හනාගෙ 'සද වගෙ පේනා' සිංදුවට Flashback දීපු සුපිරියට backing එක 😘❤️ | 𝐇𝐈𝐑𝐔 𝐌𝐄𝐆𝐀 𝐁𝐋𝐀𝐒𝐓 🔥💥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • හනාගෙ 'සද වගෙ පේනා' සිංදුවට Flashback දීපු සුපිරියට backing එක 😘❤️ | 𝐇𝐈𝐑𝐔 𝐌𝐄𝐆𝐀 𝐁𝐋𝐀𝐒𝐓 🔥💥
    WATCH FULL VIDEOS 👉 • HIRU MEGA BLAST 🔥💥 | F...
    #hirutv #hirutvlk #hirumegablast #megablast #hirutvmegablast #flashback #ampara #hanashafa

ความคิดเห็น • 201

  • @dilananuruddha1075
    @dilananuruddha1075 10 หลายเดือนก่อน +218

    හනාව මේ show එකට ගේන්න ඇත්තෙ මේ කාලෙ ගහන shows ගොඩකම හනා ඉන්නව..flashback එක්කත් නිතරම shows වලට යනව..කොළඹ තියෙන ගොඩක් shows වලට හනා අනිවාර්යෙන් ඉන්නව..එයාව සෙට් වෙන්නෙ නැති පිරිසකුත් ඉන්නව ඇති ඉතින්..කවුරු බැන්නත් කැමති නැති උනත් එයාගෙ ගමන එයා හදාගත්ත කෙටි කාලෙකින්..

    • @silvapriyankara2148
      @silvapriyankara2148 9 หลายเดือนก่อน +22

      ඔව් පුක පෙන්නුව ගමන් මෝල් වෙන උඹල වගේ මෝල් කැරියො නිසා තමා ඒක වුනේ

    • @chiroshankodikara1181
      @chiroshankodikara1181 9 หลายเดือนก่อน

      @@silvapriyankara2148 palayan hutto yanna

    • @DiniduNimsara-vb2ep
      @DiniduNimsara-vb2ep 9 หลายเดือนก่อน

      ​@@silvapriyankara2148අනිව බං

    • @janakapiyantha5505
      @janakapiyantha5505 9 หลายเดือนก่อน +3

      V

    • @rukshanawishka8352
      @rukshanawishka8352 9 หลายเดือนก่อน +2

      Hana kolabane brooo...maradana 10.kolaba

  • @NashaniJayalath
    @NashaniJayalath 6 หลายเดือนก่อน +25

    හනාගෙ ෆෑශන් මරු

  • @shanish_sms
    @shanish_sms 9 หลายเดือนก่อน +76

    හනාගෙ වොයිස් එකයි ෆ්ලෑෂ්බෑක් බැකිනුයි එකට සෙට් උනාම පට්ට ❤❤

  • @HiruniKariyawasam
    @HiruniKariyawasam 3 หลายเดือนก่อน +20

    අහන්න ආසම නැති සින්දු හනා ගෙ වොයිස් එකෙන් හරි ලස්සනට ඇහුන ❤

  • @Sudda_Editz
    @Sudda_Editz 10 หลายเดือนก่อน +59

    හනාගෙ Song ටික විතරයි මරු❤️‍🎊😚💐

  • @YasiruSupun
    @YasiruSupun 9 หลายเดือนก่อน +32

    ඒ කටහඬ නම් පිස්සුවක් ❤

  • @ShashikaPriyadarshani-c1b
    @ShashikaPriyadarshani-c1b 5 หลายเดือนก่อน +17

    ඔයා ලංකාවේ නෙමෙයි ඉන්න තිබුනේ හනා ❤️❤️❤️❤️❤️

  • @LakshanMadurangaLakshan
    @LakshanMadurangaLakshan 5 หลายเดือนก่อน +19

    කවුරු මොනවා කිව්වත් සුපිරි වොයිස් .❤🥃

  • @GayaniNilmini-ry8xb
    @GayaniNilmini-ry8xb 10 หลายเดือนก่อน +13

    Niyamai hana . ලස්සනයි 🎉🎉🎉❤❤

  • @DilanDhnushkaBandara
    @DilanDhnushkaBandara 2 หลายเดือนก่อน +11

    හනා කියන්නෙ ගායකාවක්.ඉතින් අපි එයාගෙ ගායනය විතරක් බලමු.

