ความคิดเห็น •

  • @thidashi
    @thidashi ปีที่แล้ว +2

    මන් මුල සිටම බලගෙන යන ගමන් ඉන්නෙ මරම හිතට වැදුනා.මරැ එක වෙලවකට මලාව පෙන්න බැරිව යනවා පස්සෙ මතක් වෙන්නෙ මෙක රංගනයක් කියලා.මලා මරු සොයි 😁😁😁😍😍😍

  • @පත්මානනාජර්
    @පත්මානනාජර් 5 ปีที่แล้ว +73

    මම ආදරෙයි මාලා ඔයාගෙ රගපෑම අති විෂිස්ටයි

    • @sohelkhan1372
      @sohelkhan1372 5 ปีที่แล้ว +1

      පට්ට

    • @anuanoma2759
      @anuanoma2759 5 ปีที่แล้ว

      ඔව් ඒ වගෙම අනිත් අයගෙත් රගපානවා නියමෙට👌👌👌👌👌

    • @thusharifernando6712
      @thusharifernando6712 5 ปีที่แล้ว

      Sakuge kathawe kotas danna hari parakku wenawa ne. 😔😔😔

    • @anuanoma2759
      @anuanoma2759 5 ปีที่แล้ว

      @@thusharifernando6712 හ්ම්ම් එත් ඉතිං දුක් වෙන්න එපා ,,මොකක් හරි ප්‍රශ්නයක් ඇති ඒකයි ,,,ගුගල් ගිහින් පුලුවන් ඉක්මනින් බලන්න

  • @pubudupamoda1341
    @pubudupamoda1341 5 ปีที่แล้ว +6

    අදත් හරිම ලස්සනයි..මේ දවස් වල බලන්න තියන නාට්‍යය අතරින් ගොඩක්ම ලස්සන නාට්‍යය සකුගේ කතාව. බාහිර
    පරිසරය හරිම ලස්සනට කතාවට එකතු කරලා තියනවා.....හැම episode එකක්ම පුංචි movie එකක් වගෙයි...

  • @shiranthikumuduni3131
    @shiranthikumuduni3131 5 ปีที่แล้ว +34

    පවු හරිම දුකයි වසනා මලක මෙ අයියා කියන මොටිටයා තමයි මෙ හැම දෙටම වගකියන්න ඔනා ලස්සන කතව හැම කෙනෙක්ම හොදට රගපනවා

  • @nilushaliyanage3836
    @nilushaliyanage3836 5 ปีที่แล้ว +99

    මාලක අඩද්දී ඇඩුන අය එන්න මේ පැත්තට 🤣🤣🤣😪

    • @malamua9297
      @malamua9297 5 ปีที่แล้ว +1

      Me.katawa.balanakota.adenawa.dukai.

    • @anjanlinanjanli147
      @anjanlinanjanli147 5 ปีที่แล้ว

      මම බලන ලස්සන katawa sakuni harama ආසයි

    • @fatimasukriya6489
      @fatimasukriya6489 5 ปีที่แล้ว

      Api

    • @madushachathurangi5180
      @madushachathurangi5180 5 ปีที่แล้ว

      Nilusha Liyanage apita aduna 😥😢

    • @samanmalikumari89
      @samanmalikumari89 ปีที่แล้ว

      මාලකගෙ,,,ඇත්ත ,,නම,,මොකක්ද?

  • @mfernando4919
    @mfernando4919 5 ปีที่แล้ว +55

    පාරමී පුරපු සිහිනය බිඳ දමා යන්න දුරකට....
    කියා පෙර දිනක කීවෙත් නුඹයි කුමරියේ මා හට......
    ගෙවා කාලයක් බොහො දුර දමා ආව නුඹේ සෙනෙහස....
    තවම ඉකිබිඳින සිත නුඹ ගැනම සිතනවා......
    බැඳ දමා තිබු යදමින් නුඹ ලියා දැමුවද......
    නුඹ ලඟට ගන්න බැරි තරම් යදමක මාව බැඳ දමා.....
    අපූරුයි දෛවය මට කෙරූ සරඳම........
    අපිට අප අහිමි කර අප හදවතින් බැඳ දමා.......
    😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @චූටීමැණිකේ-ඵ1බ
    @චූටීමැණිකේ-ඵ1බ 5 ปีที่แล้ว +58

