෙරුවන් සරණයි

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @nilminiliyanaarachchi6723
    @nilminiliyanaarachchi6723 3 ปีที่แล้ว +2

    හොදයි පැහැදිලි කිරීමක්.
    ස්තුතියි.🙏🌻🙏🌻🙏🌻

  • @Indrani-kh2cp
    @Indrani-kh2cp 4 หลายเดือนก่อน

    මම රැට කැමට ගන්න ගෙනාවා . ඩයටි කරන්න හැමදාම එකම දේ කන්න බැරි නිසා . වැඩිහිටි අපිට ඒක හොද මදිද . බර ⁣අඩු වෙන එකක් නැ නේද මිස්

  • @perlywanigasuriya-u9c
    @perlywanigasuriya-u9c หลายเดือนก่อน

    රුලං වල වැලි ඉවත් කරන්නෙ කොහොමද ?? please

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  หลายเดือนก่อน

      රුලන් වල වැලි තියෙනවද

  • @sashinimalsha8559
    @sashinimalsha8559 3 ปีที่แล้ว

    Babata pol kiri dala kada wage hadala dunnata kamak nadda issallama. Mn thama dila na aki

  • @ChamliRozairo
    @ChamliRozairo ปีที่แล้ว

    Akke oya kauda kiyala mama hoya gatho😊😊😊❤

  • @thusharifernando6712
    @thusharifernando6712 หลายเดือนก่อน

    Rulan hamadama denna puluwanda babata? Masa 6 dawas 28 babekta denna puluwanda

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  10 วันที่ผ่านมา

      වෙනත් කෑම එක්ක මාරුවෙන් මාරුවට දෙන්න

  • @kamanigunasingha6567
    @kamanigunasingha6567 9 หลายเดือนก่อน

    සීනි තත්වය කොහොමද මට replay එකක් ඉක්මනින්ම

  • @subasuresh4158
    @subasuresh4158 3 ปีที่แล้ว

    Thank you

  • @surangikaranaweera4792
    @surangikaranaweera4792 ปีที่แล้ว

    Rulan walta mahath venawada?

  • @dahamliodhana-bd7qc
    @dahamliodhana-bd7qc ปีที่แล้ว

    Thanks akkeyo.godak dawala danagaththa.

  • @akilasishani2182
    @akilasishani2182 3 ปีที่แล้ว

    Good job. Thanks akka ❤

  • @buddhikacabral8833
    @buddhikacabral8833 5 หลายเดือนก่อน

    Godaak watonawa sdai dakkey..oata godak dthuthii..onna subscribe kl share krnnm..comment kla..thank u❤

  • @rasangirathnayake979
    @rasangirathnayake979 3 ปีที่แล้ว +1

    Rulan seethalada? Semata hoda nadda?

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  3 ปีที่แล้ว

      👶 බබාට කෑම හදමු | මොකක්ද මේ උශ්ණ සහ සීතල කෑම කියන්නෙ? | කොහොමද ඒවා හදුනා ගන්නේ?
      th-cam.com/video/SVlaikNOAD8/w-d-xo.html

  • @MahindaSomarathna-n2g
    @MahindaSomarathna-n2g 27 วันที่ผ่านมา

    බඩේ කැක්කුම් එන්න පුලුවන්ද

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  10 วันที่ผ่านมา

      අපේ බබාට නම් ඇවිල්ල නැහැ

  • @angelshaza674
    @angelshaza674 3 ปีที่แล้ว

    Miss dawasata eka serayak use kalata kamak neda?

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  3 ปีที่แล้ว

      කමක් නෑ. සතියට දෙන ප්‍රමාණය balance කර ගන්න. නැත්නම් බබාට එපාවෙයි

    • @angelshaza674
      @angelshaza674 3 ปีที่แล้ว

      @@UmiBabyFoodBlog mag hemadama reta denawa. Hemadama dena nisa monawahari problem waida miss?