    • @janakasampath9963
      @janakasampath9963 หลายเดือนก่อน

      අරකත් පෙන්නන්න හදනවානේ ඉතින්😂😅😊

  • @sadaruniroshan6505
    @sadaruniroshan6505 10 หลายเดือนก่อน +20

    Rose ge voice එක 🎤🎤🎤

  • @samanthasanpath9007
    @samanthasanpath9007 19 ชั่วโมงที่ผ่านมา

    හනා ඔයානම් පිස්සුවක් අනේ ආදරෙයි ❤❤

  • @wasps4170
    @wasps4170 10 หลายเดือนก่อน +24

    හනා පට්ට 🔥 🔥🔥🔥

  • @tharangasamanali4344
    @tharangasamanali4344 6 หลายเดือนก่อน +8

    එයා වෙනම රහක්❤❤

  • @amilamadusanka2820
    @amilamadusanka2820 10 หลายเดือนก่อน +25

    සුපිරි හනා ❤

  • @dinushanamalthennakoon6284
    @dinushanamalthennakoon6284 6 หลายเดือนก่อน +8

    රත්වී රත්වී කල්පනා මත් වී ඔබ ගැන වර්ණනා තිස්සෙම මා ළග ඉන්නවානම් 👍👍👍👍

  • @himanshahiru840
    @himanshahiru840 10 หลายเดือนก่อน +34

    Hanata supirima bakin ekak denne sarith surith with news 💗💗❤️❤️❤️❤️

    • @shanedirisinghe7100
      @shanedirisinghe7100 10 หลายเดือนก่อน +3

      ekagai..

    • @hashanjanith
      @hashanjanith 10 หลายเดือนก่อน +3

      Aniwa mcn

    • @gayansadakalum8734
      @gayansadakalum8734 10 หลายเดือนก่อน

      pkaaa iyaaaaaaaaaaaaaaaa

    • @himanshahiru840
      @himanshahiru840 10 หลายเดือนก่อน

      @@gayansadakalum8734 flask back fans tipar welaa 😅😂

    • @CDIL
      @CDIL 10 หลายเดือนก่อน +3

      Acoustic බෑන්ඩ් මේ වගේ බෑන්ඩ් පටලගන්න එපා

  • @rukshanawishka8352
    @rukshanawishka8352 9 หลายเดือนก่อน +4

    Rooshanam suparr aaa..hendiyaa..adarei.💫

  • @NuwanKumara-b6n
    @NuwanKumara-b6n 2 หลายเดือนก่อน +2

    hanage voice akai a backing ekai set unama patta❤🎉

  • @hirushalakshan5889
    @hirushalakshan5889 10 หลายเดือนก่อน +21

    Flashback ❤🎉

  • @LasanthaManoj-n3v
    @LasanthaManoj-n3v 10 วันที่ผ่านมา

    Nice songs ❤

  • @Chandralath
    @Chandralath 10 หลายเดือนก่อน +13

    ආදරෙයි පුතේ බුදු සරණයි

  • @ruwannishantha4964
    @ruwannishantha4964 10 หลายเดือนก่อน +7

    Niyamai
    Hana.....❤

  • @S.R.J..miusic..chanel
    @S.R.J..miusic..chanel 6 หลายเดือนก่อน +3

    Fattai hanage voice eka ...❤❤❤❤

  • @vishwamadusnka9284
    @vishwamadusnka9284 13 วันที่ผ่านมา

    Ape Ros aiya Thmai Ithin gema gahauwe Ela Ela ❤

  • @samjewellery3755
    @samjewellery3755 5 หลายเดือนก่อน +3

    Hana is a great performer,naturdl,talented,lovely.