    සකූනිගේ කතාව මං බලන ලස්සනම කතාව මාලාගේ රන්ගනයනම් නියමයි👌👌👌

  • @dildil1183
    @dildil1183 5 ปีที่แล้ว +16

    අනේ මෙ ටෙලිනාට්‍යය වෙලාවටම දාන්නේ නැනේ.....😳😳😳😳😳😳මං රෑටම බලනවා😓 අති දක්ෂ රංගන ශිල්පීන්..Super නිර්මාණයක් ....ආදරේයි💕💕💕සකූ.....ආදරේයි💕💕💕සකූ 💕💕💕

  • @buddikagayanaththanayake1431
    @buddikagayanaththanayake1431 5 ปีที่แล้ว +12

    youtube 1 කතා බැලුවා ඒත් මේ වගේ වෙලාවට දාන්නෙ නැති කතාවක් බැලුවමයි.

  • @ayeshalakmali301
    @ayeshalakmali301 5 ปีที่แล้ว +6

    😃 සිනහාව රදවමු සිනාව රදවමු නිබද ජිවිතයේ .....ආදරෙයි සකුනි.....🙌😘🙏

  • @sheromisherimis1407
    @sheromisherimis1407 5 ปีที่แล้ว +36

    දැන් බලන්න වෙලාවක් නෑ .... රෑ දැමිමනමි නිදිමරාගෙන හරි ඉදලා බලනවා ස්වර්ණ වාහිණියෙ උන්දලාට කියනවාට වඩා හොඳයි කට කෝචිචියට තියාගන්නවා .............😁😁😂😁😂😂👹👹👹👹

    • @kumarikarunarathna7277
      @kumarikarunarathna7277 5 ปีที่แล้ว +1

      සංගිත සර් නියමයි හැම ගුරුවරයෙකුටම ආදර්ශයක්

    • @kumarikarunarathna7277
      @kumarikarunarathna7277 5 ปีที่แล้ว +1

      හැමෝම ලස්සනට රග පානවා අපි හරි ආදරෙයි හැමදාම

  • @susila1846
    @susila1846 5 ปีที่แล้ว +20

    මේ කතාව ගොඩක් ලස්සනයි ගොඩක් ආසාවෙන් බලන්නේ malaka godak lassanai

  • @rukshikakalhari3789
    @rukshikakalhari3789 5 ปีที่แล้ว +17

    මාලාගේ රංගනය අති විශිෂ්ඨයි

  • @maduperera2612
    @maduperera2612 5 ปีที่แล้ว +8

    මාලක ඔයා නියමයි ලස්සන ❤❤❤❤❤❤❤❤🌹හදවතක්

  • @kumari.herathherathherath9185
    @kumari.herathherathherath9185 5 ปีที่แล้ว +6

    සකුනි කතාව මෑත ඉතිහාසයේ මම බලපු ලස්සනම කතාව

    • @prabapraba1865
      @prabapraba1865 5 ปีที่แล้ว

      Athhatama godak godak lassana kathawak. Man asawen balanawa

  • @sadunisaduni2648
    @sadunisaduni2648 5 ปีที่แล้ว +12

    යෙ යෙ ... මාලකට කොහමහරි වසනා හම්බ උනානේ .......👍😘

  • @himashahiru4751
    @himashahiru4751 5 ปีที่แล้ว +3

    මමත් ගොඩක්ම ආශවෙන් බලන කතාවක් හැමෝගෙම රගපැම් හොඳයි

  • @PriyankaNilan
    @PriyankaNilan 5 หลายเดือนก่อน +2

    පවු මාලක අඩනවා😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @hussainalboush8988
    @hussainalboush8988 5 ปีที่แล้ว +8

    මාලක ඇත්තටම මෝන තරමි අාදරයක් වසනා සමග තිබිලා තියේනවද එ එහේමම තමත් ඔහුගේ හදවත ඇතුලේ තමත් පිපිරේන ගිනි කන්දක් එක මට විතරද තේරැනේ

  • @anuanoma2759
    @anuanoma2759 5 ปีที่แล้ว +3

    සින්දු ටික නම් හරිම ලස්සනයි 👌👌👌👌👌👌

  • @h.m.h.m.8202
    @h.m.h.m.8202 5 ปีที่แล้ว +1

    ලස්සනයි සකු 💕💕💕 මාලා හරිම නපුරුයි 🤨🤨🤨 අදනම් ගොඩාක් ලස්සනයි රංජිත් පරනදෙවල් මතක්කර කර තවත් නපුරුකම් කරනවනෙ වාසනා පවු රංජිත් 😭😭

  • @hansikamadhavi2587
    @hansikamadhavi2587 5 ปีที่แล้ว +1

    wow lassana kathava me kathava patane gankane hamadama ballagena innavaa...