  • @nisansalasandaruwani4314
    @nisansalasandaruwani4314 3 ปีที่แล้ว +4

    රුලං සෝදන්න ඕනද?? කෑම හදන්න කලින්

  • @achinikumarasinghe6930
    @achinikumarasinghe6930 3 ปีที่แล้ว +1

    Masa 8 k witara babekta රුලං keda deddi kochchra welawak tamba ganna ooneda. Mma රුලං pawichchi karalama neha.

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  3 ปีที่แล้ว

      රුලන් හොදට උයාගන්න. වෙලාවක් කියන්න තේරෙන්නෙ නෑ. එක පාරක් හදන්න. එතකොට තේරෙයි

  • @hashanimadushika9959
    @hashanimadushika9959 3 ปีที่แล้ว +1

    Harima wadagath akke mata mage babata masa 6i sathi 2i math kohomada denne mona kaleda denne kiyala kalpana kara. Thank you 😘😘😘😘

  • @fareedafareeda8632
    @fareedafareeda8632 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @DulangaDhanushka
    @DulangaDhanushka 4 หลายเดือนก่อน

    සීනී තියන අයට හොද නැද්ද රුලං

  • @tenulmethsara5503
    @tenulmethsara5503 2 ปีที่แล้ว

    හැමදාම kada හදලා දුන්නට කමක් නැද්ද mis babata වයස අවුරුදු 2y adu bara inne mis thank mis

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      Hamadama rulan dennath epa. කෑම වල විවුධත්වයක් තියාගන්න

  • @yousufyounus3904
    @yousufyounus3904 3 ปีที่แล้ว

    Thanks for helping very clearly

  • @dulshirasangi6435
    @dulshirasangi6435 2 ปีที่แล้ว

    Babata masa 5Hamarai akke.rulan dunnata kamak nathda.babage bara adui doctor kiuwa amathara ahara denna kiyala man dawas dekak rulan dunna udeta.kamak nathda akke.

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      Doctor කෙනෙක්ගෙන්ම අහන්න. මාස 6 ට අඩු බබාලට කෑම දීම ගැන මට උපදෙස් දෙන්න බෑ

    • @dulshirasangi6435
      @dulshirasangi6435 2 ปีที่แล้ว

      Akke matath kiuwe akka kenek eyanam masa 6n babata rulan dila thiyenne babage bara adu nisa mama rulan dunna eya kiuwa prasnayak na kiyala.baba habai rulan walata kamathi na eya kata abul karanawa kaddi.prasnayak weida danne nane akke.masa 6k unama dunnata kamak nathda akke.mekata answer dennako akke.mama nodanuwathma dunne.video baluwe na denna kalin.ehema rulan dunnai kiyala aulak wenne naneda

    • @dulshirasangi6435
      @dulshirasangi6435 2 ปีที่แล้ว

      Masa 5 hamarak wana babalata denna bara wadi wena kama warga monawada akke.beribathata amatharawa.

  • @upulisamankumari7137
    @upulisamankumari7137 4 หลายเดือนก่อน

    රුලං හෝදලා ද කබලේ බැදලා ගන්නේ

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  4 หลายเดือนก่อน

      හෝදන්නෙ නෑ

  • @prashadikaamarathunge3882
    @prashadikaamarathunge3882 3 ปีที่แล้ว +1

    Tnx attatama loku danimak labuna tc

  • @nadeeharsha3381
    @nadeeharsha3381 3 ปีที่แล้ว

    ස්තුතියි miss

  • @rajeevanselvarajah7490
    @rajeevanselvarajah7490 3 ปีที่แล้ว

    Good work

  • @surenbandara9376
    @surenbandara9376 3 ปีที่แล้ว +6

    ගොඩක් ස්තුති ඔයට,,රුලන් වල මිල කොහොමද

  • @tharinidilara999
    @tharinidilara999 2 ปีที่แล้ว

    Rulan piti gaththata kmk nedda

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      මම අරගෙන නම් නෑ. අවුලක් නැති වෙයි

  • @UpekshaThalgodapitiya
    @UpekshaThalgodapitiya 5 หลายเดือนก่อน

    ❤️🌹❤️🌹❤️🌹

  • @dulanisalika9407
    @dulanisalika9407 3 ปีที่แล้ว +1

    Glutan පාන් පිටි වලත් තියෙනවා නේද අක්කේ ? රුලං වලත් තියෙනවා නම් බබාලට හොද ද? මං රුලං දිනපතාම බබාට දෙනවා.