  • @dinithithathsaraniedirisingha
    @dinithithathsaraniedirisingha 6 หลายเดือนก่อน

    😍😍😍😍 ලස්සනයි

  • @LakshmanFernando-m6k
    @LakshmanFernando-m6k 10 หลายเดือนก่อน +6

    Hana maru sindu tika ela❤😂

  • @harshabasnayaka6271
    @harshabasnayaka6271 10 หลายเดือนก่อน +13

    Rosse ❤❤❤

  • @lahirumadusanka6182
    @lahirumadusanka6182 8 หลายเดือนก่อน +3

    Mega blast nam flashback ❤

  • @PasinduAbishek1229
    @PasinduAbishek1229 9 หลายเดือนก่อน +8

    Mega blast රහ තියෙන්නේ #_flashback_ එක්ක #_චාමර_#_දමිත් #_වෙරලියද්ද_ හඬේ...♥️🎤🎧🔥

    • @SLBUSPISSAYT
      @SLBUSPISSAYT 9 หลายเดือนก่อน +1

      ai shashika akka ethakota uresha , subani harshani akkala

    • @TharushaThashmika
      @TharushaThashmika 7 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

    • @GihanRashmikaKeerthirathne
      @GihanRashmikaKeerthirathne 6 หลายเดือนก่อน +1

      අනිවා අනිවා 🎉❤❤❤❤

  • @DilukaSiriwardana
    @DilukaSiriwardana 7 หลายเดือนก่อน +2

    Hana oyage kalawa wenama lewal akkak lokema sindu kiyanna oya gemak gahanna adarei

  • @nipunviraj1
    @nipunviraj1 หลายเดือนก่อน

    Hanage supirima kiyanna therennathi hari amuthuma voice ekak thiyenne ❤❤❤

  • @RuwanSrilal-wn8ic
    @RuwanSrilal-wn8ic 2 หลายเดือนก่อน +1

    හාන සුපිරි ❤❤❤

  • @kalumviyakoon4574
    @kalumviyakoon4574 6 หลายเดือนก่อน +1

    Hanage voice nm maru

  • @sudamherath7634
    @sudamherath7634 2 หลายเดือนก่อน

    ඇත්තටම පට්ට

  • @LakshmanFernando-m6k
    @LakshmanFernando-m6k 10 หลายเดือนก่อน +3

    Hana patta oya dalana thama api giye ela hana❤😂

  • @Dulan_Dissanayake
    @Dulan_Dissanayake 7 หลายเดือนก่อน +6

    හනා මට පේන්න බෑ ඉස්සර. හැබැයි දැං පෆෝමන්ස් ඉන්ටනැශනල් ලෙවල්

  • @AchiniSaumya-z3w
    @AchiniSaumya-z3w 2 หลายเดือนก่อน

    Supiri menikaaa ♥️

  • @nishamaliwikramasurendra3989
    @nishamaliwikramasurendra3989 3 หลายเดือนก่อน +4

    Ros ayiya nisa thamayi niyameta enne

  • @nayomibandara4788
    @nayomibandara4788 5 หลายเดือนก่อน +1

    නියමයි ඔයා

  • @SurangaRsthennakoon
    @SurangaRsthennakoon 2 หลายเดือนก่อน

    Supiri voice 👌

  • @nayomibandara4788
    @nayomibandara4788 5 หลายเดือนก่อน +2

    පිස්සු hadenawa හනා ලස්සන්‍යි

  • @hellowjeeewa
    @hellowjeeewa 4 หลายเดือนก่อน

    International level ekata shows wla inne Hana witharak......❤❤❤❤

  • @rukshanawishka8352
    @rukshanawishka8352 9 หลายเดือนก่อน +1

    Gamee gemma .hana.kolaba 10"maradana..

  • @goldface9780
    @goldface9780 5 หลายเดือนก่อน +1

    Hiru mega blast Thambuttegama ත් ඕන.