  • @ruwandissanayaka8385
    @ruwandissanayaka8385 5 ปีที่แล้ว +1

    හැමෝගෙම රංගනය අති විශිෂ්ටයි.. ලස්සනයි සකු නාට්‍යය..

  • @abababab7812
    @abababab7812 5 ปีที่แล้ว +13

    වාසනා මාලක ලස්සනයි අයියා තමයි ඇත්තටම වගකියන්න ඕනෙ කතාව ලස්සනයි හැබැයි දුකයි

  • @m.s8006
    @m.s8006 5 ปีที่แล้ว +8

    මන් නමි ගෝගල් ගිහින් බලනවා යුටුයුබි එකේ දාන්නේ අරැද්දකට පස්සේ😪

  • @jagathkumara6481
    @jagathkumara6481 5 ปีที่แล้ว +1

    මේ කතාව හරිම ලස්සනයි හැමදාම වෙලාවට දාන්නකෝ

  • @MaRy-dp4eb
    @MaRy-dp4eb 5 ปีที่แล้ว +1

    lassana gam palathak lassanai kathawa wasanage ragapamanam supiri

  • @ةيتيتتوبنيت
    @ةيتيتتوبنيت 5 ปีที่แล้ว +3

    malaka mallige raga pama godak lassanai idiriyata apitha tawha lassana katha walin oyawa bala ganna poluwan nedha budu saranai malli

  • @nilminiss1235
    @nilminiss1235 5 ปีที่แล้ว +1

    Me kathawa Nam aniwareyenma mamath balanawa.lassanai.

  • @sanjusanju-tb6of
    @sanjusanju-tb6of 5 ปีที่แล้ว +6

    මේ කතාව මෙවිදිහට දලා අපි කොහොමද බලන්නේ අසවෙන් බලන කතාවක් වේලාවට දන්නකො නැත්තම් සකූගේ කතාව බලලා ⁣බොසට අහුවෙලා රස්සාව නැති වුන කියන්න තමයි වෙන්නෙ පිං සිද්ද වෙියි මේ කතාව රැට දන්න රට ඉන්න ගොඩක් අය මේහෙම තමයි මේ කතාව දන්නෙ හින්දි කතා වල බගෙට ඇගෙන නටන කතාවලට වඩා ලාංකවේ හැදුණු මේ කතාව ලස්සනයි වේලාවට දන්න එතෙර ඉන්න අපි ගැනවත් හිතලා 🦍😗😥😧

  • @dinusha3776
    @dinusha3776 5 ปีที่แล้ว +1

    හරි ලස්සනයි වෙලාවට දෙන්න අනේ කතාව .

  • @dinudinu2371
    @dinudinu2371 5 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි කතාව අයියා ගේ නම්බුකාර කම කින්දා වාසනා තමා විදවන්න පවු ගොඩාක් දුකයි 😢😢😢😢😢😢😢

  • @ridmeseuwandi2683
    @ridmeseuwandi2683 5 ปีที่แล้ว +1

    Paboda akkiyo
    Oyage acting
    Niyamaiiiii🌹❤

  • @samehahmed5754
    @samehahmed5754 5 ปีที่แล้ว +3

    අදනම් බලන්න බලන්න අස හිතෙනව ඉක්මනට අනිත් කොටසත් දාන්න

  • @priyanthapushapakumara6961
    @priyanthapushapakumara6961 5 ปีที่แล้ว +1

    Mama malakata nam godak kamathii👫👫💞👰👸💂👫❤❤❤❤❤❤❤❤❤💋💋💋💋💋💋💋💋💋💋💖💖💖💖💖💖💖💗💗💗💗👌👌👌👌👌👌👌✊✊👌👌👌👌👌💝💝💝💝💝💝💝💝💝💝💝

  • @nihadahitha8938
    @nihadahitha8938 5 ปีที่แล้ว +1

    සකුගේ කට හඞ ගොඩක් ලස්සනයි

  • @දිනුජයසිංහ
    @දිනුජයසිංහ 5 ปีที่แล้ว +3

    මේවගේ මෝඩ අයියලා දැනටත් ඉන්නවා

  • @kumarimohamad1523
    @kumarimohamad1523 5 ปีที่แล้ว +5

    දැන් තමයි කතාවෙ
    ආරම්භය
    ස්වර්ණවාහිනීයට කිවිිවට වැඩක් නැහැ මෙිි කතාව හැමදාම අනිත් කතා වගෙ අෆ් ලෝඩිි කරන්න
    ප්ලිිස්ස්ස්ස්