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  3 ปีที่แล้ว +2

      Hamadama denawanam prashNayak Naha ne. Allergies Nathi nisa kamak Naha.

    • @dulanisalika9407
      @dulanisalika9407 3 ปีที่แล้ว

      @@UmiBabyFoodBlog mn hithuwe Glutan thiyena nisa hoda na kiyla

  • @samankumari8339
    @samankumari8339 ปีที่แล้ว

    Ane akki masa 8 bavekuta kekiri karavila,,rabu denna hodda nedda ,babata diravima pahasu karana alawalu monada wattaka bonchi bathala netowa plz kitannako

  • @sashinimalsha8559
    @sashinimalsha8559 3 ปีที่แล้ว

    දැන් මාස 7i dunnata kamk නැද්ද බබාට

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  3 ปีที่แล้ว

      කමක් නෑ. පොඩ්ඩ්ක් දීලා බලන්න

  • @nadeeharsha3381
    @nadeeharsha3381 3 ปีที่แล้ว

    Hamadama rulan babata dunnata kamak nadda akke

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  3 ปีที่แล้ว

      එයාට එපාවෙයි නංගි.ඒ නිසා මාරුවෙන් මාරුවට දෙන්න

  • @talkwithishu2001
    @talkwithishu2001 ปีที่แล้ว

    අක්කෙ රුලන් හෝදලද ගන්නෙ අනේ කියන්නකො

  • @sureshchathuranga2973
    @sureshchathuranga2973 2 ปีที่แล้ว

    Rulan vala Mila keeyada

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      බලන්න කඩේ. මම ලගදි ගත්තේ නෑ

  • @ashansenesh281
    @ashansenesh281 2 ปีที่แล้ว

    කිරි ජාති ඇලජික් බබාලට රුලන් දෙන්න හොදද

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  2 ปีที่แล้ว

      කිරි සහ රුලන් සම්පූර්ණ වෙනස් ආහාර වර්ග දෙකක් නේද?

  • @nadeeshanijayawardana3990
    @nadeeshanijayawardana3990 3 ปีที่แล้ว

    අධිබර පැත්තට යන බබෙකුට කෑම දෙන්න ඕන කොහොමද

    • @UmiBabyFoodBlog
      @UmiBabyFoodBlog  3 ปีที่แล้ว +1

      මේක බලන්න 👶 බබාට කෑම හදමු | බබාගේ බර අධි බර තීරුවේ ද? එහෙනම් මේක බලන්න | Tips for mums of over weight babiesth-cam.com/video/gDX3-LlZztE/w-d-xo.html

  • @danudanu6888
    @danudanu6888 3 ปีที่แล้ว

    ගැස්ටික් වලට ෙහාදච

  • @iswaragekusum9996
    @iswaragekusum9996 5 หลายเดือนก่อน

    බොහොම ස්තුති යි
    දැනුවත් කිරීම

  • @anushaherath957
    @anushaherath957 ปีที่แล้ว +1

    thanks

  • @chandimasriyakanthi8188
    @chandimasriyakanthi8188 3 ปีที่แล้ว

    Thank you

  • @pathmabandukarunarathna4805
    @pathmabandukarunarathna4805 3 ปีที่แล้ว +1

    Thanks

  • @sriyanegunawardana9491
    @sriyanegunawardana9491 9 หลายเดือนก่อน

    Thank you