  • @yasanthadeshapriya270
    @yasanthadeshapriya270 2 หลายเดือนก่อน

    Ekanm Pattta❤❤❤

  • @ManojManoj-j7z
    @ManojManoj-j7z 10 หลายเดือนก่อน +4

    ❤❤❤adarei a

  • @NethmiTharuka-b9t
    @NethmiTharuka-b9t 26 วันที่ผ่านมา

    ඒක superb 🥹❤

  • @sisirakumara152
    @sisirakumara152 2 หลายเดือนก่อน

    Niyami Ada oya

  • @udithabandara1363
    @udithabandara1363 6 หลายเดือนก่อน

    Good job

  • @pradeepkumara-gy6js
    @pradeepkumara-gy6js 9 หลายเดือนก่อน +1

    ලස්සනයි

  • @SamanKumara-hw6pz
    @SamanKumara-hw6pz 4 หลายเดือนก่อน

    Wow excellent ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤hanasa

  • @ShanukaNimesh-q2d
    @ShanukaNimesh-q2d 2 หลายเดือนก่อน +1

    අලුත් සිංඋු

  • @TVKBro
    @TVKBro 2 หลายเดือนก่อน

    Rose alagiyawannath patta

  • @NishaLokuhewage
    @NishaLokuhewage 4 หลายเดือนก่อน

    Niyamai hana❤❤❤

  • @SchwaCylena7
    @SchwaCylena7 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @idamgedaraprasad7914
    @idamgedaraprasad7914 หลายเดือนก่อน

    Hammata rose ayya supiri ❤

  • @APEXTRADINGLAB1-e6d
    @APEXTRADINGLAB1-e6d หลายเดือนก่อน +1

    😍

  • @ruwanb.m8002
    @ruwanb.m8002 10 หลายเดือนก่อน +13

    aurudu 20 podi kellak good luck ❤

  • @gsskumarasampath9502
    @gsskumarasampath9502 หลายเดือนก่อน

    Hana..m❤❤❤

  • @Sethmika-gb6ym7vj3p
    @Sethmika-gb6ym7vj3p 7 หลายเดือนก่อน

    Backing eka😮❤

  • @dumindaprasadh6425
    @dumindaprasadh6425 6 หลายเดือนก่อน

    රෝසා ❤️

  • @NilukaDamayanth-zh8dk
    @NilukaDamayanth-zh8dk 7 หลายเดือนก่อน

    ❤❤❤ Flashback 😊

  • @sujeewamahanama2065
    @sujeewamahanama2065 4 หลายเดือนก่อน +1

  • @NishaLokuhewage
    @NishaLokuhewage 4 หลายเดือนก่อน

    Ksuru mono kiuwath my foverit siger hana ❤

  • @horriblewarzonemilitarynews
    @horriblewarzonemilitarynews 10 หลายเดือนก่อน +5

    හනා

  • @manjula7613
    @manjula7613 หลายเดือนก่อน

    ❤❤❤❤👍👍👍👍👍👍🌟🌟🌟🥰

  • @deshanbandara5840
    @deshanbandara5840 10 หลายเดือนก่อน +3

    Mada kagena natuwe 😁😁

  • @nayomibandara4788
    @nayomibandara4788 3 หลายเดือนก่อน +2

    හනා ඔයා බලන්න එනවා අගොස්තුවේදී දිනය කියන්න

  • @AmalshaDilshan
    @AmalshaDilshan 2 หลายเดือนก่อน

    මේ සිංදුව අහලම එපා වෙලා හැබැයි.

  • @RithikaFernando-h9w
    @RithikaFernando-h9w 5 หลายเดือนก่อน

    Super ❤

  • @chamarasanjaya-n3k
    @chamarasanjaya-n3k 4 หลายเดือนก่อน +1

    ❤🎉🎉

  • @renurenudamayanthi5461
    @renurenudamayanthi5461 10 หลายเดือนก่อน +2

    Rosege voice niyamai asama

  • @Easy605
    @Easy605 7 หลายเดือนก่อน

    🥰❤️

  • @indikanishanka3985
    @indikanishanka3985 5 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️