  • @laxmilaxmi-de2uh
    @laxmilaxmi-de2uh 5 ปีที่แล้ว +2

    අද හරිම ලස්සනයි

  • @priyadarshanirathnayake5270
    @priyadarshanirathnayake5270 4 ปีที่แล้ว +2

    E katahada .❤

  • @nirmaladamayanthi5747
    @nirmaladamayanthi5747 5 ปีที่แล้ว

    Harima lassan kathawa, welawata pennanne nathi eka thamai hoda naththe

  • @nilupahewapathirana8298
    @nilupahewapathirana8298 5 ปีที่แล้ว

    ලස්සනයි kathawa

  • @royatou9489
    @royatou9489 5 ปีที่แล้ว +5

    අනේ පවූ මාලක අඩනවා 😢😢😢😢

  • @sanduni1000
    @sanduni1000 5 ปีที่แล้ว

    sakuge kathawa eththatama lassanai,, samajayata awawada godak denawa, ikman
    keenthiyen iwaseema adukamin ganna theerana nisa minisunge jeewitha walata
    koyitharam winasayan kara yana wenawada. pawule samatama ekata waadiwela balanna
    puluwan kathawak. aruthawath nirmanayak.
    Indiyawe kathawaka pitapathak kiyala kiwuwath eeka lassana kathawak nam apita
    eekan samajayata honda aaranchiyak denna puluwanwunaanam eekayi wadagath.
    samaja mehewarak karanna puluwan nam eekayi watine
    mokada Indiyawe films balanna hamadena tama awasthawak labenne nahane.
    samajayata dena aaranchiya pamanayi api age karanna oni.
    anith dee thamayi mee teledrama ekata wiyadamak darala samajayata denna uthsaha
    karapu mahansiyata ape watina kamak demu..
    indiyawe film copy genath eewata debas dala handa kawana films sawasa 7 indala
    raa 9 wenakal rasa widinawata wada ...Apee gama eeke lassana apita balanna puluwan nirmanayak nisa apee rata gana ahinhaka minisun gana penwana, manasata dena sundarathwaya api agekota salakamu..

  • @nayaninethtaranethtara7985
    @nayaninethtaranethtara7985 5 ปีที่แล้ว

    Marama ලස්සනයි

  • @madupremajayantha9506
    @madupremajayantha9506 5 ปีที่แล้ว +3

    මරු ඇහ් ආදරෙයි

  • @manoriwijesingha8279
    @manoriwijesingha8279 5 ปีที่แล้ว +9

    මාලෝ ආදරෙයි හොදේ...

  • @serasera6675
    @serasera6675 5 ปีที่แล้ว

    Sakuge kathawa ane so beautiful

  • @kumariM-vf6tx
    @kumariM-vf6tx 5 ปีที่แล้ว +2

    සමහර විට දැන් වාසනාගේ අසනිපය හොද වෙයි

  • @jesikairani2175
    @jesikairani2175 5 ปีที่แล้ว

    හරිම ලස්සනයි

  • @ශාලුශාලු-ෂ8ශ
    @ශාලුශාලු-ෂ8ශ 5 ปีที่แล้ว

    මාලා හොදටම රගපානව ඔයා...👍👍

  • @geethanikarunarathna6317
    @geethanikarunarathna6317 5 ปีที่แล้ว

    api hamadhama balanava .apita ikmanata saku ha malaka hambavenava balanna one .