  • @ChamindaPathirana-im1rt
    @ChamindaPathirana-im1rt 10 หลายเดือนก่อน +3

    👍👍👍

  • @dil43
    @dil43 7 หลายเดือนก่อน +4

    හනාගෙ වොයිස් එක ❤🔥

  • @Evoventurese
    @Evoventurese 2 หลายเดือนก่อน

    Hanatath wada rosage backing eka maru

  • @S.KSumith
    @S.KSumith 6 หลายเดือนก่อน

    😂❤❤❤❤❤

  • @mudithagihan9642
    @mudithagihan9642 9 หลายเดือนก่อน

    HAPPY BIRTHDAY 🥰

  • @sanathajayasingha4655
    @sanathajayasingha4655 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dhanukathemiya6486
    @dhanukathemiya6486 10 หลายเดือนก่อน +4

    backing balaganda one nm news hanata back krana widiya blanda

    • @dilananuruddha1075
      @dilananuruddha1075 10 หลายเดือนก่อน +1

      Accoustic beat band පටලගන්න එපා..කවුරුත් play කරන විදිහට ඇයි අනිත් අය play කරන්න ඕනි..එහෙම එකක් නෑනෙ

  • @sanjeewasendanayake7621
    @sanjeewasendanayake7621 2 หลายเดือนก่อน

    ඒක හනාගෙ style එක. හැමෝම නන්දා මාලනී, ශෂිකා, නිරෝෂා, වගේ වෙන්න ඕනි නැහැ . තමතමන්ගේ රසස්වාදය අනුව ප්‍රේක්ෂකයා තීරනය කරයි කාගෙ ෂෝද බලන්නෙ කියල. මමනම් මෙයාගෙ වරදක් දකින්නෙ නැහැ . හොද නිර්මාණ සමගින් ඉදිරියටම යයි කියල හිතනව

  • @thisarudilshan8762
    @thisarudilshan8762 6 หลายเดือนก่อน

    Rose❤

  • @pradeepng-yi9gw
    @pradeepng-yi9gw 8 หลายเดือนก่อน +1

    Lankawe kochara lassana sindu kiyayana gayaka gaikawo inawada😊
    Ai mun gene 😊pisu munta

  • @avibro6178
    @avibro6178 7 หลายเดือนก่อน

    Heminanawa

  • @TharuDasanayaka
    @TharuDasanayaka 10 หลายเดือนก่อน +4

    නගින්නැති හෝරා 😒 චාමර/දමිත්/ජය ශ්‍රී........... ?

    • @jeewruchi7313
      @jeewruchi7313 3 หลายเดือนก่อน

      ලගින්රැදි හෝර

  • @shamikapathum
    @shamikapathum 5 หลายเดือนก่อน

    🎧😍

  • @BandaraYm-ws7ej
    @BandaraYm-ws7ej 10 หลายเดือนก่อน +17

    චාමර දමිත් ආවනමි මෙිවා අද නැ

    • @HasanLakmal
      @HasanLakmal 6 หลายเดือนก่อน

      Ekenma

    • @pramivlogs2729
      @pramivlogs2729 5 หลายเดือนก่อน

      Ai eyala awith nadda

  • @ThusharaMadhusanka-m4r
    @ThusharaMadhusanka-m4r 10 หลายเดือนก่อน +1

    Hana enawan..sangithe...goda.thMa

  • @pearlconstruction9088
    @pearlconstruction9088 2 หลายเดือนก่อน

    Heluwa wikunana gonek

  • @tharangamalraj386
    @tharangamalraj386 3 หลายเดือนก่อน

    Mehemat lankawe minissu apppiriai

  • @ruwanb.m8002
    @ruwanb.m8002 10 หลายเดือนก่อน +1

    Ross

  • @dishanfernando2161
    @dishanfernando2161 6 หลายเดือนก่อน

    Hammoooo backing😂😂😂😂

  • @pearlconstruction9088
    @pearlconstruction9088 2 หลายเดือนก่อน

    Hana gona

  • @liveshows4441
    @liveshows4441 4 หลายเดือนก่อน

    අපිට උන්ගේ ඇඳුමෙන් වැඩක්.නෑ ...අපි කියන්නෙ ලෙජෙන්ලටත් තැනක් දෙන්න කියලා...