  • @candni.candicndani6182
    @candni.candicndani6182 5 ปีที่แล้ว +11

    මොන බමිබුවක්ද ඇයි යකො මෙි කතාව වෙලාවට දාන්නේ නැත්තේ

  • @yuganthilokusooriya9863
    @yuganthilokusooriya9863 5 ปีที่แล้ว

    Harima lassanai.... supiri ranganayak ..,

  • @thenuhashi6298
    @thenuhashi6298 5 ปีที่แล้ว

    Plz hemadama me kathawa uplord krnna

  • @fathimaferoza6886
    @fathimaferoza6886 5 ปีที่แล้ว

    Lassanai godak lassanai😘😘

  • @priyanthikumari1567
    @priyanthikumari1567 5 ปีที่แล้ว

    Harema lassanama katawak

  • @sududhoni8763
    @sududhoni8763 5 ปีที่แล้ว

    ගොඩාක් ස්තුති

  • @pererapeyadarsinipeyadarsi9419
    @pererapeyadarsinipeyadarsi9419 5 ปีที่แล้ว +3

    ලස්සනයි pau වාසනා

    • @kwtkwt1510
      @kwtkwt1510 5 ปีที่แล้ว

      අද ලස්සනයි

  • @dejavu1271
    @dejavu1271 5 ปีที่แล้ว +1

    Sakuge kathawa teledrama eke video ikmanta dannako please swarnawahini😭

  • @surangisilwa8388
    @surangisilwa8388 5 ปีที่แล้ว

    Man godak adarei me kathawata hodata rahapanawa siyalu denama bs

  • @Pathumvishwajith822
    @Pathumvishwajith822 5 ปีที่แล้ว

    Malaka lassanata ragaepanawa b s malli

  • @nilukaindumathi5493
    @nilukaindumathi5493 5 ปีที่แล้ว

    Godak asawen balan kathawa ❤️❤️❤️❤️

  • @nalikamahinda3967
    @nalikamahinda3967 5 ปีที่แล้ว

    ලස්සනයි මමත් ගොඩක් අසායි සකුට

  • @dinushanilmini848
    @dinushanilmini848 5 ปีที่แล้ว +5

    අනේ අද එකත් ඉක්මනට දෙන්නකෝ .හෙට වෙනකල් ඉන්න බෑ

    • @deepadeepasihini6459
      @deepadeepasihini6459 5 ปีที่แล้ว

      Math ගොඩ ආසාවෙන් saku බලන්නේ

  • @yameenaperere6965
    @yameenaperere6965 5 ปีที่แล้ว

    Lassanama kathawa ....mala niyamai

  • @වසන්තිපීරිස්
    @වසන්තිපීරිස් 5 ปีที่แล้ว

    කතාව youtube එන්නෙ නැත්තන් ගූගල් එකෙන් බලන්න මං නම් හැමදාම බලන්නෙ එහෙම ❤️

    • @mashiwickramasinghe621
      @mashiwickramasinghe621 5 ปีที่แล้ว +1

      google ekn blnne khmd

    • @වසන්තිපීරිස්
      @වසන්තිපීරිස් 5 ปีที่แล้ว

      @@mashiwickramasinghe621 ගූගල් අරන් lakvisiontv කියල ටයිප් කරල ශර්ච් කරන්න ඒකෙන් ඕන කතාවක් බලන්න පුලුවන්

  • @පත්මානනාජර්
    @පත්මානනාජර් 5 ปีที่แล้ว +14

    32 ඉක්මනින් danna

  • @piriyandiama2026
    @piriyandiama2026 5 ปีที่แล้ว

    Godak lassanai sakuni b s oyalata

  • @millindakumara6314
    @millindakumara6314 5 ปีที่แล้ว

    Lassani ane ai me tharam dukak dunne me adarawanthainta.ada nangiwa aiyatath ne malkatath ne.kohomada ayeth akathu wenne koi tharam nogalapunath harini den waife malakage.mama hari amaruwen balnne me nattya a tharma duaki mata ai ahinasak adarawanthainta me tharam asadarana kan karanne lokaya.

  • @alindahennayaka
    @alindahennayaka 5 ปีที่แล้ว

    Aththatama Malage acting 👍👍👍👍👍👍

  • @sunethradissanayakala6683
    @sunethradissanayakala6683 5 ปีที่แล้ว +2

    හැමොම ලස්සනයි එ එ අයගේ රංගනය ලස්සන ට කරනවා

  • @chathura5143
    @chathura5143 5 ปีที่แล้ว +3

    Meke episod tika piliwelakata denna barid anith drama wala wge. ada episod eka denne dws deka 3kinne. ohoma unama epa wenw blana ekath😕

  • @champikakumari7083
    @champikakumari7083 5 ปีที่แล้ว

    Niyamai maloo niyamaiii...