  • @Kavin-z5q
    @Kavin-z5q 4 หลายเดือนก่อน

    හැප්පී හැප්පී ලං වෙලා
    ඉස්සි ඇස් කොන් ලං කලා
    වැස්සක් වාගේ වෙන්න මෝසම්
    හිත කරගන්න දෙන්නෙ නෑ මෙල්ලේ
    රත් වී රත් වී කල්පනා
    මත් වී ඔබ ගැන වර්නනා
    තිස්සේම මා ලග ඉන්නවා නම්
    මට ලංවෙන්න බෑ ආයේ කෙල්ලේ
    සද වගේ පේනා
    ඔයා මට ඕනා
    ලගින් නැති හෝරා
    ගෙවනු බෑ කිසි දා
    සද වගේ පේනා
    ඔයා මට ඕනා
    ලගින් නැති හෝරා
    ගෙවනු බෑ කිසි දා
    සද වගේ පේන ඒ මූණ
    මා දීහා බලන් ඈ මොනවද මුමුණ
    දෑත් පටලා හිටපු කාලෙදී මම කෲර
    ඇති මට ආදරේ බොහොම බාරදූරයි
    මිදෙන්න කරකෝල
    මේ කෙල්ල මනලෝල
    ඒ කාලේ ගැහුවා රෝල
    ගෙවුනෙ කාලේ පොඩ්ඩයි
    හිතින් දැම්මා පොහොර
    කවුද ගන්න වෙන්නෙ තෝර
    ඈ සිතින් ඈත් කලා මට මාව තිත්තයි
    හේ දැන්නම් සොරි
    ඇති ගෝරි
    මනමාලි මම වෙන්න තමයි පැතුවේ
    පස්සේ මට සොර් වෙන්න කලින් අපි
    වෙන්වුනේ සතුටුයි නමවෙනි සතියේ
    අත ගන්නම් මං සත්තයි
    තනිය හොද කට්ටයි
    මං ආස කරේ මගේ හීන කරා යන්නයි
    ආවේ වනසන්න මේ පාරේ හැරී යන්න
    ඒ කෙල්ලේ සමාවෙන්න
    මට බෑ සනසන්න ආයේ
    සද වගේ පේනා
    ඔයා මට ඕනා
    ලගින් නැති හෝරා
    ගෙවනු බෑ කිසි දා
    සද වගේ පේනා
    ඔයා මට ඕනා
    ලගින් නැති හෝරා
    ගෙවනු බෑ කිසි දා
    රන්වන් ඒ රන්වන්
    මයේ බදටා
    මල් දම් ඒ පෙම් දම්
    දී යසටා
    හංගං මෙතෙක් කල්
    විදී සතුටා
    ආයෙත් අයේ
    නොලැබේ කිසිදා
    ආයෙත් අයේ
    නොලැබේ කිසිදා
    සද වගේ පේනා
    ඔයා මට ඕනා
    ලගින් නැති හෝරා
    ගෙවනු බෑ කිසි දා
    සද වගේ පේනා
    ඔයා මට ඕනා
    ලගින් නැති හෝරා
    ගෙවනු බෑ කිසි දා
    අපෙ අදහස් යාවේද හා
    මම නම් හිතන්නෙ ඉතින් නුබ ගැලපෙයිද මා හා
    අපි අපේ ගමන යමු බෙදිලා
    යන්න සොදුරියෙ දැන් යන්න මැකිලා

  • @TharangaGunasinga-sq8wu
    @TharangaGunasinga-sq8wu 10 หลายเดือนก่อน +5

    සින්දු ටිකක් ලස්සනයි.බොරැවට දගලන්ඩ එපා කැතයී බන් ඊයා

  • @anushkalakshan6797
    @anushkalakshan6797 7 วันที่ผ่านมา

    බැකින් මදි, 😢