  • @fatimasukriya6489
    @fatimasukriya6489 5 ปีที่แล้ว

    Mmmmm asma tely drama eka hello

  • @Nethukiamayaa
    @Nethukiamayaa 5 ปีที่แล้ว

    lassanai kathawa ane plz meka mula idan hamadama udeta danna barida

  • @yashodhayashodha9027
    @yashodhayashodha9027 5 ปีที่แล้ว

    wasana pau..😥😥 ගොඩාක් දුකයි ..

  • @rasika1365
    @rasika1365 5 ปีที่แล้ว

    ගොඩක්ම ලස්සනයි

  • @kumaridilrukshi1831
    @kumaridilrukshi1831 5 ปีที่แล้ว

    අනේ කතාව හැමදම දන්නකො...

  • @kanthiherath7520
    @kanthiherath7520 5 ปีที่แล้ว +2

    NODAKI ME MALA BOMBAYA THIYANNA WATINNE..?.??

  • @rashmiraveena9136
    @rashmiraveena9136 5 ปีที่แล้ว

    good luck

  • @كاديدلني
    @كاديدلني 5 ปีที่แล้ว

    Ada godak lassanai kathawa

  • @philipinnephilipina3904
    @philipinnephilipina3904 5 ปีที่แล้ว

    Lassanyi budu saranyi

  • @dilanitilakarathana5535
    @dilanitilakarathana5535 4 ปีที่แล้ว

    Mala niyamai.

  • @gihanmadusha3473
    @gihanmadusha3473 5 ปีที่แล้ว +1

    මේක වෙලාවට අප්ලෝඩ් කරන්න. බැරි නම් නොදාම ඉන්න මගුල

  • @chandrikakumri2807
    @chandrikakumri2807 5 ปีที่แล้ว +4

    මාලාට මම ගොඩක් ලස්සන

  • @ranjanamanelranjana8408
    @ranjanamanelranjana8408 5 ปีที่แล้ว

    Woow niyamai malakata ayet wasana meet una

  • @dilshanpriyankara6135
    @dilshanpriyankara6135 5 ปีที่แล้ว

    So nise

  • @samithasansajith8868
    @samithasansajith8868 5 ปีที่แล้ว

    maruuuuuu

  • @rukshikakalhari3789
    @rukshikakalhari3789 5 ปีที่แล้ว +15

    අනේ අගහරුවාද කොටසත් ඔය ගමන්ම දාන්න ප්ලීස්

    • @kanthikanthi6329
      @kanthikanthi6329 5 ปีที่แล้ว

      Ekane

    • @hamayurimanjula8514
      @hamayurimanjula8514 5 ปีที่แล้ว

      ඔන්න ඉතින් මම බැලුවා ලස්සනයි අගහරුවාදා එක බැලුවා

    • @ashan0753
      @ashan0753 5 ปีที่แล้ว +1

      ඇප් එක ලවුන්ලොඩි කර ගන්න එතකොට හැමදාම කතාව බලන්න පුලුවන්

    • @maduudawaththa9106
      @maduudawaththa9106 5 ปีที่แล้ว

      Ane apitanam tama dunne nane

  • @bemafatma8949
    @bemafatma8949 5 ปีที่แล้ว

    වේනදාා වගේ තිබුන විදිහට කතාව දාන්න

  • @indunisansala8156
    @indunisansala8156 5 ปีที่แล้ว

    ලස්සනයි

  • @shiromanilanthi3991
    @shiromanilanthi3991 5 ปีที่แล้ว

    Lassanai kathawa. A unata welawata danne na

  • @kumudukumakumudukuma5541
    @kumudukumakumudukuma5541 5 ปีที่แล้ว

    Lassanai hemadama teruwan saranai

  • @iroshadevomini77
    @iroshadevomini77 5 ปีที่แล้ว

    lassanai godakk

  • @jayanthilakshmi8103
    @jayanthilakshmi8103 5 ปีที่แล้ว

    patta nee😍😍😍

  • @chamunimasha9760
    @chamunimasha9760 5 ปีที่แล้ว +1

    32 අගහරුවාදාය කොටස ඕනි

  • @නමෝබුද්ධාය-ස1ථ
    @නමෝබුද්ධාය-ස1ථ 5 ปีที่แล้ว

    please upload 32 episode 🙏🏻

  • @lakminijayaweera6841
    @lakminijayaweera6841 5 ปีที่แล้ว

    Adarai malaka,sakuni,wasana❤️❤️❤️❤️

  • @sallygaming8819
    @sallygaming8819 5 ปีที่แล้ว +1

    Maalage rangnya supirima supiri. Kthawe hdtm ragapanne mala thamai